kodivina huniyam (කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න)

  Рет қаралды 601,449

Pastor Priyankara

Pastor Priyankara

Күн бұрын

කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න
ඔබත් කොඩිවින හූනියම් නිසා දුක් විදිනවා ද..මෙය අසන්න ..
ආගම් භෙද නැත..ඔබ මෙම යාතිකාව අසන විට ඔබට කලන්ත ගතියක් පැමින සිහිසුන් විය හැක ..නැතිනම් වමනය ගොස් ඇගට දී තිබෙන සූනියම් ඉවත් විය හැක..ඇගට විදුලි සැරයක් හෝ හිරි වැටීමක් විය හැක..මෙ සියල්ල සිදු වන්නේ අශුද්ද බල පැමක් ඇග තුල සිටින අයට පමනයි..
එම මොහොතෙම අපිට අමතා වැඩි විස්තර දැනගන්න0777853337 ..ආගම් භෙද නැ..

Пікірлер: 1 500
@Rani4933-b8u
@Rani4933-b8u 2 жыл бұрын
හරිම බලවත් යාඤාවක් මෙය. දින 2-3ක් මෙය ගේ ඇතුලේ දැම්මාම සිතුවේ නැති දේවල් සිදු වෙනවා මට ඒ දේ සිදූඋනා. ඉවසීමෙන් දින කීපයක් දාලා බලන්න. පාස්ඨට ගොඩක් ස්තුතියි මෙය අපිට අහන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි දේ කරන්න සක්තිය ධෛරීය ලැබේවා
@dtcfilmskuruneagala9246
@dtcfilmskuruneagala9246 2 жыл бұрын
kzbin.info/www/bejne/f2GsYZShjNmdf6M
@desanayakamudiyanselage5838
@desanayakamudiyanselage5838 2 жыл бұрын
ආමෙන්
@sadahiru2760
@sadahiru2760 2 жыл бұрын
H Ojo Pooo Oh Hohp
@sadahiru2760
@sadahiru2760 2 жыл бұрын
Jjjj
@jenatteperera9038
@jenatteperera9038 2 жыл бұрын
Amen haleluya jesu pihitai pasta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖐️🖐️
@SlMobile-wz8pj
@SlMobile-wz8pj 11 ай бұрын
මම බෞද්ධ මම නිතරම යාතිකා අහනවා මට දෙව්යන් ගේ පිහිට ලැබේවා මම දෙව්යන් ට ආදරෙයි 🙏🙏🙏🙏
@MalkanthiAththanayaka-g2b
@MalkanthiAththanayaka-g2b 23 күн бұрын
Ma math
@ssww8011
@ssww8011 2 жыл бұрын
මේ දේශනයේ බලෙන්, මගේ ශරීරයේ අශුද්ද බලවේගයක් ඇත්නම්, එය නැත්තටම නැතිවී මගේ ගතට, සිතට, සැනසිල්ලක් ලැබේවා...🤲
@priyanilanka.
@priyanilanka. 11 ай бұрын
මේ දේව meheya හරිම balawath, අපේ ගෙදර අදුරු bawaya නැති වුණා මේ දේශනාව adath ඇහුවට passe. ජේසු pihitai pastor ට 🙏🙏🙏🙏🙏🙏
@ranising6476
@ranising6476 9 ай бұрын
මගෙ දරුවන්ට යෙසූගෙ ආරක්ෂාව පිහිටෙව්වා ආමෙන් ආමෙන් ආමෙන්
@ranising6476
@ranising6476 9 ай бұрын
ආමෙන් ෆද ආමෙන්
@kanthiPatma-xk3tz
@kanthiPatma-xk3tz 17 күн бұрын
Pinsidu Weiy Nammara Eka Dannako Sodaraya Jesu Pihitai
@kavithaginige8559
@kavithaginige8559 Жыл бұрын
දෙවියන් වහන්සේ මගෙ දුක දැකලා ඔබතුමා මට මුන ගැසුවා. මට තිබුන ප්‍ර්‍රශ්න එකිනෙක විසදෙනවා ..නොසිතු වියට හරිම අාශ්චර්යයක් මම හැමදාම දෙවියන් ෙවත යාඤා කරනවා. මට විශ් වාසයි මගෙ අපහසුම අවස්ථාවෙ ඔබ වහනිසේ මගෙ ලග ඉන්නවා.
@sandarangamarko9803
@sandarangamarko9803 Жыл бұрын
අහම්බෙන් දැකල සවන් දුන්නෙ..දෙවියන්වහන්සේ ගැන විශ්වාසයෙන් අහන්න අරන් දැන් මාස දෙකක් වගේ කාලයක්..දිනපතා නැතත් සතියට දින දෙකක් හෝ ගෙදර දානව මේක..විශ්වස කරන්න බෑ ඒ ආශිර්වාදය ❤❤ ස්තූතියි pastor ❤ජීවිතේ පුදුමාකර වෙනසක් මේ මාස දෙකට සිදූ උනා ❤
@chandaraipiyasena3903
@chandaraipiyasena3903 Жыл бұрын
මහිමය...වෙවාාපියානනනි.අාමෙන්
@DilipwasanthaMasakoralage
@DilipwasanthaMasakoralage Жыл бұрын
Siyalu mahimaya deviyan wahanseta piyanantay 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyangiamarasinghe2621
@priyangiamarasinghe2621 Жыл бұрын
What happened
@buhunivlogs2768
@buhunivlogs2768 2 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට.❤🙏 මට අවශ්‍යම කරන කාලයක තමයි අහම්බෙන් මේක හම්බ උනේ ඇත්තටම වටිනව.ඔබට තවත් දෙවියන්වහසේගේ බලය ආශිර්වාදය ලැබේවා.❤
@jayawathiweerasingha9769
@jayawathiweerasingha9769 2 жыл бұрын
ස්තුතිය පාස්ටර් ජේසු පිහිටයි 🙏❤️
@tharusharandihera5970
@tharusharandihera5970 2 жыл бұрын
@@jayawathiweerasingha9769 August
@indunilsasika7367
@indunilsasika7367 2 жыл бұрын
Mage name madushani, matath yachna karanna, kiloid shariraye
@dtcfilmskuruneagala9246
@dtcfilmskuruneagala9246 2 жыл бұрын
kzbin.info/www/bejne/f2GsYZShjNmdf6M
@fatamaakter3582
@fatamaakter3582 Жыл бұрын
❣️❣️🙏🙏🌷🌷
@r.champika4777
@r.champika4777 2 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට ..මම මේ යාච්‍යාව හැමදාම අහනවා ...සති තුනක් වගේ වෙන්නෙ පාස්ට ගේ යාච්‍යාව අහන්න ලැබිලා ..මගේ පුවුලේ ආශිර්වාදය හිරවෙලා තිබුනේ ..මමත් ආත්මිකව කඩා වැටිලා හිටියෙ දෙවියන් වහන්සේට ස්තුති වේවා ...මා ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය ලැබුනා දෙවියන් වහන්සේට ස්තුති වේවා පියානනි ප්‍රශන්ශා වේවා .. ගෞරවය වේවා පියානනි නමස්කාර වේවා ...🙏🙏🙏✝️✝️✝️❤️❤️❤️ දෙවියන් වහන්සේ පාස්ට ඇතුලු පවුලේ සියලුම දෙනාට ආශිර්වාදය කරන සේක්වා ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️🔥🔥🔥 Good bless you පාස්ට
@aubowansarkumuduni593
@aubowansarkumuduni593 5 ай бұрын
Stuti පියාණන් jasu phitai
@vbsiththa757
@vbsiththa757 2 жыл бұрын
මෙ අසන සියලු දෙනාට දෙවි පියානන්ගෙත් ජෙසු පියානන්ගෙත් පිහිටයි අමෙන් හලෙලුයා
@nevilmarcus1715
@nevilmarcus1715 Жыл бұрын
Faster ප්‍රියන්කර ඔබතුමා තුලින් ජේසුව අත්දකින්න පුළුවන් ස්තුතිය ෆාස්ටර් ජේසු පිහිටයි මේ යාක්චාව තුල පුදුම බලයක් තියෙනවා thanks faster ජේසු පිහිටයි
@rangisurangi4732
@rangisurangi4732 Жыл бұрын
Godak balawath me yakjawa .mage gedara godak prasansha visaduna dawas 2k ahuwa
@rangisurangi4732
@rangisurangi4732 Жыл бұрын
Sththiy mage jesu thththe
@rangisurangi4732
@rangisurangi4732 Жыл бұрын
Jesus pihitai pastor
@Knga-kg5nx
@Knga-kg5nx 5 ай бұрын
Q❤​@@nevilmarcus1715
@chamid6040
@chamid6040 5 ай бұрын
අවුරුදු තුනක් මේ විඩියෝ එකට මං පාන්දර අහනවා මේ අවුරුදු තුනක කාලේ ඉදලාම සියපාරකට වඩා ජිවිතේ කඩන් වැටෙන හැමදාම මට දෙවියන් වහසේ සෙගේ ආදරය කරුනාව නිරතුරු ලැබුණු බව මා දනිමි ..ආදරෙයි මගේ ජේසුනි ..
@kanthiPatma-xk3tz
@kanthiPatma-xk3tz 17 күн бұрын
Adarei Jesuni Mata Pihita Wenna
@chamid6040
@chamid6040 16 күн бұрын
@@kanthiPatma-xk3tz ඔයාගේ ප්‍රශ්නය මොකක් උනත් එයට පීලිතුරු ලැබුණු බව විස්වාස කරලා දිනපතා සැමමොහොතේම ස්තුතියි කියන්න ..අනිවාර්යයෙන් එය ඔබට හොද ද්‍ර්‍යක්ද ඔබෙ රෝගයක්ද දෙවියන් වහසේ සුවය පිලිතුරු ලබා දෙනවා ඇත ..ජේසු පිහිටයි
@nisansaladilhani6828
@nisansaladilhani6828 2 жыл бұрын
හරිම ලස්සනයි මේ යාච්නාව.ගීතිකා music මාරම ලස්සනයි.I love Jesus 🌹
@gayaniperera826
@gayaniperera826 5 ай бұрын
මටහුනියම්කරඇනයව්කද්කරන්න
@kavithaginige8559
@kavithaginige8559 Жыл бұрын
පාස්ටර්..ඔබට හ පවුලේ සැමටත් අන් අයටත් බෙහෙවින්ම ස්තුතියි දෙවියන්වහන්සේ වෙතට මා යොමු කලාට.. මා මුහුන දෙන ගැටලු අදාරණීය ජේසුස් වහන්සේ එකිනෙක විසදා දෙනවා...තව ටිකයි.. මම දෙවියන්ට බාරවි හමාරයි..ස්තුතියි දෙවියන්..ඔබට ප්‍රනාමය වේවා..හලේලුයියා..
@malanimalani787
@malanimalani787 3 жыл бұрын
පාස්ට මෙි දේශනාව මට ගොඩක්ම නවටිනව කිපසැරයක්ම අනහන්න සුවයයත් ශක්තිමත් වෙනව බෙහෝම පැහැදිලි ස්තුතියි ජේසු පිහිටයි පාස්ට
@noname-qf4dc
@noname-qf4dc 2 жыл бұрын
අාමෙන්
@jayanthabandara6562
@jayanthabandara6562 Жыл бұрын
ඔබවහන්සේ මාගේ යක්ෂ බලවෙිග බිදහෙලා මම සමඟ සිටියාට ඉස්තුති මාගේ දේව තාත්තේ ඔබවහන්සේ ප්‍රසංසනිය යි ප්‍රසංසා වෙිවා ආමෙන් ආමෙන් ආමෙන් 🇱🇰⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏🙏
@kalanipahandi4623
@kalanipahandi4623 3 жыл бұрын
පාස්ටර් මට මේ දේශනාව ගොඩක්ම වටිනවා සුවයත් ශක්තිමත් වෙනවා බොහෝම පැහැදිලි ස්තූතියි ජේසු පිහිටයි පාස්ටර් .
@dtcfilmskuruneagala9246
@dtcfilmskuruneagala9246 2 жыл бұрын
kzbin.info/www/bejne/f2GsYZShjNmdf6M
@Brii_Angel
@Brii_Angel 2 жыл бұрын
Dawiyan wahansaga suddau balayan apata yamkanm huniyam kara athnm dawiyan wahasaga balayan duruwawa
@Brii_Angel
@Brii_Angel 2 жыл бұрын
Maga amma taththa sahodarayo hathara Danada daruwada araksha karawa
@Brii_Angel
@Brii_Angel 2 жыл бұрын
Pryakantha...ajth...roshan..dulip..amathka nokaranda jesuni
@jayanthjdewage602
@jayanthjdewage602 2 жыл бұрын
Pasta mata me desanawa godak watinawa mama hamadama me desanawa asanawa mage kakule puduma vedanawak thibune ath dan mama me yathnawa asana nisa a kakule wedanawa nathi wela giya isthtji pasata harima balawath yathnawak jesu pihitai
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 9 ай бұрын
මම බුද්දාගම මම හරි ම අසාවෙන් බලනවා අහනවා ජේසුස් වහන්සේ ගේ පිහිට අශිර්වාදය ලැබේවා දුක් කරදර දුරු වේවා ❤❤❤❤
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
සාතනික සියලු අදුරු බලවේග ඉවත්වේවා ජීවමාන ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් .ආමෙන් හාල්ලෙලුයියා ! 🙏🙌
@sumithrajayakody6190
@sumithrajayakody6190 2 жыл бұрын
ඇස්.වලට.කඳුලු ගලනවා..ස්වාමිනී.. ඔබ.වෙනුවෙන් ශුද්ධවන්තයින්ගේ දෑස්.වලින්.ගලන කඳුලු.ගංගාව.ඔබට උපහාර..වේවා.ස්වාමිනී..ඉක්මනට..එන්න ස්වාමිනී..ඔබගේ මැවිල්ල..ගාවිනා විඳිනවා..හාලේලූයියා.!!
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
😂
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
මගෙ පුකටත් දාඩිය දැම්මා😂
@ShineBfashion
@ShineBfashion Жыл бұрын
​@@isurusampath8756නැනැ තාම ඔයාට දාඩිය දැම්මෙ නැ.තව ටික කාලයක් තිනවා ඒකට.ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ පරම්පරා 7විතර දාඩිය දායි.ඔයා අකමැතිනම් පාඩුවෙ ඉන්න.නිකරුණේ දේව ශාපයට ලක්වෙන්නේ නැතුව.
@malikanilaththi
@malikanilaththi Күн бұрын
ජෙසු පිහිටයි
@hgperera6038
@hgperera6038 2 жыл бұрын
සියලු මහිමයත් ගෞරවයත් ප්‍රසන්සාවත් ජේසුනි ඔබ වහන්සේටම වේවා ! අාමෙන් 🙏❤
@sandiakumari7240
@sandiakumari7240 Жыл бұрын
මගේ ලෙඩ රෝග හා සතුරන් කරන කරදර හදි සූනියම් ඉවත් කර දෙන්න jesus ... මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න Amen🙏 Amen🙏 Amen🙏 ....දෙවියන් වහන්සේ ඔබට isthuthi වේවා ..
@PriyaniLanka-c3b
@PriyaniLanka-c3b Ай бұрын
මමත් ඔය ප්‍රශ්න වලින්ම ජීවිතේ බැට කනවා,මොන දේ වුනත් දෙවියන් වහන්සේ ව අතාරින්න එපා.විශ්වාසයෙන් ඉන්න.දෙවියන් වහන්සේ ඔයාට පිහිට වෙනවාමයි.ජේසූ පිහිටයි,
@kumudini4143
@kumudini4143 2 жыл бұрын
පියාණනි ඔබ‍ට ස්තුතියි , ඔබගේ නාමයට මහිමය වේවා , නමස්කාර වේවා , ප්‍රශංසා වේවා ජේසුනි , හලෙලුයියා ,, ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි pastor , ජේසු පිහිටයි pastor ඇතුළු පව්ලේ සැමට ,, 🙏🏻❤️❤❤️❤️❤️❤️
@kavithaginige8559
@kavithaginige8559 Жыл бұрын
සිතුතිවේවා පියාණෙනි....ප්‍රශංසාවේවා...මහිමය වේවා..අාමේන්..හාලෙලුයියා....
@niroshamalki3745
@niroshamalki3745 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nilminikarunaratna5725
@nilminikarunaratna5725 Жыл бұрын
Phone numer eka laba denna
@nilminikarunaratna5725
@nilminikarunaratna5725 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Rani4933-b8u
@Rani4933-b8u 2 жыл бұрын
ස්තුතියි පාස්ට හරිම වැදගත් යායාඤාවක් ඒත් එහි වටිනාකම තවත් වැඩි වෙනවා මියුසික් එක නැතිව දුන්නා නම් එහෙමත් නැත්නම් මියුසික් බොහොම හිමින් යොදා වැඩි සද්දෙන් යාඤාව තිබුනා නම් වටිනා කම වටිනාකම දස කෝටියයී ස්තුතියි පාස්ට මේ ටික ලිව්වේ ඔබතුමාට දැන ගැනීමටයි මේ කරන වැදගත් දේ තවත් ප්‍රතිඵල ඇති කීරීමටයි
@shriyanihengedara2645
@shriyanihengedara2645 Жыл бұрын
Thank you jes👍 hallelujaha amen may. God bless you pastor and your family
@SaraSara-hs9ow
@SaraSara-hs9ow Жыл бұрын
ජේසුනි ඔබවහන්සේට සිතුතී වේවා ප්‍රසංසා වේවා ගවුරවය වේවා මහිමය වේවා ජේසු පිහිටයි
@ShineBfashion
@ShineBfashion Жыл бұрын
මට තිබෙන අඳුරු බල වෙගයන් ඇස් වහ දෝස,සියල්ල මේ යාඤ්ඤාව අවසන් වන විට මගේ ඡිවිතයෙන් සඳහටම ඉවත් වි.මට නිරෝගි කම,සැනසිම,සපලත්වය ලැබේවා.⁣මගේ ඡේසුට ස්තුති.අමේන්.
@ranising6476
@ranising6476 4 ай бұрын
ඡේසුනි ඡේසුනි ඔබට පුසන්සා වෙවා මගෙ ඇගෙඇතුලෙ තියන ලෙඩරෝග සුවවෙ වා මගසෙනෙහෙ වන්ත පියානනී ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏❤🙏🙏❤❤🙏🙏🙏❤
@candichandu9655
@candichandu9655 Жыл бұрын
මං මේ දේ අහලා ගේ ඇතුලේ ගොඩාක් සිද්දින් උනා මා ඉන්නෙත් පිට රටක ...ජේසු ජිවමානයි 🙏🙏🙏❤️
@priyangiamarasinghe2621
@priyangiamarasinghe2621 Жыл бұрын
What happened
@Mihiri-g5l
@Mihiri-g5l Жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 🙏🙏 ආලේලූයියයා ආලේලූයියයා 🙏🙏
@telmafernando3521
@telmafernando3521 Жыл бұрын
Amen Praise the Lord our God
@hansakachaturanga7579
@hansakachaturanga7579 Жыл бұрын
යේයුස් වහන්නෙ ජිවමානයි ඔබ වහස්සෙ මගෙ හදවතෙ ශක්තිය ඔබයි.අතරමන් උන මගෙ ජිවිතෙ බාරගත්ත දෙවියන් වහන්සෙ ඔබයි.ස්තුති මට හැමදෙම දෙනවට ප්‍රසාන්සා වේවා පියානනි..❤️🙏✝️
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
ආමේන් ස්තුති වේවා දෙවිදුනේ ඔබට ප්‍රසංසා වේවා ඔබට මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා දෙවිදුනේ. ...
@nevinperera7039
@nevinperera7039 2 жыл бұрын
Amen. Thank you jesus for taking out every evil power working against our progress because you have said ,if you have the faith of a mustard seed we can move mountains . Thank you and praise you Jesus . Thank you for your unconditional love and protection ...
@bhashinipeiris2350
@bhashinipeiris2350 2 жыл бұрын
Thankyou god,bless you pastor
@malaniweinman3303
@malaniweinman3303 2 жыл бұрын
Hithata.suwaya.danenawa.godak..Thank.you.jesus.pasta.jesu.pihiti🙏
@piriskumudu8408
@piriskumudu8408 Жыл бұрын
Jesus thank you love you Jesus🌹🌷🌻🙏🙏🙏🙏🙏🙏🙏❤️
@yapasriyangani8070
@yapasriyangani8070 2 жыл бұрын
හලෙලුයියා අමෙන් 💅💅💅හාලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා හලෙලුයියා අමෙන් පියානනි ඔබට ගොඩක් ගොඩක් මහිමය වේවා මගෙ පියානනි හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා good night pastor 🌿🌿🌿jjesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya haleluiya 🌹🌹🌹🌹Amen jesu බලවන්තයි ජෙසු ජිවමානයි ජෙසු මහිමාන්විතයි හලෙලුයියා හලෙලුයියා
@harrymacmilan3621
@harrymacmilan3621 Жыл бұрын
Very powerful prayer God bless you ❤️
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
ජෙසුනේ සුද්ද දෙවියන් වහන්සේට නමස්කාරම වෙවා මා ගැලව මෙ යචික්‍යව පුදුම බලයක් මගේ ශරිරයේට දැනෙන්නේ පලවනියෙන්ම මම නිදහස් උන යචික්‍යවට ඉස්තුතියි පියතුමාට ඉස්තුතියි මගේ නර්බිත පියානෙනි මට අත ගැසුවාට ඉස්තුතියි හදවගේ පියාට නමස්කාරම වෙවා මගේ සත්තිය දහිරිය මට දුන් සමිදුනේ මාව තනි නොකර සදාකල් මගේ දෙවි සමිදු මට පිට උනු මැනව මට දුන් දේට ඉස්තුතියි ලැබුන සත්තිය පුසංසා වෙවා මට මගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කර ගන්න අත ගසන්න වැඩ කරන තැන අයට එය හදා දෙන්න හිත යෙමු කරන්න සමිදුනේ එයාල සමග කිසි දෙයක් කතා කර කරන්න බැරි අය නිසා මගේ සමුදුන්ටබාරයි
@nalaniabekoon2257
@nalaniabekoon2257 Жыл бұрын
7htllly
@bhagyadimuthu7583
@bhagyadimuthu7583 2 жыл бұрын
Thise is Very powerfull prayer...... Thank you so much.🙏🙏
@user-jl9zs3jm8y
@user-jl9zs3jm8y Күн бұрын
මම නිතරම යාතිකා අහනවා.මම ඔබ වහන්සේට හරිම ආදරෙයි. මට සහ මගේ පවුලට පැමිණෙන සියලු කරදර බාධාවන් දුරු කර දෙනු මැනවි ජේසුනි. ඔබ වහන්සේගේ පිහිට ලබා දෙනු මැනවි ජේසුනී🙏✝️✝️♥️♥️
@ureshadilhara8192
@ureshadilhara8192 Жыл бұрын
මමඅසනිපෙන් ඉන්නෙ මට උදවි කරන්න පියානනි ඔබ වහන්සේට පුසංශා කරනවා ස්වාමිනි
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
ජෙසුපිහිටයි පාස්ටර් ජීවමාන සර්වබලදාරි මාහොත්තම දෙවොපියාණනි ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් සුවාමින් හටම පමණක් හිමිවේවා හලෙලුයියා ආමෙන් 🙏❤ ආමෙන් 🙏😍 ආමෙන් 🙏❤🙏
@welhenagebandunie9367
@welhenagebandunie9367 Жыл бұрын
ආමේන් හලේලුයා යෙු්සු පිහිටයි
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@welhenagebandunie9367 කෝ
@thusharasampath9961
@thusharasampath9961 11 ай бұрын
ane mage jesuni mage siyaluma prasna walin mudawa ganna jesunie
@ليسا-س1د
@ليسا-س1د 3 жыл бұрын
ජේසුස් වහන්සේගේ ශුද්ද වූ රුදිරයේ බලයෙන් මා ශරීරයේ තියෙන්නාවූ සාතන්ගේ කරදර ඉවත් වේවා, ආමෙන්,,,,,,,,,,
@ranjanikumari752
@ranjanikumari752 2 жыл бұрын
Aaman ,,,aaman sinhee🙏🙌🙏🙌aman sinhee🙏🙌🙏🙌
@dtcfilmskuruneagala9246
@dtcfilmskuruneagala9246 2 жыл бұрын
kzbin.info/www/bejne/f2GsYZShjNmdf6M
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
තාරක සදරුවන් මගේ පුතාගේ තියෙන සියළුම yassa බුත දොස දුරු වේවා ආමේන්
@ابونايفالعنزي-ض4م
@ابونايفالعنزي-ض4م 2 жыл бұрын
Ll
@ابونايفالعنزي-ض4م
@ابونايفالعنزي-ض4م 2 жыл бұрын
Lll
@renukadamaynthe3671
@renukadamaynthe3671 2 жыл бұрын
ආමේන් ! මගේ රැකවරණය වු ජේසුස්වහන්ස ස්තුතිවේවා ඔබගේ නාමයට ! 🙏🙏🙏
@avishkapriyasoma461
@avishkapriyasoma461 2 жыл бұрын
Pastor mn asama අශුද්ධ ආත්ම දුරු කරන බලයට.දෙවියන්වහන්සේ ට ස්තූති වේවා ඒ දිමනාව ලැබුනද කියන්න නම් මං දන්නෙ නැ හැබැයි ම්ට විශ්වාසයි දෙවියන්වහන්සේ මං එක්ක ලගින්ම ඉන්නවා මේ pray කරද්දි මාව පස්සට තල්ලු උනා මීටරයක් විතර ඒ එක්කම කකුල් වල ඉදන් උඩට කරන්ට් එකක් ආවා වගෙ උනා මාර නිදහසක් දැනෙනවා දෙවියන්වහන්සේ මං එක්ක කියලා තදින්ම වැනෙනවා ලගදිම මං ඉල්ලන දීමනව දෙයි කියලා විශ්වාසයි ජේසු පිහිටයි
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
මල්ටි ප්ලග් එකකට අැගිල්ල ගැහුවද😁
@iroshasewwandhi
@iroshasewwandhi Жыл бұрын
dewiyan wahanse balawath
@chandanapradeep7900
@chandanapradeep7900 2 жыл бұрын
Pastor මම විදේශ රැකියාවක් සදහා Qatar රාජ්‍යට ගියා.මට මිල කල නොහැකි සම්පතක් හමුවුණා.ඵ් ජිවමාන jesus වහන්සේ🙏
@shivanthalakshan1587
@shivanthalakshan1587 2 жыл бұрын
Ane jesuni mata pihitawenna
@prasadchaminda489
@prasadchaminda489 Жыл бұрын
@@shivanthalakshan1587 you have to to err err errands rr4rrrrrrr4er
@priyadanu8969
@priyadanu8969 Жыл бұрын
Mage hatetiyana duka jesuta penewa mama godkk dukinn inna keni
@priyadanu8969
@priyadanu8969 Жыл бұрын
Mage danusska piydarshna mata labadenna deviynn wahnsa
@priyadanu8969
@priyadanu8969 Жыл бұрын
Mata pihtawanna mage jesuuni
@anomaa6539
@anomaa6539 2 жыл бұрын
දෙවියන් වහන්සේ ගෙ කරුණාවත් දෙවියන් වහන්සේ ගෙ ආලෙපයත් බලයත් තව තව ලැබේවා පවුලේ සියලු දෙනාට දෙවියන් වහන්සේ ගෙ ආරාකෂා ලැබේව🙏🙏🙏🙏
@damithasanka5392
@damithasanka5392 Жыл бұрын
Mage paulata samadana denna dividune
@damithasanka5392
@damithasanka5392 Жыл бұрын
Mage paulata samadana denna mage jesune
@PathumKausalya
@PathumKausalya 11 ай бұрын
😊🎉
@sherilsunethra2273
@sherilsunethra2273 2 жыл бұрын
අමෙන් මගෙ ජෙසුනි අදරෙඉ ඔබට අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🙏🌷🌷🌷♥️ජිවමන ජෙසුනි මම ඔබගෙ දරුවෙක් මාව බාර ගත මෙනව පියානනි අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙දේවගෙතිතුමනි ඔබට ස්තුති වේවා අප වෙනුවෙන් කරන මෙහෙය තුළින් අමෙන් හල්ලෙලුඉයා ඔබේ සිය පව්ලට දෙවියන් වහන්සේගේ අශිර්වදය හිමිවේවා සපලත්වය ලෙබි සේම බලාපොරොත්තුක්ම ඉටු වේවා අමෙන් හල්ලෙලුඉයා 🙏🙏🌷🌷❤💙❣️
@NeranjanAsanka
@NeranjanAsanka 2 жыл бұрын
ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ. ආමෙන් ජේසු. God bless u paster,
@jdjdjgggs4284
@jdjdjgggs4284 4 ай бұрын
මම ඕමාන් වල ඉන්නේ මන් මේක හැමදාම රෑට අහනවා .. ස්තුතියි පාස්ටර් තුමනි .නාදුනන රටක තනි වෙලා ඉන්න අපිට ලොකු සහනයක් මේ වගේ දෙයක් අහන්න ලැබීම .
@priyanthidaranagama2327
@priyanthidaranagama2327 2 жыл бұрын
පාස්ට මම බුද්දාගමේ මමත් අහනවා වටින යාච්නාවක් පාස්ට ජෙසු පිහිටයි
@anomakumari6453
@anomakumari6453 2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා!මාගේ ජිවිතයම ආලෝකමත් කලාට ස්තූති වේවා!
@damayanthipushpalatha6685
@damayanthipushpalatha6685 2 жыл бұрын
ජෙසනි ඔබවහන්සේට ස්තුති වෙිවා පූසන්සා වෙිවා ගවුරවවෙිවා මහිමය වෙිවා ජේසුපිහිටයි
@sugandisilva6192
@sugandisilva6192 2 жыл бұрын
p
@phathimaphathima5371
@phathimaphathima5371 2 жыл бұрын
දේව ගැතිතුමනි මෙවැනි දේශනා ලබා දෙන නිසා ඔබ තුමන් ටත්. තාව තාව සක්තිය දෛයර් ය ලැබේවා ජීවමන යේසුගේ නාමයෙන් හලලුයා ත්තුති වේවා නමස්කාරවේවා යේසු පිහිටයි
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 Жыл бұрын
මගේ තාත්තාට සියලුම මහිමය හිමි වේවා ්‍රශංසා වේවා ගේ thaththe මගේ ශරීරය ඇති සියලුම ලෙඩ රෝග සුව කරන්න ඔබට ස්තූතියි මගේ ජීවමාන රත්තරං තාත්තේ
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 2 жыл бұрын
පේසු සම්‍දුනේ මගේ සහෝදර ඩේ‍ව්‍ඩ්‍ට පෙනෙනසාතන්ගෙ දේවල් ඇගින්‍ දුරැවේ‍වා ආමෙන්‍ 🙏🏼✝️🙏🏼✝️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේ‍වා මහිමය වේ‍වා නමස්කාර වේ‍වා 🙏🏼✝️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 Жыл бұрын
ආමෙන් ඩේ‍විඩ්‍ගෙ පවුල මැරැන අය සමග කතාකර හුනියම්‍ පොල් ගැසිම්‍ පාප වැඩ කරනවා මගේ මැරැන අක්කා ගැන ලොකු සැකයක් තියනවා මල්ලිගෙ පවුල
@චන්දිමාl
@චන්දිමාl 2 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට මගේ අතේ අමාරැවක් තිබිබා මාස දෙකක් හර්ම වෙිදනාවකින් හිටියේ යාචිනා ව ඉවර වෙන කොට මගේ ජේසු තාත්තා මාව සුව කලා ස්තුතියි තාත්තේ ආමෙින් හාලේලුයියා 💖💖💖💖
@katheresa5047
@katheresa5047 2 жыл бұрын
Amen Amen 🙏
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
දැං පුක සුදුද😂
@ShineBfashion
@ShineBfashion Жыл бұрын
​@@isurusampath8756ඔයා පරිස්සමෙන් ඉන්න සහොදරයා .ඔයාගේ සුදු වෙයි.
@neranjananalin7405
@neranjananalin7405 11 ай бұрын
Sthuthi jesuni.jesu pihitai pastr
@niroshadarshani8824
@niroshadarshani8824 8 ай бұрын
මම මෙවඩසටහන අහනවා මමලෙඩවෙලා බෙත්ගත්තාට සුවයක් නෑ මෙවැඩසටහන ඇහුවා කිසිවක් මටසුවයලැබුනා
@PriyaniLanka-c3b
@PriyaniLanka-c3b Ай бұрын
ජීවිතේ පුදුමාකාර බාධක මැද්දේ මම නැවතත් ඔබ වහන්සේ ව වැළද ගත්තා ජේසු නී.ඔබ වහන්සේ ගේ කැමැත්ත මගේ ජිවිතේ ට ඉටුකර දෙන්න පියාණෙනී.❤❤❤❤❤❤😢😢😢😢😢
@hmisankausdayanganiaberath9609
@hmisankausdayanganiaberath9609 2 жыл бұрын
සුබ දවසක් වේවා ඔබ වහන්සේට මහිමය ප්‍රකාශ කරමි ගව්රව කරමි මගේ සියලු නරක බලවේග යක්ෂ යෝ දුරුකර කොඩිවින දුරුක හිර බන්දන දුරුකර දෙන්න මගේ පියාණනේ මම ඔබගේ දරුවෙක් මට පිහිට වෙන්න මාව සුව කරන්න ඔබේම දරුවෙක් වගේ බලා ගන්න මගේ බුමියෙනුත් අසුබ athama පලවා හැර මා මුදවා දෙන්න මගේ රෝග pidida ඔබ වෙත බාර දෙමි බාර ganuma ඔබේ දරුවෙකු ලෙසිනි බලයේ රජතුමනි මේදැන් මේදැ න් වඩින්න මා සුවාමී ඔබට නමස්කාර වේවා හලේලුය්ය හලේලුය්ය ආමෙන් මට 😄😄😂🙂🙃.🎊 🎊 🎊 🎊 🎊 🌟 🎄🎁🎄 🎄🔔💝 🍬🎄 🎄🎅🎁🎈⛄🎁🎄 🎄🎄🎄🍬🎄🔔🎄🎄🎄 🎄❄🎄 🎄⭐🎅🎁🎄 🎄⭐🎅🎈⭐🍬🎄 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄 🎄🎄🎄 🎄🎁🍬🎁🎄 🎄⛄🎅🎈🔔⭐🎄 🎄🎄⭐🎄⭐🎄🎄🎄🎄 🎄🎄🎄 🎄🎁🔔🎈🎄 🎄🍭❄🎁🍬🎅🎄 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄 🎄 🎄 🎁🎁🎁🎁 🎄 🎁🎁🎁🎁 🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@marinacaniziya5782
@marinacaniziya5782 Жыл бұрын
Sttuti jeesas prasansa wewa jesuni oyata mahimaya denawa alleluiya jeewamana
@nilukadisanayaka996
@nilukadisanayaka996 Жыл бұрын
ජේසු පිහිටයි පස්ටර් මම ගොඩාක් ලොකු අමාරුවක වැට්ලා ඉන්නේ මම යාලුවොක් මට විසා දෙන්නම් කියලා ලක්ෂ පහක් අරගෙන ඒ මිනිස්සු මට දොස් කියනවා මා වෙනුවෙන් මැදිහත් වෙලා සර්වබලධාරි මහෝත්තම දෙවිපියාණෙනි ඔබවහන්සේහ්ට කන්නල්ව් කරන්න මේ ප්‍රශ්නය නිදහස් කරනු දෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏😭
@kumarikumari8354
@kumarikumari8354 Жыл бұрын
යේසුස් වහන්සේගේ පිහිටයි පියාණනි මගෙ ලෙඩදුක් කරදර සුවකර දෙන්න පියාණනි .ඔබ වහන්සේ ජිවමානයි පියාණනි..මට අවුරුදු ගානක ඉද තියෙන කැස්සත් සියලුම ලෙඩ සුවකර දෙන්න පියාණන්ගේ පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤
@zoysam.i3108
@zoysam.i3108 Жыл бұрын
Praise the lord
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Ай бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා සියලුදේ සපයන ඔව වහන්සේට ස්තුතියි වේවා ස්තුති වේවා
@haneenhaneen8508
@haneenhaneen8508 Жыл бұрын
සදාතනික දෙවියන් වහන්සේගේමහිමයෙන්, බලයෙන්, මාගේ ශරීරයේ ඇති අමනුස්ස ආත්මය අතුරැදහම් වේවා. සිතට සැනසිල්ලක් ලැබේවා ..👃
@shashinisewmini9848
@shashinisewmini9848 Жыл бұрын
1 0
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 2 жыл бұрын
ජේසුගෙ සුද්ද වු ලේවල ලේවල නාමයෙන් මාහට කරඇති කොඩිවින බන්ධන සියල්ල අහෝසියි ස්වාමීනී. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනී .🙏
@premalathaperera8620
@premalathaperera8620 Жыл бұрын
Piliyandala
@khongahawatthagekumaralalc6091
@khongahawatthagekumaralalc6091 2 жыл бұрын
මෙය ඉදිරිපත් කල ඔබතුමාටත් දෙවිපිහිටයි....!
@RaniKhal
@RaniKhal 7 ай бұрын
❤❤❤😢😢😢😢
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
ජෙසුස් සත්තිය හැම දවසක්ම ඉස්තුතියි මගේ සමුදුට හද පිරි නමස්කාර මට සත්තිය ඔබයි පියානෙනි ආමෙන්
@raviish2222
@raviish2222 Жыл бұрын
පාස්ට මම මෙම යඤ්ඤ්‍රව හැමදාම අහනවා. ජේසු පිහිටයි
@priyankawvasana3389
@priyankawvasana3389 2 жыл бұрын
ජේසුනී .ඔබට.ස්තුතියි .මගේ.ජේසු .මගේ.පව්ලේ.සියලුදෙනා .ඔබට.බාරයි.මගේ.ජේසු .කවදාවත් .මාව.අත.නාරියි.ආදරෙයි ආදරෙයි.මගේ.ජේසු .තාත්තට.🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
දෙවිදුනි ංංඔබගේ නාමයට ඉස්තුති යි ප්‍රසංසා වෙවා සවර්ගයෙ වැඩ සිටින දෙවිදුනි ඔබවහන්සේ ප්‍රසංසනිය යි මා අසරනවු වෙලාවෙ ඔබවහන්සේ මාසමග සිටියාට ඉස්තුතියි 🐍🇱🇰🇱🇰⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏
@sunethradickwella791
@sunethradickwella791 Жыл бұрын
දෙවිදුනි ඔබගෙ නාමයට ස්තුති වේ‍වා. ආමෙන්✝️✝️✝️
@shereenreckermen5754
@shereenreckermen5754 2 жыл бұрын
ස්තුතියි පාස්ට මට මේක අහම්බෙන් හම්බ උනා. මම හැමදේම එපාවෙලා ඉන්න අවස්ථාවක
@nishanthibandara6058
@nishanthibandara6058 10 күн бұрын
මම බෞද්ද මම හැදාම නිතරම මෙම යාචි්‍්‍යව තිතරම ආහානවා මට වෙන දෙයක්නැ මෙය තරන් මගේ ගෙදර යියලු නපුරැ බලවෙග පහාවෙලා යනවා ජේසුස තුමාගේ නාමය බලවත් උසස් දෙවියන් වහාන්සේට ස්තුතිවන්ත වෙවා අලේලුයියා ඔබට ප්‍රසන්සා වෙව 🙏 Amen ❤🙏
@UdeshiUdeshika-bl9je
@UdeshiUdeshika-bl9je 10 ай бұрын
අනේ මේ යාචිචාව මම අැහෙද්දි මට පුදුම දෙයක් වුනා මාව අැද වැටුනා ගොඩක් අැඩුනා දැන් මට පුදුම සහනයක් අැගට දැනෙන්නේ මේක දැමිමට පාස්ටට බොහොම ස්තුති ජේසු පිහිටයි❤❤❤❤
@chithraabey1749
@chithraabey1749 9 ай бұрын
😊😊😊😊😊😊
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ආදර ජේසුස් වහන්සේ මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇහෙන්නේ නැහැ ඒ දෙසවන් දෙක මගේ දරුවා ගේ ඇහෙන්න ජෙසුස් වහන්සේ ගේ ආසිර්වාදය බලය ලැබේවා amat
@slmobile7475
@slmobile7475 7 ай бұрын
මෙම දේ අහල මට පුදුම දෙකලා ඔබට ස්තුති වේවා මහිමය මොවා ප්‍රසංසා වෙවා 🙏🙏🙏🙏🙏
@denethdulakshana727
@denethdulakshana727 Жыл бұрын
ඔබ මා සමග සිටින නිසා මා අද ජීවත් වන්නේ සියලුම ස්තුතියි ප්‍රශංසා ගෞරවය ඔබ වහන්සේට ජීවමාන පියාණනි දේශනා කළ දේවගැති තුමා ඇතුළු සියලු දෙනාට ජේසු පිහිටයි ❤️❤️❤️
@DeepikaDeepika-rw8hf
@DeepikaDeepika-rw8hf 11 ай бұрын
Oba thumata jasu pihitai❤❤❤
@raniakhter985
@raniakhter985 2 жыл бұрын
ආමෙන් බලවත් කන්නලව්වක් ස්තුති ස්තුති ස්තුති පාස්ටර්‍ර් හලේලුයා හලේලුයා දෙවියන් වහන්සේට ප්‍රසන්ස වෙවා ප්‍රසන්ස වෙවා ...
@SL.V.S.RGAMING
@SL.V.S.RGAMING Жыл бұрын
මාගෙ හද පතුලට ඔබ වහන්සෙ එන්න ස්වාමිනි...මෙතැන් පටන් මගෙ ජිවිතෙ ඔබට බාරායි.....මා ඔබගෙ දරුවෙක් පිලිගන්න දෙවියනි...🙏🙏🙏
@rohiniratnayake9361
@rohiniratnayake9361 Жыл бұрын
Amen hallelujah jesuney mage paula barakaranawa thank you Amen
@kumariwalaga8556
@kumariwalaga8556 2 жыл бұрын
සියලුම දෙනාට ජෙසු පිහිටයි
@marufjaratna7147
@marufjaratna7147 2 жыл бұрын
Glory to God....Amen. Amen. Amen ❤
@kumudini4143
@kumudini4143 2 жыл бұрын
ඉතාමත් බලවත් යාච්නාවක් , ස්තුතියි ජේසුනි ,, මහිමය වේවා ඔබ‍ට , නමස්කාර වේවා ජේසුනි , ප්‍රශංසා වේවා , හලෙලුයියා , ගව්රවය වේවා ඔබ‍ට , ප්‍රේමනීය ජේසුනි ඔබගේ නාමය විශ්වයේම බලවත් නාමය වේ , ආමෙන් ආමෙන් ආමෙන් , ස්තුතියි පාස්ටර් , ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු පව්ලේ සැමට , ❤❤❤❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@ivonkrishanthi6746
@ivonkrishanthi6746 Жыл бұрын
Jesu mage Paula raka denna Apita kara athi siyalu bandana walin nidahas karanna jesuni amen jesuge namayen mata suwaya lebewwa !🙏🙏🙏
@dcthirimanne7657
@dcthirimanne7657 2 жыл бұрын
Praise the Lord thank you Jesus's may God bless you pastor
@priyanilanka.
@priyanilanka. 11 ай бұрын
අහන, අහන tharamak ganema ජේසුස් වහන්සේ ට ස්තුති වේවා, namaskara වේවා, pastor ට ගොඩක්ම ගොඩක් ස්තුතියි pastor, jesu pihitai
@shaiksanthi1730
@shaiksanthi1730 2 жыл бұрын
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶Suwarge jiwamana devi piyaneni obata aneka warayak situthi wava guwrava weva mahimmaya weva persansa vewa 🎶🎶amen hallelujah
@kpadma7714
@kpadma7714 19 күн бұрын
පාස්ටර් මේ වීඩියෝ එක මම දිනපතාම අහනවා. යේසුස් වහන්සේ මට සුවය ලබා දුන් නිසා යේසුස් වහන්සේට ස්තුති වේවා ප්‍රශ්ංසා වේවා ගව්‍ රවය වේවා මාගේ නමස්කාරය වේවා. හාලෙලුයියා. පාස්ටර්ට ස්තුතියි. ජේසුපිහිටයි.🙏💖
@chandralatha9687
@chandralatha9687 2 жыл бұрын
දෙවියන් වහන්සේගේ පිහිටෙින්මට ලෙඩක් සුවකර ගැනිමට මුදල් ටිකක් අවස්සයි මට පිහිට වෙින්න ජෙුසුනේ මමහැමදම මෙි චචිනාව අහනවා අමෙින් අලෙලුයිය
@user-ry7vs6ew2r
@user-ry7vs6ew2r Жыл бұрын
අනේ ප්‍රිය තුමනි මම ඔබ වහන්සේගේ හැම දේව meheyakma අහනවා. අනේ mage jivithy හැම අතින්ම hirakarala. මාව බේරා ගන්න ප්‍රිය තුමනි. ඔබ වහන්සේට ගොඩක් පින්. ජේසු පිහිටයි ඔබ වහන්සේට. ❤❤❤❤❤❤❤❤
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
Thank you Jesus Thank you paster 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rasikarasika8892
@rasikarasika8892 2 жыл бұрын
මට දෙව්යනේ දැන් වැඩක් නැතිව ඉන්නේ ඔබගෙනමයට මම බරවේනවා ඉකමනට ඔබවහන්සේ පිහිට්න මට වැඩක ලැබේවා
@aprilpatio3573
@aprilpatio3573 2 жыл бұрын
ආමේන්.හාලේ ලුයියා..දෙවියන් වහන්සේට ස්තුති වේ වා..ප්‍රසංසාවේවා.මහිමය වේවා.නමස්කාර වේවා..🙏🙏🙏💕💕💕.(ලතා).කුවේට් ..
@sandiakumari7240
@sandiakumari7240 Жыл бұрын
මගේ ලෙඩ රෝග සතුරු කරදර jesus වහන්සේගේ නාමයෙන් දුරු වේවා මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කරන්න දෙවිඳුනෙ කරන හැම වැඩක් සාර්ථක වේවා ...Amen Amen Amen 🙏🙏🙏
@dilhanishashika8419
@dilhanishashika8419 3 жыл бұрын
සියලුම මහීමය දෙවියන්වහන්සේටම වේවා...🙏🙏🙏🙏
@sudanthamadushan1810
@sudanthamadushan1810 9 ай бұрын
දෙව්යන් වහන්ස මගෙ අගෙ තිබෙන වෛද්‍යවරුන්ටත් හොයා ගන්න බැරි මගේ ලෙඩරොග එවගෙම අඳුරු බලවේග දුරුකර දෙන මැනවි 🙏🙏🙏🙏🙏❤❤❤
@faredafrlando2504
@faredafrlando2504 2 жыл бұрын
ජෙසුනි පර්සසා වේවා 💐💐💐 ජෙසු 💞💞💞💞 මෙිඑ යාචව මට ගෙඩාක් වටිනා දෙසනයක් ජෙසුනි ❤️❤️❤️❤️ amen 💜️💜️💜️ ඉස්තුතියි වේවා
@indraniatapattu7874
@indraniatapattu7874 Жыл бұрын
Ma balawathKarana DewiduntaSiyalu Mainstay.
@nishanthibandara6058
@nishanthibandara6058 Ай бұрын
මම බෞද්ධ මම නිතරම මෙම දේව යාතිකාව අහානවා මට අහමිබෙන් මෙය හමිබවුනෙ ජිවිතේ එපා වෙලා තිබුනු වෙලාවක මොකද මට අමනුෂ බලපැමක් තිබුනා මෙ යාචිඥාව මම නිතරම ආහානවා දෙවියන් වාහාන්සේ ජිවමානයි ඒක මම අද්දුටුවා දේවියන් වාහාන්සේ මහිමය වෙවා ජිවමාන ජේසුනේ ඔබවන්සේට ස්තුතිවෙවා ප්‍රසන්සාවෙවා Amen ❤🙏🙏 මෙවැනි Video දාන ඔබතුමාට ගොඩාක් ස්තුති තවද අපිව තව තවත් දැනුවත් කරන්න ස්තුතියි 🙏
@madus9912
@madus9912 Жыл бұрын
මම බෞද්ධ මගේ ආගමට තරමට ම ආදරේයි🌸 විෂ්වාස කරනවා❤️❤️❤️🙏
@ChathuraUdayanga-sx3pg
@ChathuraUdayanga-sx3pg 10 ай бұрын
ජේසු පිහිටයි!!
@isurukalhara5399
@isurukalhara5399 7 ай бұрын
@shehanisawmya
@shehanisawmya 7 ай бұрын
ජෙසුනි එ හදවතට කතා කරේ නිසා ඉස්තුතියි ඔබ වහන්සේට පෙසස්සා වේවා❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌷🌷💖💕
@RaniKhal
@RaniKhal 7 ай бұрын
❤❤❤❤❤😢😢😢😢😢😢
@BmDasanayaka
@BmDasanayaka 3 ай бұрын
Amen hallelujah jeewamana deviyan wahanseta prasansa wewa 🙏🙏❤️❤️
@kuwaitgulf1051
@kuwaitgulf1051 2 жыл бұрын
Amen amen thank you pastor God bless and your family
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 4 ай бұрын
මම බෞද්ධ මගේ ආගමට වාගේම ජේසුස් වහන්සේගේ ආගමටත් මං ගොඩක් ගරු කරනවා 🙏🤲❤️
@malanimalani787
@malanimalani787 3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ඨ ස්තුතියි පාස්ඨදෙවියන්වහන්සේට මහිමයත් ගෘරවයත් වේවා
@ujithaabotheju3029
@ujithaabotheju3029 3 жыл бұрын
Amen hallelujah
@laxmanJayakodi-jb2jp
@laxmanJayakodi-jb2jp 13 күн бұрын
මම බෞද්ධ මෙයට සවන් දීලා දවස් දෙකයි මට විසඳගන්න බැරි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා මගේ ලෙඩ සුව වුණ❤ ඔබ සැමට ස්තුතියි ජීසස් වහන්සේට ස්තුතියි ආමින්❤❤❤❤❤
@priyantharanjith2514
@priyantharanjith2514 2 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට අපට ගෙන න පණිවිඩ වලට අපව ධහිරය කරන ස්තුති අමෙින්.🙏🙏🙏
@sujeewalakmali3219
@sujeewalakmali3219 Жыл бұрын
මා හට සුවය දුන් ජිවමාන යේසුස් වහන්ස ඔබ වහන්සේට මහිමය වේවා .ප්‍රස‍ංසා වේවා ආලේලුයා!!!
@k.p.irangani6742
@k.p.irangani6742 2 жыл бұрын
Thank you Jesus ♥️ Thanks you pastor Thank Thank Thank Thank
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
⁣පියතුමා මම මෙි යචික්‍යව දවසට එක් පාරක් අහනවා පැයක් මම එහෙ සමග යචික්‍යව කරනවා සැහෙන්න මට දෙවියන් ගේ අශිර්වාදය සත්තිය මහ බලයක් වගේ දැනෙවා මම පුදුම විදිය අවුරැදු තිස් අටක් වින්ද දුක් ගැලැවුමි කරයා මගේ ජෙසුනේ නමස්කාරම වෙනා පියතුමාට ගොඩක් දෙවැ ශත්තියක් ලැබෙවා
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 2 жыл бұрын
May God bless pastor and your miniestrey . Amen 🙏
@jhhhvvvcc885
@jhhhvvvcc885 2 жыл бұрын
Amen.amen.amen🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r.a.s.sathyar2875
@r.a.s.sathyar2875 2 жыл бұрын
Paster mata me yagnawa godak watinawa mage roga godak suwauna jesu pihitai
@milanimila212
@milanimila212 2 жыл бұрын
Thanks the lord blessing me and my family and my house all the things amen
@maliniitaly8860
@maliniitaly8860 11 ай бұрын
ස්වර්ගයෙ සිටින දෙවිපියානන් වහන්සේට පුසන්සා වෙිවා මෙම වැඩ සටහන ඉදිරිපත් කල ඔබ තුමාටත් ස්තුතියි
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
මාගෙ දෙවිපියානන් වහන්සෙගෙ ශ්‍රිරුදිරයෙන් ගැලු රුදිරයෙන් නාමෙන් ආමෙන් ආලලුයා අලලුයා අලලුයා❤️🙏 මා බවුද්දයෙක් එත් මන් ජෙසුස් වහන්සෙ තමා මගෙ 2වෙනි තාත්තා
@PushpaWickramasinghe-t4q
@PushpaWickramasinghe-t4q Ай бұрын
දෙවියන් වහන්සේගේ අතිශුද්ධ වූ ලේ වල නාමයෙන් මගේ සැමියාගේ බීමත්කම සහමුලින් පාප යනු පිණිස ඔබවහන්සේ මෙම මොහොතේ මාව ❤❤❤❤❤❤තෝරා ගත්ත නිසා සති ප්‍රශංසා කරනවාආමෙන්
නිවස ආරක්ශක යාච්ඤාව
26:03
Pastor Priyankara
Рет қаралды 121 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 31 МЛН
2024/5/10 || Miracle Night with pastor Gayan Chathuranga - 📞 0777510420
59:10
Holy Power Ministry - Jaela
Рет қаралды 21 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН