KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විශේෂ උදෑසන යාච්ඤාව || Powerful Morning Prayer || Trending || යාච්ඤා || Yachnawa | 2024 | Christmas
21:34
Sinhala Geethika | shudda u japamalaya | ශුද්ධවු ජපමාලය | catholic japamalaya | rosary | holy hour
58:25
So Cute 🥰 who is better?
00:15
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Try this prank with your friends 😂 @karina-kola
00:18
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
යාච්ඤා කරන්නේ කොහොමද?
Рет қаралды 116,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 48 М.
Pastor Priyankara
Күн бұрын
Пікірлер: 622
@user-Umeshakalpni
Жыл бұрын
මම උපතින් වෙනත් ආගමක.ඒත් මම ජේසු තුමා ලගට නිකන්ම ඇදෙනවා🥺❤️මේ වගේ වීඩියෝ බලලා යාච්ඤා කරන්න ඉගෙන ගන්නවා.Thnkyou pastor...Amen !
@Hashigirl-z8h
Жыл бұрын
මාත් 🥺❤
@KavindiyaSupekshala-ky8ve
Жыл бұрын
මාත්
@neelakachathurya2854
Жыл бұрын
මාත් 🥺❤️
@shani1949
Жыл бұрын
මාත්🥺
@ChalaniNipunika-fm2lg
Жыл бұрын
Math
@user-Shenu-Shenu
3 ай бұрын
මං බෞද්ධ කෙනෙක්...බුදුන්ගෙන් පස්සේ විශ්වාස කරන එකම ආගම ජේසූස් වහන්සේගෙ ආගම☸️✝️
@susiiiigunawardhana
8 ай бұрын
මම උපතින් බෞද්ධ කෙනෙක් ඒත් මම කතෝලික ආගමටත් හරි ආසයි...බුදුන් වහන්සේ වගේම ජේසුස් වහන්සේවත් ගොඩක් විශ්වාස කරනවා....thanks මේ විදිහට යාච්ඣා කරන්න කියලා දෙනවට❤
@wassalafernando9793
9 ай бұрын
පාස්ටර් ගොඩක් ස්තූතියි මේ යාඥාව මගේ හදවතටම දැනුනා ජේසුස් වහන්සේගේ නාමයෙන් පාස්ටර් තවත් ආලේප කරන්න ඕන 🙏🙏🙏🙏
@RatnaKumari-u7f
9 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමෙන් මාගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ල සුව වේවා ආමේන් ආමේන්
@fountainoflife1951
Ай бұрын
Amen Amen Amen 🙏
@Shaliniprobodhika
3 ай бұрын
මම කතෝලික අවුරුදු 32 ක්. අදයි හරියටම යැදුමක් කරන ආකාරය ඉගෙන ගත්තේ. ස්තූති පියතුමෙනි. ඔබට ජේසුස්වහන්සේගේ නාමයෙන් සර්වබලධාරි දෙවිපියානන්ගේ පිහිට නිරතුරු ලැබේවා!!!!!!!
@jayanthabandara6562
3 жыл бұрын
දේව කරුණාව ලබාදීම ගැන සර්වබලධාරී දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා මහිමය වෙවා
@chamubabah237
11 ай бұрын
මං බෞද්ධ. ඒත් ඉස්සර ඉදම් මං ජේසුට හරිම ආදරෙයි එයා සත්තයි ඉල්ලන හැමදේම දෙනවා. දැම් මං කිසිම බයක් නැතුව අපේ ගෙදරට ජේසු තුමාගේ photo එකක් ගෙනත් බිත්තියේ ගහල හැමදාම උදෙට රෑට ජේසුට ඉටිපන්දම් දැල්වල, මල් සුවද දුම් දල්වලා යාත්න්‍යා කරනවා ❤️ දැම් අපේ අම්මිත් කැමති දෙවියම් වහන්සේට
@Sakuni-g2h
10 ай бұрын
අපේ අම්ම එහෙම නැනෙ. අම්මට හොරෙන් තමයි ජේසුව අදහන්නෙ
@naveenmadushanka4406
10 ай бұрын
ජේසු අදහන්න පින්තූර ඕන නෑ...අත් දෙක උඩට ඔසවල ඕන දෙයක් ඉල්ලන්න..දෙවියන්වහන්සේ අපේ ආලෝකයයි....ඉටිපන්දම් අවශ්‍ය නෑ ..ජේසු පිහිටයි
@gdkanthi2883
10 ай бұрын
මල්මිටක් තබාපුදන්ටබෑ ඉටිපහන්පුදායදින්ටබෑ. ආත්මයෙන්, ආත්මයෙන් ය
@chamubabah237
10 ай бұрын
@@gdkanthi2883 මට හරියට තේරුනේ නැහැ. පුළුවන් නම් කියලා දෙන්න
@staisy5781
7 ай бұрын
Math Buddhist knk.. gedr ayt horen math jesus wahansewa adahanwa... mn Buddhist knk .Eth jesus wahanse gena Mata godak viswasai...ethuma mn watuna hema welwkm Mata udaw kra.................❤
@maleeshabandara3725
2 жыл бұрын
මම වෙනත් ආගමක් අදහන කෙනෙක් . දැන් ඉන්නේ පිට රටක. මං විශ්වාස කරනවා ජිවමාණ ජේසු ස් වහන්සේව අපිට පිහිට වෙනබව. පාස්ටර් තුමාගේ මේ කරන උතුම් මෙහෙය ලොකු ශක්තියක් . ආමෙන් ජේසුනි.
@sithummendis3103
6 ай бұрын
Ane oyata jesus pihitai oya hamadama jesuswa viwasa karanna jesus vitharai apith eka hamadama inne amen 🙏🙏 jesusni mage jesusni mama obawaseta godak adarai 🙏🙏🙏
@HewaAla
9 ай бұрын
ආමේන් " බොහොම ස්තුති .පාස්ට ඔබට ආශිර්වාද වේවා ජෙසුස් වහන්සේගේ නාමයෙන්
@disnaswarnamali7533
7 ай бұрын
මම වෙනත් ආගමක කෙනෙක්. මම පිටරට ඉන්න ගමන් මට සිතුණා ක්‍රිස්තියානි පල්ලියට යන්න. ගොඩක් හොඳයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා අදහන කළ ඒ දේ ලැබෙනවා. මමත් ගොඩක් කරදර වලින් නිදහස් උනා. තව එක දෙයක් තියෙනවා මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ඒ දේ ඉටු වෙන්න ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්!
@HartTrackPraduction
5 ай бұрын
Bible Study Ekak Thiye Igena Ganna Kemathida Sister
@padminisiyabalapitiyage2823
2 жыл бұрын
ස්තුතියි දෙවියන් වහන්සේට අද දවසේ දේව මනුෂ්‍යයාගේ මුඛයෙන් අපට යාච්ඤා කරන්න මගපෙන්නූ නිසා පියතුමා ට තවතවත් ප්‍රච්ඤ ව නුවන ආශිර්වාද නොඅඩනම ලැබේවා 🙏🙏
@ranahansa7958
3 жыл бұрын
ස්තුතියි ජේසුනි...නොදැන සිටිකාරනාව දැනුවත් කිරීමක් කල නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි ..ප්‍රශංසා වේවා .මහිමය වේවා ..අනේක වාරයක් ස්තුතියි ..මගේ ජීවිතේ සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයන නිසා ඔබවහන්සේට ස්තුතිය ..මේ කරුනු පැහැදිලි කල දේවගැතිතුමාටද ජේසු පිහිටයි
@siyumnirusha9053
3 жыл бұрын
Pasta mama obe desana ahanawa obata tawa jesuge adaraya labewa mama kuliyata inne man wenuwn yachcha karanna
@anuththarasubasingha
Жыл бұрын
ජෙසුස් වහන්සෙගේ නාමෙන් මගේ හිතේ තියෙන දේවල් ඉෂ්ට කර දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි 😌🙏
@ksmsilva4783
3 жыл бұрын
des geethදෙස් ගීතයි faster දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඔබතුමාට තවත් ශක්තිය ධෛර්යය මගපෙන්වීම අනුග්‍රහය දෙවියන් වහන්සේ ගැන ලැබෙන ඕනේ ඕන මෙවැනි දේශනා වලින් අපව ශක්තිමත් කරන නිසා අලුත් අයට ගොඩක් වටිනවා මේ වගේ දේශනා තව තවත් යාච්ඤා කියලා දෙනවා එකදිගටම ඒ යාච්ඤා කරන පිළිවෙල කියල දෙන්න අපි අපේ අලුත් අය නෙවෙයි නමුත් අනිත් අයටත් ගොඩක් වටිනවා ඉදිරියේ දී අර ඔබතුමා කිව්වා ඒ ඉතා වටිනවා දන්නෙ නැති අය ගොඩක් ඉන්නවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට දෙවියන් දෙවියන් වහන්සේගේ ශක්තිය බලය ආශිර්වාදය ලැබේවා
@nihalfernando1881
2 жыл бұрын
ඔබටත් ඔබ පවුලේ සැමටත් දෙවියන් වහන්සේගේ බලවත් අසිර්වාදය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා!!!ඔබ නිසා මම ගොඩක් මගේ අඩුපාඩු හදාගන්න උත්සහ ගන්නවා.
@sunja6352
2 жыл бұрын
Thank you father
@rryy6443
Жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර්.මේවගෙ පැහැදිලි කිරිම ගැන ඔබ තුමට ජෙස් .පිහිටයි තව තවත් දෙවියන්ගෙ ආසිර් වදය ලැබේනවා පාස්‍ටර් ආමෙන් අමෙන් 🙏🙏🙏
@NethuAmindi
25 күн бұрын
Amen sthutii paster 💗
@nishanthibandara6058
4 ай бұрын
Amen 🙏pastor ඔබට ස්තුති අපට මෙය පැහැදිලි කරනවෙය .ඇත්තෙන්ම බෙෆද්ද ආගමෙ මෙයනමි මට අදාහාගන්න බැ .ජේසුස් වාහාන්සේ මහිමය මෙවා ඔබ වාහාන්සේ කරැනාවන්තයි සර්වබලදාරි දෙවියන්වහාස ස්තුයි ප්‍රසන්සාවෙවා 🙏🙏🙏
@dscdfe8356
Жыл бұрын
Amen! Alleluia
@prmendis1246
2 жыл бұрын
Deviyan wahansetha shtuthi wewa prasansha wewa amen shtuthi pastha
@thilakarathnayak5233
3 жыл бұрын
ජේසු පිහිටයි pastor දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා
@SuniljayarissaSuniljayarissa
14 күн бұрын
Amen amen amen ma herewela heitiyah ma jasu thule mahatheya pasubater wela sem aketh ayge bada ametie jasune god bless pastor rohini
@iranganiseram2406
Жыл бұрын
God bless you pastor.... Praise the Lord ... Haleluiiya Amen
@kp7559
Жыл бұрын
ස්තුතියි දෙවියන් වහන්සේට මට මාර්ගය පෙන්නුවාට.. ස්තුතිවන්තවෙමි මාර්ගය පෙන්නනට මෙවැනි දෑ මට පෙන්වනවාට..❤ ස්තුතියි පාස්ට ඔබටත් ඉතාම පැහැදිලිවම දේශනා ලබා දෙනවාට❤ God bless❤
@yamunaherath6694
2 жыл бұрын
Jesu pihitai paster godak wadagath mama balaporoththu una de nodana hitiya balaporoththuwen labuna jesuswahanseta sthuthi wewa
@kinsleysunilmantrige4171
2 жыл бұрын
Thank you Hevenley farther amen 🙏
@malshagamage2167
Жыл бұрын
Amen......mama aluth pastor mata yachchawak liyagann ona pastor,mata thawa visthara tikk danagann ona yachcha gana pastor ... obata jp paster...
@saradammi2209
2 жыл бұрын
Amen halelulya god blees you pastar
@sagadama7376
2 жыл бұрын
Amen amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChanruRamuchanru
4 ай бұрын
Amen Amen ❤❤
@malanimalani787
3 жыл бұрын
ජේසු පිහිටයි පාස්ට මෙි වැනි දේශනා වලින් හරිම මග පෙන්වා දිමක් වගේම වර්ධනය වෙනවා දෙවියන්වහන්සේගේ කරැනාව ඔබ ඇතුළු පවුලේ සැමදෙනාට ❤️❤️❤️❤️වෙිවා ආමෙින් ❤️❤️❤️
@rajasuganthiraja686
2 жыл бұрын
ආමෙන්
@nilanigallage823
2 жыл бұрын
ජෙසූ.පිහිටයි.පාස්ට.අපට.යච්ඤ.කරන.ව්දිය.කියා.දූන්න.නිසා
@thilansayu9748
3 жыл бұрын
ජේසුනී මාගේ ජීවිතයට සැන්සීම ලබාදීම වෙනුවෙන් දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා, ස්තූති වේවා !!!!!!
@mnimalipirisnimali1647
2 жыл бұрын
Haleluya
@darksl68
2 ай бұрын
Amen Jesu Pihitai 🙏
@ishanirox1327
2 жыл бұрын
Jesupihitai pastor
@prmendis1246
2 жыл бұрын
Jesuni mage daruwanwa suwakara dunnatha obawahanshetha shtuti shtuti shtuti amen jesupihitai pastha
@MadusankaMadushani-o1q
9 ай бұрын
Amen amen amen jesune ❤❤❤
@mapalalaniruwanpali9457
2 жыл бұрын
hallelujah ,sthuthi piyanani, sthuthi pastor , yachgna karana hari pilivela gana nodanna karunu godak iganaganna labeema nisa sthuthi .Abba piyanani obavahansege dasayava thava thava alepayen puravanna. ohu thulin apata maga penvana nisa sthuthi Jusuni.
@gangaperera9171
2 жыл бұрын
Thank you pastor. God bless you
@ireshasandarenu3669
2 жыл бұрын
Aurudu 25ka chisthiyani jeewithe yachgnawa gana danne nathi godak dewal ada igena gaththa. Thank you paster... siyalu gaurawaya mahimaya dewi piyananta wewa..... amen
@nilunilu2236
2 жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර් මේ වගේ පැහදිලි කිරීම ගැන ඔබ තුමාට ජේසු පිහිටයි
@vijiwijeyasinghe8776
2 жыл бұрын
Praise the Lord. Thank you Pastor .God bless you
@surangishamen8241
6 ай бұрын
Amen🙏🙏🙏
@hirusajan9587
2 жыл бұрын
amen..jesu pihitai paster
@sudarmasirithunga7184
2 жыл бұрын
Thank you pastor Jesu pihitai 🙏🙏
@nirashakumari7974
13 күн бұрын
Amen 🙏 🙏
@DuleekaHemanthi
Ай бұрын
Amen Amen Amen Amen 🙏🙏🙏🙏
@delainperera7920
Жыл бұрын
Amen 🙏 Thank you Jesus
@disadisa7572
21 күн бұрын
Sarwa baladaaree jeevamana Dewiyan wahanseta siyalu gaurawayath mahimayath prasansawath himi wewa amen haleluya
@InduFonseka
6 ай бұрын
Mata.onee.jesus .samiduni Obawahansegee.margaye. Gaman..kirimai.yayapath. Kithunuwek .wennai Hoda narak therum.aragena Deewa.garu.biya.athuwa. Jewayhwimai.Amen .🙏♥️🙏♥️
@tharaperera4195
3 жыл бұрын
මහිමය වේවා prashansa වේවා jesu pihitai pastor haleluiya amen
@lakpuraadvertising1533
2 жыл бұрын
ඔබ ගේ දේශනා පැහැදිලි යි ....දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා ....
@siripalayahampath9596
Жыл бұрын
පාස්ටර් තුමා ඔබ මෙවැනි දේවල් අපට පැහැදිලි කරදෙන නිසා ස්තූතියි.යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්
@SonaliPramudika
11 ай бұрын
🙏🙏
@Nimashagimhani-w6i
8 ай бұрын
Amen Amen Amen
@winifredafernando
7 ай бұрын
Thank you for teaching us how to pray. Lord Jesus this blessing you immensely. This is a very impressive talk. Dear lord bless.
@الدالدد
2 жыл бұрын
Amen Amen Haleluyath
@Chanu-k8d
5 ай бұрын
ජෙසු පිහිටයි පාස්ටර් තුමනි ඔබට.බොහොමයක් ඉස්තුතියි මෙය පහදිලි කර දිම ගන.
@jcjcnnfj6053
2 жыл бұрын
Oba thumaga ma danuwath vima..godak watinawa mata godak pahadeli jasu piyanani sthuthuthi wawa amman 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
@sandiyakumari8557
3 жыл бұрын
ආමේන් ආමේන්. .ඔබට ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා. ....
@nilmini1233
Жыл бұрын
Amen,sthuthie,piyanani
@sharojakadirishan206
7 ай бұрын
Thank you pastor jesus pihitai ...
@beatricesamaraweera932
2 ай бұрын
ස්තූතියි,මග පෙන්වීම ගැන. ජේසු පිහිටයි
@nilankasandamali7509
2 жыл бұрын
අනර්ඝයි පාලකතුමනි ඔබට ගොඩක් ස්තූතියි .මට අවශ්‍ය වෙලා තිබුණ පාඩමක් අද කියලා දුන්නා .
@ShyamaDamayanthi-f7u
18 күн бұрын
ආදුනික මට ඔබගේ යාච්නාව හොදින් තේරුණා පාස්ටර්. ඔබට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
@aamanaamanww2656
3 жыл бұрын
ආමෙන් ආමෙන් දේවියන් වහන්සේට ප්‍රසන්ෂා වේවා මහිමය වේවා ස්තූතියි පාස්ටර් ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@chandrikadisanayak8942
2 жыл бұрын
Thanks
@charunisirimanna2602
2 жыл бұрын
Godaak sthuthi paster me wage pahadili karanawata. Godak watinawa. Jesu pihitai
@damayanthifonseka9884
2 жыл бұрын
God bless you pastor Thank you pastor
@hasisenavirayhna5779
2 жыл бұрын
ආමෙින් ස්තුතියි හලෙලුයියා දෙවියන්වහන්සේට මහිමය වෙිවා
@ruwaniruwani3154
Жыл бұрын
Jesusge namen me deshanawa asinata salassuwata sthuthiy sawamini.....
@maryfernanda7295
2 жыл бұрын
Amen god bless you pastor
@kumariheenatigala6192
2 жыл бұрын
ස්තුතියි ....පාස්ටර්...ඔබතුමාට . දෙවියන් වහන්සේට ස්‍තුති වේවා !
@khsumakumari-tk1bn
Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ආමෙන් ජේසු පිහිටයි 🙏🏽🛐🛐
@PriyanthiRajapaksha-c7o
6 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 amen❤❤❤❤
@shiranimendis7277
3 жыл бұрын
Amen 🙏 thank you Jesus 🙏❤️🇬🇧
@AjithAjith-sz9qt
2 жыл бұрын
Amen
@mervinfernando3151
Жыл бұрын
God Bless .Pastor
@marypriyadarshani9039
2 жыл бұрын
Thank you very much paster, for teaching us ,how to pray. May God bless you.
@Ahmad-hk7hp
Жыл бұрын
Jesu pihetai paster
@devikasreeyani8381
2 жыл бұрын
Halaluya halaluya Parsonsa wawa gaùrava9wawa jesus vahansaga balawantha u namayata halaluya aman God bless you pastor jesu pihitai
@nalikamihiri2609
Жыл бұрын
ස්තූතියි ඔබතුමාට ගොඩක් දේවල් යාඥාව පිළිබඳ ඉගැන්නුවට
@nilmininayana3671
Жыл бұрын
Amen Amen ..🙏🙏.Yesu pihitai pastor .thank you❤️💚
@padminiattanayaka7494
Жыл бұрын
Amen❤
@shamalnanayakkara396
Жыл бұрын
ස්තුතියි පාස්ටර්.මට හොදට පැහැදිලි උනා.ජේසු පිහිටය්
@m.vidarshanarogerdesilva6967
3 жыл бұрын
Thankyou pastor sir...
@tharaperera4195
3 жыл бұрын
Jesu pihitai pastor amen
@chitraniweerasooriya4104
2 жыл бұрын
Jesu pehetae paster meye desanawata mama godak kamate God bless you. Amen
@Kavishka6789
Жыл бұрын
Amen Amen jesu phitai
@OmanOman-sb9wl
2 жыл бұрын
Haleluya amen ❤️❤❤❤❤
@AnuhasDhimantha
9 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවා ට දෙවියන් වහනසේට ස්තූති වන්ත වේවා. 🙏ප්‍රසන්ශා වේවා.🙏.මන් උපතින් වෙනත් ආගමක කෙනෙක්.ලගදී තමයි දෙවියන් වහන්සේ අනුගමනය කරන්න පටන්ගත්තෙ.මේ වීඩියෝ එකෙන් මන් නිවැරදිව යාතිකා කරන විදිය ඉගෙන ගත්තා.ඔබ තුමාටත් ස්තූති වේවා.
@HansiHimasha-x9l
8 ай бұрын
දෙවියන්වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ ලේ වල බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුවවේවා
@Reno-ce4lg
3 жыл бұрын
ස්තුතිය .පාස්ට.ඇත්තටම.මං.බුද්ධාගම .කෙනෙක්..ඒත් .ඔබතුමාගේ..දේශනා .අහන්න .හරි.ආසාවෙන්..නොදන්නා .දේවල්.කියලාලදෙනවා.
@sanjeewanikumari254
2 жыл бұрын
Amen
@thisarithennakoon4847
Жыл бұрын
Thanks jesus ,thanku pastor
@liyanageshiwanthi5702
7 ай бұрын
Thank you pastor , God bless you🙏✝️🙏
@nelkajayasundara5297
3 жыл бұрын
ගොඩක් හොද දෙසනාවක් ගොඩාක් ස්තූතියි ඔබට ජෙසූ පිහිටයි ඔබ සියලු දෙනාටම ආමෙන්
@GangaManike-uf7nk
7 ай бұрын
Ameen ❤ hallelujah 🙏🙏🙏ameen ameen 🙏halleluya thank you pastor god bless all of team hallelujah 🙏🙏🙏ameen ❤
@indikajayamanne36
3 жыл бұрын
Praise God! its was a great mgs
@wasanthiwirakkody2330
2 жыл бұрын
Amen amen හාලේලුයියා
@monicachrisahanthi3315
2 жыл бұрын
Mata dan danenawa pastor ge deshana ahala pray karana nisa godak dewal wenas wela sitha sahallu wenawa
@delainperera7920
Жыл бұрын
Pastor Hallelujah 🙏
@Nimashagimhani-w6i
8 ай бұрын
Amen Amen alleluia
@ThenukaThenuka-mb8cu
Жыл бұрын
❤🎉❤🎉 May God bless you my badr ගොඩක් ස්තූතියි විශ්වාසයට ස්තූතියි සතුටින් ජීවත් වීම තමයි පිතිය ❤🎉❤🎉 මගේ නාමාස්කර වේවා දෙවියන්වසේට
@nilanigallage823
2 жыл бұрын
ගොඩක් ස්තුතියි..පාස්ට.අපට.දෙෂනාවල්.කියා.දුන්නට..ඹඛ.තුමාට.තව.තවත්.දෙව.අශිර්.වාද.ලැඛෙවා.අමෙන්
@sujathavayalat2649
2 жыл бұрын
Pastor godak esthuti .kiyala dunnata mata wadagah me de jesu pihitai paule samata
@duleekakalhari1368
2 жыл бұрын
Thank you paster .mama ada me deshanawa ඇහුව .ගොඩක් deval දැනගන්නට labuna .mama me අනුව prey කරන්න පුරුදු වෙනවා jesu pihitai obata .mama duleeka රත්මලාන ඉන්නේ
@hirunihansika8494
Жыл бұрын
Amen 🤲
21:34
විශේෂ උදෑසන යාච්ඤාව || Powerful Morning Prayer || Trending || යාච්ඤා || Yachnawa | 2024 | Christmas
යාච්ඤාව
Рет қаралды 45 М.
58:25
Sinhala Geethika | shudda u japamalaya | ශුද්ධවු ජපමාලය | catholic japamalaya | rosary | holy hour
pitarata api
Рет қаралды 1,3 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
19:34
දෙවියන්වහන්සේට ඕනැම දෙයක් බාර දීලා ජය ගන්න විදිහ
Pastor Priyankara
Рет қаралды 69 М.
18:28
ජේසු කතා කරන්නේ මෙන්න මෙහෙමයි
Pastor Priyankara
Рет қаралды 86 М.
21:27
යාච්ඤා කරන්නේ කෙසේද?
Body of christ
Рет қаралды 14 М.
26:03
නිවස ආරක්ශක යාච්ඤාව
Pastor Priyankara
Рет қаралды 142 М.
48:58
kodivina huniyam (කොඩිවින සුනියම් තියෙනවාද කියා හරියටම දැනගන්න)
Pastor Priyankara
Рет қаралды 629 М.
1:36:28
නිවැරදිව යාච්ඤා කරන්නේ කොහොමද ?(07/07/2024)
Pastor Shashikala
Рет қаралды 27 М.
22:52
ඔබේ පවුලේ තිබෙන අසමාදානයට හොඳම විසඳුම | special Night prayer 🙏
Holy Power Ministry - Jaela
Рет қаралды 223 М.
13:51
මාරවිල කුරුස පල්ලියේ ඔබ නොඇසු කථාව | A miraculous true story 😳 | Kurusa palliya - Marawila 4K
Shalom
Рет қаралды 153 М.
1:04:52
උදෑසන යාච්ඤාව 🙏 ||Powerful Morning Prayer 🔥|| 2024 || Trending
Pastor Priyankara
Рет қаралды 2,7 М.
30:21
Pastor A. J. Joseph යක්ෂ ආත්ම, බන්ධන, ලෙඩ රෝග බල බිඳීමේ යාච්ඤාව.
Sinhala Geethika (සිංහල ගීතිකා)
Рет қаралды 18 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН