අභියෝගයට අභියෝගයක් Part 5 - Inside Out | Chandana Gunawardane

  Рет қаралды 12,112

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

Пікірлер: 47
@Janaka-morriston
@Janaka-morriston 3 жыл бұрын
බොහොම ස්තූතියි සර් මම ජීවිතේ අඩියේම ඉඳලා පටන් ගත්ත කෙනෙක් ඒක දිග කතාවක් මම සර්ගෙ වැඩ වැඩසටහන් youtube එකෙන් බැලුවා එයින් ගොඩක් දේවල් ජීවිතයට ගත්තා ඔබතුමා මේ නොමිලේ දෙන දේවල් ජීවිතයට බොහොම වටිනවා එය මට නම් මිල කරන්න බැහැ ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා !
@sakyasewwandi678
@sakyasewwandi678 4 жыл бұрын
ගොඩක් ස්තූතිය සර්.. සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් වල වටිනාකම කියලා නිම කරන්න බැහැ😊
@vensumiththa9708
@vensumiththa9708 3 жыл бұрын
Dirgausa wewa chandana sir, theruwan saranaiy.
@sobhajeewalandscaping3698
@sobhajeewalandscaping3698 4 жыл бұрын
බොහෝම ස්තූති ඔබ තුමාට.විශ්ව ශක්තියේ ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා
@kuwaitstar8025
@kuwaitstar8025 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරනයි
@ආයු-ශ9ද
@ආයු-ශ9ද 4 жыл бұрын
චන්ද සර්‍ ඔබ තුමාගෙ මේ වැඩසටහන් සියල්ල අපි හැමදෙනාටම ඉතාමත් වැදගත් වුනා මින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වන්නෙමු. ඔබගේ වටිනා කාලය අපවෙනුවෙන් නොමිලේ ලබා දුන්නාට බෙහෙවින්ම ස්තුතිය ...!!! ඔබට ආයුබෝවේවා..... තෙරුවන්සරණයි සර්
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි ...
@dileepapathirana
@dileepapathirana 3 жыл бұрын
Praise the lord jesus
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. නිතරම මතක් වෙන්නේ අතිතේ නැති උන දේවල් ගැන.( කාලය,මුදල්). මැදි වයසෙ ඉන්න ජිවිතේ ආයම මුල ඉදලා හදා ගන්න අයට හිත හදන් ඉලක්ක ජය ගන්න විඩියෝ එකක් කරන්න සර්
@chaku7790
@chaku7790 4 жыл бұрын
ස්තූති සර් දීර්ගායුශ ඔබතුමාට
@dinuliperera6337
@dinuliperera6337 4 жыл бұрын
මගේ හෘදයාංගම ස්තුතිය සර්ට මුලින්ම පුද කරනව මෙවන් ඉතා වටිනා වීඩියෝවක් ලබා දීම සම්බන්ධව.ඒ වගේම මම කැමතියි සර්ගෙ වැඩසටහන් ව.ට සම්බන්ධ වෙන්න.
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
077 14 94 704 ta katha karanna...
@chanakalakmal6779
@chanakalakmal6779 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට 🙏🙏🙏
@j.renukakumari1415
@j.renukakumari1415 4 жыл бұрын
Sir obata theruwan saranai.
@FunnyHouses-cm6vg
@FunnyHouses-cm6vg 4 ай бұрын
nuwan suwa labawa....🙏🙏🙏🙏🙏🙏gurupiyanani...
@Isuridu
@Isuridu 3 жыл бұрын
Godak wathinawa sir .
@pushpasupun6466
@pushpasupun6466 4 жыл бұрын
Tanks tanks 🌍🌍🌍💎💎💎❤❤❤🌞🌞🌞🌞🙏🙏🙏 be happy always sir tanks
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
බුදුසරණයි sr 🙏
@janithbanuka4801
@janithbanuka4801 4 жыл бұрын
සර්..ගොඩක් ස්තුති සර්..ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර් නිසා
@babavanga7536
@babavanga7536 4 жыл бұрын
බුදුසරණයි සර්
@indikaperera6984
@indikaperera6984 4 жыл бұрын
Good job sir
@athulaudayanga7911
@athulaudayanga7911 4 жыл бұрын
This is a great video.Thank u sir
@MoMo-fi2yn
@MoMo-fi2yn 4 жыл бұрын
පිට රටක ඉන්න මට දිව්‍ය ඖෂධයක් වගේ ඔබගේ වැඩසටහන්..🙏🙏
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
Thank you very much for your Appreciation...
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
අනෙ manda sir මමත් ගොඩක් දේවල් igana ගත්තා 👍👍👍❤️❤️❤️🙏🙏🙏බුදු සරණයි
@Kasthuriranasighe
@Kasthuriranasighe 4 жыл бұрын
Hadawatimma oba tumata stuti karanawa thatha kenek wage nirlobiwa mea hamadeyaka kiyala denawata🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanaGunawardane
@ChandanaGunawardane 4 жыл бұрын
Thank you very much for your Appreciation...
@gayan6100
@gayan6100 4 жыл бұрын
Thank you sir 👍
@dayani4579
@dayani4579 4 жыл бұрын
Thanks.sar
@arunaperera2019
@arunaperera2019 4 жыл бұрын
"PROBLEMS IS COMMING, IT'S GIVING CHANCE FOR LIVING " PAD MAN MOVIE. Thank you Sir.!
@dilkalakmini6397
@dilkalakmini6397 4 жыл бұрын
thank you 🙏🙏🙏
@rukshandanushka7430
@rukshandanushka7430 4 жыл бұрын
Thanks sar
@hashininimeshikaq357
@hashininimeshikaq357 4 жыл бұрын
Thank you sir
@cattleyafernando1525
@cattleyafernando1525 4 жыл бұрын
sir මගේ මේ වෙලාවේ ස්වාමිපුරුෂයා තරහා වෙලා ඉන්නේ ,අධික ලෙස මට එයාව යාලුකරගන්න ඕනේ ඉතින් මම පොල්තෙල් පහන උපයෝගී කරගෙන meditation කරනවා ,ඒත් විශාල දුකක් මගේ හිතේ හැම තිස්සෙම කැකෑරෙනවා ඒ තුළ මම මේ කරන දේ සාර්ථක වෙයිද
@shangamage1214
@shangamage1214 4 жыл бұрын
මරණින් මතු deaulowa yana සත්පුරුෂ මිනිහෙක් mata හමුවුණා
@verniediriweera7610
@verniediriweera7610 4 жыл бұрын
Thank u sir
@sanurayasaswin
@sanurayasaswin 4 жыл бұрын
💙💙💙💙💙💙💙💙 මේ වීඩියෝව නරඹන ඔයාගෙ මිනිත්තු කිහිපය ගැන අපි වගකියනව. සාර්ථකත්වය හොයන කෙනෙක්නම් ඔබ අනිවාර්යයෙන්ම මේක අවසන් වනතුරු බලන්න. ඔයා වෙනස්ම කෙනෙක් බවට පත්වේවි... මේක ලංකාවේ trending වෙන්න ඕන කතාවක්. ජයවේවා !!! kzbin.info/www/bejne/i6WUmmiJbNGLedE
@DINESH07790
@DINESH07790 4 жыл бұрын
Sir how can i contak you
@Snehateku123
@Snehateku123 4 жыл бұрын
Sir thank you mage shakthiya mawath unata
@DINESH07790
@DINESH07790 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@jayasinghaarachchigehashan2138
@jayasinghaarachchigehashan2138 4 жыл бұрын
🙏🙏🙏
@chathunihashanika2193
@chathunihashanika2193 4 жыл бұрын
👍👍👍🙏🏆
@anomainduruwagedara985
@anomainduruwagedara985 4 жыл бұрын
🤙👍👍👍👍🙏🙏🙏🙏
@Sanju-kt2dj
@Sanju-kt2dj 4 жыл бұрын
👍 🙏🙏
@diyunugeasankasameera2957
@diyunugeasankasameera2957 4 жыл бұрын
Thanks sir🙏🙏🙏🙏
@shanthakumaradissanayaka
@shanthakumaradissanayaka 4 жыл бұрын
🙏
@vindyawarnadee2714
@vindyawarnadee2714 4 жыл бұрын
Thank you sir.
අභියෝගයට අභියෝගයක් | Chandana Gunawardane
1:00:41
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 24 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 143 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 185 МЛН
Powerful Money Attraction Techniques | Chandana Gunawardane
22:06
Chandana Gunawardane
Рет қаралды 20 М.
Rupavahini Nawa Wasarata Nawa Dekmak with Chandana Gunawardane on 01.01.2019
46:01
Win Your Life with 09 Characteristics... | Chandana Gunawardane
31:56
Chandana Gunawardane
Рет қаралды 38 М.
සිත නිසා ලෙඩවෙන අපි... | Chandana Gunawardane
23:09
දියුනු වෙන අය දන්න රහසක්
20:28
Poor girl's diary
Рет қаралды 19 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 24 МЛН