ඔබේ ඔප්පුවට මේ password එක දාගන්න | ඉඩම් අයිතිය වෙනස්වෙන හැටි | ඉඩම් නැති අයට ඉඩම් | Sinhala

  Рет қаралды 50,785

The Bullet

The Bullet

Жыл бұрын

ඔබේ ඔප්පුවට මේ password එක දාගන්න... එතකොට කටවත් හොර ඔප්පු හදන්න බැ ඒ වගේම හොරෙන් පවරගන්න බැ. ඒ හෙම කරන්න හැදුවොත් ඔබට ඉක්මනින්ම දැනුම් දෙනවා. ඔබේ අනුමැතිය නැතුව මොකුත් කරන්නේ නැ. ඒ වගේම ඉඩම් නැති අයට අලුත් ඉඩම්... අලුත් නීති එක්ක ඉඩම් අයිතිය වෙනස්වෙන හැටි මෙන්න
• ඔබේ ඔප්පුවට මේ passwor...

Пікірлер: 134
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
මේ වගේ මාතෘකා තමයි මිනිසුන්ට වැදගත් වන්නෙ .ඇත්තටම ඔබ ඇසුවේ අපේ ගැටලුම තමයි.ස්තුතියි.
@premasiribinaragama9554
@premasiribinaragama9554 Жыл бұрын
කොමසාරිස්තුමා පැහැදිකිරීම ගැන ඉතාම ඉහලයි එතුමා ට ඉස්තුතියි
@shanthagirihagama8259
@shanthagirihagama8259 Жыл бұрын
ඉතා ම වැදගත් සාකච්ඡාවක් නිහතමානී රාජ්‍ය සේවකයෙක් තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා
@chamarajanaka8148
@chamarajanaka8148 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්.අපි මේ දෙවල් වගේම රටේ රාජ්‍ය ආයතන වලින් වැඩක් කරන්න ක්‍රමවිදි දන්නේ නැ.එ නිසා මේ වගේ ව්ඩියො වලින් අපට ගොඩක් දැනුවත් වෙන්න පුලුවන් ඒ දෙවල් ගැන....දිගටම මේ වගේ විඩියෝ කරන්න.ජය වේවා අයියේ.
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
ඉතාමත් නිහතමානී නිලධාරියෙක් 🎉🎉 පැහැදිලි කිරීමත් ඉතාමත් වැදගත් ස්තූතියි 🎉🎉🎉🎉
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
නිහතමානී මෙන්ම පරිනත බාවය හා පලපුරුද්ද උපරිමය සහිත අව්‍යාජ නිලධාරී මහතෙක් ඔබ දෙපලටම ස්තුතියි .
@rohanjayasingha6621
@rohanjayasingha6621 Жыл бұрын
ඉඩම් තියෙන සල්ලි තියෙන අය කිසිම කෘෂිකාර්මික කටයුත්තක් සදහා නොයොදා තිබෙන නිසා ඒවාට දඩ මුදලක් හෝ වගාවට වෙනත් අයෙකුට පවරන්න..
@rmsamarawickarama3499
@rmsamarawickarama3499 Жыл бұрын
ඇත්තටම වැදගත් සාකච්ඡාවක්,මට පුද්ගලිකව ඉතා වැදගත්, ලොකු දැනුමක් ලැබුනා. ස්තූතියි.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Bullet මාර පොරක්❤💖 අපිට තියෙන ප්‍රශ්නම කතා කරනවනෙ😆😂😎❤ ........මරු සූදානම. 💖😎❤....
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ස්තූතියි... 🙏
@alicedaranagama-zq9wk
@alicedaranagama-zq9wk Жыл бұрын
@@thebulletsrilanka ok
@alicedaranagama-zq9wk
@alicedaranagama-zq9wk Жыл бұрын
@@thebulletsrilanka ok
@MrSanjaya1984
@MrSanjaya1984 Жыл бұрын
අතිශයින්ම වැදගත් සහ හරවත් සංවාදයක් දැකීමි.
@malanirosantha8792
@malanirosantha8792 Жыл бұрын
Mageth pita palathaka sinnakkara idamak thiyanawa mama inne Cyprus mage husband ta puluwanda keviyat ekak daganna.???? Budu saranai mewage dewal Danawta.
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 Жыл бұрын
වටිනා සාකච්ඡාවක් .. තාත්තා දුක්- මහන්සියෙන් උපයා-සපයාගත් දේපළ හේතුවෙන්, මාර දරුවෝ, විවාහයෙන් පසුව ඇන කොටා ගන්නවා. බොහෝමයක් මධ්‍යම පන්තික අය අතරේ පවතින ප්‍රශ්නයක්. අම්මා, දරුවෙකු ගෙ පැත්ත ගත්තම තත්වය දරුණුයි. තාත්තා අසරණ වෙලා දැඩි තීරණ ගන්නවා. එය සාධාරණයි. ස්තුතියි, ඔබ දෙපලට..
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Bullet...💪oya thamyi hodatama kare.e officer ta patta knowledge ekak saha maru presentation skill ekak thiyenawa.thanks officer.
@dilshanaranga9726
@dilshanaranga9726 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් හරිම පැහැදිලිව තෙරුම් ගැනිමට පුලුවන් විදියට ඉදිරිපත් කරල තියෙනවා ❤️
@nandaninandani221
@nandaninandani221 Жыл бұрын
මම ඔබතුමාගේ මේ ඉඩම් ගැටලු ගැන අසා තමයි මගේ පියාගෙන් ලැබුණු පසුපැවරුමේ උරුමය අවලංගු කිරීම හා එමබෙදාවෙන්කල නොහැකි ඉඩම අධිකරණයෙන් ඉවත් කිරීමට නියමව ඇති තැනැත්තියකට (2007 සිට)බෙදාදීමට යෑම වලක්වා ගැනීමට පැමිණියේ.එහෙත් ඔබතුමා මාගේ සත්‍ය ලේඛන බලා මාහට සාධාරණය ඉටුකිරීමට එම බෙදීමේ ක්‍රියාපටිපාටිය අත් හිටුවනලෙස ප්‍රකාසකර ලියාදුන් ලියවිල්ල නැවත ඔබ ආයතනයේ ඉඩම් කාර්‍යාලයේ එම අංසයේ වැඩ බාර නිලදාරිනියගේ විරුද්දතාවය මත නැවත එය අහෝසිකිරීම හා 2007 පියා පසුපැවරුමලියා 2015 මියගියාට පසු අනෙකුත් දරුවන්ගේ ව්‍යාජ ඉල්ලීම්මත වෙනස් කිරීමටයාම හා නැ /ඉ/කො/හිටපු වංචා දූසණයට ලක්වී තනතුර අහිමිවූ D.D.අනුර ධර්මදාස මහතාගේ (අපද එතුමාට විරුද්ධව පාර්ලිමේන්තු පෙත්සම් කාරකසබාවට දන්වා පරීක්සනයක් කර ඇතිබැවින් අපගෙන් පලිගැනීමක් සදහා විත්තිකාරියට පක්සව ඉඩම් කාර්‍යාලයට වාර්තාවක් ලබාදී ඇත.) ඔබගේ නිලදාරිනියගේ කීම අසා ඔබතුමාගත් තීරණය වැරදිබව මාඑකහෙලා ප්‍රකාශ කරමි.නැවත සලකා බලන්නේනම් ඔබතුමාගේ නිහතමානීබව අගය කරමි ස්තූතියි.ඔබට පින්.
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
මහත්තයා අපිට ඉඩමක් තියෙනවා වැඩිය නෙමෙයි අක්කර බාගයයි පවුලේ සාමාජිකයෝ හතරදෙනෙ කු. මේකට ඔප්පුවක් ලබා දෙන්න ණයක් ගන්න වගා කරන්න. බැංකුවකින් ණයක් ගන්න හරි පුළුවන්. අපිට රැකියාවක් නැහැ ඉඩම මැනලා රජයේ කටයුතු සේරම කරල තියෙන්නෙ මිනුම් දෙපාර්තමේන්තුවේ තමයි හිර වෙලා තියෙන්නේ. මේක ලබා ගන්න කටයුතු කරන්න. ඔබතුමාට බොහොම පින්.
@herokinglk2375
@herokinglk2375 Жыл бұрын
ලොකු දෙවල් ටිකක් දැනගත්තා..ගොඩක් ස්තුතිය ❤
@samanwijeweera2850
@samanwijeweera2850 Жыл бұрын
සියලුමදේ හරියටම දැනගත්තා,,,,, thx👍
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
ඇත්තටම යූ ටියුබ් එකෙන් බැලුව වැදගත් ම විඩීයෝ එක🎉
@rangijayamali4048
@rangijayamali4048 Жыл бұрын
Godak watinawa. Prashna godakata pilithuru lebuna. Thanks.. oyanam niyama bullet ekak.. 👍
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමට ප්‍රණාමය
@minidushehan2407
@minidushehan2407 Жыл бұрын
Valuable video program.thanks to all.
@enjoylife27
@enjoylife27 Жыл бұрын
ගොඩාක් දැනුමක් ආවා . දැන් දන්නවා ඉඩමක් ගන්න ඔනීනම් මොනවද කරන්න ඔනී කියල.
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 Ай бұрын
Very good explanation, Thank you!
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 Жыл бұрын
niyama rajja niladariyek........great vedio...thanks...
@gunawathithennakon3595
@gunawathithennakon3595 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා දෙනාටම
@haminibalapuwaduge2399
@haminibalapuwaduge2399 Жыл бұрын
😂 ඇත්ත කතාව මරුවො වගේ දරුවෝ ඉන්නවා.
@sumanawijayarathne7889
@sumanawijayarathne7889 Жыл бұрын
ඔබට ස්තුතියි
@mohamedfahim3618
@mohamedfahim3618 Жыл бұрын
Very good speech sir 🇱🇰🇱🇰
@susanthachandani3163
@susanthachandani3163 Жыл бұрын
This is a very important discussion. You ask the same questions that we have in our minds. He explained everything very clearly. Thank you very much both of you.
@likeleena3026
@likeleena3026 Жыл бұрын
Good job...
@IndraJayawardena-fw6jx
@IndraJayawardena-fw6jx 3 ай бұрын
❤😊😮😢🎉😂
@karurathnayaka1137
@karurathnayaka1137 21 күн бұрын
Mahathmayek.... Mahathmayek... Sebama. Mahathmayek... Oba thumalata bohoma sthuthi. !!!
@ChCh-wd7oh
@ChCh-wd7oh 2 ай бұрын
BOTH OF THEM ARE GENIUS EXCELLENT NEVER SEEN SUCH A HUMBLE AND EXPERIENCED OFFICER IN MY LIFE KUDOS
@hihikhan4787
@hihikhan4787 2 ай бұрын
ගොඩාක්.ඉස්තූතියි.මටත්.ලොකූ.පුස්නයක්.තියෙනවා
@sanjayapriyadarshana4400
@sanjayapriyadarshana4400 Жыл бұрын
This is a very important video.
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
ප්‍රා. ලේ එකට ගියාම පුද්ගලික ඉඩම් ගැන දන්නෙ නැහැ කියනවා. තොරතුරු නැහැලු.
@abconlineacademy2894
@abconlineacademy2894 Жыл бұрын
Wow Thanks a lot
@saman4582
@saman4582 Жыл бұрын
Mahathtaya.oba.tumage.lipinaya.laba.ganna.puluwanda
@user-eb6ch5ut3c
@user-eb6ch5ut3c Жыл бұрын
සර්,එල්,,ආර්,,සී,,,ඉඩම් කොටසක තමයි මම ඉන්නේ...අපේ ගමේ ඉඩම් කැබලි 50ක් විතර තියෙනවා...මේ හැම කොටසකම මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ...පර්චස් 10කැලි සේරටම තියෙන්නෙ...අවුරුදු 22ක් පමන. මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා...ස්ථිර පදිංචි තියෙන්නේ..ලැයිට්,,වතුර අරගෙන ස්ථිර ගෙවල් හදලා තියෙන්නේ...මේ ගැන නිතරම කච්චේරියට කිව්වත් එයාලා කියන්නේ ඔප්පු හදන්න තාම අවසර නැ කියලා..මේ ගැන පුළුවන් නම් හොයලා බලලා විස්තරයක් දෙන්න...පිං සිදු වෙනවා....
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
හොදට කතා කරනවා උගත් කම පැහැදිලියි මහත්මයානනි. වැලිගම ප්‍රාදේශීය සභාවට මිදිගම ජනාවාසය පරන නම ලෙනාඩ් වත්ත පසු ගිය රජයේ කාලයේ. සින්නක්කර ඔප්පු හදලා දෙනවා කියලා රුපියල් 20,000/ ගානේ එකතු කරගත්තා ඒ එකතු කරපු අය කියනවා ඉදිරියට සිදු වෙයි කියලා දැනටමත් වසර 1 1/5 විතර වෙනවා ඒ නිසා මේ ගැන හොයා බලන්න විදියක් කියලා දෙනවද
@renukafernando6337
@renukafernando6337 Жыл бұрын
Godak ohoma dewal thiyanawa. Kapaty minisssu karanne a tikamae asadaranayata piyawara gannna. Apatath a Adena Una kapaty Dina gannawa
@mr.lawrencefernando2105
@mr.lawrencefernando2105 Жыл бұрын
මහත්මයාණෙනි ඔබේ උගත් හා පරිණතභාවය හේතුකොටගෙන ඔබ විසින් කථා කරන සරල පැහැදිලි සිංහල භාෂාව තුළ සෑම තරාතිරමේ පුද්ගලයින්ටම ඉඩම් නීති සම්බන්ධව පැහැදිලිව අවබෝධ වනු ඇතැයි මා සිතනවා . ඔබේ අවංක සේවාවට ගෞරව කරමි.
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ස්තූතියි
@NamalWeerawarana-bz2ww
@NamalWeerawarana-bz2ww Ай бұрын
Sar sarana භූමි ඔප්පු gehenu ayata hamu wene nedda අරක 1 දෙකට beduwa ape nendage putta hamu unna sarana භූමි බලපත්‍රය ape ammata hamu unnne ne a ai sar ahema wene
@ChandraRathnayaka-e7p
@ChandraRathnayaka-e7p 8 күн бұрын
අනේ මට අපෙ අම්ම පසු උරුමය කරල තියන ඉඩ්ඩම මගේ අය්ය බලෙන් අවුරුදු 17ක් බලෙන් වැඩ කරනවා කොමසාරිස් ජනරාල්වරයා හමුවී සියලු තොරතුරු දන්වාසිටියත් තාම විසදුමක් නැහැ
@damithshan6215
@damithshan6215 Жыл бұрын
Godak hoda video akak.
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
මෙතුමා හමුවිට හෝ ඇමතිමට අංකයක් ලබාදිමට පුලුවන්ද ස්තුතියි ඔබතුමාට ..
@monicanilmini6243
@monicanilmini6243 Жыл бұрын
Hoda pahadili kerimak 😊
@nandaninandani221
@nandaninandani221 Жыл бұрын
පියාගේ මරණය තෙක් සියලුම කැතකුනු අස්කර පියාගේ හා මව බලාගෙන සිටියත් පියා මියගිය පසු මාගේ සහෝදරිය මාහට මව බලාගැනීමට නොදී මාහට ගෙදර නොඑනාලෙසට පොලීසියේ පැමිනිලිකර ඒමටනොදී සිට දැන් ඇය දෙමවුපියන් බලාගත්බව බොරුවට පවසා ඇත.මෙම ඉඩම ලියාගැනීමේ අරමුනින්
@nilunilu4211
@nilunilu4211 Жыл бұрын
Godak hoda sakachawak mata danaganna puluwanda වතුකරයේ parampara ganak ජීවත්වන මිනිසුන්ට ewata ඔප්පුවක් හදන්න බැරිද
@koronta9192
@koronta9192 17 күн бұрын
Good
@buddhiperera426
@buddhiperera426 Жыл бұрын
Aluthen land sale walin ganna kuda pramanaye 10-20purch land walata me rule eka balapanawada. Mokuth developmentekaka nokara bank lone ekakin gaththa ewa
@damithshan6215
@damithshan6215 Жыл бұрын
Sinnakkara nowana rajaye edamak miladi gena oppuwak hadaganne kohomada? edam himiya ha daruvan ge kamaththa anuwa pawarim lipiyak magin miladi gena oppuwak hada ganna barida. Puluwan nam kohomada oppuwak hada ganne.
@dilanthipriyanirmali2114
@dilanthipriyanirmali2114 Жыл бұрын
Atumage durakatana ankayak labaganna puluvanda.
@strongfarmers1391
@strongfarmers1391 2 ай бұрын
නියම ප්‍රෝග්‍රෑම් එක
@Cancerpatientdiary
@Cancerpatientdiary Жыл бұрын
Kviet eka danna one owner nan, murakaru kohomada kviet ekak daaanne?
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
Rajayen ape paul 78k idam rakshitha kara.awa apita apahu labaganna puluwanda.api aurudu 22k jewath unu idam.
@manuriedesilva7086
@manuriedesilva7086 Жыл бұрын
Methumage ankaya laba denna puluwan da?
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Ada kaale pawle baalaya vivahayak karagannawa vadimal ayata Pera 2. Baalaya, kuddek, bebaddek vage uwahoth, Sadaarana nam Daruwan hamota eka has samanawa aiyhiya Diya uthui
@sajithchathuranga7221
@sajithchathuranga7221 Жыл бұрын
සෑම ඉඩමකම මුල් ඔප්පුව ප්‍රකාශන ඔප්පුවක් නොවේද ? 1940 දී සාදාගත් ප්‍රකාශන ඔප්පුවක් සහිත ඉඩමක මේවන ව්ට එම ඔප්පුවට අවුරුදු 90ක කාලයක් ගත වී තිබෙනවා .මෙම ඉඩම සින්නක්කර විකුනුම්කරයකට විකිනීමට හැකිද?
@surangasuranga690
@surangasuranga690 4 ай бұрын
අපේ ඉඩම රජයේ ඉඩමක් එකට ඔප්පු නෑ බලපත්‍රය තියෙන්නේ එය විකුනන්න පුළුවන්ද
@Smash-music-
@Smash-music- 4 ай бұрын
සර් මගේ අම්මා අැතුලුව තවත් සහොදර යින් හය දෙනෙක් ඉන්නවා එයාලට තියෙන්නෙ ජය භුමි ඔප්පුවක් තියෙන්නෙ කුබරු ඉඩමක් සහොදරයන් සියලු දෙනාම අක්කර භාගය බැගින් දැනට වැඩකරනවා එ්ත් එක මාමා කෙනෙක් එ් කුබුරු අක්කර තුනම හොර ඔප්පුවකින් එයාට පවරාගෙන මගේ අමිමා සියලුම තැන්වලට ගියා කිසිම සහනයක් නැ අමිමාට ඔින එයා වැඩකරන කුබුරු අක්කර බාගය විතරයි එ්ත් එ්කට ගන්න පුලුවන් විසදුමක්දෙන්න පුලුවන්ද දැනට අවුරුදු 15 ක් වෙනවා වැඩකරන්න අරන් පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න සර්
@dubaiaa
@dubaiaa Жыл бұрын
Kihipa denekuta aithi kiyana edamaka ekama paulak aurudu 100 padinchiwa innawanam thamange kemetthen oppuwak hadaganna berida
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 ай бұрын
Maga hits me videyo aken hita heduna maga mhattaya natewewa bala pttata maga namt naa den loku puta pode puta akka raduwenwa mata me dema lami tundenatama bedenna ona oba tumata godak pin maga hita heduna
@ChulaDamayanthi-qq4fw
@ChulaDamayanthi-qq4fw Ай бұрын
ගරු මහතා නෙනි මට සින්නක්කර ඉඩමක් තිබුනා මන් එය උකස් කර මුදල් ලබා ග්තතා නොට්වු කොලේකත් ලිවා මන් මාසෙට පොලි දුන්නා අන්තිමට මාස හයක් දෙන්න බැරි උනා ඉතින් මේ අය උකස් කරපු දවස දවස් දහයකට පසු සින්නක්කර ලියාගෙන එහෙම ලියන්න පුළුවන් ද
@nandaninandani221
@nandaninandani221 11 ай бұрын
ඒත් මහත්මායානෙනි මාගේ පියා පසුපැවරුම නීතියානුකූලව ලියාතිබියදී මාහට ඔබ තුමා ලබා නොදී වෙනත් අයට ලබාදෙන්ට සැලසුම්කර ඇත.මෙය අදහාගැනීමට නොහැකි ප්‍රෙහෙලිකාවකි.
@Nirosha-nt5xe
@Nirosha-nt5xe 8 ай бұрын
Ane sir mata mekata udau karanna.....api idamak gaththa bala pathra ekak....anthimata bala pathreth kansal vela meya oppu hadanna avith meya idiripath vela na....anith hamoma oppu hadala.....me idamema anith kallatath oppu hadala..... ane api dan oppuva hada ganna kohetada yanna oni mokada karanne sir
@hiroshimadilhani9026
@hiroshimadilhani9026 Жыл бұрын
අනූරාධපුරේ ඉඩම් ආරවුල් විසදීමට සිටින බලදාරීන්ට අරවුලක් විසදන ආකාරය සම්බන්ධව දේශනයක් ලබා දෙන්න නැත්තම් දේශපාලනය තියන අයට පමනක් ඉඩම් වල අයිතිය ලැබෙනවා
@Rose-lb4um
@Rose-lb4um Жыл бұрын
රජයේ බලපත්‍ර ඉඩමක් ළමයිට බෙදා දුන්නා ට පස්සෙ ,,,,අම්ම ගැන නොබලන කෙනාගෙ ඉඩම ආපසු ගත හැකිද?,,අම්මට සලකන කෙනාටම ආපසු දෙන්න,, ,,ඒ කොහොම ද?
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
මවට පසු උරැමය තියෙනවා. නමුත් ලියලා දීලා ⁣තියෙනවා නමි ඒක යලි ඒ අම්මගේ කැමැත්ත මත වෙනස් කල හැකියි.
@NimaliJasinha
@NimaliJasinha 2 ай бұрын
auru 20 rajaye idama bukthi windoth labenade kumakda
@santhi9914
@santhi9914 Жыл бұрын
sr.. mage idama man athsan kara pawarimata namuth man rata gihin enakota sinnakkara liyana ammath athsan karala dan mata inna thanak ne apahu ganna ba neda sr..obadepalata pin budusaranai
@Chenukikiyara2011
@Chenukikiyara2011 7 ай бұрын
මේ ගැනත් විඩියෝ වක් දෙන්න bulat
@joseupanusha7700
@joseupanusha7700 10 ай бұрын
Oppuwak nathe unama nawatha oppuwak labaganna kohomada
@piyumisewwandi531
@piyumisewwandi531 Жыл бұрын
Pasu aithiya harawagena ape padinchi kiyada denne nahe
@user-jq2ew4rd1w
@user-jq2ew4rd1w Ай бұрын
නිහතමානි නිලධාරී තුමෙක්
@chandra1296
@chandra1296 Жыл бұрын
මගෙ ඉඩම් අම්මාගේ නමට ලියල තියෙන්නේ මගෙ ජීවිත භුක්තිය තියලා අම්මාගේන් පස්සෙ මට හීමි වෙනවද කොහොමද ආපසු ගන්නේ
@weddd9516
@weddd9516 Жыл бұрын
මගෙ ඉඩම ඔප්පුව මගෙ නමට තිනේ එක හෙරඔප්පුක් හදල විකුනලා ගැනිගෙ ගමට ගිල්ල ඉතින් එකට මොකවත් කරන්න බැරිද.
@sandraalahmadi9429
@sandraalahmadi9429 3 ай бұрын
😮❤❤❤❤
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
Methumage lipinayak ho phone nb akak denna puluwanda.api ape idam wenuwen nogiyapu thanak na.
@slpandayt1084
@slpandayt1084 9 ай бұрын
Sa dannethi deyak ahaganna sawa sambanda karaganne keseda
@dushankularathna7797
@dushankularathna7797 Жыл бұрын
Idame oppuwa enna dalaa Dan auruddak wenawa eth thama Na lankawe raajrya sewaye karyakshamatawa tamai me
@jayaminidesilava5312
@jayaminidesilava5312 Жыл бұрын
Mata MA maha polawa bim agalkwth na yanna thiyana hama thanama giya edm ellala Tham labuna na
@kasuntharaka4899
@kasuntharaka4899 Жыл бұрын
Jaya bubi rajeye oppuwak mage thaththge kubura. Salli neti nisha game kenek laga tiyala salli gaththa den kubura ganna giyama denna be kiyanawa. Mekata mokakda karanna oni. Plz 🙏 mata beka ganna ona
@sameeramadushanka3212
@sameeramadushanka3212 Жыл бұрын
කේවියට් ප්‍රත්‍රයක් දාන ආකාරය කියල දෙනවද මට ? ඒකට මුදලක් යනවද?
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 5 ай бұрын
Dambulle idam vikunana chaminda kiyala ekek innawa yanna apayak na.api ge haduwa ugen Idama aran. Dan e idama thawa ekekkta vikunala. E gana katha karahama apita ehe inna denneth na kiyala tharjanayath karanawa. Kalakanni ballo. Mun ewa maha parimanen karanawa. Mathale idam kanthoruwe dekama register velath thiyenawa. Idam dekatama paththiruth thiyenawa. Aduma mewa liyapadinchi karana than valath inne horu.mewa nawaththanna. Ahinsaka minissunge ahinsaka hina ekka mun sellam karanawa.kalakanni ballo.pawl pitin apayata yanne. meeta vada hoday adum nathuwa pare higa kanawa nambukaray. Lamay kanne bonne mavagen e paw kana bath ateka idan vidawanna one. E tharam apiwa asarana karala.
@shathinadadikaram918
@shathinadadikaram918 2 ай бұрын
ට්‍රජයෙ ඉඩමක් ගැනීමේද් ගොවි ප්ංතියේ අයෙකු විය යුතුද
@TheAshen95
@TheAshen95 Жыл бұрын
කේවියට් තහනමක් දාන්න අවශ්‍ය වන්නේ කුමක්ද
@roshinidamayanthi8247
@roshinidamayanthi8247 Жыл бұрын
Sir Kohomadha Idamata Paasward Ekak Dhaaganne.
@Hi-ci1dw
@Hi-ci1dw Жыл бұрын
අපිව ඇන්දුවා 😅
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
රටේ ඉඩම්වල, වගා කළ හැකි සුදුසු ඉඩම් වගා කිරීමට හැකි අයට ලබාගන්න විධිහක් කියන්න. අප බස්නාහිර පලාතේ සෙව්වා තිබුනේ නෑ. ලැබුන ඒවා ජලගැලීම් වලට හසුවනවා.
@deepapathmanjalie7890
@deepapathmanjalie7890 Жыл бұрын
මෙතුමාගේ දුරකථන අංකය dena ganna puluwanda
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
වැඩසටහන අවසානයේ සදහන් කර ඇති ආකාරයට සම්බන්ධ කර ගන්න
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඉඩමි කොමසාරිස් ජෙනරාල් කාර්යාලය 0112797400
@deepapathmanjalie7890
@deepapathmanjalie7890 Жыл бұрын
@@thebulletsrilanka thank you very much
@thusharakumari8633
@thusharakumari8633 10 ай бұрын
හව්ල් ඉඩමක අනිත් හව්ල් කාරයෝ දැන ගන්නේ කොහොමද
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 11 ай бұрын
ලංකාවෙ ජනතාවට කෘෂිකර්මයට හා පදිංචියට ලබා ගන්න පුලුවන් ඉඩම් තියෙන්නෙ කොයි ප්‍රදේශවලද? දැනුත් අපිට ලබා ගන්න පුලුවන්ද?
@user-ur5qg9ly3h
@user-ur5qg9ly3h 3 ай бұрын
Obathumage urakathana ankaya lbadenna
@manuwelkulathunga
@manuwelkulathunga 25 күн бұрын
මගේ සින්නකර ඉඩමක්යෙනවා ආන්ඩුවට දෙන්න බැරිද
@maliniranathunga8214
@maliniranathunga8214 5 ай бұрын
rajaye idam sama se siyaluma daruwanta beda diya hekida
@DisnaRathnapala-jc9ob
@DisnaRathnapala-jc9ob 8 ай бұрын
Mata prasnayak tiyenawa
@user-uf4fb7hc5h
@user-uf4fb7hc5h 19 күн бұрын
සර් මට තියෙන ප්‍රශ්න ය මම රට ඇවිත් ඉඩම ක් ගත්තා ඒක ට මම සල්ලි දුන්නේ දෙපා රකට ඉතින් මම ඒක මහතයා ගේ නමට ලිව්වා මම රට ඉන්න හනදා දැන් මම සල්ලි සේරම දිල ඉවර යි මහතයා විස්වාස කර ගෙන තමයි එහෙම කරේ එත් දැන් මහතයා ඒක මට ලියල දෙන්න කැමති නැහැ දැන් මට මොකක් ද ඒක ට කරලා දෙන්න පුලුවන් පින් සිද්ද වෙයි මට කර න්න පුලුවන් දෙයක් තියෙන වා නම් කියල දෙන්න
@anuragoonaratna5653
@anuragoonaratna5653 14 күн бұрын
අධිකරණයට තමයි යන්න වෙන්න භාර නඩුවක් පවරන්න (Trust) වෙනවා පවරලා තමුන් මුදල් ගෙවපු බව ඔප්පු කරල තමන්ගේ නමට පවරලා දෙන ලෙසට ආයාචනා කරන්න.
@manuwelkulathunga
@manuwelkulathunga 25 күн бұрын
මේ වැඩේ හරි විදියට වෙන්න මාලිමා ආන්ඩුවක් එන්න වෙනවා
@kamalpalitha1287
@kamalpalitha1287 Ай бұрын
උරුම idam වෙනත් කෙනෙක් අල්ලන් ගෙවල් adala innawa කිසිම .අයිතිය mokada wenne
@surangasuranga690
@surangasuranga690 4 ай бұрын
Ane සර් මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ මට උදව් කරන්න පුළුවන් ද
@Chenukikiyara2011
@Chenukikiyara2011 7 ай бұрын
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද මිනිස්සුවන් ව නොමග අරිනවා මම ලග විඩියෝ සහිතව ඹප්පු කරන්න පුලුවන්
@niroshagamaga9458
@niroshagamaga9458 2 ай бұрын
ඔව් ඇත්ත.හොරු ඉන්නේ.
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
MCC ගිවිසුම අනුවද....
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Hora oppu hadana ewunda wirudda neethiyak nedda
@raunkamalkanthi2246
@raunkamalkanthi2246 Жыл бұрын
රජයේ ඉඩමක අවු. 35 ක් පදිංච්වි සිටින කෙනෙකුට ඔප්පුවක් හදාගන්නේ කෙසෙද
@shanbro7543
@shanbro7543 Жыл бұрын
Kohomada ee password ekak daganne
@Hi-ci1dw
@Hi-ci1dw Жыл бұрын
මුගේ බොරු
@erandasumeda9966
@erandasumeda9966 Жыл бұрын
Namber aka kiwe nane
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
Fd gana video dapan
@thebulletsrilanka
@thebulletsrilanka Жыл бұрын
ඔබෙි ප්‍රතිචාරය පැහැදිලිව සටහන් කරන්න. ස්තූතියි
@surangasuranga690
@surangasuranga690 4 ай бұрын
මමත් මගේ මහත්තයත් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ
@yanayana1535
@yanayana1535 Жыл бұрын
ඉඩමෙිපදින්චියඅවුරුදු20විතරවෙනවාතාමඔප්පුවහදලනැහැඒකපූස්නයක්වෙයිද
@sumueranga9769
@sumueranga9769 Жыл бұрын
ගෑනුන්ගෙ දුක අහන you tube මල් ජංගි කාරයොන්ට වඩා සුපිරි පොරක් bullet...
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
උරුමය
15:47
ඉඩමක වගතුග
Рет қаралды 8 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН