පන්සිල් මළුව | Pansil Maluwa | පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි

  Рет қаралды 13,798

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

පූජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුකරනු ලැබූ ධර්ම සාකච්චාව
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
Facebook - / pansilmaluwasirasafm
MBC Digital Productions.

Пікірлер: 172
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 ай бұрын
සාසානය වෙනුවෙන්ම දිව්‍ය තලවල ඉදල මෙලොවට ආපු ස්වාමින් වහන්සේලා තමයි මේ.ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි .
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@user-dk5ww3vb8m
@user-dk5ww3vb8m 3 ай бұрын
සුජීව අක්ක සහ සාලිකා මහත්මිය හරිම පින්වන්ත දෙපළක් තුනුරුවන්ගේම පිහිටයි මේ උතුම් ශ්‍රී ශ්‍රද්ධර්මයම අවබෝධ වේවා.🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරයම වේවා! සාදු සාදු සාදු🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 ай бұрын
චාලිකා නෝනා ජීවිතය දිනෙන ප්‍රඥාවන්තියක්ම වේවා වේවා සුවපත් වේවා
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@sandaruaiyya5268
@sandaruaiyya5268 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයිස්වාමීන් වහන්සේ ට නීරෝගී වේවා දීර්ඝායු වේවා දුව ටත් තෙරුවන් සරණයි
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@kamanisilva3710
@kamanisilva3710 3 ай бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරියටත් බොහෝම පින් .
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@komare6337
@komare6337 2 ай бұрын
Taruwan, saranaei suwamen whnsa dergausa labawa oba whansata 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏☸️🙏🙏🙏🌻🌻🌻
@AnomaPiris-w4i
@AnomaPiris-w4i 3 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@ramyajayasinghe6910
@ramyajayasinghe6910 3 ай бұрын
සාදු , සාදු, සාදු බුදුන් වහන්සේ වැඩ සිටි කල මෙන් ශ්‍රද්ධාව සිත් තුල මොහොතින් වැඩි දියුණු වේවා.....
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@user-uz9mn5bo7s
@user-uz9mn5bo7s Ай бұрын
Sadu Sadu Sadu obawwahanseta theruwansaranay
@dhammikanilmini2032
@dhammikanilmini2032 3 ай бұрын
🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@dhammikaovitigala3279
@dhammikaovitigala3279 2 ай бұрын
Worship you ape hamuduruwane, once you are in Princess of Wales' College, you always mould not only the students even the teachers. You always directed teachers to the correct path. Theruwan saranai! ape hamuduruwanta . Siyaluma prarthana pathana lesin ituwewa!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 3 ай бұрын
Sraddawa වැඩෙන ආකාරයෙන් obawahanse කරුණු අවබෝධ කර දෙමින් ධර්ම කරුණු පැහැදිලි කරනවා ස්වාමීන් වහන්ස . Obawahanseta h ,මෙහෙයවන දියණියත් ,dirgayu labewai පතමි tharuwan saranai .
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@KasunSankalpa-rm5bd
@KasunSankalpa-rm5bd Ай бұрын
UthumSambuddaDarmayaDesanaKaranaObawahnsetaNirwanayamaLabathwa
@ShanthiSamanmali
@ShanthiSamanmali 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai ඔබ වහන්සේ ta girgayu වේවා නිදුක් නිරෝගී වේවා නමස්කාර වේවා 🙏🙏🙏🙏
@chamariadhihetty2729
@chamariadhihetty2729 2 ай бұрын
Bohoma Pin Swaminwahanse 🙏🙏🙏
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 3 ай бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස.... ජීවිතයේ සතුට අත්හැරීමමයි.... සාදු.. සාදු... සාදු..
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@DMCK-dl8bt
@DMCK-dl8bt 2 ай бұрын
Sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 ай бұрын
🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@RamithaJayathilaka
@RamithaJayathilaka 3 ай бұрын
🙏 🙏 🙏
@yohasashi4768
@yohasashi4768 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 3 ай бұрын
🙏🏵🙏🏵🙏🏵🙏
@user-hm1bw4pn4j
@user-hm1bw4pn4j 3 ай бұрын
ස්වාමින්වහන්ස ඔබවහන්සේගෙ දේශනා හරිම පැහැදිලියි..පටිච්ච සමුපාදය....නිවනට තියන මාරගයම දේශනා කරන්න..ඔබ වහන්සේට මේ පිං නිවනටම හේතුවේවා.... .ඒ වගේම ශාලිකාටත් පිං....ඔබතුමියත් සසරෙ බොහොම පිං කරපු කෙනෙක් කෙනෙක්
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@anulaadicaram2467
@anulaadicaram2467 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 3 ай бұрын
🙏🌹🌺🙏🌹🌺🌷🙏🌺🌹
@erandathisilva8761
@erandathisilva8761 Ай бұрын
🙏🙏🙏🌹🙏🙏🙏
@subhashini4140
@subhashini4140 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indirakarunaratne8991
@indirakarunaratne8991 3 ай бұрын
Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa. THERUWANSARANAI
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@PJ-2014
@PJ-2014 Ай бұрын
තෙරුවන් සරණයි, මා අසා දන්නා පමණින් කොසොල් රජතුමා බුද්ධාන්කුරයක්, මතු කලකදී බුදු වන නිසා මාර්ගඵල හෝ නිවන නොලබන බව අසා ඇත. මේ පිලිබඳ සොයා බලන්න. සොයා බලා නැවත සඳහන් කරමි. 🙏🙏🙏
@niranjalafernando5648
@niranjalafernando5648 Ай бұрын
💐🙏🏻💐
@pasanavishan6163
@pasanavishan6163 3 ай бұрын
සුවපත් වේවා!!!.... දිර්ග ආයු වේවා!!!.... ඔබ වහන්සේට .🙏🙏🙏
@kumudumalkanthi8869
@kumudumalkanthi8869 3 ай бұрын
සාදූ........සාදු........සාදු.......🙏🙏🙏🙏🙏🙏
@nilminirenuka1975
@nilminirenuka1975 3 ай бұрын
🙏🙏🙏🎉🎉🎉
@rangi6885
@rangi6885 3 ай бұрын
🙏🌼🙏🌼🙏🌼
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@malikaperera5977
@malikaperera5977 3 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස !
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 3 ай бұрын
සාදූ.....සාදු....සාදු
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@erandisadamali9991
@erandisadamali9991 3 ай бұрын
Mmewan pinwath swaminwahasela wedama karanna.
@niroshahemamli5390
@niroshahemamli5390 3 ай бұрын
තෙරුවන් සරනයි පින් වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kumudusiriwardana423
@kumudusiriwardana423 3 ай бұрын
වටිනා ඳහම්කතිකාවකි,🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@anandawimal-ed9mk
@anandawimal-ed9mk Ай бұрын
Very important explanation hamuduruwane you may attend to nibbana
@sujeehirunika589
@sujeehirunika589 3 ай бұрын
Sadu sadu sadu.bohoma pin budu puthuni. Tawa tawath mewani darma desana sidu Kirimata labewa. Teruwan saranai.namo buddhaya 🙏🙏🙏
@ChithrasenaBatapola-nu2vv
@ChithrasenaBatapola-nu2vv 3 ай бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@kamaniranwala9615
@kamaniranwala9615 3 ай бұрын
ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීමට ලැබේවා ස්වාමින් වහන්සේට හා ශාලිකා මහත්මිය ට
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@user-uz1ye4il7c
@user-uz1ye4il7c 3 ай бұрын
Mewani darmanukulawa darama karunu pahdaha dena suwaminwahaseta mage namaskaraya wewa !🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@sandamaliruwanpura5584
@sandamaliruwanpura5584 3 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නිවන් සුවයම ලැබේවා උන් වහන්සේට 🙏
@KasunSankalpa-rm5bd
@KasunSankalpa-rm5bd Ай бұрын
PansilMaluwaMeyawanaSalikaPinathNonataUthumSaktiyamaLebewa
@sumanamunasinghe1260
@sumanamunasinghe1260 3 ай бұрын
ඉතා වටිනා දහමක් දෙසූ අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@dayanialwis359
@dayanialwis359 3 ай бұрын
ඉතාම සරලව අපේ යහපත වෙනුවෙන් හදවතටම කරන්නා වු මේ දේශනාව ඔබවහන්සේගේ මග පල අවබොදයට හේතු වෙවා
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@NiroshaniAyanthika
@NiroshaniAyanthika 3 ай бұрын
Godak pin
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .සාදු සාදු සාදු
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@NelumKahandawa
@NelumKahandawa 3 ай бұрын
නමෝබුද්ධාය !සාදු !සාදු !!සාදු !!!
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@susimaalahakoon729
@susimaalahakoon729 3 ай бұрын
ඉතාම වටිනා වැඩ සටහනක් . වසර ගණනක් ශ්‍රවණය කරන . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@Dayawicramarachchi-
@Dayawicramarachchi- 2 ай бұрын
සාදු සාදු sadu
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Bududahame adaraya oka novei hamuduruwane. Den hamuduruwaru gihiyanta wada adaraya gena katha karanawa. Oka witharamadamada thiyena ekama dahama. Devi pihitai- adaraya Barak nethi bawa penenawa. Oya mivedikawath ekatama hariyanawa wage.
@sumanamunasinghe1260
@sumanamunasinghe1260 3 ай бұрын
ඉතා වටිනා දහම් දේශනාවක් කළ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 3 ай бұрын
ශාලිකා නෝනත් ගොඩක් දමනය වෙලා කියල භාහිරින් පේනව.ඔබටත් තෙරුවන් සරණයි
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@user-dz1el8qu1c
@user-dz1el8qu1c 3 ай бұрын
Sadu sadu sadu
@upajeewa
@upajeewa 3 ай бұрын
Sadu! Sadu! Sadu ! Wada satahana meheyawana pinwath Shalika nonata mahath pin.
@Dayawicramarachchi-
@Dayawicramarachchi- 3 ай бұрын
ම ගේ ගමේ ස්වමෙන් වහන්සේට තෙරුවන් සරණි
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@user-dy8rj3mv3p
@user-dy8rj3mv3p 29 күн бұрын
Sadu saadu saadu
@chitradayangani304
@chitradayangani304 3 ай бұрын
අපගේ සුපින්වත් ධර්මධර විනයධර යතිවරයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබීතව තවත් ශාසනික සේවා වේ යෙදෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් නිවේදක තුමියටත් උතුම් ධර්මාවබෝධයම වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@sumanamunasinghe1260
@sumanamunasinghe1260 3 ай бұрын
ඉතා වටිනා දහමක් දෙසූ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ..
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@user-dj9se4hj4m
@user-dj9se4hj4m 2 ай бұрын
මෙ දේශනාවහැමෝම ඇසිය යුතැයි
@user-xs4pn6zs3k
@user-xs4pn6zs3k 3 ай бұрын
වටිනා දේශනාවක් බුදුසරනයි
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 3 ай бұрын
අපේ ස්වාමීන්වහන්ස... සහෝදරිය...ගෞරවය පිළිගන්න...👌💜
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐❤️❤️❤️සාඩු සාධු` සාධු` සාධු` සාධු` තෙරුවන් saranai අපේ ගෞරවනීය සුවමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් ධර්ම දානය බෙහෙවින් අවබෝධ වේවා
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@JeewaniRamyakanthi
@JeewaniRamyakanthi 3 ай бұрын
සාදූ සාදූ සාදු.🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 ай бұрын
සාසනයේ ඵල යනු දිව්‍යලෝක නොවෙයි. මාර්ග ඵලමයි. ඔබවහන්සේ සුවපත් වේවා
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@SmEmdrani
@SmEmdrani 3 ай бұрын
🙏🙏🙏💞🙏🙏🙏...පා අභිවන්දනීය නමස්කාරය වේවා..තුන් වරක්🙏🙏🙏..අපි පින්පින්වත් නායක ස්වාමීන් වහන්සේටද..ශාලිකා නෝනටද..වැඩි වැඩියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..එය ඇසූ මටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏💞🙏මුළු හදවතින්ම ප්‍රාර්ථනාවක් කරමින්..අප සැම දෙනාටම නිවන්..සැප ලැබේවා🙏💞🙏
@SmEmdrani
@SmEmdrani 3 ай бұрын
🙏මාගේ මව ඇතුළු පවුලේ සැම දෙනාටම ද ඒ පින් හේතුවාසනාවේවා🙏
@RamyaPeeris
@RamyaPeeris 3 ай бұрын
අනේ සාදු සාදු,සාදු
@user-ps9em9rf2c
@user-ps9em9rf2c Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@PujayaYashodhara
@PujayaYashodhara Ай бұрын
Asthany...a...asal..thebeyyutjtha...nehad..tjawyay..palnhe... warddathamae..
@user-ee1vm4lq3m
@user-ee1vm4lq3m 3 ай бұрын
බුදු සරණයි
@justasecond622
@justasecond622 3 ай бұрын
Ma haha niwan maga awaboda wewa🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@anushedikawijetunge8228
@anushedikawijetunge8228 3 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිවැරදි කිරීමකට අවසරයි. අම්මා දරුවට තරවටු කරාම පවක් සිදු වෙනවා ස්වාමීන් වහන්ස. කෙලෙස් සහිත සිතකින් කරන ක්‍රියා නිසා පිං පව් රැස් වෙනවානෙ. තරවටු කිරීමේ දී ඉදිරිපත් වන්නේ ද්වේශ සහගත සිතයි. එවිට අකුසල කර්ම රැස් වෙයි. බුදු රජාණන් වහන්සේ මොනවා කලත් පිං පව් රැස් වෙන්නේ නැහැනේ. උන් වහන්සේ කෙලෙස් නසා අහවරයි.
@venpodee2244
@venpodee2244 3 ай бұрын
ledekta antibiotic dena eka pawakda?
@anushedikawijetunge8228
@anushedikawijetunge8228 3 ай бұрын
කිසිසේත්ම නැහැ. ඒ ප්‍රශ්නයේ පදනම මොකක්ද ?
@jayanthiranathunga9977
@jayanthiranathunga9977 3 ай бұрын
Theruwan saranai.
@Dayawicramarachchi-
@Dayawicramarachchi- 3 ай бұрын
අපේ ගමටත් ආඩම්බරයක් 🙏 🙏 🙏
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
මිස් ඔබතුමියටත්.තෙරුවන් සරනයි ❤
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@NelumSenarathna
@NelumSenarathna 3 ай бұрын
සාදූ සාදූ සාදූ !!!
@JolycelltJolycell
@JolycelltJolycell 3 ай бұрын
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@danushkaviraj8305
@danushkaviraj8305 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@Shanti-gg8cc
@Shanti-gg8cc 3 ай бұрын
Sadusadu
@PujayaYashodhara
@PujayaYashodhara Ай бұрын
Saththy..e.ruwanwelesay..hariyat..dewalyak..wagae..palnye..werd,da...
@hperamune7423
@hperamune7423 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Mama beluwa me chandaloka swaminwahansewath Budu Banak deshana karai kiyala . Balanakota koi Lokath ekai. Kiyannema adaraya karana heti. Pudumai megolla adaraya karana hetimada kale mahana wela. Hamuruwane oitawediya hondai pasale maluwe hitiyanam. Pansil maluwe oya nivedikawath ekatama gelapena kenek yai sithe.
@mpmaths144
@mpmaths144 3 ай бұрын
සැබැවින්ම සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමක්.
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .මගෙ නිවසට වැඩ ම.කරන්න .අවසය.අපෙ හාමුදුරුවනේ කොහොමද ඔබවහන්සේ ට.කාතා කරන්නෙ .මම අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ගෙ.දෙසනා අහලා දර්මය අවබොද කරගෙන ඉන්නෙ ගොඩක් .අපෙ හාමුදුරුවනේ මම මහියංගනයේ .දර්මය ගැන කිසිම හැගිමක් නැති අසරණ අය.ගොඩ ක්.ඉන්න වා.අපෙ හාමුදුරුවනේ .අපකරේ.අනුකම්පාවෙන්.වැඩම.කරන්න .මම දැන් කුවේට් වැඩ කරන්නෙ .මම ලංකාව ට.අපුවම අපෙ හාමුදුරුවන් වහන්සේ වැඩ මකරන්න.දුරකතන අංක ලාබා.දෙන්න තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@priyanthialwis8187
@priyanthialwis8187 3 ай бұрын
🙏🙏🙏🌹
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 ай бұрын
ස්වාමීන් වහන්ස අද බුදු දහම ආගමක් වෙලා නේද
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 ай бұрын
අපේ කිරිඅම්මාත් ඔය විදිහට ම තමයි දානය ඉව්වේ.ලුණු බලලා ගිල්ලේ නැහැ .උයන දානය සේරම ටික පන්සලට අරගෙන යනවා
@saddha6717
@saddha6717 3 ай бұрын
සාලිකා නෝනා බොහෝම පිං ඔබතුමිය ගෙනෙන වැඩ සටහන්වලට. අර අන්තිමට වෙන්න අහපු අපිට නිවනට 'පින' ඕනද කියන ප්‍රශ්නයට උත්තරය මම දකින්නෙ අපි යන මේ නිවන් මාර්ගයට 'පින' මග වියදම් වගේ උපකාර වෙනවා ඒවායි විපාක විදියට. අපිට කන්න බොන්න නැත්නම්, ඉන්න තැනක් නැත්නම් කොහොමද? එහෙමත් කෙනෙකුට තමයි ඒවගේ ඉන්න බණකට සවන් දෙන්නවත් පුලුවන් නේද? පිනේ විපාක විදියට ඒ දේවල් ලැබෙනව ඒනිසා පින අවශ්‍යයි, ඉගෙන ගන්නත් අවශ්‍යයි ඒවගේම ගුණ ධර් ම වඩා ගත යුතුයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කියල දේශනා කියල තියෙන්න. ප්‍රඤ්ඤාවෙ වෙනස නිසා නොයෙක් දෙනා නොයෙක් මාර්ගවල යනවා පින තිබුනත්. ඒවා උපේක්ෂාවෙන් බැලීමට අපට ශක්තිය ඇතිනම්/හැකිනම් - හේතු ඵල නියාමයට අනුව කියල හිතුනා . තෙරුවන් සරණයි 🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@TestTest-jx7rg
@TestTest-jx7rg 3 ай бұрын
ගුවන්විදුලියෙන් අසුවා සද් සදු
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් දවසක් වේවා...!
@user-rw5wg5ns6m
@user-rw5wg5ns6m 3 ай бұрын
Oba wahansa Dana gana Hoda phadelekremak Kara maga Amma nathe bala aurudu 2i mama veyadam kararata Dana handak bedanna gedara heteya naha namutha mata hake auren ammata salakuva mata hare sathutui bs
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Ara Mahindananda Rajapaksata gehuwe adarayatada?
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 3 ай бұрын
Theruwansarani
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 3 ай бұрын
🙏🙏🙏
@pulomathilakarathne430
@pulomathilakarathne430 3 ай бұрын
🙏💐🙏💐🙏💐
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට පින් සිතිවිලිම පහල වේවා...!
@sujithasanka7384
@sujithasanka7384 3 ай бұрын
🙏🙏🙏🎉🎉🎉
@user-jz5tn4mu9z
@user-jz5tn4mu9z 3 ай бұрын
🙏🙏🙏
@isharathilangika2673
@isharathilangika2673 3 ай бұрын
🙏🙏🙏
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.