Parttime jobs in Sweden ස්විඩන් වල ලේසිම Parttime job එක - ටින් මල්ලට බඩු මල්ලක් - Earn Money

  Рет қаралды 20,816

Me and Europe (Sweden Home)

Me and Europe (Sweden Home)

Күн бұрын

Пікірлер: 128
@dilishiya-thamel
@dilishiya-thamel Жыл бұрын
ලංකාවෙත් මෙහෙම ක්‍රමයක් හදලා තිබුනා නම් හරි ,හැදුවා නම් හරි මිනිස්සු මේ විදියට දුක් විදින්නේ නැති වෙයි නේද..🤔🤔වටින vedio එකක් 👍
@lankarafernando1235
@lankarafernando1235 Жыл бұрын
ස්තූතී ❤
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මම ඉන්නේ USA වල. Inflation එක නිසා මේ රටෙත් හැම දේම වැඩි වෙලා. නමුත් මිනිස්සු ජීවත් වෙන්න බැහැ කියල protest කරන්නේ නැහැ. තව job එකක් කරනවා සල්ලි නැති නම. part time jobs දෙක තුන කරන අය ඉන්නවා. නමුත් ලංකාවේ ඉන්න මිනිස්සු part time job කරන්න කැමති නැහැ. හැම වෙලාවෙම දියව් කියල කෑ ගහන එක තමයි කරන්නේ. පිටරට ගිහාම සද්ද නැතිව වැඩ කරගෙන තියෙන විදිහට ජීවත් වෙනවා ...
@Cricket-qy6ng
@Cricket-qy6ng Жыл бұрын
Lankawe Tynawa 'Keells Super' wala ..hama ekema ne colombo area eke gdk tynawa..Bottele ekak Rs.1 idan udat yanakan ynawa but awlakat tyenne practically ehema krla ohoma kama bima ganna madi..oya tik mehen gattanm at least 800-1000 k wath yanwa...ape badu wala ganan ekka practically oka krnna amarui..
@dilishiya-thamel
@dilishiya-thamel Жыл бұрын
@@Cricket-qy6ng 👍👍 rupiyalata wela thiyana de ekka lankawata wechcha deth ekka baluwama eka aththa
@dilishiya-thamel
@dilishiya-thamel Жыл бұрын
@@lankarafernando1235 🤗
@kasunsampath8025
@kasunsampath8025 Жыл бұрын
ෂා මරු video එකක්නේ පලවෙනි පාරට මෙහෙම එකක් දැක්කේ good luck
@meandeurope
@meandeurope Жыл бұрын
ස්තූතී brother ❤️🤩🤗
@kdgimhank
@kdgimhank Жыл бұрын
යුරෝප් රටවල් කොහොමත් පට්ට මන් ගොඩක් අසම යුරොප් රට්වල් වලට උඩිනම තියන එක රටක් කියන්ම් මන් ආසම අයිස්ලන්ට් සහා සුවිස්ලන්ඩ් ..
@chaminbuddhika5967
@chaminbuddhika5967 Жыл бұрын
ඔයාගේ රැකියාව , swedan වලට ආපු හැටි ගැන Video එකක් දාන්නකෝ
@LAKMALDESHAPRIYA-DS3
@LAKMALDESHAPRIYA-DS3 3 күн бұрын
අනෙ අයියෙ ඔහෙට එන්න එජන්සි තියෙනවා එජන්සියක් කියන්න කො ලොකු උදව්වක් ❤❤❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 4 ай бұрын
ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි ❤❤❤
@meandeurope
@meandeurope 4 ай бұрын
ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️
@anudiimasha8554
@anudiimasha8554 Жыл бұрын
නියමයි අයියේ මම අද තමා ඔයාලගේ විඩියෝ දැක්කේ
@meandeurope
@meandeurope Жыл бұрын
එකතු වෙලා ඉන්න ❤️ අපේ playlist දෙකෙන් කැමති videos බලන්න 🤗🤩🤗
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 3 ай бұрын
❤🎉❤😮 mama lankawe Gampaha ,Mirigama.apita AGA office 1kata aapu manthree warayek kiwwa me wage genath denna kiyala .salli dena vidiya apahadiliyi.mama development officer kenek .ape wasame walin genna kiwwa mewage.😮.oyala inna Rate wade good .❤
@meandeurope
@meandeurope 2 ай бұрын
ශා.. නියමයි වැඩේනම්. පරිසරයටත් ගොඩාක් හොදයි මේ වැඩපිලිවෙල 🙂 ඉතිං හැමදාම වගේ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ගොඩාක් ස්තූතී ❤️🤗
@MaleeshaN
@MaleeshaN 11 ай бұрын
ස්වීඩන් වල driving licen එකයී.. ජොබ් එකකුයී හොයාගන්න විදිය දැනගන්න ඕනේ ඉක්මනටම😢
@meandeurope
@meandeurope 11 ай бұрын
ලගදිම ගේන්නම්කො 🤩 Thanks for watching ❤️❤️❤️
@lakmalsanjeewa3983
@lakmalsanjeewa3983 Жыл бұрын
නියමයි සහෝදරයා.. මමත් එන්න දගලනව තාම පත්තු උනේ නැ. ❤❤❤ සුභ පතනව
@meandeurope
@meandeurope Жыл бұрын
විස්වාසෙන් ඉන්න 🤗 ඔයටත් එන්න ලැබෙනවා අනිවාර්යයෙන් 🤩🙏💯
@chamaramahesh7989
@chamaramahesh7989 3 ай бұрын
මේ වීඩියෝ එක අදටත් valid d? අපි මේවා එකතු කරනකොට කවුරුත් අසරණයෙක් කියලා සලකනවද? ඒ වගේම මේ බෝතල් හොයා ගන්න හොද තැන් මොනවාද?
@meandeurope
@meandeurope 3 ай бұрын
නගරවල (centrum) මේ විදියට tin තියෙනවා. එහෙම කවුරුත් වැරදියට දකින්නේ නෑ මේවා එකතුකරාට. ❤️🤗 ස්තූතී අපිව බලනවට
@subodhinigunaratne8823
@subodhinigunaratne8823 3 ай бұрын
Very important ❤🎉❤🎉.thank you all 🎉
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗
@bestlearnlk2181
@bestlearnlk2181 Жыл бұрын
Aththatama watinawa yalu. thawath me wage dewal karala sweden yanna inna aya danuwath karanna oyalata jaya😍👍👍💪
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks brother for your heartiest comment 😍
@shakisthings1992
@shakisthings1992 5 ай бұрын
දන්නේත් අද මේ වගේ ක්‍රමයක් ගැන
@meandeurope
@meandeurope 5 ай бұрын
එහෙනම් වීඩියෝ එක වැදගත් වුනා කියලා හිතනවා 😊 ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න
@shehansperera
@shehansperera Жыл бұрын
Very important video for new comers❤❤
@meandeurope
@meandeurope Жыл бұрын
Glad you think so! ❤️🤗
@roshanirenukadewpuraarachc9377
@roshanirenukadewpuraarachc9377 Ай бұрын
ane harima watinawa oyalage vidioes tika.math harima asawen inne wenna ratakata yanna.mata danaganna puluwanda Sweden walata oyalata yanna Amaru unada .vistara tikak mata kiyanna.puluwannam loku udawwak.
@meandeurope
@meandeurope Ай бұрын
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට. මට scholarship එකක් හම්බුනා මෙහෙ university එකකින්. ඉතිං student or job visa විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 එකතුවෙලා ඉන්න..!! සුභ පැතුම් 💐
@roshanirenukadewpuraarachc9377
@roshanirenukadewpuraarachc9377 12 күн бұрын
thank u very much to your reply
@Gnanaseeli-n7s
@Gnanaseeli-n7s 3 ай бұрын
අපේ දරුවොත් ඔය දේ කරනව.ඕව දැකලාද දන්නෙ නෑ.
@meandeurope
@meandeurope 3 ай бұрын
ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 දරුවන්වත් මතක් කරා කියන්න. කැමති ඒ අයව අදුනගන්න 💐
@mokshadhananjana5208
@mokshadhananjana5208 Ай бұрын
Thank you 🌷🌷 malli nangi...
@meandeurope
@meandeurope Ай бұрын
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@LankaWijerathna
@LankaWijerathna 9 күн бұрын
aiye mtah suidin walata ainna uduwak kraina bareda 🙏🙏loku udawak 👍👍 aina wadeyk gana keyaina puluwan da tanku🙏🙏
@meandeurope
@meandeurope 9 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ අපේ podcast වලින් ඔයාට අදහසක් ගන්න පුලුවං 😊👉 kzbin.info/aero/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=M7CuYUn4pt2LPIBV එකතුවෙලා ඉන්න..!!
@ravindugunarathna-z7f
@ravindugunarathna-z7f 18 күн бұрын
Sha marune😮
@meandeurope
@meandeurope 18 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
Sha marune aiye.
@isurudinusha5179
@isurudinusha5179 4 ай бұрын
කොච්චර හොදයි ද මෙක ලoකාවෙ තිවුනා නම් ගලොගෙන යයි
@meandeurope
@meandeurope 4 ай бұрын
අදහසට ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න
@kavindraperera7423
@kavindraperera7423 Жыл бұрын
සුපිරි 👍👍
@meandeurope
@meandeurope Жыл бұрын
🤩🤘 Thanks brother
@hafilms-p2e
@hafilms-p2e 10 күн бұрын
Good.......................
@SujeewaPriyankara-w3e
@SujeewaPriyankara-w3e 5 ай бұрын
Stockholm city eket me vidihata bottle collect karanna puluwanda?
@meandeurope
@meandeurope 5 ай бұрын
ඔව් 💪 වෙන සිටීස් වලට වඩා ගොඩාක් තියෙනවා. සිකුරාදා රෑට මෙහෙ පාටි දාන නිසා ලේසියෙන් ගොඩාක් එකතුකරන්න පුලුවං 🤗❤️ ස්තූතී අපිව බලනවට
@ruchiraperera1265
@ruchiraperera1265 Жыл бұрын
Next year visa extend karanna showmoney walata Job karala pennanna puluwanda? Wena option thiyanawada?
@meandeurope
@meandeurope Жыл бұрын
Professional job එකක් හම්බුනොත් university payment and living expenses cover කරලා සල්ලි ඉතුරු කරගන්න plan කරන්න පුලුවන්, but parttime වල scenarios වෙනස්. හොද විදියට budget එකක් හදලා ready වෙන එක තමයි හොද. හැම වෙලේම plan B එකක් තියාගන්න.
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
Wow 🤩
@sarathsoyza8981
@sarathsoyza8981 11 ай бұрын
Good one
@meandeurope
@meandeurope 11 ай бұрын
Thanks for watching ❤️❤️❤️
@joyousstationery8087
@joyousstationery8087 Жыл бұрын
Aiye mn disable knk mge disable prashne sweden wge country ekakta prashnayk weida aiye. Mta work krnna brida
@meandeurope
@meandeurope Жыл бұрын
Mehe disable ayata samanya kenekta karanna puluwan hema dema karanna puluwan. 🤗 Public transport, office, vehicles ethulu hema dema pahasui. Work visa ekak ho student visa ekak thiyenavanam oyata hoda ratak Sweden kiyanne. ❤🤗
@yohanireshika6897
@yohanireshika6897 Жыл бұрын
@@meandeurope eth mta mehen denne nane work visa medical aul kiyla mn meheth job ekk krnwa eth mta work visa denna ba kiynwane
@paadha
@paadha 10 ай бұрын
Hi like to come to sweden with my family kids but need to know what is the fist step we shuld do if a relative is living in sweden is it easy to come pls reply brother❤
@ChameerM
@ChameerM Жыл бұрын
Good luck bro
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks for the heartiest comment 🥰
@prabathhewage3552
@prabathhewage3552 Жыл бұрын
Good one ❤❤❤
@meandeurope
@meandeurope Жыл бұрын
Thank you so much 😀
@irosharoshmi8586
@irosharoshmi8586 9 ай бұрын
Thanks Mali
@meandeurope
@meandeurope 9 ай бұрын
🤗❤️😍
@KumariHami-p2c
@KumariHami-p2c 15 күн бұрын
@meandeurope
@meandeurope 15 күн бұрын
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@MaleeshaN
@MaleeshaN 11 ай бұрын
අනේ අයියේ ඔයාව contact කරගන්න විදියක් කියන්නකෝ..
@meandeurope
@meandeurope 11 ай бұрын
Me and Europe අපේ Facebook page ekata enna ❤️❤️❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Niyamai ❤️❤️❤️❤️
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks dear 🥰
@SameeraAlawaththegama
@SameeraAlawaththegama Жыл бұрын
Swedish ඉගෙන ගන්න youtube video නැද්ද
@meandeurope
@meandeurope Жыл бұрын
මෙයාගෙ වීඩියෝ හොදයි youtube.com/@SwedishPod101
@Mareeshafernando
@Mareeshafernando Жыл бұрын
❤️👍
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks Duwa 😍
@anularupasinghe7809
@anularupasinghe7809 Жыл бұрын
Son, stockhome where about u living. My son also living the same city.
@meandeurope
@meandeurope Жыл бұрын
Hello 🤗 I was in Sollentuna but currently living in Enköping. 30km away from Stockholm border 🤓 Thanks for watching 😍
@ivory397
@ivory397 Жыл бұрын
😍💪❤
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks for the comment 🤩🔜📺
@supunmalinga9182
@supunmalinga9182 Жыл бұрын
Swedon walata ena widiha kiyannako plz
@LasanthaIndrajith-ys9ny
@LasanthaIndrajith-ys9ny 3 ай бұрын
යූරෝපෙ හැම රටකම තියනව ඔක
@meandeurope
@meandeurope 2 ай бұрын
ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
@Drive2Thrive345
@Drive2Thrive345 Жыл бұрын
Coffee shop wala job thiyanawada ayye, mama barista inne Dubai wala. Anna hithan inne sweden
@meandeurope
@meandeurope Жыл бұрын
Spring season eka patangannava den mehe, restaurant vala vacancy open venava godak. Ethulata yannanam venne cleaning or helper but ethulata giyahama hoda thenakata yanna puluwan dakshanam. Lankave godak aya hoda thenvala innava restaurant valata. Thava deyak karanna puluwan, oyata experience tiyena field ekata kelinma vacancy tiyenavada kiyala restaurant vala website valin balanna. Best of luck 🤗
@Drive2Thrive345
@Drive2Thrive345 Жыл бұрын
Thank you 😊ayye
@supunmalinga9182
@supunmalinga9182 Жыл бұрын
Hoda thenak kiyannako matath enna oni
@pasanruwanga5550
@pasanruwanga5550 Жыл бұрын
Lankawe keells supermarket wala tiyenawa machan dan.
@meandeurope
@meandeurope Жыл бұрын
නියමයි නෙහ් 🤗 Thanks brother for your information ℹ️🤗💯🔜📺
@Gunathilka
@Gunathilka 10 күн бұрын
අනේ මට කියන්න. ස් වි ඩ න් ය න් නේ. කොහොමද කියලා. සුදු සු කම්.
@meandeurope
@meandeurope 9 күн бұрын
අපේ podcast වල ගොඩාක් තොරතුරු තියෙනවා 😊👉 kzbin.info/aero/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz&si=tyCOdWbBMbsHwUer එකතුවෙලා ඉන්න..!! 💐
@pubudushiran1743
@pubudushiran1743 3 ай бұрын
kohenda api bottles, can hoyaganne?
@meandeurope
@meandeurope 3 ай бұрын
මෙහෙ පාරේ යද්දි හම්බෙනවා. අපි ගෙදරට ගේන ඒවා වුනත් එකතුකරලා ගෙනියනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 5 ай бұрын
ල්ස්න්කාවෙ අයමේව කරන්නෙ නෑ තිබුනත් හරි මාන්නෙ
@meandeurope
@meandeurope 5 ай бұрын
පිටරට ආවහම ලැබෙන හැම අවස්ථාවෙන්ම ප්‍රයෝජන ගන්න ඕනා 🙂 ස්තූතී අපිව බලනවට ❤️🤗
@pramudithalakdhan3335
@pramudithalakdhan3335 Жыл бұрын
අයියේ ඔහෙට එන විදියයි ඕන සුදුසුකම් පිලිබදව එකක් කරන්නකෝ
@meandeurope
@meandeurope Жыл бұрын
අපි ලගදි Q&A video එකක් කරනවා. මේ විස්තර ඒකෙන් කියන්නම්. මේ විඩියෝ එකත් බලන්න 🙂 kzbin.info/www/bejne/rKKqp5eOeK6Uh68 🤩
@asiriasanthi3208
@asiriasanthi3208 Ай бұрын
ජොබ් වලට එන්නෙ kohomada
@meandeurope
@meandeurope Ай бұрын
ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් jobs internet එකේ publish කරනවා. LinkedIn වගේ බලන්න. අවස්ථාව තියෙනවා. සුභ පැතුම් 💐💪😊
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
අඩේ.... 🙄😮🤗
@meandeurope
@meandeurope Жыл бұрын
😂🤘
@mithilagunarathne7543
@mithilagunarathne7543 9 ай бұрын
School Teaching jobs tiyenawa da dear ?
@meandeurope
@meandeurope 9 ай бұрын
Hema city ekakama kommun eken thamai schools control venne. Kommun website eken details ganna puluwan and private school nam eayage website valin gannath puluwan 🤗😊🤩
@kdgimhank
@kdgimhank Жыл бұрын
අඩේ එ රට මරු නේ🥹🥹🥹
@meandeurope
@meandeurope Жыл бұрын
🤩🙏
@AJ-ts1kv
@AJ-ts1kv 9 ай бұрын
job visa gana video akake karanawada 2024 alut una nethe akekala
@meandeurope
@meandeurope 9 ай бұрын
Nitharama entry requirements, rules and regulations change vena nisa video ekak karana eka podi prashnayak tiyenava 🤓 eth uthsaha karannam most important and general information genna 🤗
@jayanthabandara3423
@jayanthabandara3423 10 ай бұрын
මහත්තයා ඔයාට කතාකරනන පුලුවන්ම
@meandeurope
@meandeurope 10 ай бұрын
අපේ Facebook page එකෙන් පුලුවං 🤗 facebook.com/meandeurope.se
@kavindraperera7423
@kavindraperera7423 Жыл бұрын
Aiye me part time aka karanna personal no akak one nadda?🤔
@meandeurope
@meandeurope Жыл бұрын
Ne ne, Ona thenakin mewa collect karala super market vala points valata demmahama, ekata hariyanna badu hari cash hari ganna puluwan 🙂👍
@buddhikaprasad8963
@buddhikaprasad8963 Жыл бұрын
කිව්වා නොකිව්වා කාගෙත් ෆස්ට් පාර්ට් ටයිම් ජොබ් එක...
@meandeurope
@meandeurope Жыл бұрын
❤️🤩🤗
@mixall6197
@mixall6197 Жыл бұрын
Mage kalyana😂mitura lidl ❤❤❤❤❤❤❤
@meandeurope
@meandeurope Жыл бұрын
Ammoo kiyala vedak ne ☺️ thanks for watching 🤗
@mixall6197
@mixall6197 Жыл бұрын
@@meandeurope lidl natnam api iwarai Attamai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sachithafernando834
@sachithafernando834 Жыл бұрын
Great
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks sir ❤️🤗
@kpsanjeewanikanchana121
@kpsanjeewanikanchana121 Жыл бұрын
Caregiver jobs tiyenawada dear
@meandeurope
@meandeurope Жыл бұрын
Bohovita me post ekata Swedish language eka Ona. Namuth Oya enna balaporoththu vena city ekata adala Kommun eke website eke balanna vecancy. Ex: uppsala kommun
@durangasankalpa8962
@durangasankalpa8962 Жыл бұрын
Italy walath thiyenawaade?
@meandeurope
@meandeurope Жыл бұрын
Mama den keepadenekgen ahala beluwa, Italy vala mehema recycling points valin salli ganna belu. Ape Chanel eka balana Italy aya innavanam comment ekak danna 😇🤗🤓
@teratunes474
@teratunes474 Жыл бұрын
😍🙏
@meandeurope
@meandeurope Жыл бұрын
Thanks for watching 🤠
@krishanrasanka7371
@krishanrasanka7371 9 ай бұрын
❤❤❤
@meandeurope
@meandeurope 9 ай бұрын
Thanks for watching us 🤗
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56