No video

Ape Gedara Part 105 ගෙදරට සල්ලි ගලා එන්න මේ ටිකත් කරලා බලන්න..

  Рет қаралды 448,674

Vaastu lk

Vaastu lk

Күн бұрын

ඕනෑම ‌දෙයක් විකුණාගන්න, ‌‌සොයාගන්න අද ම පිවි‌සෙන්න
www.made.lk
Like us on Facebook
/ vaastushastraya
වාස්තු ශාස්ත්‍රය
/ srilankahouseplanlk
Sri Lankan House Plan
/ vastufaqs
වාස්තු ගැටලු - Vaastu FAQs

Пікірлер: 735
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 2 жыл бұрын
බොහෝම පින් , මම ගෙදර හදන්න පෙර ඔබතුමා ගේ අදහස් ගොඩක් ගත්තා ස්තුතියි 🙏 🙏 🙏 .... හැමදාමත් ඔබතුමාලා දෙපල්ට බොහෝම ස්තුතියි ..... 🌹❤️💕💕💕
@swarnageeth6172
@swarnageeth6172 3 жыл бұрын
ස්තූතියි ඔබට. වැඩ වැඩිව්කරගන්නේ නැතිව ගෙවල්වල අඩුපාඩු අවම කරගැනීමටත්, ඒ තුලින් අපගේ සිත් හදාගැනීමටත් හැකි වන පරිදි වාස්තු සම්බන්ධයෙන් උපදෙස් දෙන ඉබතුමාට බොහෝම ස්තූතියි. පිං.
@nandaniliyanage2963
@nandaniliyanage2963 2 жыл бұрын
ඔබ තුමගෙ නම්බර් එක එවනවද මගේ ගැටළු ටික කියන්න
@subodanigamage8369
@subodanigamage8369 10 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා බොහොම ස්තූතියි ...ගෙයක් මුලින්ම පදිංචි වෙද්දිමුලින්ම ගෙදරට ගෙනියන්න සුභ මොනවාද එය නිවැරැදිව කරන ආකාරය තේරුම් කරලා දෙන්න ඔබතුමාට බොහොම පින්🙏🙏🙏
@d.pathiranapathirana6785
@d.pathiranapathirana6785 4 жыл бұрын
ඔබ ⁣තුමාගේ කතාව නිවැරදියි.හැම වෙලාවෙම සිත තමයි සක්‍රිය වෙන්න ඔින.තමන්ට පුලුවන් බව විශ්වාස කරන්න ඔින.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@jayaniwasm3509
@jayaniwasm3509 2 жыл бұрын
@@jgodakandaarachchi4975 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ........හැමදේම දාගෙන අවුල් කරගන්න එපා......ඒ කියමන ඉතාම හොද උපදෙසක්........🙏 ජයවේවා
@sriyanihenry4111
@sriyanihenry4111 7 ай бұрын
බොහෝ ම ස්තූතියි සර්
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
ඔබතුමා තුමා හරිම සරලයි එ වගෙම බොරු නැ....තෙරුවන් සරණයි බොහොම ස්තුතියි
@chandhanakumara1251
@chandhanakumara1251 3 жыл бұрын
Obathumage wada satahan baluwa ape gedarath godak prasna thibenawa ape niwasa asalin alak thiyenawa dakuna ginikona ta venna a de nisada diyunuwak natthe puluwanna wisadumak denna
@achilahemal8227
@achilahemal8227 4 жыл бұрын
මේ උපදෙස් වලට ගොඩාක් පිං ඔබ දෙපලට..අපේ ගෙදර ප්‍රධාන දොරටුවෙන් අතුල්වෙද්දි කුස්සියේ දොරටුව පේනවා,සාලේ ජනෙල් දෙකෙන් එකකින් බලපුවම එහා peththa පේනවා.thumani me sadaha mokadda kiyanna puluwan
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
අපේ ගෙවල් වල දොරවල් පිහිටීම මෙලෙස සිදුවිය මෙය ඉතා යෝග්‍ය නිසි පරිදි වාතාශ්‍රය ගමන් කිරීම තුළින් නිවෙසට නිරෝගී බව ලබා දීමට මෙම ක්‍රමවේදය සමත් විය මෙය ඉතා යෝග්‍ය ක්‍රමයක් වේ
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක් ..තෙරුවන් සරණයි deergau වේවා ,🙏
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 3 жыл бұрын
One, ts
@ajanthakumari3107
@ajanthakumari3107 2 жыл бұрын
ittama vatinawa
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට වටිනා වි්ඩියෝ එකක් මම හරිම කැමති වැඩ සටහනක් නිවසක සක්‍රීය භාවය පිලිබද ව හැම දෙයක්ම කියා දෙන්න මහත්මයා තෙරැවන් සරනයි
@sapien5815
@sapien5815 4 жыл бұрын
එකක් හිතන්න..දියුණු රටවල මිනිස්සුන්ගෙ මේ වගේ පිස්සු වැඩ නෑ..ඔවුන් අපිව පසු කරන් ගොඩක් දුර ගිහින්..අහුවෙන්න එපා මේවට..පිරිසිදුව පිලිවෙලට ජීවත් වෙන්න..පිං දහම් කරන්න..මේ සියල්ලම බිස්නස් ...
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 4 жыл бұрын
සහතික ඇත්ත. කොල් කලාම ඉස්සෙල්ලම බලන්නේ සල්ලි ලැබෙනවැඩක්ද කියල.එහෙම නැතුව ප්‍රශ්නේකට උත්තරයක් අහන්න නම් ෆෝන් එක කට් කරනවා.මම කියන්නේ අත්දැකීමෙන්.
@deborah7270
@deborah7270 4 жыл бұрын
BILL GATES වැනි ප්‍රබල ධනවත් අය පවා FENG SHUI වැනි දේවල් අනුව තමයි තම නිවෙස් සාදා ගෙන තිබෙන්නේ. ඇයි ඔබ මෙසේ කියන්නේ?
@mymethod2241
@mymethod2241 4 жыл бұрын
Australia වලත් හරියට architect කරන සුද්දොත් ගෙවල් design කරද්දී සමහර මේ නීති පාවිච්චි කරනවා. මමත් Australia වල house construction වල තමා ඉන්නේ. ඇස දෙකෙන් දැකල තියෙනවා සමහර ලේසි project, slab එකේ ඉඳන් කට්ටිය නාන හැටි simple design එකක් උනත්.
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 4 жыл бұрын
දැන්නමි මෙි වැඩ සටහන ආසාවෙන් බලනවා ගොඩාක් දන්නේ නැතිදේවල් කියා දෙනවා ඔබ දෙපලට පින්
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඇයි දැන් නම් කියන්නේ ඉස්සරත් අපි හොඳ දේවල් කිව්වේ
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 4 жыл бұрын
ස්තුතියි
@vin6547
@vin6547 4 жыл бұрын
ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි සැලසුමෙහි නිරිත දිශාවෙ කිසිවක් නොපිහිටීම (හිස්ව පෑවතීම ) ගැටලුවක්ද? මෙය පහදා දෙන්න. බොහොම ස්තුතියි!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
එම් දිශාව කිසියම් දෙයකින් නියෝජනය විය යුතුයි ඌණ පූර්ණය කිරීම ලෙස හැඳින්වේ
@ssmmobile5935
@ssmmobile5935 3 жыл бұрын
ගොඩක් පින් ඔයාලට බුදු සරණයි
@isharaomalkaisharaomalka1978
@isharaomalkaisharaomalka1978 4 жыл бұрын
ඔබ තුමාට පින්..බුදු සරනයි..!!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@amalalani8292
@amalalani8292 2 жыл бұрын
මගේ ගෙදර දකුනට ප්රාදන දොර අැත .පිටුපසදෙරක්නැත .පිටුපස කෙටසේ වහලය අැර පර්ගොල දමා අැත ප්රදාන ප්රස්නය ව්සිකිලිය හා වලතිබෙන්නෙ ඉසාන දිවෙ පර්චස්9යි ඉඩම ඉරිපසට පමනක් අඩි 17 පලල අඩි 44කපමන ඉඩහි අඩි 15× 16 පමන වැරන්ඩා එක අැත. එි ගැන දැන ගන්න පුලුවන්ද? අසුබ නම් කලයුතු දැ කුමක්ද? කරැනා වෙනි කිව හැකිද?
@ramikaediriweerage23
@ramikaediriweerage23 4 жыл бұрын
මැතිතුමනි වාස්තු සම්බන්ධ බොහෝ දේ නරඹා සහ කියවා අැත්තෙමි.ඔබතුමා තරම් පුායෝගිකව,සරලව,නිරවුල්ව කියා දෙන කිසිම කෙනෙකු මෙතෙක් දැක නැත්තෙමි.මනස ගැන කියූ කතාව තදින්ම මගේ සිත් ගත්තා.ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පාුර්ථනා කරමි.දසුන් මහතාද ඉතා හොඳින් වැඩසටහන මෙහෙය වන බවද කිව යුතුයි.ඔබ දෙපළටම ජය පතමි.බෙහෙවින්ම ස්තූතියි.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indraniasoka5928
@indraniasoka5928 Жыл бұрын
E
@MalWidhanage
@MalWidhanage Ай бұрын
ඔබතුමා ගෙ කතාව හරි මම හැමදාමත් හිතුවා මට මේ විදියේ ගෙයක් ඉඩමක් ඕනේ කියලා. හිතන් ඒවගෙ තැනක ජිවත් උනා. මම ඉන්නේ විදේශ රටක. මට awage ම තැනක් dan තියෙනවා. හිතේ ශක්තිය.බලවත්. Budusarani
@asi19711
@asi19711 4 жыл бұрын
දසුන්.... විදේශ රටක කොවිඩ් නිසා කාමර ගත වෙලා ඉන්න මම ඉංජිනේරු අංශයක රැකියාවේ නියැලිලා ලොකු විදේශ විනිමයක් මව් බිමට එවන කෙනෙක්. වාස්තු විෂය ගැන බොහෝ උනන්දු මම එහි විද්‍යාත්මක ගණිතමය පැත්තද ...... ඉන්දියාවේ කෙරෙන වාස්තු චාරිත්‍ර ගැනද මෙහෙ සිටින මගේ ඉන්දීය මිතුරන්ගෙන්ද විමසමින් අධ්‍යනය කර ..... දහසක් ලිපි කියවමින් සහ එකතු කරමින් සිටින්නෙක්මි. 2020 මාර්තු පමණ තමා අපේ ගෙදර නම් වූ ඔබලාගේ වැඩ සටහන නෙත ගැටුනේ. ඉතා විශිෂ්ටයි. ඒත් සමහර දේ මම දුටුවා නොකියවෙනවා....... සමහර විට ගොඩකන්ද මහතා එම කරුණු අවශ්‍ය නැහැ කියා හිතනවා වෙන්න ඇති. නමුත් ඉඩ දෙන්න මගේ අත්දැකීමක් නොමිලේ මට ඉගැන්නු අපේ රටේ මහජනතාවට ඔබ හරහා දැනුම් දෙන්න. ප්‍රධාන උලුඅස්සට කරන ඕනෑම වෙනස්කමකදී හෝ අලුතෙන් තියද්දී මම කියවලා තියනවා ගෙදර සියලු දෙනා ඉඩමේ මායිමෙන් පිටට ගොස් පන්සලක හෝ ප්‍රසිද්ධ ස්ථානයක සිටීම හොඳය කියා අදාළ නැකත පහුවන තුරු. ගෙදර කෙනෙක් රැකියාවකට ගිහිල්ලා නම් ඔවුන්ට එහි සිටිය හැකියි ...... මහා පාරේ වාහනයක් පදවනවනම් එයද කමක් නැහැ..... කොහොමවුනත් පන්සලක සිටීම තමා වඩාත් සුදුසු. නමුත් ඒ ගැන ඔබේ වැඩ සටහන් වල කියවෙන්නේ නැහැ. ඔබ වැඩ සටහනේ දුටු ප්‍රධාන උලුඅස්සේ අනෙක් කියූ හැම දෙයක්ම සහ චාරිත්රයක්ම ඉතා නිවැරදියි.... කාලෝචිතයි. මගේ එක ගවේෂණයක සත්‍ය තොරතුරු දෙකක් මම මෙහි සඳහන් කරමි. මම කොලඹ උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර මගේ මෙම සිද්දියට අදාළ මිතුරා සහ මිතුරිය තරමක් හෙළ සිරිත් විරිත් ගැන නොතකන ලද අය වුනා. මිතුරාගේ ගෙදර නවීකරණය කිරීමට සිතා කිසිදු වග විභාගයකින් තොරව වසර 30 ක් පමණ පරණ ගෙයි උලුඅස්ස ගලවා ඉවත් කළා. මම ඔහුගේ මව සහ ගෙදර අය ලඟින් ඇසුරු කෙරුවෙමි. එදා තරුණ අපට තරම්වත් ලෙඩක් දුකක්, වයස 53 ක් පමණ වූ එම දයාබර මාතාවට තිබුනේ නැහැ. නමුත් වසරකට වරක් අද කාලේ තිබෙන බෝ නොවන රෝග සඳහා වූ රුධිර සහ හදවත් ආදී සියලු රෝග සඳහා ඇය පරීක්ෂාවන්ට ඇබ්බැහි වී සිටියා කිවොත් නිවරදියි. බාසුන්නහෙලා කියූ දේටවත් කන් නොදී ඉබාගාතයේ ප්‍රධාන උලුඅස්ස සොලවා හරියටම දින 7 කදී මව කිසිදු ලෙඩක් නොමැතිව මිය ගියා. එවිට එහි ගෘහ මුලිකාව එම මවයි. මරණ පරීක්ෂණයෙන් කීවේ සාමාන්‍ය මරණයක් බවයි. දෙවන සිද්දිය නම් මෙලෙසම ප්‍රධාන උලුඅස්ස ගැලවීමේදී නැකත් බැලූවත් අනෙක් වත් පිළිවෙත් අන් අය කියූ නිසා පමණක් සිදු කල මගේ මිතුරියගේ කතාවයි. අවාසනාවට ඇයට හමුවී තිබුනේද මේවා ගැන මේ ලෝකේ උනන්දුවක් නැති අලුත් බාස්ලා පිරිසකුයි. අදාල වාස්තු සිදු කල කෙනා නැකත් දී ගෙදර සියලු දෙනාටම අවශ්‍ය කටයුතු සුදානම් කර නැකත් වේලාවට පන්සලට යන මෙන් දැනුම් දී තිබුනත් මගේ මිතුරිය එය සිදු කලේ නැත්තේ බාසුන්නැහැලා මොනවා කරාවිදැයි විශ්වාස නැති බැවිනි. ඇයගේ පියා උලුඅස්සේ වැඩ අවසාන වී හරියටම දින 7 කින් මිය ගියා. සාමාන්‍ය නිරෝගී ජිවිතයක් ගත කල ඔහු රෝග වලින් පීඩා විඳි කෙනෙක් නොවෙයි. කලින් සිද්ධිය ගැන යම් කුකුසකින් සිටි මම එවකට සිටියේ ලංකාවේ වන අතර මගේ උනන්දුව නිසාම මිතුරියට හොරෙන් නැකත් දුන් කෙනා හමුවුනා. ඔහු අද ජීවතුන් අතර නැති අතර වාස්තු විද්‍යාව පිලිබඳ හසල දැනුමැත්තෙකි. එතුමා කිවේ "මහතුනේ... අද ඉන්න එවුන් චාරිත්‍ර වාරිත්‍ර කරන හැටි දන්නේ නැහැ. බුලත් කොලේ අල්ලන පැත්තවත් වතුර කලේ හෝ ජටාව බඳින හැටිවත් දන්නේ නැහැ. ඉගෙනගන්න හෝ අසා දන ගන්නත් උන්ට උවමනාවක් නැහැ. ඉතින් වස් වදිනවා ..... අන්න ඒ නිසය් මම කිව්වේ ගෙදර අයට නිවස පැත්ත පලාතක නොඉඳ පන්සලට යන ලෙස .... එවිට සිදු වන අඩුපාඩු බසුන්නහෙලා වෙත ආවත් ඒවා ඔවුන්ට විපත් ගෙන දෙන්නේ නැහැ මොකද නිතර ඔවුන් ගෘහ උලුඅහු කටයුතුවල නිරත වන නිසාත් ඔවුන් ගෘහ මුලිකයන් නොවන නිසාත්. ඉතින් දසුන් මගේ නිවසද මෙලෙසම නවීකරණය කල අතර ඒ වසර 10 කට පමණ පෙර. මම මගේ දෙමාපියන් දෙදෙනාම හා මගේ නිවසේ වෙනමම පැත්තක කුලියට සිටි අය පවා එදා පන්සලට ගෙන ගියා නැකත් වෙලාවේදී. මම කිසිදු ආපදාවකට මුහුණ නොදුන් අතර මෙම සිද්දි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කියවන්නන්ට භාර කටයුත්තකි. ඉතින් පන්සලට යවන්නේ කා අතිනුත් චාරිත්‍ර ඉටු කිරීමේදී අඩුපාඩු විය හැකි බැවින් එම වස් දොස් වලින් නිවැසියන් ගලවා ගැනීමට බවයි මගේ විශ්වාසය. මේ ගැන ගොඩකන්ද මහතාගේ අදහස් දැන ගැනීමට මම කැමැත්තෙමි.
@DFernando-qs4gd
@DFernando-qs4gd 4 жыл бұрын
ඔබ කියු දේ හරි ,ඔවැනිම සිද්දිය ක් උනා අපේ අල්ලපු ගෙදර .ඒ ගොල්ල ක්‍රිස්තියානි නිසා මොනම දෙයක්වත් විස්වාස කරන්නෙ නැහැ ,උලුවහුව ගලවලා දවස් ගාණයි හොදින් හිටපු ගෘහ මූලික ය නැති උනා.
@pradeepthushara1748
@pradeepthushara1748 4 жыл бұрын
☺☺☺☺
@jenitagalagana4475
@jenitagalagana4475 3 жыл бұрын
හොඳ දැනුමක් ලබා ගත්තා.. ඔබලාට ස්තූතියි .
@milaacademy
@milaacademy 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
@bhanukaappuhamy7910
@bhanukaappuhamy7910 3 жыл бұрын
මහත්මයා ම⁣ගේ ගෙදර ට ඇතුළු වෙනනේ උතුරෙන් පිටවෙන්නට තියෙන්නේ දකුණු පැත්තෙන් එය හොදද
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 Жыл бұрын
ඔබ.දෙපලට ත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත්.ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු. සත්ත්වයින්ටම යහපතක්ම වේවා ☆☆☆☆☆☆☆ලෝකවාසී. සියලු සත්ත්වයින් සුවපත් වෙත්වාසතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සාදු සාදු සාදු
@liyanageperera6267
@liyanageperera6267 4 жыл бұрын
ගොඩක් වටින video එකක් tnx
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@chandrikawerasooriya8029
@chandrikawerasooriya8029 3 жыл бұрын
bohoma watina up adds tikakne dunne mama adi baluwe, niyamai matanam godak watinawa sir
@tiyuligirl6871
@tiyuligirl6871 3 жыл бұрын
හිත් නොරිදා හිත් හදන ඔබට පිං....
@ruwaniru6729
@ruwaniru6729 4 жыл бұрын
ඔබ දෙපලට ගොඩක් පින් මගේ නිවසේ කුස්සිය තියෙන්නේ නිරිතදිග දිශාවන්. නමුත් එය නිවසේ අනෙක් තැන් වලට වඩා පහත් වන්නට නිම වී ඇත. මෙය අසුබද
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
නිරිත දිශාවට කුස්සිය තබාගැනීම තබා ගැනීම සුදුසු නැත එය විවාහය සඳහා බලපානු ඇත පහත පිහිටි එම අදාළ නො වේ
@sunithacooray4084
@sunithacooray4084 3 жыл бұрын
@wicraft8501
@wicraft8501 2 жыл бұрын
ප්‍රධාන උලුවස්ස බස්නාහිරට දැමීම සුදුසුද?දැමිය යුතු දිශා මොනවාද?
@Asetech40
@Asetech40 4 жыл бұрын
ඔබලා කරන මේ සේවය මා අගය කරනවා. Thanku Sir මාගෙ ගෙ idikara ඇතතේ පිහිටි ඉඩමේ තට්ටු 3 ට දැන් තට්ටු 2 weda ඉවරයි (පදිංචි) ගෙ මුහුණ පිහිටා ඇත්තේ ඊසාන ට ටිකක් උතුරට බාරයි. ප්‍රධාන පාර නැගෙනහිරට වෙන්න තියෙන්නේ. ප්‍රධාන දොර නැගෙණහිර පැත්තට අඟල් 10 පමණ හරවලා තියෙන්නේ. යට තට්ටුවේ කාමරයකින් දොරක් නැගෙනහිරට අඩියක් පමණ හරවා තබා ඈත. (යට කාමර පමණයි) මෙය සුදුසුද මම අසේල ද සිල්වා
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
අපැහැදිලියි
@nishankasureshani6571
@nishankasureshani6571 3 жыл бұрын
මහත්මයා මගේ ගෙදර තට්ටු දෙකට තියෙන්නේ උඩ විතරයි හදල තියෙන්නේ යට ගරාජ් එකක් ටියෙන්නෙ උතුරට ප්‍රධාන දොර තියෙන්නේ අඋරුදු 9 වෙනවා පදිංචි වෙලා ගෙදර ගොඩක් හදන්න තියෙනවා ඒත් කිසි දිඋනුවක් na
@sanjeegunesinghe9989
@sanjeegunesinghe9989 4 жыл бұрын
ඉතාමත් වැදගත් පණිවිඩයක් . ස්තූතියි !!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
Thank u so much තෙරුවන් සරණයි
@vin6547
@vin6547 4 жыл бұрын
ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි car porch (Garage) එකට ඉහලින් normal bed room එකක් තිබීම ගැටලුවක්ද? පහදා දෙන්න. ස්තුතියි!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
හා හා පෝච්චියට ඉහලින් තැළින් තැබිය නො හැක්කේ master bedroom එක පමණයි
@pradeepadissanayakadissana5379
@pradeepadissanayakadissana5379 4 жыл бұрын
Thankyou so much .මේ දේවල් කියලා දෙනවට .
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
තුන් සරණ
@oshinikavindi2669
@oshinikavindi2669 3 жыл бұрын
Nojoma pen hahhata nudu saranse
@dinukachathuranga2972
@dinukachathuranga2972 4 жыл бұрын
අනේ මම 99 වැඩසටහනේ මගේ ප්‍රශ්න ටිකක් ඇහුවා උත්‍තර නෑ....ඔයාට ගොඩක් පිං මේ කරන වැඩසටහට.....1-- ගෙදරකට පිත්තල බඩු තියන්න ඔන දිසාව මොකද ? අලි දේනෙක් හා පුන් කලස් දෙකක් තිබ්බාට කමක් නෑද්ද? 2--- මගේ ගෙදර ප්‍රධාන නිදන කාමරය තින්නේ දකුණ හ ගිණිකොණට නිරිතට අසු වෙන්න ...එක හොදද ?නරකනම් පිලියම් මොනවාද ?? 3--- මගේ කරේක දන්නේ නිරිත දිසාවේ ...ප්‍රධාන නිදන කාමරය අසල එක හොදද ...නරකනම් පිලියම් මොනවාද ???? 4 --- ගෙදරක හැමතැනම තිබෙන ගානේ එකතුව ඔත්තේ වෙන්න ඔනද ?(තරප්පුව...වෙනතැනක ගේ ඇතුලේ පහලට බහින තැන වල) අනේ මගේ ප්‍රශ්න වලට උත්‍තර දේන්න.. ඔයාට ගොඩක් පිං ...බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ....
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
පිත්තල බඩු තිබීමට සුදුසුම දිශාව වන්නේ වයඹ දිශාවයි අලි සහ උන් කළ අතර ගැටුමක් නැත
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ගොඩක් වටින දේවල් බුදු සරණයි
@binurasammana7960
@binurasammana7960 2 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම් හරිම වැදගත්. මගෙ නිවසෙ ප්‍රදාන දොර තියෙන්නෙ වයබට. මෙක අසුබ කරුනක්ද
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 11 ай бұрын
Obathumata jaya..wewa...theruwan saranai
@bkherathbkherath8113
@bkherathbkherath8113 3 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@sameeralal6179
@sameeralal6179 3 жыл бұрын
ඇත්තටම මම මේ කියන සෑම දේම කලා අපට ඇත්තටම සුබයි බුදු සරනයි
@hansikasandamali1213
@hansikasandamali1213 Жыл бұрын
Oba thuma harima saralai.pahadilikirimat saralai.nihathamani kamatat sthuthi.budusaranai
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කළාට බුදු සරණයි
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@subashiekanayaka9294
@subashiekanayaka9294 2 жыл бұрын
ඔබතුමාගේ වචන හරිම වටිනවා. ඒවා අහද්දී මට හරිම සතුටක් හිතුනා මං හැම වෙලේම අපේ බාගෙට hadapu පුංචි ගේ ඉදගෙන ඉවර කරපු ගේ හිතින් දකිනවා. එක ලස්සන කරගන්න හැටි හිත නවා කියන්න සතුටුයි ටික ටික වැඩත් කරගෙන යනවා. පන නැති ගෙටත් පන එනවා ආදරේ හිතෙනවා ඔබතුමන් ගේ වචන නිසා ගොඩක් ස්තුතියි
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 10 ай бұрын
ඔබතුමා ට..ජය ..සතුට ..වේවා
@chandihettiarachchi7806
@chandihettiarachchi7806 3 жыл бұрын
මහතාය බුදු පිළිම ගොඩක් තිබීම අසුභයි da
@jithendra5069
@jithendra5069 4 жыл бұрын
ස්තූතියි, 🙏🙏🙏 පහුගිය video එකේ link එක දාන්න පුලුවන් ද.
@bluesky1042
@bluesky1042 4 жыл бұрын
මහත්තයා මම පදිංචි වෙලා ඉන්නෙ ,බ්‍රිතාන්‍යයේ අපෙ ගෙ ගන්නකොටම horse shoe එකක් ගෙදර ඉස්සරහ වහල උඩ ගහලා තියෙනවා තාම එක තියෙනවා පාරෙ යන අයටත් එක පෙන්වා ,මෙ රටෙ අය කියන්නේ එක සුබ දෙයක් කියලා, මෙ රටෙ පිහිටීම අනුව ඒක හොඳද? ඔබ තුමාගේ අදහස් පවසන මෙන් ඉල්ලා සිට්නවා
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
මොනා රටටත් නුසුදු සුදුසුයි
@klakshmiklakshmi9270
@klakshmiklakshmi9270 Ай бұрын
❤අඅ
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 Жыл бұрын
ස්තුතියි වීඩියෝ වට සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 4 жыл бұрын
Thanks godak watinawa video aeka oba tumata dirgausa labewa budu saranai devi pihitai
@samanthapradeep5985
@samanthapradeep5985 4 жыл бұрын
ගෙඩක් වටිනවා බුදුසරණයි ඔබතුමන්ට
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@user-vj1pn9hq6m
@user-vj1pn9hq6m 4 жыл бұрын
ඔබ දෙදෙනාට ගොඩක් පිං
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@nilminirathnasekara506
@nilminirathnasekara506 Жыл бұрын
මහත්මයා අපේ ගෙදර පදාන දොරට යට ලීයක් සයිඩි එකකට වෙන්න අහුවෙලා තියෙනවා ඒක හොද නැද්ද
@shiromipriyanthi5469
@shiromipriyanthi5469 3 жыл бұрын
මහත්මයාණෙනි හදන නිවසක් බාදාවකින් තොරව සාදා නිමා කර ගැනීමට නිවසේ අත්තිවාරම සදහා මුල් ගල් තැබීමේදී මොනවද කල යුත්තේ කියල දෙන්න මහත්මයාණෙනි ඔබතුමාට ගොඩක්ම පිං
@achalasewwandi9629
@achalasewwandi9629 4 жыл бұрын
Oyala hari hodhai ane payak hari ahagena inna puluwan math wasthu vidyawa karala thiyanawa ath mama godakanda sirge wada satahan balanawaaaaa........godaaaak sathutui..... ..sthuthy sir... .
@niroshajayasinghe8435
@niroshajayasinghe8435 4 жыл бұрын
සර් අපේ ගෙදර ඇතුලේ කුරුලු කූඩුවක් හදනවා පඩිපෙළ කෙලින් උඩ වහලෙ ඒක හොඳද.ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි!!!!!!!!!!!!!!!.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
කුරුලු කුඩු නිවාස තුළට නුසුදුසුයි
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
මගේ ගෙදර හදනව...තව පොඩි පොඩි වැඩ තියෙනව තාම අපි පදිංචියට ගියේ නෑ...අපි ඉන්නෙ සවුදිවල..ගෙදර බලාගන්න තියන්න කෙනෙක් නෑ...ගෙදර වැඩකරන බාසුන්නැහැ ගිහිල්‍ල බලලකර. එනව...මම හදපු ගෙයක් ගත්තෙ ඒ ගෙදර ගොඩක් වැඩ තිබුන කරන්න...ඒ නිසා බාසුන්නැහැට බාර දිල ආව එයා වැඩ කරල අපිට පොටෝ දානව දැනට ගෙදර වැඩ ගොඩන් දුරට ඉවරයි...මම බාසුන්නැහැට කිව්ව උඩතට්ටුවෙ රෑට ලයට් දාන්න, පල්ලෙහා ලයිට් එකක් දාන්න. ගෙට්ටුවෙ ලයිට් එක පිටුපස ලයිට් එක අනිවාර්යෙන් හැමදාම රෑට දාන්න කියල...ඒකට කමක් නැද්ද...පාලුවට තියෙන නිසා වෙන මෙනෙවද කල යත්තෙ. මමත්,මහත්තයත් දුවත් සවුදියේ ඉන්නෙ...ඔබතුමා මට යම් අදහසක් තියෙනවනම් දැනුවත් කරන්න ....🙏
@janakanuwan8005
@janakanuwan8005 4 жыл бұрын
ගොඩකන්ද ආරච්චි මහත්මයා බස්නාහිර දිශාවට හිසදාලා නිදා ගන්න එක හොදද?? නරකද?? කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ??
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
එහි කිසිදු වරදක් නැත
@prasannachandu3187
@prasannachandu3187 4 жыл бұрын
ඉස්සරහ ගේට්ටුව උඩින් කහ මල් වැලක් තියනව. ඒක ගෙදරට අසුභයි ද. ඔබ දෙන්නට බුදුසරණයි.
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@shashikalasewwandi6796
@shashikalasewwandi6796 2 жыл бұрын
Godak jivith jaya ganimat wedagath karunu tikak ape jivith walat labuna godak pin obat.
@sasindudananjaya7437
@sasindudananjaya7437 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@rasanjaligayanthika6404
@rasanjaligayanthika6404 4 жыл бұрын
මහත්මයාණෙනි ඔබතුමා මින් පෙර වීඩි⁣යෝවක සඳහන් කල කෝමාරිකා පැල තැබී⁣ම පදිංචි වීමට සම්පූර්ණ වැඩ නිම කර ගැනිමට නොහැකිව තිබෙන නිවසක තැබීම සුදුසු ද?? නිවසෙහි වහලය ගසා සම්පූර්ණයෙන් බිත්ති බැඳ ඇත.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
කොමාරිකා පැල මගින් වාතය පිරිසිදු කරයි
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
Godak watinawa. obathumanta, theruwan saranai. 🙏🙏
@dammikasunil6817
@dammikasunil6817 4 жыл бұрын
මහත්මයාණෙනි මම තාම ගෙදර හදාගෙන යනවා දැනට යට කොටස ඉවරකරලා තියෙන්නේ දැනට අපි ඉන්නේත් ඒ කෙමයි මෙහි දෝස ඇතිද කියා දැනගැනිම ට මාහට අවශ්‍ය යයි ඒ ගැන පැහැදිලි කිරීම ක්කරන්න පුලුවන්ද
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
විස්තරයක් විතරයි ්‍රශ්නයක් නැත
@shiromalicooray5048
@shiromalicooray5048 4 жыл бұрын
ගොඩකන්ද මහත්මයා ඔබේ උපදෙස් වලට බොහොම ස්තූතියි.මගේ නිවසේ මුළුතැන්ගෙය ඊසාන දෙසින් පිහිටා ඇත එහෙත් එය වෙනස් කිරීමට නොහැකි බැවින් ඊට විසඳුමක් ලබා දෙන්න.තවද නිවසේ center point එක සොයා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඒ පැනයට පිළිතුරු සඳහන් video කිහිපයක්ම ඇත ඒවා බලන්න
@welgamagerashmika2360
@welgamagerashmika2360 4 жыл бұрын
මහත්මයා අපේ නිවෙසේ ප්‍රධාන දොර දකුනට පිහිටා ඇත. carporchඑක තියෙන්නෙ ගිනිකොන bathroomඑක තියෙන්නෙ වයඹ. කුස්සිය උතුරේ තිබීම සදුසුද? ගිනි ඇවිලිය යුත්තෙ මොන දිශාවටද..?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
මේ විදිහට උත්තර දෙන්න බෑ වගේ
@lasankalasnka7097
@lasankalasnka7097 4 жыл бұрын
Godak pin ..nodanna dewal kiyala denawata ..budusaranai
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@asankaroshine9174
@asankaroshine9174 4 жыл бұрын
ඔයට ගොඩක් පින් සර් මන් කාබර 2 හදල තියෙන්නේ මාගෙ ඉඩ මේ පර්චස් 7 තියන්නේ අනේ මට ප්ලෑන් akak ada gana ඕන මගේ අම්මා vitarai gadara ඉනේ. Man ඉනේ රට පුළුවන්ද මගේ ගෙදර යන්න. ගොඩක් පින් බුදු සරණයි danatma
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
0777892057කතා කරන්න
@madhukaharshani2698
@madhukaharshani2698 4 жыл бұрын
ගොඩාක් හොද වැඩසටහනක්.ස්තූතියි. මගේ ගෙදර වයඹ L තියෙන්නේ ගේට්ටුව වයඹ , car pouch නිරිතට.දෝෂ තියෙනවද? වයඹ L වලට මොනාද විසදුම. ඉක්මනින් පිලිතුරු බලාපොරොත්තු වේ.බුදුසරණයි.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
salasuma නො බලා පිළිතුරු දීමට නොහැකි ය
@champichampi6125
@champichampi6125 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 👏👏👏👏
@heubatjayawardana7596
@heubatjayawardana7596 2 жыл бұрын
ඔබ තුමා කරන වැඩේට පිං සිද්ද වෙනවා ගේ පෙන්නනම මට රු 10000ක් ගියා ඒ කෙන් මම අවුල් වුන එක තමා වුනේ හදාගෙන ආපු ගේ දැන් නතර වෙලා තියෙන්නනෙ හදන්න හිතෙන්නෙම නැ
@retailpeliyagoda8742
@retailpeliyagoda8742 4 жыл бұрын
Mage gedara plan eke main door eka thiyenne dakunata. Athul wenakota kelinma penne staircase eka. Naginna thiyenne uthura balagena. Left side tern wenne. Uthutu biththiyata blind wall wenne. Meka subada?
@navindiekanayake9171
@navindiekanayake9171 Жыл бұрын
නිල්ව්ව්ග්
@shanthapiyarathna6150
@shanthapiyarathna6150 4 жыл бұрын
මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ උතුරු දිශාවේ, කුස්සියේ දොර දකුණු දිශාවේ, තව නැගෙනහිර සහා උතුරු දිශාවේ බිමටම තියන ජනේල 2ක් තියනවා. ද්වාර සටහන අනුව මේක අසුභ ද ? පිලිතුරක් ලබා දෙන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි...!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ද්වාර සටහන හොඳයි
@shanthapiyarathna6150
@shanthapiyarathna6150 4 жыл бұрын
@@jgodakandaarachchi4975 බොහොම ස්තුති.
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Harima wadagatha video aka thank you
@jayaniaberathna6099
@jayaniaberathna6099 4 жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි. මහත්මයා මට කියන්න පුලුවන්ද ඊසාන දිශාවට ඇති ගේට්ටුවේ දෝශ මගහරවා ගන්න ඔබතුමන් පැවසුව බෙල්ලන් 7ක් සමාන දුරින් වලලන්න කියල.ගේට්ටුව ලග ඉදල ප්‍රධාන දොර ලගට එනතෙක් වැලලිය යුතුද.තවම වැරැන්ඩාව ඉදිකර නැත.කාරුනිකව ඒ පිලිබදව පැහැදිලි කරදෙන්න ඔබ දෙපලට තෙරුවන් සරණයි!.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
බෙල්ලන් වැළඳීම් කළ යුත්තේ වාහන ගමන් කරනවා නම් පමණි නිවසේ බිත්තිය හෝ පේව්මන්ට් එක ලඟට ගත යුතුයි
@fatimafernando7049
@fatimafernando7049 4 жыл бұрын
Good
@indrakanthi8648
@indrakanthi8648 3 жыл бұрын
ගොඩක් හොඳ විඩියෝ
@ranjamadu1161
@ranjamadu1161 4 жыл бұрын
Man Ranjan..ප්‍රධාන නිදන කාමරය ගැන විස්තර කරල දිග video එකක් දාන්න.,plz
@chamudiudari8771
@chamudiudari8771 4 жыл бұрын
Aq
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
මීට පෙර කරල තියෙනවා ආයි කරමු
@nishadikarajith7102
@nishadikarajith7102 4 жыл бұрын
Theruwanu saranai oba dennata Maha idame thawa geyak hadanna idama wen karanna onada budusaranai
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
එහෙම එකක් නැත එහෙත් තිබෙන නිවසට ගැටලුවක් ඇති නොකළ යුතුය
@whasandusaca6887
@whasandusaca6887 4 жыл бұрын
Mage gedara bathroom eka ඊසාන දිශාවේ thiyenne... ane ikmanin පිළිතුරක් denna... theruwan saranai...!!!
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ටොයිලට් pitsඑකක් කිසිසේත් ඊසාන දිසාවේ තැබිය නොහැක
@whasandusaca6887
@whasandusaca6887 4 жыл бұрын
@@jgodakandaarachchi4975 bath room ඊසාන thibila toilet pits නැගෙනහිර දිශාවට kamak nadda
@editingjack
@editingjack 4 жыл бұрын
Thank you sir, I have learnt lots of things from you. Theruwansaranai
@madukasandamali1036
@madukasandamali1036 3 жыл бұрын
F**
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 4 жыл бұрын
Positive thinking ekath adunnwa Deemak kerenawa eya hugak wadagath
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
🙏
@padmairangani715
@padmairangani715 4 жыл бұрын
මහත්මයා මගේ ගෙදර ප්‍රදාන උළුවස්ස කෙලින් බුදුපහන තියන්න හොදද
@shashidilum1358
@shashidilum1358 4 жыл бұрын
harima watina upadesgodak sthuthi
@pyumimalisa3259
@pyumimalisa3259 4 жыл бұрын
Bohoma sththiy oba dapalata watina dayak. Danaganimata salassima gana budu saranai.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ස්තුතියි
@ushantharamachandra7714
@ushantharamachandra7714 4 жыл бұрын
බොහොම ස්තුතියි
@buddhikasrilal9836
@buddhikasrilal9836 4 жыл бұрын
අපේ ගෙදර මහ උළුඅස්සේ එක ලීයක ගහේ බෙනයක් අහුවෙලා තියෙනවා, කරදරයක් වෙයිද, උළුඅස්ස මාරැ කරන්න පුළුවන්ද, උත්තරයක් බලාපොරොතුවෙන් ඉන්නේ.. කිහිප සැරක් මං මේක ගැන ඇහැව්වා ..
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
සිදුර සිදුර වසා දැමීම කළ යුතුය එහි ගැටළුවක් නැත ඔබ නොදන්නවා වුණාට ඔබේ උළුවසු වල මෙවැනි අවස්ථා තිබේ
@manjulapiyadarshani3945
@manjulapiyadarshani3945 2 жыл бұрын
Budusaranai dannathi godak dewal danagathth
@kadakkuttiarachchigepriyan5359
@kadakkuttiarachchigepriyan5359 4 жыл бұрын
මහත්මයාණෙනි .මට ඕනි මගේ ගෙට තව කාමර 2ක් හෝ 3ක් ගන්න ..එහෙත් ගේ ඉදිරි පසත් පසුපස ත් කලු ගල් තලා 2කට මැදිවයි නිවස තිබෙන්නේ ....එක් පසක් අඩි 8ක් පමන උසට ගල්වැටි දමා ගොඩ කර තිබේ.අනෙක් පසත් පොලොව යටට අඩියක් වය්හ් කැපිය නොහැකි .ඉදිරි පස නිවසෙ අඩි 10ක් පොඩි වහලය ගසා ඇති අතර එය ඉවත් කොට ස්ල්බ් එකක් දමා ඉහලින් කාමර ගැනීම සුදුසුද පහදා දෙන්න ඔබට පින්
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ඔව් එහෙම කරන්න එය ඉතා හොඳයි
@dinushakalyani1084
@dinushakalyani1084 3 жыл бұрын
ගේට්ටුව බටහිර දිසාවට දැම්මම දොසක් නැද්ද .බුදු සරණයි
@crypto9246
@crypto9246 4 жыл бұрын
මහත්මයා තට්ටු දෙකේ නිවසක උඩ තට්ටුවේ වහලයේ ප්‍රධාන ලියක් යට තට්ටුවේ master bedroom ඇද ්‍ර උඩින් යාම ප්‍රශ්නයක්ද? Herath-Kandy
@elepathagemadhubhashini1893
@elepathagemadhubhashini1893 4 жыл бұрын
බොහොම ස්තුතියි. වැදගත් වැඩසටහනක්. මහත්මය වයඹ දිශාව නැතිනම් කුමක් කළ යුතුද?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
වයඹ දිසාව නැතිනම් කියලා කියලා කියන්නේ blind ද
@sashinimalsha9449
@sashinimalsha9449 4 жыл бұрын
Sir. මගේ මහත්තයා රට ඉන්නේ. අපේ ගෙදර බාගෙට හදලා මමයි බබාලා දෙන්නයි පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ. ගෙට ගෙවීදින්න මහත්තයා ඉන්නම ඕනෙද. බුදු සරණයි.
@chamaramadusanka2281
@chamaramadusanka2281 4 жыл бұрын
Hmm.math thaneyama enne
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
එහෙම ගැටලුවක් නැහැ ගැටලුවක් නෑ ඔබට පදිංචි විය හැකියි
@sashinimalsha9449
@sashinimalsha9449 4 жыл бұрын
ස්තුතියි. Sir
@shaniihalage2348
@shaniihalage2348 4 жыл бұрын
බුදු පහන thiyena thana podi bo පැළයක් තැබීම hoda nedda.ikkmanin පිළිතුරක් ලබා denna.thank you 🙏🙏🙏
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
පොඩි නං කමක් නෑ ලොකු වෙන එක තමයි ප්‍රශ්නේ
@yamunadissanayaka1492
@yamunadissanayaka1492 3 жыл бұрын
Thank for your ideas
@maleeko4875
@maleeko4875 4 жыл бұрын
මගේ ගෙදර මාස්ටර් බෙඩ් රූම් එක ගිනිකොණට තියෙන්නේ තියෙන්නේ, මට මොකද මේකට කරන්න පුලුවන්, ඉක්මනින් උත්තයක් දෙන්න පුලුවන්ද ? ඔබ දෙපලට ගොඩක් පිං.
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
නිවැරදි දිසා ගණනය කිරීමකින් පසු මෙය තීරණය කළ යුතුය මේ සඳහා වීඩියෝවක් ඇත
@shobhaobeysekara
@shobhaobeysekara Ай бұрын
මේ අය කීයන දේවල් අහපුවම පිස්සු හැදෙනවා ඕයි
@kadiyakadiya
@kadiyakadiya 4 жыл бұрын
දකුණු පැත්තේ පාර ඇති ඉඩමක නිවස සැදීමේදි උතුරින් ඉඩ තැබිය යුතුය ද. දැනට ඇති නිවසක උතුරින් ඇති කොටස් කඩ ඉඩ ලබා ගත යුතු ද ?
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
ප්‍රශ්නය පැහැදිලි නැත
@ayeshawijewantha3224
@ayeshawijewantha3224 4 жыл бұрын
Budu saranai! Niwasaka mudun biththi ganana keeyak wiya uthuda?ape niwase uda thattuwe mudun biththi dekakuth pahala mudun biththi dekakuth athi athara ein ek mudun biththiyaka bhagayak pamanak bithithya ussa athi.ithiri bhagayata slab kotasak pawathi.meya dosa sagagathda?pilithurak labadenna
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
වහලයේ ඩිසයින් එක අනුව එය තීරණය වේ ඒ සඳහා ගණනක් නැත
@priyanthidesilva4204
@priyanthidesilva4204 4 жыл бұрын
Mhttaya mama iye katha kala ape gadara balawa ganna anna kiyala mamath kaling mage hita dunu kara gana hitiya ath dan me gadara mama godak watila inne ane manda udawu karanna jasu phitay budusaranay
@jgodakandaarachchi4975
@jgodakandaarachchi4975 4 жыл бұрын
මේ සඳහා පිළිතුරු වී වීඩියෝ වල ඇත සොයා ගන්න බැරි වුනහොත් කතා කරන්න
@muththusamypalakrishnan7107
@muththusamypalakrishnan7107 Жыл бұрын
නෙළුම් මල් මිදුලෙ නෑගෙනහිර දීශාවෙ පෝච්චි වල තැබීම හොද නැතිද?
@fksnngfksnngmkfksm7966
@fksnngfksnngmkfksm7966 Жыл бұрын
gettuwa basnahira dishawata dammata kamak nadda.pradana dora patthatama kussiye dorath watunata kamak nadda.oba thumage pahadili kirim apita godak watinawa
@damayanthiperera7358
@damayanthiperera7358 2 жыл бұрын
නිවසෙහි උතුරු දිශාවේ මුදුන් යට ලීය යට නානකාමරය පිහිටා තිබේ. එය අසුභ ද?
Ape Gedara Part 11 - Questions and Answers
19:04
Vaastu lk
Рет қаралды 213 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН