Paradeese | Episode 12 - (2024-08-13) | ITN

  Рет қаралды 350,868

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 343
@Lahiru_Pathum
@Lahiru_Pathum 2 ай бұрын
Kostha, කරන හැම චරිතයක්ම ඒකට උපරිම සාදරණයක් කරනව නියම නලුවෙක් ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
අංජුලා රාජපක්ශ හරිම ලස්සනයි ඇක්ටින්.නියම අම්මා.තරුන අම්මෙක්.ලස්සනයි ❤️❤️
@kumarichandrika5198
@kumarichandrika5198 2 ай бұрын
Yes
@ytqueen20
@ytqueen20 2 ай бұрын
පාරමීගේ නංගී හරි නෑ අනේ....එපා වෙනවා...😂😂කතාවට වුනත් මේ වගෙ නංගිලා එපා...උදාරෙන්ම ...😢😢..පව් පාරමී 😢
@dilshanibandara
@dilshanibandara Ай бұрын
Ou iya
@sarangathathsarani192
@sarangathathsarani192 Ай бұрын
ඔව් අනේ ඊයා
@muthuherath3053
@muthuherath3053 Ай бұрын
😒😒apo ow
@senanichathurangani4730
@senanichathurangani4730 8 күн бұрын
Apo ow. Ekige tiyenne mara gembar ekak. Hari pandithai
@semiii2
@semiii2 2 ай бұрын
කොස්තා නම් මරු අනේ 🤣♥️
@l.g.s.i5951
@l.g.s.i5951 2 ай бұрын
කොස්තගෙයි දාබරේගෙයි කොටස් වලට තමා ආසම😂😂❤
@kushi784
@kushi784 2 ай бұрын
තාත්තා කෙනෙක්ට තමන්ගෙ ලේ සුවදට ඉවෙන් වගෙ දැනෙනවානේ..ගාමිනිට වගීශ දැනෙන්නේ ඒකයි
@piyumiudarithilakawardana
@piyumiudarithilakawardana 2 ай бұрын
🥺ou
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
මන් මේක බලන්න හේතුව රොෂෙල්🥰.ඒත් දිනක්ෂිත් මරු.එයා අම්මා කෙනෙක් උනාට වයස පේන්නෑ.ලස්සනට ඉන්නවා❤
@ddd-j3j5g
@ddd-j3j5g 2 ай бұрын
ඩිනක්ෂි ගෙ හස්බන්ඩ් නාට්‍ය ක් යනවා නෙද. අයිටින් .ඒ වා ඔක්කොම එක වාගෙ ඇට් එකම රග පැම .
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​@@ddd-j3j5gඕ Take Care
@dush-q4p
@dush-q4p 2 ай бұрын
​@@ddd-j3j5g රෙද්ද තමා...😂 ඒකේ රඟපාන්නේ ගොඩේ දුප්පත් කෙල්ලෙක් විදියට..මේකේ රඟපාන්නේ පොශ් චරිතයක්.. චරිත දෙක හොඳටම වෙනස් 😂😂
@ddd-j3j5g
@ddd-j3j5g 2 ай бұрын
@@dush-q4p නෑ ඒක වගෙ රංග පැම කතා බහා ඒ දෙන්නා ගෙම .
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
මේ නංගි නමි එපා වෙන චරිතයක් අයියෝ ඇත්ත ජිවිතේත් එපා කරපු එකියක් මට නම් පෙන්න බැ😮😮😮😮😮 පාරමී ලස්සනයි එයා නමි ශෝක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@piyumirasanjali9358
@piyumirasanjali9358 2 ай бұрын
ඔව්
@thusharipriyangi9701
@thusharipriyangi9701 2 ай бұрын
රොසෙල් ඉන්නේ හැමදාම අනුන්ගෙන් බැනුම් අහන චරිත වලට හැමදාම ඔහොම බැනුන් අහන්න චරිත කරන්න එපා
@muthuherath3053
@muthuherath3053 Ай бұрын
Math asa na ekita😒😒
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
මේ නංගී නම් සෑහෙන්න ජරයි.. හිතන විදිය තමන්ගේ සහෝදරී ගැන 😢
@oshadiadeesha2542
@oshadiadeesha2542 2 ай бұрын
Mta nm kana pelenn ekk denn hitheno😅
@ashenkavinda5025
@ashenkavinda5025 2 ай бұрын
ගනන් ගන්න එපා ඒ එයාගෙ සිරාම ව්දිය එයා කොහොමත් එහෙමයි 😂
@UmiPelpita
@UmiPelpita 2 ай бұрын
Character එකටත් අරගෙන තියෙන්නේ ඒ වගේම බඩ්ඩක් තමයි😂
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
Eki ta kohomth raga pand ba
@bhagya753
@bhagya753 2 ай бұрын
​@@ashenkavinda5025 ඔයා එයාගේ තාත්තද
@umejasanmini5993
@umejasanmini5993 2 ай бұрын
කතාවේ ආසම චරිත ටික පාරමී, වගීෂ, කොස්තා, දාබරේ, පාරමීගේ අම්මත් හොඳයි
@kushi784
@kushi784 2 ай бұрын
කතාව ට උනත් මෙහෙම සහොදරියො එපා...නොදකින් .මේ ආලියා ට තමන්ගෙ තාත්තා පිට මිනිස්සු ඉස්සර හා විදින දුක දැනෙන්නේ නැති හැටි.
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
අනෙ ඔව්
@vihansaathsari
@vihansaathsari 2 ай бұрын
Atta
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
ඒකනෙ මහ මීහරකයක්..
@TharuAsha
@TharuAsha 2 ай бұрын
අය්යෝ යකුනෙ නංගිට බනින්න එපා..ඒ චරිතෙ නිසානෙ පාරමි වගීශ ආදර කතාව පටන්ගන්නෙ 😊
@musichits3490
@musichits3490 2 ай бұрын
කොස්‍තා මරු. එයා කරන චරිතෙට උපරිම සාධාරණයක් කරනව හැම එකේම. කොළඹ ඉතාලිය එකේ එහෙම අම්මෝ.. සම්මාන ලැබෙන්න ඕනි උනත් තාම නෑ. ඉස්සරහටවත් ලැබෙයි.
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Ey kodigahayata kathawe kapuwata hitiye.
@dima6034
@dima6034 2 ай бұрын
මේ වගේ නන්ගි කෙනෙක් ලැබෙන්නේ පවට😢
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
මේ නංගිට ඉන්න කෙල්ලට ඇත්තටම රගපාන්ඩ බෑ 😂😂 නාට්‍යයෙන් උනත් ඒක පෙන්නවා
@nimanshalakshani9280
@nimanshalakshani9280 2 ай бұрын
Ekanm aththa
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 2 ай бұрын
👍😑😑 ou aa Drama ek ma ek kiwwa eda attamma ba epawenwa .😑
@ddmpraveen3167
@ddmpraveen3167 2 ай бұрын
@@PraveenGunarathna-bc1dt 😂
@sajanikarunarathne9193
@sajanikarunarathne9193 2 ай бұрын
Hemotama wada hodin act krnwa wageesha ge car eka elawama kenai eyawa balaganna poth wikunana kenai.. E dennage acting nam niyamai.. Harima honda wdhata ragapanwa.. ❤❤
@pramudithsadakelum5184
@pramudithsadakelum5184 2 ай бұрын
Atta❤
@pushpakumarasirisena3602
@pushpakumarasirisena3602 2 ай бұрын
ඇත්ත
@susanthipiyalsiri1234
@susanthipiyalsiri1234 2 ай бұрын
Mata hithenne e wagishage thaththa
@Anu.00
@Anu.00 2 ай бұрын
Eknm attha. Eyla ithn prna ayne. Aluth unta wdya hodai
@anushaanusha2723
@anushaanusha2723 2 ай бұрын
Mmm aka atta
@KashunIshara
@KashunIshara 2 ай бұрын
මේ ගයත්‍රි ගැනිට නාකි විසෙ ගහලා රග පන්නත් බෑ 😂😂😂
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
ඇත්තටම වෙන නිලියො නැද්ද මන්දා මේ ගෑනි රඟපාන්න දන්නෙ නැහැ හැම නාට්‍යයකම කරන්නේ කට උල් කරගෙන එහාට මෙහාට පෙරල පෙරල මොකක් ද විකාරයක් කරනවා.🤣🤣
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
@@KashunIshara අනිවාර්යයෙන් , මිනිහත් නෑනේ , විසේ ඇති . ඒ රැගිල්ල දැක්කම වමනෙ යන්න එනවා.
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 2 ай бұрын
එයාගෙ කටට ඇස් දෙකට මොකද්ද මන්දා කරනවා😂ඇයි දන්නේ නෑ නේද
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
පාරමිගෙ නංගී හරිම කුහකයි 🥰🥰
@PraboDini
@PraboDini 2 ай бұрын
පාරමී පව් 🥺♥️
@HSty-vj5gy
@HSty-vj5gy 2 ай бұрын
Director කොස්තා දෙන්නගෙ කොටස් නියමයි 😅
@kww8360
@kww8360 2 ай бұрын
කොච්චර ආසා හිතූනත් වැඩක් නැ ඵකට හැකියාවත් ඕනා මේ පාරමි ගේ නංගි නම් හරිම ඡරා විදියට හිතන්නේ 🤣🤣
@Methu_yrt
@Methu_yrt 2 ай бұрын
ආලියා හැසිරුණ විදිහනම් අන්තිමයි.තමන්ගෙ අක්කට ඒ වගේ සලකනවද නංගි කෙනෙක් උනාම.හරිම පහත් ගතිගුණ තියෙන්නෙ එයාට 🙂💔
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 2 ай бұрын
දිනාගෙ ලස්සන ❤
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 ай бұрын
ඔය වගේ සහෝදරියෝ ගොඩාක් පවුල් වල ඉන්නවා ..එකබඩවැල කඩාගෙන ආවත් එකාට එකා ඊරිසියයි..මට ඉන්නෙත් නංගියක් .ඒකිත් එහෙමයි ජන්මාන්තරය වයිරක්කාරුයක් වගේ උප්පත්තියේ ඉදන්ම .ඒ නිසා මම නම් ඒකීව අයින් කරලා ඉන්නේ සදහටම මගේ ජීවතයෙන්.ප්‍රාර්ථනා කරන්නෙත් උපදින කිසිම ආත්මයක ඒ වගේ සහෝදරියක් ලැබෙන්න එපා කියලා ..
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes Really ❤💯
@PiyumiNimansha-bw1ui
@PiyumiNimansha-bw1ui 2 ай бұрын
කොස්තා තමා සුපිරි චරිතෙ😂❤️
@nelunikadevindi685
@nelunikadevindi685 2 ай бұрын
මේ නන්ගි කියන එකීට තේරෙන්නැද්ද දන්නෑ ඒකිට රගපාන්න බෑ කියලා 😂 අක්කට ඉරිසියා ඒකී 😂
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 2 ай бұрын
අදත් කතාව ගොඩාක් ලස්සනයි.වගීෂ❤❤❤
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq 2 ай бұрын
මේ කතාව හරිම තාත්විකයි. රගපානවා කියල හිතෙන්නෑ 😊❤
@subanyakalani452
@subanyakalani452 2 ай бұрын
අපො මෙ ආලියා නම් ඊර්ෂ්‍යාවෙ පැලෙනවා 🙂 චංචී වගීෂට ඇත්තටම කැමතියි වගේ.ඒකනෙ පාරමී ගැන කීවට පස්සේ අවුල් ගියේ 😊
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
මේකි තෝරගත්තෙත් නෑ.අක්කට යන්න දෙන්නෙත් නැ.ශික්.
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
පාරමී නියමයි පුස්පේ අයියට මූණට කියන්න තියෙන දේ කිව්වා 👍👍
@Wsathsarani
@Wsathsarani 2 ай бұрын
පාරමී ❤
@IsharaNilukshi
@IsharaNilukshi 2 ай бұрын
වගීශ ❤️ පාරමී
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
පුෂ්පෙ කියන එකා මොකෙක්ද අර කෙල්ලට නීතී දාන්න 😂
@PushpaRanjani-i4q
@PushpaRanjani-i4q 2 ай бұрын
කොස්තා .. ඔයාගේ...රන්ගනය..හරිම..ලස්සනයි
@enukaenuka4060
@enukaenuka4060 2 ай бұрын
පාරමි පවි අහිංසක ❤❤❤
@Dewmianindya4520
@Dewmianindya4520 2 ай бұрын
කොස්තා නම් සුපිරි ආ 😂😂
@Vimuproduction1
@Vimuproduction1 2 ай бұрын
අනිත් කතා ටික මග ඇරෙයි කියලා සාධාරණ බයක් දැනෙනවා 😌❤️🫶
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 2 ай бұрын
මේ වගේ සහෝදරියෝ සංසාරේ කවදාවත් පතන්න හොද නෑ
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 ай бұрын
ඉදකින් මුන් වගෙ නංගිල මට අක්කෙක් ඉන්නව මම එකීට පන වගෙ එකීත් එහෙමයි කොචිචර මරා ගත්තත් මට එයා නැතුව බැ එයාට මම නැතුව බැ අම්මො එකට මෙිකි දැන් ටිපර් වෙල රිප්ලයි කරන්න එපා මෙික කතාවක් කියල 😊
@anushaanusha2723
@anushaanusha2723 2 ай бұрын
නිල පබලු ඉවර වුනාට පස්සෙ බලන්න කතාවක් නැතිව හිටියෙ .මෙක ලස්සනයි 🎉🎉
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
අපෝ නීල පබළු බැලුවද 😂😂 ඒක කතාවක් ද
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
​@@littlemermaid5921 අවසානෙත් මෙලෝරහක් නෑ ඒකෙ
@dgcrazygamers9444
@dgcrazygamers9444 2 ай бұрын
මට විතරද හිතෙන්නේ වගීෂගෙ කාර් එක එලවන මනුස්සයගෙ පුතා වගීෂම තමයි කියලා❤
@maleeshasha
@maleeshasha 2 ай бұрын
Paramilage ammt raga pana akkt Mn maara asai ane ❤😍
@TharuAsha
@TharuAsha 2 ай бұрын
Anjula rajapaksha
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
චන්ඩි කුමාරිහාමිගෙන් පස්සේ, මේක බලද්දි පුශ්පේ වන්නි ඇත්තෝ වගේ පේන මං වගේ තව අය ඉන්නවද 😂😂😂
@jilanjilan8562
@jilanjilan8562 2 ай бұрын
😅😅😅
@tharushikathathsarani7834
@tharushikathathsarani7834 2 ай бұрын
😅
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
@@sandunikalakmali6758 ඒ ගැන කියන්න දන්නෙ නෑ මොකද ඒ කතාව බැලුවෙ නෑ .
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 ай бұрын
😂😂😂😂😂😂
@AmashaNishadhiSamarajeewa
@AmashaNishadhiSamarajeewa 2 ай бұрын
මේ නංගී නම් ශිට් එපා වෙනවා 🥲
@anushaanusha2723
@anushaanusha2723 2 ай бұрын
පෙර ආත්ම හතුරෝ තමා ඔහොම සහොදරියො වෙලා එන්නෙ පලිගන්න
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 2 ай бұрын
මේ නංගිගෙ කැරැක්ට එකට වෙන කෙනෙක් හිටියෙම නැද්ද අෆ්ෆා එයාගෙ වොයිස් එකට කන්දෙකට මොකක්දෝ වෙනවා 😫
@ShriyaniDharmasena
@ShriyaniDharmasena 2 ай бұрын
ඩිරෙක්ටර් මරු අනේ..😂😂
@paramirathnayake9295
@paramirathnayake9295 2 ай бұрын
අද සුපර් , කොස්තා , ❤❤❤❤❤
@thilishal2891
@thilishal2891 2 ай бұрын
පාරමී පවු😢😢
@jayaala4237
@jayaala4237 2 ай бұрын
wageeshage driver super ❤
@anushaanusha2723
@anushaanusha2723 2 ай бұрын
දැනට බලන කතා ටේක්කෙයා,අනුපමා,ඉම්ලි ,රොන්,පාරාදිසෙ🎉🎉🎉🎉🎉
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 2 ай бұрын
වදීෂ ❤️පාරමී
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 2 ай бұрын
Sachin Super Act🎉🎉❤🌹
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 2 ай бұрын
මේ වගේ කතා වලට හිටියොත් එයාට තැනකට එන්න පුලුවන් වෙයි .
@udariperera9991
@udariperera9991 2 ай бұрын
කොස්තා මරු.....
@sapu7493
@sapu7493 2 ай бұрын
මෙ යොහානි වගෙ ගොං ගෑනියෙක් නංගි විදියට අරන් කතාවම කනවා😅
@nayanakumari7476
@nayanakumari7476 2 ай бұрын
මේ නංගිට ඉන්න එක අයින් කරන්න බැරිද
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 2 ай бұрын
නෙදකින් ගොං නංගි...උබට අං තට්ටුවක් දැම්මනම් ලස්සනයි🤣
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 2 ай бұрын
පාරමීගේ නංගී නම් අප්පෝ මහා ඔහොම සහෝදරියෝ නම් ඔන්නෙ නෑ 😡😡😡
@Savee803
@Savee803 2 ай бұрын
ආලියා පට්ට උට්ටියෙක්
@shadowflame.dinura
@shadowflame.dinura 2 ай бұрын
Kauda me gamini ta inna naluwa niyemetama act karanawane niyamai jayaweewa
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
චංචලා ලස්සනයි
@SASINI549
@SASINI549 2 ай бұрын
PARAMI PAW WAGEESHA❤PARAMI ❤❤ ❤ ❤ ❤ 😘💞
@NimeshaMendis-e3j
@NimeshaMendis-e3j 2 ай бұрын
Kostha 😂❤
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 ай бұрын
ජානු pake කතාවට වඩා මේක හොදයි 😂❤️
@GihaniNawodaya
@GihaniNawodaya 2 ай бұрын
Aththatam e nangi thma irisiya karnne thamngema akkat 🥺 eth parami pu
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 2 ай бұрын
😢😢 ,Parami adawann epaa. 😢🥺❤ ,me nangi aii yakoo terenne ntte akkii giyat psse eyta chance ekk labei kiyla .😑😑😑 , .anaaa Roshel 💎 akkii panaa oyaa anee 🥺😍😍😍🥰😍 16:42 Amma හරියටම kiwwa 😊❤🤗❤
@ishararanasinghe5693
@ishararanasinghe5693 2 ай бұрын
දිනක්ෂිගේ ඇක්ටින් නියමයි . 👌 ආදරෙයි නංගියො❤❤❤❤❤❤❤❤
@Kavima9565
@Kavima9565 2 ай бұрын
Kostha mekata netuwama beri kenek wela❤😂😊.shok ane.kostha inna kotas.😂😂
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
11:56 😂😂මරු
@gandhidasanayake9351
@gandhidasanayake9351 2 ай бұрын
වගීෂගෙ තාත්තා එයාගෙ driver වෙන්න පුලුවන් 😊😊😊😊
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 2 ай бұрын
Ne.. driver thama thaththa wenna puluwan😊😊
@sach1222
@sach1222 2 ай бұрын
චංචලා නම වැරැදියට කිව්වෙ වගීෂට කැමතියි වගේ
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
@@sach1222 එයා හැබෑ ජීවිතෙත් වෙනසක් නෑ . 🤮
@sheharajapaksha
@sheharajapaksha 2 ай бұрын
ඔයාගෙ පුතා තමා ඒ❤
@tharindulbandara9648
@tharindulbandara9648 2 ай бұрын
ගාමිණීගේ පුතා වගීෂ 🎉
@kawyasenuri2352
@kawyasenuri2352 2 ай бұрын
Parami❤
@NimeshaDulani-e5u
@NimeshaDulani-e5u 2 ай бұрын
ඩයිවර් තමයි වගීෂගේ තාත්තා ❤️❤️
@Bhagi564
@Bhagi564 2 ай бұрын
අපො මේ නන්ගි මහ විකාරයක්....😏
@dunii2417
@dunii2417 2 ай бұрын
Me katha maru ane❤. Gamini & kostha best😍❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
අනේ මේ නාකි මගුල් අරගෙන මේ පුංචි කොල්ලා එක්ක නාකිච්චියෝ දාගෙන , රොසෙල් නම් ලස්සනයි, කෙල්ලක්නෙ. මේ අම්මලා දාගෙන කෙල්ලො වගේ , නාකිපාට හොදට පේනවා .
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 2 ай бұрын
ගෑනුන්ට ගරහන්නේ ගෑනුමයි.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
@@nilminidamayanthi5422 දුකයිද ,ගෙදර ගෙනත් තියාගන්න .
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc Ай бұрын
හරි හරි අම්මා කෙනෙක් උනත් දිනක්ශි තාම තරුනයි ලස්සනයි හැබැයි 😂❤ ඔච්චර ඉරිසියා වෙන්න එපා බන් අනිත් ගෑනුන්ට 😂
@navindikavodani3231
@navindikavodani3231 2 ай бұрын
Wow sachin aiya ❤
@GunathilakaSan
@GunathilakaSan 2 ай бұрын
වගීශ ගාමිණී ගේ පුතා වගේ💛
@achividos
@achividos 2 ай бұрын
Thamange akkata katha karana ketha nangi😢
@Misty_oo_x
@Misty_oo_x 2 ай бұрын
කෝමත් වගීශ කියන්නේ ගාමිනිගේ දරුවා තමාහ් 😗
@nimaldaminda2378
@nimaldaminda2378 2 ай бұрын
වගීස පට්ට❤❤❤
@RenuRenu-yu3hw
@RenuRenu-yu3hw 2 ай бұрын
Supiri kathava❤
@Madushani-k7p
@Madushani-k7p 2 ай бұрын
Lassana kathawak hemadama balanawa
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz 2 ай бұрын
10:30 chanchala ettama wageeshata adarei wage😢
@AruniJeewanti
@AruniJeewanti 2 ай бұрын
ඉදකින් මේ නංගී ඉරිසියාකාරි රගපාන්නත් බෑ
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
Riyal pathum pudumai nane මේ කතාවේ 😂
@DahamdiPrarthana
@DahamdiPrarthana 2 ай бұрын
Thawa tika dawasKin evine 😁
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
මුල්ම දවසෙ හිටිය
@DushaniShalika
@DushaniShalika 2 ай бұрын
Anith ktha tika balala ewata comment dala walalalila ennth epai😅
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
මතක් කරන්න එප😂
@SASINI549
@SASINI549 2 ай бұрын
අපෝ ඌව මතක් කරන්න එපා ඌ නම් සාපයක් නැති තැනක් නෑ 🤣🤮😡
@ddd-j3j5g
@ddd-j3j5g 2 ай бұрын
වගිස තාත්තා නෙ ඩැයිවර් වගිසගෙ . හැබැයි එක දෑන ගද්දි තාත්තා වගිස ගෙ ඉස්සරා නෑති වෙයිද දන්නේ නැහැ
@premathilakabandara7683
@premathilakabandara7683 2 ай бұрын
මොනා උනත් වගීශයි චංචලායි ගැළපෙනවා ලස්සනයි ❤ චංචලා එයා ගොඩක් හොද කෙනෙක් පව් 😢❤❤
@nimashafernando2203
@nimashafernando2203 2 ай бұрын
very nice❤
@diludevika
@diludevika 2 ай бұрын
Derectr costa නියමයි මන් හරි ආසයි superb acting ❤
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
කොස්තා😅 වසන්ත මට වහ ටිකක් ගෙනෙන්😅😅😅😅
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Drama eke Asama charithe kostha 😂
@Lalanthimapalagama
@Lalanthimapalagama Ай бұрын
❤❤❤❤❤
@shayamalipriyadarshani6436
@shayamalipriyadarshani6436 2 ай бұрын
ගෙවල් කුලී ගෙවන්න සල්ලි නැහැ. ඒ උනාට පොඩි හොන්තුවගේ මේකප් නම් අඩු නැහැ. මොකට ගත්තද මන්ද. වෙන කවුරුත් හිටියෙම නැද්ද .
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
නොදකින් මේ පාරමීගේ නංගී නම්
@NirmaliHakmanage
@NirmaliHakmanage 2 ай бұрын
Meka india wala drama ekak wage lassanai,
@sandalichamodya6022
@sandalichamodya6022 2 ай бұрын
දිනක්ශි අක්කා මරු ❤🎉
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
එයා ලස්සනයි
Paradeese | Episode 13 - (2024-08-14) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 336 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 54 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,7 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
Paradeese | Episode 64 - (2024-10-25) | ITN
20:23
ITN Sri Lanka
Рет қаралды 24 М.
Visekari | Episode 04 - (2024-10-24) | ITN
19:41
ITN Sri Lanka
Рет қаралды 107 М.
Paradeese | Episode 63 - (2024-10-24) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 287 М.
Paradeese | Episode 26 - (2024-09-02) | ITN
17:34
ITN Sri Lanka
Рет қаралды 419 М.
Paradeese | Episode 24 - (2024-08-29) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 396 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН