අන්ධකම -

  Рет қаралды 5,163

Encourager - ධෛර්යමත් කරන්නා

Encourager - ධෛර්යමත් කරන්නා

Күн бұрын

Пікірлер: 41
@KaviKavi-vg6nu
@KaviKavi-vg6nu 3 ай бұрын
🙏 ආමෙන් හලෙලුයියා ඉස්තුති වේවා දෙවි පියානන්ට ඉස්තුති පාස්ට යේසු පිහිටයි දෙවි පියානන් ආශිර්වාද කරන සෙක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyarukunayakeskr1745
@sriyarukunayakeskr1745 3 ай бұрын
💖💖💖 ආමෙන් ! මහිමයේ දෙවිපියාණන්වහන්සේට ප්‍රශංසා වේවා ! ස්තුතියි ධර්මිෂ්ඨ ස්වාමිනී, ඔබවහන්සේගේ මාහැඟි මගපෙන්වීම නිසා ! මා අඳුරෙහි හිඳිින කල ස්වාමින්වහන්සේ මට එළියක්ව සිටිනසේ.(මීකා 7:8).
@yaracell2605
@yaracell2605 2 ай бұрын
Amen amen 🙏🙏🙏✝️✝️✝️ Amen හාලෙලුයා හාලෙලුයා පියානනි
@malkanthifa8269
@malkanthifa8269 3 ай бұрын
ආමේන් ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අද දවසේ දුන්න ආත්මික භොජණය නිසා ජෙසූපිහිටයි පාස්ටර් ඔබට දෙවියන් වහන්සේ බොහෝසෙ ආශිර්වාද කරන සෙක්වා❤❤
@indranirajapaksha1581
@indranirajapaksha1581 3 ай бұрын
පාස්ටර් ස්තුතියි .දෙවියන්වහන්සේ ඔබ ව ආශිර්වාද කරනවා..මේ කලාවු නිවැරදි මග පෙන්වීමට .
@RangaAberathna-jg5wp
@RangaAberathna-jg5wp 3 ай бұрын
*ශුද්ධ දෙවිපියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් !*
@devikamarasingha8572
@devikamarasingha8572 3 ай бұрын
අවශ්‍ය මොහොතේ ඔබවහන්සේගේ වචනය ඔබවහන්සේගේ දාසය තුළින් අහන්න ලැබුනා ස්තුතියි ස්තුතියි මගෙ අබ්බා පියානනි 🤲🤲🤲🤲🤲🤲🤲🇦🇪🇦🇪
@eropakalpani4179
@eropakalpani4179 3 ай бұрын
පියාණනී පැහැදිලි ලෙස දකින්න නැවත වරක් මාව ස්පර්ශ කරන්න🙌 ස්තුතියි පාස්ටර් අනර්ඝ වචනය නිසා👏
@LalanthaKumara-g4x
@LalanthaKumara-g4x 3 ай бұрын
දේව වචනය කියා දෙන පාස්තට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබේවා ආමෙන් හාලෙලූයියා ප්‍රශංසා වෙවා පියාණනි ❤❤
@anuradhathilakasiri
@anuradhathilakasiri 3 ай бұрын
හලෙලුයියා ආමෙන් 🙏🙏🙏
@nilupulsuramya7502
@nilupulsuramya7502 3 ай бұрын
මා සමග සිටින්න දෙවි පියාණනි .මගේ විශ්වාස මදිකම ගැන සමාවෙන්න .ආමේන් ආමෙින් ආමෙින් .
@jeewanfernando3259
@jeewanfernando3259 3 ай бұрын
මුලු මැවිල්ලේ අදිපතියාණනි ඔබ‍ට ප්‍රසංසා වේවා. ♥️♥️♥️♥️♥️
@KanthiBadepola
@KanthiBadepola 3 ай бұрын
නැවත ස්පර්ශයක් දෙන්න සමිදුනි ඔබගේ පරමාර්ථය ඉටුකරන්න මේ ගමන කෙලවර කරන්න පාවුල් තුමා ගමන කෙලවර කරා වගෙ අපිවත් ශක්තිමත් කරමින් පටුමාවතේ ගෙනයන්න ඔබ නැවත ඉමේදී අපිටත් ඔබ සමග යන්න උපකාර කරන්න සමිදුනි
@shyamheshora2636
@shyamheshora2636 3 ай бұрын
අලුත් වූ දේ අලුත් එළිදරව්වකින් ඔබගේ මුඛයෙන් ඇසීමට දෙවියන්වහන්සේ දෙන්නාවු මහත් කරුණාව නිසා ස්තුති🙏එය අලුත්ව මා කරා පැමිණි නිසා මගේ ජීවිතයට ඵලදායී දෙයක් එක් කිරීමට එය උපකාර වුණා පූජකතුමනි🤝❤️
@nadeekabandara6308
@nadeekabandara6308 3 ай бұрын
ආමේන් 🙏✝️
@Mari-d8o6b
@Mari-d8o6b 3 ай бұрын
ඇත්තටම ඔබතුමා ගේ මග පෙන්වීම ta බොහෝ ස්තුති ..බොහෝ දේව ගැති වරුන් මිනිසුන් මුලාවේ ගෙනියනවා.ඒ අතරින් ඔබතුමා සත්‍ය කතා කිරීම ගැන ගරු කරනවා.
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 ай бұрын
දෙවියන් වහන්සේට ඉස්තුති වේවා මේ අන්දකාර ලෝකයෙන් මිදෙන්නට උදව් කල නිසා ආමේන් ඔබ වහන්සේට ඉස්තුතියි වේවා මහිමය ප්‍රසන්සා ගෞරව නමස්කාර ඔබ වහන්සේට පමනක් ම හිමි වේවා ඉස්තුති පාස්ටර් අප වෙනුවෙන් දේව වචනය නිසා ආමේන් ආමේන් ආලොයියා ජේසු පිහිටයි 🤲🤲🤲🙏🙏🙏💕💕💕
@chamarakavinda6837
@chamarakavinda6837 3 ай бұрын
Jesus wahanse kiyanne anugamanaya kara ,wimuktiya labagatha heki ekama,සහ. Awsana awsthawayi.....thankyou paster..
@joannefernando977
@joannefernando977 3 ай бұрын
Ammen Gloria a te padre eterno grazie
@premalatha3705
@premalatha3705 3 ай бұрын
Amen deviyan wahanse ta prsansa wewa jesu pihitai pastor
@samanpradeep-5874
@samanpradeep-5874 3 ай бұрын
ආමෙ⁣න් දෙවියන් වහන්සේට ස්තුතිවෙවා
@nawagamudewageranmali1541
@nawagamudewageranmali1541 3 ай бұрын
Jperera amen halaluiya God pastor
@SheelaKodithuwakku
@SheelaKodithuwakku 3 ай бұрын
Amen hallelujah 🙏💖
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 3 ай бұрын
Amen amen haleluya ❤❤❤❤
@IndikaKumari-jr3dn
@IndikaKumari-jr3dn 3 ай бұрын
Dewiyan wahanseta mahimaya wewa me alidarauwa nisa sthuthie wewa mahimaya wewa
@vijitapatmini1731
@vijitapatmini1731 3 ай бұрын
Jeasu Phete ᵖᵃˢᵗᵒʳ❤️❤️❤️❤️
@sheelacroos4912
@sheelacroos4912 3 ай бұрын
Thank you pastor you are very open, explain the faults of believers to correct them. , it's good for all Christians to renew their minds & thoughts Amen
@saradiabeysundara2861
@saradiabeysundara2861 3 ай бұрын
Amen ❤ hallelujah praise the lord Jesus 🙏
@fatimapirdus8394
@fatimapirdus8394 3 ай бұрын
AmenAmen🙏🙏🙏🙏🙏
@kuwaitgulf1051
@kuwaitgulf1051 3 ай бұрын
Amen amen thank you pastor God bless you 🌹🌹🌹🌸🌸🌸🌸
@nishanthaiddamalgoda5229
@nishanthaiddamalgoda5229 2 ай бұрын
Amen
@sidathgunasekara8831
@sidathgunasekara8831 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hemamalifernando5346
@hemamalifernando5346 3 ай бұрын
Amen
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 3 ай бұрын
" GLORY TO GOD !!!!!!! AMEN AMEN "
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 3 ай бұрын
AMEN!!!!!!!
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 3 ай бұрын
මම දේවවචනය කලින් අසා තිබුනේ නම් ප්‍රශ්න හමුවේ මෙතරම් දුකට පත්වෙන්නේ නැහැ .ප්‍රශ්න පලවා හැර දෙවියන් පෙනිසිටිනවා.ඇස් ඇතිමුත් ඇස් පේන්න පටන් ගන්නේ දෙවියන් දැකගත් පසුවයි .....
@dinithiperera3551
@dinithiperera3551 3 ай бұрын
Amen❤
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 3 ай бұрын
Andha kama thami greekayo muudaa sira karuvan ama sira karuvanva nidha hss kereemata nam admgaa viyavsthaava adu panath hadanna ona ama panath hadannaa natheva muhudaa sira karuvan nidha hss keremata baha polava sira karuvan arudha vala natana pissu hodhatama athe
@LalanthiSilva-l4e
@LalanthiSilva-l4e 3 ай бұрын
Oyage sabawa koheda thiyenne pastor?..
@encourager-4905
@encourager-4905 3 ай бұрын
කළුතර උතුරේ 0773507786
@SiluniSiluniOsheshika-zy5fi
@SiluniSiluniOsheshika-zy5fi 3 ай бұрын
Amen!
ප්‍රශ්ණ කරදර - #Pas.Jeff Foulstone
33:42
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 7 М.
නිවස ආරක්ශක යාච්ඤාව
26:03
Pastor Priyankara
Рет қаралды 137 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,2 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
කුණාටුවේදී හොඳට නිදා ගන්න | #Pas.Jeff Foulstone
34:39
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 9 М.
කූඩ දොලසේ ආශීර්වාදය අමතක නොකරන්න / #PastorJeffFoulstone
48:54
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4,2 М.
දේව ගෘහයේ වැඩය කරමු / #Pas.Jeff Foulstone
49:32
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 3,4 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН