සංඛ්‍යාත ව්‍යාප්තිය | Frequency Distribution | Grade 10, 11 & O/L | Siyomaths 🇱🇰

  Рет қаралды 261,179

SIYOMATHS

SIYOMATHS

2 жыл бұрын

සංඛ්‍යාත ව්‍යාප්ති | Frequency Distribution | fx fd වගු | 10 වසර | O/L | Past paper discussion with theory
මෙම වීඩියෝවෙන් වර්ග සංඛ්‍යාත ව්‍යාප්ති ගැටලු විසදීම ආශ්‍රිත එන සියලුම ගැටලු පසුගිය විභාග ප්‍රශ්න සියල්ලමත් සමඟ සාකච්ඡා කෙරේ.
10 ශ්‍රේණිය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යය fx හා fd වගු භාවිතයෙන් මධ්‍යන්‍ය සොයන ආකාරයද මෙහි සාකච්ඡා කෙරේ.
© 2020 by Siyomaths - All Rights Reserved ®
#සංඛ්‍යාතව්‍යාප්ති #fx #fd #වගු #මධ්‍යන්‍ය #Frequency #Distribution #10 වසර #11 #වසර #past #paper #discussion #13lesson #ගණිතය #‍grade10 #o/l #ordinarylevel #maths #sinhala #grade10 #grade11 #mahesh #ranawila #siyomaths

Пікірлер: 1 600
@senorisanjana466
@senorisanjana466 Жыл бұрын
මාරම speed එකකින් සුපිරියටම කියලා දුන්නා! thank you sir.....❤️ 2022( 2023)O/L 🤪
@dragonstec8765
@dragonstec8765 Жыл бұрын
අඩේ මාත් 2022 ක්ක්
@pathirana5311
@pathirana5311 Жыл бұрын
Tomorrow....🙂
@kaveenfernando-we2lw
@kaveenfernando-we2lw Жыл бұрын
Heta tma dawas
@Vix__.
@Vix__. Жыл бұрын
​@@pathirana5311 same 🥲
@kaweshalakshan6035
@kaweshalakshan6035 Ай бұрын
Mat 2022(2023)
@gamingsakiya7777
@gamingsakiya7777 2 жыл бұрын
fd වගු අමතක වෙලා තිබ්බෙ හෙට exam එකට ගොඩක් වටිනවා ❤
@secret10
@secret10 Жыл бұрын
ගොඩාක් පිං ගණිතයට W තිබුන මට පන්ති යන් නැතුව අද A එකක් ගන්න සර් ගේ ගණිත පාඩම් ගොඩාක් උපකාර උනා..තවත් දරුවන්ගේ නැණ නුවන පාදන්න සර්ට ශක්තිය ධෙර්‍ය ලැබේවා ..මේක දිගටම කරන් යන්න සර්♥️
@siyomaths
@siyomaths Жыл бұрын
🥰❤️
@viralsong1161
@viralsong1161 Жыл бұрын
WoW
@erandadeshan1215
@erandadeshan1215 Жыл бұрын
🔥😊👍
@sanjananavila9798
@sanjananavila9798 Жыл бұрын
😆
@yurekathushari4770
@yurekathushari4770 Жыл бұрын
@@siyomaths sir maths class karanne nedda
@pmabhimani242
@pmabhimani242 Жыл бұрын
බය නැතුව යන්න පුලුවන් ක්ලාස් එකක් .😊මං මේ සර්ගෙ ගෝලයෙක් විදියට කියන්නේ හරියට වැඩ ටික කරගත්තොත් A එකක් දාගන්න පුලුවන්. ආයෙ සුපිරියටම උගන්නනවා💯 අපේ සර්නෙ❤ ගැම්මක් තමයි 💪 ❤(2021(2022) O/l batch)❤
@siyomaths
@siyomaths Жыл бұрын
💗
@isharasd7457
@isharasd7457 Жыл бұрын
Sir online class karanne nadda
@siyomaths
@siyomaths Жыл бұрын
Zoom හරහා 10 හා 11 ශ්‍රේණි online පංති පැවැත්වෙනවා. • 10 ශ්‍රේණිය -බදාදා රාත්‍රි 7.00 සිට 9.00 දක්වාත්, • 11 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 9.00 දක්වා online පංති Zoom හරහා පැවැත්වෙනවා. පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
@ranasingliyanage8970
@ranasingliyanage8970 Жыл бұрын
@@siyomaths සර් zoom recording ක්ලාස් තියනවද ??
@irushiayodya8019
@irushiayodya8019 Жыл бұрын
ඒකනේ අපිත් බය නැතුව ඉගෙනගන්නේ 🤗2022 ol
@saumya5406
@saumya5406 Жыл бұрын
ගණන් වලට ලකුණු 51 ක් ගත්ත මට මේ වාරෙ ලකුණු 71 ක් තියෙනව.. ඒ සර් නිසා.. ගණන් වලට ලකුණු 51 යි කියන එක මට මානසික වදයක් වෙලා තිබ්බෙ. විද්‍යාවට ලකුණු 89 ක් තිබුණ මට ගණන් වලට ලකුණු 51 යි කියන එක මගේ ගුරුවරුන් ට පවා පුදුමයක් වෙලා තිබ්බෙ.ඇත්තටම ගොඩක් වැටිල හිටියෙ. මගේ A9 හීනෙ ගණන් නිසා බොදවෙලා තිබ්බෙ.මන් හිතාගත්ත කොහොම හරි නැගිටිනව කියල. ඒකට මන් තෝරගත්තෙ සර්ව. සර්ගෙ වීඩියෝ බලල මන් තනියෙම ගණන් හැදුව. කලින් එපාම කරපු විෂය වුණු ගණන් විෂයට දැන් මන් මාරම විදිහට ආසයි. ඒ සර් නිසා.. ඉතින් මේ පාර term test එකට මට ලකුණු 71 ක් තියෙනව.ගණන් ඇරෙන්න හැම විෂයකටම මට 80 ට වැඩිය වැඩියෙන් ලකුණු තියෙනව. ඒත් ඒකට වැඩිය මට සතුටු ගණන් වලට 71 ක් ගත්ත එකට.. මට A එකකට යන්න හදාගන්න තියෙන්නෙ තව ලකුණු 4 යි. මන් කොහොමහරි වැඩ කරල ඒ ලකුණු ටිකත් හදාගන්න්ව. සර්ගෙ ක්ලාස් ඇවිත් සර් ඉස්සරහ ඉදගෙන ඉගෙනගන්න පිනක් නැතිවුණත් මෙහෙම හරි සර්ගෙන් ඉගෙනගන්න පුළුවන් වුණු එකගැන සතුටුයි. ගණන් නිසා බොදවෙලා තිබ්බ A9 හීනෙට යන්න ආයෙත් බලාපොරොත්තුවක් දැන් මට තියෙනව..ඒ සර් නිසා.. ඉතින් ගොඩක් ස්තූතියි සර්.. ස්තූතී කියනවට වඩා ගොඩක් පින් කියල කියන එක ගැලපෙනව.. සර්ට ගොඩක් පින්.
@siyomaths
@siyomaths Жыл бұрын
🥹💗🍃
@imalshahashini2723
@imalshahashini2723 Жыл бұрын
@SithumNethsara-or7lu
@SithumNethsara-or7lu 2 ай бұрын
❤Maru sir
@nilukaishanthi1959
@nilukaishanthi1959 17 күн бұрын
මාත් මේ පාර term test paper එක ලිව්වේ sir කියලා දීපු නිසා. නැත්තම් මමත් ඔයා වගේම ගොඩාක් ලකුණු අඩු මට්ටමක මෙලෝ දෙයක් තේරෙන්නැති ළමෙක් විදිහට හිටියෙ.
@rashintahnimsara9245
@rashintahnimsara9245 2 жыл бұрын
හෙට විභාගෙන ගොඩක් උවමනා වෙයි ගොඩක් ස්තූතියි සර් ❤️
@sanjanakaushan5264
@sanjanakaushan5264 Жыл бұрын
ගණිතයට පලවෙනි පාර s එකක් ගත්ත මම දෙවෙනි පාර A එකක් ගත්තේ සර් හින්දා thank you සර් ❤❤❤😊
@chandrikabandara9835
@chandrikabandara9835 3 ай бұрын
❤❤❤❤❤
@KumuduniPriyadarshani-ur3os
@KumuduniPriyadarshani-ur3os Ай бұрын
හෙට Exam එකට ලොකු උදව්වක් 😃😃😃Thank you සර් ❤️❤️❤️❤️❤️❤️❤️
@uththaramahaliyana2071
@uththaramahaliyana2071 Жыл бұрын
සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘
@pasindurasanga6529
@pasindurasanga6529 2 жыл бұрын
හෙට exam එකට ලොකු help එකක් මේක ✊️🥰
@_DEVIL_22
@_DEVIL_22 2 жыл бұрын
Congrats for exam
@yehendusithsara4126
@yehendusithsara4126 2 жыл бұрын
Ow bn 🙂
@suddamusic2151
@suddamusic2151 2 жыл бұрын
Matath het exsem ekr
@Ushiraaaa
@Ushiraaaa 2 жыл бұрын
🥲
@himalkamalshan9211
@himalkamalshan9211 2 жыл бұрын
matath✌️
@isuruilankoon4575
@isuruilankoon4575 2 жыл бұрын
සර් අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා ගොඩක් පිං සර් 😪❤️
@sandayakumara6106
@sandayakumara6106 Жыл бұрын
හෙට විභාගෙට මාරම උදව්වක් 🥺❤️
@nethmikaveesha2609
@nethmikaveesha2609 Жыл бұрын
කොච්චර ඉගෙන ගත්තත් මෙච්චර පැහැදිලිව කවුරුත් ඉගැන්නුවෙ නැ...හොදටම තේරුනා....niyamai sir ..thank uuu
@fastlearnerlk
@fastlearnerlk 2 ай бұрын
❤💖
@umeshlakvinda3102
@umeshlakvinda3102 2 жыл бұрын
2022.05.30 තමයි හෙට හෙට තමයි විභාගෙ අද තමයි වගු 2 ඉගෙනගත්තෙ♥👈 සුපිරියට තේරෙනවා සර්♥👈
@pinidunilupul4698
@pinidunilupul4698 2 жыл бұрын
අයියා මාරම ලස්සනයි උගන්වනවා අමාරු පාඩමක් ලෙසියෙන් කියලා දුන්නට ගොඩක් පින්. අයියාගේ වෙයිස් එක මාරම ලස්සනයි
@pihugirl2000
@pihugirl2000 Ай бұрын
හොදටම තේරෙනවා සර් කියලා දෙන දේවල්..❤ සර්ගෙ ඉදිරි ගමනට සුභ පතනවා😘
@nadunkavishka647
@nadunkavishka647 Жыл бұрын
Dear sir we are lucky to have a sir such like you. Your teachings are marvelous and easy to understand clearly. Thank you so much 🙏 ❤️
@sanaaboy6474
@sanaaboy6474 2 жыл бұрын
සුපිරිම sir කෙනෙක් 🥺❤කවද හරි ලොකු තැනකට එනවා 🥺❤❤
@user-pf9xb7sv9s
@user-pf9xb7sv9s 2 жыл бұрын
දැනටමත් ඇවිත් ඉවරයි🥰🥰😌💯
@user-le8oq4pi3c
@user-le8oq4pi3c 2 ай бұрын
❤❤❤❤❤❤
@jayasingha4659
@jayasingha4659 2 жыл бұрын
හෙට අනිවාර්යයෙන් සෙට් වෙන ගානක් 10ක්🙂💙
@margayawelfare2680
@margayawelfare2680 2 жыл бұрын
Thank u sir ..අමාරුයි කියල හිතපු පාඩම ලේසි කියල තෙරුම් කලට ගොඩාක් ස්තුති සර් 🥰🥰
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා
@kingjagura3936
@kingjagura3936 2 жыл бұрын
මද්‍යන්‍යය=61 දින 100දි මසන ලද කමිස ගණන = 61×100 6100 හොදට තෙරුන thanks sir 🙏😊😘
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️🤗🤗
@sachinitharika361
@sachinitharika361 2 жыл бұрын
61.4 ක් අවෙ නැද්ද
@AnjanaNetwork
@AnjanaNetwork 2 жыл бұрын
@@sachinitharika361 නෑ
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 Жыл бұрын
@@sachinitharika361 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයලා
@user-ty1ys4ru2t
@user-ty1ys4ru2t 11 ай бұрын
Your correct
@indikaindika6826
@indikaindika6826 2 жыл бұрын
* මධ්‍යන්‍ය = 61 * දින 100 කදී නිෂ්පාදනය කරන කමීස ගණන =61x 100= 6100 හොඳටම තේරුනා සර් Thanks sir ❤️❤️❤️
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@ajithshantha4722
@ajithshantha4722 Жыл бұрын
😍😍
@pulindukarunaratne8993
@pulindukarunaratne8993 Жыл бұрын
Nice
@lahirusampath159
@lahirusampath159 Жыл бұрын
💯💯🔥
@KawyaNethmini-lc6yu
@KawyaNethmini-lc6yu Жыл бұрын
​@@siyomaths ❤
@defenderlover4436
@defenderlover4436 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. අමතක වෙලා තිබ්බ ගාණක්, හොදට තේරුනා..Thank you sir ❤❤
@iroshairosha1732
@iroshairosha1732 Жыл бұрын
මගේ ගනන් යූ ටියුබ් ගුරුවරයා..බොහොම පිං සර්‍ර..🙏💕හොදටම තේරෙන විදිහට කියල දෙනවා..
@user-gr3jj6mv1z
@user-gr3jj6mv1z 2 жыл бұрын
Thank you aiya ........heta exam ekt yana malila nangilata A සාමාර්ථ ලබා genimata ශක්තිය lebewa........
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
Ammo loku deyak 🙈❤️ meka enakn bln hitiye godaaaak pin sir ❤️😍
@sudumanika3384
@sudumanika3384 11 ай бұрын
Cls එක ගැන කියන්න වචන නෑ. ඒ තරමට සුපිරි❤
@inokasadamali7341
@inokasadamali7341 11 ай бұрын
හොදට තේරෙනවා සර් හරිම පැහැදිලියි පලවෙනි පාරට තමා ගාන මෙච්චර තේරුම්ගත්තෙ සර් ඒකට ගොඩක් ස්තූතියි..❤️
@rumeshaumayangani6711
@rumeshaumayangani6711 2 жыл бұрын
මං ආසම ගානක් බොහොම ස්තුතියි සර්..❤️❤️😊😊
@piusherni562
@piusherni562 2 жыл бұрын
අම්මෝ මාස ගානක් තිස්සෙ බලන් හිටියෙ,මේ පාඩමට වීඩියෝ එකක් දායි දායි කියල,ඇතියන්තන් විභාගෙට කලින් දවසෙම හම්බුනා 🔥❤️
@somarathnedewmini2714
@somarathnedewmini2714 2 жыл бұрын
Hammo ow🤩😇
@Sports-hub..755
@Sports-hub..755 Жыл бұрын
අද විභාගෙට මාරටෙම වැදගත් උනා ගොඩක් ස්තූතිය 🤘👍😊
@neeshagirl7201
@neeshagirl7201 Жыл бұрын
හෙට තමයි විභාගෙ අද තමයි වගු 2 ඉගෙනගත්තෙ♥👈 සුපිරියට තේරෙනවා සර්♥👈
@prashanthi2101
@prashanthi2101 Жыл бұрын
@dishanideshika723
@dishanideshika723 11 ай бұрын
​@@prashanthi2101❤
@vinethmakusalni1557
@vinethmakusalni1557 Жыл бұрын
Average = 61 Total number of shirts produced in 100 days = 6100 The lesson is well understood sir. Thanks a lot and Very Happy New Year sir. I wish you to success your all future works.
@siyomaths
@siyomaths Жыл бұрын
✔️😍❤️
@kaveethasathsarani7012
@kaveethasathsarani7012 Жыл бұрын
සර්ගෙ පාඩම් නම් නියමයි. හොඳට තේරෙනවා.ජ්‍යාමිතික සාධනය කරන හැටිත් කියලා දෙන්නකො සර්🙂
@binuk3579
@binuk3579 8 ай бұрын
😮
@nilukaishanthi1959
@nilukaishanthi1959 17 күн бұрын
Sir කියලා දෙන විදිහට හොදට තේරෙනවා. Sirta පුළුවන්නම් පේපර් එකට එන අනික් ගණනුත් කියලා දෙන්න පුලුවන්ද plzzz. 🙂❤
@nuwanjayakodi4535
@nuwanjayakodi4535 Жыл бұрын
හැමාදාම එකම චැනල් එකේ ගනම් අහල අහලා එපා වෙලා චැනල් එක මාරු කරා...නිකම් භාවනාවක් වගේ ගාන තේරුනා....🤩
@thironchaminda5933
@thironchaminda5933 2 жыл бұрын
සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා හෙට විබාගෙ ට ලොකු help එකක් දෙනවා සර් ට ගොඩක් ස්තූතිය ♥️🙏🙏
@chamithprasanna9522
@chamithprasanna9522 2 жыл бұрын
ඇම්මොර් අම්මොර් සර් මොඩිෆයි වෙලා.❤️ ආදරෙයි සර්.පට්ට තේරුනා පාඩම 😇
@CHANUL.7975
@CHANUL.7975 Жыл бұрын
පැටලිලා තිබුන එක සර් හරි ගැස්සුවා බෝම ස්තුතියි .. ❤️👑️
@nandikasarangani6659
@nandikasarangani6659 Жыл бұрын
Sir ලස්සනට කියලා දුන්නා❤️👍 ගොඩක් අව්ලෙන් හිටියේ තේරුම්ගන්න බැරුව🥺 thanks sir❤️❤️❤️
@jagathdarmapala5115
@jagathdarmapala5115 2 жыл бұрын
Sir nam patta 🔥🔥🔥🤟
@prasadwasala7415
@prasadwasala7415 2 жыл бұрын
ගොඩාක් පින්,සමීකරණ ගොඩ නගන වීඩියෝ එකක් දාන්නකෝ සර්.2 කොටසට අදාළව
@siyomaths
@siyomaths 2 жыл бұрын
👍😊
@saourworld7209
@saourworld7209 Жыл бұрын
හොඳට තේරුනා සර් 😊😊 ගොඩක් වටිනවා වීඩියෝ එක 😊😊😊
@dopemusic2968
@dopemusic2968 Жыл бұрын
මේ වගුව තියන ගනන් එකක්වත් හරියට හදාගන්න බැරුව හිටියෙ. දැන්නම් හරිම ලෙසියි කියල හිතෙනව ❤💯
@ishigirl8913
@ishigirl8913 2 жыл бұрын
සර් නම් කියන්න වචන නැ කරන හැම දෙයක්ම සාර්ථක වේවා...හෙට විභාගය හැමොම හොදට ලියන්න 😊😊❤️❤️❤️❤️
@LAKMINA_PRIYASANKA
@LAKMINA_PRIYASANKA 2 жыл бұрын
♥️
@nethmidilhani1135
@nethmidilhani1135 2 жыл бұрын
මරු සර් හොදට උගන්වනවා 👍❤️අහන් ඉන්නත් ආස විදිහට ,thanks sir ❤️🙏
@jayasinhaarachilagechandra6584
@jayasinhaarachilagechandra6584 2 жыл бұрын
Ow ❣️
@jayanththaweerawarnakula4808
@jayanththaweerawarnakula4808 3 ай бұрын
2023 ( 2024 ) o/l Tnq sir ... කොච්චර ගුරුවරු ගොඩාක් කියලා දුන්නත් sirgen තමයි me පාඩම හොඳටම තේරුණේ 🩷❤️🤍
@tharunikaushiya944
@tharunikaushiya944 3 ай бұрын
හිතුවෙවත් නෑ මෙතරම් ලෙසයි කියලා.thank you Sir...❤
@jayanthi6283
@jayanthi6283 2 жыл бұрын
සම්භාවිතාව, sir ♥️
@tharusha6329
@tharusha6329 2 жыл бұрын
මධ්‍යනය=61 දින 100 කදී මසනු ලබන කමිස ගණන = 6100 Thnk u sir godak hodata theruna 🥰🥰
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@fathimakadhija6376
@fathimakadhija6376 Жыл бұрын
මාරම හොඳට තේරෙනවා Sir. මේ වගේ හොඳට කරගෙන යන්න sirට දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි🤗
@jae3754
@jae3754 Жыл бұрын
අමාරුම ගානක් කියලා හිතපු නිසා බැලුවා..ඇත්තමයි සර් හොදින් තේරුම් කරලා දුන්නා...සර්ට ගොඩක් ස්තූත්‍යි...ඒවගේම බොහොම පින්..😇🙏
@bikeboy16
@bikeboy16 2 жыл бұрын
සර් කියන විදියත් එක්ක අහන් ඉන්නත් හිතෙනව..බලන් ඉන්නත් ආසයි...🥰❤ ඔයාට තවත් ඉදිරියට යන්න ලැබේවා සර් ....🙏
@dahamisithuminini9770
@dahamisithuminini9770 2 жыл бұрын
Thanks sir..හෙට exam එකට ලොකු help ekk..❤️😊
@BigunMadusha
@BigunMadusha 9 ай бұрын
සර් කියන හැමදේම පැහැදිලියට තේරෙනවා 💟💟
@varushirashmindi4189
@varushirashmindi4189 2 жыл бұрын
අම්මෝ තෑන්ක්ස් sir.. 🥺😍 හෙට exam එකට ලොකු උදව්වක්... 😍❤️
@nilanthipalawaththe4395
@nilanthipalawaththe4395 2 жыл бұрын
Heta Exam 😪
@slstetushome4805
@slstetushome4805 2 жыл бұрын
Ammap
@rasanjanahasaral8632
@rasanjanahasaral8632 2 жыл бұрын
ammo heta examda
@kss3938
@kss3938 2 жыл бұрын
Thank you අයියේ මාරම විදියට තේරුනා හෙට විභාගයට මේ video එක උදව් වෙයි 👍❤
@dreamstarssanju1872
@dreamstarssanju1872 2 жыл бұрын
Shaaaaa.....Padamanam ai supiriyata theruna marama lesiyata.thans you🙏🙏
@dondammika3166
@dondammika3166 Жыл бұрын
සර් කියල දෙන විදිය සුපිරියට මතක හිටිනවා සර් .ආයේ ආයේ බලන්න ඕනී නෑ හොදටම මතකයි.තැනක් යූ සර් .සර්ට පිං.මෙහෙම පාඩම් youtube uplod karanawata .eka apita .ඉදිරියට යන්න අත්වැලක් සපය්නවා.❤️❤️❤️❤️❤️
@diliniwasana5636
@diliniwasana5636 2 жыл бұрын
තෑන්ක්ස් සර් ..අන්තිම මොහොතෙත් ..අමරුම පාඩම් කරට සර් ....හොදටම තේරුන ගොඩක් පින් සර් 🤗❤️
@dhanushkabandara6280
@dhanushkabandara6280 2 жыл бұрын
අම්මෝ අම්මෝ සර් දලා පැයක් නැ 1K ගහලා අඩම්බරයි ඉතින් ඈහ් ❤️💪 නියම වැඩක් හරි සරලයි පැහැදිලියි 🖤🌼
@arshasandaruwan6862
@arshasandaruwan6862 Жыл бұрын
සුපිරියට කියලා දෙනවා කෙටි කාලයක් ඇතුලත නියමයි 🤙🤙🤙🤙
@sasiduJani
@sasiduJani Ай бұрын
හොදටම් තේරුනා සර්👍👍 සර්ට ගොඩක් පින් දිගටම මේවගේ වැදගත් video දාන්න Thanks sir
@thisalmalindu5025
@thisalmalindu5025 2 жыл бұрын
අමෝ අමෝ අලුත් එකක් එන්න පරක්කු ඇය් කියල බැලුවා. Thanks sir.😇😇😇🐾️
@slstetushome4805
@slstetushome4805 2 жыл бұрын
Sira hode oi
@tharunakash2864
@tharunakash2864 2 жыл бұрын
Hi
@thisalmalindu5025
@thisalmalindu5025 2 жыл бұрын
@@tharunakash2864 hi
@tharunakash2864
@tharunakash2864 2 жыл бұрын
Oya ff gahanvada
@thisalmalindu5025
@thisalmalindu5025 2 жыл бұрын
@@tharunakash2864 ගැහුව දැන් නෑ බන්
@dilrukshikapushpamali614
@dilrukshikapushpamali614 2 жыл бұрын
ඇත්තටම හොදට තේරුනා සර්. ❤️🌺
@1xmoney_bet
@1xmoney_bet 9 ай бұрын
Dp education කැලේ සර් එක්ක හොදටම තේරෙනවා සර් නියමයි 💛 2023(2024) o/l bach
@SunithSunith-nn5ni
@SunithSunith-nn5ni Ай бұрын
අනිවාරෙන් සර් සුපිරියටම තේරුනා සර් thnks sir❤🥰🫀
@sudathmahinda5059
@sudathmahinda5059 11 ай бұрын
බොහෝම හොඳයි පුතා,,තෙරුවන්සරනයි .
@vidushavlogs1760
@vidushavlogs1760 2 жыл бұрын
Indika Indika 8 hours ago (edited) * මධ්‍යන්‍ය = 61 * දින 100 කදී නිෂ්පාදනය කරන කමීස ගණන =61x 100= 6100 හොඳටම තේරුනා සර් Thanks sir ❤❤❤ විභාගෙට කලින් දවසෙම හම්බුනා 🔥❤ ආදරෙයි සර්.පට්ට තේරුනා පාඩම 😇
@siyomaths
@siyomaths 2 жыл бұрын
✔️👍🤗
@thisaranidheeshana7782
@thisaranidheeshana7782 Жыл бұрын
අනේ මට හොදටම තේරෙනවා සර්..මේ ගනන් ඔක්කොම පැටලිලා ඔලුවත් එක්ක කැරකිලා තිබ්බේ..සර්ගේ ඔක්කොම O/L විඩියෝස් මම බැලුවා..පේපර් එක්කුත් ලීවා මම සතියක් ඇතුලට මට ගනන් වල ලකුනු 15-20 අතර ප්‍රමානයක් වැඩි වෙලා තියේ ..B එක්ක හිටපු මට A එක්කට යන්න උදව් කරාට ඔයාට ගොඩක් ස්තූති සර් ❤️💙💛♥️
@siyomaths
@siyomaths Жыл бұрын
💪💗
@GgukVenu
@GgukVenu Жыл бұрын
*සර්ගෙ videos ටිකනම් ගොඩක් වටිනවා සර්...* *Thank you so much ♡*
@MemesLokaya
@MemesLokaya Жыл бұрын
ගොඩක් Thanks ❤️ sir ✌️ fx ගානත් හොදටම තේරුනා...❤️❤️❤️
@sasinikavesha9403
@sasinikavesha9403 Жыл бұрын
ඇත්තටම මට මේක බැරුව හිටියෙ හොදට තේරුනා සර් තැන්කූ❤😊....
@sadalisadalinawanjana7966
@sadalisadalinawanjana7966 Жыл бұрын
aiye heta man exam ekata yanawa aiya mechchara kal kiyala depu dewal walata godak pin🙏♥️
@siyomaths
@siyomaths Жыл бұрын
All the very best❤️
@sgag9402
@sgag9402 Жыл бұрын
ගණන් ටික හොදට තේරුනා 🥰..Thank you sir 🙏
@Tharindi715
@Tharindi715 3 ай бұрын
Thank you sir. හොඳටම තේරෙනවා😊.සුපිරි කියලා vadk na
@rameshbuddika9616
@rameshbuddika9616 2 жыл бұрын
පැටලිලා තිබ්බේ සර් දෙකම .ආයේ එහෙම වෙන්නේ නෑ .tank you සර් ලොකු උදව්වක් කලේ 🙏🙏🙏🙏✋✋✋
@rashoganimnadi1715
@rashoganimnadi1715 Жыл бұрын
ලෙසටම තේරුනා ගොඩක් ස්තූතියී♥️
@dilshidissanayake4141
@dilshidissanayake4141 4 ай бұрын
Sir කියලාදෙන විහිහට ආස හිතෙනවා අහගෙන ඉන්න💗
@bangtanarmyboy8692
@bangtanarmyboy8692 4 ай бұрын
Niyamai sir💜 Barima vela thibba padamak💟 Supiriyat theruna✌
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
thanks sir heta exam ekata loku udauvak... 100k gahamu ikmanata ❤
@slpodda2660
@slpodda2660 5 ай бұрын
වෙලාව යනවා දැනුනෙවත් නැති කස්ටිය මෙත්න්ට❤
@shanuu-ws5ev
@shanuu-ws5ev 5 ай бұрын
කලින් නන් මන් ගනන් ෆේල් වෙයි කියලා බයේ හිටියෙ ... ඒත් මේ වීඩියෝස් බැලුවට පස්සෙ ගන්න කියන්නෙ පට්ට ලේසි විශයක් කියලා තේරෙනවා ... thankyou sir ...❤🎉
@anjulahimash6284
@anjulahimash6284 6 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර් ❤ සර්ට බුදු සරනයි
@aliexpressshopping-hx2ug
@aliexpressshopping-hx2ug Жыл бұрын
අනේ සර් ඉක්මනට සම්භාවිතාවයි ජ්‍යාමිතියයි ඕනෙ....exam ලග හින්දා ..සර් කියල දෙන ඒවා පට්ටෙටම තේරෙනවා...🙌🙌😍
@siyomaths
@siyomaths Жыл бұрын
කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ වලින්💪😍
@shadowlionofficile4869
@shadowlionofficile4869 2 жыл бұрын
මෙන්න සුපිරි සර්ලා💯❤
@user-lk7kh9vd7v
@user-lk7kh9vd7v 8 ай бұрын
ස්තූතියි සර් අද විබහගෙ උදේ සර් ගෙ වීඩියෝ එක බැලුවෙ ගොඩක් හොදට තේරුනා සර්
@DamiisDominion89
@DamiisDominion89 Жыл бұрын
මේ ටිකනම් මාර help එකක් සර්😁😁අනිද්දා exam🙂
@Shenal_W
@Shenal_W 2 жыл бұрын
Just a good job .... keep it well .. 😊♥️ congratulations for be 100k subscribers sir ..♥️
@siyomaths
@siyomaths 2 жыл бұрын
Thank you🥰❤️
@cakeplus9535
@cakeplus9535 2 жыл бұрын
මාස ගණනක් බලන් හිටියා thank you sir Thava video ekak dhanna heta vibageta kalin 🤗
@pramu2413
@pramu2413 Жыл бұрын
ගොඩක් පිං සර්....හොඳට තේරුනා ඒ කොටස😊🙏
@chathurangachathuranga1679
@chathurangachathuranga1679 Жыл бұрын
සුපිටියටම කියලා දුන්නා .හොදට තෙරුනා.🥰
@extreaminfinity888
@extreaminfinity888 9 ай бұрын
100=6100 මධ්‍යන්‍ය =61 Thank you sisir ❤❤❤
@siyomaths
@siyomaths 9 ай бұрын
✔️👍😍
@UKTECHSHOW
@UKTECHSHOW 2 жыл бұрын
Congratulations For Your 100k 😁💖 Keep It Up 😼✌️
@dinudibashini141
@dinudibashini141 Жыл бұрын
වටින ඒකකයක් සර් ❤️👍❤️👍💫 thank you sir ✊
@sudeshindika3736
@sudeshindika3736 Ай бұрын
අද 0/lගනිතය් තියෙන්නෙ.මන් මේක බැලුවේ පාන්දර thank sir මාරම වටිනවා
@Jpool121
@Jpool121 Жыл бұрын
සර් අන්තිම හදන්න දුන්න ගානේ ප්‍රශ්නය බාගයක් කියවන කොට මතක් උනා කරන්න ඕන දේ 😊❤❤
@dularirupasinghe1369
@dularirupasinghe1369 2 жыл бұрын
Thank you sir 💖 බලාගෙන හිටියේ මේ ගාන එනකන් 😊🙏
@spchathuofficial8091
@spchathuofficial8091 Жыл бұрын
Sir Supiri හොදටම තේරෙනවා...පිං සර්ට... ✨❤️💯💯✍️
@chamaleedilrukshi8682
@chamaleedilrukshi8682 Жыл бұрын
සර් බොහොම ස්තුතියි සර්...මම ol වලට ටියුෂන් පන්ති වලට ගියේ නෑ...සර් you tube දාපු පාඩම් ටික බලලා තමයි සිලබස් cover kale...බෝඩිම් fees ගෙවන්න බැරුව ඉස්කෝලේ ගියෙත් නෑ...ඉස්කෝලේ,ටියුෂන් පන්ති යන්නේ නැතුව මම හොද රිසාල්ට් එකක් දැම්මේ සර්ගේ වීඩියෝ බලලා....මට A6i B1i C2k තියෙනවා සර්..බොහොම ස්තුතියි සර්...
@siyomaths
@siyomaths Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️
@imeshapriyadarshani64
@imeshapriyadarshani64 2 жыл бұрын
Thanks සර්
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 75 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН