නිවස භූමිය ආරක්ෂා වීමට බලගතු යාච්ඤාව 🙏 || Powerful Prayer

  Рет қаралды 148,496

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

Пікірлер: 475
@nishanthibandara6058
@nishanthibandara6058 3 ай бұрын
Pastor ඔබතුමාගේ යාඥාවල් ඉතාම වටිනවා මෙය ගෙදට දැමිමාම පුදුම සැනසිමක් සතුටක් තිබෙනවා මගේ ඇගේ තිබුන අමාරැකමි පහාවෙලා ගියා මම හඔතුමාගේ යාඥා සියල්ලම බලනවා පේසුස් වහාන්සෙට ස්තුතිවෙවා දෙවියන්වාසේගේ බලය මහිමය වෙවා Amen ❤🙏❤️🙏
@jayanthiperera3260
@jayanthiperera3260 2 ай бұрын
JIWAMANA JESUS WAHANSEGE NAMAYEN OBATA ASHIRWADA WEVA....JESU PIHITAI. 🙏🙏
@SiriyalathaSiriyalatha-z6m
@SiriyalathaSiriyalatha-z6m 5 күн бұрын
ජේසු පිහිටයි පාස්ටර් මගේ ජේසු ජීවමානයි ස්තුති වේවා ස්තුතියි මහිමය වේවා ගෞරව වේවා ස්තුති වේවා මගේ ජේසුට මගේ ජේසු ජීවමානයි ජීවමානයි
@KumariPinishiya
@KumariPinishiya 6 ай бұрын
මගෙ දරුවො දෙන්නට යහපතක් ලබාගන්න පිහිටවෙන්න ජේසුස් වහන්සේට ස්තුති ස්තුති
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 4 ай бұрын
ස්තුතියි ප්‍රසංසා වේවා ජේසු පිහිටයි 🙏🙏🙏
@Thushari-yu2oo
@Thushari-yu2oo 3 сағат бұрын
දයාබර දෙවි පියානෙනි ඔබ වහන්සේගේ ආශිර්වාදය නිසා ස්තූති සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුනාව නොඅඩුව ලැබේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් thank you pastor ❤
@NayomimanojaManoja
@NayomimanojaManoja 8 ай бұрын
❤Ameen ameen
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 9 ай бұрын
ආමින් ආමින් ආමින් දෙවියන්වහන්සේට ස්තුති වෙිවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@sriyanthilatha9268
@sriyanthilatha9268 8 ай бұрын
ආමෙන්, හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා, 🦅
@k.p.irangani6742
@k.p.irangani6742 8 ай бұрын
ANEN Thank you Jesus ❤ Thank you pastor ජේසු පිහිටයි.සුභ..දවසක්..වේවා❤
@duminda8079
@duminda8079 8 ай бұрын
ආමේන් ආමේන්.ස්තුතියි වේවා දේවයන් වහන්ස
@swarnafernando483
@swarnafernando483 8 ай бұрын
ආමෙන්. ආමෙන් යේසු. මාගෙ. නිවසේ..මේ අළුත් .වැඩ සාදන. සියල්ල. නිම. කර.ගන්න .පියාණනි. ආශිර්වාද. කරන්න. Amen..❤
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 8 ай бұрын
මගේ හැම බලාපොරොත්තු ඉස්ට කර දෙන්න ජෙසුනී ස්තුතියි ආමෙන් .හැමොටම ජෙසු පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන්
@meelanikg6186
@meelanikg6186 8 ай бұрын
ආමේන්.ඡේසුස්වහන්සදේවීපීයානනෙ.මගෙ.දරුවන්ටමට.මගෙ.මහත්තයාට.තීයෙන සුයලුමලෙඩ.දුක්දුරුවේවා කරනකීයන හීතන.දේ..ආරක්ෂාකරදෙන්න
@meelanikg6186
@meelanikg6186 8 ай бұрын
ඡේසුස්වහන්ස.මගෙ.පුතා.රටයන්න.ඉනීනෙ.දරුවට.ආශීර්වැද.කරන්න
@HappyAzaleaFlower-kh6ir
@HappyAzaleaFlower-kh6ir 8 ай бұрын
ජිවමාන❤❤ සර්ව බලධාරි දෙවියන්ට. ප්‍රසන්සෂා වේවා❤❤❤❤ ආමෙන් හලලුයියා ස්තුතියි
@PRoshan-x7x
@PRoshan-x7x 6 ай бұрын
දෙවියන් වහන්සේ ට මහිමය වේවා ආමේන් ජෙසු පිහිටයි පාස්ටර්
@priyankarupasgha
@priyankarupasgha 8 ай бұрын
පාස්ට ජේසු පිහිටයි දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා ආමෙන් හලෙලුයියා 🙏🏿🙏🏿🙏🏿
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 8 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා හාලෙල්ලුයා ස්තුතියි වේවා ජිවමාන ශුද්ධතුණි මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා පියාණනි ❤️‍🔥 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Tharidudulkshana
@Tharidudulkshana 4 ай бұрын
❤❤
@sagarikadodangoda3363
@sagarikadodangoda3363 8 ай бұрын
සමිදුනි ඔබගේ නාමයට ගෞරවය වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා ස්තුතියි වේවා ..🌟🌟
@gitadubai2138
@gitadubai2138 8 ай бұрын
ආමෙන් ❤ ජෙසූපිහිටයි ❤️❤️
@maalikwt5321
@maalikwt5321 8 ай бұрын
❤දෙවියන් වහන්සේට ස්තූති වේවා.නමස්කාර වේවාප්‍රශංසා වේවාඅමෙන්❤
@Nilukasutharshini
@Nilukasutharshini 2 ай бұрын
අදර ජේසුනි අපේ පවුලට අශිර්වාද කල මැනව
@kamalapadmaseeli
@kamalapadmaseeli 7 ай бұрын
ජීවමාන දෙවියන්වහන්සේට ප්‍රශන්සා වෙිවා හාලේලුය්යා
@yaracell2605
@yaracell2605 8 ай бұрын
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
@kaushineha8275
@kaushineha8275 8 ай бұрын
සර්වබලදාරී යෙසුස් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා ආමේන්
@SadamaliNisansal
@SadamaliNisansal 8 ай бұрын
මගේ නය බරින් මාව නිදහස් කරදෙන්න දෙවියන්ගේ පිහිට ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන් පේසු
@sharojakadirishan206
@sharojakadirishan206 7 ай бұрын
ආමේන් ආමේන් ආමේන් හල්ලේලුයා පියානණි ඔබවහන්සේට ගෙෘරවය වේවා මහිමය වේවා අබ්බා පියානණි 🙏🙏🙏🙏🙏🙏🙏
@PRoshan-x7x
@PRoshan-x7x 6 ай бұрын
ආමේන් දෙවියන් වහන්සේට මහිමහ වේවා ජෙසු පිහිටයි පාස්ටර්
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
ස්තුති වේවා සර්ව බලධාරී පියාණෙනි ඔබගේ නාමය උසස් කරනවා පියාණෙනි ස්තුති වේවා ආමෙන් 🤲🤲🤲
@AhinsaPriyangani
@AhinsaPriyangani 5 ай бұрын
ජෙසුනි මගෙ ගෙදර විකුණන ගන්ඩ ලෙබෙවා
@chandaniedias6573
@chandaniedias6573 8 ай бұрын
Mage පුතා rata ඉන්නවා දුවත් ආරක්ෂක කරන්න arseerwadaya කරන්න Amen
@jayanthiperera3260
@jayanthiperera3260 2 ай бұрын
JIWAMANA JESUS WAHANSEGE NAMAYEN MAGE CHARMA ROGAYA SUWAPATH WEVA.... STUTI WEVA PIYANANI....HALELUIYA, AMEN. 🙏🙏🙏
@akeshiduwaralihinikaduarac4843
@akeshiduwaralihinikaduarac4843 8 ай бұрын
මේ යාඥාව අද උදේ පාන්දර මට අසන්නට ලැබුණා මං බෞද්ධ කෙනෙක් මගේ හිතට දැනුනේ සනීපෙ සතුට මුලින්ම මේ දේශනාව කළ ස්වාමීන් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻 ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ජේසුනේ මගේ හිතට කියාගන්න බැරි සතුටක් දැනුනා. මං මේ යාඥාව හැමදාම මගේ ජේසුස් වහන්සේව මහා භක්තියෙන් පිළිගන්නවා ආමෙන් ජේසුනේ ආමෙන් දේශනයේ ආමෙන් ජේසුනේ ආමෙන් ජේසුනි, ආමෙන් ජේසු මේ ආමෙන් මේ දේශනා කළ ස්වාමීන් වහන්සේටත් මාගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🏻🙏🏻q🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hiruniisurika1380
@hiruniisurika1380 7 ай бұрын
ඔයාගෙ විශ්වාසය නිසා ඔයාගෙ සියලු ප්‍රර්ශන විසදෙයි...එන්න ජේසු වෙතට අපි ජේසු එක්ක ගමනක් යමු.. ජේසුපිහිටයි ඔයාට..
@NiroshaManel-u3f
@NiroshaManel-u3f 6 ай бұрын
Mage mahatthayage gayani nisansala samaga athi sambandaya nethi karala mage hithe athi peedanaya duru kara denna jesu thatte
@AMEkanayaka
@AMEkanayaka 6 ай бұрын
​@@hiruniisurika1380❤❤❤😊
@jeewanthaameera1655
@jeewanthaameera1655 6 ай бұрын
​❤
@KosalaUpendra
@KosalaUpendra 6 ай бұрын
Mm kisima agamkata nigraha krnne na Mata notherenne dewiynta siylla kala hakinm Pasku dwase dewiyn wadinna apu ahinsaka minissuwnwa Maren nathiwa beragnna bari une ay Pahadala denna
@shanikaperera1450
@shanikaperera1450 7 ай бұрын
Jaeesu mage Paul Arkansas Kara duna manwa tawda mage laeda roga suwa Kara duna manwa mage put wat duwwt put wat araksa kala manawa amen ❤❤❤❤
@HansikaDedunu-e8y
@HansikaDedunu-e8y 8 ай бұрын
Mage jasuni mage hita tula tibannau sema bAla porotuvakma istha karagena obavhansega asirvadayatula mage jivitaya diunuvan diunuvata yanna mata asirvada kala menava amen jasuu
@LalaniSilva-o3r
@LalaniSilva-o3r 8 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ජෙසු පියනනි ස්තුතියි පාස්ටර් ජෙසු පිහිටයි
@sriyanthilatha9268
@sriyanthilatha9268 8 ай бұрын
හාලෙලුයියා පියානනි. Obge දිව්‍ය මය අාසිර්වාදය ලැබෙන නිසා ස්තුතියි දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි පිහිටයි.
@kithsiriwijerathne3302
@kithsiriwijerathne3302 6 ай бұрын
Jesuni mage daruwo dennai mag mahathaytai kisima kardarayak nathuwa inna pihita asirwaday labadenna
@SupunLiyanage-sq4tu
@SupunLiyanage-sq4tu 8 ай бұрын
Amen🙏
@PrabodaaSadamli
@PrabodaaSadamli 7 ай бұрын
මගේ ගෙදර තියෙන හැම ප්‍රශ්නයක්ම නිරාවරනය කරලා පවුලට ආශිර්වාද කරන්න මගේ පියානනි
@SewwandiPriyadarshani-b8v
@SewwandiPriyadarshani-b8v 7 ай бұрын
🙏🙏🙏 ආමේන් ආමේන් මාගේ ණය බරෙන් නිදහස් වී මට ත් මාගේ දරුවාටත් යහපතක් ම වේවා ජේසු පිහිටයි🙏🙏🙏
@SadamaliNisansal
@SadamaliNisansal 8 ай бұрын
මගේ හැම බලාපොරොත්තු ඉෂ්ට කරදෙන්න පේසුනි ස්තුතිය මගේ පවුල් දියුණුව ලැබේවා ආමෙන් ආමෙන් පේසු පිහිටයි ලැබේවා මගේ පවුල් වෙනුවෙන් ආමෙන් පේසු
@JdjNsns-om5xv
@JdjNsns-om5xv 8 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් දේව ගති තුමනිජේසු ජේසු පිහිටයි ආශිර්වාද කරන්න ස්වාමීනි අපගේ සියලුම පවුලටම ආමෙන්
@yamunakumari8517
@yamunakumari8517 8 ай бұрын
ආමෙන් ආමෙන්
@GayashiLakshika
@GayashiLakshika 8 ай бұрын
ආමෙන් ජේසූනී මගේ දරු පැටියව ආරක්ශා කර දෙන්න මගේ දරුවගේ සියලුම ලෙඩ රෝග සුව කර දෙන්න ජේසු පියානනි මගේ දරුවට පිහිට වෙන්න🙏🌼
@chamiya_boy
@chamiya_boy Ай бұрын
අමේන් ජේසු පිහිටයි ස්තුතියි ජේසු තාත්තා ❤❤❤❤❤
@RoshaniGomez
@RoshaniGomez 8 ай бұрын
ස්තූතියි ප්‍රසංසා vawa God bless you 🙏
@srimaleefernando3381
@srimaleefernando3381 5 ай бұрын
මගේ සියළු ලෙඩ රෝග වලට සුවය ලැබේවා!!!
@EwonAkansha
@EwonAkansha 3 ай бұрын
Mage daru denna Jesus ta Barack 🙏 oun hara wanna jesus murandu with sanasima labewa amen 🙏 🙌 ❤️ 😊
@susanthagunawardana7572
@susanthagunawardana7572 6 ай бұрын
ආමෙන්
@MaheshikaMaduwanthi-m4m
@MaheshikaMaduwanthi-m4m 7 ай бұрын
Jesunimata asherwadakaranna
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 8 ай бұрын
Amen hallelujah thanks jesus for your wonderful blessings and wonderful message todays god bless you pastor love you jesus ❤❤❤❤❤❤❤❤
@priyankashyamalee9435
@priyankashyamalee9435 5 ай бұрын
අපගේ ණය ටික ටික ගෙවා ගන්න උදව් කරන්න දෙවි පියාණනි... ස්තූතියි... ස්තූතියි... ස්තූතියි... ආමේන්... හලෙලූයා...
@priyankashyamalee9435
@priyankashyamalee9435 5 ай бұрын
ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයට ගෞරව වේවා... මහිමය වේවා... ප්‍රශංසා වේවා... ස්තූතියි ... ස්තූතියි... ස්තූතියි... ආමේන්... හලෙලූයා...
@haneenhaneen8508
@haneenhaneen8508 7 ай бұрын
ස්වාමීනි, ඔබ වහන්සේට , මහිමය වේවා.
@chandaniedias6573
@chandaniedias6573 8 ай бұрын
නංගී ge පුතා රැකියාවක් කිරීමට kamathy නැත රස්සාවක් කිරීමට kamathy karaawanna Amen
@maam2357
@maam2357 6 ай бұрын
ජේසුස් වහන්සේ මන් බෞද්ධ කෙනෙක් මට එන්න එන්න ප්‍රශ්න කරදර එනවා මගේ පවුලට පිහිටක් වෙන්න ජේසුස් වහන්සේට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ආමෙන් ආමෙන්
@SujeewaDamayanthi-q5s
@SujeewaDamayanthi-q5s 8 ай бұрын
ජීවමාන ජේසුනේඔබවහන්සේගේනාමයෙන් මමඉල්ලා සිටින්නේමගේ හස්බන්ගේඊශ්‍රායලයට යන්නතේරිලයි ඉන්නේවීසා එක ඉක්මනින් එවන්නඅප උදෙසා යාඥා කළජේසුනේ ඔබට ස්තුති වේවාඅපගේ ප්‍රාර්ථනාවන් සපල කළආමෙන්❤
@ManelAmarsinha
@ManelAmarsinha 8 ай бұрын
ජෙසූනෙ අසෙලපූතාට ව්සා ලැබෙන්න ආසිර්වාද කළමැනව
@nirmalapamala7784
@nirmalapamala7784 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏
@RenukaJ.L
@RenukaJ.L 4 ай бұрын
මගේ දරුවන්ට තියෙන ප්‍රශ්න ඔලුවෙන් නිදහ්ස් කරදේවා අපි ගොඩක් ණය බරින් හිර වෙලා අපිට මේ ගෙදර ඉන්න හිතෙන්නේ නැති තරම් අපිට එපා වෙලා තියෙන්නේ අපිට කරකියා ගන්න දෙයක් නැහැ ජේසුස්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ආමේන් විදේශ් ගතවෙලා ඉන්න මගේ දුවට,බෑනටත් ඔබ ආශිර්වාදය ලැබේවා ආමේන් ආමේන් ආමේන්
@chandrasena4544
@chandrasena4544 7 ай бұрын
දෙවිදුනි මාගෙ නිවසේ සියලුදේ දුබලව තිබෙ මහට සහයවන්න පියානනි💐💐💐💐
@Vishaka-s8o
@Vishaka-s8o 8 ай бұрын
Rogiva setina malanige රෝගය සුව kara duna manava .Amen
@chandrikachandrika8157
@chandrikachandrika8157 6 ай бұрын
අප අතරෙ වැඩ වසන ජීවමාන උ සර්ව බලධාරී දෙවි පියානෙනි ..ඔබට ස්තුතියි .🙏ගෞරව ය ප්‍රසන්සා මහිමය නමස්කාර ය .ඔබට පමණක් ම වේවා🙏🙏🙏අමෙන් හාලෙලුයියා
@IsankaSadharuwan
@IsankaSadharuwan 6 ай бұрын
Man marana lan wela hitiya kenek deviyan wasanhe mata ashiwada kara man ben sathutin jiwath wenawa amen mage jesuni oba nithara mawath nage paulath araksa karanna .ashirwada karanna amen. 🙏🙏🙏🙏🙏🙏
@depikadepika6077
@depikadepika6077 9 ай бұрын
Mawath puthawath ආරක්ෂා kara දෙත්වා දෙවිඳුන්ට නමස්කාර වෙවා අපව සතුරන්ගෙන් ආරක්ෂා kara දෙත්වා amen 🙏🙏 isthuthi pastor jesu pihitai amen 🙏🙏 haleluya 🙏🙏🙏
@AshokaDisanayaka
@AshokaDisanayaka 8 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි මාගේ නය බරින් නිදහස් වේවා 😊
@udaninawoda2052
@udaninawoda2052 Ай бұрын
Mage samiya yahapat kara denna suwamini sura suduwen atkara tabanna suwamini mage pawla raka denna dewiyan wahanseta stuti wewa!!!
@LAKSHANI-e4k
@LAKSHANI-e4k 6 ай бұрын
මගේ පවුල අර්ථක තත්වයන් කඩා වැටී ඇත ඔබ වහන්සේට අපේ පවුල ආරක්ෂා කරන්න ජේසු වහන්සේ පිහිටයි ඉල්ලනවා ජේසුනී අපිට පිහිට වෙන්න ජේසුපී🙏🙏🙏
@MallikaKumari-y2y
@MallikaKumari-y2y 6 ай бұрын
ආමෙන් ආමෙන් හලලූයියා මාගේ පියාණන් වහන්සේට නමස්කාර වේවා ස්තුතියි ප්‍රශංසා කරමි පාස්ටර් ජෙසූපිහිටයි අපෙ පවූල ආරක්ෂා කර දෙන්න
@DayanaLa67
@DayanaLa67 8 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා පියාණෙනි ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලු වගා භූමි හා නිවාස භූමිය පියාණන් වහන්සගෙ ලෙවල බලයෙන් ආලෙප කරන්න ආශිර්වාද කරන්න ස්වාමීනි ස්තූතියි
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 8 ай бұрын
We praise to you Lord Jesus Christ and Thank you Lord Jesus for your loving and blessings Amen 🙏❤🙏❤🙏❤
@SumuduSumudulakshan
@SumuduSumudulakshan 2 ай бұрын
❤ ස්තුති ජේසුනේ
@nilukasadamali5024
@nilukasadamali5024 7 ай бұрын
Jewamana devidune mage puthata duwata obawahanse asirwada kala manwa jesune sthuthi wewa amen
@sriyanthilatha9268
@sriyanthilatha9268 8 ай бұрын
හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅
@suranjisuranji2326
@suranjisuranji2326 9 ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති මහිමය වේවා
@AruniWasana-g1z
@AruniWasana-g1z 8 ай бұрын
ආමේන් ❤❤❤ස්වාමීන් වහන්සේ ට ස්තූතියි❤❤❤
@DilsikaJude
@DilsikaJude 3 ай бұрын
ජෙසුනේ ඔබට අනික වාරයක් ස්තුති වේවා❤❤❤❤❤❤ආ මේ
@shouqalenzi8491
@shouqalenzi8491 6 ай бұрын
මාගේ ජේසුස් වහන්ස ජිවමානයි 🙏🙏🙏🙏🙏🙏🙏අාමෙන්
@NayumiFernando
@NayumiFernando 7 ай бұрын
Amen Thank god jesus Lord is Good Amen Thank you pastor god bless your and family
@HashithaMadushan
@HashithaMadushan 3 ай бұрын
Mage paw le සියලුම dena රැක dewa jesuni amen ❤❤😂😢😢😮😮😅 පියාණන් ❤❤❤❤මහිමය වේවා ❤
@piyaseelisilva3673
@piyaseelisilva3673 8 ай бұрын
දෙවියන් වහන්සේට නමස්කාර වේවා
@IroshanSenevirathna-wq4hq
@IroshanSenevirathna-wq4hq 3 ай бұрын
බ්‍රද පාස්ට්ට ජෙසූ පිහිටයි
@DineshaDinesha-d9g
@DineshaDinesha-d9g 8 ай бұрын
Mage niwasa araksha karanna piyanani .pawula araksha karanna piyanani .obahe wachana pamanak mage niwasa thula kriyathmaka karanna .oba wahanse thula idiriyathat ihalatath yanna ashirwada karanna piyanani ❤❤❤❤
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 8 ай бұрын
Amen, amen, amen, amen thank you Jesus, praise the Lord Jesus.amen.jeasu pihitai pastor.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙🙏🙏🙏🙏
@nilanthisubasinha854
@nilanthisubasinha854 7 ай бұрын
Amen haleluiya
@AnukiAnusara
@AnukiAnusara 8 ай бұрын
ආමෙන්🙏🙏
@IsharaHansamali-cc2vf
@IsharaHansamali-cc2vf 8 ай бұрын
Amen, amen,amen අපෙ නිවසට ආසිර්වාද කරන්න නිවස ආරක්ශා කරන මෙන් ඉල්ලා සිටිනවා
@ChathuraKelum-o3c
@ChathuraKelum-o3c 8 ай бұрын
Sarvabaladari jesus wahansege namayata peshansa vewa...mage leda roga suwa weva piyanani.amen
@ChandraSamanthi
@ChandraSamanthi 4 ай бұрын
අමෙන් අමෙන්🙏🙏🙏🙏🙏🙏
@soniapinto2709
@soniapinto2709 8 ай бұрын
Amen Aleluja Jesus. God Bless Pastor.
@kamalapadmaseeli
@kamalapadmaseeli 7 ай бұрын
ජීවමාන දෙවිපියාණෙනි ඔබවහන්සේට ස්තුති ප්‍රශන්සා වෙිවා හාලේලුය්යා හාලේලුය්යා
@MohMoh-jn7ic
@MohMoh-jn7ic 7 ай бұрын
චංදිම.ජනිත්.කුමාරට.ආෂිර්වාද.කරන්න.සියලුම.කරදර.දුරුවෙන්න.කියා.ජේසුනේ..ජේසුනේ..ජේසුනේ..ප්‍රරසන්සාවේවා
@sonyind6971
@sonyind6971 5 ай бұрын
අමෙින් අමෙින්
@ChandiNadisha
@ChandiNadisha 3 ай бұрын
අපේ පවුල ආරක්ෂා කරලා දෙන්න ජේසුනේ.🙏ඔබ වහන්සේට ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@hemamalichandrakanthi337
@hemamalichandrakanthi337 8 ай бұрын
Dewa gethi thumani mage puthage hiwakkara gathi nati wela hoda kikaru daruweku wenna ashirwada karann a..sajith piu.al puthage.nama
@sanathukumara7981
@sanathukumara7981 Ай бұрын
මට හාස්කම් දැක්වූ ස්වාමින් වහන්සේට ස්තොත්‍ර වේවා.. මහිමය වේවා.. ප්‍රශංසා වේවා.. ආලෙලුයා.. ❤🙏
@heshandenessha
@heshandenessha 8 ай бұрын
ස්තුතියි ස්තුතයි දෙවියන් වහන්සේගේ ගැලවිම මටලැබිල ඉවරයි ඔබටත් පාස්ට සියඑ දෙනාටත් ප්‍රිතිමත් දවසක් වේවා ජේසු පිහිටයි අමේන් අමේන් අලේලුයා අනේක වාරයක් ස්තුතියි පාස්ටඔබට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮
@binarydiposittlanka5312
@binarydiposittlanka5312 5 ай бұрын
mge mahathayage bimath kama nethi wewa
@nilukaann5757
@nilukaann5757 3 ай бұрын
Praise the Lord 🙏 God bless you pastor and your family 👪🙏
@yaracell2605
@yaracell2605 8 ай бұрын
ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
@pathminiweerathunga4782
@pathminiweerathunga4782 8 ай бұрын
ආමෙන් ජේසුස් වහන්ස
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 18 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 101 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,5 МЛН
නිවස ආරක්ශක යාච්ඤාව
26:03
Pastor Priyankara
Рет қаралды 137 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН