No video

බල්ලන්ට පැරසිටමෝල් දෙන ආරක්ෂිත ක්‍රමය... paracetamol for dogs Dr Anura Dissanayake

  Рет қаралды 4,880

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 39
@jeewaninisha6257
@jeewaninisha6257 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් ඔබතුමාට ස්තුති
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අතිශයින්ම වැදගත් වැඩසටහනක් ගොඩක් ස්තුති යි dr
@semigirl_
@semigirl_ 2 ай бұрын
හැමොටම දැන ගන්න කියන්නෙ කවුරු කිව්වත් පැන්ඩොල් මොන මාත්‍රාවකින්වත් බල්ලෙක්ට කිසිම සතෙකුට දෙන්න එප අනේ පින් සිද්ද වෙයි මගේ බල්ල රැ පාන්දර 12ලහට හෙම්බිරිස්සව අමරුවකින් හිටියෙ මට රෑ යන්න විදිහක් තිබ්බෙ නැති නිසා මම මේ විඩියො එක බැලුව දෙන්න හොදද නැද්ද පැනඩොල් කියලා.. 15 ml දෙන්න හොදයි කිව්ව එට් මන් පැනඩොල් එකෙන් කුඩු කරපු එකෙන් ඇගිලිල්ලකටවට්ග් අහු නොවෙන සිනි ඇට වගෙ තරමක කුඩු ච්ට්ටුඅක් ඇගිලි තුඩුවලින් අරම් කිරි එකට දලා දුන්නා එය එ චුට්ට බිව්වඅගෙ බල්ල උදෙ මැරුනා ගොඩක් වෙදානවෙන් කෑ ගහල වමනෙ ගිහින් බඩ ගිහින මූත්‍රා ගිහින් දගලල මැරුන පන ඇදා.. කවදාවත් කොයිම ප්‍රමානයකවත් දෙන්න එප එක්කෙනෙක් කිව්ව පලියට කමක් නැ කොච්චර අමාරු උනත් දෙන්න එපා.... හොදම දෙ එ වෙලවට පශු වයිද්‍ය ගාව්ට එක්ක ගිහින් නිසි පෙරෙති කර දෙන එක අනේ මගෙ බව්වට උන් දේ කටවත් සිද්ද නොවෙන්න ඔනෙ.. මට් දැනෙන්නෙ මගෙ අතින් වහ දුන්න හ සමන හැගිනක්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
@@semigirl_ 🙏 u r right
@sonashifernando522
@sonashifernando522 Жыл бұрын
Thankyou so mch doctor ❤
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් සර්.ස්තූතියි ❤
@chamodsamaraweera1610
@chamodsamaraweera1610 8 ай бұрын
Thank you 🙏🙏🙏
@vidusikadissanayaka7697
@vidusikadissanayaka7697 Жыл бұрын
Thank you so much sir..❤🙏
@dinukabarthelot
@dinukabarthelot 10 ай бұрын
Thank you soo much doctor ❤❤❤❤
@user-re9js1ts7b
@user-re9js1ts7b 5 ай бұрын
Doctor ape balu patiya ath deken muuna hangagena inna hadanawane hamawelawema ? Eka ledakda?
@udeshikamihirangani3242
@udeshikamihirangani3242 Ай бұрын
Thnk doctor❤️‍🩹💥
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ඩොක්ට ❤❤❤
@maheshprasanna7837
@maheshprasanna7837 Жыл бұрын
👍
@kavindiuththara1673
@kavindiuththara1673 3 ай бұрын
Doctor, හාවෙකුට උණ හැදුනම දෙන්න හොද බෙහෙත් මොනාද? Panadol දෙන්න හොඳද
@wengeweerasinghe7782
@wengeweerasinghe7782 Жыл бұрын
What about teatfree cake? Ex Nexgard. May it affect kidneys ?
@PetTvSL
@PetTvSL Жыл бұрын
There is no effect on kidneys
@athugalpurageindika4746
@athugalpurageindika4746 Жыл бұрын
💖💖💖🔥🔥🔥
@gamingravidulk2007
@gamingravidulk2007 Жыл бұрын
ටැන්කිව් මාමේ මට හැමදෙටම වඩා වඩින්නේ මගේ බල්ලාවයි පුසවයි මේවගේ video අරන් එන්න මාමාට පුළුවන්නම් බල්ලායි පුසාටයි හොඳ ශැම්පු ගැනත් video එකක් අරන් එන්නකේ මාමේ
@Leonaistelltrue
@Leonaistelltrue 5 ай бұрын
Dr, please reply krnna. mage balu patiyata masayai. Una hadila. man mkkd krnna oni.
@dayansanjeewa2284
@dayansanjeewa2284 Жыл бұрын
බලු පැටියට මාස 3යි , යට හනුවෙ ඉස්සරහ පොඩි දත් 3ක් වැටිල. ඒක සාමන්‍ය දෙයක්ද. වැටුන දත් වෙනුවට අලුත් දත් එනවද?
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඒ කිරි දත් වැටෙන්නේ... අලුත් දත් එනවා
@nuwansanjeewa9896
@nuwansanjeewa9896 Жыл бұрын
SL hound dog kankuga vayasa 8 manth vanava ayata davasata poshadayaka kama val 3 pamana dima pramanavadda
@PetTvSL
@PetTvSL Жыл бұрын
කෑම වේල් දෙකකුත් ඇති..
@lahirusandaruwan802
@lahirusandaruwan802 10 ай бұрын
Api bona calsium tablet dunnoth kamaknadda doctor
@PetTvSL
@PetTvSL 10 ай бұрын
Wayasa keeyada? Breed eka mokakda
@dinukadilshan2053
@dinukadilshan2053 Жыл бұрын
මගේ pet ge agal bageta adu kuharayak වගේ හැදිලනේ ඩොක්ටර් මොකක්ද ඒකට කරන්නෙ
@PetTvSL
@PetTvSL Жыл бұрын
තුවාලයක් ද? මොකක් වෙලාද?
@lasithrandima6124
@lasithrandima6124 7 ай бұрын
තුවාල තියෙනන⁣කොට පූසන්ට පැනඩෝල් දුන්නට කමක් නැද්ද ඩොක්ට 😢😢
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Denna ep doctor kenek Lagta geniyn
@kavindasiriwardana1
@kavindasiriwardana1 4 ай бұрын
ඩොක්ටර් දවස් 25 බල්ලාට වර්ගේ labbribo පැටියෙක් දවස් 50න් නේද ෆායිස බෙහෙත් එක විදින්නේ ඩොක්ටර් කොච්චර කල් කිරි දෙන්ට ඔනිද ඩොක්ටර් එ පැටියගේ අම්මා නෑ එකයි
@PetTvSL
@PetTvSL 4 ай бұрын
සති 6න් විදින්න පුළුවන්..
@gingerkolla3681
@gingerkolla3681 Жыл бұрын
අනේ මට මේ doctor phone no දෙන්න මට අහන්න ඕනේ බල්ලන් ට arthritis වලට බෙහෙත් තියෙනවා ද? කියලා
@PetTvSL
@PetTvSL Жыл бұрын
0772257303
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ෆිල්ටන් දුන්නාට කමක් නැද්ද Doctor සමහර වෙලාවට මගේ ළඟ ඉන්න බලු ගැහැනු සතා වෙලාවකට හුස්ම අල්ලනවා කියන්නේ ඒ වගේ හැසිරීමක් පෙන්වනවා වෛද්‍යතුමනි ⁣ 🐕🐕🐕🐕✍️✍️✍️
@PetTvSL
@PetTvSL Жыл бұрын
Piriton denna puluwan
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@PetTvSL 👍👍👍
@lahirusandaruwan802
@lahirusandaruwan802 10 ай бұрын
Api bona calsium tablet dunnata kamak nadda doctor
@maheshprasanna7837
@maheshprasanna7837 Жыл бұрын
👍
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН