නිමක් නැති කොළඹ parking මාෆියාව - "50ක් දෙන්න කියලා ඉල්ලුවනෙ මෙයා" - Hiru News

  Рет қаралды 146,034

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
නිමක් නැති කොළඹ parking මාෆියාව - "50ක් දෙන්න කියලා ඉල්ලුවනෙ මෙයා" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 223
@gihanchathuranga5560
@gihanchathuranga5560 9 ай бұрын
ඇත්තටම ලංකාවේ පොලීසිය ගැන නම් ඇත්තටම දුකයි
@pubudukaushalya8230
@pubudukaushalya8230 9 ай бұрын
ඔයතැන් වල ඉන්නේ අයිස් හෙරෝයින් ගන්න අය...ලක්ශ ගානක් එකතුවෙනවා......ඒ සල්ලී නගරසභාවේ අය ගේ ඉදලා පොලීසියේ ලොක්කෝ ගාවට වෙනකල් යනවා.....ඒකයි කවුරුවත් කතා නැත්තේ.....
@pradeepnandasena2387
@pradeepnandasena2387 2 ай бұрын
බොරැල්ලෙ ජයරත්න මල් ශාළාව ඉදිරිපිට වර්චස්කන්දයක් ඉදගෙන රු.100/= ගානෙ කප්පම් ගන්නෙ. ඕකා බාර් එකක එකෙක්‍ලු. මේක කරන්නෙ පාට් ටයිම්ලු. පොලිසියේ, නගර සභාවෙ ලොකු තැන්වල උදව් නැතුව කොහොමද ඕවා කරන්නෙ.?
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 9 ай бұрын
පොලීසියට ගානක් යනවා ඔතනින් 😅😅😅🙃🙃🙃
@CDIL
@CDIL 9 ай бұрын
කොහොමද දන්නේ
@kumaralakpriya1111
@kumaralakpriya1111 9 ай бұрын
මේක පුදුම කාලකන්නි රටක.හොරකම රට හැමතැනම.
@dilanbasnayake2738
@dilanbasnayake2738 9 ай бұрын
දැන් ඔතනට ටෙන්ඩර් දාලා සල්ලි අයකරන පාකින් එකක් කරලා 60 ක් වෙනුවට 100 ක් අයකරන වැඩපිළිවෙළක් හදයි 😂😂
@ravindumethsara3054
@ravindumethsara3054 2 ай бұрын
සිරා කතාව
@pasindumadubashana7736
@pasindumadubashana7736 2 ай бұрын
ehema wlak ne parking ekaka padika wedikawe wahana nwaththnna be. anika wahanayak nethi unoth park eke un waga kiyanna ona. ehema rules hadala karana parking ekak nam minissu salli dei kamththen
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 9 ай бұрын
ලංකාවේ පොලිසියක් ඕනෙ නෑ.ඉක්මනටම සිවිල් සංවිධාන එකතු වෙලා පොලිසිය වෙනුවට විකල්පයක් හදාගන්න ඕන.
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 ай бұрын
හමුදාවෙන් පලනය වෙන යුනිට් එකක් හදන්න ඔනේ පොලිසිය අයින් කරලා
@rgsaliya
@rgsaliya 2 ай бұрын
එකනම් නියමයි....ඇත්තමයි පොලිසිය ප්‍රයිවට් කරන්න ඕනේ....හොද අදහසක්.....එතකොට හොද සේවයක් මිනිස්සුන්ට ලැබෙයි...එහෙම උනේ නැතත් පොලිසියෙ අයට නිදහසක් ලැබෙයි....වැඩ කරන විදියට ගෙවාව්...අසීමිත වැඩ ගන්න එකක් නැහැ ....කොහොමත් පොලිසියට රජයේ සේවකයින් කියලා ලැබෙන දෙයක් නැහැ .....😅
@rgsaliya
@rgsaliya 2 ай бұрын
​@@nirmalchanuka9588හමුදාවේන් දැම්මාම කරාව්..ඒක නෙමේ ඔයා මේ වීඩියෝ එක බලල කොහොමද කියන්නෙ පොලිසිය මේකට සම්බන්ධයි කියලා ......ඔයා එහෙනම් අඩුම හොයලා බලන්න ඕනේ...මෙතන මොකක්ද වෙන්නෙ කියලා ....කව්ද මේව කරන්නෙ කියලා ...එතනයි ප්‍රස්නය ....ගොඩක් ප්‍රස්න වල මිනිස්සු තීරන ගන්නෙ පේන දේට...😅
@SL-FUN-time
@SL-FUN-time 9 ай бұрын
රටක් උනහම නීතියක් තියන්න ඕන නීතියක් නැහැනේ පොලිසිය බිල්ලට ගිහින් නිකන්ම
@NiroshDammika
@NiroshDammika 9 ай бұрын
සුපිරියටම හදයි ඉතින් විධිමත් වැඩපිළිවෙළක් උන් එකතු කරන්න හැටයි මුන් කියයි සීයක් ඕනේ කියලා
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 9 ай бұрын
නිතිය විහිලුවක් උන රටක්
@thilinagamage2787
@thilinagamage2787 9 ай бұрын
Galle face ekatath ynna. Ethana oita hapan. Magenuth dawasak illuwa mn dunne naa
@dmsubashenadmsubashena6620
@dmsubashenadmsubashena6620 9 ай бұрын
Na vihiluwata nithiya thiyana ratak
@ajithkaru8919
@ajithkaru8919 9 ай бұрын
නගර සභාවේ ලොක්කට විශාල මුදලක් දවසකට ලැබෙනවා
@ruwangunawardana9829
@ruwangunawardana9829 9 ай бұрын
ඔය කාලකන්නි ජනතාවට කරදර කරලා සල්ලි ගන්නවා
@nera456
@nera456 9 ай бұрын
2.50 රටක ඉපදිච්ච අපි අවාසනාවන්තයි😢😢😢
@sinhalasinduhub
@sinhalasinduhub 9 ай бұрын
Budunge Deshaya ne?
@DiluSandaru
@DiluSandaru 9 ай бұрын
දුකයි ඇත්තටම රටට වෙලා තියන දේවල් දැක්කම 😢
@leninjohnson1816
@leninjohnson1816 9 ай бұрын
මෙය ඉතා ඉක්මනින් ආරම්භ වූවක් නොවේ!! මීට වසර 10-15 කට පමණ පෙර මෙය ඉතා ප්‍රසිද්ධියේ කොළඹ පුරා සිදුවන්නකි!!! දුර බැහැර parkingවල පමණක් නොව රජයේ කාර්යාල ඉදිරිපිට පවා ඉතා ප්‍රසිද්ධියේ සිදුවන්නකි but පොලිසිය හෝ රාජ්‍ය නිලධාරීන් ක්‍රියාමාර්ගයක් නොගන්නේ වගකිවයුත්තන් සෘජුව හෝ වක්‍රව සහාය දෙන එහි කොටස්කරුවන්වන බැවිනි. කෙසේ හෝ මෙය ඉතා පුලුල් ලෙස කොලඹ සිදුවීම පමණක් නොව මහනුවර සහ අනෙකුත් නගර වලද සිදුවෙමින් පවතින නමුත් වගකිවයුතු බලධාරීන් අවාසනාවන්ත ලෙස අන්ධව සිටිති!! ඒවගේම බලෙන් සල්ලි එකතු කරනවා, නොගෙව්වොත් හොර රහසේ නවත්තලා තියෙන වාහන කොටස් ගලවනවා, මහජනතාවට පහර දෙන මාෆියාවක්!! නමුත් රජය මහජන ආරක්ෂාව ගැන කතා කිරීම මොනතරම් විකාරයක්ද?
@user-rh9fe8zj7c
@user-rh9fe8zj7c 9 ай бұрын
කරාපිටියෙ hospital එකෙත් තියෙනවා ඔහොම. ටෙන්ඩර් තියෙනවද නැද්ද නම් දන්නෙ නෑ. ඒත් සල්ලි ගන්නවා.
@yasirudhananjaya941
@yasirudhananjaya941 9 ай бұрын
ඔව් රිච්ලුක් එක ගාවත් ඔහොම්මයි....සල්ලි ගන්නවා...ඊට එහා පැත්තේ පොලීසිය😢😢😂😂😂
@shanthalakmal8349
@shanthalakmal8349 11 күн бұрын
Richweya lamarohala ,,para aineth oya wage salli gannawa
@jayanadamayanthi1475
@jayanadamayanthi1475 9 ай бұрын
Hospital එකක් ළඟ වාහනයක් යනකොට අත වන වන හැමෝම park කරන්න කියනවා හරියට කතරගම parking .මාෆියාවත් ඒ වගේ
@chandimar6390
@chandimar6390 9 ай бұрын
දවසට colombo parking වලට 280/00යනවා. කථා කරන්න ගි⁣යොත් කුනු හරප කියාගෙන කෑ ගහනවා. මුන් හොරකමි කරන්නයි , අපි ගෙවන්නයි. බයිසිකල් , වාහන , ත්‍රි රෝද බලාගන්න වා කියන්නේ රටෙි පොලිසියට හොරකම නවත්වන්න බැරිකම නේද.? මහජන දේපල අරාකෂා කරන්න බැරි කම නේද ? මෙහෙවි පොලිසියක් කුමටද ?
@amilatharanga6950
@amilatharanga6950 9 ай бұрын
මේක පොලිසිය සහ නගර සභාවේ සමහර පුද්ගලයන් දැනුවත්ව කරන ජාවාරමක්. එහෙම නෙවෙයි කියල කියන කෙනෙක් ඉන්නවානම් මම අභියෝග කරනවා ඉදිරිපත් වෙලා දැන්වීමක් ගහන්න මෙතන වාහන නැවැත්වීම නොමිලේ කියල.
@oshanisuranga6131
@oshanisuranga6131 9 ай бұрын
බලන් ගියාම ලංකාවේ හැම එකකම mafia
@asafernando6290
@asafernando6290 9 ай бұрын
ලංකාවේ හොර වැඩක් නැති තැනක් කියපු කෙනාට තෑග්ගක්‌ 😂
@adheeshafernando1984
@adheeshafernando1984 9 ай бұрын
Ai parliament eka 😂
@asafernando6290
@asafernando6290 9 ай бұрын
හරී. තෑග්ග යතා කාලයේ කතා නායක එවයි.
@amilairoshana2163
@amilairoshana2163 9 ай бұрын
කාලකන්නි දේසපාලුවෝ ඉන්නකන් මේ රට ගොඩ ගන්න බැහැ 👍
@bandulalasantha7751
@bandulalasantha7751 9 ай бұрын
Card system akak haduwanam oya kisima prasnayk na. Pita ratakata awith balala hari.
@vlogs....3208
@vlogs....3208 9 ай бұрын
උන් ඔක්කොම යාලුවෝ මල්ලි
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 ай бұрын
කිසි දේකට බය වෙන්න එපා... පරීක්ෂණයක් පවත්වයි, කමිටුවක් දායි,... සෝමාලියානු මංකොල්ලකරුවන් පරාදයි මේ225 ටත් මුන්ගෙ ගෝලයින්ටත්,..............
@Amila9082
@Amila9082 2 ай бұрын
🤣👍
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 9 ай бұрын
ලංකාවේ ඉන්නේම හොරා කන එවුන් ඒකයි කවදාවත් දිවුනු නොවෙන්නේ
@priyanthaperera21
@priyanthaperera21 9 ай бұрын
දුප්පතා ට පමණක් අත් වනන නීතිය..
@Unknown43521
@Unknown43521 9 ай бұрын
පොලිසියට ගානක් දෙනවෝ😂
@medagedarajanaka662
@medagedarajanaka662 9 ай бұрын
R,M,V එක ලගත් ඔහොම තමා,
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 9 ай бұрын
Aragalaye gon pakayo
@vijayafernando1
@vijayafernando1 9 ай бұрын
In England the parking billionnaires make minimum Rs/= 1,00,000,000,000 in a year. if the fines are not paid they take the fridge,tv,telephones ,computers etc from entering your house
@oshadamihiraj
@oshadamihiraj Ай бұрын
@@vijayafernando1 තෝත් මේ වගේ හොරෙක් නේද
@mkaj1142tops
@mkaj1142tops 9 ай бұрын
බල්ලයි බල්ලගේ බෙටියි, තිබුන ආණ්ඩුයි දැන් තියෙන ආණ්ඩුයි, එන්ඩ තියෙන ආණ්ඩුත්.... මේ ඔක්කොම එකයි නේද...?
@LasanthaSujith-qb9bx
@LasanthaSujith-qb9bx 9 ай бұрын
ඕවගෙන් ගානක් උන්ට යනව ඇති. 😂😂 දන්නවනෙ ඉතින් ලoකාවෙ 😂😂😂😂
@tamilkural4601
@tamilkural4601 8 ай бұрын
3wheel parking fees 200 In galleface Beach.... Plz save srilanka
@pradeeprubashin6934
@pradeeprubashin6934 23 күн бұрын
දෙහිවල අලුත් පාලම ලගත් එහෙමයි සෙනසුරාදාට.. ඉරිදාට යන්න බෑ ටිකට් කඩනවා...
@dulanjasampath1216
@dulanjasampath1216 9 ай бұрын
ටිකට් eken wedak na...oya ඉස්පිරිතාලෙ laga වාහන danna wena parking tiyenawada..
@user-gn8rs3fy7y
@user-gn8rs3fy7y 9 ай бұрын
මාතර හොස්පිටල් එක ගාවත් කඩනවා..වාහනේ දාන්න තැනකුත් නෑ.පැය 2කට වඩා වැඩිනම් වැඩිපුර 100ක් ගන්නවා
@thiruchelvam9264
@thiruchelvam9264 9 ай бұрын
One of the best country in world Sri Lanka no doubt at all
@sahanpradeep1377
@sahanpradeep1377 2 ай бұрын
වාහන වල කෑලි අඩුවෙනකොට හිරු එකෙන් අරං දෙන්නවෙයි. අදාළ ආයතන වලට පාර්කින් පහසුකම් දුන්නනම් හරිනෙ
@padmasiriranasinghe
@padmasiriranasinghe 2 ай бұрын
මුදල් මුං ගන්න නිසා අපි නවත්තපුවම පොලිසිය බයිසිකලයට දම්වැල් දමලා යනවා අපි දඩ ගෙවන්න ඕනෑ.
@hlaks1207
@hlaks1207 9 ай бұрын
Too late for Hiru to report this news. They have being doing this scam for 15 years.
@vijayafernando1
@vijayafernando1 9 ай бұрын
It is not a scam if he makes sure cars are properly parked. In the UK all the billionaires control poor people's parking and not liable for any accidents.
@SandaruwanLiyanage-ce8wn
@SandaruwanLiyanage-ce8wn Ай бұрын
නුගේගොඩ පාලම යටත් එහෙම වෙනවා
@lovetoka
@lovetoka 9 ай бұрын
RDA ekee lokka dan thamai aharilaa tiyenne..
@eratube4203
@eratube4203 Ай бұрын
මුන් නම් හෙන ඇනයක් බයික් එකටත් රුපියක් 50ක් ගන්නව ගෝල්ෆේස් එකේ 100ක් ගන්නව බයික් වලට හැබැයි මුන් ටිකට් එකක් වත් දෙන්නෙ නෑ මේව හොයල බලන්න
@user-yw6or2cc8z
@user-yw6or2cc8z Ай бұрын
කොළබ විතරක් නෙමේ නුවරඑළියෙ පාර අයිනෙ නවත්තන්නත් සල්ලි දෙන්නෝන
@dihanthenura5330
@dihanthenura5330 9 ай бұрын
නියම කාලකන්නි ජාතියක් දැකලා නැත්නම් බලාගන්න
@Vinuka.006
@Vinuka.006 9 ай бұрын
1:39
@anjanapushpakumara5531
@anjanapushpakumara5531 9 ай бұрын
Kurunegalath mehem places thiynaw, hoyl balann kauruth neh
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 9 ай бұрын
Good luck hiru tv🎉🎉🎉
@malindapinthu8604
@malindapinthu8604 9 ай бұрын
Aragala karanda me wage asadarana weda walata erehiwa❤❤❤
@islandtradecent
@islandtradecent 6 күн бұрын
AKD Avilla officerla general yawai MPs ekkama
@ChamindaPushpakumara-f7r
@ChamindaPushpakumara-f7r 25 күн бұрын
පොලිසියට පගාව යනකොට කොහොමදෝයි නවත්තන්නේ
@PalithaUpul
@PalithaUpul Ай бұрын
කුඩ්ඩොන්ට එලිපිට මන්කෝල්ල කන්න ඉඩ දෙන බලු නිලධාරින් උන්ටත් මේවගේ කොමිස් යනවා ඒකනේ මේ පරයෝ මෙහෙම කරන්නේ
@user-tz8ur9hd7c
@user-tz8ur9hd7c Ай бұрын
මල්ලි පොඩ ඉන්නේ මාලිමාව එනේකම් මාලි ඔයා හැමේදම අපේ වැනිස් බෝයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malindapinthu8604
@malindapinthu8604 9 ай бұрын
RDA eke inna godak pal horu.hema horekma sambandai,hemotama salli yanawa meken😢
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 9 ай бұрын
කුරුණෑගලත් ඔයටික වෙනවා ඒ ගැනත් හොයල බැලුවනම් නේද හොද .
@RadleyLowrance
@RadleyLowrance 2 ай бұрын
එල් වීඑස් වීරකෝන් කියන්නේ කොන්දම් නැති නපුන්සකයෙක්. මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ මේ හොරුන්ට විරුද්ධව .
@HubbyRD
@HubbyRD 2 ай бұрын
දැන් මෙක ඉබාගාතේ යන රටක් වෙලා ..පොලීසීයක් නීතීයයක් නෑ, එන්න අපී ආයේ රැවටෙමු..😂
@egertonpaul2024
@egertonpaul2024 9 ай бұрын
How can a country prosper when the bus service is privatized and controlled by a politically backed system and the parking system is gradually going into the hands of thugs and politicians' backed mafia😮😢😢
@vijayafernando1
@vijayafernando1 9 ай бұрын
In England parking is controlled by goverment countrolled thugs from one company alone who netted at least RS/= 54,000,000,000 from poor people
@EscapeWithAmelia
@EscapeWithAmelia 9 ай бұрын
Kotuwe bus stand eke Chu karoth 40k illanawa. ticket denne na...dawasata laksha 5ta wada hoyanawa
@இலங்கைசுற்றுலா
@இலங்கைசுற்றுலா Ай бұрын
Pradeep Good Job
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 5 ай бұрын
කෝ අපේ පොලිස් පති තුමා 😮😮😮
@hdgamikasrinathkarunasiri5644
@hdgamikasrinathkarunasiri5644 5 ай бұрын
ඔය වැඩේ කරන්න දෙන්න ඒපා මම ගිය සතියෙ පාස්පෝට් ඒක ගන්න ගියා මගෙනුත් රැ 450 ක් ගත්ත මේ සල්ලි කාටද යන්නෙ බලදාරීන් මේගැන හොයන්න
@isururanasinghe7365
@isururanasinghe7365 9 ай бұрын
ඔයවගේ උන්ට මිනිස්සු එකතු වෙලා,වට කරගෙන ගහන්න ඕනෙ.අනික බොරුත් කියන්න එනව,මිනිස්සු කැමැත්තෙන් සල්ලි දෙන්න,මිනිස්සුන්ගෙ පස්ස පැත්ත කහනවද? කොහෙවත් යන පින් බතොන්ට සල්ලි දෙන්න.
@roshankulasekara3947
@roshankulasekara3947 9 ай бұрын
මේ රටේ කාලකන්නි භාගෙට භාගයක් හොරු😅
@user-vf2yt5lm2u
@user-vf2yt5lm2u 9 ай бұрын
Hospital eka issaraha inna eun nam karannema maha katha wada
@ajuwinfly8272
@ajuwinfly8272 9 ай бұрын
දැන්ද හිරු එකට පෙනිලා තියෙන්නෙ 😂😂😂 කලින් ඉදලම සල්ලි ගරනවා ... දකිනවා හැමදාම 🙄
@srilankanlifestyle848
@srilankanlifestyle848 Ай бұрын
වැඩපිලිවෙල සකස් කරයි ඌට ගානක් එන්න
@pradeepweerasekara-c7p
@pradeepweerasekara-c7p 9 ай бұрын
සල්ලි දුන්නෙ නැත්නම් ගිහින් එනකොට සයිඩ් කන්නාඩි නෑ
@KasunSamarasinghe-rs8hw
@KasunSamarasinghe-rs8hw 2 ай бұрын
Iye මම 190k දුන්නා then දෙකක නිතර කරලා
@vlogs....3208
@vlogs....3208 9 ай бұрын
ගෙන්න ඔනෑ අපේ අනුර මහාත්තයාව හදනවා රට පොලිසියට උනත් හෙල්ලෙන්න බැරි වෙන්නම පොලිසියටත් ගානක් යනවා ඇති එකයි ඔයේ
@ruwanuk
@ruwanuk 9 ай бұрын
Police also some things
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 9 ай бұрын
නාරාහේන්පිට Department of Motor Traffic එක ගාව ඕකුන් මගෙන් 150ක් ඉල්ලුව. මම දුන්නෙ නෑ. මට සද්දෙ දැම්ම. මම ඒක ඇතුලෙ තියෙන පොලිසියට කිව්ව. මට කියනව පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාල එන්න ලු. උන් හොඳටම දන්නව වෙන දේ. උන්ටත් ගානක් යනව අනිවා.
@leslypremalal9934
@leslypremalal9934 9 ай бұрын
ඕක දාල තියෙන්නේ නගර සබාවේ ලොක්කෙක් උට තමයි ගාන යන්නෙ
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 9 ай бұрын
දෙහිවල සත්වෝද්‍යානය ලඟත් මේකමයි
@gangakumudini3716
@gangakumudini3716 9 ай бұрын
Koheth ekai nawaththpu gaman aythikarayek duwagena enawa
@Galla-cz1go
@Galla-cz1go 9 ай бұрын
එ ඔකොම යාලුවො මල්ලි😅😅😅
@slmiit7442
@slmiit7442 21 күн бұрын
2024/8/24..අද බැලුවේ මේ vidio එක.මාසයක් ඇතුලෙ කරපු විදිමත් වැඩේ කෝ..තාම බඋද්දාලෝක මාවතෙ උබර් එක ලග තාම ටිකට් කඩනවා.පාර අයිනෙ නවත්තන්න බැ විසිල් එක ගහගෙන එනව..මුන්නම් වදයක්
@hitamituru9692
@hitamituru9692 9 ай бұрын
මාධ්‍යන් පෙන්නුවට පස්සෙත් කියන්නේ මේ මාසෙ වැඩපිලිවෙලක් හදනව කියල.... ඒ කියන්නෙ ඊට කලින් බලධාරීන්ට නිළධාරීන්ට වැඩ පිලිවෙලක් තිබිලාම නෑ කියල නෙ...
@SenithiIthara
@SenithiIthara 9 ай бұрын
Anuradhapura hospital eka lagath ohoma thamai
@neranjanbandara5198
@neranjanbandara5198 9 ай бұрын
Qr vehicle parking genna.
@dhanushkalakmal7092
@dhanushkalakmal7092 9 ай бұрын
Why one month , can't it be done within two days of time....
@ushaniranasinghe1446
@ushaniranasinghe1446 Ай бұрын
කළුබෝවිල රෝහල ලඟත් මේ විදිහට සල්ලි ගන්නවා
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 9 ай бұрын
හුකවල ගන්න ඕන ................
@hasanthaarachi5167
@hasanthaarachi5167 2 ай бұрын
අයියෝ රටකට වුන දෙයක්
@sadunarunamiusic8298
@sadunarunamiusic8298 9 ай бұрын
පොලිසියට ගානක් යනවා ඇති😂
@rohanagardhihewage9322
@rohanagardhihewage9322 9 ай бұрын
Polonnaruwe hospital eka lagath oya wage tamai
@sandunilasanthika2415
@sandunilasanthika2415 9 ай бұрын
මේක තිස්ස වැව ලගත් තියෙනවා ...
@nedulicool82
@nedulicool82 2 ай бұрын
කුරුණෑගල ඉස්පිරිතාලෙ ලගත් එහෙමයි උන් ව්කුනන පාර්කින් ට්කක් එක උන්ට ආපහු දෙන්න ඔනා දුන්න්නෙ නැතිනම් උන් ගෙම ඉල්ලනවා තිරිසන්නු අපිට ට්කක් එක දිලා සල්ලි ගත්තා නම් ඇයි අපහු ට්කක් එක ඉල්ලන්නේ මරු පාර්කින් මෙවා පෙන්නෙ නැද්ද ලොකු තැන් වලට
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 2 ай бұрын
කාලකන්නි ඇමතිලා ඉන්න රටක් මෙික
@Rimaza_77
@Rimaza_77 9 ай бұрын
Methana witharak nemei. Victoria park eka, public library awata watetama gannawa. Eka thaenaka nawattuwama 50k gannawa wahane chooooottttak issrahata gattama thawa kenek aewith 50k illanwa. A winadiyata kadapu ticket eka pennuwath a arayage meka mage area kiyala salli illanawa. Me rate inne maha sa***""minissu
@vijayafernando1
@vijayafernando1 9 ай бұрын
In London to park in the street is Rs 8000 per day and if we come back to the car 10 minutes after the time paid,the fine is £30,000. I think sri lanka system is much fairer and at least the people are making some money .
@Rimaza_77
@Rimaza_77 9 ай бұрын
@@vijayafernando1 May be yes. But most of the people likes to work in london because they can earn and they are spending peaceful life if I'm not wrong, cuz, in Sri lanka they are collecting funds, loans from other country on the other hand taxes the way increasing , living cost high all these happening with lowest salary. here what happening is, we were stopped our vehicle and we moved to other placlce in same parking area not even 50M again orher one requested to pay 50/- we were arguing with that person sudden he said no need to pay. Which means originally we dont want to pay still they are cheating. Even though earn just 50/- is tough enough in sri lanka. That it worst part
@sujeewaperera6935
@sujeewaperera6935 9 ай бұрын
Ridgway hospital eka lagath oya wagemai
@Ganidudarshana95
@Ganidudarshana95 Ай бұрын
බලන්ගොඩ බෙබද්දො ගොඩක් ඉන්නවා.පකින් කඩන්නේ බොන්නමයි.
@user-rc9rp5oe3c
@user-rc9rp5oe3c 9 ай бұрын
පොලිසිය නැද්ද
@tuanlathiff-xl1nu
@tuanlathiff-xl1nu 9 ай бұрын
Policiyath jarawa kanawa,ithin kohomada kuddanwa allanne.
@Kums1976
@Kums1976 25 күн бұрын
I also paid at Maradana
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 9 ай бұрын
This is the truth. These people exploit innocent vehicke oweners. What about the law in our country.... Who are under these ollegal activities...... Why not punishing these culprits????
@Kumari-hy1ns
@Kumari-hy1ns 9 ай бұрын
Hiru ❤ sthutiy❤❤❤
@lalithwasantha5718
@lalithwasantha5718 Ай бұрын
මේ විඩියෝ.එක මාස අටක් වෙනවා ුඅප්්ලෝඩ් කරලා.මං.ගිය සතියේ 2024 /07 මාසේ දවසක් ගොල්්පේ්ස් එක ලග බයිසිකලේ්.නතර කරලා පැයක් වත් ගියේ නෑ ගිහින් එන්න,එකේක ආපු ගමන් 100 ක් ඉල්ලුවා,මං කිවා ටිකට් එක ක් දීපන් කියලා.ඉට පස්සේ 20 ක් ඉල්ලුවා නං කිවා ටිකට් එකක් දෙන්්න කියලා ඉට පස්සේ කොලයක් කුරුටු ගාලා දුන්නා.අධ්‍යක්ෂක ජෙනාරල්.කියලා තියෙන්්නේ නම් මේ විඩියෙ⁣ේ එක දාපු අවසානේම නිසි වැඩපිලිවෙලක් කරනවා කියලා දැන් මේක දාලම අටක් වෙනවා මාස..අදටත් නෑ..මිනිස්්සුන්ගේ බදු මුදල් වලින් පඩි ගන්න වගකිම්් විරහිතව වැඩ කරන හැටි පේනවානේ...
@nimalikawelagedara521
@nimalikawelagedara521 9 ай бұрын
Meka mataleth wenawa aettakda kiyala Dan ne.
@NelkaHemamali-cx6ir
@NelkaHemamali-cx6ir 2 ай бұрын
හරි රජයක් නැනේ
@anurabandara2427
@anurabandara2427 9 ай бұрын
Ahinsakayanta vitharak nithiya akuratama ista,karana loke ekama rata ..😢😢
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 17 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53