ජපානයේ සතියකට අවශ්‍ය කෑම බීමවලට යන සාමාන්‍ය වියදම Part 2 - Grocery shopping cost for one week.

  Рет қаралды 39,701

Isuru in Japan

Isuru in Japan

Күн бұрын

Пікірлер: 128
@surangithamara2411
@surangithamara2411 2 жыл бұрын
මම ජපන් ඉගන ගන්න මුලින්ම හිරගනා කතකනා හෝඩිය ඉගනගත්තෙ තනියම අයියගෙ වීඩියෝ බලල..ගොඩක් හොදට හැම වීඩියෝ එකක්ම තේරෙනව..🙏🙏🙏
@hashanlakshitha6448
@hashanlakshitha6448 2 жыл бұрын
ඒක පුදගල ආදායම ජපානය එක්ක බැලුවම හතර ගුනයක් විතර ලංකාව වගේ ඒත් ලංකාවෙත් පාන් ගෙඩියක් 300 ජපානෙ 250 යි
@hansitashmila2611
@hansitashmila2611 2 жыл бұрын
ගොඩක් දවසකින් වීඩියො එකක් ගේනකන් ගොඩක් කල් බලන් හිටිය❤️❤️
@gayanimadushika8990
@gayanimadushika8990 2 жыл бұрын
අනේ ඔයාලව තමයි මම මේ ජපන් වීඩියෝ බලනකොට මුලින්ම බැලුවෙ..පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්න අයියෙ.ජපන් විභාගවලට පවා ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත.👍
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි
@dularadilshan0518
@dularadilshan0518 2 жыл бұрын
ලස්සනයි විඩියෝ එක අයියේ ඔයාගේ විඩියෝ වලින් තමා මම ජපන් ඉගෙන ගන්නේ clz එකට අමතරව.. arigato gozaimasu ❤️
@sanhi4864
@sanhi4864 2 жыл бұрын
මේ මම බලපු පලවෙනි Video එක. ඇත්තටම සුපිරියි. අහම්බෙන් මේ video එකත් දැක්කේ. ඔන්න මම Subscribe කරන් යනවා. අනිත් Video ටිකත් හෙමිහිට බලන්නම්කෝ. ආ තව දෙයක් ජපන් පන්සක Video එකකුත් අරන් එන්න. දානකන් බලන් ඉන්නවා
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි
@malii1496
@malii1496 Жыл бұрын
Thank u aiye nxt week enw mmth😋
@hasithjayaranga1628
@hasithjayaranga1628 2 жыл бұрын
අගයකලයුතු වැඩක් අය්යෙ අක්කෙ ඔයාල කරන්නෙ , තවත් ඉදිරියට මෙවැනි දේවල් කරන්න කියල සුබපතනවා ඔයාලට ❤️
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි
@naveenjay6657
@naveenjay6657 Жыл бұрын
Background music walata copyright claims awe nedda bro 🤔 Good content anyway😇
@wmdt8997
@wmdt8997 2 жыл бұрын
සුපිරි oyalage video ..ජය වේවා
@stonecold4371
@stonecold4371 2 жыл бұрын
ජපානයේ supplement shop එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අයියෙ?😊supplement price එකත් එක්ක😊
@graphicguy5802
@graphicguy5802 11 ай бұрын
මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ
@piyumimadubashani4713
@piyumimadubashani4713 2 жыл бұрын
Godak kalekin video ekk genawe... Oyalage home tour ekk oni😍
@amidugunarathna
@amidugunarathna Жыл бұрын
Video එක බලන ගමන් supermarket එකේ සිංදු අහන මම 😅❤️
@indunilhimidiri9574
@indunilhimidiri9574 Жыл бұрын
අයියේ ජපානයේත් දුම්රිය සේවයේ ගාඩ් මහත්තුරු ඉන්නවද? ලංකාවෙ වගේම.
@l.aberathna6764
@l.aberathna6764 2 жыл бұрын
Japanese gomi gana sentence tikk kiyl denn puluwanda
@piyumimadubashani4713
@piyumimadubashani4713 2 жыл бұрын
Ikmnt apit oyalage home tour ekk genna.. Aluth gedr aluth home tour ekk onii... A
@NuwanthiPriyadarshani-c7d
@NuwanthiPriyadarshani-c7d Жыл бұрын
Harima sathutui mage Mahaththaya inna japan wala e nisa oyala karana me wage dawal watinawa ❤
@madara1519
@madara1519 Жыл бұрын
Aiye costco shopping vedio ekk dnkooo....
@hashenthiwanka9945
@hashenthiwanka9945 2 жыл бұрын
Man kamatima chanal ekak. Gdluck bro
@pudumalokayak2799
@pudumalokayak2799 2 жыл бұрын
Sense.. minnana nihongo lesson 26 idan patan gamuko.. plzz api balagena innwa..answer ekak one..😍🙂
@nisharasandeepani7282
@nisharasandeepani7282 2 жыл бұрын
වියදම් nm samanai..☹️..apith jpn innw wage..🥺🌸
@Ashan12345
@Ashan12345 2 жыл бұрын
Aiye oyage N5ta adala padam tika okkoma baluwa, hodata therenawa. N4 padam tika karannadda lagadi aiya. Mokada godak guruwaru hariyata ugannanna. Oyage me wade patta watinwa
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
කරනවා..
@Ashan12345
@Ashan12345 2 жыл бұрын
තව කොච්චර කාලයක් යයිද? එ videos ටික දාන්න, මම මෙ අවුරුද්දේ දෙසැම්බර් exam දැම්ම. තව කෙනෙක්ට ගොඩයන්න අයියා දෙන සප් එක පට්ට වටිනවා. මම මගේ යාලුවන්ට උනත් අයියාගේ youtube channel එක තම recommend කරන්නේ
@Ashan12345
@Ashan12345 2 жыл бұрын
පුලුවන්නම් අයියේ , පාඩම් ටික කරගෙන යද්දි ඒ ඒ වාක්‍යය රටා උගන්නද්දී, ඒ වාක්‍යය වල නිපාත අපු ව්දිහත් පොඩ්ඩක් කියාගෙනම යන්න පුලුවන්නම් ලොකු උදව්වක්, සමහර පාඩම් වල ,වාක්‍යය වලදි නිපාත අපු ව්දි හිතාගන්න බැ, නිපාත පාඩම් වලට වඩා එවා සන්කිර්නයි
@samanwijekoon2436
@samanwijekoon2436 Жыл бұрын
Malli Singapore wala hotel management digrre eka aran japan jobeka ka berida n5 onimda
@dilfamily4880
@dilfamily4880 Жыл бұрын
Aiye ..mai husbandnui dennama N5 liwwa ..ekko SW visa hari N4 th karala SSW Visa hari japan walata enna inne...ape babata 5yrs old..babawath apith ekka ekkan enna puluwan kramayak aththema nadda..ane plz reply karanna
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
世界じゅ食べ物 何でもある国 といえば もちろん日本ですね。凄い いい ビヂオ できたよね。ありがとうございます。
@buddhikaabeywickrama822
@buddhikaabeywickrama822 Жыл бұрын
HI Isuru Aiya. Man oyalage fan kenek. channel ektah suspender karala tynne. Arigatho gosaimas....😘
@nimashadilshani2398
@nimashadilshani2398 2 жыл бұрын
Japane jeewath wenna yana wiyadama godak wadi kiyana kathawa aththakda ?anith rata walata sapekshawa ..?
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 2 жыл бұрын
නියමයි❤️👌 -තිළිණ
@tektok6630
@tektok6630 Жыл бұрын
ආපාව් ස්ටොබෙරි පිකින් විඩියෝ නැද්ද
@basuravidushanaka5671
@basuravidushanaka5671 Жыл бұрын
ජපානේ තියෙන crypto exchange කරගන්න පුලුවන් තැන් වල video එකක් කරලා දෙන්න පුලුවන් ද අයියේ
@nipunsandeepa9176
@nipunsandeepa9176 2 жыл бұрын
අයියෙ අර self counter එකේ Assistant කතා කරන language එක මාරු කරගන්න පුලුවන්ද? English වල වගේ....
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Puluwan
@nipunoshadha743
@nipunoshadha743 2 жыл бұрын
අයියෙ student visa ඇවිල්ල ඒ අවුරුදු දෙක ඉවර උනාම ජපානෙ තවදුරටත් රැඳිල මුදල් හොයාගන්න /ඉතුරු කරගන්න ඕනිනම් අපි මොකක්ද කරන්න ඕනි
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Job visa apply කරන්න ඕනා නැත්නම් ජොබ් හොයාගැනීම සදහා විසා එක තව මාස 6 ක් දික් කර ගන්න ඕනා
@nipunoshadha743
@nipunoshadha743 2 жыл бұрын
@@IsuruinJapan thank you
@AYE-d4q
@AYE-d4q 2 жыл бұрын
නියමයි අයියේ💛💛💛අයියේ ලන්කාවට මුදල් එවන විදිය ඔයාලා සල්ලි දාන දවසට වීඩිඔ එකක් කරන්නකො
@tektok6630
@tektok6630 Жыл бұрын
විඩියෝ නැද්ද
@sanjeewasudesh2360
@sanjeewasudesh2360 2 жыл бұрын
Sensei n4 walata minna no nihongo potha karannako
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
puluwan taran ekak ekka hadagena kala salli ituru kara ganna ohe badu mila ekata tunak ganan
@themr_honki
@themr_honki 2 жыл бұрын
අයියා ඔහේ කැම්පස් එක්ක engineering වගේ යනවනම් අවුරුද්දකට ගාන කීයද පොඩ්ඩක් හොයල බලල කියනවද
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
විඩියෝ එකක් කරලා ඇති බලන්න
@themr_honki
@themr_honki 2 жыл бұрын
@@IsuruinJapan කෝකද මන් ඔක්කොම බැලුවා engineering ගැන නැනෙ
@hmisuru6397
@hmisuru6397 2 жыл бұрын
නියමයි ❤️ ❤️
@kusaljayasooriya6024
@kusaljayasooriya6024 Жыл бұрын
Okinawa walata students visa awoth job thiyeda aiye
@nimeshekanayake6823
@nimeshekanayake6823 2 жыл бұрын
Wow 😍😍
@yureshshanaka
@yureshshanaka 2 жыл бұрын
ජපන් වල පලතුරු එලවලු නැද්ද. එතකොට ඒවා ගන්නෙ කොහෙන්ද. ඒවගේ ගනන් කොහොමද. ඔය ගානට වඩා අඩුවෙන් ගන්න තැන් තීනවද. ඒ කියන්නෙ ගමේ කඩ වගේ.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
සමහර එලවලු පලතුරු පිටරටවල් වලින් ගේනවා එවා ටිකක් ගනන්
@yureshshanaka
@yureshshanaka 2 жыл бұрын
ජපන් පොඩි කඩ නැද්ද.
@jinaliapsara9077
@jinaliapsara9077 Жыл бұрын
Aiye, kcgi university ekata masters walata apply karala inne. September intake thamai apply kale. Thawama reply ekak na. Apply karapu godak ayata ehemai. Parakku wela hari ewi da..
@nadeekafernando303
@nadeekafernando303 2 жыл бұрын
Malli A/L waladi japan bashawa karana eka japaneta student kenek widiyata eddi watinakamak thiyenawada
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඔවු වටිනවා
@f2fxdrk_nissa359
@f2fxdrk_nissa359 2 жыл бұрын
goda kalekin supiri aiye akke
@l.aberathna6764
@l.aberathna6764 2 жыл бұрын
Lassanai
@hirushamalshan6565
@hirushamalshan6565 2 жыл бұрын
සුපිරි🔥
@shehanmadushan2981
@shehanmadushan2981 Жыл бұрын
Brother medavasvala busyness visa denavada
@sanjayaathukorala5228
@sanjayaathukorala5228 2 жыл бұрын
niyamai aiye
@imeshawitharanage8952
@imeshawitharanage8952 2 жыл бұрын
Japanese historical drama names kiyannako
@maneejp1966
@maneejp1966 2 жыл бұрын
අලුත් සාමාජිකයා තවම නැද්ද අනේ... බලන්න ආසාවෙන් ඉන්නවා.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ආවා ආවා... 😍😍
@NIPUN_SATHRUWAN
@NIPUN_SATHRUWAN 2 жыл бұрын
2.51 ada weddi
@sahas3063
@sahas3063 2 жыл бұрын
Japan vl maset kama vlta inn thant ehem viydam dala vshayen keeyk vge venvd kiyla kiynn puluwnd ayye
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Mm kiyannm video ekakin
@isuruodevice5250
@isuruodevice5250 9 ай бұрын
👍
@ruwanshanaka5018
@ruwanshanaka5018 2 жыл бұрын
Good sir mewa pennawata thanks sir mehe badu labani tamath jp walata wada ane sir ithuru padam tika karannako oya japan ena ayata kana loku udawwak eka sir
@ruwanshanaka5018
@ruwanshanaka5018 2 жыл бұрын
Sir ganan wedi unata pirisui poromitiyata tiyenwa lankawe wage horata bala badu ne mewa dekkama lakawa gena dukai ape rata winasa wenawa diunuwak ettema ne👍👍👍
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Lankwe badu laba wenne koheda japne minisunge adayma kochra wedida.lnkwe padiya ehmmamai badu gini gnn quality ekkut ne
@Alphard-m9b
@Alphard-m9b 2 жыл бұрын
Supiri ❤️
@mesithaekanayake
@mesithaekanayake Жыл бұрын
E wishwasaya 🥺♥️✨
@betterbuys7187
@betterbuys7187 2 жыл бұрын
Care giverslatada food service walada japan wala salary eka wedi 🙄
@ulugalatennage
@ulugalatennage 2 жыл бұрын
Good video
@naduni3275
@naduni3275 2 жыл бұрын
Ane N4 wala lessons tikath ekmata karannako sensei 🙏
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ගේන්නම්
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
lankawe badu mila edi kiuwata balanakota ape rate hdai
@amiladilshan2854
@amiladilshan2854 2 жыл бұрын
Supiri video eka ❤️‍🩹🇯🇵
@travalsari
@travalsari 2 жыл бұрын
ay ochchara sithalaida?jakat dala . Me rasne,
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Giya avrudde winter eke karapu video ekak oka
@myknowledge7847
@myknowledge7847 Жыл бұрын
Mila wadi neda aiye
@krishanpamudhitha6719
@krishanpamudhitha6719 2 жыл бұрын
ඇයි අයියෙ ඔක්කොම ගනම් නමයෙන් ඉවර වෙන්නෙ
@Flowers5
@Flowers5 2 жыл бұрын
Average salary yen kiyada? Japan
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
video ekak kala eka balanna
@lesa8072
@lesa8072 2 жыл бұрын
Japan iphone gana video ekak ona bosa 😊
@RashmiPrebhaji
@RashmiPrebhaji Жыл бұрын
❤❤❤
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Niyamai ❤️❤️
@isurujayasanka8300
@isurujayasanka8300 2 жыл бұрын
සාමාන්‍ය මිනිසෙකුගේ වැටුප් එහෙම කියද... ජපානයේ..
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
video ekak karala athi balanna
@nethmianuththara1165
@nethmianuththara1165 Жыл бұрын
Prize eka sri lankan prize eken dammannam shok😍
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 жыл бұрын
ලංකාවට භාණ්ඩ එවන විදි පිලිබද video එකක් කරන්න පුළුවන්නම්
@ChandanaNalinCooray
@ChandanaNalinCooray 2 жыл бұрын
👏👏👏
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 2 жыл бұрын
City ak mokkda?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Kofu
@nadeekafernando303
@nadeekafernando303 2 жыл бұрын
👍👍👍👍
@palithap170
@palithap170 2 жыл бұрын
ඇයි දැන් වැඩිය විඩියෝ දානේ නැතේ
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
වැඩ වැඩිවුනා..
@respect.danesh9290
@respect.danesh9290 Жыл бұрын
❤️🍃
@sahanthanushka7272
@sahanthanushka7272 2 жыл бұрын
Ayya japan wala koheda inne
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
。Yamanashi
@inokagamage4008
@inokagamage4008 Жыл бұрын
😍😍😍
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
බාකෝඩ් එකට අල්ලනකොට ඉක්ක වැටෙන්නෙ ඇයි ඒ 😂
@mahela6702
@mahela6702 2 жыл бұрын
♥️
@Sadeepa_Nawod
@Sadeepa_Nawod 2 жыл бұрын
❤️😍
@ishanlahiru3049
@ishanlahiru3049 2 жыл бұрын
Kohed bn me Hokkaido d inne jackets dagena inne
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Giya avrudde december karapu video ekak
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 жыл бұрын
Google 👍
@madhushanigamlath8948
@madhushanigamlath8948 2 жыл бұрын
Kohed ayye mek thiyenne
@madhushanigamlath8948
@madhushanigamlath8948 2 жыл бұрын
Japan wl kohed
@SAHANJ2001
@SAHANJ2001 2 жыл бұрын
🇯🇵❤
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
☘❤
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
🖤✌️🛒
@dewaudith879
@dewaudith879 2 жыл бұрын
අඩේ ඒකෙ ගනං වැඩිනේ
@lahirudilshan2894
@lahirudilshan2894 2 жыл бұрын
Isuru aiye oyage wast app nambar eka denawada
@nethsarapiris2778
@nethsarapiris2778 2 жыл бұрын
Kalekata passe
@nethsarapiris2778
@nethsarapiris2778 2 жыл бұрын
@japankanji1766
@japankanji1766 2 жыл бұрын
Ane sensei padamak aran ennako plz pin oyt channel eka shere karala sup ekak dennam 100k yanna oyat mage page eken oyage channal eka sponser karala dennam
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
කරන්නම්
@kusaljayasooriya6024
@kusaljayasooriya6024 Жыл бұрын
Okinawa walata students visa awoth job thiyeda aiye
@mohanindika2546
@mohanindika2546 2 жыл бұрын
👍
@heshandesilva6917
@heshandesilva6917 2 жыл бұрын
❤️👍
@soapgaming99
@soapgaming99 2 жыл бұрын
බාකෝඩ් එකට අල්ලනකොට ඉක්ක වැටෙන්නෙ ඇයි ඒ 😂
@buggati99
@buggati99 2 жыл бұрын
❤️
@bisararanatunga2388
@bisararanatunga2388 2 жыл бұрын
❤️😍
@suranthaasiri5685
@suranthaasiri5685 2 жыл бұрын
😍😍😍😍
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 125 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН