වැල් දොඩම් වගාව.passion fruit cultivation

  Рет қаралды 29,891

FOOTPRINTS Youtube Magazine

FOOTPRINTS Youtube Magazine

Күн бұрын

#passion fruit#cultivation#pasion#පැශන්#වගාව#අරුණළු#කෘශිකර්ම#දෙපාර්තමේන්තුව#පළතුරු#palathuru#rajitha#iresh#

Пікірлер: 60
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 19 күн бұрын
ඉතාමත්ම පැහැදිලිව, විස්තරාත්මකව දැණුම බෙදාහැරීම ගැන බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
ithaamath watinaa vedio ekak.bohoma saralawa siyaluma karunu kiyala dunna.godak sthuthiy
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
🙏
@SwarnalathaAthukorala
@SwarnalathaAthukorala 8 ай бұрын
මම අක්කරයක පැෂන්දැමිමා පුස් රෝගය හා වැල මහත් විමෙි රෝග හැදිල ගොඩක්වැල් මැරැනා මෙිකට පිලියම මොකක්ද බෙහෙත් ජාති තිබෙිද
@FfnbGgffg
@FfnbGgffg 9 ай бұрын
Api thawan karana.palayak bima pala.karanna kopamana.kalekinda .
@winfridfernando7827
@winfridfernando7827 5 ай бұрын
Polawe sita adi liyak wisthara giyamada kapanne agal kiyak withara kapanawada dalke indan pahakata.
@leninbenaragama2723
@leninbenaragama2723 Жыл бұрын
වගා මාධ්‍යය සකස් කර ගන්නෙ කෙසේද ?.පෝර යෙදීම කෙසේද ?.මට මීගොඩ දාම්පෙ- ගමට පැල ගන්න තැනක් තියේද ,මිල කෙසේද ?.
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
හොරන පලතුරු පරේෂන ආයතනයෙන් පැල ගන්න පුලුවන්.එතනින් අනිත් විස්තරත් දැනගන්න පුලුවන්
@Lakia-pp7mq
@Lakia-pp7mq 6 ай бұрын
පොඩි පැලේ ඉදන් අස්වැන්න ගන්න කොච්චර කාලයක් යනවද
@NadikaNadika-eo2bg
@NadikaNadika-eo2bg 6 ай бұрын
Good
@dinukason1
@dinukason1 2 жыл бұрын
Thanks
@rohanfernando7800
@rohanfernando7800 3 ай бұрын
Few seeds only ?
@snmusic9073
@snmusic9073 5 ай бұрын
Thanks ❤
@douglassanjeewa3449
@douglassanjeewa3449 Жыл бұрын
Sir pot එකට ගන්න කලින් තවානේ කොපමන කාලයක් තියනවා ද
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
පැලය අගල් දෙකකට වඩා වැඩුනහම පොට් එකට ගන්න පුලුවන්
@sudeshpriyadarshana
@sudeshpriyadarshana 7 ай бұрын
පැෂන් වැල් හදනකොට හදන්න ඕනා නිෂ්චිත දිසාවක් තියෙනවා ද .හරියට නැගෙනහිර ඉදලා බටහිර ට වගේ නැති නම් ඕනෑම දිශාවකට පුළුවන්ද.අනික පැෂන් වැල කනුව ගාවින් කප්පාදු කරාට පස්සේ ඒ කප්පාදු කරපු තැනින් හැදෙන අතු රිකිලිත් නැවත කපන්න ඕනිද නැතිනම් ආපසු වැල දිගේ යවනවද?.
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 6 ай бұрын
ඔව් නැගෙන හිට බටහිටරට වැට ගහන්න ඕනි
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 6 ай бұрын
පහල අතු ඉවත් කරන්න ඕනි නැත්නම් අස්වැන්න අඩු වෙනවා
@ravindrapushpakumara5515
@ravindrapushpakumara5515 2 жыл бұрын
මහත්මයා මම කලුතර පැෂන් මිලදී ගන්නා ආයතන කියන්න හරියටම කවුරැත් උත්තර දෙන්නේ නැ ඉක්මණින් උත්තරයක් බලාපොරොත්තු වෙමි
@hemantharajapaksha8404
@hemantharajapaksha8404 Жыл бұрын
4n namber akak denn
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
ayye peshan vela kambiyata puhunu karanava kiyanne kambiyata thiyala peshan vela badina ekada? neththan kambiya dige nikamma yanna arina ekada?
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
මුලින් බැදලා පොඩි සපොට් එකක් දෙන්න ඕනි.දවස් දෙක තුනක් යනකොට එයා පහුරු වලින් කම්බිය අල්ලගන්නවා
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
පැල වලට පොහොර යොදන්නේ කොහොමද? පොහොර ප්‍රමාණයන්, යොදන කාල පරාසය කොහොමද sir
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
0332273238 මේක ag office එකේ phone number එක මේකට කතා කරලා කෘශිකර්ම උපදේශක මහත්තයාගේ නොම්බරේ ඉල්ලගන්න .ඔක්කොම විස්තර එයාගෙන් දැනගන්න පුලුවන්.වගාව බලන්නඝ් ඒවි එයා
@MrChameera
@MrChameera 2 ай бұрын
වීඩියෝ එක ක්ලියර් නෑ
@ShanthiVirginia-lb2we
@ShanthiVirginia-lb2we Жыл бұрын
Wayla digata gihin tiyanawa tawama mall hatagattaye nayha mall hatagana pohora danna Onida?
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
ඔව් පොටෑසියම් වැඩි පොහොර දාන්න
@MaxMax-rj3sm
@MaxMax-rj3sm Жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොදයි. මමත් වගා කරන්න ඉන්නේ. පොඩියට.
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
Allthe best
@ashanrajapakse8941
@ashanrajapakse8941 Жыл бұрын
වැස්ස නැති පායන කාල වලදි වතුර කොපමණ දාන්න ඕනිද.
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
සතියකට දෙපාරක් විතර වතුර වැටුනාම ඇති.දාන පාරට හොදට පස තෙමෙන්න දාන්න ඕනි
@ashanrajapakse8941
@ashanrajapakse8941 Жыл бұрын
@@footprintsyoutubemagazine thank you.
@sithumpramuditha1433
@sithumpramuditha1433 2 жыл бұрын
peshan indala gedi hedenna kochchara kalayak yanawada aiye
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
මාස හයේ විතර ඉදන් පලවෙනි අස්වැන්න පටන් ගන්නවා
@hettigejanaka8072
@hettigejanaka8072 Жыл бұрын
මිලදී ගන්නව
@samrosesampath
@samrosesampath Жыл бұрын
Mage prasan wel wala mal vitharai gedi naththe ai pehadili kirimak ona e ai
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
ඒ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා වීඩියෝ එකේ
@notto45336
@notto45336 Жыл бұрын
Australia giye kohomd brother
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
Students visa
@sithumpramuditha1433
@sithumpramuditha1433 2 жыл бұрын
Eka welak nathuw wel dekak hdanna berida ekata
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
එක වැලක් හිටෙව්වත් වැල් දෙකක් හිටෙව්වත් වැලට ලැබෙන අනිත් සම්පත් ඒ කියන්නේ ඉඩකඩ ආලෝකය වගේ දේවල් සමාන නිසා අස්වැන්නේ වෙනසක්වෙන්නේ නෑ.
@lakshmanindika2784
@lakshmanindika2784 Жыл бұрын
Mage akkara5ka thiyenawa
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
නියමයි.කොහේද ප්‍රදේශය?
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
Niyamai
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
Thanku. Learnt a lot.
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 Жыл бұрын
මගේ වැලක් තියනවා. ගෙඩි නෑනේ. දැන් මාස 9ක් විතර වෙනවා. ඇයි ඒ?
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
මල් පරාගනය කරන්න ඕනි
@slshan6484
@slshan6484 2 жыл бұрын
මී මැස්සගෙන් පරාගනය වෙන්නෙ නෑ වැල් දොඩම්
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
ඔව් ඒ ගෙන මේ වීඩියෝ එකේ කියලා තියෙනවා.ඔයා වීඩියෝ එක සම්පුර්ණයෙන් බලල නෑ වගේ
@slshan6484
@slshan6484 2 жыл бұрын
මන් okkoma baluwa. . Mi messo debaru gena kiyanawa thenaka.
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine 2 жыл бұрын
ඔව් එතනදි මං කියනවා මී මැස්සන් දෙඹරුන් වැල දොඩම්.පරාගනයට භාදාවක්.කියලා
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
කණු 2ක්‌ අතර දුර කීයද?
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
පැලදෙකක් අතර මීටර් 4.5 ,කණුදෙකක් අතරත් මීටර් 4.5
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
@@footprintsyoutubemagazine Thanks sir
@nadeenadee8794
@nadeenadee8794 Жыл бұрын
මමත් ෆැෂන් විකුනනවා.1k අපේ පැත්තෙ 300/ .දන්නැති නිසයි අහන්නෙ
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
දැන් නම් මිලගනන් ගෙන මාත් දන්නේ නෑ මං ලංකාවේ නෙමේ දැන් ඉන්නේ
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
පැල ටිකක් හැදුවා. හදාගන්න උපදෙස් ටිකක් ගන්න උදව් කරන්න.contract number denawada sir
@footprintsyoutubemagazine
@footprintsyoutubemagazine Жыл бұрын
මං දැන් ලංකාවේ නෙමේ ඉන්නේ ඔයා ඉන්නේ කොහෙද කිව්වොත් මට උපදෙස් ගන්න කෙනෙක් හොයල දෙන්න පුලුවන් වෙයි
@manjutilansiriwardana7007
@manjutilansiriwardana7007 Жыл бұрын
@@footprintsyoutubemagazine මීරිගම(කල්එලිය) තැන්ක්ස් sir
@SurangaSampath-hi9eb
@SurangaSampath-hi9eb 4 ай бұрын
Thanks
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 28 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Major disease that affect PASSION FRUIT FARMING
13:07
vincare
Рет қаралды 427
Passion Fruit Cultivation
15:26
A-Park Sri Lanka
Рет қаралды 1,3 М.
Passion fruit cultivation at Bandarawela | ASMP | A-Park
11:45
A-Park Sri Lanka
Рет қаралды 15 М.
Large scale Commercial Passion fruit Cultivation in Sri Lanka
13:25
A Park - Agriculture Programs - Passion Fruit | 2024-06-23 | Rupavahini
16:36
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН