Part time jobs in Romania 😊 | Beautiful villages in Romania 🏡🏞️

  Рет қаралды 80,149

Euro Traveler

Euro Traveler

Күн бұрын

Пікірлер: 487
@NipunMigadaya_Official
@NipunMigadaya_Official 2 жыл бұрын
තප්පරයක්වත් ස්කිප් නොකර බැලුව ❤දැක්ක සුපිරිම vlog එකක්❤සරලයි ඒත් පට්ට💫💯
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Malliya meyage n ekak nathida oyaa gawa
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Oyaa gawa thiyanawanm dhenna barida
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
ලොකු ලොකු ලයින් නැතුව මේ වගේ සරල දේවල් පට්ට 😍 එදිනෙදා දේවල් 🥰
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@worldvision7021
@worldvision7021 2 жыл бұрын
ත්ම්බි නැති රටවල මිනිස්සු අඩුයි.ලස්සනයි
@rangasandaruwan759
@rangasandaruwan759 2 жыл бұрын
නියමයි මචං..සරල විදියට ඉදිරිපත් කරනවා.කිසිම ලොකුකමක් නැ.ජයම වේවා....
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@unexpectedthings180
@unexpectedthings180 2 жыл бұрын
මුල ඉදන්ම මේ චැනල් එක බලනව. පට්ට quality content ඔයාගෙ😊
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩාක් ස්තූතී කමෙන්ට් එකට🖤🖤
@lakshithabandara2717
@lakshithabandara2717 2 жыл бұрын
උබ නම් පට්ට මචන්. 👍 දිගටම කරන් යමු.... අපි ඉන්නව....
@RomanianMatiya
@RomanianMatiya 2 жыл бұрын
අපිනම් අවුරුදු තුනකට වැඩිය කනව මචං ඕව...☺️ හිතන්න එපා... ටාගට් එකට යමන්..☺️❤️ ජය..
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
වවුලගෙ ගෙදර ආවානම් ඒ විදියට ඉන්න එපැයි නෙහ්😢 අනිවාරෙන් ගොඩක් ස්තූතී ජයවේවා🤜🤜🖤🖤🖤
@GamayasPro
@GamayasPro Жыл бұрын
සුපිරිම vlog එකක් . ජයවේවා කොල්ලෝ ..
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි ස්තුතියි
@sewwandi2805
@sewwandi2805 Жыл бұрын
niyama kollel ban athtatama balapu lassanama video akak..good job
@pradeepkumara6809
@pradeepkumara6809 2 жыл бұрын
ඇත්තටම හොද video ekak මටත් එන්න ආසයි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍 උත්සාහ කරොත් එන්න පුලුවන්
@dihani0093
@dihani0093 2 жыл бұрын
Oyage okkoma vido okkoma balano..godak de dana gatta god bless u malliyo👍😀sathutin inna❤️
@sasindumalinda9964
@sasindumalinda9964 2 жыл бұрын
Ayye..වාහන වල මිල ගනන් video ekak onee
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අනිවාරෙන් දෙන්නම් මල්ලි🤜 ගොඩක් ස්තූතී 🖤👍
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
සුපිරි මචං,ආස හිතෙනව බලන්න.Good පරිස්සමෙන් .
@prasannaliya610
@prasannaliya610 2 жыл бұрын
Niyamai math enna inne....apuwahama set wemu...oyala set eka maru....
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අනිවාරෙන් සෙට් වෙමු🖤🖤
@prabathralapanawa5964
@prabathralapanawa5964 2 жыл бұрын
Niyamai mchan video eka, superb ❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූති 🖤🖤
@sumudupriyanka85
@sumudupriyanka85 2 жыл бұрын
පට්ට ලයිෆ් එකක් ඔයාල ගත කරනව තෙරුවන් සරණයි 🙏❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී ඔයාලත් උත්සාහ කරන්න එන්න🖤
@hemasudarshani7505
@hemasudarshani7505 2 жыл бұрын
කොහොමද එන්නේ
@senarathnadisanayaka6000
@senarathnadisanayaka6000 2 жыл бұрын
Ado ape game kollek neda me 😍 mm sithalaya bn😁 niyamai👌 mcn subapathum ❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@nuwanvlogs4077
@nuwanvlogs4077 2 жыл бұрын
අද තමයි බලන්න සෙට් උනේ,සුපිරී මචෝ..👍👍ඉතාලියෙ පාට් ටයිම් ජොබ් එකක පැයට සාමාන්‍යයෙන් යුරෝ දහයක් වගේ ගෙවනව.ලංකාවේ සල්ලි වලින් රුපියල් 3500 ක් විතර.රුමේනියාවෙ කීයක් ගෙවනවද පැයකට.දන්නැති නිසා නිකන් ඇහුවෙ හොදේ..
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏 ඉතාලි වල තරම් නම් මෙහෙ හම්බකරන්න අමාරුයි සාමන්‍යයෙන් පැය 8 පාර්ට් ටයිම් එකකට කෑමවේල,සිගරට් සමග ලේ 200ක වගේ මුදලක් දෙනවා. තවත් වෙලාවට 150ක් වගෙත් හම්බෙනවා
@chandumax3015
@chandumax3015 Жыл бұрын
Ape ayata wela thiyene oka thama 40 panna gamman leda wayasa 50 manusayekta avida gannabe leda okama kisema wedakata nathi kama kanna nisa 😂eth Europe food godak adata hodai protin thiye. Man godak channel wala dekka Rumania food rasa na kiyannawa eka hari athatama apita one thel rasai pani rasai miris rasai vitarai eka normally manusayek protein gm 100 ganna one ape ayata one calories 4000 5000 body daganna harima dukai e ganna ❤❤ all the best bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මුල් කාලේ ඒම උනාට දැන් නම් මේ කෑම වලට පට්ටම ආසයි.ඔයා කියපු කතාව 100% හරී මට වයස 25යි මෙහෙ වයස 60 වයස මනුස්සයෙක් එක්ක තරගෙට බර උස්සන්න වැඩ කරන්න බෑ මෙයාලට මාරම හයියක් තියෙන්නෙ💪💪
@anushasandamali226
@anushasandamali226 2 жыл бұрын
Wenada wagema adath godak asawen video eka baluwa Godak lassnai Rumeniyawata ikmnim enna hitenwa. Thanku godak lassnai video eka💜💚
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍 එමු එමු ඉක්මනින්ම
@udayaweerasinghe3505
@udayaweerasinghe3505 2 жыл бұрын
අද video එක නියමයි මල්ලි.ඇත්ත ඇති සැටියෙන් කිවුවා , පෙන්නුවා .ලොකු සින් නැතුව.එක තමයි වෙන්න ඕන.මමත් එන්න හිතන් ඉන්නෙ ලගදිම.මමත් restaurant feeld එකේ තමා ගොඩකාලයක් හිටියෙ.නමුත් එන්නෙ construction labor විදියට.පසුව restaurant feeld එකේ job එකක් හොයාගන්න පුලුවන් වෙයි නේද?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී කමෙන්ට් එකට.ඔව් අනිවාරෙන් පුලුවන් trc කාර්ඩ් එක හැදුවට පස්සෙ නීත්‍යානුකූලව අයින් වෙලා ඔයාගෙ සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් හොයාගන්න🖤👍
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Mata kathaa karann n ekak nathida
@royalmarket3613
@royalmarket3613 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා.....👍
@nimsara1213
@nimsara1213 2 жыл бұрын
Video hodai machn. Romania banku katauthu gena video ekk karnna wediya kattiya karla ne video e gena. Kohmda account ekk hadnne kiyla podi vistharayak karnna pulwn nam ❤️🔥
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අනිවාරෙන් කරන්නම් බලාපොරොත්තුවෙන් ඉන්න🖤
@nimsara1213
@nimsara1213 2 жыл бұрын
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
That food is not bad bro..... actually it's a healthy meal. I've experienced at Saint petersburg. Good luck brothers....
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Now i agreed with you❤️❤️
@yanagaman
@yanagaman 2 жыл бұрын
පලවෙනි පාරට විඩියෝව බැලුවේ...ෆට්ට මචෝ..රටත් ෆට්ට ලස්සනයි ..වැඩේත් ෆට්ට
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Meyaage n eka nathida oyaa gawaa
@sahirudulanjana7929
@sahirudulanjana7929 2 жыл бұрын
මරැ අයියා මේ වගේ තව විඩියෝ ඕන
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී මල්ලි අනිවාරෙන් දෙන්නම්🖤🖤
@nalindananjaya1278
@nalindananjaya1278 9 ай бұрын
Patta bn supiri video akak
@surandieOnline
@surandieOnline Жыл бұрын
නෑවට පස්සේ සුදු වෙලා.මහවැලියත් හොදයි.කියන දේවල් මරු අනේ සරලයි ශෝක්♥️💫
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
හොද විහිලුව🤗🤗 ගොඩක් ස්තූතී වීඩියෝ වීඩියෝ එක නරඹනවට
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 2 жыл бұрын
ඔයාගේ මල්ලී වීඩියෝ හරිම පැහැදිලියි....ආස හිතෙනවා මේ දේවල් බලන්න...මල්ලී එහේ ෆාම් ජොබ් කොහොමද
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏 ෆාම් ජොබ් හොදයි වරදක් නෑ ශීත කාලේ එලියෙ වැඩ කරන්න උනොත් ශීතල දරාගන්න අමාරුයි
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Anee mata meyage n eka hoyaa ganna barida
@ruwanpriyankararuwanpriyan4322
@ruwanpriyankararuwanpriyan4322 Жыл бұрын
එල මචං එල,,,,හොරකන් නොකර දුක් මහන්සියෙන් හම්බ කරන්න ලැජ්ජ වෙන්න එපා,,උබලට හරියනව බං
@samanthabotheju9284
@samanthabotheju9284 Жыл бұрын
පුලුවන් නම් මට ground floor studio flat . එකක් සොයා දෙන්න . ටවුමට ඉතාම ළග විය යුතුයි . bukaharest නම් ඉතාම හොදයි
@darshanaruwandeguruge8637
@darshanaruwandeguruge8637 2 жыл бұрын
like the way you talk in a simple normal way thats nice
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@milidukavishka883
@milidukavishka883 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක 😂 කොහොමද අයියේ ඔයා රැමේනියාවට ආවේ ,🙂 අපිටත් කියන්නකූ😋😋
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏 මම ආවේ ඒජන්සියක් හරහා මගෙ පලවෙනි වීඩියෝ එකේ ඇති ඒ ගැන පොඩි හැදින්වීමක් සහ එන්න පුලුවන් ඒජන්සි. ලගදීම එන්න පුලුවන් ක්‍රම ගැන මන් කියලා දෙන්නම්
@milidukavishka883
@milidukavishka883 2 жыл бұрын
Thanks aiye 😁
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
මල්ලි ඔයාලගෙ බොස් හරිම හොද කෙනෙක් කියල පේනවා
@dhanushikanayomi1330
@dhanushikanayomi1330 2 жыл бұрын
මහවැලි ගග😂😂 good one bro😝 anyway awesome video ✌🏻 superb bro
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@nipunamaduranga5407
@nipunamaduranga5407 2 ай бұрын
Niyama video ekak maru
@biberzsanuk6804
@biberzsanuk6804 2 жыл бұрын
මොනව නැතත් ඔයාලට හම්බෙලා තියෙන බොස්ලනම් හරි හොඳ මිනිස්සු වගේ.. වාසනාව තමයි 🙂🙂❤️ පරිස්සමෙන් වැඩ කර ගන්න brother..
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
කන්න බොන්න නම් ඇත්තටම හොදයි. මන් හිතන්නෙ බොස්ලට හම්බුන සේවකයො ටික හොදයි කියලා💪🖤🖤🖤
@biberzsanuk6804
@biberzsanuk6804 2 жыл бұрын
@@eurotraveler9109 ඒක ඇත්ත සුපිරි කොල්ලො ටිකක් හම්බෙල තියෙන්නෙ 👍😍
@chamodravishan6913
@chamodravishan6913 2 жыл бұрын
ඇත්තටම සුපිරි බං..🔥❤️🔥 රට ජීවිතේ කොයි වගේද කියලා ලස්සනට තේරුම් කරලා දෙනවා..🔥🔥
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤
@sithuminifernando1567
@sithuminifernando1567 Жыл бұрын
Math enna inne aiye oyage video shoi ane❤
@uchithasamarathunga6559
@uchithasamarathunga6559 2 жыл бұрын
Uba nan maru dayal ekak machan.. 👌
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you thank you🖤🤜
@sanduart6995
@sanduart6995 Жыл бұрын
Harima lassnai vedio eka 😍
@clarencefernando5381
@clarencefernando5381 2 жыл бұрын
හොඳ කෑම ටිකක් තියෙන්නෙ .යුරෝපයේ කොහොමත් ඌරු මස් වලින් තමා බේකන් වර්ග හදන්නෙ.ඉතාලියෙත් ගොඩාක් කෑම වර්ග ඔය වාගෙ ඉක්මනින් හදාගන්න පුළුවන් ඒවා තියෙනවා.අපි නම් කැමැතියි.පසුවට ඔය කැම වලට ඉබේම වගෙ පුරුදු වෙනවා.සුභ පැතුම්
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් දැන් නම් වැඩි ගාණක් නැහැ පුරුදු වෙනකොට ඒකෙත් වෙනසක් තියනවා🖤
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
මේ විදියට තමයි අයියේ video වල වෙන්න ඔනේ මිනිස්සුන්ට බොරු ලෝක මවා පාන්නේ නැතුව ඇත්ත කියලා පෙන්නවාට.මංජුවිත් සව්ත් කොරියාවේ youtube channel එක කරන අයියා ඔයා වගේ තමයි ලොකු කමක් නැහැ ඇත්ත ජිවිතේ පෙන්නා දෙනවා.ඔයාට සුභ පැතුම් ❤️💪
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩාක් ස්තූතී ඔයාගෙ වචන වලට🖤👍
@rohansilva9938
@rohansilva9938 2 жыл бұрын
Brother food delivery job gana vedio ekak karannako
@michalbro6093
@michalbro6093 2 жыл бұрын
Math dewan ejancy eken enna inne e job ekat thamai
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
උපරිම උත්සහායක් දරන්නම්🖤💪
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
අද video 1 නියමයි.. 👍💪
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@thilijay8837
@thilijay8837 2 жыл бұрын
අලුතෙන් සෙට් උනේ රුමේනියා internet package price එහෙම කොහොමද විස්තරයක් ඕන good luck මචන් ✌
@shehan-anjana-XD
@shehan-anjana-XD 2 жыл бұрын
අදත් මරු සගො 🙂🙂
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤
@upulwithanage6164
@upulwithanage6164 Жыл бұрын
Wada pappa arishtaya.......patta
@hasiperera8818
@hasiperera8818 2 жыл бұрын
Hi, me & my husband really like your videos 👍& watched all which are really natural & very detailed (Prices of Vehicle, Liquor, Phones) My hubbi want me to comment & asked you to do more food vlogs like street foods, කුලී වැඩ වගේ ඒවා in Romania. God bless you for your all future endeavors 🙋
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
kzbin.info/www/bejne/qWrUp6d5aZmFZpI ඔන්න පොඩි උත්සහයක් දැරුවා 👍🖤
@hasiperera8818
@hasiperera8818 2 жыл бұрын
Hi 🙋Perfect bro perfect 👍This is what we love to watch. It was nice vlog & good job (the carnival vlog)👏stay safe 🙋awaiting patiently to watch your next one 😊
@hasiperera8818
@hasiperera8818 2 жыл бұрын
@@eurotraveler9109 Hi 🙋Perfect bro perfect 👍 This is what we love to watch. It was nice vlog & good job (the carnival vlog recently) 👏stay safe 🙋 awaiting patiently to watch your next one 😊
@sameerapriyantha9559
@sameerapriyantha9559 2 жыл бұрын
රුමෙනියාවත් එක්ක බලද්දී ලoකාවේ මින්ස්සු පුදුම දුකක් විදින්නේ
@madushankanamainigoda8903
@madushankanamainigoda8903 2 жыл бұрын
Kiyanna kisima aduvak ne...normally karana vidiya .best
@gayanrockey6517
@gayanrockey6517 2 жыл бұрын
රොමෙනියාවේ farm එකකට අපි එන්න ඉන්නවා පොඩ්ඩක් ෆාම් වල විස්තර ටිකක් කියන්න ප්ලුවන්ද ලොකු උදවුවක් ..!😊
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ෆාම් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නෙ බලමු උපරිම උත්සාහ කරන්නම්🖤🖤
@gayankumara6001
@gayankumara6001 2 жыл бұрын
Kohomda bn ynne ubla matath kiyhllku
@gayanrockey6517
@gayanrockey6517 2 жыл бұрын
@@gayankumara6001 හොද අජන්සියක් බලලා එකේ වකන්සි තියන විදිහට බලලා දාපන්.
@nishshankafernando2432
@nishshankafernando2432 2 жыл бұрын
Lankawa awul.eth mewa jara Kuli weda.dekjane ekek dikiye innawa
@kasunthilanka2741
@kasunthilanka2741 2 жыл бұрын
machan helper cleaning wage ewata mona wage wedada set wenne.kurunegala suhara eka hodaida?
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒ වගේ රැකියාවකට එවන විශ්වාසවන්ත ඒජන්සියක් තියනවානම් ප්‍රශ්නයක් නැහැ.සුහාර එකත් හොදයි🖤
@dineshweer335
@dineshweer335 Жыл бұрын
Romanian people are very nice and friendly people.
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
yes of couse ❤️
@udenipriyadarshaniudeni4791
@udenipriyadarshaniudeni4791 Жыл бұрын
අනේ ශෝක්... ආස හිතෙනවා... මාත් එනවම තමා 🙂🙂🙂
@melbournes345
@melbournes345 2 жыл бұрын
Good luck bro, boru seen na.. jaya wewa
@devikaperera9387
@devikaperera9387 2 жыл бұрын
හරි අයියේ
@proboda30
@proboda30 2 жыл бұрын
❤️❤️ සොමි බෝයිස්❤️❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Aiyaaa n eka dhenna barida kathaa karanna
@nandanaalokabandara7506
@nandanaalokabandara7506 2 жыл бұрын
සුපිරි හොදටම කරනවා.ඒ ගමේ මිනිසුන් නෑනේ...
@gihantareidu1749
@gihantareidu1749 2 жыл бұрын
අයියේ රුමේනියාවලට එන්න අඩුම වයස කියෙන්ද බලන්නේ මම එක එජන්සියකට කතා කලා එකෙන් කිවුවා 25 තමා අඩුම කියලා එක ඇත්තද අයියේ මට අයියේ වයස 20යි රුමේනියාවලට එන්න පට්ට ආසාවේන් ඉන්නේ
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
උත්සහා කරොත් බැරි නැහැ මාත් එක්ක ආව මල්ලිලා දෙන්නටම 20යි. 🖤
@gihantareidu1749
@gihantareidu1749 2 жыл бұрын
අයියා ආපු එජන්සිය මොකද්ද කියලා කියන්න පුලුවන්ද ඒකොල්ලෝ දෙන්නයි ඔයයි ආපු ජොබ් එකත් මොකද්ද කියලා කියන්න පුලුවන්ද
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ඔය චීස් ඔයාලා හුරු නැතිව නිසයි රස නැත්තෙ . .අමු මස් නෙමෙයි..ස්මෝක් කරලා තියෙන්නෙ...ඕවා සැන්විච් හදාගෙන කන්න.නුඩලස් පාස්තා හදනකොට ටිකක් .හිනියට කපලා දාන්න උයලි ඉවරවිගෙන එද්දි....ලංකාවේ සුපර් මාර්කට්වල තියෙනවා..මිළ අධිකයි ..
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඒ කතාව නම් සහතික ඇත්ත. දැන් නම් බොහෝ වෙලවාට කන්නෙ ඔය කෑමම තමා ඒකෙත් අමුතුම වෙනසක් තියනවා🖤🖤
@lankanathawijenayake2366
@lankanathawijenayake2366 2 жыл бұрын
i came to hong kong in 2005 my first day i earn only 100 hong kong Dollars at that days 1 dollar was 11 rupee today my sallary per day 1200 hk dollars some time i earn 3000 per day now 1 Hk dollar 46 rupee dont give up
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@devikaperera9387
@devikaperera9387 2 жыл бұрын
මල්ලි ඔය ගමටි එකකද ඉන්නේ අනේ අපිට වැඩක් හොයලා දෙන්නකේ
@lankanathawijenayake2366
@lankanathawijenayake2366 2 жыл бұрын
@@devikaperera9387 sorry මෙහේ garment ෆැක්ටරි නෑ නේ
@hirushianjana6026
@hirushianjana6026 2 жыл бұрын
අපිත් ආසයි ඔයවගෙ රටකට එන්න. මෙ පංබිමෙ ඉදලා දැන්නම් එපා වෙලා😁
@kumarasinghepriyanjan4832
@kumarasinghepriyanjan4832 2 жыл бұрын
Anee meyage n eka nathida thiyanawanm dhenna barida
@aaakshadevmini7357
@aaakshadevmini7357 2 жыл бұрын
Ane malli oyala owya kama kanna .mas jathi hodai .mama inna rata .2012 mama try kara anna Romaina .a kalaya padi madi..den mama cyprus wala jeus pitahai
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔව් අනෙ ඒවට හැඩගැහෙන්න වෙනවා.සයිප්‍රස් හොද ලස්සන රටක් නේද? ජයවේවා🖤🖤
@aaakshadevmini7357
@aaakshadevmini7357 2 жыл бұрын
Ow harima lassani den mama asai Romaina annna
@chamarapriyadarshana4457
@chamarapriyadarshana4457 2 жыл бұрын
සුපිරිම ලස්සනයි...
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@sahanjayamihiranga2092
@sahanjayamihiranga2092 2 жыл бұрын
උඹනං සුපිරි මචං...................💗
@nisadhuchenaka2677
@nisadhuchenaka2677 2 жыл бұрын
ලස්සන යි බං ආදරේ යි
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@piyalwanigasekara4888
@piyalwanigasekara4888 Жыл бұрын
මමත් ඉස්සර කෑවා සුපිරි ටිකක් හුරු උනහම හොය හොය කන්න ගත්තෙ
@sujithdevinda471
@sujithdevinda471 2 жыл бұрын
Supiri machan 😍😋❤❤❤👍👍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@lahirumadushan4696
@lahirumadushan4696 Жыл бұрын
Basawa therunanam p. Arala awanne kattiyatama
@1153sampath
@1153sampath 2 жыл бұрын
All the best sana...good luck
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Aiye oradea paththe hodaide,,😁,,lassenaide ,ehe gihin thiyenode
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගිහින් නම් තියනවා ඇවිදලා කරලා නැහැ හැබැයි. ලස්සන සිටි එකක්
@kumudsudara6950
@kumudsudara6950 2 жыл бұрын
mgeth lokuma hinayak..eth me malesiyawe gihin awe antha wela sallith nathi karan ..dan lankawe job ekath na..
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ඔයාට රට රැකියාවක් කරලා පලපුරුද්ද තියනවනම් ඒජන්සියක් හරහා එන්න පුලුවන්.තව දවස් කිහිපයකින් මම වීඩ්යෝ එකක් අරගෙන එන්නම් ඒ ගැන
@nuwankumara8294
@nuwankumara8294 Жыл бұрын
ඔය හොටෙල් එකට වේකන්සිස් තියෙනවනම් කියන්න. මම හොටෙල් එකක වැඩ කරන්නේ
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Polowe payagahala inna awanka kollrk..umba diunuweyan malli dawasin dawasa
@RomanianMatiya
@RomanianMatiya 2 жыл бұрын
සලාම්,තක්කාලි,ලූනු සහ කොල,බ්‍රන්ස,ගර්කින්... 😁
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
අමාශේ කන්ෆියුස් වෙනවා ගෑස්ටික් එන්නෙ හූ කියාන😂😂
@RomanianMatiya
@RomanianMatiya 2 жыл бұрын
@@eurotraveler9109 😂😂
@prasadiskitchen210
@prasadiskitchen210 Жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි .
@nishshankafernando2432
@nishshankafernando2432 2 жыл бұрын
Lankawata vada hodai.eth Europe valinj jara ratak..oya ei...family.awama daruwange anagate....pahasukam.. Ratakata yanawanam. ..EWA hoyala balanna...godak ewun you tube Boru kiyanna...ganna padiya Boru kiyanna.. Ahuwenna EPA...
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
යුරෝප් වලින් තරමක් දුප්පත් රටක් හැබැයි ලංකාවට වඩා දියුණූ පොහොසත් ලංකාවේ ඕනම කෙනෙක්ට පහසුවෙන් වීසා ගන්න පුලුවන් රටක්. යුරෝපෙ අනිත් රටවල කෑම බීම නවාතැන් නොමිලේ දීලා වැටුප් දෙන්නෙ නෑ. අවම වැටුප 500$ වලින් උඩ ගන්න පුලුවන්🖤🖤
@lepetitchefruwan
@lepetitchefruwan 2 жыл бұрын
යකො 😂 ඔවා ලංකාවේ කන්න ගියොත් රපියල් 50000 වැඩියි පින් කරපිය ඔය වගේ කැම වෙලක් කන්න ලැබුන එකට ❤
@harshamadusanka3758
@harshamadusanka3758 2 жыл бұрын
Aiya romaniyawe buzau kiyla thanak thiyanawada
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මේ අපේ සුභාගේ පොඩි පුතාත් ඉන්නවා නේද ?ඔයාලා හොඳින් නේද පුතාලා ??
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී අපි ඔක්කොම හොදින් ඔයාලත් පරිස්සමෙන් ඉන්න🖤
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
සුපිරි බම් 😍
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@nimashaudunuwara3832
@nimashaudunuwara3832 2 жыл бұрын
Super my brother 😍❤️‍🔥
@gihantareidu1749
@gihantareidu1749 2 жыл бұрын
අයියේ රුමේනියාවලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
වර්ක් පර්මිට් එකක් හරහාම තමයි එන්න ඕන නැතිව ආපු අය නම් හම්බෙලා නෑ ට්‍රයි කරන්න එන්න පුලුවන්
@sajithasarada1392
@sajithasarada1392 2 жыл бұрын
අයියෙ ඔයා විඩියෝ කරන්නෙ මොකෙන්ද💔❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Iphone 12pro එකකින් මල්ලී🖤
@sajithasarada1392
@sajithasarada1392 2 жыл бұрын
@@eurotraveler9109 හොදයි හොදයි අයියෙ ලස්සනයි❤️
@harshanibandara813
@harshanibandara813 2 жыл бұрын
It s the best 😂😂😂 the first video i ve watched and so interesting
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
Thank you so much🖤
@surebro8036
@surebro8036 Жыл бұрын
Niyamai bro❤️
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
නියමයි මල්ලි....
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@nuwansameera6542
@nuwansameera6542 2 жыл бұрын
Mawath gannako aiyya english nam be job ekak hoyala danna
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
එහෙම ගන්න අමාරුයි වර්ක්පර්මිට් එකක් අනිවාරෙන් ඕන. පුලුවන් කමක් තිබ්බනම් උදව් නොකර ඉන්නෙ නෑ🖤
@thilipiyumi7418
@thilipiyumi7418 Жыл бұрын
අර බව්වො යාලුවො පස්සෙමයි අයියගෙ 😁🤣💝
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
එයාලා දන්නවා එයාලට මං ආදරෙයි කියලා ඒකයි❤️❤️
@warunasalinga1929
@warunasalinga1929 Жыл бұрын
Aiye rumania enkot tatoo prashnayak wenwd
@chanakapahan3073
@chanakapahan3073 Жыл бұрын
Apita kuli wedak nathi weida sahoo awothin. Oyawa contact karaganna barida wisthara denaganna
@harshabandara2989
@harshabandara2989 Жыл бұрын
Niyamai bro
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ස්තුතී 💛💛💛
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
මේ 19.14 හරියෙදි කියන ඒවගෙ ඉන්දියාව ' ප්‍රරමෝට් ' කරන්න එපා මචංලා ලංකාව , ලංකාව , ලංකාව....
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
නියමයි අයියා 😁❤️
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍
@DOSDFt
@DOSDFt 2 жыл бұрын
Niyamai lokka
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@EnglishWithWijay
@EnglishWithWijay 3 ай бұрын
මරු
@Salinda_desilva
@Salinda_desilva 2 жыл бұрын
meka athal bn,meva vage eva vadipura karamu.
@eurotraveler9109
@eurotraveler9109 2 жыл бұрын
ගොඩක් ස්තූතී 🖤👍 ඔයාල කැමති නම් මම OK!🤪
@Salinda_desilva
@Salinda_desilva 2 жыл бұрын
@@eurotraveler9109 oya vada ivara vela ohe night life eka kohomada enjoy karanne,dannako friday night tour ekak
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
car sell in Romania
9:14
LV travel
Рет қаралды 1 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН