2023 උසස් පෙල මට හමුවුන හොඳම ප්‍රතිඵලය | Tissa Jananayake with Life (EP 124)

  Рет қаралды 69,350

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

2023 උසස් පෙල මට හමුවුන හොඳම ප්‍රතිඵලය | Tissa Jananayake with Life (EP 124)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 252
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
ඒ ළමයි දෙන්න ඉන්න විදියෙන් පේනව පොඩි තැනකින් ඇවිත් ඉන්නෙ කියලා.. ගොඩාක් දුක් විඳින්නැති, අක්කත් මල්ලි වෙනුවෙන් ගොඩක් කැප වෙලා වගෙයි.. අහිංසක ළමයි, තෙරුවන් සරණයි! 🥺💙
@saveenravindu
@saveenravindu 3 ай бұрын
Boru sobana katha nokiya sira kathavama kyna kollek❤❤
@koshir
@koshir 2 ай бұрын
Yes❤❤❤ Budusaranai 🙏
@Sfzmtl7545
@Sfzmtl7545 3 ай бұрын
රත්තරන් පුතාගෙ ඒ කතාව! අම්මල තාත්තලා සල්ලි ගස් වලින් කඩන්නෙ නෑ!" මට ඇඩුනා! පුතේ උඹට දෙයියොත් බලනවා!!!
@nathalijulen3297
@nathalijulen3297 3 ай бұрын
මේ අක්කා මල්ලි දෙන්නව රටට හදුන්වා දුන්නට තිස්ස සර්ට බොහෝම ස්තුතියි 🙏 ❤ අනික් යාලුවන්ටත් මේක ආදර්ශයක් ❤තෙරුවන් සරණයි 🙏 සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
හරිම හොද හැදියාවකින් හෙබි අව්‍යාජ දරුවන්. ජයෙන් ජයම වේවා!!
@manolivera4813
@manolivera4813 3 ай бұрын
හරිම චාම් ලස්සන ගෑණු ළමයෙක් එයා... 💐❤❤✌️.
@cricketworld3788
@cricketworld3788 3 ай бұрын
😂​@Medical_Faculty
@Mr.Rev0n
@Mr.Rev0n 2 ай бұрын
@Medical_Faculty Asahana karayek wage 🤔👀
@Dasanayakaa
@Dasanayakaa 3 ай бұрын
තනියම වැඩ කරා විතරක් නෙමේ එයා අනික් අයටත් හුගක් උදව්කරා🌝❤ හරිම positive ලමයෙක් ජය වේවා මල්ලි ❤
@sw1138
@sw1138 3 ай бұрын
තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්. පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ. Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන . ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.
@mbjengineering
@mbjengineering 2 ай бұрын
@@sw1138 හැම ළමයටම dp education එකේ උගන්වන ගුරුවරයාව ගැලපෙන්නේ නෑනේ. ළමයා යන්නේ තමා කැමති තැනට. ධම්මික පෙරේරා මහත්මයා කෝටි ගානක් වටින video දැම්මත් ළමයට ඒක fit නැතනම් මොකද කරන්නේ? ඔයත් tution class යන්න ඇතිනේ . ඒ ගියපු ක්ලාස් වල ගුරුවරුත් A ප්‍රතිඵල හැර අනෙක් එව්වා කිව්වද? මටනම් පේන්නේ ඔබතුමා හරිම කුහක ඉරිසියාකාර පුද්ගලයෙක් . ඔයා මේ ළමයි දෙන්නා ගේ මහන්සිය ගැන අගයනවාට වඩා කරලා තියෙන්නේ බනින එක. අපි තිස්සසර්ගේ වහල්ලු. අනෙක් අතට ඔයා ධම්මික පෙරේරාගේ වහලෙක්. වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ.......
@manjushaa2451
@manjushaa2451 3 ай бұрын
අනේ ඒ දෙමාපියන් කොතරම් වාසනාවන්තද එහෙම දරුවො ලබන්නට අපේ ගුරු දෙවියන්ගේ මහන්සිය අපතේ නොහැරපු ඒ දරුවන්ගේ සියලු බලපොරොත්තු සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏
@sw1138
@sw1138 3 ай бұрын
තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්. පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ. Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන . ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.
@isurapriyanjith1876
@isurapriyanjith1876 3 ай бұрын
​@@sw11388:12මේකෙ රෙන්නෙ නැතුව පලයන් , උබේ ලමයි නැත්තම් මහන්සි වෙලා උගන්නලා ලමයි හදාගනින් , මෙතන මිනිහෙක්ගෙ දියුනුවක් දැකල ඊරිසියාවෙ කුහකකමෙ රෙන්න එපා ...
@M.Sapumalee
@M.Sapumalee 3 ай бұрын
හරිම චාම් නිහතමානි වැදගත් ළමයි දෙන්නෙක්, නොයෙක් බාහිර ආටෝපවලින් සමාජයේ කැපී පෙනෙන්න දගලන බොහෝ තරුණ තරුනියං අතර බුද්ධිමත් බවින් සහ දක්ෂතා මතින් ⁣සමාජයට ආදර්ශයක් එකතු කිරීමට උත්සහ දරන පලදායී දරුවන් දෙදෙනෙක්
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 ай бұрын
දිනේෂ් මුතුගල සර්, තිස්ස ජනනායක සර්ගේ ඉගැන්වීම් කළාව අමු අමුවේම කොපි කලත්,, තිස්ස ජනනායක දිනේෂ් මුතුගල කියන්නේ අපේ රටට අමිල මැණික් කැට දෙකක්..❤❤
@lusithtimod7396
@lusithtimod7396 3 ай бұрын
ow ow kata kata
@sadushishakya18
@sadushishakya18 3 ай бұрын
@anu8798
@anu8798 3 ай бұрын
දිනේෂ් මුතුගල සර් තිස්ස සර් කොපි කරනවා කියල කියන්නේ හරියට දන්නෙ නැතිව.එයා යන්නේ එයාගේ ගුරුතුමා ගිය පාරේ.ඒ තිස්ස සර් නෙමෙ
@isurapriyanjith1876
@isurapriyanjith1876 3 ай бұрын
​උබ වීඩියෝ කොපි කරලා දාන්නෙත් මුතුගල සර්ගෙ නේද 😂 , උබ ආර්ට් නේද කරේ , biology kiyanna mokdd kiyl dannawada ?
@kapilabandara1001
@kapilabandara1001 3 ай бұрын
කොපියක් නම් නෑ දෙන්න එකම දේ ක්‍රම දෙකකට උගන්වනවා.....❤❤❤❤❤❤❤❤❤
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
ආදරෙයි දරුවෝ දෙමව්පියන් ගේ දුක වේදනාව දන්න හොද ගති ගුණ වලින් පිරිපුන් උතුම් දෙමවුපියන්ගේ උතුම් දරුවන් තිදෙනෙක් ..... මෙය ඔබ ලැබූ ජයග්‍රහණයක් පමණක්ම නෙමෙයි මුළු ලක් දෙරනෙම ජයග්‍රහණයක් ඉතින් මේ දරුවන්ගේ ඇස් කන් පාදන සත්පුරුශ අපේ තිස්ස සර් ,මුතුගල සර්, වගේ ගුරුවරුන් තව තව බිහිවේවා .... ඔබ සැම දෙනාටම උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..... බුදු සරණයි
@niranjanambepitiya1431
@niranjanambepitiya1431 3 ай бұрын
ආදරණීය පවුලක දක්ෂ පුතෙක් සහ දුවෙක් ! ඔබ දෙදෙනා අනාගතයේදීදක්‍ෂ ආචාරධාර්මික වෛද්‍යවරයකු වීමට ප්‍රාර්ථනා කරමි ! මේ දක්‍ෂ දරුවන් හඳුන්වා දීම ගැන තිස්ස සර්ට ස්තුතියි !
@Sujanirathnayaka567
@Sujanirathnayaka567 3 ай бұрын
ආකල්ප +විනය =🏆
@Apurwa0712
@Apurwa0712 3 ай бұрын
💯
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf 3 ай бұрын
පිංවන්ත දරැවෝ ❤
@wasanthapiyasirihettiarach9078
@wasanthapiyasirihettiarach9078 2 ай бұрын
​@Medical_Faculty ඉයා බන් උබ නම් 🤮🤮, මන් මේ සර්ගෙ class යන එකෙක් නෙමේ, හැබයි, උබ කොච්චර ඉගෙනගත්ත එකෙක් උනත් , ඔය ආකල්ප වලින් උබට හරියන්නෙ නෑ 😣 - ජීවිතේ හිතාගන්නවත් බැරි තැනක කෙලවෙනවා !!!
@HBoy-sr5rd
@HBoy-sr5rd 2 ай бұрын
​@Medical_Facultyකෙලෝගන්නෙ නැතුව කට වහන් ඉදපන් මේකෙ උබ චරිතයක් නෙවෙ💀😤
@roshanwiththrachcharige3927
@roshanwiththrachcharige3927 3 ай бұрын
ඔබ තුමා මේ බිහිකරන මිනි මුතු වලටත් වඩා වටිනා අපේම දරුවන්ටවත් අපේ රට ලෝකයේ අබිමානවත් රටක් ලෙස ගොඩ නගා සිටුවීමට ශක්තිය දහිරිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා!🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
සර්ට ගොඩාක් පින් 🙏 ගොඩාක් පින් කරපු වාසනාවන්ත දරුවො දෙන්නෙක්.සර්ගෙන් ඉගෙන ගන්න හැම දරුවෙක් වගේම වැඩිහිටි අපිත් ගොඩාක් පින් කරලා තියෙනවා.සර්ගෙ වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා.තෙරුවන් සරණයි ආදරණීය ගුරු පියාණන්ට 🙏🙏🙏
@sw1138
@sw1138 3 ай бұрын
තිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්. පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ. Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන . ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.
@malindupamodya1682
@malindupamodya1682 3 ай бұрын
මගේ තිස්ස සර් මම හරිම අදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kamini69-p4f
@Kamini69-p4f 3 ай бұрын
සුබ පැතුම් පුතා ❤❤ තිස්ස සර්ට ස්තූතියි 🙏❤
@samarakoonamg7703
@samarakoonamg7703 3 ай бұрын
එහෙම අක්කලා ඉන්න එක ලොකු දෙයක් නෙවෙයි වාසනාවක් හොඳ යහපත් අදහස් ඇති පුතෙක් ජයවේවා !
@UdeniSamaranayaka
@UdeniSamaranayaka 2 ай бұрын
පිං වන්ත දරුවන් ,තම උත්සාහය මත ජීවිතය ජයගත් දරුවන් ,මෙවන් දරුවන් ලොවට බිහිකල දෙමාපියන් ද භරිම වාසනාවන්තයි .. එම දරුවන්ට විෂය දැනුම ලබා දුන් ,තිස්ස සර්ටත් ගොඩාක්ම පිං..❤❤
@KanthiJayamanike-q2e
@KanthiJayamanike-q2e 3 ай бұрын
Me දරුවන්ට jayen jayama වේවා
@user-tf4mz5mn4q
@user-tf4mz5mn4q 3 ай бұрын
මෙහෙම දරුවො වාසනාවන්
@inokadarshani7276
@inokadarshani7276 3 ай бұрын
පින්වන්ත දරුවෝ දෙන්නෙක්.බුදු සරණයි පුතේ.
@r.sumedha8198
@r.sumedha8198 3 ай бұрын
සර්ට ගොඩාක් පිං තුණුරුවන් සරණයි !!
@Sfzmtl7545
@Sfzmtl7545 3 ай бұрын
ඒ දෙමාපියන් හරිම වාසනාවන්තයි මේ වගේ යහපත් දරුවන්ගෙ දෙමාපියන් වෙන්න ලැබීම!!!
@shanakadevinda632
@shanakadevinda632 3 ай бұрын
ඔය දෙන්නට හොඳ සිතුවිලි තියෙනවා හොඳ උනන්දුවක් තියෙනවා. ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් විය යුතුමයි. සුභ අනාගතයත් ජය වේවා
@WlK414
@WlK414 3 ай бұрын
උදාරයි සර් #2026
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
දිනේෂ් මුතුගල මහත්තයත් තිස්ස මහත්තයත් රටෙහි දරුවන් ගේ පිනට පහළ වු වටිනා ම පෙනෙන දෙවිවරුන් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරනයි
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
@Medical_Faculty එච්චරයි දොර අගුළු තුලින් දුටුවේ උපන් ගෙයි කාලකණ්ණි
@BethmageChathurika
@BethmageChathurika 2 ай бұрын
​@Medical_Facultyshik dushtakama 😢😡
@asokamitraratne8421
@asokamitraratne8421 3 ай бұрын
Tissa sirtath pin..🙏 akkatath mallitath anagathe daksha maanushiya doctors la wenna prarthana karanawa..!
@Dark_Knight_30
@Dark_Knight_30 2 ай бұрын
මූ නම් මාරම දක්ෂයෙක් . මාරම confidence එකක් ඇත්තෙ මෙ අයියට .
@kavindubhagya3534
@kavindubhagya3534 3 ай бұрын
මේවගේ කොල්ලන්ට තමා හරියන්න ඕන..❤❤❤
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 2 ай бұрын
අක්කා දක්ෂයෙක් කියලා නම් ඒ කලේ ඉදන්ම දන්නවා....සුපිරී...දෙන්නටම සුබ පැතුම් 🎉💖👌✨️
@nirosharohini9387
@nirosharohini9387 2 ай бұрын
තෙරුවන් සරනයි දුවේ පුතේ...ලස්සන අනාගතයක් හදා ගන්න .මේ රටටත් වැඩක් කරන්න ..
@Future_Think_Tank
@Future_Think_Tank Ай бұрын
යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබේවා දෙන්නටම...🙏🙏
@Reha869-j8h
@Reha869-j8h 3 ай бұрын
My icon Thissa sir ❤
@ranimargret1998
@ranimargret1998 3 ай бұрын
Duwek puthe obala ratata adarshamath watina wasthu,e wagema tissa sir th watinawa ape daruwanta God bless you'll ❤️
@diniduchathuranga-le5zv
@diniduchathuranga-le5zv 3 ай бұрын
තෙරුවන් සරණයි!
@jeeniyaanne7683
@jeeniyaanne7683 3 ай бұрын
තෙරුවන් සරණයි පුතා දුව ඔබ දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@anomarathnayaka9301
@anomarathnayaka9301 3 ай бұрын
Theruwan saranai .putha ta duwa ta..anagathe සාර්ථක වේවා .🙏🙏🙏 sir ta anekawarayk pin .🙏🙏🙏❤️
@sadnamendis1221
@sadnamendis1221 3 ай бұрын
Good luck පුතාට. මට අක්කා කතා කරනකොට කඳුලු ආවා. මටත් ඔය වයසෙ දුවෙක් සහ පුතෙක් ඉන්නවා . ඔයාලා වගේම දක්ශයි. තෙරුවන් සරණයි ඔයාලටයි Sir ටයි
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 3 ай бұрын
තෙරුවන් සරණයි දෙන්නටම. ඔබතුමාටත් තව තවත් අනාගත වෛද්‍යවරුන් බිහි කිරීමට හැකියාව ලැබේවා. සියලු දෙනාගෙම අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
@isurapriyanjith1876
@isurapriyanjith1876 3 ай бұрын
තිස්ස සර්ට , මුතුගල සර්ට අපි ආදරෙයි ❤
@bandara153
@bandara153 3 ай бұрын
එ අක්කටත් අත්පුඩියක් ගහල්ලා.❤
@MaryamHafsah-f8j
@MaryamHafsah-f8j 2 ай бұрын
දෙවි පිහිටයි දරුවනේ. ජයෙන් ජයම වේවා. හරි ම අාදර්ශම ත්.
@avishkachanel5020
@avishkachanel5020 3 ай бұрын
Niyamai dennatama jaya වේවා ❤❤
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 3 ай бұрын
උතුම් ගුරු පියාණෙනි,ඔබ තුමා අපේ දරුවන්ට කරන උපකාර වෙනුවෙන් අපේ උපහාරය පුදකරමු. මෙවන් දරුවන් අපේ රටට මොනතරම භාග්‍යයක් ද,මේ දරුවන් ආදර්ශ්‍යට ගන්න..ඔබටත් අනිවාර්‍යයෙන් පුලුවන්.මෙවන් ප්‍රතිඵල ලබන්නට.අපේ ආදරණීය දරුවනේ ඔබට උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා .උසස් ප්‍රතිඵල ලැබේවා ,යැයි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි ..............🙏👍❤️
@koshir
@koshir 2 ай бұрын
❤🙏
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 3 ай бұрын
Congratulations putha,
@m.d.kitchen-fd8nh
@m.d.kitchen-fd8nh 3 ай бұрын
Ekanam aththa duwa ..mage duwath medicine karanne ..peradeniya medical facalty eke...
@Aliyadesilva
@Aliyadesilva 3 ай бұрын
Good luck ayya and akka❤️
@priyanigunarthna6677
@priyanigunarthna6677 3 ай бұрын
ඒක ඇත්තටම ඇත්ත මගේ දුවත් එහෙමමයි එයාත් self sturdy වලින් ජයගත්තේ👍
@anuriranasinghe8106
@anuriranasinghe8106 3 ай бұрын
ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර්ගෙන්. ආදරෙයි සර් ♥️
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
තෙරුවන්සරණයි ගුරු පියාණනී ..
@yogideepthi
@yogideepthi 3 ай бұрын
බොහොම සතුටුයි සර්. මේ දරුවා කියනවා අනිත් අයටත් උදව් කරගෙන ඒ ගමන යන්න කියලා. ඒ කතාව නම් හරිම වටිනවා. හැමෝම එහෙම කරනවා නම් අපේ රට බොහොම ලස්සන වේවි. 🙏❤️🙏❤️🙏❤ kzbin.infoUgkx-_4ZRUlouyoWiNRxU2B_XxMMouBgDuZh?si=fShs0BsY2zXdmR14
@swetifernando1652
@swetifernando1652 3 ай бұрын
God bless you sir❤🙏🙏🙏
@ishani5290
@ishani5290 3 ай бұрын
Budusaranai! Thunuruwan saranai Thissa sir saha siyalu sèmata ! Magé upan rata ta jaya wêwā ! 🌏🌞🌱🍀🐞🏆💯💐 😊🎊🎉💕🎁👍💪🙏😍
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 3 ай бұрын
සුබ පැතුම් !
@devikagamage9316
@devikagamage9316 3 ай бұрын
ඉදිරිය ගොඩාක් දීප්තිමත් ❤❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Theruwan saranai Sir...❤❤❤❤❤
@thamaliwickramanayake7880
@thamaliwickramanayake7880 3 ай бұрын
හොද දරුවෙක්...❤❤❤ සුබ අනාගතයක් දෙන්නට ම ❤❤❤❤
@kasunindika2131
@kasunindika2131 3 ай бұрын
Oya dennatam Jayen Jaya
@mahathanthreegenishantha9422
@mahathanthreegenishantha9422 3 ай бұрын
ජයෙන් ජයම වේවා ❤
@KanthiJayamanike-q2e
@KanthiJayamanike-q2e 3 ай бұрын
Respect sir
@manjulathuduhena9115
@manjulathuduhena9115 3 ай бұрын
Theruwan saranai pattini maniyange pihita arakshawa labewa 🙏 Jayen jayama labewa pinwath daruwane❤❤❤
@slmicro3857
@slmicro3857 3 ай бұрын
සර් අපේ රටේ දේශපාලනය හරි අතට ගන්න එකතු වෙන්නකො🥺🥵🙏🙏🙏🙏
@slmicro3857
@slmicro3857 3 ай бұрын
@@sw1138 එයා අද්‍යාපනයට ට කරන සේවයට රෙස්පෙක්ට්.🥺❤.ඒත් එයා dp education එක ඉස්සරහට දාගෙන පොහොට්ටුවෙන් ජනාදිපතිවරනෙට එන එක තමයි තක්කඩි කම..😞..හරියට සජිත් බස් බෙදලා චන්ද බලාපොරොත්තු වෙනවා වගේ🥴....ධම්මික පේරේරා අවංක කෙනෙක් වෙන්න ඇති🥺,ඒත් එයා ජනාදිපති වෙනවා කියන්නෙ ආයමත් ජොන්ස්ටන් වගේ තක්කඩි දේශපාලුවෝ බලයට එනවා..😩අපේ රටේ මිනිස්සු හැමදාමත් රැවටෙනවා.😢.රට වලපල්ලට යනවා😭
@ChamilaEriyagamaScience-ws7bz
@ChamilaEriyagamaScience-ws7bz 3 ай бұрын
congratulations
@thakshilakumari6942
@thakshilakumari6942 3 ай бұрын
Budu saranai puthe.mage puthat sir gawata enne.mage hinet itu wewei❤❤
@bhoominugara480
@bhoominugara480 3 ай бұрын
ගොඩාක් වටින අදහස් අයියේ සුබ පතනවා ඉස්සරහ අනාගතේට 💝❤️😍
@bhoominugara480
@bhoominugara480 3 ай бұрын
සුපිරියි 😍
@ajithgunarathne1317
@ajithgunarathne1317 3 ай бұрын
එකේ පංතියේ ඉදන් අ යන්නේ පටන් 12 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්ත පාසලට ,ගුරුවරුන්ට කතා කරපු හැටිනම් ගුණමකුයි බං , උබ ලකුණු 70ක් තියන් අවුරුද්දක් කලින් ලියන්න යනකොට කෙලෝ ගනී කියන බයට තමයි එපා කියන්න ඇත්තේ, මොකද ඔහොම ලියන ගොඩක් උන් ඇන ගන්න නිසා, කොහොමත් අපේ රටේ උන් ගගෙන් වතුර බීලා මුහුදට ආවඩනවා. තිස්ස සර් සුපිරි ගුරුවරයෙක් , හැබයි පාසල්වල ගුරුවරුත් අමතක කරන්න එපා.
@user-gr7bn2qq2x
@user-gr7bn2qq2x 3 ай бұрын
Khmath ape rate minissu hoda dewal okkoma asse kohen hari waradi konakin allgnnw. Puduma irisiyakarayo inne😅
@user-mo3cv9sg4h
@user-mo3cv9sg4h 3 ай бұрын
Ow itim mn schooletwth,teacherslathwth banne na..mn eylw,schoole amhtka krnneth ne.. mn kiwwe schoolen liynn epa kiww kiyl.. results awata passe e teacherslawa hmbela thank krl katha krl awe.. mt kiynn oone une, Al liynn epa kiwwm mn eda atha athariynm ada mn methna ne kiylai e hinda kwruth kiyn ewa ahl thamage aramunu ath arinn epa kiyn ekai.. Muchn ganna puluwan deyak tiyenwnm gnn..😇
@sw1138
@sw1138 3 ай бұрын
​@@user-gr7bn2qq2xතිස්ස උඹ බය නැත්නම් බය නැතුව දාපන්කෝ S,F ,C ,B,A percentage අන්තර්ගත විනිවිද භාවයකින් යුතු පැහැදිලි ප්‍රතිඵල ලේඛනයක් උබෙ පන්ති ආපු උන්ගේ.මේක විවෘත අභියෝගක් පුලුවන්නම් දාපන්. පන්ති එන උන්ට A ආවම ටියුෂන් කාරයට අයිති ප්‍රතිඵලයක් වෙන්නත්, F ,S ආවම ටියුෂන්කාරයාට අයිති නැති ප්‍රතිඵලයක් වෙන්නෙත් කොහොමද? උඹලා දෙගොල්ලගෙන්ම කලට වෙලාවට පන්ති ගාස්තු ගත්තා නේද එහෙනම් දෙගොල්ලන්ගෙම ප්‍රතිඵලයට වගකියන්න ඕනේ. Tution මුදලාලිලා මාසෙට පන්දා හයදා කඩාගනිද්දි, ධම්මික පෙරේරා මහත්තයා Dp education හදලා ලංකාව පුරාම ළමයින්ට කෝටි ගානක් වටිනා පාඩම් නොමිලේ මුදා හැරලා තියෙනවා,1- 13 වෙනකන් සියලුම පාඩම් විෂය කරුණු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ,මොනාද Dp education එකේ නැත්තේ මී හැමදේම නොමිලේ දීලා තියෙන්නේ. එතුමාගේ ධනවත්කම දරාගන්න බැරුව,කුහක හිඟන්නො සෙට් එක එතුමාට බනිනවා, මොකක් හරි අල්ලගෙන . ඇත්ත තිත්තයි තමයි දැන් වහල්ලුයි ලිංමඩියෝ දන් මේකට reply දාපන් . ධම්මික පෙරේර අධ්‍යාපනයට කරපු සේවයයි මුන් අධ්‍යාපනයට කරපු සේවය නෙමෙයි, වවාගෙන කෑමයි ගත්තම ධම්මික පෙරේරාගේ සපත්තුවේ, දූවිලි බිඳකටවත් මුන්ට ළං වෙන්න බෑ💯.
@Photo_doctor
@Photo_doctor 3 ай бұрын
තිස්ස සර්ගෙ පන්ති යන මුතුගල සර්ට ආදරේ අය ඉන්නවද.. 🤗
@Tha2001Jay
@Tha2001Jay 3 ай бұрын
😂😂😂 ගොන් නාම්බො ටික තමයි😂😂
@Education4life-1st
@Education4life-1st 3 ай бұрын
aniwa
@norman_rashi
@norman_rashi 3 ай бұрын
✌️
@mbjengineering
@mbjengineering 3 ай бұрын
@@Tha2001Jay වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ
@sanjeewaperera9976
@sanjeewaperera9976 3 ай бұрын
Api byyo nisa e dennata adarei.....moko e denna ape mynda mathiya eķka inne.....❤
@wasanthiperera4981
@wasanthiperera4981 3 ай бұрын
Proud Royalist❤
@nethsarahettiarachchi
@nethsarahettiarachchi 3 ай бұрын
😍 adarshwath lamai dennek, ratata me wage lamai thamai one
@nipunawickramarathna1228
@nipunawickramarathna1228 3 ай бұрын
All the best❤
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 3 ай бұрын
Congratulations for your achievement. Wish u a great future putha . Respect to your great ideas as a great son
@kumariapsara9617
@kumariapsara9617 3 ай бұрын
Honda daruwan budusaranai devipihitayi ❤️❤️
@roshikafernando2961
@roshikafernando2961 3 ай бұрын
Good luck puthe 💐💐💐 My daughter got 37 in Gampaha distrct
@Sanjali1111
@Sanjali1111 3 ай бұрын
Congratulations🎉
@samanjalifernando7513
@samanjalifernando7513 3 ай бұрын
වාසනාවන්ත දෙමව්පියන් ගෙ වාසනාවන්ත දරැවො
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 3 ай бұрын
Theruwan saranai me daruwo dennatath Thissa sirtath❤🙏❤💐👏
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 3 ай бұрын
May the triple gem bless you putha. Admire your attitude 🙏
@Kavima9565
@Kavima9565 3 ай бұрын
E akkage mune amuthu siryawak තියෙනවා ❤❤😊
@laksiripassikkuhannadige8658
@laksiripassikkuhannadige8658 2 ай бұрын
පුදුම නිහතමානි දරුවො දෙන්නෙක්. සාර්ථක ඉදිරි ගමන ගැන පුදුමයක් නැහැ. ජයෙන් ජයම වේවා තිස්ස ස්ර්ටත් පිංසිදු වේවා
@ShalithaPerera96
@ShalithaPerera96 3 ай бұрын
Well done. That tells us minimum age limit for all the examinations should be removed. If the person who face the exam has the capability, he or she should be given the chance.
@nilshijeewandara9278
@nilshijeewandara9278 3 ай бұрын
soo true 😇
@thusharijalathge7801
@thusharijalathge7801 3 ай бұрын
එ දෙමාපියනුත් හොද අය වෙන්න අති
@janidinisansala54
@janidinisansala54 2 ай бұрын
oyalata hadawathinma suba pathanawa❤
@theparadise...5991
@theparadise...5991 2 ай бұрын
අහිංසක, අව්‍යාජ දරුවන්. ජයෙන් ජයම වේවා !!
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 3 ай бұрын
සුභ අනාගතයක්.👍
@pathminiherath5763
@pathminiherath5763 2 ай бұрын
ගුණයහපත් දරැවෙක් .❤
@fathiii1371
@fathiii1371 Ай бұрын
Allahge pihitay duwe puthe hari sathutuy
@SamanBandara-ju5uw
@SamanBandara-ju5uw 3 ай бұрын
බුදුසරනයි
@Wathsalafernando93
@Wathsalafernando93 3 ай бұрын
තිස්ස සර් අපේ රටට දායාදයක්.අද ගොඩක් අය තිස්ස සර් යන මග copy කලාට සර්ට විතරයි ඒ credit ,එක හිමිවිය යුතු.අද ටියුෂන් ගුරුවරු විදිහට ඉන්න බොහොමයක් ⁣දෙනා කරන්නේ හරියට උගන්වන එක නෙමේ.වල්පල් දොඩාවා සල්ලි ගන්න එක.
@sw1138
@sw1138 3 ай бұрын
මූ කරන්නේත් ඒකම තමයි😂මුගෙ ඉතිහාසය දන්නේ නැද්ද😂 ,මුංගෙ පන්තියේ ප්‍රතිඵල හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් භාගෙට භාගයක් fail.
@nimeshmadushan5990
@nimeshmadushan5990 3 ай бұрын
Wow,Hats 🧢 off!
@PrasangaMedagedara
@PrasangaMedagedara 2 ай бұрын
Congratulations Putha 🎉🎉❤️‍🩹👏👏
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 3 ай бұрын
Good luck Dinum❤🎉
@dissanayaka044
@dissanayaka044 3 ай бұрын
Ape sir ❤❤❤❤❤❤
@anushapitaliyadda8031
@anushapitaliyadda8031 3 ай бұрын
Budu saranai puthe..
@asafernando6290
@asafernando6290 3 ай бұрын
මොරටුව medicine එකට අයිති මොන හොස්පිටල් ekada
@YasanthikaLiyanage
@YasanthikaLiyanage 3 ай бұрын
Kalutara (Nagoda)
@nilshijeewandara9278
@nilshijeewandara9278 3 ай бұрын
nevil fernando hospital ela malambe, me august idn 1st batch eka ekt danw. danata nagoda teaching hospital eka
@DeshaniGamage2001
@DeshaniGamage2001 3 ай бұрын
Ape dinum malli❤🎉
@leelaratnealuthge
@leelaratnealuthge 3 ай бұрын
Dennatama jayen jaya wewa
@minolgamage
@minolgamage 3 ай бұрын
Malli 🥺🔥
@amilaherath802
@amilaherath802 2 ай бұрын
Tks sir.
@fantasydreams0203
@fantasydreams0203 3 ай бұрын
සුබ අනාගතයක්!❤❤
@shyamachandhani5889
@shyamachandhani5889 3 ай бұрын
සුභ anagathayak putha
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН