සියලු සැප සම්පත් හැරදා පැවිදි වූ කැනේඩියානු ජාතික ස්වාමීන් වහන්සේ | පන්සිල් මළුව

  Рет қаралды 32,361

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

විදේශ රටක උපත ලැබූවත් බුදුදහම වැළඳගෙන වැළඳගත් කැනේඩියානු ජාතික හිමිනමක් සමඟ සිදු කරනු ලැබූ ධර්ම සාකච්ඡාව මෙවර පන්සිල් මළුව තුළින්...
.
.
.
.
.
.
.
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
Facebook - / pansilmaluwasirasafm
MBC Digital Productions.

Пікірлер: 210
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
නිවේදිකාව ගොඩාක් කතා කරන්න එපා, අපිට ඕනේ ස්වාමින්වහන්ස ගෙන් කතාව අහන්න, මෙයා කතාව වැඩියි.😮
@KolithaRanahinghe
@KolithaRanahinghe 2 ай бұрын
Than why you wait for can going to this thero tampel
@nadunjayashan
@nadunjayashan 3 ай бұрын
නිවේදිකාවගේ කතාව අඩු කලා නම් හුගක් වටිනවා theruwan sarani🙏🙏🙏
@sriyanierajakarunasenaratn5176
@sriyanierajakarunasenaratn5176 2 ай бұрын
nivedikava thamai unvahansege kathava lassanata audience ekata therena vidiyata balance karagena discusion eka karagenagiye
@NaradaLunugamvehera
@NaradaLunugamvehera 3 ай бұрын
උන් වහන්සේ සිනාමුසු මුහුණින් මේ කතාකරන ආකාරයටම මිනිසුන්ගේ සිත් නිවෙනවා...ඒ සිංහල කතාකරන ආකාරය ඇත්තටම සුන්දරයි...❤❤❤ උන් වහන්සේට ආර්‍යමාර්ගය වහ වහා විවරවේවා! තෙරුවන් සරණයි! 🙏
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි...!
@chandrikadecosta3772
@chandrikadecosta3772 2 ай бұрын
@@NaradaLunugamvehera 🙏🙏🙏
@sudarhsnis923
@sudarhsnis923 14 күн бұрын
🙏🙏🙏🌹🌹🌹
@sandunjayathilaka
@sandunjayathilaka 3 ай бұрын
හරක් නෙවෙයි මේවාගේ වැඩසටහනක් බලනනේ එකිනෙකට දොඩවන්නේ නැතිව වැඩ සටහනක් මෙහෙයවන්න ඉගෙන ගන්න . වදයක් වෙන්න එපා
@nirosharohini7291
@nirosharohini7291 3 ай бұрын
ඉක්මන් භවයකදී ස්වාමීන් වහන්සේ ට නිවන් සාක්ෂාත් වෙවා !🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@NandaDharmalatha
@NandaDharmalatha 3 ай бұрын
ශාලිකා මහත්මියනි ඔබ පන්සිල් මලුව මෙහෙයමින් කරන්නාවූ සමාජ සත්කාරය ඉතා වටිනා කාර්යය කි.මින් අත්වන්නාවූ කුසල් බලයෙන් ඔබටත් ශිරන්ත මහතාටත් පුතුන් දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය සුවය අත් වෙවා.
@heshanrandika-u9c
@heshanrandika-u9c 3 ай бұрын
බටහිර රටවල නිදහස් සංස්කෘතිය ක ගොඩක් සතුටින් සිටිය හැකියැයි අපි හිතන් ඉන්නවා .නමුත් සීලය ආරක්ෂා කිරීමෙන් බාවනා කිරීමෙන් වඩාත් ලොකු සතුටක් ලැබෙන බවයි ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අත්දැකීම .බොහොම පින් පන්සිල් මලුව 🌹 🌹 🌹 🙏 🙏 🙏
@Devindichethana
@Devindichethana 3 ай бұрын
ඒක සත්‍යක්🪷❤️‍🩹
@NipuniTest
@NipuniTest 3 ай бұрын
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු
@ilangangejayanthi2632
@ilangangejayanthi2632 3 ай бұрын
තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏 බාහිර දේවල් ස්වාමීන් වහන්සේගෙන් අහනවාට වහා ප්‍රඥාව මතුකර ගැනීමට ධර්ම කතා කලා නම් කොයිතරම් වටිනවාද උන් වහන්සේලා ධර්මය සොයනවා මෙන්ම නිවැරැදි බුද්ධ වචනය දිවිහිමියෙන් ජීවිතයට ගලපන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අරහත් ධජය දරා ගැනීමේ වාසනාව ලැබේවා !!! මාගෙ වන්දනාව වේවා🙏🙏🙏
@InduWijesinghe-dk6vj
@InduWijesinghe-dk6vj 3 ай бұрын
ඔව්... ඔබ හරි ධර්මය ගැන ඇහුවා නම් ලොකු දෙයක් එලියට ගන්න තිබුණා
@nipwind
@nipwind 3 ай бұрын
💯 agree with you. It’s hard to believe the interviewer’s stupid questions about personal life in sinhala( he may not understand, may learned only words needed to understand damma) rather than asking some important damma questions. Sri Lankan bad qualities hasn’t been changed over the years.
@skumara.nba8103
@skumara.nba8103 3 ай бұрын
👍 ඒත් එයා අදක්‍ෂය් ewannak අහන්න
@deepikadoratiyawa5352
@deepikadoratiyawa5352 3 ай бұрын
උතුම් නිර්වාණය සුවය ඉක්මන් භවයකදීම. අත්වේවා
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ඔබට යහපත් සිතිවිලිම පහල වේවා...!
@kapilabandara1001
@kapilabandara1001 2 ай бұрын
මොනවද ඔය වචන සුපර්ස්ටාර්......විප්ලව කරුවා......අනේ මංදා ඔයාලා.... .
@formycountry373
@formycountry373 3 ай бұрын
@මිස් ඔයා කතා කරන එක අඩු කරන්න අපි දන්නවා සමහර වචන වැරදුනත් උන්වහන්සේට මොනවද කියන්න උත්සාහ ගන්නෙ කියලා. ඔය මැදට පැන උත්සාහ ගන්න එපා අපට තේරුම් කර දෙන්න ඔයා හැමදාම මේ භාධාව කරනවා පින් 🙏සවාධානව අසන්න කියලා ඉවර වෙනකන් ඉන්න ඊලග ප්ශ්නය අහන්න
@PriyanthiKumanayaka
@PriyanthiKumanayaka 3 ай бұрын
ඔබවහන්සේ බොහොම පිං පාටයි ..ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝදවේවා
@jayanthimallika6057
@jayanthimallika6057 3 ай бұрын
ශාලිකා ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපට ලබා දෙනවට .
@samadhidayananda3811
@samadhidayananda3811 3 ай бұрын
නිවේදිකාවගේ කතාව අඩු කලා නම් හුගක් වටිනවා
@RamyaFernando-rs1sg
@RamyaFernando-rs1sg 3 ай бұрын
ඔබ වහන්සේගෙ මෙම දෙශනාව සියලුම අයට යොමු කල යුතුයි .
@jayanthimallika6057
@jayanthimallika6057 3 ай бұрын
ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි !!!
@chamarisilva7901
@chamarisilva7901 3 ай бұрын
මෙහෙයවන්නිය අනවශ්‍ය දේවල් කියවනවා වැඩියි , වැරදි අර්ථකථන දෙමින් කාලෙ නාස්ති කරමින් හාමුදුරුවන් ගෙ අවස්ථාව නැති කරනවා. හාමුදුරුවෝ කියන දේ අපිට තේරෙනවා ඇය නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ .ධර්මය ගැන අහන්නේ නැතිව නොවැදගත් දේ කියවනවා,
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
මෙ කාන්තාවට හැමදාම මෙහෙයි හැම කෙනාම කියන දෙයක් මෙය බන දේශනා වලදීත් එහෙමයි එහෙමයි එහෙමයි. පැන පැන කියනවා මම මෙයා කරන බන දේශනා අහන එක නැවැත්තුවා. තරහා ඇති කරන නිසා
@rglahirumadurangasamarawic9387
@rglahirumadurangasamarawic9387 3 ай бұрын
ඒක නම් මටත් හිතුනා
@indikadesilva4857
@indikadesilva4857 2 ай бұрын
Asmben mata balanna labuna.aya nam kiyavanava vadi.unvahanseta badavak. Namuth meya lankave vadijariyak ammalata balanna denna ona.ape rate agaya kiyala denna
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
පිටරටවල නිරාගාමික කියන්නෙ උගත් පරපුරක් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න ලංකාවෙ නිරාගාමික කියන්නෙ නුගත් නිකන් කන්න දෙනකන් බලාගෙන ඉන්න සමාජ මාධ්‍යවල කාගෙ හරි වරදක් හොයන් නින්දා කර කර ඉන්න බුදූ දහමට සංඝයාවහන්සේලාට අගෞරව කරන වෛර කරන 3% වගෙ සුළු පිරිසක් හැබැයි ඒක වැඩිවෙයි ඒ අයගෙ දරැවනුත් හැදෙන්නෙ එහෙම නිසා රට ඉදිරියේදි දුස්සීල රටක් වෙයි දත්ත ධර්මය තුල ඉන්න අය පින් කර ගෙන යන තැන හදා ගනියි අනිත් අය නිරයෙම ඉපදෙයි
@ruwinikodituwakku1601
@ruwinikodituwakku1601 3 ай бұрын
පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ මේ දේශනාව අහද්දී..අපි බැදීම් එක්ක කොච්චර හිර වෙලාද..ඔබ වහන්සේට ගොඩාක් පිං අපිට බුදු පියාණන්ගේ ධර්මය මේ අයුරින් සැහැල්ලුවෙන් කියලා දෙනවට..ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයට මේ පිං ආශිර්වාදයක් වේවා 🙏🙏🙏
@InduWijesinghe-dk6vj
@InduWijesinghe-dk6vj 3 ай бұрын
නැවත වතාවක් මේ ස්වාමීන් වහන්සේ ව වඩම්මවා ගන්න ශාලිකා.... ගොඩක් ධර්ම කරුණු මග හැරුන. කලින් වැඩසටහනෙන් කියපුවම repeat වුණා.... ලොකු වෙලාවක් 😢😢 නැවත ඉක්මනින් වඩම්මවා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං
@rathnasiriperera5717
@rathnasiriperera5717 3 ай бұрын
ඔබ වහන්සේ පතන්නවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@apiekata
@apiekata 3 ай бұрын
හැමදේම එපා කියලා පැවිදි වුනු හාමුදුරැවන්ගේ අම්මා තාත්තා කරපු දේ අහන එකේ තේරුම මොකක්ද?
@neelikaedirisinghe
@neelikaedirisinghe 3 ай бұрын
kzbin.infocAw5rjvpY4I?si=1kaahCVzRGAb7tfk සියළු බෞද්ධයන්ට ඇසෙත්වා🙏🏻🙏🏻🙏🏻
@sandunjayathilaka
@sandunjayathilaka 3 ай бұрын
ගැහැණු උනාම වැඩියෙන් දොඩවන්න කැමති තමයි නමුත් හාමුදුරුවන්ට කතා කරන්න ඉඩ දෙන්න .
@JagathSooriyakumara-wf4bm
@JagathSooriyakumara-wf4bm 2 ай бұрын
ලංකාවටත් බටහිර පන්නයෙ ව්කූර්තිතා වලින් හෙම්බත් ජාතියක් වෙන්න වැඩිකාලයක් නැහැ බුද්ධිමත් මිනිසූන් කතා අහගෙන හිටියට වැඩක් නැහැ අපි මෙයට විරුද්ධව ශක්තිමත් මානව බුද්ධිමත් සංවිධානයක් සකස් කරගන්න ඕනි ඒ වැනි ශක්තිමත් සංවිධානයක් සකස් කිරිමට ලංකික බෞද්ධයන් ශක්තිය ලැබෙවා
@kassapas189
@kassapas189 3 ай бұрын
niwedikawa aduwen kathaaa kalaanm watinawa
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 ай бұрын
දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු ///
@buddhikasenevirathne211
@buddhikasenevirathne211 3 ай бұрын
Program is wonderfull but the Lady who doing the Program is not suitable she ruin the Program
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
මෙ වැඩ සටහන මෙහෙයවන මහත්මිය කතා කරන්න ඉඩ දෙනවා නම් ලොකු දෙයක් නිතරම දකිණ දෙයක් තමයි. කතා කරන අතරෙ ඉවර වෙන්න පෙර මැදට පනින එක තව බන දේසනා වලදි "එහෙමයි එහෙමයි එහෙමයි " නිතරම කියනවා මිනිසුන් මෙ ගැන කමෙන්ට් කරනවා මා දැක තිබෙනවා නමුත් අහංකාර කමට හදා ගන්නෙ නැහැ තව ටික් ටොක්වල කෙටි දර්ම දේසනා බෙදා හරින අයත් කොච්චර කිවිවත් වැරදි හදා ගන්නෙ නැහැ ඒ තමයි පසුතල වල ධර්ම දේසනා යන අතරෙ සිංදු සද්ද එක එක වීඩියො දාන එක මහා හයියෙන් බන අහන අයට අවශ්‍ය හාමුදුරුවන්ගෙ කටහඬ වීතරයි ගාථා මියුසික් නොවෙ මොලෙ තියන්න එපැයි ඉතින් කියන එක අවබෝධ කර ගන්න
@AccountingwithChamathJanaka
@AccountingwithChamathJanaka 3 ай бұрын
ඔබ වහන්සේ දැකීමට ලැබීම බොහොම පිං.
@DinushaBandara-zl4yd
@DinushaBandara-zl4yd 2 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ පවසන කරුණු අපිට මැනවින් වැටහෙනව.ඔබ තුමිය සවිස්තරාත්මකව කරුණු ගෙන හැර පෑම අවැසි නැහැ.කිව යුත්ත කෙටියෙන් පවසන්න.එවිට මෙම වැඩ සටහන වඩාත් සාරගර්භ වේවි.
@chandaniweragama1662
@chandaniweragama1662 3 ай бұрын
ඔබ වහන්සේට පතන්නාවූ නිර්වාණය මේ භවයේදීම ලැබීමට හැකි වේවා!! නිවේදිකා මහත්මය ගොඩාක් හොඳින් මේ ධර්ම සාකච්ඡාව මෙහෙයුවා.ඔබතුමියටත් ගොඩාක් පිං.ස්තූතියි ඔබතුමියට.
@pathminiherath520
@pathminiherath520 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 ай бұрын
🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පතන බෝධිය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කර සහභාගි වුනු පින්වත් සැමටත් බොහෝ පින් 🌷
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
ලෝකෙ කොහෙ ඉපදුනත් පින් මතුවෙලා බුදුන් සරණ යනවා ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයු වේවා 🙏❤️🌷❤️
@champikasamaranayake2459
@champikasamaranayake2459 3 ай бұрын
ඔබතුමිය. වැඩසටහන මෙහෙය වන අකාරය වැරදියි හාමුදුරුවන් පාරමී පුරා ඇති බව ඔබ තුමිය දැනගන්න ඔබතුමිය අතීතය සහ අනාගතය ගැන කියන්න ඥාණය පහල වුනේ කෙසේද යන්නත් ඔබ තුමිය ධා යාන ලාභීනියක් ද යන්න කියන්න
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 3 ай бұрын
බුදු දහමේ අසිරි මැනවින් අවබෝධ වනවා ලෝක ය සංවර්ධයට මූලිකඅඩියාලමලැබෙන්නො දහමින්මය🎉🎉🎉 අඩිතාලම දහමින් සන්නද්ධ විය යුතුය.මිනිසා ලොව
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 2 ай бұрын
මේ පිං බිමේ ඉපදිම අපි කොයිතරම් වාසනාවන්තද බහ තෝරන වයසේ ඉදල සාදු කියල බුදු රජානන් වහන්සේට වදින්න ලැබිමම අනිත් රටවල් දේපල වලින් ාපාහොසත් එනමුත් මගේ රට ගුණධර්ම අතින් පොහොසත් රටක් ඒ හැමදේම අපට ලැබුණේ බුදුන් වහන්සේ නිසා මෙවැනි පිං බිමක ඉපදුනු අපි සතුටු වෙන්න ඕන ඔබ වහන්සේ වෙනත් රටක ඉපදුනත් සංසාර පුරැද්දට බුදුන් වහන්සේ දේසනා කරපු ධර්මය හම්බ වුනා ඉක්මන් බවයක නිවන් මග විවර වේවා බුදු සරනයි සියලු දෙවි රැක වරන නිරන්තරයෙන්ම ලැබේවා සාදු සාදු සාදු
@dayanisamranayka2975
@dayanisamranayka2975 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඔබ තුමියට තෙරුවන් සරණයි
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 3 ай бұрын
ස්වාමින්වහන්සේ හොද අර්ථවත් කරුණු කියනවා . මැදින් ශාලිකා නෝනා add නොදමා , තමන්ගේ ධර්ම දැනුම කියවන්න ගියේ නැත්නම් තවත් හොද කරුණු අහගන්න තිබුණා .
@GaminiUswaththa
@GaminiUswaththa 3 ай бұрын
අනිවාර්යෙන් වෙන බුද්දිමත් කෙනෙක් සමග හොද සාකච්චාවක් ගේන්න ඕන මුන් වහන්සේ සමග, අපරාදේ කාලේ කෑව උන් වහන්සේ කියාගෙන එනකොට මැදින් පැනල පිස්සු කෙලිය
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
අනිත් එක මේ වැඩසටහන මෙහෙයවන්න ඕනා ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. මොකද සිංහල වචනේ හාමුදුරුවන් දන්නෙ නැතත් ඉංග්‍රීසියෙන් එයාට අපි ඒ දේ කිව්වනම් එයා ඒක ලස්සනට අපිට විස්තර කරල දෙනවා. සිංහල මහා ලොකුවට තාම උන්වහන්සේට බැහැ. මේ වැඩසටහන හැමදෙනා අතරම ශෙයා කරන්නත් තව බෙදා හරින්නත් ඒක ලොකු පිටුවහලක් වෙනවා
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
මෙවන් වැඩසටහන් මෙහෙය විය යුත්තේ ඉංග්‍රීසි පිළිබඳව යම් තරමක් හෝ දැනුමක් තියෙන අය විසින්. එවිට ස්වාමීන් වහන්සේ හැම සිංහල වචනයක තේරුම දෙන නොගත්තත් ඉංග්‍රීසියෙන් අප එය පැවසූ විට ඔහු ඉතාමත් ලස්සනට ඔහු විසින් අපට එය තේරුම් කරලා දෙනවා. අපි කියන හැම සිංහල වචනයක්ම උන්වහන්සේට තේරෙන්නේ නැහැ. එවිට උන්වහන්සේගේ අදහස් එළියට ඒම වලකිනවා.
@chamarisilva7901
@chamarisilva7901 3 ай бұрын
ඔව් ඒ හාමුදුරුවන්ට නිදහසේ ඒ දේවල් කියන්න දෙන්නෙ නැහැ , හාමුදුරුවෝ කියන දේ අපිට පැහැදිලිව තේරෙනවා , එයා මැදින් පැනලා රිපීට් කරලා කාලෙ කනවා, අපරාදේ
@saumyaranaweera2839
@saumyaranaweera2839 3 ай бұрын
🙏🙏🙏 අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් සුවාමින්වහන්සේටත් එයට සහය ලබාදෙන සාලිකා මහත්මියටත් තෙරුවන් සරනයි. මෙවැනි දේවල් තව තවත් කිරීමට සහය දෙන සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා .
@shanthibopagoda5230
@shanthibopagoda5230 3 ай бұрын
🎉පෙර පින් මතු වීම
@PansilMaluwa
@PansilMaluwa 3 ай бұрын
ධර්ම දානය පිණිස තවත් අය අතරේ මෙම වීඩියෝව බෙදාහරින්න... තෙරුවන් සරණයි...!
@matildaranjani3946
@matildaranjani3946 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ඔබ වහන්සේ ට බොහොමයක් පින් .ඔබ වහන්සේ සොයා යන උතුම් ධර්ම මාර්ගය පසක් වේවා . නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . 🙏🙏🙏
@senethemachandra5517
@senethemachandra5517 3 ай бұрын
Very great. ❤ yo Damman passathi yo .man passathi. Budda deshanawayi.
@formycountry373
@formycountry373 3 ай бұрын
හරිම සතුටුයි ඔබවහන්සෙ කෙනෙක්ව දැන ගන්න ලැබුන එක 🙏තෙරැවන් සරණයි 🙏
@nipwind
@nipwind 3 ай бұрын
Started to listen to a fruitful discussion but was very disappointed by the interviewer's immaturity and stupidity in asking personal life questions rather than important questions about his path towards nirvana.
@chamarisilva7901
@chamarisilva7901 3 ай бұрын
Agree , fedup of her repetition
@ksmrthn4860
@ksmrthn4860 3 ай бұрын
ඔබතුමියට බොහොම පින් තෙරුවන් සරණයි .
@s-jayalankavividchannel8643
@s-jayalankavividchannel8643 2 ай бұрын
It's not true that this moderator indicated that Canadians do not have any faiths, its not the Ven. Sir stated, "Un Vahanse" (Ven. Sir) stated that most of the Canadians do not have faiths. Actually, many practice some religion.
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
පෙර ආත්මෙ මේ.හාමුදුරුවෝ...බෞද්ධයෙක් වෙන්න ඇති ඒකයි කැනඩාවෙ ඉපදිලත් බෞද්ධ ස්වාමීන්වහන්සේ නමක් උනේ තෙරුවන් සරණයි.
@LankaGoonatillake
@LankaGoonatillake 3 ай бұрын
We understand what he says, and dont repeat what he says back.
@padmachandrakanthi7234
@padmachandrakanthi7234 3 ай бұрын
ඉන්ගීසි බසින් මෙම වැඩසටහන කරානම් හොදයි සින්හල උපසිරසි සහිතව
@gfw2095
@gfw2095 3 ай бұрын
ඒත් ස්වාමීන් වහන්සේ ගේ සිංහල භාශාව උච්චාරනය තව දියුණු වීමට මේ අන්දමට සාකච්ඡා ව ගෙනයාම හොදයි කියල හිතෙන වා
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
​@@gfw2095අනිවාර්යයෙන්ම. අපට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේට සිංහල ඉගැන්වීම නෙමෙයි. උන්වහන්සේ ධර්මය පිළිබඳ දන්නා කරුණු අප විසින් දැන ගැනීමයි. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව මඟින් අප ඔහුට සහය විය යුතුයි. සම්පූර්ණව නැතත් මද වශයෙන් හෝ ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙක් මේ වැඩසටහන මෙහෙය විය යුතුයි
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
තෝ මහ රැජිනගේ බඩින්ද ජාතක උනේ
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
ශාලිකා නෝනට ගොඩක් පින් .මම ආසාවෙන්ම.බලන වැඩ සටහනක්..පන්සිල් මළුව
@erandiwijesinghe1175
@erandiwijesinghe1175 14 күн бұрын
ඔබ වහන්සේට මෙ ආත්ම භාවයෙදීම නිවන් අවබෝධය ලැබෙවා!
@mallikadahanayake3033
@mallikadahanayake3033 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 3 ай бұрын
ජීවිතේ උපරීම කම්සැප තුල සතුට හොයන්න ගිය අය අවසානේ නිවාරදි මග තෝරාගත්තා උන්වහන්සේ වගේ...ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා!!!...සාදු සාදු සාදු 🙏🙏🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
අවසානයේ දුකක් ආවා, ඔබතුමිය ට පින්.
@infinitygirl1699
@infinitygirl1699 3 ай бұрын
"පුබ්බෙච කත පුඤ්ඤතා" ✨
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 2 ай бұрын
ළමයි රට යවන එකයි එක එක බහුභූතයි අහන්නේ නැතුව නිවන් මාර්ගයේ යන එකට අදාළ ප්‍රශ්න ඇහුවනම් හොඳයි
@NandaDharmalatha
@NandaDharmalatha 3 ай бұрын
ස්වාමීන් වහන්සේගේ නිර්වාන සුවයට ලගාවීමෙ උත්සහය සපල වේවා. 🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@formycountry373
@formycountry373 3 ай бұрын
@The lady We understand what monk trying to say no need to show us what monk trying to say you are interrupting too much and its not professional we love to hear from the monk but you never let him finish☹️ Pls read all the comments below other ppl also says the same dont show off you know the religion this is the impression we get of you
@NipuniTest
@NipuniTest 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිර්වාණ අවබෝධ වේවා. සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@lalithahewage4853
@lalithahewage4853 3 ай бұрын
සාදූ සාදූ සාදූ උන් වහන්සේ ගේ සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි ඔබතුමියටත් තෙරුවන් සරනයි
@arunaweerarathne1918
@arunaweerarathne1918 3 ай бұрын
ඔබ වහන්සේ පතන්නවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 2 ай бұрын
😊 ඒ නෝනා මහත්තය කතා කරන එකටත් ඉරිසියා කරන කට්ටිය ඉන්නවා? 😂😂
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 2 ай бұрын
අපේ රටේ Pevidi වෙන භික්ෂුන්,,සියළු sepa සම්පත් ලබා ගැනීම සඳහා මහණ වෙනවා 😂😂😂😂, එකම සිහිනය 😂😂😂 මාලිගාවka, ජීවත් වෙමින්, රජ බොජුන් waladamin, සුපිරි vahanayaka යමින් 😂😂😂සුරසැප විදින්න 😂😂😂😂😂😂😂😂😂
@chalanadilshanrodriguez5429
@chalanadilshanrodriguez5429 2 ай бұрын
හැම හාමුදුරුවොම එහෙම නෑ
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 3 ай бұрын
Sadu sadu sadu theruwan sarani sbhalika mistath 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AccountingwithChamathJanaka
@AccountingwithChamathJanaka 3 ай бұрын
හරිම සතුටුයි ඒය ඉෂ්ඨ වේවා
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
ඔබවහන්සගේ පාද නමස්කාරය වේවා
@sammaniewijesinghe
@sammaniewijesinghe 3 ай бұрын
ඔබ වහන්සේ මෙලෙස දැකීම ත් මහත් භාග්‍යක් සහ අප්‍රමාණ ලාභයක් .. ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ..🙏
@gnayananayana3397
@gnayananayana3397 3 ай бұрын
සාධු සාධු සාධු
@AjanthaPushpakumara-jn6ex
@AjanthaPushpakumara-jn6ex 3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@matildaranjani3946
@matildaranjani3946 3 ай бұрын
Pansil maluwata pin.theruwan sarani .🙏🙏🙏
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 3 ай бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේ පතන් නා බෝදිය කින් වුතුම් වු නිර්වාණය ඉතාමත් ටික කලකින් අවබෝධ වේවා
@AnuraSamarasinghe-i1y
@AnuraSamarasinghe-i1y 2 ай бұрын
May you realize supreme bliss of Nibbana in this Gautama Buddha sasanaya!!! Theruwan Saranai!!!!
@dhananjayachithrabhanu8727
@dhananjayachithrabhanu8727 3 ай бұрын
උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා,සාදු සාදු සාදු
@claudesag
@claudesag 2 ай бұрын
සුදු හම විතරයි .
@kusumekanayake3444
@kusumekanayake3444 3 ай бұрын
ස්වාමීන් වහ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@dhanachami2190
@dhanachami2190 2 ай бұрын
නිවෙිදිකාවගේ කතාව වැඩියි නේ.
@indikadesilva4857
@indikadesilva4857 2 ай бұрын
Ayyo oya kiyavan deval unvahanse atharaman karanava
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 2 ай бұрын
Mata panne me ganita kisi oluwak neti bawe.dannawa vidihata raganawa.ara pita jatika bisuwe ita weda darmaya dannawa
@AjanthaJayawardena
@AjanthaJayawardena 3 ай бұрын
Sadu sadu sadu 💐 🎉🎉🎉🎉🎉🎉
@raminduViratne
@raminduViratne 2 ай бұрын
I would greatly appreciate it if the host could confirm the name of the book mentioned in the interview. Is it 'If the Buddha Dated' by Charlotte Kasl? Thank you and best regards."
@m.g.r.jayaratna8737
@m.g.r.jayaratna8737 2 ай бұрын
බොහොම හොන්ද වැඩසටහනක් ,ඔබ සැමට සත්‍ය අවබෝධවීමට මග එලිපෙහෙලිවේවා!!!!
@asankaprabath1749
@asankaprabath1749 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏
@devikaratnasiri2358
@devikaratnasiri2358 3 ай бұрын
May the Most Venerable Jo Athulo Maha Thero attain the supreme bliss of nirvana at Your earliest! Wish you the same Noble Shalika; you are really great and Sirasa is very lucky to have been able to employ you.
@SeelaEvans
@SeelaEvans 2 ай бұрын
This young lady is not capable of doing the discussion. She should listen more not just asking silly questions.
@nayanamalani8836
@nayanamalani8836 3 ай бұрын
Niwedikawa lassanata discussion eka meheyawanawa...thank you so much
@Adikari1985
@Adikari1985 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@sisirapriyakantha628
@sisirapriyakantha628 2 ай бұрын
Good better best fantastic program ලස්සනයි
@ChiranthaniDesilva
@ChiranthaniDesilva 3 ай бұрын
sadhu sadhu sadhu 🙏🙏🙏
@santhaogh
@santhaogh 2 ай бұрын
උන්වහන්සේ සඳහන් කරන ඥාණදීප ස්වාමින් වහන්සේ කව්ද. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිව සුවපහසුව ධර්ම මාර්ගයේ තව තවත් ඉදිරයට යන්න හැකි වේවා .. පන්සිල් මළුවට බොහොම පිං ..🙏🙏🙏
@indikadesilva4857
@indikadesilva4857 2 ай бұрын
Savaminvahanseta lanava thibena asanaya apahasu bavak penava.karunakar minpasu ea gana balanna.obage kiyavilla nisa amma lagata giya eka kiyanna. Amathaka una 34:37
@sriyanierajakarunasenaratn5176
@sriyanierajakarunasenaratn5176 2 ай бұрын
Harima lassanata swamin vahansege daham maga idiripath karanava , thavada nivedikavada lassanata sakachchava hasuruvagena giya🙏☸
@sriwijetunga8825
@sriwijetunga8825 3 ай бұрын
උන්වහන්සේ ඉංග්‍රීසිය භාෂාවෙන් ලියූ පොත ලබා ගන්නා විදිහක් ප්‍රකාශ කරන්න මිස් තෙරුවන් සරණ වේවා !🙏🙏🙏
@subhashinihettige1740
@subhashinihettige1740 3 ай бұрын
scdd.sfo2.digitaloceanspaces.com/uploads/original/3X/4/b/4ba227334387e49b0f265cefc9795bacda4e74d9.pdf
@subhashinihettige1740
@subhashinihettige1740 3 ай бұрын
scdd.sfo2.digitaloceanspaces.com/uploads/original/3X/4/b/4ba227334387e49b0f265cefc9795bacda4e74d9.pdf
@anusuros
@anusuros 3 ай бұрын
මෙවා අහන්න කොට සමන්ත බද්රල කොහොමද. දුක හුදුනා ගෙන දුකට හෙතුව සෙවිම ඉපදිමම දුකක් කියල අවබොද කර ගැනිම. චතුරාර්ය සත්‍ය අවබොදය. අද පුලුවන්තරන් කරන්නෙ ලොකෙ පැවැත්ම හදන්න ලෞකික දෙවල් සොයා ගැනිමි😂😂
@skananda7026
@skananda7026 2 ай бұрын
Anna ekata ara marunu ekaa (Athurugiriye)
@thissabandara9058
@thissabandara9058 2 ай бұрын
ස්වාමින්වහන්සේගෙන් එක තාර්කික දෙයක් මතු වෙනවා එනම් සිතුවිලි හා හැගීම් යනු දෙකක් වන බවයි
@sssddd4854
@sssddd4854 3 ай бұрын
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනා කරන උතුම් නිර්වානය වහවහා අවබෝධවේවා.🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹
@Lankamrt
@Lankamrt 3 ай бұрын
උන් වහන්සේට සිංහල අකුරක් හෝ කියාදීමට හැකිවීම භාග්‍යයක්...
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Maha Rahathun Wadi Maga Osse Pansil Maluwa 51
49:26
Budu Bana
Рет қаралды 10 М.
රාජතරංගණි | rajatharangani
10:27
Madubashana Prabath Ranahansa
Рет қаралды 13 М.
දහම් විනය පුරුදු කිරීම | දෙශනා
14:47
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 1 М.