ගඟබොක්කෙන් හීන් ගඟට Part 01 - KMP to Gagabokka | Three days in Dumbara wilderness

  Рет қаралды 1,708

Saduwa's Diary ii

Saduwa's Diary ii

28 күн бұрын

සැගවුණු දියඇලිදාමයක් සොයා නැවතත් දුම්බරට!
මේක කාලෙක ඉදන් මගෙ ඔලුව කැරකුන ගමනක්.. හිතුවෙම යාගන්න බැරිවෙයි කියලා ඒත් අවසානෙට ඒකත් ඉවරයක් කරගත්ත..
අපි දන්නෙ නැහැ අපිට මොනවගේ බාදක වලට මූනදෙන්න වෙයිද කියල, ඒ වගේම අපිට මොනවගේ locations හමුවෙයිද කියලාවත් අපිට කිසිම අදහසක් තිබ්බේ නැහැ.. ඉතින් අපි වතුරපාරක් දිගේ යනව.. එක තැනකදි අපේ GPS Connection එක lost උනා.. අපිට කරගන්න දෙයක් නැ.. අපි අපිවම විශ්වාස කරලා ඉදිරියට ගියා..
හරි අපි දැන් ඉන්නෙ දියඇලි දාමයක් මුදුනෙ.. කලින් අඩි දෙකක් තුනක් ලොකුවට තිබුනු දියපාර දැන් මහ විශාල දිය ගඟක් වෙලා ඉවරයි අපිටත් නොදැනිම. දැන් අපි මේක බහින්න ඕනි.. වටෙන්ම ගල්තාප්පයක් විතරයි තියෙන්නෙ.. පහලට එන්න කිසිම විදිහක් නැහැ.. ගෙදරින් offline map එකක pins දාගෙන ආවත් අපේ GPS lost නිසා අපිට මොකුත්ම කරගන්න විදිහක් නැහැ.. අපිට ආපහු හැරෙන්නත් බැරිතරම් දුරක් අපි ඇවිල්ලත් ඉවරයි.. මීටර් තුන්හාරසීයක බෑවුමක අපි හිරවෙලා. පුලුවන් කට්ටක් කාල පහලට යනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුනෙම නැහැ.. නැතත් අපේ ගමන ඉවර නොකර මගදාල යන්න කවුරුත්ම සූදානම් නැහැ.. ඉතින් අපිත් ඕනෙ දේකට රෙඩිවෙලා ආව නිසා අපි පැකිලීමකින් තොරව අවදානම බාරගත්ත..
ඉතින් අපි කැලේ පීර පීර පහලට බැහැගන්න ලේසි තැන් හොයනවා දැන්.. අපේ GPS Connection එක තිබුනානම් එකපාරින් පහලට යන්න හරි පාරක් අපිට හොයාගන්න පුලුවන්.. ඒත් අපිට එහෙම පහලට බහින්න තැනක් හොයාගන්න බැහැ අපේ GPS එක lost නිසා.. අපි පහලට බහින්නෙ හරි තැනකින්ද වැරදි තැනකින්ද කියලා අපිට හිතාගන්නත් බැහැ.. මොකද මේවල පාරවල් නැහැනේ.. අපි මගදි උඩට එන්නත් බැරිව පහලට යන්නත් බැරිව හිරවෙන්න උනත් පුලුවන්. අපි එ අවදානම පොඩ්ඩක් අරන් එක තැනකින් පහලට බැස්ස.. හරියන්නෙ හැහැ.. කැලේ ඇතුලෙ අංශක හැත්තෑවෙන් හැත්තැපහෙන් බැහැපු බෑවුමත් අසාර්ථකයි. ඒ එක තැනක අපි හිර උන නිසා.. අපිට අපේ රෝප් එකවත් ගැටගහලා පහලට යන්න තරම්වත් අවස්ථාවක් නැ.. ඒ තරමට බෑවුමයි උසයි වැඩී.. එ තරම් ලොකුවට ගල්තාප්පයක් තියෙන්නෙ.. ඉතින් අපි තව තවත් කැලේ වටේ කැරකෙනවා.. ඉතින් අපිටම තේරුනා මේක හරියන වැඩක් නෙමේ කියල.. වෙන ඕනෙ දේකට මූනදෙන්න බලාන ආයෙ උඩට එන එක ගැන නොහිතා " හිර උනොත් හිරවෙච්චාවේ " යන මානසිකත්වයෙන් අපි එක තැනකින් පහලට දැම්ම.. අපි අංශක හැත්තෑවෙන් අසූවෙන් උඩ බෑවුමක් බහිනගමන් ඉන්නෙ.. ගස් අල්ලන්, පදුරු වලට බර දිදී යනව පහලට.. අපිට විශ්වාසයක් නැ අපිට පහලට යාගන්න පුලුවන් වෙයිදෝ කියලත්.. හැබැයි එක දෙයක් විශ්වාසයි අපිට ආපහු උඩටනම් යන්න බැහැ.. මොකක්දෝ පෙර පිනකට පැයක දෙකක නොසෑහෙන කට්ටක් කාල අපි ඒ මුදුනෙන් පහලට බැහැගත්ත.. අපේ කණ්ඩායමටම පුදුමයක් අපි ඒක කරේ කොහොමද කියන එක..මේක කියවන ඔයාට ඒකේ අවදානම Feel නොවෙන්න පුලුවන්.. ඒ අවදානම වචනෙන් විස්තර කරන්න බැහැ මොනදේ උනත්..
දියඇලි දඩයම පටන් ගන්නේ දෙවෙනි කොටසෙන්.. ඉතින් අපි දෙවෙනි කොටසෙන් හමුවෙමු!
#knuckles #unseen #forest #sony #gopro #waterfallhunting #hunting #unknown #saduwasdiary

Пікірлер: 80
@SahanRanathunga-uh5el
@SahanRanathunga-uh5el 12 күн бұрын
ඒක මරු ආ 👌 ❤️
@Saduwasdiary
@Saduwasdiary 9 күн бұрын
😍🥰
@shalindaaa
@shalindaaa 22 күн бұрын
සුපිරි ගමනක්🔥 vlog එකක් කරපු එක වටිනවා 👍
@Saduwasdiary
@Saduwasdiary 22 күн бұрын
@@shalindaaa 😍💚
@AchiyasDiary
@AchiyasDiary 26 күн бұрын
ඒකත් සුපිරියක් caducan♥️😍🇱🇰
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@AchiyasDiary adrei 😍
@dilshankonara3225
@dilshankonara3225 26 күн бұрын
ආය ගඟ දිගේ උඩට යමන් ❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@dilshankonara3225 anivren❤️
@Nizdot
@Nizdot 26 күн бұрын
මෙව්වා නෙ උඩට එන්න ඔනි chenl 😍
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Nizdot ado❤️
@DineshAPathum
@DineshAPathum 8 сағат бұрын
සිරාවටම.
@housedesignsrilanka
@housedesignsrilanka 26 күн бұрын
Supiri saduwa ❤️😍😍😍
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@housedesignsrilanka adrei😍
@travelrosa
@travelrosa 25 күн бұрын
සුපිරි ❤
@Saduwasdiary
@Saduwasdiary 24 күн бұрын
Rosa❤
@dulminipabasara2191
@dulminipabasara2191 4 күн бұрын
😍
@Saduwasdiary
@Saduwasdiary 2 күн бұрын
@TravelshortsMind
@TravelshortsMind 26 күн бұрын
malaya eka patta
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@TravelshortsMind ayya😍
@jeewasgalappaththi6700
@jeewasgalappaththi6700 11 күн бұрын
@Saduwasdiary
@Saduwasdiary 9 күн бұрын
😍
@Vidura_nawanjana_harry
@Vidura_nawanjana_harry 26 күн бұрын
📷🍃 මේ දේවල් තමයි දවසක මිනිස්සුන්ට බලන්න ඉතුරු වෙන්නෙ ❤️ වටිනාකම ඒකයි
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Vidura_nawanjana_harry anivren 😍
@Sinushi
@Sinushi 26 күн бұрын
😍❤️
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Sinushi 😍
@i_denuwan
@i_denuwan 21 күн бұрын
💚💚
@Saduwasdiary
@Saduwasdiary 20 күн бұрын
@mashithathsarani7897
@mashithathsarani7897 26 күн бұрын
Lv your vlogs saduwa ❤😎
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@mashithathsarani7897 😍❤️
@hashanikaushalya5168
@hashanikaushalya5168 26 күн бұрын
හැමෝටම ඇස් දෙකින් දකින්න බැරි මගේ පුංචි රටේ ලස්සනම ලස්සන පාරාදීස හොයාගෙන ගිහින් ජීවිතේ අවදානමක් අරන් උඹ කරන මේ වැඩේනම් තනිකරම පිස්සුවක් සදුවා… 🥺 පරිස්සමින් හැංගිච්ච ලස්සන තවත් තැන් බලන්න වාසනාව ලැබේවා සෙට් එකටම❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි😍😍
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@hashanikaushalya5168 adre na
@kasunbulathgama507
@kasunbulathgama507 26 күн бұрын
💚💚💚
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@kasunbulathgama507 😍
@s.i.t.h.i.
@s.i.t.h.i. 26 күн бұрын
❤❤❤❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@s.i.t.h.i. 😍
@nilanwijenayake1718
@nilanwijenayake1718 26 күн бұрын
❤❤❤❤❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@nilanwijenayake1718 😍
@sathsaraniamarasinghe
@sathsaraniamarasinghe 26 күн бұрын
❤🍃
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@sathsaraniamarasinghe 😍
@chammikasandakelum
@chammikasandakelum 24 күн бұрын
❤️🍃
@Saduwasdiary
@Saduwasdiary 23 күн бұрын
😍
@dilmishashipraba5130
@dilmishashipraba5130 21 күн бұрын
🖤
@Saduwasdiary
@Saduwasdiary 20 күн бұрын
@Travelchatuwa
@Travelchatuwa 23 күн бұрын
❤❤❤🎉
@Saduwasdiary
@Saduwasdiary 23 күн бұрын
❤😍
@lasithmusic5542
@lasithmusic5542 26 күн бұрын
Bomka💗
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@lasithmusic5542 😍❤️
@gayanbandara6937
@gayanbandara6937 26 күн бұрын
🕊️🥺🍃
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@gayanbandara6937 😍❤️
@kizergaming4470
@kizergaming4470 26 күн бұрын
ඌශ් ඌශ් අදීලා අදීලා..😅
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@kizergaming4470 🥲🥲
@GayaWalker
@GayaWalker 25 күн бұрын
munta pissu gedarata wela kala beela nidagan natum yanawa kalaa gaane ringanna😒😒
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@GayaWalker anee 😞
@Shammikaya
@Shammikaya 26 күн бұрын
💚🪻✨
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Shammikaya 😍❤️
@hpcchathuranga6202
@hpcchathuranga6202 23 күн бұрын
සුපිරි ❤
@Saduwasdiary
@Saduwasdiary 22 күн бұрын
💚😍
@thushanhasintha24
@thushanhasintha24 26 күн бұрын
❤❤❤❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
😍❤️
@Khenshu-qk4kw
@Khenshu-qk4kw 26 күн бұрын
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Khenshu-qk4kw 😍
@Themasha_Nethmini
@Themasha_Nethmini 24 күн бұрын
❤💚❤
@Saduwasdiary
@Saduwasdiary 23 күн бұрын
😍
@SPSUMMA
@SPSUMMA 26 күн бұрын
😍
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@SPSUMMA 😍
@Imhanza
@Imhanza 26 күн бұрын
🤍🇱🇰
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@Imhanza 😍❤️
@yasindubimsara98
@yasindubimsara98 26 күн бұрын
සුපිරි ❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@yasindubimsara98 adrei 😍
@MalinduBhagya-te1ic
@MalinduBhagya-te1ic 26 күн бұрын
❤❤❤❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@MalinduBhagya-te1ic 😍❤️
@subodhanalakshan1947
@subodhanalakshan1947 26 күн бұрын
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@subodhanalakshan1947 😍❤️
@housedesignsrilanka
@housedesignsrilanka 26 күн бұрын
❤❤❤❤❤
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@housedesignsrilanka 😍❤️
@malithpabasara2827
@malithpabasara2827 26 күн бұрын
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@malithpabasara2827 😍❤️
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
@@malithpabasara2827 😍❤️
@isharajayawardhane5748
@isharajayawardhane5748 26 күн бұрын
🤍
@Saduwasdiary
@Saduwasdiary 25 күн бұрын
😍❤️
Jocul cuvintelor cu Dan Negru (28.06.2023) - Editie COMPLETA
1:15:19
Kanal D Romania
Рет қаралды 10 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 189 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 202 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
koshmal waterfall || dang || #jayusvlog #vlog
13:59
JAYUS VLOG
Рет қаралды 211
සද්ධාතිස්ස රජුගේ නුවරගල  බලකොටුව || Nuwaragala || WATEN PITEN
25:48
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 128 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 29 МЛН