✔පරිප්පු රසට හදන්න හදන්න කව්රුත් නොකියපු රහස්|parippu curry|💓M.R KITCHEN💓

  Рет қаралды 1,156,657

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 679
@ridermalli2560
@ridermalli2560 2 жыл бұрын
අද මං තනියම. උයලා දෙන්න කවුරුත් නැති නිසා හදලා බැලුවා. ඇත්තටම හිතාගන්න බෑ කොල්ලෙක් විදිහට මං හදපුවා මටම කන්න පුලුවන් උනා කියන එක. ඒ තරම් රසයි. Thank you very much 🙏🙏🙏
@rpckumara3
@rpckumara3 Жыл бұрын
පලයං යන්න බොරු නොකියා 🤣
@udenidilrukshi363
@udenidilrukshi363 Жыл бұрын
😂😂😂
@sanjanawijenayaka8587
@sanjanawijenayaka8587 Жыл бұрын
🤣🤣🤣
@sujeesujeewan-up6ep
@sujeesujeewan-up6ep 23 күн бұрын
Oyata oya akiyawak thiyenawa kollo
@ridermalli2560
@ridermalli2560 23 күн бұрын
බොරු නෙමෙයි යකුනේ, මං ඉන්නේ කොරියාවේ. දැං තනියම ඉන්නේ තනි room එකක. ඒකයි youtube එකෙන් බලලා හදන්න පුරුදු උනේ. උඹල ආතල් ගන්නවා. රටක තනි උනොත් උඹලටත් තේරෙයි youtube කේ වටිනාකම
@DiwyanganaJayasiri-rt8fm
@DiwyanganaJayasiri-rt8fm 8 ай бұрын
මේ දැන් මම මේක බලාගෙන හැදුවෙ ඇත්තටම ගොඩක් රසයි මේක තමයි මං තනියම හදපු පළවෙනි පරිප්පුව Thanks 😒❤️
@vidushavlogs1760
@vidushavlogs1760 2 жыл бұрын
අම්මට අද සනීප නැති නිසා ඕලෙවලුත් ඉවර එකේ මං අද හැදුවා 🥱 කවුත කියන්නෙ කෙල්ලොන්ට විතරයි උයන්න පුළුවන් කියලා 🥱
@kaveesha7954
@kaveesha7954 Жыл бұрын
එල 😂
@signvisionsolutions4949
@signvisionsolutions4949 Жыл бұрын
දැන් ඉන්න කෙල්ලන්ට උයන්නන්බෑ බ්‍රෝ
@ShewanRosa
@ShewanRosa Жыл бұрын
කෙල්ලන්ට වඩා හොදට අපිට උයන්න පුලුවන් නෙ බන් 😁👍☝😎
@sachiniumesha9095
@sachiniumesha9095 10 ай бұрын
Harima sathutui...😊
@hashangamage6516
@hashangamage6516 10 ай бұрын
මමත් අයිවුව බං දවස් දෙකක් දැන්😊
@dana-rc7te
@dana-rc7te 3 жыл бұрын
අම්මා හැදුවා පරිප්පු ඔය කිව්ව විදිහට මාර රහයි කියලා කිව්වා පරිප්පු කරිය. Thank you අක්කේ.... බොහොම පින්
@sahanviduranga6174
@sahanviduranga6174 3 жыл бұрын
ඔය කියපු විදියට කොත්තුවකුත් හැදුවා... සුපිරිම තමයි අක්ක නියමයි... වොයිස් එකත් ❤
@niwarthananetminini2430
@niwarthananetminini2430 2 жыл бұрын
අද මං මේ පරිප්පු recipe එක හැදුවා. Akki හොඳට පැහැදිලිව කියල දෙනවා.හරිම රසයි මේ පරිප්පු curry eka 😊
@maduwasl2947
@maduwasl2947 2 жыл бұрын
අපිත් හැදුවා ඇත්තටම ඒක රසට ආවා 😍🌻 Thank you 😘
@__dhaara__
@__dhaara__ 6 ай бұрын
පලවෙනි පාරට මන් තනියම හැදුවා..අනේ හරිම රසට,ලස්සනට ආවා..ගොඩක් ස්තූති ❤
@jeneena2004
@jeneena2004 3 жыл бұрын
හොදට පැහැදිලිව කියලා දෙනවා. බොරු show off නැ. 👍👍
@abcd-td1vm
@abcd-td1vm 3 жыл бұрын
අනෙ මම අද උදේ ඉදිආප්ප හදල හාල්මැස්සන් ටෙල් දාලා ඔයාගෙ පරිප්පු කරියත් එක්ක කෑව ගෙදර අයත් ඔක්කොම කෑව ගමෙ හිතවත් අයටත් එක්ක ඉදිආප්ප තැම්බුවෙ ඔක්කොම කීවෙ පරිප්පු කරිය හරිම රසයි කියල . මම අවුරුදු ගානකින් ලංකාවට ආවෙ ඉතින් ලංකාවෙ කැම හැමදාම වගෙ හදල පුරුදු වෙනවා. ඔයාට හුගාක් පිං මෙ වගෙ දේවල් හදල අපට පිපිගන්වනවට. බොහොම ස්තූති 🙏
@vimukthichamika1021
@vimukthichamika1021 Жыл бұрын
මේ විදියට හැදුවම පට්ට රසයි💛කොච්චර කෑවත් එපාවෙන්නෑ😍💛
@nilanwettasinghe343
@nilanwettasinghe343 3 жыл бұрын
ස්තුතියි ඔයාගේ පරිප්පු කරි එකේ හදන විදිහ කියලා දුන්නට. මම ඔයා කියපු විදිහට මිරිස් මාලු කරි එකක් හැදුවා. හරිම රසයි. ස්තුතිය ඔයාට.
@lhaisoraino9496
@lhaisoraino9496 3 жыл бұрын
Boru.kiyanna.epa.oya.heduwe.nee
@shaminijayasundara9083
@shaminijayasundara9083 2 жыл бұрын
Met widoyatath rasai.mama pan Parata ahema kanna hadannaoya Widiyatami namuthkirinathiwa Wiyali miris dekatakapalalunukudu walathawaraladanawa
@misty2k780
@misty2k780 2 жыл бұрын
අක්කි නියමයි ඔයාගෙ පරිප්පු එක.👌❤️ මාරම රසයි...හැමෝම රසයි කිව්වා.... ගොඩක් තෑන්ක් මේ වගේ පැහැදිලිව රෙසිපි එක කියාදුන්නට... තව තවත් ගොඩක් රස කෑම ජාති හදන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... Good Luck akkaa...❤️😍👌✨
@TECHPOWERLK
@TECHPOWERLK 3 жыл бұрын
අපි මේ දැන් හැදුවා මේ recipie එක හරිම රසයි M. R KITCHEN
@kalpanichathurika506
@kalpanichathurika506 2 жыл бұрын
අක්ක කියල දුන්න විදියටම මම පරිප්පු එක හැදුවා.. ඇත්තටම ගොඩාක් රසට ආවා.. ගොඩාක් ස්තුති අක්කේ ❤
@rhcrochetcraft9416
@rhcrochetcraft9416 3 жыл бұрын
Thank you godakma rasata Awa.themparaduwata murunga kotath ekathu Kara godak rasai. 👍
@dineshasadamali4834
@dineshasadamali4834 3 жыл бұрын
ඔයා කියල දෙන විදිහට ආස හිතෙනවා හදන්න.අනික ලේසි ක්‍රම..thankyou
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ දේවල් කියලා දෙනවට, මගෙ මහත්තයා තවම අවුරුදු පහ සම්පූර්ණ වෙනකල් දුෂ්කර වැඩ කරන්නෙ.. ඉතිං මේ ටිකේ එයා තනියම උයන් කන්නෙ, තේ එකත් හදලා දෙන්න ඕන එයාට ඉස්සර.. මම කීවා මේ චැනල් එක බලන් කෑම හදන්න කියලා,, දැන් මගෙ මහත්තයා හරිම රහට උයන් කනවා! ඔයාට ගොඩක් පිං
@udithamadhushan9929
@udithamadhushan9929 2 жыл бұрын
ඇත්තටම ඔව් මේ නෝනගෙ මහත්තය මමනෙ මට හැමදේම කරල දුන්නෙ මගෙ නෝනම තමයි පස්සෙ ආව ප්‍රශ්න එක්ක මට තනියම උයන්න උනා ඊට පස්සෙ පරිප්පු හදන්න දන්නෙ නැතුව මන් ඇහුව එදා නෝන තරහ නිසා මට උයාගන්න බැරි උනා ඒත් මේ චැනල් එක නිසා එදා මන් පරිප්පු හදාගත්ත 😎
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 2 жыл бұрын
@@udithamadhushan9929 🐥♥️🐧
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 2 жыл бұрын
@@udithamadhushan9929 🐧🐤
@udithamadhushan9929
@udithamadhushan9929 2 жыл бұрын
🐧💜️ 🐤
@udithamadhushan9929
@udithamadhushan9929 2 жыл бұрын
@@Nadee_Wickramasinghe 🐧🐧😏🐤
@namadhishakya
@namadhishakya 7 ай бұрын
mat me parippu curry eka haduwa hamoma rasai kiya kiya kawa.thanks akki☺🥰
@TharushiBhagya-f7z
@TharushiBhagya-f7z 9 ай бұрын
මාත් හැදුවා.😊 හරිම රහයි අක්කෙ 👍 thank you 🥰
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 7 ай бұрын
හැදුවා......හරිම රසයි ....ස්තුතියි 🌷❣️
@herblinebeautywithanu4022
@herblinebeautywithanu4022 Жыл бұрын
හරිම පැහැදිලියි කියන දේවල්.හොදටම කියලා දෙනවා.පොඩි ලමයෙක්ට වුනත් කරන්න පුලුවන්.ස්තුතියි
@weerakkodiweerakkodi1348
@weerakkodiweerakkodi1348 5 ай бұрын
Thank you akke.මාත් හැදුවා.හරිම රසයි.තෙරුවන් සරණයි!
@renukakumuduni21
@renukakumuduni21 3 жыл бұрын
මමත් මේ විදියට හැදුවා හරිම.රසයි බොහොම ස්තුතියි .
@miyurukularathne970
@miyurukularathne970 7 ай бұрын
මේක බලාගෙන සුපිරි පරිප්පුවක් ගැහුව ❤
@ashmidilsara7547
@ashmidilsara7547 Ай бұрын
ඇත්තටම ඒක ගොඩක් රසයි අක්කි.මම අද හැදුව.හැබැයි මම පොල් මිරිකල තිබ්බ නිසා දිය කිරියි මිටි කිරියි 2කම දැම්ම.ඔයා කිව්වෙ වතුර දාල තැම්බෙන්න තියන්න කියලනෙ මං දිය කිරි දාල තැම්බෙන්න තිබ්බෙ.සුදුලූනුත් තලල මම දැම්මෙ😊
@sujeesujeewan-up6ep
@sujeesujeewan-up6ep 23 күн бұрын
Hodai kala balanna mulin 🫢🫢🫢
@ashmidilsara7547
@ashmidilsara7547 23 күн бұрын
@@sujeesujeewan-up6ep 😏
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 3 жыл бұрын
සුප් කැට ගැන කියපු දෙය ගොඩාක් වටිනවා
@eeshanuddeepana1620
@eeshanuddeepana1620 3 жыл бұрын
අක්කේ මම ඔයාගේ king joy වීඩියෝ එක බලලා හැදුවා . මාරම රසයි ඒකෙ ඇත්තම රස වගේම තියෙනවා❤️❤️
@renukaindramali2093
@renukaindramali2093 3 ай бұрын
මමත්.හැදුවා හරිම රසයි ඔයාට ගොඩාක් ස්තූති.මම ගොඩක්.ඔයාගෙ රෙසිපි ෆලෝෆලෝකරනවා
@asangafernando3344
@asangafernando3344 7 ай бұрын
නියමයි 👌👌👌 ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !🌷🌷🌷
@youtudee4753
@youtudee4753 3 жыл бұрын
මම අද මේ පරිප්පු කරිය හැදුවා හරිම රසයි එ් රස කියලා නිම කරන්න බෑ. මම රෑටත් එක්ක තමයි කන්න හැදුවේ එ්ත් දවල් කෑමට මේසෙට අරන් ගියා විතරයි පරිප්පු කරිය ඉවරයි ගෙදර හැමොම රස කර කර කෑවා.. බොහෝම ස්තූතියි ඔයාට..😊
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Iu
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Ś
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
E
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
ÉSa
@lakshikaanhettigama933
@lakshikaanhettigama933 3 жыл бұрын
හැදුවා.. රසම රසයි.... thank you so much ❤️❤️😋
@pushpamalkanth8554
@pushpamalkanth8554 3 ай бұрын
මම මේ විදියට හදන 2 වාතව කන්න කන්න අාසයි thnks❤
@ravindurash3514
@ravindurash3514 Жыл бұрын
අක්කේ කියාගන්න බැරි සතුටක් ආවා හොද්ද හැදුවට පස්සෙ. පරිප්පු හොද්දක්වත් හදාගන්න බැරුව හිටියෙ😂. ආදරෙයි අක්කෙ පැලෙන්න❤️❤️
@thilankadissanayaka812
@thilankadissanayaka812 Жыл бұрын
මට තාම අවුරුදු 14යි.මම පරිප්පු පළවෙනි වතාවට හැදුවේ me recipe එක බලලා.ගෙදර කට්ටිය පරිප්පු ගොඩක් රසයි කිව්වා.අක්කට ගොඩක් ස්තුතියි මේ recipe එක කියලා දුන්නට.😍🤤
@irinpoloks
@irinpoloks Жыл бұрын
😱
@devikasandaya9712
@devikasandaya9712 3 жыл бұрын
සුපිරි අක්කෙ මම ආසම කෑම පරිප්පු....👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍
@ishandemiyan3078
@ishandemiyan3078 Жыл бұрын
දැන් හැදුවෝ...මාරම රසයි කිව්වා....අම්මා කිව්වා හැමදාම උයපම් කියලා...අක්කා තැන්කියු අක්කා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤🎉🎉🎉🎉
@surekas8336
@surekas8336 3 жыл бұрын
Oyage mahattaya godak wasanawanthai. Dan name math oyage recipi mage mahattayatath hadala denawa dan nm kohe giyath gedara bath eka balan anne thanks akki godak pin
@damithdesilva5963
@damithdesilva5963 3 жыл бұрын
මෙතැනදි මම ඔයාට කියන්න ඕන ඔයාගෙ කෑම වට්ටෝරු අතිම විශිෂ්ඨයි.මිහිරි කටහඬත් හරිම සුන්දරයි.🤩😍🤩
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 жыл бұрын
මට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේවා කියා දෙනවට ඔයාට බුදු සරණයි
@ayeshmaa3859
@ayeshmaa3859 3 жыл бұрын
Hariiima rasaii....ලේසියෙන් හදන්නත් පුලුවන්
@sujanibandara3568
@sujanibandara3568 3 жыл бұрын
ඔයා කියලා දුන්න විදිහටම අපි කොත්තු හැදුවා.හරිම රසයි .ස්තූතියි රසට උයන්න කියලා දෙනවාට💐
@ManukaSri
@ManukaSri Жыл бұрын
අපි පරාටා හැදුවා මරැවට ආවා ඇ
@Sigithiwejasinha
@Sigithiwejasinha Ай бұрын
man ada thaiyema iuwa. Aththathama eka marama rasai.❤marama suwadai.❤
@indikajayawardana2859
@indikajayawardana2859 Жыл бұрын
අක්කේ මම try kral හැදුවා . I Happy now . Thank you
@kavinduliyanage9804
@kavinduliyanage9804 24 күн бұрын
කිව්වා වගේම රසට සුවදට ආවා.. ජය වේවා ඔයාට 👍🏻
@rgssrajapaksha2948
@rgssrajapaksha2948 3 жыл бұрын
Oya harima karunawen pahadiliwa rasata uyana vidiha kiya denawa. Nirogi suwa deergausa pathanawa.
@maduwanthidayas5324
@maduwanthidayas5324 2 жыл бұрын
අද අපි ඔයාගේ පරිප්පු රෙසිපි හැදුවා . ඒක හරිම රසයි. ගොඩක් ස්තූතිය 🙏🙏🙏
@kusumavathi1062
@kusumavathi1062 2 жыл бұрын
Kyso
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
නියමයි 👍 ගොඩක් රසයි මම හදලා පන් සමග කෑමට ගත්තා ජය වේවා 👍👍❤️
@nethmiindeewari6160
@nethmiindeewari6160 Жыл бұрын
Thank you akke man ada hoya hoya hitiye danui hambune rasata parippu curry yak hadana hati😍😍😍😍rasaiii❤️❤️
@shalanikavindya3134
@shalanikavindya3134 3 жыл бұрын
අද රෑ මම මේක හැදුවා. 😄 හරිම රසයි අක්කි. Thanks ❤❤❤❤
@vijaykumarathunga9727
@vijaykumarathunga9727 2 жыл бұрын
Ha
@nimalnimal3959
@nimalnimal3959 3 жыл бұрын
අපිට රස කෑම හදන්න කියලා දෙන ඔයාට හොඩක් පින් අක්කා බුදු සරණයි
@sheliniagithya1040
@sheliniagithya1040 Жыл бұрын
Nata
@dilrukshirupasinha6173
@dilrukshirupasinha6173 2 жыл бұрын
මම රෑ බත් එකට හැදුවා . හරි ම රසයි .
@dilrukshirupasinha6173
@dilrukshirupasinha6173 2 жыл бұрын
😆😆😆😆😆😆😀😀😀😀❤️❤️❤️❤️💕💕🏅🏅🌟🌟
@deshikajayasingha3568
@deshikajayasingha3568 3 жыл бұрын
හරිම රසට ආවා.පහසුවත් එහෙමයි.ඔයාට පින්.
@ireshamadushani621
@ireshamadushani621 3 жыл бұрын
මමත් හදලා බැලුවා.හරිම රසයි අක්කේ.♥️♥️♥️
@lovelyniro8112
@lovelyniro8112 2 жыл бұрын
Aththatama mara rasai akkiyo parippu aka wanadata mama hamadama sup kallak dala thamai parippu hadanna kawadawath dan natuwanam hadan na oyaga paripu hadana vidiyo aka dakka dawasa idala mama mahamada paripu hadanna ma vidiyata adath mama ma vidiyata haduwa godak rasai thank you so much 😘 💖 and love you 😍
@premasirifernando8307
@premasirifernando8307 3 жыл бұрын
අද කාලේ ලමයි පරිප්පු හොද්දක් වත් හදන්න දන්නෙ නැ.ඒ හින්ද මේ විඩියෝ එක වැදගත් .ඔයා වගේ කෙනෙක් කසාද බැද ගත්තු රසයෙන් නොඅඩුව කැම කන්න පුලුවන්.අනිත් අයටත් කියන්නෙ මේ අක්කි වගේ වෙන්න.එතකොට ජිවිතේ රසවත් වෙයි
@lhaisoraino9496
@lhaisoraino9496 3 жыл бұрын
Ammooo.kohomada.eeka
@RavidhuGimhan-o2t
@RavidhuGimhan-o2t 3 ай бұрын
Oyage රෙසපි නම් මරු අක්කියො හරිම රසයි
@ShewanMihiranga-on2yy
@ShewanMihiranga-on2yy Жыл бұрын
Aththatama maru patta rasak eka nam thanks akkiyo🙂
@everything4156
@everything4156 Жыл бұрын
මගෙ ජිවිතෙ පලවෙනි වතාවට හැඩුවෙ ගොඩක් රසවත් අනෙ ❤❤👍👍
@anudsamarakkodi728
@anudsamarakkodi728 Жыл бұрын
ගෙදර අය කියනවා මං රසට උයනවලු .. අනේ ඔයාගේ video බලන් උයලා දුන්නම 🔥 .. Specialy this curry . Thank you very much for your work. ❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 3 жыл бұрын
Ada wahino akke me dan puduma wassak...uyanna kammali nisa man mahaththaya ta kiuwa paan genna.e athare meka baluwe..rata hadanawa pan kanna...thanks akka...
@HansakaRanathungaOfficial
@HansakaRanathungaOfficial 4 күн бұрын
Woww අපිත් හැදුවා ඇත්තට රසයි 😁❤
@priyankarasoriyaarachchi7231
@priyankarasoriyaarachchi7231 2 жыл бұрын
ගෙදර කව්රුත් නැ කන්න විදියක් නැතුව ඉද්දි හදන්න ඕන කියලා හිතුණා පරිප්පු මම ආසම දෙයක් මීට කලින් කිසිම කැමක් මම හදලා නැ මම ඇත්තටම උයන්න දන්නෙ නැ හැබැයි මම අද පරිප්පු හැදුව ⁣මේ විඩියෝ එක බලන් අම්මෝ පට්ට රසයි මම හදපු මුල්ම එක පාන් ගෙනල්ලා කැවා පස්සේ බත් කැවා thanks so much sis
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 3 жыл бұрын
ඔයා හදන කෑම හැම එකක්ම හරිමරසයි මමත් හදනවා අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි බුදුසරණයි
@GayaniRohan
@GayaniRohan 3 ай бұрын
Athamai akki oyage vidiyo bala thamali man okkoma kema hadane eva rasata enava thankyo akki❤❤
@tishanpraveeth-hx3vm
@tishanpraveeth-hx3vm Жыл бұрын
Me tike mama thaniyama uyagena kana nisa mata godak udaw una oyage videos .thank you so much ❤
@SurangaPrabath-h7x
@SurangaPrabath-h7x 5 ай бұрын
Akki mata thama wayasa 13 .Amma ada Leda wela .mama ada oya kiwwa vidiyata heduwa godak rasayi parippuwa
@nisansalaudayamali5880
@nisansalaudayamali5880 3 ай бұрын
මමත් හැදුවා හරිම රසයි 🎉🎉
@chamudithadeshan5393
@chamudithadeshan5393 Жыл бұрын
ඔයාගේ මේ විඩියෝ එක බලලා මං තනීයම පරප්පු හැදුවා පාන් කන්න... ඇත්තටම රසයී...❤️ දැන් කඩවල් වලින් ගිනිගනම් දිලා කනවට වඩා මෙහෙම උයාගේ කද්දී මාරම රසයී... මං බොඩිම් වෙලා ඉන්නේ.... එනිසා මෙහෙම උයාගෙන කද්දී රසයී... හැම කැමක්ම හදම විදිහ විඩිඔ දන්නකෝ....❤️😘😘😘 thnx මේ විඩීයො එකට.....
@thanujadilshan7315
@thanujadilshan7315 3 жыл бұрын
ඇත්තටම අක්කේ ගොඩක් හොදයි මේවගේ දේවල් අපිටත් උයන්න පුරුදු කරනවාට මේ වගේ දේවල් තවත් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා.♥️♥️
@VasanaDilrukshi-jf9gw
@VasanaDilrukshi-jf9gw 3 ай бұрын
එ නියමයි. අපෙ අම්මා රසායි කිව්වා.thanks akki
@sayurirathnayake291
@sayurirathnayake291 4 ай бұрын
sara poddak adu karala maath meka haduwa. harima rasata awa. thank you! ♥
@priyanganipathirana5791
@priyanganipathirana5791 3 жыл бұрын
හැරීම rasai ඔයා හදන kama maath හදනවා 🙏
@kavindagayan4325
@kavindagayan4325 Ай бұрын
ඇත්තටම රසයි මේක බලලා හදපු පරිප්පු එක ❤❤
@dogcat6135
@dogcat6135 Жыл бұрын
Thank you අක්කේ ..ඒක නම් රස පාටයි
@kushanchamodya8249
@kushanchamodya8249 5 ай бұрын
ada gedara kauruth na man shep eke meka balagena kama hadagaththa tnx❤
@indranilanthi6663
@indranilanthi6663 2 жыл бұрын
Budusaranai oyata .kiyanna kisima waraddak ne awasya hamadetama kiyala denawa
@juwairiyasara4583
@juwairiyasara4583 3 жыл бұрын
Really thank you. I'm using soup tube. Now I'm going to try your cooking way. My child like daal Curry.❤️🙂
@hksampath4723
@hksampath4723 Жыл бұрын
අද මං හැදුවා රසයි akki thank you
@shehanisenarath2003
@shehanisenarath2003 3 ай бұрын
මේකනම් ඇත්තටම රසට ආවා ❤
@IreshaMadushani-c7v
@IreshaMadushani-c7v Жыл бұрын
Harima rasai parippu eka,hadana hari tunapaha ganata Dana hari oya hodata kiyala denawa,
@nalinharsha1238
@nalinharsha1238 8 ай бұрын
මමත් මේ දැන් හැදුවා. අවුරුදු ගානකින් (25කින් වගේ) ඉව්වේ මන් දැන් චෙෆ් කෙනෙක් mr kitchen...👍👍👍
@dumindasri
@dumindasri Жыл бұрын
මාත් අද ඔයා කියල දුන්න විදිහට පරිප්පු ව්‍යාංජනය හැදුව ම්ම්ම්ම්ම්😋😋මාරම රහයි ස්තූතියි කියල දුන්නට❤️
@miyurushantha2682
@miyurushantha2682 2 жыл бұрын
මම හැදුවා අක්කි හරිම රසයි අක්කෙ ස්තූති යි ඔයාට මට කියලා දෙන්නකො කරවල හොදි හදන විදිහ කියලා දෙන්න කො
@THE_COURT_REPORTER
@THE_COURT_REPORTER 3 жыл бұрын
Ane akke oya aparade papadamui bittarai heduwe. Mama ada oyage parippu eka haduwa. Wena kisima curry ekak ona na eka kanna. Gewuna gewuna tena kann puluwan. Bath piganakma kewa e parippu ekat ekka. Oyanm super
@ftevftevh3154
@ftevftevh3154 6 ай бұрын
මමත් හැදුවා හරිම රසයි අක්කෙ
@ramzanmuhammad879
@ramzanmuhammad879 3 жыл бұрын
Akke mama oyage parippu kariya haduva honda suvandata rasata aava akke oyata godak thanks 👍👍
@shiromilakmalidesoysa2786
@shiromilakmalidesoysa2786 3 жыл бұрын
Oya apata amma kenek wage jivithya kiyala denawa.Budusaranai
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
ඔයා පරිප්පු හැදුවත් කමක් නෑ...අපි අහගෙන ඉන්නවා 😂😂😂😂😂😂💕💕💕🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕
@samanthapriyangani9444
@samanthapriyangani9444 3 жыл бұрын
Kdjt k
@thusharijayasuriya5220
@thusharijayasuriya5220 3 жыл бұрын
I made like this...actually very delicious... Thanks a lot👍❤️
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Ow eththatama oyage katahada harima lassanai ahan inna asai hemadamath oyage vidio balanawa kiyadena piliwela ithama pehedili hema kemakma mama hadala balanawa harima rasai aderei hemadamath theruwan saranai mama saudi Arabia
@srilankabuspisso6190
@srilankabuspisso6190 3 жыл бұрын
අක්කේ ඔයාගෙ කට හඩ ගොඩක් ලස්සනයි
@shewoncatar7854
@shewoncatar7854 3 жыл бұрын
Ow
@music-vx8sk
@music-vx8sk 3 жыл бұрын
Ow
@she9258
@she9258 3 жыл бұрын
Godak lassanai
@sirimajayathilaka8934
@sirimajayathilaka8934 3 жыл бұрын
ලස්සනයි
@k_chingu
@k_chingu 3 жыл бұрын
Ow akki
@tfnsiyarasherin3152
@tfnsiyarasherin3152 Жыл бұрын
මම අද මේ පරිප්පු එක හැදුවා...හරිම රසයි ...පරිප්පු කන්නෙ නැති අයටත් කන්න පුලුවන් ..හරිම රසයි ..❤
@VimudiRaminthi5678-iw2je
@VimudiRaminthi5678-iw2je Жыл бұрын
Akki,oyata godak pin .Mata rahata parippu eka hadanna puluwan wuna oyage video eka nisa
@pschannel1182
@pschannel1182 Жыл бұрын
ඔයාගේ චැනල් එකට මම ගොඩාක් ආසයි ඔයාගෙ කටහඩ නම් මරු
@deepikalasanthi2094
@deepikalasanthi2094 3 жыл бұрын
නංගි ඔබ කියා දෙන කෑම කවදාවත් වරදින්නේ නෑ හදන විට අනික අපි වගේ සාමාන්‍ය අයට ගන්න පුළුවන් වන් විදිහට ඔබ කියලා දෙනනේ මෙම කර්තව්‍යය ඉදිරියට කරගෙන යෑමට මහත් ශක්තිය ධෛර්යය ලැබේවා .
@vijaykumarathunga9727
@vijaykumarathunga9727 2 жыл бұрын
Hi
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
සරළයි ඉක්මන්,,, රසයි
@anucooking6527
@anucooking6527 3 жыл бұрын
Math haduvo...rasata ava.. thank you...❤️
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Oyage parippuwa haduwa harima Rasi..Budusaranai.
@shashini3697
@shashini3697 2 жыл бұрын
මේ පරිප්පු ව්‍යාංජනය හරිම රසයි❤️❤️❤️❤️❤️
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 116 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 28 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН