සංඛ්‍යාත ව්‍යාප්තිය | Frequency Distribution | Grade 10, 11 & O/L | Siyomaths 🇱🇰

  Рет қаралды 298,243

SIYOMATHS

SIYOMATHS

Күн бұрын

Пікірлер: 1 800
@siyomaths
@siyomaths 4 күн бұрын
WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l Contact : 0740466668
@senorisanjana466
@senorisanjana466 Жыл бұрын
මාරම speed එකකින් සුපිරියටම කියලා දුන්නා! thank you sir.....❤️ 2022( 2023)O/L 🤪
@dragonstec8765
@dragonstec8765 Жыл бұрын
අඩේ මාත් 2022 ක්ක්
@pathirana5311
@pathirana5311 Жыл бұрын
Tomorrow....🙂
@kaveenfernando-we2lw
@kaveenfernando-we2lw Жыл бұрын
Heta tma dawas
@Vix__.
@Vix__. Жыл бұрын
​@@pathirana5311 same 🥲
@kaweshalakshan6035
@kaweshalakshan6035 6 ай бұрын
Mat 2022(2023)
@secret10
@secret10 2 жыл бұрын
ගොඩාක් පිං ගණිතයට W තිබුන මට පන්ති යන් නැතුව අද A එකක් ගන්න සර් ගේ ගණිත පාඩම් ගොඩාක් උපකාර උනා..තවත් දරුවන්ගේ නැණ නුවන පාදන්න සර්ට ශක්තිය ධෙර්‍ය ලැබේවා ..මේක දිගටම කරන් යන්න සර්♥️
@siyomaths
@siyomaths 2 жыл бұрын
🥰❤️
@viralsong1161
@viralsong1161 Жыл бұрын
WoW
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
🔥😊👍
@sanjananavila9798
@sanjananavila9798 Жыл бұрын
😆
@yurekathushari4770
@yurekathushari4770 Жыл бұрын
@@siyomaths sir maths class karanne nedda
@pmabhimani242
@pmabhimani242 Жыл бұрын
බය නැතුව යන්න පුලුවන් ක්ලාස් එකක් .😊මං මේ සර්ගෙ ගෝලයෙක් විදියට කියන්නේ හරියට වැඩ ටික කරගත්තොත් A එකක් දාගන්න පුලුවන්. ආයෙ සුපිරියටම උගන්නනවා💯 අපේ සර්නෙ❤ ගැම්මක් තමයි 💪 ❤(2021(2022) O/l batch)❤
@siyomaths
@siyomaths Жыл бұрын
💗
@isharasd7457
@isharasd7457 Жыл бұрын
Sir online class karanne nadda
@siyomaths
@siyomaths Жыл бұрын
Zoom හරහා 10 හා 11 ශ්‍රේණි online පංති පැවැත්වෙනවා. • 10 ශ්‍රේණිය -බදාදා රාත්‍රි 7.00 සිට 9.00 දක්වාත්, • 11 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.00 දක්වා online පංති Zoom හරහා පැවැත්වෙනවා. පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
@ranasingliyanage8970
@ranasingliyanage8970 Жыл бұрын
@@siyomaths සර් zoom recording ක්ලාස් තියනවද ??
@irushiayodya8019
@irushiayodya8019 Жыл бұрын
ඒකනේ අපිත් බය නැතුව ඉගෙනගන්නේ 🤗2022 ol
@uththaramahaliyana2071
@uththaramahaliyana2071 2 жыл бұрын
සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘
@gamingsakiya7777
@gamingsakiya7777 2 жыл бұрын
fd වගු අමතක වෙලා තිබ්බෙ හෙට exam එකට ගොඩක් වටිනවා ❤
@saumya5406
@saumya5406 Жыл бұрын
ගණන් වලට ලකුණු 51 ක් ගත්ත මට මේ වාරෙ ලකුණු 71 ක් තියෙනව.. ඒ සර් නිසා.. ගණන් වලට ලකුණු 51 යි කියන එක මට මානසික වදයක් වෙලා තිබ්බෙ. විද්‍යාවට ලකුණු 89 ක් තිබුණ මට ගණන් වලට ලකුණු 51 යි කියන එක මගේ ගුරුවරුන් ට පවා පුදුමයක් වෙලා තිබ්බෙ.ඇත්තටම ගොඩක් වැටිල හිටියෙ. මගේ A9 හීනෙ ගණන් නිසා බොදවෙලා තිබ්බෙ.මන් හිතාගත්ත කොහොම හරි නැගිටිනව කියල. ඒකට මන් තෝරගත්තෙ සර්ව. සර්ගෙ වීඩියෝ බලල මන් තනියෙම ගණන් හැදුව. කලින් එපාම කරපු විෂය වුණු ගණන් විෂයට දැන් මන් මාරම විදිහට ආසයි. ඒ සර් නිසා.. ඉතින් මේ පාර term test එකට මට ලකුණු 71 ක් තියෙනව.ගණන් ඇරෙන්න හැම විෂයකටම මට 80 ට වැඩිය වැඩියෙන් ලකුණු තියෙනව. ඒත් ඒකට වැඩිය මට සතුටු ගණන් වලට 71 ක් ගත්ත එකට.. මට A එකකට යන්න හදාගන්න තියෙන්නෙ තව ලකුණු 4 යි. මන් කොහොමහරි වැඩ කරල ඒ ලකුණු ටිකත් හදාගන්න්ව. සර්ගෙ ක්ලාස් ඇවිත් සර් ඉස්සරහ ඉදගෙන ඉගෙනගන්න පිනක් නැතිවුණත් මෙහෙම හරි සර්ගෙන් ඉගෙනගන්න පුළුවන් වුණු එකගැන සතුටුයි. ගණන් නිසා බොදවෙලා තිබ්බ A9 හීනෙට යන්න ආයෙත් බලාපොරොත්තුවක් දැන් මට තියෙනව..ඒ සර් නිසා.. ඉතින් ගොඩක් ස්තූතියි සර්.. ස්තූතී කියනවට වඩා ගොඩක් පින් කියල කියන එක ගැලපෙනව.. සර්ට ගොඩක් පින්.
@siyomaths
@siyomaths Жыл бұрын
🥹💗🍃
@imalshahashini2723
@imalshahashini2723 Жыл бұрын
@SithumNethsara-or7lu
@SithumNethsara-or7lu 7 ай бұрын
❤Maru sir
@nilukaishanthi1959
@nilukaishanthi1959 5 ай бұрын
මාත් මේ පාර term test paper එක ලිව්වේ sir කියලා දීපු නිසා. නැත්තම් මමත් ඔයා වගේම ගොඩාක් ලකුණු අඩු මට්ටමක මෙලෝ දෙයක් තේරෙන්නැති ළමෙක් විදිහට හිටියෙ.
@Hansa-f6l
@Hansa-f6l 4 ай бұрын
​@@siyomaths🎉
@sanjana..75
@sanjana..75 3 ай бұрын
ඇත්තටම ගණන් වලට මොන ලකුණක් තිබ්බත් සර්ත් එක්ක එකතු උනොත් ලොකු ලකුණකට යන්න පුලුවන්...මං අත්දැකීමෙන් කියන්නේ...ඇත්තටම මහේශ් සර් කියන්නේ ගණන්වලට ලකුණු ගන්නම හම්බුන දෙවි කෙනෙක්...මං සර්ගෙන් ගණන් විතරක් නෙවේ පිළිවෙල, ඉවසීම, කැපවීම උනන්දුව වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඉතින් මං නංගිලා මල්ලිලා හැමෝටම කියන්නේ, ගණන් නැත්තටම නැති වෙලා තියනවා නම් වෙන option හොයන් නැතුව යන්න සර් ළඟට...අනිවා A sure 💗🌷
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
ගණිතයට පලවෙනි පාර s එකක් ගත්ත මම දෙවෙනි පාර A එකක් ගත්තේ සර් හින්දා thank you සර් ❤❤❤😊
@chandrikabandara9835
@chandrikabandara9835 8 ай бұрын
❤❤❤❤❤
@KumuduniPriyadarshani-ur3os
@KumuduniPriyadarshani-ur3os 6 ай бұрын
හෙට Exam එකට ලොකු උදව්වක් 😃😃😃Thank you සර් ❤️❤️❤️❤️❤️❤️❤️
@rashintahnimsara9245
@rashintahnimsara9245 2 жыл бұрын
හෙට විභාගෙන ගොඩක් උවමනා වෙයි ගොඩක් ස්තූතියි සර් ❤️
@sandayakumara6106
@sandayakumara6106 Жыл бұрын
හෙට විභාගෙට මාරම උදව්වක් 🥺❤️
@pasindurasanga6529
@pasindurasanga6529 2 жыл бұрын
හෙට exam එකට ලොකු help එකක් මේක ✊️🥰
@User_55-l9e
@User_55-l9e 2 жыл бұрын
Congrats for exam
@yehendusithsara4126
@yehendusithsara4126 2 жыл бұрын
Ow bn 🙂
@suddamusic2151
@suddamusic2151 2 жыл бұрын
Matath het exsem ekr
@Ushiraaaa
@Ushiraaaa 2 жыл бұрын
🥲
@himalkamalshan9211
@himalkamalshan9211 2 жыл бұрын
matath✌️
@tharunikaushiya944
@tharunikaushiya944 8 ай бұрын
හිතුවෙවත් නෑ මෙතරම් ලෙසයි කියලා.thank you Sir...❤
@pinidunilupul4698
@pinidunilupul4698 2 жыл бұрын
අයියා මාරම ලස්සනයි උගන්වනවා අමාරු පාඩමක් ලෙසියෙන් කියලා දුන්නට ගොඩක් පින්. අයියාගේ වෙයිස් එක මාරම ලස්සනයි
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා
@nethmikaveesha2609
@nethmikaveesha2609 2 жыл бұрын
කොච්චර ඉගෙන ගත්තත් මෙච්චර පැහැදිලිව කවුරුත් ඉගැන්නුවෙ නැ...හොදටම තේරුනා....niyamai sir ..thank uuu
@fastlearnerlk
@fastlearnerlk 7 ай бұрын
❤💖
@iroshairosha1732
@iroshairosha1732 Жыл бұрын
මගේ ගනන් යූ ටියුබ් ගුරුවරයා..බොහොම පිං සර්‍ර..🙏💕හොදටම තේරෙන විදිහට කියල දෙනවා..
@margayawelfare2680
@margayawelfare2680 2 жыл бұрын
Thank u sir ..අමාරුයි කියල හිතපු පාඩම ලේසි කියල තෙරුම් කලට ගොඩාක් ස්තුති සර් 🥰🥰
@pihugirl2000
@pihugirl2000 6 ай бұрын
හොදටම තේරෙනවා සර් කියලා දෙන දේවල්..❤ සර්ගෙ ඉදිරි ගමනට සුභ පතනවා😘
@sanaaboy6474
@sanaaboy6474 2 жыл бұрын
සුපිරිම sir කෙනෙක් 🥺❤කවද හරි ලොකු තැනකට එනවා 🥺❤❤
@촌동-h2e
@촌동-h2e 2 жыл бұрын
දැනටමත් ඇවිත් ඉවරයි🥰🥰😌💯
@MohomadSameer-i1o
@MohomadSameer-i1o 7 ай бұрын
❤❤❤❤❤❤
@defenderlover4436
@defenderlover4436 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. අමතක වෙලා තිබ්බ ගාණක්, හොදට තේරුනා..Thank you sir ❤❤
@inokasadamali7341
@inokasadamali7341 Жыл бұрын
හොදට තේරෙනවා සර් හරිම පැහැදිලියි පලවෙනි පාරට තමා ගාන මෙච්චර තේරුම්ගත්තෙ සර් ඒකට ගොඩක් ස්තූතියි..❤️
@DiLashorts80
@DiLashorts80 23 күн бұрын
බය නැතුව ඕන කෙනෙක්ට මේ සර්ගෙ ක්ලාස් එකට යන්න පුලුවන් මම ගණිතය දෙවනි පාර ලිව්වෙ කොහෙවත් ක්ලාස් යන්නැතුව මේ සර්ගේ වීඩියො ගොඩක් බැලුවා.ඇත්තටම සුපිරි. සර්ට ගොඩක් පින් ❤️ තැන්ක් යූ සර් ❤️
@siyomaths
@siyomaths 23 күн бұрын
😍❤️
@nadunkavishka647
@nadunkavishka647 2 жыл бұрын
Dear sir we are lucky to have a sir such like you. Your teachings are marvelous and easy to understand clearly. Thank you so much 🙏 ❤️
@MaleeshaDilshan-d5r
@MaleeshaDilshan-d5r Ай бұрын
සර් ඇත්තටම සර් කරන වැඩ දිනෙන් දින දිවුනු වෙන්න ඔනෙ❤❤සර් මේ මා දිගටම සර්ගෙ විඩියො බැලුවොත් ගනම් කියන්නෙ තනිකර වතුර වගේ🎉🎉සර්ටයි මේ වැඩෙට සර්ට වුදඋ වෙනා ඔක්කොටම බුදු සරනයි😊සර්ලට අනිවරෙන් කිරි ඉතිරෙන්න හරියනව❤❤😊😊
@Doni-c1e
@Doni-c1e 2 жыл бұрын
Thank you aiya ........heta exam ekt yana malila nangilata A සාමාර්ථ ලබා genimata ශක්තිය lebewa........
@nandikasarangani6659
@nandikasarangani6659 Жыл бұрын
Sir ලස්සනට කියලා දුන්නා❤️👍 ගොඩක් අව්ලෙන් හිටියේ තේරුම්ගන්න බැරුව🥺 thanks sir❤️❤️❤️
@umeshlakvinda3102
@umeshlakvinda3102 2 жыл бұрын
2022.05.30 තමයි හෙට හෙට තමයි විභාගෙ අද තමයි වගු 2 ඉගෙනගත්තෙ♥👈 සුපිරියට තේරෙනවා සර්♥👈
@Sports-hub..755
@Sports-hub..755 Жыл бұрын
අද විභාගෙට මාරටෙම වැදගත් උනා ගොඩක් ස්තූතිය 🤘👍😊
@isuruilankoon4575
@isuruilankoon4575 2 жыл бұрын
සර් අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා ගොඩක් පිං සර් 😪❤️
@SuperTech440
@SuperTech440 11 ай бұрын
Madyannaya(Dina 1 Nipadawana Adum Ganana) = 61 Dina 100 Thuladi Nipadawana Adum Pramanaya = 61x100 = 6100 we. Sir nisa mama MATHS walata dan godak kemathei,Thank you for theaching us sir... SIYOMATHS = KEEP IT UP
@siyomaths
@siyomaths 10 ай бұрын
✔️💪❤️
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
Ammo loku deyak 🙈❤️ meka enakn bln hitiye godaaaak pin sir ❤️😍
@Manjul-c4w
@Manjul-c4w Ай бұрын
හොදටම තේරුනා සර් පාඩම ගොඩාක් පින් සර් ❤❤😊👍👍
@rumeshaumayangani6711
@rumeshaumayangani6711 2 жыл бұрын
මං ආසම ගානක් බොහොම ස්තුතියි සර්..❤️❤️😊😊
@sudumanika3384
@sudumanika3384 Жыл бұрын
Cls එක ගැන කියන්න වචන නෑ. ඒ තරමට සුපිරි❤
@bikestatus987
@bikestatus987 4 ай бұрын
@jayasingha4659
@jayasingha4659 2 жыл бұрын
හෙට අනිවාර්යයෙන් සෙට් වෙන ගානක් 10ක්🙂💙
@vinethmakusalni1557
@vinethmakusalni1557 Жыл бұрын
Average = 61 Total number of shirts produced in 100 days = 6100 The lesson is well understood sir. Thanks a lot and Very Happy New Year sir. I wish you to success your all future works.
@siyomaths
@siyomaths Жыл бұрын
✔️😍❤️
@thironchaminda5933
@thironchaminda5933 2 жыл бұрын
සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා හෙට විබාගෙ ට ලොකු help එකක් දෙනවා සර් ට ගොඩක් ස්තූතිය ♥️🙏🙏
@nuwanjayakodi4535
@nuwanjayakodi4535 Жыл бұрын
හැමාදාම එකම චැනල් එකේ ගනම් අහල අහලා එපා වෙලා චැනල් එක මාරු කරා...නිකම් භාවනාවක් වගේ ගාන තේරුනා....🤩
@indikaindika6826
@indikaindika6826 2 жыл бұрын
* මධ්‍යන්‍ය = 61 * දින 100 කදී නිෂ්පාදනය කරන කමීස ගණන =61x 100= 6100 හොඳටම තේරුනා සර් Thanks sir ❤️❤️❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@ajithshantha4722
@ajithshantha4722 2 жыл бұрын
😍😍
@pulindukarunaratne8993
@pulindukarunaratne8993 2 жыл бұрын
Nice
@lahirusampath159
@lahirusampath159 2 жыл бұрын
💯💯🔥
@KawyaNethmini-lc6yu
@KawyaNethmini-lc6yu Жыл бұрын
​@@siyomaths ❤
@nilmininisansala-e2d
@nilmininisansala-e2d 28 күн бұрын
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා 🥰🥰
@kingjagura3936
@kingjagura3936 2 жыл бұрын
මද්‍යන්‍යය=61 දින 100දි මසන ලද කමිස ගණන = 61×100 6100 හොදට තෙරුන thanks sir 🙏😊😘
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️🤗🤗
@sachinitharika361
@sachinitharika361 2 жыл бұрын
61.4 ක් අවෙ නැද්ද
@AnjanaNetwork
@AnjanaNetwork 2 жыл бұрын
@@sachinitharika361 නෑ
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 2 жыл бұрын
@@sachinitharika361 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයලා
@SajanaAmadath-j5h
@SajanaAmadath-j5h Жыл бұрын
Your correct
@AnushaPredipika
@AnushaPredipika 2 күн бұрын
කියලා දුන්නා හැම දෙයක්ම හොඳින් තේරුණා සර්.
@chamaleedilrukshi8682
@chamaleedilrukshi8682 2 жыл бұрын
සර් බොහොම ස්තුතියි සර්...මම ol වලට ටියුෂන් පන්ති වලට ගියේ නෑ...සර් you tube දාපු පාඩම් ටික බලලා තමයි සිලබස් cover kale...බෝඩිම් fees ගෙවන්න බැරුව ඉස්කෝලේ ගියෙත් නෑ...ඉස්කෝලේ,ටියුෂන් පන්ති යන්නේ නැතුව මම හොද රිසාල්ට් එකක් දැම්මේ සර්ගේ වීඩියෝ බලලා....මට A6i B1i C2k තියෙනවා සර්..බොහොම ස්තුතියි සර්...
@siyomaths
@siyomaths 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️
@sasiduJani
@sasiduJani 6 ай бұрын
හොදටම් තේරුනා සර්👍👍 සර්ට ගොඩක් පින් දිගටම මේවගේ වැදගත් video දාන්න Thanks sir
@dopemusic2968
@dopemusic2968 Жыл бұрын
මේ වගුව තියන ගනන් එකක්වත් හරියට හදාගන්න බැරුව හිටියෙ. දැන්නම් හරිම ලෙසියි කියල හිතෙනව ❤💯
@sawmyasandamalisawmya6942
@sawmyasandamalisawmya6942 2 ай бұрын
Godak pin සර් . හෙට විභාගෙ . සර් කියලා දුන්න මේ පාඩම. ගාන හොදට තේරුනා සර් ❤
@saourworld7209
@saourworld7209 2 жыл бұрын
හොඳට තේරුනා සර් 😊😊 ගොඩක් වටිනවා වීඩියෝ එක 😊😊😊
@anjanadeneth3694
@anjanadeneth3694 Жыл бұрын
අපෝ හදන්න දන්නැතුව හිටිය එකක් easy දැන්නම් thanx sir
@dilrukshikapushpamali614
@dilrukshikapushpamali614 2 жыл бұрын
ඇත්තටම හොදට තේරුනා සර්. ❤️🌺
@LasiduPrasad
@LasiduPrasad Жыл бұрын
ගොඩක් පින් සර් .. කොච්චර විඩියො බැලුවත් තේරුනේ නැ.. එත් සර් ගේ විඩියො එක හිතටම වැදුනා.. හදවතටම ඉගැන්නුවා .. 🙏😊 ♥️ හොදට තේරුනා..😊 congratulations sir...✨🙏♥️
@siyomaths
@siyomaths Жыл бұрын
🤍
@neeshagirl7201
@neeshagirl7201 Жыл бұрын
හෙට තමයි විභාගෙ අද තමයි වගු 2 ඉගෙනගත්තෙ♥👈 සුපිරියට තේරෙනවා සර්♥👈
@prashanthi2101
@prashanthi2101 Жыл бұрын
@dishanideshika723
@dishanideshika723 Жыл бұрын
​@@prashanthi2101❤
@Disanjali715
@Disanjali715 8 ай бұрын
Thank you sir. හොඳටම තේරෙනවා😊.සුපිරි කියලා vadk na
@chamithprasanna9522
@chamithprasanna9522 2 жыл бұрын
ඇම්මොර් අම්මොර් සර් මොඩිෆයි වෙලා.❤️ ආදරෙයි සර්.පට්ට තේරුනා පාඩම 😇
@vidushavlogs1760
@vidushavlogs1760 2 жыл бұрын
Indika Indika 8 hours ago (edited) * මධ්‍යන්‍ය = 61 * දින 100 කදී නිෂ්පාදනය කරන කමීස ගණන =61x 100= 6100 හොඳටම තේරුනා සර් Thanks sir ❤❤❤ විභාගෙට කලින් දවසෙම හම්බුනා 🔥❤ ආදරෙයි සර්.පට්ට තේරුනා පාඩම 😇
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@BawathmaNeththikumara
@BawathmaNeththikumara Ай бұрын
මම 2023 OL කොච්චර ක්ලාස් ගියත් ප්‍රස්තාර පාඩම, සංඛ්‍යානය ගනන් අමාරුවෙන් හැදුවේ. සර්ගෙ වීඩියෝස් බලලා පාස්ට් පේපර්ස් කලා. ලේසියි කියලා තේරුනා බොහොම ලේසියෙන් ගාන හැදුවා. ගොඩක් ස්තූතියි සර්❤ මට A එකක් තියනවා
@siyomaths
@siyomaths Ай бұрын
😍 හදවතින්ම සුභ පතනවා ළමයෝ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️
@CHANUL.7975
@CHANUL.7975 2 жыл бұрын
පැටලිලා තිබුන එක සර් හරි ගැස්සුවා බෝම ස්තුතියි .. ❤️👑️
@BigunMadusha
@BigunMadusha Жыл бұрын
සර් කියන හැමදේම පැහැදිලියට තේරෙනවා 💟💟
@GgukVenu
@GgukVenu Жыл бұрын
*සර්ගෙ videos ටිකනම් ගොඩක් වටිනවා සර්...* *Thank you so much ♡*
@DevindaThennakoon
@DevindaThennakoon 2 ай бұрын
ඒකනම් සර් පෙවුව වගේ තේරුනා සර් thaanks sir ❤❤❤❤
@rashoganimnadi1715
@rashoganimnadi1715 Жыл бұрын
ලෙසටම තේරුනා ගොඩක් ස්තූතියී♥️
@achiniwasana4202
@achiniwasana4202 Ай бұрын
Thank you sir අනිත් පාඩනුත් ඉක්මනට දාන්න 🎉🎉❤
@nethmidilhani1135
@nethmidilhani1135 2 жыл бұрын
මරු සර් හොදට උගන්වනවා 👍❤️අහන් ඉන්නත් ආස විදිහට ,thanks sir ❤️🙏
@jayasinhaarachilagechandra6584
@jayasinhaarachilagechandra6584 2 жыл бұрын
Ow ❣️
@jae3754
@jae3754 2 жыл бұрын
අමාරුම ගානක් කියලා හිතපු නිසා බැලුවා..ඇත්තමයි සර් හොදින් තේරුම් කරලා දුන්නා...සර්ට ගොඩක් ස්තූත්‍යි...ඒවගේම බොහොම පින්..😇🙏
@diliniwasana5636
@diliniwasana5636 2 жыл бұрын
තෑන්ක්ස් සර් ..අන්තිම මොහොතෙත් ..අමරුම පාඩම් කරට සර් ....හොදටම තේරුන ගොඩක් පින් සර් 🤗❤️
@anjulahimash6284
@anjulahimash6284 11 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර් ❤ සර්ට බුදු සරනයි
@thisaranidheeshana7782
@thisaranidheeshana7782 Жыл бұрын
අනේ මට හොදටම තේරෙනවා සර්..මේ ගනන් ඔක්කොම පැටලිලා ඔලුවත් එක්ක කැරකිලා තිබ්බේ..සර්ගේ ඔක්කොම O/L විඩියෝස් මම බැලුවා..පේපර් එක්කුත් ලීවා මම සතියක් ඇතුලට මට ගනන් වල ලකුනු 15-20 අතර ප්‍රමානයක් වැඩි වෙලා තියේ ..B එක්ක හිටපු මට A එක්කට යන්න උදව් කරාට ඔයාට ගොඩක් ස්තූති සර් ❤️💙💛♥️
@siyomaths
@siyomaths Жыл бұрын
💪💗
@InduwaraAkash-s9r
@InduwaraAkash-s9r 3 ай бұрын
සර් කරන විදිහට නම් පට්ටට තේරෙනවා සර් ගොඩක් පින් සර් ට...❤
@sasinikavesha9403
@sasinikavesha9403 Жыл бұрын
ඇත්තටම මට මේක බැරුව හිටියෙ හොදට තේරුනා සර් තැන්කූ❤😊....
@rangikafashion5648
@rangikafashion5648 8 ай бұрын
මාර්ග විදියට තේරුනා .😊 Thanks you sar😊
@jayanthi6283
@jayanthi6283 2 жыл бұрын
සම්භාවිතාව, sir ♥️
@DinushaMadhushani-d6k
@DinushaMadhushani-d6k 10 ай бұрын
සර් කියලා දුන්න ගානන් හොදට තේරුනා thanks sir❤❤❤❤
@sgag9402
@sgag9402 Жыл бұрын
ගණන් ටික හොදට තේරුනා 🥰..Thank you sir 🙏
@vithanalagepriyanka3941
@vithanalagepriyanka3941 3 ай бұрын
මද්‍යහන්‍ය - 61 දින 100 කදී නිශ්පාදනය කරන කමිස ගනන-61×100=6100 Thank you sir ❤
@siyomaths
@siyomaths 3 ай бұрын
✔️💪😍
@jayanththaweerawarnakula4808
@jayanththaweerawarnakula4808 8 ай бұрын
2023 ( 2024 ) o/l Tnq sir ... කොච්චර ගුරුවරු ගොඩාක් කියලා දුන්නත් sirgen තමයි me පාඩම හොඳටම තේරුණේ 🩷❤️🤍
@TeshanKaushalya-jz5qw
@TeshanKaushalya-jz5qw 3 ай бұрын
ගොඩක් ස්තූතියි සර්..❤️‍🩹..මට කලින් මද්‍යනය ගනන් හදාගන්න බැරුව හිටියෙ...සර්ගෙ මේ වීඩියෝ එක බලල පහුගිය විභාග පේපර් වල ගනන් ටික කරා..මටම පුදුමයි 😅 ඒ ටික හරියට තේරුනා..උත්තරත් හරි ගිහින් තිබ්බ..❤Thank you very much sir..❤❤❤
@siyomaths
@siyomaths 3 ай бұрын
💪😍
@piusherni562
@piusherni562 2 жыл бұрын
අම්මෝ මාස ගානක් තිස්සෙ බලන් හිටියෙ,මේ පාඩමට වීඩියෝ එකක් දායි දායි කියල,ඇතියන්තන් විභාගෙට කලින් දවසෙම හම්බුනා 🔥❤️
@somarathnedewmini2714
@somarathnedewmini2714 2 жыл бұрын
Hammo ow🤩😇
@fathimakadhija6376
@fathimakadhija6376 2 жыл бұрын
මාරම හොඳට තේරෙනවා Sir. මේ වගේ හොඳට කරගෙන යන්න sirට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි🤗
@tharusha6329
@tharusha6329 2 жыл бұрын
මධ්‍යනය=61 දින 100 කදී මසනු ලබන කමිස ගණන = 6100 Thnk u sir godak hodata theruna 🥰🥰
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@sudathmahinda5059
@sudathmahinda5059 Жыл бұрын
බොහෝම හොඳයි පුතා,,තෙරුවන්සරනයි .
@kaveethasathsarani7012
@kaveethasathsarani7012 Жыл бұрын
සර්ගෙ පාඩම් නම් නියමයි. හොඳට තේරෙනවා.ජ්‍යාමිතික සාධනය කරන හැටිත් කියලා දෙන්නකො සර්🙂
@binuk3579
@binuk3579 Жыл бұрын
😮
@dondammika3166
@dondammika3166 2 жыл бұрын
සර් කියල දෙන විදිය සුපිරියට මතක හිටිනවා සර් .ආයේ ආයේ බලන්න ඕනී නෑ හොදටම මතකයි.තැනක් යූ සර් .සර්ට පිං.මෙහෙම පාඩම් youtube uplod karanawata .eka apita .ඉදිරියට යන්න අත්වැලක් සපය්නවා.❤️❤️❤️❤️❤️
@dilshidissanayake4141
@dilshidissanayake4141 9 ай бұрын
Sir කියලාදෙන විහිහට ආස හිතෙනවා අහගෙන ඉන්න💗
@WisuddiDamsara-fu7xf
@WisuddiDamsara-fu7xf Ай бұрын
Hai
@kasundisathsarani8722
@kasundisathsarani8722 10 ай бұрын
කියන දෙ හොදටම තේරුනා දැන් නම් ලකුනු ශුවර් 🙏තැන්ක්ස් සර් ගොඩක්🥰🥰
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Sir nam patta 🔥🔥🔥🤟
@shanuu-ws5ev
@shanuu-ws5ev 11 ай бұрын
කලින් නන් මන් ගනන් ෆේල් වෙයි කියලා බයේ හිටියෙ ... ඒත් මේ වීඩියෝස් බැලුවට පස්සෙ ගන්න කියන්නෙ පට්ට ලේසි විශයක් කියලා තේරෙනවා ... thankyou sir ...❤🎉
@WisuddiDamsara-fu7xf
@WisuddiDamsara-fu7xf Ай бұрын
Hai
@shadowlionofficile4869
@shadowlionofficile4869 2 жыл бұрын
මෙන්න සුපිරි සර්ලා💯❤
@suranjithwijesinha
@suranjithwijesinha 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර් මම හැමදාම විභාගෙට අත අරින්න ගානක් මෙක දැන්නම් ආසයි
@chamithmadushan60
@chamithmadushan60 Жыл бұрын
හොදටම තේරුණා සර්. ගොඩක් ස්තුතියි ❤️🙏👌👍
@shachininawodya6470
@shachininawodya6470 Жыл бұрын
Thank you සර් .😊හොදට therenawa kiyala dena දේවල් 👍🙏
@sajeewapriyantha3827
@sajeewapriyantha3827 Жыл бұрын
සර්...... මරුම තමා... කියන්න වචන නෑ.....💓
@MohomadSameer-i1o
@MohomadSameer-i1o 7 ай бұрын
Super❤
@spchathuofficial8091
@spchathuofficial8091 Жыл бұрын
Sir Supiri හොදටම තේරෙනවා...පිං සර්ට... ✨❤️💯💯✍️
@malsaraindumina714
@malsaraindumina714 Жыл бұрын
හොදට තේරෙනව සර් Good job ❤️🔥
@kaveeshabandara-f5q
@kaveeshabandara-f5q 5 ай бұрын
හොදටම තේරුනා සර් මේ වගේ විඩියෝ දිගටම කරන් යන්න සර්ට සුබ පතන්වා හෙට තියෙන ex එකට මෙක ගොඩක් වටින්වා ස්තුති සර්😊😊😊
@imeshapriyadarshani64
@imeshapriyadarshani64 2 жыл бұрын
Thanks සර්
@IsharaShavinda
@IsharaShavinda Жыл бұрын
ස්තූතියි සර් අද විබහගෙ උදේ සර් ගෙ වීඩියෝ එක බැලුවෙ ගොඩක් හොදට තේරුනා සර්
@nilukaishanthi1959
@nilukaishanthi1959 5 ай бұрын
Sir කියලා දෙන විදිහට හොදට තේරෙනවා. Sirta පුළුවන්නම් පේපර් එකට එන අනික් ගණනුත් කියලා දෙන්න පුලුවන්ද plzzz. 🙂❤
@sanjeewaherath6665
@sanjeewaherath6665 2 жыл бұрын
අනේ හොදට තේරුනා සර් .. සර් ට ගොඩක් පින්
@dularirupasinghe1369
@dularirupasinghe1369 2 жыл бұрын
Thank you sir 💖 බලාගෙන හිටියේ මේ ගාන එනකන් 😊🙏
@sumudurathnayake3785
@sumudurathnayake3785 Жыл бұрын
මුලින්ම සර්ට ගොඩාක් පිං.මම 2021 සා.පෙළ කරපු කෙනෙක්.අන්තිම වෙනකන් මට ගණිතයට sure එකක් තිබුණේ නෑ. සර් උගන්නන videos බලලා තමයි මම විභාගෙ සමත් උනේ...Thank you so much sir 🙏❤️
@siyomaths
@siyomaths Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 190 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 123 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 190 МЛН