ඉල්ලන සියල්ල ලැබෙන පිණිස || විශේෂ යාච්ඤාව 🙏 || Pastor Duleep Chathuranga

  Рет қаралды 171,276

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

🔴 • Video
• ඔබ ණය බරින් මිරිකී සිට...
සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව
ඔබත් මෙම යාච්ඤාව අසා දෙවියන්වහන්සේ ගේ බලය තුළ ශක්තිමත්වන වන්න. තවත් කෙනෙකුට ආශිර්වාදය ක් වෙන පිණිස share කරන්න.ජේසු පිහිටයි
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #yachna #yachnawayanu
#jesus #trending #2023
#biblestudy #sinhalabiblestudy #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #sinhalabiblewordswallpapers

Пікірлер: 1 000
@shihanakila1305
@shihanakila1305 5 күн бұрын
Mamath buddugame mama jesusamidanan visswasa karanawa.mage podi putha ekke enna naraka yaluwan gen ath karala dennamage putha araksa karala denna samidanani.mage puthala dennath සමගිය wedidiunu kara denna.oundennage anagathaya duunu karala denna samani aman aman aman
@DimuthuSrimal-dq8fp
@DimuthuSrimal-dq8fp 22 күн бұрын
මමත් බුද්ද අගමේ මාටත් ජෙසුස් පියනන් විස්වාසයි❤❤❤
@nethuwijewardana9347
@nethuwijewardana9347 14 күн бұрын
Me too
@SimaM-x8h
@SimaM-x8h 14 күн бұрын
මමත් ජෙසුස් වහන්සෙ ගෙන් ඉල්ලපු දෙ ඉස්ටවෙන්න ඔන අා මෙන් ජෙසු පිහිටයි
@chathugamage5498
@chathugamage5498 2 ай бұрын
මං ඉල්ලනවිට ජේසුස් වහන්සේ මට ලබාදෙනබව අත්දැකීමෙන්ම විශ්වාස කරනවා මමත් බුද්දාගමේ කෙනෙක්.
@SingamkuttiAchchigedon
@SingamkuttiAchchigedon 6 ай бұрын
මමත් බුද්දාගමේ මම ජේසුස් වහන්සේ කෙරෙහි විස්වාස කරනවා
@SSam-md4eu
@SSam-md4eu 6 ай бұрын
Mamath eseemay. A meen.🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺
@RamyaKahangama
@RamyaKahangama 6 ай бұрын
Same to me
@nirmalaegodawatta7132
@nirmalaegodawatta7132 5 ай бұрын
1:12
@-Thuruni1998
@-Thuruni1998 5 ай бұрын
Mmth
@geethsandakumari4893
@geethsandakumari4893 4 ай бұрын
Math❤️❤️❤️❤️
@wasanadil7439
@wasanadil7439 8 ай бұрын
මම බෞද්ධ.ඒ උනත් මම ජේසුස් වහන්සේ විශ්වාස කරනවා.
@chanukachamathkara9347
@chanukachamathkara9347 5 ай бұрын
@harshikasilva1545
@harshikasilva1545 23 күн бұрын
Mama palli gihin na mata palli yekata yanna labewa mage manesa suwepath wewa❤❤❤❤ Amen
@KantiH-ck3fo
@KantiH-ck3fo 6 күн бұрын
දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakmalPerera-hl2no
@LakmalPerera-hl2no 3 ай бұрын
මම බෞද්ධ මමත් ජේසුස් වහන්සේ විශ්වාස කරනවා ❤❤
@inducooray7846
@inducooray7846 10 ай бұрын
Amen amen sthuthei mage devi piyanaane
@KumariKumari-bs3xe
@KumariKumari-bs3xe 3 ай бұрын
මම බුද්ධාගම ඒත් ජේසුස් වහන්සේ විශ්වාසයි
@asankapradeep6805
@asankapradeep6805 9 ай бұрын
Mage jesuge pihiten mage hema balaporoththuwakma ituwi ikmanin lankawta yanna lebewa ma hata mudal lebi ikmanin lankawta yanna lebewa mage jesuni ma hata mudal lebi ikmanin lankawta yanna lebewa mage jesuni
@SuneethaPedige
@SuneethaPedige Ай бұрын
මම හදවතින් ම ඔබව ව්ස්වාස කරමි මම බුද්ධ හගමේ කෙනෙක් ඒත්.මම මට ව්ස්වාසයි ජේසුස් වහන්සේ ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ haleluya 💗
@dammikaedirisinghe4934
@dammikaedirisinghe4934 3 ай бұрын
මම බුද්දාගමේ ඒත් ජේසුස් වහන්සේ පිහිට මට ලැබේවි යැයි ලොකු විස්වාසයක් මගේ සිතේ ඇත ආමේන් 🙏🙏🙏 ශාන්ත අන්තෝනි මුනිදුනි ඔබගේ පිහිට ලැබේවා
@NirmalNirmal-yq7uq
@NirmalNirmal-yq7uq 7 ай бұрын
Ane jesune mage hemap balaporthwakma ista wewa 🙏🙏🙏
@umashaprebodani1521
@umashaprebodani1521 4 ай бұрын
මමත් බුද්දාගමේ එත් මම ජේසුස් වහන්සේව කෙරෙහි ගොඩක් විස්වාස කරනවා
@sujaniathurugiriathurugiri9766
@sujaniathurugiriathurugiri9766 3 ай бұрын
Amen Amen 🙏 ❤❤❤Jesupihitai paster good morning
@K.MchandrawathieChandrawathie
@K.MchandrawathieChandrawathie Ай бұрын
Piyanani mn buddagame Eth mn obathumagen pihita Ella sitinawa Mata mage edama vikunaganna lebewa
@gayanisudarshika1780
@gayanisudarshika1780 8 ай бұрын
ane jesune obawahanse dakinawa ape duka jesune ape prashna wisadala danna mage jesune
@SanjihansikaJayarathna
@SanjihansikaJayarathna Ай бұрын
මම බුද්දාගම එත් මට ජේසුස් වහන්සේ විශ්වාසයි
@SunandaniRakwana
@SunandaniRakwana 23 күн бұрын
මම බෞද්ධ.ජෙසුස්.වහන්සෙ.අදහනවා.විශ්වාශ.කරනවා.
@PasindiDilmini
@PasindiDilmini 3 ай бұрын
මමත් බුද්ධාගමේ. මමත් විශ්වාස කරනවා ජේසුස් වහන්සේ මට පිහිටවෙනවා කියලා. ඔබ වහන්සේ මටත් සැමියාටත් දරුවන් දෙදෙනාටත් ආශිර්වාද කරන්න ආමෙන්...ආර්ථිකය දියුණු කරන්න කියලා ආශිර්වාද කරන්න පියතුමනි.....❤❤🙏🙏🙏
@anojadilrukshi1564
@anojadilrukshi1564 3 ай бұрын
Amen❤
@SewwandiHarshani-uq6wo
@SewwandiHarshani-uq6wo 3 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ආදරය කරන කෙනා කලින් හිටියා වගේම මාත් එක්ක ඉන්න කියලා ආශීර්වාද කරන්න පියාණනි 🙏🙏
@SubaniDilrukshi-o1g
@SubaniDilrukshi-o1g 6 ай бұрын
Piyanani mage mahaththayata rakiyawak laba denna amen
@chamodijayamali
@chamodijayamali Ай бұрын
මං බෞද්ධ ඒත් මං ගොඩාක් ජෙසුස් වහන්සේ! විශ්වාස.කරනවා මට විශ්වාසයි ජෙසුස් වහන්සේ තවමත් ජිවමානයි කියලා අනෙ ජෙසුස් වහන්සේ 😢😢😢 මගේ යළුවෙලා ඉන්න කෙනාට සුව කරන්න බෑ කියන රොගයක් තියෙනවා එයා ක්‍රිස්තියානි අනෙ ජෙසුනෙ මට උදව් කරන්න මට විශ්වාසයි කාටවත් සුව කරන්න බෑ කිද්දී ම මට විශ්වාසයි ඔහුව සුව වෙනවා කියලා අනේ මට උදව් කරන්න ජෙසුනෙ අමෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@EverestaFernando
@EverestaFernando 2 ай бұрын
ස්තුති වේවා ස්වාමීනි ප්‍රශංසාවේවා ස්වාමීනි මහිමය වේවා ස්වාමීනි ආලේලුයියා ආලේලුයියා ආලේලුයියා!🙏🙏🙏🙏
@damayanthifernando3849
@damayanthifernando3849 6 күн бұрын
I am a Buddhist. but I believe in jesus.jesus showed me miracles. you are my god loving God ❤
@Chana-x1b
@Chana-x1b 4 ай бұрын
මම බුද්ධාගමේ.මම ආසයි පල්ලි යන්න.අනේ ඡේසුනි මට මගේ ප්‍රශ්න ටික විසදගෙන මගේ දරු දෙන්නත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න පිහිට ලබා දෙන්න.
@AjithPeiris-ug3lm
@AjithPeiris-ug3lm 3 ай бұрын
Viswasayen adahanna.aniwaryen pihita lebenawa.
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Amen 💗 amen 💓 amen 💓 haleluya ❤ haleluya ❤ haleluya 💗 piyaneni ❤ haleluya ❤
@HasiniWasana-iu1dy
@HasiniWasana-iu1dy 2 ай бұрын
ජේසුස් වහන්නෙ ඉල්ලන හැමදේම දෙනවා.මේ ඇත්තමයි .මම ගොඩක් ගරැ කරනවා .ස්තූති කරනවා මගේ ජේසුට..ආමේන්!ආමේන්!ආමේන්! විශ්වාස කරන්න ජේසුස් වහන්සේව 🥺❤🙏
@slmobile7475
@slmobile7475 6 ай бұрын
Jesu ge pihiten mage paulata asirwada karanna jesuni amen amen. amen,🎉🎉🎉🎉
@mangalmangalasangiwa
@mangalmangalasangiwa 5 ай бұрын
මම බුද්දාාගමේ එත්මං පල්ලි යන්න ආසායි ජේසුස් වහන්සේ ගේන් මම මගේආදරය ලබා දෙන්න
@priyankadissanayaka4446
@priyankadissanayaka4446 9 ай бұрын
Piyanani..mage..hisa..mudune..sita..depatula .dakwA..ati..siyaluma..let.. roga..suwa..kara..denu..menavi...piyanani..amen...amen..amen...
@SewwandiHarshani-uq6wo
@SewwandiHarshani-uq6wo 3 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් මන් ඉල්ලන දේ මට ලබා දෙනවට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි මගේ පියාණනි 🙏🙏
@depikadepika6077
@depikadepika6077 10 ай бұрын
Mage loku aiyata ikman suwaya labewa jesus wansege namayen amen 🙏🙏
@AmandiMaldeniya
@AmandiMaldeniya 2 ай бұрын
❤❤❤man bauddayek.bududahama wagema Jesus wahanseda man sathyak kiya piligannawa❤❤❤❤
@user-qz4by4ho9g
@user-qz4by4ho9g 3 ай бұрын
Adara jesus ape athim wecha hama wardatama samawa dila apeta sathuta uruma karla dena parahana wesadala dena amen
@sujanimangala
@sujanimangala 2 ай бұрын
Prasnsa wewa piyaneni mage wachnayata ahun kan denawata ❤❤ ❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Piyaneni ❤ magey ❤ puthate ❤ videse ❤ rakiyawete ❤ yanne ❤ obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ haleluya ❤
@keshanisewwandi9875
@keshanisewwandi9875 4 ай бұрын
දෙවියනේ මමත් බෞද්ධ යෙක් ඒත් ඔබව විස්වාසයි මම ඉල්ලන්නේ පියානනී මගේ මහත්තයාගේ අරක්කු බීම නවත්වලා දෙන්න දෙවියනේ මමයි මගේ දරුවන්ටයි පිහිටක් වෙන්න දෙවියනේ
@chanakadilshan-gg6tj
@chanakadilshan-gg6tj 4 ай бұрын
@SunilSenarathna-cu9dn
@SunilSenarathna-cu9dn 2 ай бұрын
මගෙ ජෙසු වහන්සේ මට විශ්වාස යි
@SaumyaPrabodani-p5s
@SaumyaPrabodani-p5s 4 ай бұрын
දෙවි පියානනි දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්න මට ආශිර්වාද කල මැනව ආමෙන්🤲🤲❤️❤️🙏🙏
@Sajeewamadusanka-hu6fu
@Sajeewamadusanka-hu6fu 4 ай бұрын
😘😊
@Hrsewwandi
@Hrsewwandi 19 күн бұрын
Jesus vahansege nama yen mage nivase ethire vada tika kara ganimata oba vahansege pihita laba denna jesuni mage piyage math pan panaya kirima ikmanin nathara kara denna deva piyaneni amen❤❤
@nisalikumari4685
@nisalikumari4685 9 ай бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර කරගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා මගේ පවුලේ සාමය සතුට ලැබෙිිවා ජේසු පිහිටයි
@shenedirisinghe
@shenedirisinghe 9 ай бұрын
@Ajith-eb2rq
@Ajith-eb2rq 8 ай бұрын
jesu wansega pihiten mage siyalu amarukam duruwenna ona
@bandararathnayake4289
@bandararathnayake4289 7 ай бұрын
jasu thumiya namanm mata ahima wsnna yana kada rakiyawa hata idamma mata labawa
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Magey ❤ jausus ❤ piyaneni 💗 obewahansey ❤ apete ❤ udukerenne ❤ piyaneni ❤ haleluya 💗
@user-up2mc1gf4v
@user-up2mc1gf4v 6 ай бұрын
,,
@MalkanthiNew-m8l
@MalkanthiNew-m8l 10 ай бұрын
Amen amen mage nivasata viduliya ganna oba vahanse asirvada karanna haleliya haleliya
@NilanthiMendis
@NilanthiMendis 2 ай бұрын
ජෙසුනි මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටුකර දෙන්න ජෙසුනි
@ThamaliSurangi
@ThamaliSurangi 6 ай бұрын
Dewipiyanani oba wehansege pihiten mata lebenna inna daruwa nirogi kisima adupaduwak nethi mama balaporoththu wena daruwama mata laba duna menawa amen....
@FatimaFatima-yg1zm
@FatimaFatima-yg1zm 4 ай бұрын
මම බුද්දාගමේ මෙ ලගදි ජෙසුස්වහසෙගේ පාස්ට පිනිසගේ සබාවට බැදුනා ආමෙන් ✝️ මන් ඉල්ලන ඔක්කොම දෙනවා මාගේ ජෙසු තාත්තා ආමෙන් ✝️ හාලෙලුයියා
@PushpaIrangi-ep6ob
@PushpaIrangi-ep6ob 4 ай бұрын
,🥺✝️
@dammikajeewani189
@dammikajeewani189 3 ай бұрын
Thank faster god bless you ❤
@dammikajeewani189
@dammikajeewani189 3 ай бұрын
Thank jesus iove you jesus you my father 🙏🙏🙏👍
@RamyaKahangama
@RamyaKahangama 3 ай бұрын
ජේසුනී මම වෙනුවෙන් යාච්නා කරන්න ආමේන් ජේසූ
@user-tl6kl5lz5s
@user-tl6kl5lz5s 3 ай бұрын
ජේසුනේ මගේ රුමේනියා විදේශ ගමන ඉක්මනින් සාර්ථක කර දෙන්න...ආමෙන්🙏🙏🙏 ජේසු .
@Shelton-ob4rq
@Shelton-ob4rq 3 ай бұрын
Amen
@Shelton-ob4rq
@Shelton-ob4rq 3 ай бұрын
Viwasayen enna sahodaraya❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Piyaneni 💗 obewahansey ❤ apiwe ❤ nayebarin ❤ nidehas ❤ keranne ❤ piyaneni 💗 haleluya ❤
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or 8 ай бұрын
2024 අද පලවෙනිදා ඔබගේ යැදුම් අසා ඒ මොහොතේම මා ආර්ථිකව සපලවත් උනා.මට ඒ මොහොතේම මුදල් ලැබුනා.දෙවියනවහන්සේටත් පාස්ටර් ඔබටත් ස්තූතිය් 🙏
@SagarikaUdayangani-d1r
@SagarikaUdayangani-d1r 7 ай бұрын
ජෙසුස් වහන්සේ ගෙ නාමයෙන් මගේ දරුවන් දෙදෙනා ගෙ සෙම් රෝග සුව වේවා.සහ අපට නිවසක් තනා ගන්න මගේ ඉඩමේ මගේ semiya gee hitha wenas kara denna mage jesuni.. amen amen
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Obe wahansey te sthuthiwewa. Amen 💗 amen 💗 amen 💓 haleluya 💗 haleluya 💗 piyaneni 💗 haleluya 💗
@user-pw2ij2rq1n
@user-pw2ij2rq1n 6 ай бұрын
ජෙසුනි මගෙ මහත්තයාගේ බිමත් කමින් ඔහුව නිදහස් කරලා දෙන්න ස්වමිනි.මගෙ පවුල ආශිර්වාද කරන්න ජෙසුනි.ආමේන්.ආමෙන්.🙏🙏🙏
@SamanthiHerath-y5v
@SamanthiHerath-y5v 5 ай бұрын
නිරෝගී දරුවෙක් මගෙන් කුසට pam ලැබේවා !
@dilinidias-m2k
@dilinidias-m2k 3 ай бұрын
මම බුද්දාගමේ ඒත් මම යේසුස් වහන්සේට ගොඩාක් ගරු කරනවා
@iduwarakaushalya9262
@iduwarakaushalya9262 2 ай бұрын
ජේසූ පිහිටයි🙏🙏
@OshiSasa-e1e
@OshiSasa-e1e 2 ай бұрын
Mth බුද්ධාගම ජේසුස් මට උදව් කරනවා මට විස්වාසයි ❤️
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 8 ай бұрын
Suwamini 💓 mame de magey daruwan arthikewe manesikewe saririkewe sartheke wenne udau keranne suwamini 💓💓 amen 💗💗 amen 💗💗 amen 💓💓 amen 💓 haleluya 💗 suwamini
@ShashiDrsilva
@ShashiDrsilva 7 ай бұрын
අතේ සත පහක් නැ මට ආශිර්වාද කරන්න ජෙසුස් වහන්සේ 😢
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 6 ай бұрын
Magey ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ piyaneni 💗 haleluya ❤ haleluya 💗❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ haleluya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashadulanjali-qb1ze
@ashadulanjali-qb1ze 3 ай бұрын
මගේ ජේසුනි ජේසුගේ නාමයෙන් දෙව්පියානන්ගෙ ආශිර්වාද මාහට නිදහස් කර මැනවි. කුවේට් රටේ සේවය කරන මා හට කරුනාවන්ත හොද මැඩම්ලා සර්ලා ඉන්න හොද නිවසක සේවයකිරිමට සුදුසු වාතවරනය සකසා දෙන්න. මානසික ,කායික ශාරීරික නිදහස ඇතුව වැඩ කරන්න පුළුවන් නිවසක් ලබාදෙන්න. මාගෙ දෙව්පියානනි මා හට ඔබ වහන්සේගෙ කරුනාව ආදරය නිදහස් කරනු මැනවි 🙏
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 8 ай бұрын
Suwamini 💓💓💗 haleluya 💗 suwamini magey daruwangey sithum pathum sartheke wenne udau keranne suwamini 💓 amen 💓 amen 💗 amen 💗💗 amen 💓 haleluya 💗 haleluya 💗 suwamini
@udeshikaprabodani52
@udeshikaprabodani52 5 ай бұрын
ආදර පියාණනි මගේ මහත්තයාට ඉක්මන් සුවය ලබා දුන මැනව... ආමේන්....
@user-je2oc2qy9e
@user-je2oc2qy9e 10 ай бұрын
ජෙසුස් වහන්සයනි මට මානසික සුවය දෙන්න
@menikeugd441
@menikeugd441 10 ай бұрын
Mage.nayasiyalla.gewaganne.mata.labewa.jesuni
@ShashiDrsilva
@ShashiDrsilva 7 ай бұрын
අතේ සත පහක් නැ මට ආශිර්වාද කරන්න ජෙසුස් වහන්සේ 😢මගෙ අම්මා තාත්තා නිරොගිව සිටින්න දෙවිතුමනී
@SanduniRandeniya
@SanduniRandeniya 5 ай бұрын
Ane mamath budhagame mama th jesus wahanse wiswasa karanawa asanipen enna mage daruwawa suwa karala denna jusuni amen
@asha117
@asha117 5 ай бұрын
මම බුද්දාගමේ ඒත් ජේසුස් වහන්සේ මට පිහිට වෙනවා ✝️🙏🙏🙏 මං මට විශ්වාසයි
@chandaraipiyasena3903
@chandaraipiyasena3903 8 ай бұрын
Hama .gatuuluvkma.jevethayata aena pahveva..amen 🙏🙏🙏🙏🙏🙏🙏
@chapanilmini239
@chapanilmini239 10 ай бұрын
මගේ අවශ්‍යතා ඉටු කරන්න ජේසුනි..... ❤️🙏amen ❤️🙏
@shali5143
@shali5143 3 ай бұрын
Sthuthi jesune ada dawasa mage pawle aya samagiyen inna pihita wenna
@user-je2oc2qy9e
@user-je2oc2qy9e 10 ай бұрын
ජෙසුස් වහන්ස මට මනසික සුවය ගෙන දෙන්න 🙏
@nilashneo
@nilashneo 7 ай бұрын
Amen🙏
@GAMING_TD_YT
@GAMING_TD_YT 7 ай бұрын
ආමේන්
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Amen 💗 amen 💗 amen 💓 haleluya ❤ haleluya ❤ piyaneni ❤ haleluya 💗
@AnushaRattnamalala
@AnushaRattnamalala 2 ай бұрын
Mata mage mahattayage rikiyawak lenna one jesuni
@sewwandisethara
@sewwandisethara 10 ай бұрын
අබ්බා පියානනි ඔබවහන්සේට ස්තුති ප්‍රසන්ශා වේවා ....
@SurekaDilhani-zq1ft
@SurekaDilhani-zq1ft 3 ай бұрын
Mata udaw karanna jesus wahanse..aaamen ...aaamen ...aaamen .mage waruna aiya mage waruna aiyge adare senehass laba denna jesus wahansege namen mata pihita wenna sthuthi
@shanikaperera1450
@shanikaperera1450 10 ай бұрын
Mage aiyata suwaya Lab duna man wa amen 💖🙏💖🙏 amen 🙏 amen 🙏 amen 💖🙏
@YashadMadushan
@YashadMadushan 9 ай бұрын
Mage mahaththayage abbahi jiwithen ohuwa galawanna piyaneni amen amen
@Wimala-p3d
@Wimala-p3d 10 ай бұрын
යේසු නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ බලපොරෝතු ඉෂ්ට කරදෙන්න යේසු නේ ආමෙන්
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 6 ай бұрын
Magey ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ made ❤ magey ❤ daruwande ❤ nayebarin ❤ nidehas ❤ keranne ❤
@ShamudraMalsha
@ShamudraMalsha 4 ай бұрын
මා ආදර ජෙසුනි මා දැඩි සිත් තැවුලෙන් පෙලෙනවද මා හට තිබෙන ප්‍රස්නවලට විසදුම ඔබ වහන්සේගෙන් ලබා දුන මැනවි ජේසුනි ආමෙන් ❤️🥺
@Shelton-ob4rq
@Shelton-ob4rq 3 ай бұрын
Amen
@SangeethnipunaSangeeth-zt4lh
@SangeethnipunaSangeeth-zt4lh 10 ай бұрын
Mage jeevithe obavahanse baraganna sovameenee
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 10 ай бұрын
Amen, halealuya,jeasu jeewamaanai,,thank you so much Jesus, praise the Lord Jesus, thank father.💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@MaheeShan
@MaheeShan 8 ай бұрын
Mage piyanani mata thiyena mudal parsnayak wisadavganimata mata pihitai wenu manawi haleluya amen 🙏🙏🙏
@sudarmaherath786
@sudarmaherath786 10 ай бұрын
Daviyan wahanseta sthuthi wewa sthuthi wewa sthuthi wewa❤❤❤ amen !!! Amen!!! Amen !!! ❤❤❤
@chaturikaskadar3395
@chaturikaskadar3395 10 ай бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏 ස්තුතියි පියානනි මට පිහිට වන නිසා
@dinejaya7836
@dinejaya7836 9 ай бұрын
Yesuge namayen mage viyapara sarthaka wewa yesuge namayen mata e sadaha karunawa lebewa.me mohotea mage arthikaya yahapath wewa.aramen.
@jasinthasilva6288
@jasinthasilva6288 10 ай бұрын
Amen Amen stuti piyanani prasansa wewa 🙏🙏🙏🙏
@kalyanicool3530
@kalyanicool3530 29 күн бұрын
Mama.buddhagama.matamage.duyaniya.ekka.kata.karanna.labewa.jesu.pihitai
@NayanaKumari-f9e
@NayanaKumari-f9e 6 ай бұрын
මගේ පුතාගේ රුමේනියානු රටට යන්න සියලු දේ කරලා තියෙන්නේ ජේසූ තාත්තේ පුතාට ඉක්මනින් යන්න පිහිට වෙන්න ජේසුනී ආමේන්
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 7 ай бұрын
Piyaneni ❤ adedawe se ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa mahimeye wewa ❤ namaskarekerenewa ❤ gaureyewewa ❤ piyaneni ❤ haleluya ❤
@VijesundaraVijesundara-j3t
@VijesundaraVijesundara-j3t 7 ай бұрын
ජේසුනි ඔබවහන්සේගේ නාමයෙන් සියලු ප්‍රශ්න වලින් මා නිදහස් වේවා ආමේන් ආමේන් ආලේලුයියා
@menadi9346
@menadi9346 7 ай бұрын
Ape thaththage hitha api hathara denata adaraya karunava dakvana vidiyata hitha venas karala denna mage piyanani api hithana gana dana vidiyata hitha venas karala denna mage piyanani amen haleluya❤
@thejaniweerakoon3185
@thejaniweerakoon3185 10 ай бұрын
දෙවියන් වහන්සේට අසිර්වාදය නිරතුරු හිමිවේවා 🙏🏿
@lasanthapriyankara998
@lasanthapriyankara998 8 ай бұрын
Mage swami u jesus kristhus wahanseta sthuthiyath gaurawayath prashansawath wewa..AMEN AMEN AMEN..
@eshanthijayawardena9397
@eshanthijayawardena9397 10 ай бұрын
Amen
@Yenukabole
@Yenukabole 9 ай бұрын
Amena❤
@සුජීවා-ෂ9ෆ
@සුජීවා-ෂ9ෆ 10 ай бұрын
ආදර ජේසුනේ ... මාගේ සිතේ බලාපොරොත්තු ඉටු කර දුන මැනව!! ඔබේ උතුම් වූ නාමයෙන් 🙏 ❤️ 🙏
@dinukadilhani7972
@dinukadilhani7972 5 ай бұрын
Me yaknawa karunukotagena mage balapororhthuwa ista wewa amen
@Pawani537
@Pawani537 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම බුද්ධාගමේ මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහනවා මගේ මහත්තයා හදිසියේ හර්දයාභාදයකින් නැතිවුනා.මම සහ දරුවා අසරන උනා හිටිය ගමන් මට ගොඩාක් ආදරේ කරන කෙනෙක් නැතිවූනාම දරාගන්න අමාරු යි මට ඒ පාලූව තනිකම යන්න රැකියා කරන්න හිතනවා මම ඉල්ලන්නේ මට ගෙදර ඉදගෙන කරන්න පුලූවන් රැකියාවක් මේ ක කවුරු හරි දනිනවානම් සොයා දෙන්න මම ආසයි යූටියුබ් චෑනල් එකක් පටන් ගන්න ඒකට උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට ලියන්න ජීවිතය එපාවෙලා ඉන්න මොහොතක ජේසුස් වහන්සේගේ පිලිසරණ සොයා ආවා මට උදව් කරන්න ඔබ සැමට ජේසු පිහිටයි
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
විශාල හාස්කම් ලබන්න || 2024 || Trending
19:52
යාච්ඤාව
Рет қаралды 24 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3 МЛН