"කඩදාසි" ප්‍රතිචක්‍රීකරණය ජීවිකාව කරගත් දිරිය තරුණියන් | "Paper" recycling | Machang Ceylonians

  Рет қаралды 301

Machang Ceylonians

Machang Ceylonians

5 ай бұрын

machang ceylonians
machan
"කඩදාසි" කෙල්ලො
අපි ලියන්න වගේම, එදිනෙදා විවිධ අවශ්‍යතා සඳහා භාවිතයට ගන්නා කඩදාසි වෙනුවෙන්, මේ මහපොළවේ හොඳින් වැඩුනු ගස් කීයක් නම් කපනවද?
ගස් නිසා තමයි අපි හුස්ම ගන්නෙ කියල ඇඟට දැනෙන්නම තේරෙන්න, තව ටිකක් කල් ගතවේවි.
සොබාදහමත් එක්ක බැඳුනු නිර්මාණශීලී කාන්තාවක්, තමන්ට හැකි අයුරින් තමන් ඉගෙනගත් ශිල්ප ක්‍රම ඔස්සේ, මේ භාවිතා කරන ලද කඩදාසි, පරිසර හිතකාමී ලෙස නැවත ප්‍රතිචක්‍රීකරනය කරමින් විවිධ නිර්මාණ බිහිකරන්නට පෙලඹෙනවා.
ඇය මේ සඳහා එකතු කර ගන්නෙත් සොබාදහමට ආදරය කරන තවත් කාන්තාවන් පිරිසක්.
අයිරාංගනී බස්නායක මහත්මියගේ මූලිකත්වයෙන්, බොල්ලත ගමේ කාන්තාවන් අතින්ම නිර්මාණය වන "කඩදාසි" පිළිබඳව මේ Video එකෙන් බලන්න.
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel,ceylon, machan ceylonians youtube,documentary,documentary films,magazine type,asian countries,travel sri lanka,sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,people in sri lanka,people magazine, vlog,machan,story telling,educational,interviews,destination sri lanka, how to,how to do,how to make,machang,Paper recycling,Paper crafts sri lanka, Small industries, Paper product sri lanka,Bollatha,Paper waste,Recycling Paper products,How can we recycle Paper products,How can we save Paper by recycling,How Paper is recycled,The Paper recycling process,Paper recycling project,Paper recycling business,Everything you need to know about Paper recycling,Odel,Shirohana,Paper recycling sri lanka,
#machan #papercraft #paperrecycle

Пікірлер: 20
@ratnamraviendran7601
@ratnamraviendran7601 4 ай бұрын
Awesome
@MachangCeylonians
@MachangCeylonians 4 ай бұрын
Thank you for your comment 💐
@user-kn2wf5qc5z
@user-kn2wf5qc5z 4 ай бұрын
@MachangCeylonians
@MachangCeylonians 4 ай бұрын
Thank you for your comment 💐
@lifemotivation1841
@lifemotivation1841 5 ай бұрын
❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Thank you for your comment 💐
@sayuniandhesali
@sayuniandhesali 5 ай бұрын
😍😍😍
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Thank you brother 💐
@lushoo13599
@lushoo13599 3 ай бұрын
❤❤❤❤❤
@MachangCeylonians
@MachangCeylonians 3 ай бұрын
Thank you for your comment 💐
@naveendileepa6139
@naveendileepa6139 5 ай бұрын
👍🩷
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Thank you brother 💐
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Ай бұрын
🇱🇰🙏🇮🇹❤️💐👍👏👏
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@nimeshbro4611
@nimeshbro4611 5 ай бұрын
Birds prak eke video eka nedda
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
Next week eke upload karanawa.
@sanjeewanipriyangika-hf5ob
@sanjeewanipriyangika-hf5ob 4 ай бұрын
❤❤❤❤❤😂
@MachangCeylonians
@MachangCeylonians 4 ай бұрын
Thank you for your comment 💐
@Lionelnishantha
@Lionelnishantha 5 ай бұрын
මට මෙ අය සම්බන්ද කරගන්න දුරකතන අංකයක් ලබාදෙන්න
@MachangCeylonians
@MachangCeylonians 5 ай бұрын
011 2241464 මේ අංකයට කතා කරන්න
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН