මහා පරිමාණ සහල් මෝල් හිමියන් නොකියන දෙයක් ඇමති වසන්ත හෙළි කරයි | Parliament

  Рет қаралды 22,058

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#parliamentsl #ParliamentLive
පාර්ලිමේන්තු විවාදය | Parliament Live | Newsfirst - 06.02.2025
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Пікірлер: 52
@lathishaleti1618
@lathishaleti1618 5 күн бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් වසන්ත සමරසිංහ සහෝදරයා 👍👍👍👍👍👍👍
@sankadissanayaka3920
@sankadissanayaka3920 5 күн бұрын
දයාසිරි කොච්චර පීචං මිමිනිහෙක් ද කියනවා නම් ගෝඨාභය බතික් ඇමතිකමක් දුන්නම ඒකත් භාරගත්ත. ඇමතිකම් නැතුව දැන් පිස්සු වැටිලා ඉන්නේ
@roshansuranga1711
@roshansuranga1711 5 күн бұрын
Dan bathik wadak na ..minissu balaya dun na Karan parana magul kiuawal wadak na neethiya karanna saralai....
@namalfdo4502
@namalfdo4502 5 күн бұрын
@@roshansuranga1711 ane baiyo chande dunna apita wade thopita loku hadissiyak dan thiyenne. thopilage ponil seeyai mainai hitiyanum mehema wen na kiyala dukata ada ada idapan dan
@Kavindu-z6h
@Kavindu-z6h 4 күн бұрын
​@@namalfdo4502සිරාවට 2048 වෙනකන් ඉන්න හිටපු උන්
@starmshow9154
@starmshow9154 4 күн бұрын
@@roshansuranga1711 Pala pala Thoda balaya dunne
@dasunvlog8732
@dasunvlog8732 5 күн бұрын
රිලාසිරි හදපු රටක් නෑ.. මහින්දගේයි රනිල්ගෙයි ඇට ලෙව කාපු එක කරෙ.. 😂😂😂😂
@subashinideegala4531
@subashinideegala4531 5 күн бұрын
මේ ආණ්‌ඩුවෙ සත්භාවය නිසා අනිත් ආණ්ඩු වලට වඩා ගැටලු වලට මුහුණ දෙන්න සිදු වුණා. මොකද මාෆියා වලින් අතයට ගණුදෙනු නැති වුණාම ටිකක් අමාරුයි. ආයතනයක් ගත්තත් අපේ රටේ අවංක මිනිහට ඉන්න ටිකක් අමාරුයි නෙ. හැබැයි මේ ආණ්ඩුව නිවැරදි පාරක යන තාක්කල් ජනතා ආශිර්වාදය අඩුවක් නැතිව ලැබෙනවා. විපක්ෂයේ රිලවුන්ට ඒවා බලාගෙන ඉන්න හරි අමාරු ඇති.
@sampathasanka1730
@sampathasanka1730 3 күн бұрын
එයයි මුලික හේතුව හොරා කන්න බැරිවෙන නිසා රිදිලා ඉන්නේ
@asokawijerathna962
@asokawijerathna962 5 күн бұрын
දයාසිරි මන්ත්‍රීතුමා ඔයා හිතනවද විපක්ෂයට බලය ආව නමි හාල් ගොඩක් අඩුවට දෙන්න පුළුවන් කියල බෑ.හේතුව ඒ මුදලාලිලගෙන් ඕගොල්ලන්ගෙ නායකයා බස් කීයක් ගත්තද මන්ත්‍රී කමක් දෙනව කියල.ඒ මනුෂ්‍යයා ඒක පුසිද්ධියේ කිවුව.බස් දෙනවත් අපි දැක්ක.ඕගොල්ලො ආවනමි හාල් පුශ්ණයක් නෑ.මුදලාලිලාට ඕන ඕන විධියට ඕන ඕන වෙලාවට මිල තීරණය කරනව.රටක ආර්ථිකය හසුරුවනවා කියන්නෙ ඕකටද?😁😁😁😁😁
@chandanapathirana
@chandanapathirana 3 күн бұрын
ඉලගපාරවත් පාර්ලිමේන්තුවට මේවගේ රිලව් එන්න එපා
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re 4 күн бұрын
කොයි ආණ්ඩුව ආවත් ඇමති රිලාසිරියා.මේ ආණ්ඩුවෙන් ඇමතිකම් නැති නිසා පිස්සු හැදිලා
@dammikasilva2798
@dammikasilva2798 5 күн бұрын
රිලාසිරි ඊගාව කන්නයේදී අමුඩයක් ගහගෙන වෙලට බැහැපන් වී මිල වැඩි කරන්න කියලා වැලපෙන්න .
@GeethaKomangoda
@GeethaKomangoda 5 күн бұрын
රිලව විරිත්ත ගත්ත ගමන්.🤮
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 5 күн бұрын
දැන් හැම තැනම 220/= හාල් තියෙනවා ඕන තරම් මුන් මෙච්චර කල් නැතිව කිඹුල් කදුලු රට වෙනුවෙන් හෙලන්නෙ
@jayanthikumudini3881
@jayanthikumudini3881 5 күн бұрын
රිලාසිරිට ගණිතය බෑ.සාමාන්‍ය දැනුම නෑ.හි...හි..
@KanthiRajapaksha-y5u
@KanthiRajapaksha-y5u 4 күн бұрын
Excellent ,wasathe sir , you Discribing very attacktive ...
@serandib_traveler
@serandib_traveler 5 күн бұрын
Costing එක අපිට බලන්න දැම්ම නම් විනිවිදයි වැඩේ 🤟
@hasithajayawardena3553
@hasithajayawardena3553 4 күн бұрын
සදා පීචන් පිම්පිසිරි
@BASNA1995
@BASNA1995 3 күн бұрын
අම්මෝ බිලියන 5න් ගන්න පුලුවං දවස් 4ට විතරයි. කාලකන්නි ජෙප්පෝ නම් සාපයක්.අතගැහුවොත් ඉවරයි... සමාජවාදය වෙනුවට මුසාවාදය......
@basiljayawardena3043
@basiljayawardena3043 3 күн бұрын
රුපියල් 80-90 ට තිබ්බ රතු කැකුලු - 180 - 200 අතරටත් ගෙන ගිය නපුන්සක දේශද්‍රෝහී ආණ්ඩුවලින් ගලවා ජනතා බලවේගයට දුන්නේ රුපියල් 230ට කන්න නොවන බව හොදින් මතකයේ තියාගෙන රට කරවන්න බලපන් - වසන්ත සමරසිංහ. උඹලටත් ජරාපක්සලගේ කිනිතුල්ලන්ගෙන් හිරිකිතයකින් තොරව සහල්, ඛනිජ තෙල්-බලශක්තිය, සීනී, සුදුලූණු, ලුනු, පොල්වලින් පොහොසත්වී, අහිංසක ජනතාවගේ තුට්ටු දෙකට කෙලින උඹල - දසලක්ෂසිරිලට එහා යන කාලකන්නිම හැත්තක් බව දැන්මම - ඔප්පු කර හමාරයි. ගෝටා වැනි කම්භහොර මිනිමරු ආර්ථික,ගොවි ඝාතකයෙක්ට රැවටුණු ජනතාව නොවේ - සැබෑ වෙනසක් කරන්න - තොපිට චන්දේ දුන්නෙත්, 2/3 හරහා මුලු ව්‍යවස්ථාවම හෝ වෙනස් කර > කම්භහොර, මිනිමරු, ආර්ථික ඝාතක, ලාභ ලැබු ආයතන,වරාය, පුනර්ජනනීය බලශක්තිය, සන්නිවේදනය, පෝට්සිටිය විකුනන් කෑ පාහරයින්ගේ ඇට ලෙවකෑමට නොවන බවත් තරයේ මතක තියාගනිල්ලා. රටේ බහුතරයක් ජනතාවගේ අරගලයේ සටන් පාඨය වුයේ ආසන 3 ජවිපෙ දීපියව් නොව, "ජඩ පවුල හොරා කෑ සල්ලි දීපියව්" කියලා. දින 100ක් තුල මේසා විශාල නපුන්සක ක්‍රියා වැලක් කල උඹල - තවම හැසිරෙන්නේ ආසන 3 එකාලා වගේ, රන්නපොනිල්ගේ නීතිපතිව සහ විපක්ෂය අධිබලැති ජනාධිපති පුටුවේ හොබවා. කියපු දේවල් වහා වහාම කරපල්ලා - අහිංසක ජනතාවට යුක්තිය, සාධාරණය පසිදලීම පිණිස. 😢
@shandrikasriyani101
@shandrikasriyani101 4 күн бұрын
හොද මිලක් ඊට වැඩි උනොත් ‌ජනතාවට මොකද වෙන්නේ
@DasunDasun-d3l
@DasunDasun-d3l 3 күн бұрын
දයාසිරිලා ආණ්ඩු හරියට කරානම් රට මෙහෙම තියෙන්නේ නෑ තමන්ගේ පවුලේ දියුණුව විතරයි ඔයාලා බැලුවේ රටේ මහජනතාව ගැන ගානකට ගත්තේ නැ
@InduIndu-r1y
@InduIndu-r1y 5 күн бұрын
🧭❤🧭❤🌹
@chaami4ever
@chaami4ever 3 күн бұрын
ඩිස්කේ..... අ... ට ඩිස්කේ😂
@ferozmeedin7625
@ferozmeedin7625 4 күн бұрын
මේ දයාසිරි.අලුතින් පාර්ලිමේන්තුවට ආවා වගේ රන්ගපෑම...කී පැත්තකටනම් පැන පැන, රට වැටෙනකම් මැති ඇමතිකම්.කොරපු පොරවල් දැන් නින්දෙන් නැගිටලා වගේ...😮
@sameeramilan6519
@sameeramilan6519 3 күн бұрын
Ekanan eththa me yaka hema anduwaka hitiyane
@yureshshanaka
@yureshshanaka 3 күн бұрын
වටේම ආන්ඩු වල ඉදලා රිලාසිරි එනවා උගන්නන්න.
@sandun2136
@sandun2136 4 күн бұрын
අරූ වහ කනවා මේ comments දැක්කොත් 😂😂😂
@hwll-v3k
@hwll-v3k 4 күн бұрын
මෝල් කාරයෝ හුරතල් කරන්න ද ? මේ ආණ්ඩුව පත් කර ගත්තේ
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 4 күн бұрын
Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️🙏🙏💯💯🌹
@smaduraliyanage880
@smaduraliyanage880 3 күн бұрын
ඇලෝසියස් ගෙන් චෙක්, ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්නවා වගේ නෙමෙය් අව්රුදු හතළිහක් පනහක් වල් බිහි වෙලා තිබුණු මජර ක්‍රමේ සුද්ද කරන එක.. මේ ආණ්ඩුව හොරකම් කරන්නෙ නෑ කියන එක තාම බොරු කරල නෑ.. ඒ ඇති
@chathurangakumara8239
@chathurangakumara8239 3 күн бұрын
මෙහෙම හරි සහල් වෙලද පොලට රජය මැදිහත් වෙන එක මන් නම් කිය්න්නේ හොදයි ..නැත්තම් මේක තනි මෆියවක් වෙලා තිය්න්නේ
@jagathlokuliyana468
@jagathlokuliyana468 3 күн бұрын
ඔය ලොකූ හාල් මොල් ජනසතු කරන්න බැරිද??
@NagarajaNagaraja-l5c
@NagarajaNagaraja-l5c 5 күн бұрын
Trinco e wagemai. Nadu 250/= mata dhunne.
@අවබෝධය-ජ7ර
@අවබෝධය-ජ7ර 2 күн бұрын
😂😂😂gon wasanthayata pissu ape patte Hal kg 1-2 ganna na. 😂😂😂
@wanigasuriyaluxman927
@wanigasuriyaluxman927 5 күн бұрын
Dayasiri muu marila ipadelada kalakanniya
@chandimaveedagamaarachchi8244
@chandimaveedagamaarachchi8244 4 күн бұрын
As usual, MP Dayasiri wasn't informed of the facts. The opposition party, including the leader, is required to upgrade themselves to debate with knowledgeable and handson government ministers😂.
@අවබෝධය-ජ7ර
@අවබෝධය-ජ7ර 2 күн бұрын
Moda jeppo!!!!
@desikadissanayake2710
@desikadissanayake2710 4 күн бұрын
Dayarilawa nikan janapriya wenna hadanne hooo....issara dena deyak kala wena deyak balan hitapu depaththa panna rilawa....aiyo ...
@aravindacostha590
@aravindacostha590 3 күн бұрын
Muuuwa ewapu unta gahanna one parliment ekata......yakoo thope anduwalin kawe ratama...dan # kak katha karanawa
@lawmission7229
@lawmission7229 3 күн бұрын
Hora siri papuwe kallak ape
@indrajimadhushan893
@indrajimadhushan893 4 күн бұрын
Hal bedapu nisa hal na kiwwa wasantha
@GayanSenarathna-o9e
@GayanSenarathna-o9e 4 күн бұрын
A kariyo thope anduwakale owa darker nadda
@ashaweerathunge6012
@ashaweerathunge6012 3 күн бұрын
Mun e davas vala goluvo vage Dan kata
REAL OR CAKE? (Part 9) #shorts
00:23
PANDA BOI
Рет қаралды 80 МЛН
Мем про дорожку
00:38
Max Maximov
Рет қаралды 4,4 МЛН