No video

Papers ලියන එකේ වැදගත්කම මොකක්ද ? | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 4,887

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
මෙම වීඩීයෝ පලකරනුයේ මෙම දරුවන්ගෙන්,උසස් පෙළ හදාරන 24/25/26 දරුවන්ට මඟ පෙන්වීමක්,අවවාද,උපදෙස් ලබාගැනීමට මෙන්ම Motivation එකක් ලබාගැනීමට වේ.
❗️අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න
forms.gle/2h1z...
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
- 0713444555 (Voice Call)
- 0713446666(WhatsAp)
✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
2026 Theory Main Channel
t.me/DU26T
2025 Theory Main Telegram Channel
t.me/DU2025T
2024 Theory Main Telegram Channel
t.me/DU2024T
2024 Revision Main Telegram Channel
t.me/DU2024RE
Darshana Ukuwela Official Telegram Channel
t.me/DarshanaU...
Darshana Ukuwela - Official WhatsApp Channel
whatsapp.com/c...
#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2026AL #OLexam #2026Al #2023AL #2023ALresults

Пікірлер: 16
@Parami-v9y
@Parami-v9y 13 күн бұрын
වටින කතාවක් අයියා. ඇත්තටම මං මුලින් පේපර් ක්ලාස් එකට ගියේ නෑ. මං මේ වීඩියෝ එක බැලුවා ඊට පස්සේ. ඒ නිසා තමයි පේපර් ක්ලාස් එකට ගියේ. එතකොට තේරුණා අයියා කිව්ව එක ඇත්ත කියලා. පේපර් කරන එක වෙනම මෝටිවේෂන් එකක් ❤
@SLCOBRAGAMING
@SLCOBRAGAMING 2 ай бұрын
ඇත්තටම පේපර් ක්ලාස් කියන්නෙ හොද දෙයක් හැබැයි හැම ගුරුවරයෙක් ම වගේ තියරි ක්ලාස් එකට අමතරව වෙනම මුදල් පේපර් ක්ලාස් වලට ගන්නවා ඉතින් සල්ලි තියන අයට නම් ගැටලුවක් නෑ හැබැයි අපි ගොඩක් අයට මේවාට යන්න විදියක් නෑ වෙනම මුදල් අය කරන නිසා Me wage ewa free karanawanam godak pin a levels karana sirla okkotama 😔❤️
@user-ft6pu4bx4w
@user-ft6pu4bx4w 2 ай бұрын
Sir free කරා අවුරුද්දක් දැන් 400ක් ගන්නව
@deo-jil
@deo-jil 2 ай бұрын
සර් රු.400 යි ගන්නෙ ඔක්කොටම වෙන class wala 2500 , 3000 y ithin ahema baladdi free wage thama
@MinoliPerera-t9k
@MinoliPerera-t9k 29 күн бұрын
Paper class ekta yann oni nisa yana ayata niyama kathawak. Paper class kynne gdk watina dyk. Best sir ❤
@UmeshGamage-n1t
@UmeshGamage-n1t Ай бұрын
🔥❤️
@user-ln7jp6ok4y
@user-ln7jp6ok4y 2 ай бұрын
Thankyou Ayye Wish you all the best😊
@Sandun_Dissanayake_0412
@Sandun_Dissanayake_0412 2 ай бұрын
Damsara mage ekaa ❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
Welldone ❤❤❤ bro...
@udayakanthiwijesinhe6790
@udayakanthiwijesinhe6790 2 ай бұрын
Ape sir ❤
@akindabasilu8910
@akindabasilu8910 2 ай бұрын
@kaushalyasewnini7621
@kaushalyasewnini7621 2 ай бұрын
❤❤❤
@user-zt1zn8qx8r
@user-zt1zn8qx8r 2 ай бұрын
@MaleeshaThilakarathna
@MaleeshaThilakarathna 2 ай бұрын
❤❤
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 2 ай бұрын
@tharushagimantha
@tharushagimantha 2 ай бұрын
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Physics MCQ කණා ගහන විදිහ 😲 | Mr A/L Science
5:06
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН