සුදු ළුෑණු බදු වංචාව අහන්න ගිහින් වසන්ත එක්ක පැටලුණු චමින්ද සභානායකගෙනුත් අහගනී | Parliament

  Рет қаралды 3,972

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Parliamentsl #ParliamentLive
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 70
@pasanwicky
@pasanwicky 53 минут бұрын
බිමල් excellent.
@blackmart1109
@blackmart1109 6 минут бұрын
හොරා හොරා කියනව ජෙප්පො හැම එකාටම අල්ලපු එකෙක් නෑ..හැබැයි විපක්ශෙ උන් මාස 2ට උපාධි හොරු රොත්තක් ඇලුව😂😂
@disnadilrukshi2812
@disnadilrukshi2812 2 сағат бұрын
චමින්ද haraka😂
@himeshmadushan6851
@himeshmadushan6851 Сағат бұрын
සභානායක තුමා මරු.❤️
@ashan2000
@ashan2000 2 сағат бұрын
වැඩේ අල කරලා දාන්න තමා ඔය විපක්ෂෙ පසුපෙළ කාරයන්ට ඕන.. ඕවා අවුස්සන්නේ ඉදිරිපෙළ.. 😂. මොකද එයාලා වැදගත්කම තියාගෙන ඉන්න එපැයි. 😌
@himeshmadushan6851
@himeshmadushan6851 Сағат бұрын
මාලු චමින්ද.😂
@ChampikaJayaweera-cq4rt
@ChampikaJayaweera-cq4rt 40 минут бұрын
ඔය මන්ත්‍රී කම විකුණපු කෙනා නේද 😂😂😂
@ravinduabewardana5331
@ravinduabewardana5331 Сағат бұрын
මොලයක් නැති එවුන්ව පාර්ලිමේන්තු එව්වාම එහෙම තමා. මේ මාලු විකුනපු එවුන්ව එවපුවාම උන්ට ආර්තික දේවල් තේර්‍ර්නවද
@nalinpaaris3279
@nalinpaaris3279 2 сағат бұрын
අවුරුදු 70 උබලගේ බණ අහගෙන හිටියා දැන් උබලා අහගෙන හිටපල්ලා😂😂😂😂
@blackmart1109
@blackmart1109 6 минут бұрын
හොරා හොරා කියනව ජෙප්පො හැම එකාටම අල්ලපු එකෙක් නෑ..හැබැයි විපක්ශෙ උන් මාස 2ට උපාධි හොරු රොත්තක් ඇලුව😂😂
@ranilwijesingha5820
@ranilwijesingha5820 2 сағат бұрын
සතොස විකුණන්න ගෙනාව සුදු ලූනු තොග කිලෝ එකක් රුපියල් 150/= වඩා පාඩු පිට අතරමැදියෙක්ට විකුණලා රජයට පාඩුවක් කරපු එක අව්ලක් නෑ කියලද මේ මාළු චමින්ද කියන්නේ 😂
@Ushaniperera123
@Ushaniperera123 2 сағат бұрын
😅😅😅.
@elaheragems6183
@elaheragems6183 Сағат бұрын
සජියට විපක්ෂ නායක කම නෙමේ දෙන්න ඔන.
@blackmart1109
@blackmart1109 6 минут бұрын
හොරා හොරා කියනව ජෙප්පො හැම එකාටම අල්ලපු එකෙක් නෑ..හැබැයි විපක්ශෙ උන් මාස 2ට උපාධි හොරු රොත්තක් ඇලුව😂😂
@TheAyomini
@TheAyomini Сағат бұрын
පරන අසීලාචාරකමම අරන් එන්නෙ කුහක කමටනෙ.
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 46 минут бұрын
👍
@srweerakoon6729
@srweerakoon6729 59 минут бұрын
මාලු චමින්ද ය මංත්‍රී ධූරය විකුණුවෙ කීයටද
@quintusfernando7396
@quintusfernando7396 Сағат бұрын
Recover damages from respective parties...Immediately..*** .
@shanthaperera2571
@shanthaperera2571 2 сағат бұрын
සජිත් බූරුවයි උගෙ හරක් ටිකයි හානවම තමයි...
@vihen_gaming_SL
@vihen_gaming_SL 2 сағат бұрын
මාලු විකුණපු චමින්ද ගේ සුදුසුකම් මොනවද
@hyroproto4364
@hyroproto4364 Сағат бұрын
O/L pass..A/L fail
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 48 минут бұрын
මාළු විකුණලා තියන eka 😂😂
@Daya340
@Daya340 24 минут бұрын
තොරැ මෝරැ බලය කෙලවල්ලා සුපිරියටම කපල දෙනව ඒක හොද සුදුසු කමක්. කියා මා යෝජනා කරනවා කතානායක තුමනි😂
@TharangaThanddakkara
@TharangaThanddakkara 48 минут бұрын
කාලය නාස්ති නොකර සභාවේ වැඩ කරගෙන යන්න කරුණා කරලා
@nirukshanfernando5482
@nirukshanfernando5482 Сағат бұрын
බලන් ගියාම මේ වංචා ඔක්කොම කරලා තියෙන්නේ NPP eka wage ne mun kiyanne....මං කියන්නේ විපක්ෂ ගෙන්නන ඔනී නෑ....ඔකුන්ව නිවාස අඩස්සියේ තියලා...ඔකුන්ගේ වංචා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරලා....
@ugkusumawathi8164
@ugkusumawathi8164 2 сағат бұрын
හොරැන්ට කට අරින්න දෙන්න එපා වැඩකට අැති දේවල් නෙමෙයි ඔවුන් කතා කරන්නේ හොර තක්කඩි කඩා කප්පල් කරන්න හදන්නෙ
@DevOpsPulse
@DevOpsPulse 3 минут бұрын
විපක්ෂෙ උන්ට බලය තියෙද්දි මොනාද මුන් කරලා තියෙන්න.දැන් කතා කරන්නෙ උන් ආන්ඩු කරේ නෑ වගේ
@gnanawimalabandaraulpatha3906
@gnanawimalabandaraulpatha3906 Сағат бұрын
මූ ප්‍රශ්න අහන්න නෙවෙයි නඩු විසදන්න යවන්න තියෙන්නෙ 😂
@SankaMunasinha
@SankaMunasinha 42 минут бұрын
විපක්ෂෙට ඡන්දෙ දුන්න ෑනුත් හෙළුවෙන්
@RukshanPeiris-n2f
@RukshanPeiris-n2f 50 минут бұрын
චමින්ද ගොනෙක් 😂😂😂😂
@pasanwicky
@pasanwicky Сағат бұрын
චමින්ද 🐂 කවුද පාර්ලිමේන්තු ගෙනාවේ?
@TV-ye3sk
@TV-ye3sk 33 минут бұрын
උදේම සජබෙ උන් හානවා....දැන් දයාසිරි හාන්නෙ නෑ....අනිත් අම්බරුවො ටික හානවා😂
@NadunRaweendra
@NadunRaweendra 2 сағат бұрын
Me manthrin prashnaya ahannae Na. mada gahana eka karannae
@lionelkannangara793
@lionelkannangara793 2 сағат бұрын
Udenma badu gahala vage
@lionelkannangara793
@lionelkannangara793 2 сағат бұрын
Parliament ballata gihin kathai me horu haththa marannama ona nath nam rata hadanava boru
@blackmart1109
@blackmart1109 7 минут бұрын
හොරා හොරා කියනව ජෙප්පො හැම එකාටම අල්ලපු එකෙක් නෑ..හැබැයි විපක්ශෙ උන් මාස 2ට උපාධි හොරු රොත්තක් ඇලුව😂😂
@anilfeo
@anilfeo 2 сағат бұрын
Chaminda… for this Parliament you are a nuisance, and just wasting time of the others and people’s money. You shouldn’t be in this office.
@ShalikaChathura-l8c
@ShalikaChathura-l8c 11 минут бұрын
Caminda 🐃🐃🐃🐃🐃🐃😂😂😂
@ravindubaba
@ravindubaba 2 сағат бұрын
මෙ කතානයකටත් පන නැ අපොයි යකො මීහරක් මෙල්ල කරන්න ඔහොම බැ ඇයි මෙ ගොන් ආතල් ගන්නෙ සබාව එක අතට ගන්න හැකියවක් බිමල්ට තියෙද්දි ඇයි එ තනතුර එතුමට නොදෙන්නෙ.. ඔහොම තමා අවු5 යන් වෙන් වැඩක් නම් කෙරෙන් නැ
@Binara
@Binara 2 сағат бұрын
ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙ ඇතුලෙම තියනවා. මනුස්සයෙක් වන කතා නායක කෙනෙක්ට මී හරක් control කරන්න බෑ
@ravindubaba
@ravindubaba Сағат бұрын
@Binara බැ කියලා තමා කියං හැමදාම ඔහොම තමා අවු 5 නිකන්ම යයි කරපු දෙයක් නැ අන්තිමෙ
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 46 минут бұрын
​@@ravindubabaඔයාගෙ පක්ෂය මොකක් කියලා comments වලින් පේනවා 😂
@ravindubaba
@ravindubaba 26 минут бұрын
@@DineshaRanasinghe-h4t මොකක්ද මගෙ පක්ෂය
@NadunRaweendra
@NadunRaweendra 2 сағат бұрын
Mu prashnae ahannae nane.
@ManimaranVeerappan-u7j
@ManimaranVeerappan-u7j 2 сағат бұрын
Ma wage kalakanninwa parliament ekata ewana oneda?
@chithranichithrani4811
@chithranichithrani4811 2 сағат бұрын
Hora kapu salli gaillard mun serama vipakshe inneth patta horu
@lionelkannangara793
@lionelkannangara793 2 сағат бұрын
Paran katha apa
@lionelkannangara793
@lionelkannangara793 2 сағат бұрын
Pol gedoyak kaduwanam a miniha ada hire kohomada monta thiyena neethi
@liyanamahadurageryansuresh123
@liyanamahadurageryansuresh123 2 сағат бұрын
Malima need to put in the jail for life time. Anura and his uneducated team has to go to jail forever!
@kushanthaperera
@kushanthaperera 2 сағат бұрын
for what 🤣🤣
@nirukshanfernando5482
@nirukshanfernando5482 Сағат бұрын
මොංගල් උබට ජන්දේ වත් තිබ්බාද දාන්න...😂😂😂
@pasanwicky
@pasanwicky 51 минут бұрын
හා 🤣
@සරණි
@සරණි 40 минут бұрын
😂😂 wake up bro...
@blackmart1109
@blackmart1109 6 минут бұрын
හොරා හොරා කියනව ජෙප්පො හැම එකාටම අල්ලපු එකෙක් නෑ..හැබැයි විපක්ශෙ උන් මාස 2ට උපාධි හොරු රොත්තක් ඇලුව😂😂
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 111 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 610 М.
හරීන් ජයසුමනේගේ රෙදි ගලවයි
5:55
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН