දෙන ලද අණූක සූත්‍රයකට ඇදිය හැකි සියලුම සාමවයවික අදින්න ක්‍රමයක් ඉගෙන ගමුද? | උදාහරණ සහිතයි | Part 02

  Рет қаралды 48,999

Past Paper TV

Past Paper TV

Күн бұрын

කාබනික රසායනයේ හමුවන තවත් රසවත් කොටසක් වන සමාවයවිකතාව පිළිඹද හැමම හැම තියරි කරුණක්ම බොහොම සරලව මේ වීඩියෝව තුළින් කියා දෙනවා..
පෙර වීඩියෝවේදී,
සමාවයවිකතාව යනු කුමක්ද
විවිධ සමාවයවික වර්ග මොනවාද
විවිධ සමාවයවික අදින්න පොදු ක්‍රමයක්
mcq වල නිතර අසන කරුණූ ගැන හැමදේම සාකච්ඡා කෙරේ..
මෙහිදී,
දෙන ලද ඕනෑම අණූක සූත්‍රයක ඇදිය හැකි සියලුම සමාවයවික අදින්න ක්‍රමයක්
ඒ ක්‍රමය භාවිතයෙන් විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්නය පහසුවෙන්ම කරගන්නා ආකාරය සාකච්ඡා කෙරේ.
තවද මෙම වීඩියෝව තුලදීම විභාග ප්‍රශ්න දෙකක් සාකච්ඡා කෙරේ.
මෙම වීඩියෝව අවසානයේදී සමාවයවිකතාව පිළිඹද සියලුම ගැටලු විසදි ඉතා පහසු කොටසක් වනු ඇත..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv

Пікірлер: 302
@samithanirmal1286
@samithanirmal1286 Жыл бұрын
මට තේරෙන්නෙ නෑ, අපි යන පංති වල සර්ලාටවත්,ඉස්කෝලේ සර්ලාටවත් මෙහෙම උගන්නන බැරි ඇයි කියලා. උගන්න එක නම් පැහැදිලි ,තෙරෙනවා, කියලා දෙන විදියට මතකත් හිටිනවා. Thank you sir 👍
@pastpapertv
@pastpapertv Жыл бұрын
Mata therenneth naa😩
@kavith-m9x
@kavith-m9x Жыл бұрын
ඒකනම් ඇත්ත ❤️‍🔥
@kavith-m9x
@kavith-m9x Жыл бұрын
Class කරන්නෙ නැද්ද දන්නෑ
@kasunwithana583
@kasunwithana583 Жыл бұрын
ayya ithin chemistry special ekane karanne@@pastpapertv
@Varshapoorni
@Varshapoorni 9 ай бұрын
Atta🥺
@prabathvishwa4289
@prabathvishwa4289 11 ай бұрын
මාසදෙකයි එක්සැම් එකට එත් මෙක බැලුව ගමන් එක පර්ශ්නයක් ගොඩ මෙන්න ගුරුවරු ජිවත වෙනස් කරන❤
@achintharuwan300
@achintharuwan300 9 ай бұрын
අම්මෝ දෙයියෝ පිංසිද්ද වෙනවා කලින් සමාවයවිකතාව ඇදගන්න තියා හිතන්නවත් දන්නෙ නෑ අද 2024/01/17 තිබ්බෙ chemistry 2nd එක ශයි දෙකකම හදපු නැති සමාවයවිකතාව එක හදාගත්තේ අයියට පිංසිද්ද වෙන්න thank you aiyye ඊයේ බලලා හදාගත්තෙ 💗💗💗
@o046
@o046 2 жыл бұрын
මෙච්චර උදව් කරන්නේ ඇයි? Thanks හොදටම අය්යේ 🥺 මන් past papers 2011 එන් උඩ ඔක්කොම structched කරා පින් ❤🙏🏻
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
මෙන්න කෙල්ලෝ..♥️🔥 ජය වේවා..✨
@nadeedesilva1961
@nadeedesilva1961 2 жыл бұрын
එපාම වෙලා හිටපු කෑල්ලක්.. මෙච්චර ශෝක් එකට තෙරේන්න කියලා දුන්නට අයියට ගොඩක් පින්!!!🙏 කැම්පස් එකේ වැඩ ටික හිතනවටත් වඩා හොදටම කරගන්න අයියට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
බොහොම ස්තූතී.. ❤️🙈
@nelushahennayake6654
@nelushahennayake6654 2 жыл бұрын
අයියා ඔයා නම් දෙවියෙක් හොදේ thnq so much. සුපිරි අයියා ගින්දර වගේ සුපිරි ක්‍රමේ 🔥❤
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️😎
@sadeepagayanath1717
@sadeepagayanath1717 2 жыл бұрын
සමයවික කියන්නේ මොකෙක්ද කියලවත් තේරුන් නැතුව හිටියේ කුණුහරුප වගේ තිබ්බේ ඇත්ත කියන්න ඕන නේ හැබැයි අයියගේ මේ Video එක බලව්වට පස්සේ මට හොඳටම තේරුනා 😊 Thank you Aiya ✨️ Jecob සර්ගේ group එකේ Video එකක් දැකල හම්බුනේ ඔයා මාරම ලස්සනට උගන්නනව.... ❤🔥 මේ කරන් උදවුවෙන් අයියගේ හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන 😊
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා මල්ලී.. ❤️🔥🥰
@hiruni5999
@hiruni5999 2 жыл бұрын
කවුරුවත් මේ තරම් පැහැදිලිව කියල දීල නෑ🥺අයියට ගොඩක් පිං🙏🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා.. ❤️🔥
@vishminachathura6226
@vishminachathura6226 Жыл бұрын
මේව කොච්චර ලේසියි ද කියල තේරුනේ අයියගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ♥️♥️
@hasithachamika1549
@hasithachamika1549 2 жыл бұрын
අයියා ඔයාගෙ මේ චැනල් එක මට හම්බ උනේ exam ගොඩක් ලං වෙලා, ඒත් කමක් නෑ, organic කියන්නේ මට chemistry වල එපා ම කරපු එක දැන් නම් හිතට සතුටයි, සමාවයවික ටික හරි හදා ගන්න පුළුවන් නේ, 🙂, ගොඩක් ස්තූතියි ඔයා ට මේ දේවල් මේ විදියට කියල දෙන එක ට ❤️😇
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Jaya wewa mallii..❤️‍🔥 anith tikath goda dagamu
@ChathuVijethunga-h3z
@ChathuVijethunga-h3z 12 сағат бұрын
ගොඩක් පින් අපේ sirta
@thyaganethmini1373
@thyaganethmini1373 3 жыл бұрын
සුපිරියටම තේරුණා☘️❤️. ඔයාට ගොඩක් පිං අයියේ🥺🤝
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️🔥
@venurasubodha8458
@venurasubodha8458 2 жыл бұрын
විඩියෝ එක නම් සුපිරි 😊 මුකුත් කරගන්න බැරිව ඉදල ගොඩ දාගත්තා 😁❤️
@jayaniwasana476
@jayaniwasana476 2 жыл бұрын
එකනේ මං කිව්වේ කොම්ලට මෙකෙන් ගොඩ දානවා කියලා 😊😌
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
නියමයි..
@teenuteenu6342
@teenuteenu6342 Жыл бұрын
අනේ ඔයාට ගොඩක් tnx❤❤❤ මන් දැන් ත්මා මේ වීඩියෝ 2ම බැලුවෙ
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 жыл бұрын
Sir ගොඩාක් හොඳට පැහැදිලි කරලා දෙනවා හේතුත් එක්ක.දකින්න ඕන විදිහ සේරමටත් පුරුදු කරවනවා.😊thank you sir...
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා.. ❤️🔥
@sadamaliabekon4041
@sadamaliabekon4041 Жыл бұрын
මටකියන්න තියෙන්නෙ ඔයාට ගොඩක් පින් කියල තමයි අයියේ ,කොහොම ස්තූති කරන්ද ඔයාට, 🙏🥺පලවෙනි වතාවට සමාවයවික ප්‍රශ්නයක් කරේ දැන් 🙏
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
පට්ට ම ලේසියට තේරුණා අය්යේ ❤🤟🔥
@CocaCola0801
@CocaCola0801 Ай бұрын
සමාවයවික ප්‍රශ්නය කරන්න බැරිව හිටියේ. ගොඩක් ස්තූතියි.
@hansinisithumini5743
@hansinisithumini5743 2 жыл бұрын
වීඩියෝ දෙකම බැලුවා අයියේ....සුපිරියටම තේරුනා...අහම්බෙන් වගේ හම්බ උනේ ගොඩක් පිං☺️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️😎
@ravishankasamaraweera2697
@ravishankasamaraweera2697 Жыл бұрын
නියමෙට තේරුනා අයියේ..පට්ට ස්තුති 💪🙏❤
@PramodiyaBopage
@PramodiyaBopage Ай бұрын
දාපු සමාවයවික video 2කම මරු සර් සුපිරියටම තේරුණා 🙏❤️🙏❤️
@thashmilaranmini7306
@thashmilaranmini7306 Жыл бұрын
සුපිරියටම තේරුණා අයියේ ගොඩක් පින් ඔයාට 🙏🙏🙏
@nikii-b3b
@nikii-b3b Ай бұрын
මේක මෙච්චර ලේසී කියල හිතුනේ නෑ.,Thank you ayye🥰❤‍🔥❤‍🔥
@Yonethra
@Yonethra 2 жыл бұрын
සමාවයවික එපා වෙලා තිබුණේ.ගොඩක් පින් ඔයාට.Thank you so much! 🤗👌♥️
@avishkalakshan1178
@avishkalakshan1178 Жыл бұрын
පුදුම විදිහට තේරෙනව අයියා,ගොඩක් පිං ❤️🙏
@kaveeshaparindya2448
@kaveeshaparindya2448 2 жыл бұрын
පට්ටම සුපිරි උශාන් අයියෙ ආයෙ කියල වැඩක් නෑ සමාවයවිකතාව ගේමක්ම නෑ වගේ දැන් ❤👍
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
❤️‍🔥✨
@mu7511
@mu7511 3 жыл бұрын
Supiriyatama theruna❤️
@eshansrinath4939
@eshansrinath4939 2 жыл бұрын
සුපිරියට තේරුනා.. 😁😁❤️ එපාම කරපු කොටසක්... මේක මෙච්චර ලේසී කියල හිතුනේ නෑ... Thank you ayiya ❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Jaya wewa♥️✨
@kalanamethsara5904
@kalanamethsara5904 Жыл бұрын
අයියා ඔයාගෙ මේ චැනල් එක මට හම්බ උනේ exam ගොඩක් ලං වෙලා. සුපිරියටම තේරුණා☘❤. ඔයාට ගොඩක් පිං අයියේ🥺🤝
@pastpapertv
@pastpapertv Жыл бұрын
❤️✨
@achinthyaumeshi7152
@achinthyaumeshi7152 2 жыл бұрын
අනේ අයියේ ගොඩාක් පින් ඔයාට මෙච්චර ලස්ස්නට තේරුන් ගන්ඩ උගන්නනවට. Exam එකට ටික කාලයක් තිබිලා හරි මේ chnel එක හම්බුන එක ලොකු දෙයක්. ගොඩක් පින්♥️🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා..♥️🔥
@rcr5419
@rcr5419 2 жыл бұрын
Thank you sir, ගොඩක් වටින video එකක්❤️
@ishankuma7588
@ishankuma7588 2 жыл бұрын
ගොඩක් පින් අයියෙ කරන්න අමාරුම කොටස නියමට කියල දුන්න 🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥
@ishanibasnayaka8876
@ishanibasnayaka8876 2 жыл бұрын
නියමයි අයියේ සුපිරියටම තේරුනා. Thanks aiyee 🙏❤
@sheharanisha7619
@sheharanisha7619 2 жыл бұрын
නියමෙටම තේරුනා අයියා ❤🥺 thank you
@wrcreation4981
@wrcreation4981 Жыл бұрын
Thanks aiye mn me padama gana mukuthma danne nathuwa hitiye aththatama dn nn kara ganna puluwan aiyata godak pin 🙏🙏😊
@s10realteckhd2
@s10realteckhd2 2 жыл бұрын
Ayye ogollange teaching pattern eka superb bro. 👊🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
❤️🔥
@yuwen2827
@yuwen2827 Жыл бұрын
ගොඩාක් හොදට තේරුණා සර් Thank u ❤️❤️
@minurathnayaka
@minurathnayaka Жыл бұрын
කියන්න වචන නෑ සර්...සුපිරියටම තේරුණා..අතඇරලම හිටියේ මේ කොටස කොච්චර ඉගෙන ගත්තත් තේරුනේ නෑ..අද තමයි හොදටම තේරුනේ මේ කොටස..දැන් නම් බයක් නෑ..ගොඩාක් පින් සර්ට.. ❤️
@Satatesvibemaliya
@Satatesvibemaliya Жыл бұрын
කියල දෙන එක සුපිරියට තේරෙනව ❤
@y.....7202
@y.....7202 2 жыл бұрын
නියමෙට තේරුනා එපා වෙච්ච් කෑල්ල්ක❤️🙏
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
මාරම විදිහට ලස්සනට තේරෙන්න කියල දුන්න අයිය.... ගොඩක් ස්තූතියි අයියෙ ඔයාට.... මේ විදිහට උදව් කරනවාට.....
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥🙈
@sithmikavindi9603
@sithmikavindi9603 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤️🙏
@bhagyasenarath4158
@bhagyasenarath4158 2 жыл бұрын
අද තමයි තේරුනේ මේ ප්‍රශ්නෙට හරියටම උත්තර ලියන විදිය........... 💛💙 Thank you so much sir.....💙💛
@waruninisansala7197
@waruninisansala7197 Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් sir🥺♥
@malshasashipraba1909
@malshasashipraba1909 10 ай бұрын
අම්මො සර් උතුරන්න හරියන්න ඕනෙ ඇත්තටම ❤🎉හරියටම සෙට් වෙලා තිබ්බෙ නෑ 2019 kara ඔක්කොම සුපිරියට හරි ❤
@vimukthifonseka4702
@vimukthifonseka4702 2 жыл бұрын
පට්ටටම තේරුනා අයියේ, සුපිරි. බොහොම ස්තුතියි .
@chamyapiumavi3524
@chamyapiumavi3524 Жыл бұрын
මරු සර් හොදටම තේරුනා ..ගොඩක් පි‍ං....
@indradassanayaka8450
@indradassanayaka8450 2 жыл бұрын
Watched both videos🥺. Thank you so much ayye❤️. Very well explained.
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥💯
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
පරිවර්තනත් යාන්ත්‍රණ ත් පුළුවන් මේ third shy මට බැරි වෙලා තිබ්බ සමාවයවික අය්යා නිසා ගොඩ දා ගත්ත. අඩුම ගානේ කලින් සමාවයවික දැක්ක ම ප්‍රශ්නේ බලන්නෙත් නැතුව අතාරිනවා අද ඔක්කොම සමාවයවික past paper ඔක්කොම වගේ හරියට කරගන්න පුළුවන් උනා අය්යට ගොඩක් පිං අය්යා උගන්නන විදිහ නම් පට්ට 🤟🔥🥰
@dew2507
@dew2507 11 ай бұрын
ආසාවෙන් ඉගෙන ගත්තා , clz එකේ කරාට ලොකුවට තෙරුනේ නෑ , අයියා ඒ ටික ලස්සනට කියලා දුන්නා , හරියටම කිව්වොත් මැජික් එකක් වගේ , මට දැන් isomerism පුලුවන් , ගොඩාක් පින් අයියට ❤❤🙏🙏
@basscheckerssrilanka9550
@basscheckerssrilanka9550 3 ай бұрын
Superb❤️
@isharaudayanga9887
@isharaudayanga9887 2 жыл бұрын
Video එක සුපිරි නෑ. Video set එකම සුපිරි..channel එකම සුපිරි ❤
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
😂♥️🔥
@slbro309
@slbro309 Жыл бұрын
සුපිරියටම තේරුනා.පට්ට👌 කෙලවෙලාම තිබ්බ කොටසක්. පින්.👍
@pastpapertv
@pastpapertv Жыл бұрын
Jaya wewa♥️🔥
@imashidilshara3286
@imashidilshara3286 Жыл бұрын
හොඳටම තේරුනා ...
@kavindamadhushan1722
@kavindamadhushan1722 2 жыл бұрын
Appreciate your sacrifice for the success of the people.
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥
@isurusanjeewa4317
@isurusanjeewa4317 10 ай бұрын
සුපිරි C O R O CORA 🙏❤️
@_rv_studio
@_rv_studio 2 жыл бұрын
ගැම්මක් තමා 😇අය්යට බොහොම ස්තුති clz ගිහිල්ලවත් තේරුනේ නැති එක මේ video එකෙන් තමා අල්ලාගත්තේ
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Jaya wewaa🔥💗
@user-jg5cr8wk1x
@user-jg5cr8wk1x 2 ай бұрын
අනේ අය්යේ ගොඩක් පින් ❤🔥
@sugathniriella8013
@sugathniriella8013 3 жыл бұрын
සුපිරිම සුපිරියි sir ගොඩාක්ම පිං!!!
@pastpapertv
@pastpapertv 3 жыл бұрын
❤️🔥
@chamo6959
@chamo6959 2 жыл бұрын
Tnq ayye hodata terenw👍👍
@SenuriGunathilaka
@SenuriGunathilaka Ай бұрын
ස්තූතියි අයියේ ❤
@janifernirman6476
@janifernirman6476 2 жыл бұрын
Anee godak tnx hadatama aul gihin thibune.. hodatama තේරුණා thank you.
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ජය වේවා.. ❤️🔥
@AnjulaJayasena
@AnjulaJayasena 8 күн бұрын
2019 ඒලෙවල් ලියපු එවුන්ට බුදු සරණයි🙂👍
@nadeeshajeevani4129
@nadeeshajeevani4129 2 жыл бұрын
ගියේ සුපිරි තේරුණා හොඳේ , මෙච්චර අවුරුදු ගාන ගාණක් උගන්වන ගුරුවරුන් ඒගොල්ලන්ට ඔය වගේ ලේසි දෙයක් කියලා දෙන්න බැරි වුණා, අයියේ එක සුපිරියටම තේරුම් කරා 🙆🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🙈❤️‍🔥😇
@Music_on2023
@Music_on2023 2 жыл бұрын
මීට කලින් මේ චැනල් එක හම්බුනෙ නැති එක ගැන දුකයි..මම Chemistry අතෑරලා හිටියේ ඒත් මේවා මෙච්චර ලේසිවට තිබිලාත් ඇයි මගෙ මැටි මොලෙට නොතේරුනෙ..අයියට ගොඩක් පිං මම මේ පාර second shy ලියනවා ඊළග පාර සුපිරිටම ලියනවා..කොච්චර ක්ලාස් ගියත් මොලේට ගියපුනැති ඒවා අයියා හොදට කියලා දෙනවා❤️
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
මේ පාරත් පුලුවං උපරිමේට කරන්න ජය වේවා..♥️🔥
@Music_on2023
@Music_on2023 2 жыл бұрын
@@pastpapertv අනිවාරෙම් අයියෙ 🙏
@sarathnimal5705
@sarathnimal5705 2 жыл бұрын
Viduth rasayanaya dennako
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
මෙ video 2 ka බලල 2020 එක කලා බලන්න. 16min SEQ (4) ප්‍රශ්නයම ඉවර කලා . බොහොම පින් . මෙ වගෙ දවසක ඒක පුලුවන් උනාම මාර සතුටුයි විභාගෙට යන්න කලින් හොදටම පුලුවන් උන නිසා.නැත්නම් ගොඩ කාලයක් යන්නෙ මේ ප්‍රශ්නයට මට. දැන් නම් එහෙම වෙන්නැ 🙂 .
@YMStatus1
@YMStatus1 2 жыл бұрын
අයියා සර් කෙනෙක් උනොතින් ලංකාවෙ best ම chemistry සර් වෙනවා sure ❤️‍🔥
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🥺✨
@mihirangidesilva8286
@mihirangidesilva8286 11 ай бұрын
අයියේ ඇත්තටම මන් මේ කොටස් අත ඇරලා දාලා තිබ්බේ . මන් සමාවයවිකතාව ගුරුවරු දෙන්නෙග්ගෙන් ඉගෙන තියෙනවා ඒ උනාට ඒ හැමෝම white board එකට උගන්නනවා කියලා මට හිතුනේ . දැන් තමා හරියටම මේ ප්‍රශ්නෙ ගොඩදාන විදිහ ඉගෙන ගත්තේ . Thank you අයියේ 💪
@pastpapertv
@pastpapertv 11 ай бұрын
♥️
@d2d860
@d2d860 2 жыл бұрын
Aiyt godk pin ,aiya nisa tama ada සමායවික prshne windi 10n krgtte ❤️🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🥰🔥
@shiranihitinayake3800
@shiranihitinayake3800 2 жыл бұрын
thank you so much on your great service
@dananjigimhani3113
@dananjigimhani3113 2 жыл бұрын
Thank you sir. ගොඩක් හොදට තේරුනා පාඩම ✊
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
😎
@sadeesha_lakshan8087
@sadeesha_lakshan8087 Жыл бұрын
okkom tik hriytm set un oni knkt thernwa videos dekm piliwelt bluwoth aththtm thnk you so much sir
@Win12577
@Win12577 2 жыл бұрын
සුපිරි කොල්ලො💪💪
@tkjayantha8492
@tkjayantha8492 3 ай бұрын
Anee godak pin.hodatata theruna😢❤ mee tika beruwai idiye
@dedunuvlogs6971
@dedunuvlogs6971 2 жыл бұрын
thank u aiye iwara wenakn hodatama ahuwa poddakwath maga arinne nathuwa...mata a kotasa baruwa idiye ath dan nam asai a gana hadanna budu saranai aiye
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Jaya wewa♥️✨
@dulani4302
@dulani4302 Жыл бұрын
Thank you very much aiya hodt teruna...🙏😎❤️
@MrChad23458-_-
@MrChad23458-_- Жыл бұрын
අයියා නන් මිහිපිට දෙවියෙක් 😍🙏 මට මාසෙකට කලින් අයියාගේ channel එක හම්බුනා නන් c එකක් වත් ගන්න තිබ්බා 😢. කමක් නෑ ඊළඟ පාර හොදට කරනවා.maths එකෙන්ම කෙළවුනේ මේ shy එක
@pastpapertv
@pastpapertv Жыл бұрын
♥️
@binethrupasinghe8279
@binethrupasinghe8279 2 жыл бұрын
Thx for knowledge u shared ♥️
@navodfernandoz
@navodfernandoz 2 жыл бұрын
අය්යේ අවුරුද්දකට සාමාන්‍යයෙන් කීදෙනෙක් colombo medical faculty එකට තේරෙනවද ? colombo district eken
@devindalakshan6084
@devindalakshan6084 2 жыл бұрын
Godak pin ayye 🙏
@tharushikanethmini1083
@tharushikanethmini1083 2 жыл бұрын
Thank you so much 🤗
@subharthadalugama8703
@subharthadalugama8703 Жыл бұрын
supiriyk thma....al jeewithe balana awasana video eka aiyage ekk weema gana aththatama santhosai🥰😇
@wasanthadharmasiri3063
@wasanthadharmasiri3063 2 жыл бұрын
Thank you sir🥺🙏❤️ Godak hoadata theruna 🥺🤩
@BhanuAmaRathnayaka
@BhanuAmaRathnayaka 9 ай бұрын
Supiri🔥....🙏
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 5 ай бұрын
Niyametama theruna❤
@imashianuththara5085
@imashianuththara5085 Жыл бұрын
Thank you so much aiye♥️
@lilynut1027
@lilynut1027 Жыл бұрын
Theruna hodatama.... thank you 🥺❤️
@_Pavii_
@_Pavii_ 9 ай бұрын
Thank you sir❤
@RekaShayamali-mi7db
@RekaShayamali-mi7db 7 ай бұрын
Ane ayye godak pin melo deyak dannetuwa hitiye godak hodata supiriyata teruna ❤ hemadama terenneti tika gida daganne ayyage vidio balala godak pin meka kiyala dunnata❤😊
@sithikanimsara2101
@sithikanimsara2101 8 күн бұрын
Thank you ❤
@Kiyo32
@Kiyo32 Жыл бұрын
Thank you sir.hodata theruna ❤️‍🔥
@sadamaliabekon4041
@sadamaliabekon4041 Жыл бұрын
Aiye oyge siyalu wada katayutu sartaka wenna kiyl prartna krnwa aiye,teruwan saranaiiiiii
@amalgalpatha8936
@amalgalpatha8936 2 жыл бұрын
Thanks ayyia supriyata theruna
@malanipereraperera-zk4rr
@malanipereraperera-zk4rr 4 ай бұрын
Clz eke therune na. enisa search karala baluwe wasanavakat thama me video ek baluwe.godak hodat theruna.tnx a lot❤
@pastpapertv
@pastpapertv 4 ай бұрын
♥️
@kavith-m9x
@kavith-m9x Жыл бұрын
සුපිරී අයියේ මාරම විදියට ඔලුවට වදින්නම කියලා දෙනවා ❤️‍🔥❤️‍🔥 අනේ class කරන්නෙ නැද්ද group class එකක් හරි...?
@pastpapertv
@pastpapertv Жыл бұрын
class විස්තර හැමදේම වීඩියෝ දාලා තියෙන්නේ..
@ruchiragayan6108
@ruchiragayan6108 2 жыл бұрын
රහට උගන්වන ගුරුවරයෙක්😍🙏🙏
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
@pinkpanther0925
@pinkpanther0925 Жыл бұрын
ayy t gdk pin🥺.hdtm pehediliwa trenn kyl dunna.videos kochchra baluwd meka terum gnna beruwa😑.ayy hodtm terenn kyl dunna eeka.godak pin ayyee❤
@pastpapertv
@pastpapertv Жыл бұрын
💕✨
@ruwinisandarekha1419
@ruwinisandarekha1419 Жыл бұрын
මාරම විදිහට තේරුනා aiye oy krpu me udwwt oyt pin thw masekin wge exam mt oy samawayawika adinn beriwei kiyl ptt awlen hitiye den nm supiriyt therenw oyge weda katayuthu hodin wenn kiyl parthana krnw🥰tnq aiyeee respect😎😎😎😎🙏
@pastpapertv
@pastpapertv Жыл бұрын
Patta Sathutuii aa♥️🔥
@rasangilakmini
@rasangilakmini 9 ай бұрын
Ada structure eka kara ganna puluwn une meka baluwa nisa thank you aiye ❤
@hirushisandeepani8486
@hirushisandeepani8486 3 жыл бұрын
Thank you aiye🙏
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
redox අනුමාපන (2020 A/L PAST PAPER ESSAY)
37:58
Sameera Sampath - Smart Chemistry
Рет қаралды 383
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 2,9 МЛН