Yellow rice/Beef stew/cashew මාළුව/brijal salad/ Super Menu/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 292,646

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Batu moju recipe
• Srilankan Batu moju/ M...
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando 🍃

Пікірлер: 528
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔයාගේ මෙනු නම් මාරයි...කටට කෙලත් උනනවා..රසට උයලා රසට කන්න පිනක් තියෙන්නත් ඕන...👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ආසම මෙනු එකක් ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට ඔයාගේ නිවේදන හැකියාව සුපිරි good luck nangi තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai akka💚🥰🙏
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
නොබලා ඉන්නේ කොහොමද අක්කි වීඩියෝ එකක් දැම්මම. කටට රසට,ඇසට ප්‍රිය කෑම හදන හැටි දැක්කම වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නෑ ඉතිම්.ආදරණීය කටහඬ,අක්කිගේ මිහිරි වචන අහන්න හරිම ආසයි.අදත් කෑම ගොඩක් රසවත් කියලා පේනවා.ඉතිම් අපි ගොඩක් ආදරෙයි ආදරණීය පවුලට.බුදු සරණයි අක්කි❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai 💚🥰
@kkww4218
@kkww4218 2 жыл бұрын
ගොඩාක් සතුටින් වීඩියෝ එක බැලුවා ..සියලු දෙනාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰🙏
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 3 ай бұрын
Nice menu, Egg plant salad looks good and colourful. Thanks for sharing.
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
මේ recipe එක හොයාගෙනමයි ඉදියේ . අනිවා හදලා බලනවා.බොහොම වටින channel එකක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
මම ආසම කෑම වට්ටෝරුවක් . ස්තූතියි ඔබ තුමියට බොහොමත් ම. කැමරාව මෙහෙයවීම සහ විස්තර කිරීම හරිම අගෙයි , පැහැදිළියි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Wow very nice recipe. Harima rasapatai.👍😋❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@ajithaabewikrama2101
@ajithaabewikrama2101 Жыл бұрын
Wow super looks yummy 😋
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Mm looks yummy aperfect meal . Thank you dear
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
අනේ නියමයි රසම රස පාටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@randimaprashanthimihidukul2923
@randimaprashanthimihidukul2923 2 жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම රසත් ඇති.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@maljiniekapuge189
@maljiniekapuge189 2 жыл бұрын
Wow .. looks so delicious.. waiting to see your receipes everyday .. thank you ❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@sunila8600
@sunila8600 2 жыл бұрын
හරිම ලස්සනයි ආසා හිතෙනවා දැක්කම අද චූටි පුතා කෝ ආදරෙයි ♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Dan ude waruwe videos karanne, godak welawata eyala iskole 💚🥰
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Thanks for sharing, looks yammy
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@centerlife3355
@centerlife3355 2 жыл бұрын
ඔයාගෙ කෑම දැක්කමත් බඩ පිරෙනවා. Lucky husband & kids. 😍😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰🙏
@journeywithnature5579
@journeywithnature5579 2 жыл бұрын
Wow .. mouth watering
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
ගොඩක් රසවත් 😍😍😍 බොහොම ස්තූතියි 🥰 අක්කා 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
අම්මෝ රස පාටයී අක්කෝ .මම ඔයාගේ ගොඩක් කෑම හදනවා හොදට එනවා 🙏🙏❤️👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚😘
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Superb menu darling. Thank U so much for sharing with us
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Mouth watering as always ♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@shiromiperera9083
@shiromiperera9083 2 жыл бұрын
Thanks for the yummy recipe. Hoping to do the beef stew.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
අම්මෝ දැක්කත් ඇති බඩ පිරෙනවා... රස පාටයි... welldone අක්කෙ... තවත් රස කෑමක් එනකල් මග බලාගෙන ඉන්නවා... බුදුසරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න... 😍😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai 💚🥰
@kanishkadissanayake567
@kanishkadissanayake567 2 жыл бұрын
Wow....soooooo...delicious loking...😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
රස පාටයි ස්තුති ඔයාට මෙවැනි රසවත් දේ අපට කියලා දෙනවට♥️🔥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Good explanation thanks old your very recipes very talented good blessing family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🙏
@vimalaobamawhensetagodakpi401
@vimalaobamawhensetagodakpi401 Жыл бұрын
Thanks recipes very beautiful
@hasunwimalaweera290
@hasunwimalaweera290 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි හොය හොයා හිටපු vidiyo එකක් තමයි මේක ඉතින් oyata ගොඩක් ස්තූතියි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට අනිවාර්යයෙන්ම හදනවා 👍කෝ ඔයාගෙ poddo 3 දෙනා එයාලා නැතුව palui වගේ ඔයාලා හැමෝටම සියලු දෙව් රැකවරණය ආරක්ශාව ලැබේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Api dan ude waruwe videos karanne, godak welawata podi set eka iskole 💚🥰 Thank you nangi 💚🥰🙏
@laxmannalindha2802
@laxmannalindha2802 2 жыл бұрын
Another great episode with magical cooking tricks thanks lot’s akki keep safe everyone well explanation”
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 2 жыл бұрын
Excellent menu and your a good cook I love thank you so much for sharing ❤️👍🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚🥰
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
නියමයි දැක්කම බඩ පිරෙනවා ❤❤❤❤❤❤👍👍👍👍👍👍...දැන්නම් ලන්කාවෙ ඔහොම කෑමක් කනව කියන්නෙ හීනයක් 😀😀😀😀😀.....මට පොල් කේක් බිත්තර නැතිව හදන්න ඕන ..👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema recipe ekakuth gennam 💚🥰
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
කෑම tikvagema පැහැදිලි keremath harima රසවත් godbless nangi ❤ from Oman
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you akka💚🥰
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Wowwwwwww niyamai, supiri hariyatama cooking class aeakak wagea. Pehedilywa kiyala deanawa thank you so much madam adareai hemadamat. Jeasu pihitai!!!😄😄😄🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹👨🏾‍🏭👨🏾‍🏭👨🏾‍🏭👍🏻👍🏻👍🏻good bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear, God bless you 💚🥰🙏
@pamodathathsarani3062
@pamodathathsarani3062 2 жыл бұрын
Harima lassanai akke vedio eka ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@dilanitennakoon7882
@dilanitennakoon7882 2 жыл бұрын
Oh my ammi!s favourite meal . I will try soon . You are a blessing dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚🙏
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Harima lassanai superi🤗👍❤🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@fathimazahroon8062
@fathimazahroon8062 2 жыл бұрын
Looks Yami dear. God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God Bless you 💚🥰
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 Жыл бұрын
අද ඔයාගෙ මෙනු එකනම් හරිම ලස්සනයි.හරිම රස පාටයි.ඔයා හදපු ස්ටූ එක chiken, හරි mutten වලින් හරි හදන්න බැරි ද.කියන්න.thanks.ඔයාට.
@hasithjkaushal2426
@hasithjkaushal2426 2 жыл бұрын
Omg waaw❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@gayannalaka6104
@gayannalaka6104 2 жыл бұрын
ඉල්ලීම ඉෂ්ට කලාට ගොඩක් ස්තුතියි. ඉස්සෝ තෙල් දාපු recipe එකත් තිබ්බ නම් තවත් හොඳයි. ඒ recipe එකත් බලාපොරොත්තු වෙනවා. තවත් මේ වගේ recipes ගේන්න. Thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා මැණික අද හැදුවේ මන් ආසම මෙනු එකක්..බීෆ් නැතුව.. ඔය පැත්තට එන්න හිතුනා අක්කා..ඔයාගේ ගෙදර ළග ඉන්න අයට ඔයා කෑම හදන වෙලාවට සුවඳ ට පිස්සු හැදෙනවා ඇති..🤭 අක්කා ගොඩක් පින් කරලා මේ වගේ හිත , බඩ පිරෙන්න කෑම හදන්න හැමෝටම බෑ..ඔයාගේ පින්වන්ත ඔය අත් දෙකට බුදු සරණයි..🙏 අක්කට අයියට දරුවොන්ට හිතන පතන හැමදේම ලැබෙන්න ඕන..🙏 බොහෝම ස්තූතියි හැමදාමත් වගේ අපේ හිත් සතුටු කරනවාට..ගොඩක් පින් අක්කේ..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️😘🙏🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Godak sathutui nangi, Oyatath godak sathutui..💚🥰 Budu saranai..!!😘
@jeevanthawedamestrige8795
@jeevanthawedamestrige8795 Жыл бұрын
Harima lassanai
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
නියමයි අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@k.kasuni2435
@k.kasuni2435 2 жыл бұрын
Ahamben KZbin video eka dakala awe. Api wage young girls la ta lesiyenma igena gnn plwn widihata kyla denwta thanks akki. Aniwaryenma mn me menu eka try krla blnw 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Bohoma sthuthi oyatath 💚🥰
@jeevanthawedamestrige8795
@jeevanthawedamestrige8795 7 ай бұрын
Niyamai😮😮😂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you 💚
@mashi2444
@mashi2444 2 жыл бұрын
අත්තටම ගොඩක් ආසයි අක්කගේ අතින් හදපු කෑම එකක් කන්න.එහෙම වාසනාවක් නැති උනත් ගොඩක් ආසයි..අදත් මාරම රස පාටයි.❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious 😋😋🧡👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 9 ай бұрын
Niyamai akki ❤❤❤
@rizviuduman7170
@rizviuduman7170 2 жыл бұрын
Tried your beef stew and yellow rice. It was a super hit. My kids and my wife loved it.. I ve made the stew on my preasure cooker.. turned out realy well..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback, thank you so much 💚
@dilinidasanayaka3550
@dilinidasanayaka3550 Жыл бұрын
Tt
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
It’s really looks delicious 😋👍 makes me hungry. Thank you for your super super yummy recipes 🤗😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@nadishanithenahandi7649
@nadishanithenahandi7649 2 жыл бұрын
Wooow 👌👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@pushpaadikari7800
@pushpaadikari7800 2 жыл бұрын
harima lassanai piliwelai rasath ewagema ethi 😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@arunidhanapala2053
@arunidhanapala2053 2 жыл бұрын
A pleasure to watch your videos. Keep it up
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@wageeshaperera6692
@wageeshaperera6692 2 жыл бұрын
Shaaa niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@alone3588
@alone3588 2 жыл бұрын
🔥ඒක නම් නියමයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@manikkodikara988
@manikkodikara988 2 жыл бұрын
Hari lassanata kiyala denawa thanks nangaa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka oyatath 💚🥰
@nazranafaiz8917
@nazranafaiz8917 Жыл бұрын
Give us a day vlog and a house tour as it looks beautiful with all ur indoor plants
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
One day for sure 💚
@maheshbodahandi340
@maheshbodahandi340 2 жыл бұрын
Looks yummy ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@shiromiperera9083
@shiromiperera9083 2 жыл бұрын
Looks yummy. Definitely l am going to do it very soon Thsnks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@madushirandini4397
@madushirandini4397 2 жыл бұрын
Randomly found your channel.. Surprised by your recipes and neatness and everything akki.. Soo inspiring ❤️ Keep this up.. God bless you akki and family 💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear, god bless you 💚🥰
@thsapsara1600
@thsapsara1600 2 жыл бұрын
Thanks dear man bal hitapu recipe ekak beef curry eka. Jesu phitai mulu paulatama 😍😍😍❤️😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰🙏
@sooriyabandarasenanayaka650
@sooriyabandarasenanayaka650 Жыл бұрын
සුපිරි ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@pandakingprinceboola340
@pandakingprinceboola340 Жыл бұрын
Thank you for giving a full meal it is so convenient
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
Niyamai 👌👌👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 2 жыл бұрын
අම්මො කෙලත් ඉනුවා...😋😋😋👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@salikasamarakon6192
@salikasamarakon6192 2 жыл бұрын
Wowww my mouth is watering .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@madushaabeykoon8515
@madushaabeykoon8515 2 жыл бұрын
Ohhhhh yammmm yammmii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 жыл бұрын
Wow. I will try too. Thanks ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚
@subgala5692
@subgala5692 2 жыл бұрын
Bohoma isthuthi akki rasa ma rasa menu ekata!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@zahrahikam1300
@zahrahikam1300 2 жыл бұрын
Beef eka super.hetama try karala balannam.thank you sis👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Well Done Girl....superb ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@sevanjidesilva3560
@sevanjidesilva3560 2 жыл бұрын
Wow 👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
Harima lassanai akka recipe aka niwadu valavaka aniwaryanma hadanava .jesu phitai akki 💞💞💞💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Jesu pihitai 💚🥰
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
ළඟදි කියලා දුන්න ඉන්දියන් ස්ටයිල් බීෆ් කරි එක මං හැදුවා...❤පුදුම රසක් තිබුනේ..හොදි ඉතුරු වෙලා උදේ පාන් ගෙනල්ලත් කෑවා..ඒ තරම් රස්‍යි..මේ බීෆ් ස්ටුවත් හදලා බලමු..❤🎉අහම්බෙන් මේ විඩීයෝ එක..❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 4 ай бұрын
Thank you eka rasai ape gedara ayath asai💚
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 жыл бұрын
Hi superb video keep going
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
Superb video akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@gpgunathilaka4602
@gpgunathilaka4602 2 жыл бұрын
Oya nam aththatama marai nangi.aasama dewal..aasa hithenawa dakinakotama.oyage hema resipi ekakma harima vishesai.good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka 💚🥰🙏🙏
@sadunpushparuwangathilinak3060
@sadunpushparuwangathilinak3060 2 жыл бұрын
Lassanaiiii ''''' rasa pataiiii 😋😋😋tnx
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰
@ssdonlineshop9892
@ssdonlineshop9892 2 жыл бұрын
I like the way you present your food. Very neat, tidy and beautiful.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@sasiniprabodha2426
@sasiniprabodha2426 2 жыл бұрын
හිනාව දැක්කම හිත පිරෙනවා 🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🙏🙏
@malikakalinga8925
@malikakalinga8925 2 жыл бұрын
Excellent as usual thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
වාව්...නියමයි ...පෙනුම මෙහෙමනම් රස කොහොම ඇතිද..නේද ..හදල බලන්නම්..බීෆ් වෙනුවට වෙන මොනාහරි එක්ක..අපි බීෆ් කන්නෙ නෑ.ඒකයි ..තෑන්ක් යූ ..බුදු සරනයි ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Chicken hondai, Thank you 💚🥰
@eugenefirozena2218
@eugenefirozena2218 2 жыл бұрын
Mouth watering
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@sewwandianu3240
@sewwandianu3240 2 жыл бұрын
Supiri akke❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@kamalawerahera4376
@kamalawerahera4376 2 жыл бұрын
A new idea Thanksduwa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏🙏
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Wooww harima lassanaii akke..elagi tel Yoda hadana rasawath. kema genna akki. Jesu pithai akkiyoo 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, thank you 💚🥰
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Adath 1st❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much for your love and support dear 💚🥰😘
@inushashen846
@inushashen846 2 жыл бұрын
Wow superb
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chandraekanayake567
@chandraekanayake567 Жыл бұрын
🎉thank so much for the recipe
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Wow anakam balana hitiya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🥰😘
@sumudusupeshala9771
@sumudusupeshala9771 2 жыл бұрын
Woww
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 2 жыл бұрын
Ammo harima rasapatai akkiyo..oya kama hadana widiha hodata pahadiliwa kiynawa budu sarani..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Hamadama wage rasama rasa recipe tikak dakiddi katata kela unanawa 😋😋❤❤❤ thank you akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling oyatath 💚🥰😘
@shamliyafarwin9412
@shamliyafarwin9412 2 жыл бұрын
Yr videos r very colourful..attractive and creative...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@dnd4411
@dnd4411 2 жыл бұрын
බීෆ් නම් කන්නෑ.අනිත් දේවල් නම් දකිද්දී කන්න හිතුණා .👌😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Oyaath beef kanna epa
@nirmalajanakidenis3518
@nirmalajanakidenis3518 Жыл бұрын
Oya Godak hoda vidiyatama kiyala denawa oyata deviyanvahanse wadi wadiyen ashirwada karana sekwa God Bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
God bless you 💚
@laureensamanka4765
@laureensamanka4765 2 жыл бұрын
Wow well done
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Wow 😋😋❤️❤️ thank you niki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@nimanthanidarsana2107
@nimanthanidarsana2107 2 жыл бұрын
හරිම ලස්සනයි මමත් හරිම ආසයි කෑම හදන්න මගේ ආසම මෙනු එක එත් බීෆ් හදන්නේ නැහැ බ්ලැක් chiken කාරියක් තමයි හදන්නේ හරිම අසිරි ඔයා උයන ක්‍රමය ❤❤❤❤ ආදරෙයි ❤👍👍👍👍🙏🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰🙏
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
The Rustic Lunch: Simple Village Lunch with Fresh Ingredients 🥗🍅🌾
22:57
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН