Sinhala Geethika | shudda u japamalaya | ශුද්ධවු ජපමාලය | catholic japamalaya | rosary | holy hour

  Рет қаралды 1,386,082

pitarata api

pitarata api

Күн бұрын

Пікірлер: 2 100
@ShenalSankalpa
@ShenalSankalpa 9 ай бұрын
අවුරුදු එකාමාරකටත් වැඩිය මා හට වැළඳී ඇති දිලීරරෝගය නිසා මා දුක් විඳිනවා ජේසු තුමනි මා බෞද්දයෙක් ඒත් මම ඔබවහන්සේව විශ්වාස කරනව මට පිහිට වෙන්න ජේසු තුමනි කොච්චර බෙහෙත් ගත්තත් මේ රෝගෙ අඩු වෙන් නෑ වැඩි වෙනව විතරයි අනෙ මට පිහිටවෙලා මේ රෝගය මගේ ශරීරයෙන්ම පහ කර දෙනු මැනවි ජේසු තුමනී 🙏🙏🙏 මම දුක්මහන්සියෙන් රෑනිදි මරන් හම්මු කරන තඹ සතේම මේ රෝගයට වියදම් කරා ජේසු තුමනි අනෙ මට පිහිටවෙන්න මම මේ පිටරටක තනි වෙලා ඉන්නෙ මට දැන් මේ රෝගයට තවත් වියදම් කරන්න සල්ලි නෑ ජේසු තුමනි මම සෑහෙන්න මානසිකව විදවනව මට පිහිටවෙන්න නැති නම් මාගෙ ජිවිතයම නැති වෙන්න 😢 මට තවත් මානසිකපීඩාවෙන් ඉන්න බෑ ජේසු තුමනි 🙏🙏
@thilinaseram9553
@thilinaseram9553 8 ай бұрын
යාච්ඤා දැනගන්න ඕනේ නෑ ඔයාට තෙරෙන විදියට විශ්වාසයෙන් යදින්න ජේසු ඔයාට පිහිට වෙනවා ජේසු පිහිටයි
@ranjithweerakonde7639
@ranjithweerakonde7639 2 ай бұрын
Mage prasna nathi weawa
@sanjukavi8689
@sanjukavi8689 2 ай бұрын
Jesus සමිඳුන් රැකවරණය නිරන්තරයෙන් ඔබට ලැබේවා ..උන්වහන්සේ සුද්ද රුධිර yen ඔබව සෝදා පවිත්‍ර කරනු ලැබේවා ඔබට jesu phitai
@sanuthi3174
@sanuthi3174 Жыл бұрын
ජීවිතේ බින්දුවට වැටිලා තමන්ගේ මිනිස්සු කියලා කෙනෙක් හොයා ගන්න නැති වෙලාවක මගේ ජේසු අම්මේ ඔබ මා වෙනුවෙන් මැදහත්ව මගේ දුක් ගිනි නිවා අපේක්ෂාවෙන් ජීවිතේ ගෙවන්න මේ ජපමාලය තුලින් මට මගේ රෝගී වු කයට මෙන්ම සිතට ලබා දෙන සහනය උදෙසා ඔබට තුති පුදමි මගේ දරුවන්ගේ අනාගතය හා ඉදිරි කටුතු වලදීත් මා මෙන්ම ලෝ සියලු ජාතින් වෙනුවෙන් මැදහත් උව මැනව "නොමෝ මරියනි " ආමෙන් !
@melakalakdew3137
@melakalakdew3137 Жыл бұрын
,,මගෙ.ආගම.බුද්ධාගම නමුත්.මට.ජෙසුස් වහන්සේට .හරිම.භක්තියක් දැනෙනව පිහිටක්.ලැබෙනව කියල.විස්වාසයක්. තියනව ජෙසු.පිහිටයි.අප.සැමට
@PrabathArun-o8h
@PrabathArun-o8h 8 күн бұрын
යේසුස්වහන්සේගෙ නාමයෙන්.මගෙ යහපත් සයලු පැතුමි ඉටුවෙිවා
@sagarikajayalat542
@sagarikajayalat542 Ай бұрын
මගේ රත්තරන් ජේසුමේ මගේ දරුවන්ට පිහිට වෙන්න ආරක්ෂා කර දෙන්න මගේ සියලුම 😂😂😂😂❤❤❤❤❤❤❤❤ දරුවන් ඔබට භාරයි
@Madushika.Dilrukshi
@Madushika.Dilrukshi Ай бұрын
මගෙදරැවට ඉක්මන් සුවය ලබා දෙන්න මගෙජෙ සුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@98hansi
@98hansi Ай бұрын
මමත් බෞද්ධ ආගමෙ කෙනෙක් මං කුඩා කල සිටම ගරු කරන්න ආගමකි ජෙසුනී ඔබ තුමා ජීවමානයි අද මං ඒ දෙ ඔබ දෙපතුල ලග අත් වින්දා මගෙ අවුරැදු 5 විතර සිට පිඩා විදින්න රෝග ආභාද වලට නිතර නිතර ගොදුරැ වෙන කෙනෙක් මෙන්ම මගෙ කොන්දෙ දරාගත නොහැකි ලෙස වෙදනා කාරි වෙදනාවකින් පෙලෙන්න මොහොතක නොහිතු පරිදි ඔබ තුමා දෙපතුල ගාවට මාව මට නොදෙනිම ගෙන්වා ගෙන්න මගෙ හිතට සහන්නයක් ද මනසට මානසික නිදහස ලබාදි මගෙ ඉතා වෙදනාකාරිව හිටින මොහොතක මගෙ වෙදනාව මට නොදෙනිම ඔබ වහන්සෙ සුවපත් කල බවට මට විස්වාසයි ඔබ තුමා ජිවමානයි මට විස්වාසයි මගෙ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනිමට ද අද පටන් මගෙ හිසෙ සිට දෙපතුල දක්වා දද කුශ්ඨ මුනෙ හටන්න විදිද රොගාබාධකද ශරිරයෙ පිට සහා ඇතුලත හට ගන්නා ලෙඩ දුක් සුවපත් වන්න බවට මාහට විස්වාසයි ආමෙන් මගෙ සියලුම ප්‍රශ්න ගැටලු අද පටන් විසදෙන්න බවට මට විස්වාසයි ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🙏🙏🙏
@nethminimasha444
@nethminimasha444 Жыл бұрын
ආදරනීය දේවයන්වහන්ස රෝගී තත්වයේ ඉන්න මගේ අම්මව සුව කරවනු මැනව පියානනි ...........✝️ හාලේලූයියා .... ආමෙන් ✝️✝️✝️
@Kawya_Wijesinghe
@Kawya_Wijesinghe Жыл бұрын
මගේ මව විදේශ ගත වෙලා ඉන්නේ මගේ මව ඇතුලු විදේශ ගත වෙලා ඉන්න සෑම දෙනාවම ආරක්ෂා කළ මැනව… 🙏🏻
@bs-dd6cu
@bs-dd6cu Жыл бұрын
දේව මෑණියනේ මාගේ දැවෙන ප්‍රශ්න වලට පිහිට වී, මාගේ සහ ඔබ තූල විශ්වාසය තබන සියලුම මනූෂ්‍යයින්ගේ බලාපොරොත්තු ලෙඩ රෝග සුව කර ඔවුන් සැමට සිතට ගතට සහනය ලබා දුන මැනව ආමෙන් 🙏
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 Жыл бұрын
මම බෞද්ධ ...ඒත් දෙවියන්වහන්සේට,ජේසු තුමන් ට,දේවමෑනියන්ට,ශාන්ත අන්තෝනි මුනිදුන් ට ගෞරව කරමි විශ්වාස කරමි..මා කුඩා කලසිටම එ විශ්වාසයෙන් සිටින අතර මගේ දුශ්කර අවස්ථාවේ මට එතුමන්ලා පිහිටවෙලා තියෙනවා ...ජේසුනි දේවමෑනියනි ශාන්ත අන්තෝනි මුනිදුනි ඔබතුමන්ලාට ස්තුති වේවා..දැනුත් ඉදිරියටත් ඔබවහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලබදුන මැනව..ආමෙන්
@sasiniudayangani5836
@sasiniudayangani5836 Жыл бұрын
මම බුද්ධාගම උනත් මම ගොඩක් විශ්වාස කරන ආගමක් තමා කතෝලික ආගම 🥺❤️ මගේ හැම ප්‍ර්ශ්නයක්ම විසදනු මැනවි ජෙසු 🥺❤️🖐️ මාව මේ ප්‍ර්ශ්න වලින් ගලවා ගනු මැනවි ❤️
@nadeshanijagoda278
@nadeshanijagoda278 Жыл бұрын
Mamat
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏🙏🤲🤲🤲😢😢😢
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
Ns❤😢😢😢
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
Ns❤❤😊
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
Ns
@anntriyola5639
@anntriyola5639 2 жыл бұрын
ජේසු අම්මේ මගේ දුවගේ සියලුම ලෙඩ රෝග සුවවීමට ආශිර්වාද කල මැනව
@dilshanmadhuka4590
@dilshanmadhuka4590 Жыл бұрын
මගේ අම්මා i C U එකේ ඉන්නේ එයාට ඉක්මනින් සුවය ලබා දෙන්න ජේසුනි.....සුවය ලබා දෙන්න ජේසුනි😔😔😔😔
@ariyawathidunuwila8248
@ariyawathidunuwila8248 11 ай бұрын
අමිමාට සුවය දෙන්න ජේසුනී. ඇගේ වේදනාව නැති කරන්න
@dilshanmadhuka4590
@dilshanmadhuka4590 11 ай бұрын
@@ariyawathidunuwila8248 ❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤️🙏❤️🙏
@Californianboy476
@Californianboy476 10 ай бұрын
Jesus saves your mom forever
@dilshanmadhuka4590
@dilshanmadhuka4590 9 ай бұрын
​@@ariyawathidunuwila8248 අම්මා හිටිය විදියයි දැන් විදිය බලද්දි ජෙසු තමා එයාව සුව කරෙ 🙏🙏🙏🙏
@IshiVibe
@IshiVibe 3 ай бұрын
Jesu amme mage akkage paul jiwithe araksha kara duna manawa. Ayage saha ayage swami purushayage nithara athiwana randu saruwal thuran kara ounge diyaniyage adyapana katayuthuda ashirwada kara paulk lesa obawahanseta dadi jwalitha bakthiyakin namasakara karannata paulak lesa ounwa ekathu kala manawi dewa ammeeeeeee Amen🙏
@chathurangabhathiya9250
@chathurangabhathiya9250 Жыл бұрын
අනේ ජෙසූන් අනේ ජේසු අම්මේ අපේ පවුලේ ඇති සියලුම ප්‍රශ්න විසදා දුන මැනව මන් ඔබ වහන්සේව ගොඩක් විශ්වාස කරනවා මගේ දරුවෝ තුන් දෙනාව හොද මාර්ගයට යවන්න ජේසුනී ජේසු අම්මේ මගේ දරුවන් දෙන්නාට හොදට ඉගෙන ගන්න ආශිර්වාද කල මැනව
@shalikaranabahu4198
@shalikaranabahu4198 Жыл бұрын
දේව මෑණියනි මගේ සියලු පැතම් ඉටුකරදෙනු මෑනවි සියලු දියුණුව පවුලේ සතුට දෙනු මැනවි
@ssww8011
@ssww8011 2 жыл бұрын
ජේසුනී මගේ ශරීරයේ ඇති අසුද්ද ආත්මය දුරැ වේවා...
@M.NMiyusithani
@M.NMiyusithani 4 ай бұрын
අනේ ජේසූ ඔබගේ අතිමහත් වූ දේව බලයෙන් මගේ අම්මවයි තාත්තාවයි යන එන හැම තැනකදිම ආරාක්ශා වෙවා !! ඔවුන් දෙදෙනාට කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවාහ්හ් ජේසුගෙ නාමෙන් ආමේන්න් 🙏🙏🙏
@chathurangabhathiya9250
@chathurangabhathiya9250 Жыл бұрын
මගේ ළමයි තුන් දෙනා පාඩම් කරන සියලු දේ මතකයේ රදවාගෙන විභාගයට මුහුණ දීමට ඔබ වහන්සේ ආශිර්වාද කල මැනව
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
මම බෞද්ධ එ්ත් මගේ ආච්චී අම්මා ක්‍රිස්තියන් මන් හැමදාම උදේට මේ වීඩියෝ එක අහන්න දෙනවා මගේ ආච්චිට TV එකට දාලා ඇත්තටම මේක අහද්දී හිතට මාරම නිදහසක් වගේම සැහැල්ලු බවක් දැනෙනවා, බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️
@amandasayurangi98
@amandasayurangi98 Жыл бұрын
මම බෞද්ධ.ඒත් මම පහුගිය සතියේ නිරාහාරව යාඥා කරා. මම ජේසුව විශ්වාස කරනවා.මගේ ජේසුනි, නිරාහාරව ඔබවහන්සේගේ පාද පාමුලට පැමිණ ඔබවහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යාඥා කළ මගේ හිතේ තියෙන දුක් කරදර නිමා කරලා මට සතුට ලබා දෙන්න 🙏🙏
@lakmalsuranga8548
@lakmalsuranga8548 Жыл бұрын
Eewrt, M but
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🤲🤲🤲🙏🙏🙏✝️✝️✝️👫😢😢
@HemaRanawheera
@HemaRanawheera 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Mr.Ramanayaka
@Mr.Ramanayaka 5 ай бұрын
බෞද්ධ දර්ශනය හරියට තෙරැම් ගන්න සහොදරයා එක දෙවියෙක්ට එක මනුස්සයෙක්ට ඔයා කරපු පව පින වෙනස් කරන්න බැ
@Mr.Ramanayaka
@Mr.Ramanayaka 5 ай бұрын
ඔයගෙ ආසවයි ඔයට තෙරැම් ගෑනිමයි මතයි එක සහ මග පෙන්වීමයි යටතෙ සිද්ද වෙන දෙයක් එක නැතුව මෙ කිසි තියරියක් නැති ඔලුව හදගත්ත මනස්ගතයක් වගෙ නෙවෙයි
@dayanandajathung5680
@dayanandajathung5680 Жыл бұрын
ජේසුස් වහන්සේ ජීවමානයි . දේවයන් වහන්ස මා එක්තැන් වී සිටින්නේ . මා සුවකල මැනවී . ඔබ වහන්සේට ප්‍රසංසා වේවා . ආමේන්
@LaxmiK-j8l
@LaxmiK-j8l 4 ай бұрын
මාගේ පුතු වන ලක්ෂිතජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා
@sandamalisiriwardhana3960
@sandamalisiriwardhana3960 11 ай бұрын
එක්තැන්ව ඉන්න මගේ තාත්තා ට නැගිටීමට ශක්තිය දුන් මැනව..ආමෙන්❤
@anjalidesilva4974
@anjalidesilva4974 11 ай бұрын
මගේ තාත්තා මාව දාල ගියා. එයා ඇතුලු සියලු තාත්තලාට ආදරෙය්. ඔබේ පියාට නිරෝගී සුව පතනව. ❤
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 Жыл бұрын
ජේජුස් වහන්ස මාගේ ආරණීය පුස් පැටියටා නීරෝගී සුවය ලබා දෙත්වා එම සත්වයාගේ ශරීරයේ ඇති සියලු ලෙඩ රෝග අඩුවේවා!! ඔබ වහන්සේව මට විශ්වාසයි! ඔබ වහන්සේව මට විශ්වාසයි! ඔබ වහන්සේව මට විශ්වාසයි!
@rashanipeiris1558
@rashanipeiris1558 11 ай бұрын
Ane matath pusek innawa. Eya pataw danna. Math pregnant. Mn api dennama wenuwen pray karanawa
@dddmmmssshhkkmmmmdkk7105
@dddmmmssshhkkmmmmdkk7105 9 ай бұрын
​@@rashanipeiris1558godak pin
@ruwanimaheshika8919
@ruwanimaheshika8919 8 ай бұрын
❤❤
@ruwanimaheshika8919
@ruwanimaheshika8919 8 ай бұрын
❤🌹😭
@disnafernando8144
@disnafernando8144 Жыл бұрын
ජීවමාන පියාණන්ට ඉස්තුති මේ සති ආරම්භයට අදර ජෙසු අම්මේ මගේ පවුලම අම්මාගේ දෝතට බාර කරනවා සියලුම කරදර වලින් ආරක්ෂාව දෙන්න ජෙසු අම්මේ මගේ පුතාව මගේ දුව මගේ මහත්තයාට අම්මාගේ මග පෙන්වීම දෙන්න ජෙසු අම්මේ මගේ මහත්තයා අපි වෙනුවෙන් මහා මුහුදෙ රැකියාව කරන්නේ ජෙසු අම්මේ එයාව රැකබලා ගන්න ජෙසු අම්මේ එ වාගේම එ බෝට්ටුවේ යන සියලු දෙනාටත් රැක බලාගන්න ජෙසු අම්මේ රැකි රක්ෂා වල් හරියාකාරව කරගේන ගොඩබිමට එන්න වරම් දෙන්න එ වාගේම ජෙසු අම්මේ මගේ පුතා මගේ දුව දෙන්නාම විදෙස්‌ගත වෙලා ඉන්නේ අනේ ජෙසු අම්මේ මගේ ලමයිව රැකබලා ගන්න ජෙසු අම්මේ හැම කරදයකම අම්මාගේ ජපමාල තමා මගේ ලමයි කියන්නේ අම්මාගේ මැදිහත් පිහිටදෙන්න ජෙසු අම්මේ🙏🙏🙏🙏❤️❤️❤️❤️
@donadona7831
@donadona7831 3 жыл бұрын
ජේසුනි ඔබවහන්සේ කෙරෙහි විශ්වාස කරමි ✝️✝️✝️✝️✝️🙏🙏🙏✝️✝️🌹🌹✝️✝️✝️✝️🙏🙏🙏
@KumuduKu
@KumuduKu 3 жыл бұрын
🙏🙏🙏🙏
@kumikumi9072
@kumikumi9072 3 жыл бұрын
ජෙසුනි මගෙ පර්තනා අසා වදල මා නව 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲
@lankalanka6233
@lankalanka6233 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💧💧💧💧💧
@chathurangabhathiya9250
@chathurangabhathiya9250 Жыл бұрын
ඒ වගේම ජේසුනී ජේසු අම්මේ ඔබ වහන්සේගෙන් උදවු බලාපොරොත්තු වන සියලු දෙනාටම පිහිට වුව මැනව ජේසු පිහිටයි අම්මේ!!!
@BuddekaPrasanga-z7v
@BuddekaPrasanga-z7v Жыл бұрын
මාගේ හා බිරිදගේ සියලුලෙඩරොග හා අපල ධුරැවේවා ජ්සුස් වහන්සේගේ පිහිට ලැබේවා ආමෙන්❤❤❤
@ChamiSamarawickrama-n7q
@ChamiSamarawickrama-n7q 9 ай бұрын
මම දැන් අවුරුදු දෙකක ඉදන් සොයාගත නොහැකි නිසි ප්‍රතිකාර නොමැති රෝගයකින් පීඩා විදිනව මගේ ජේසු පියානෙනි. ජේසු පියානෙනී එම රෝගය ඉක්මනින් සුව කර ගැනීමට මා හට ඔබ වහන්සෙගෙ ආශිර්වාදය ලබදෙන්න.දෙවියන් ;ආමේන්
@ayanthiperera442
@ayanthiperera442 8 ай бұрын
Hama dama weswasayan ma kontha ahanna oyata ikmaninma sanipa wanawamai jesuwa weswasa karanna oyata jesu pihita wanawa jp
@jayathungarangana6289
@jayathungarangana6289 8 ай бұрын
@swarnanishanthi9056
@swarnanishanthi9056 7 ай бұрын
Oya මාරවිල කුරුස පල්ලියට yanna..oyawa ikmani suwa wewa..suwa wenne na kiyala hithanna epa oyata suwa labuna hithanna❤
@kamalasinkani6343
@kamalasinkani6343 7 ай бұрын
Maga jasuna maga daruwa ma gawan papuan mudawa danna jasuna
@kamalasinkani6343
@kamalasinkani6343 7 ай бұрын
38:59
@shammisubodha6574
@shammisubodha6574 2 жыл бұрын
මං බෞද්ධ ඒත් පොඩි කාලේ ඉදන්ම ජේසුස් වහන්සේට ගොඩාක් ආදරෙයි ඒකට හේතුව මං අදටත් දන්නෙ නෑ.පල්ලියටත් යනවා ගිහින් මගෙ හිතට දැනෙන හැමදේම ඔබ වහන්සේ ලග සිහිපත් කරනවා ඒ මොහොතේ හිතට ලොකූ සැනසීමක් දැනෙනවා මට.මේ තරමට ඔබ වහන්සේට ප්‍රිය කරන හේතුව මං අදටත් දන්නෙ නෑ.🙏🙏🙏
@nishakalubowila3890
@nishakalubowila3890 2 жыл бұрын
Oyaata jesu pihitai...❤❤❤❤
@dinushalakmali5505
@dinushalakmali5505 2 жыл бұрын
@@nishakalubowila3890 ,
@roshmisathsarani1996
@roshmisathsarani1996 2 жыл бұрын
කතෝලිකයින්ට වඩා අන්‍යාගමික අය ලග විශ්වාසය තියනව .
@maresanjeewane3152
@maresanjeewane3152 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@niduniduka667
@niduniduka667 Жыл бұрын
මමත් එහෙමයි මමත් බෞද්ධ මම ජෙසුට ගොඩක් ආදරෙයි හෙතුවක් දන්නෙ නැහැ
@DilipMadhusanka-h6j
@DilipMadhusanka-h6j Жыл бұрын
මමත් බෞද්ධයෙක් විශ්වාස කරන ආගමක් තමයි කතෝලික ආගම මාගේ ජේසුනි මගේ ප්‍රශ්න විසදලා දෙනු මැනව 🙏🙏🙏
@nalikakalukapuge8703
@nalikakalukapuge8703 11 ай бұрын
@Mr.Ramanayaka
@Mr.Ramanayaka 5 ай бұрын
ජෙසුස් වහන්සේ කියපුවා දැන් කලෙට ගැලපෙන්නැ අද්‍ය්කීම් සහිතව කියන්නෙ පොඩ්ඩක් අගම හදරලා බලන්න මනුස්සයෙක්ට ශනික සහනයක් ලැබෙනවා එක දීර්ග කලින නැත මම මේවා කිව්වෙ මම සිහියෙන් සිතෙන් විමසා බලන්න පුලුවන් අයට විතරයි එක තෙරෙන්නැත්තම් කමක් නැ
@dineshfernando2475
@dineshfernando2475 2 жыл бұрын
අනේ ජේසු අම්මේ ....මගේ කුසේ සිටිය දරුවා මා හැර ගියා.... ඔබ වහන්සේගේ පිහිටෙන් නිදුක් නීරෝගී දරුවෙක් මට ලැබේවා....🙏🙏🙏
@supunimalshani5073
@supunimalshani5073 Жыл бұрын
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏🙏🤲🤲🤲👨‍🦲👱
@nalikakalukapuge8703
@nalikakalukapuge8703 11 ай бұрын
@SonaliPramudika
@SonaliPramudika 8 ай бұрын
❤️🙏❤️
@ranganafernando511
@ranganafernando511 8 ай бұрын
God bless
@nilangasilva4226
@nilangasilva4226 11 ай бұрын
ජේසුනි, මරිය, ජුසේ තුමනි අප පවුල සියලු නපුරෙන් ගලවා නපුරෙන් තොරව ඔබ ශුද්ධවු පවුල පිහිටෙන් අප පවුල ඉදිරියට යන්නට පිහිට ආශිර්වාදය ලබාදුන මැනවී ආමෙන්!
@ruwangiapsara1335
@ruwangiapsara1335 2 жыл бұрын
ජේසුගේ පිහිටෙන් මගේ දරු සිහිනය මේ මාසේ සැබෑ වේවා
@NishamiFernando-e9k
@NishamiFernando-e9k 5 ай бұрын
මේක අහනකොට හිතට හරිම සැන්සිල්ලක් දැනෙනවා .!!!!!!!!!
@pitarataapi
@pitarataapi 5 ай бұрын
jesu pihitai
@SaraCenter
@SaraCenter Жыл бұрын
මම බුද්දාගමේ ඒත් මම ජේසුව විශ්වාස කරනවා .මට රැකියාවෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නොවේ .මට පිහිට වන්න ජේසුනි. ජේසු පිහිටයි
@nalikakalukapuge8703
@nalikakalukapuge8703 11 ай бұрын
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤️🙏❤️
@nilminikarunarathna6795
@nilminikarunarathna6795 4 ай бұрын
❤❤❤😂❤❤🎉
@nilminikarunarathna6795
@nilminikarunarathna6795 4 ай бұрын
yohan🎉🎉🎉💖❤ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@deepthinisansala8880
@deepthinisansala8880 Жыл бұрын
මම බුද්දාගමේ මම ජේසුව අදහනවා මමට ජේසුස් වහන්සේ නිසා ලැබුන දේවල් බෝහෝමයි.මගේ ජේසූස් වහන්සේ මට පිහිටවුනා🙏
@sanjuperera6230
@sanjuperera6230 8 ай бұрын
මටත් එහෙමයී
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
The new world government එකේ දී දුකට හේතු සේරම නසනවා, ලොව තරුණ පිරිමි අයට රොබෝ සහකාරියක් දෙනවා, ලෙඩ රෝග තනිකම පාලුව දුර්වල කම නැති කරනවා, රොබෝ වෛද්‍ය වරුන් පත්කරනවා, සියලුම හැඟිම් පාලනය කරන අභ්‍යස පුහුණු කරනවා, මරණ බිය නැති කරනවා, දෙවියන් කෙනෙක් ඔන නැති විදියට ලෝකය සම්පූර්ණයෙන්ම සකස් කරල හැම කෙනෙකුටම සියලුපහසුකම් දෙනවා, ධනය, බලය, ගෞරවය මෝඩයෙකුට උනත් පව් කාරයෙකුට උනත් දෙනවා, මිනිස් ගුණාංගයන් සමලිංගික වගේ දේවල් දේවත්වය ලෙසට සලකල ඒවාට තිබෙන සියලුම නීතිමය බාදා අයින් කරනවා, යහපත් යැයි කියන අයව හැම පාපයකටම පොළොඹවනවා, එහෙම කරල ඒ අයට හැම උසස් තනතුරක්ම දෙනවා යමෙක් දෙවියන් අදහනවාද ඔහුට හිමි ගෞරවය තනතුරු සේරම ඉතා රහසිගතව වක්‍රව නැති කරනවා,එතකොට ඔහුට ස්භාධර්මයේ කර්මය විසින් පලදුන්නා කියල බය ගන්වල ලැජ්ජාවට පත්කරනවා, එතකොට ලෝකයේ මහා ඇදහිල්ල නිකම්ම අත්හරිනවා, ඒ විතරක්ම නෙමෙයි හැම කෙනෙක්ම තමන් අදහන දෙවියන්ව පාවා දෙනවා, මේ දෙවියන් හන්දා අපි හැමදාම අමාරුවේ වැටෙනවා මිසක් කිසිම සහනයක් නෑ කියල දෙවියන් හැම කෙනාම අත් හරින්න පටන්ගනවා, ඊටපස්සේ අපි අන්තක්‍රිස්තුස් බලයට ගේනවා ඔහු ලෝකයේ හැම කෙනාටම හැම සතියේම සහන මල්ලක් බෙදාහරින කොට ඔහුට හැමෝම වඳින්න පටන් ගන්නවා, මගේ දෙයියා කියලා,අපි අන්තක්‍රිස්තුස්ට ගොඩාක් උපදෙස් දීල තිබෙනවා කවුරු හරි විරුද්ධ වුනොත් ලඟම පොලීසිය මඟින් අරන් ගිහින් කූඩුවේ දාන්න කියල, දේපළ බැංකු මුදල් 💰 රාජ සන්තක කරල ඒවා වඳින අයට දෙන්න කියල කිව්වා, අවුරුදු තුනහාමාරක් හතක් නෙමෙයි දහයක් විස්සක් උනත් ඒ විදියට අනෙක් අයගෙන් උදුරල අරගෙන බෙද දීල අසීමිත පඑනෙලා ගන්න පුළුවන් අපි අන්තක්‍රිස්තුස්ට ගොඩාක් උපදෙස් දීලයි තියෙන්නේ new government එකේ දී සම්පූර්ණයෙන්ම එකාධිපති බලය තියාගන්න විදිය ඒකේ දී හැමෝම වගේ එතුමාට මල් පූජා කරල පලතුරු එළවලු ධාන්‍ය පූජා කරල පහන් ගොඩාක් පත්තු කරල වඳින්න පටන් ගන්නවා, ලෝකයේ සියලුම වගා භූමි මෙතුමා යටතේ ගෙන සහන මල්ලක් දෙයි, වැඳල නමස්කාර කරල ඒක ගන්න. බෙදා දෙන කෙනාටත් වඳින්න, අපි කියන්නම් අන්තක්‍රිස්තුස්ගේ විස්වාස වන්ත ගෝලයන් හැම රටකටම යවන්න කියල ඒ රටවල ඉඳලා ක්‍රිස්තියානි සහ කතෝලික අය ගැන හොරෙන් ඇහැ ගහගෙන නීතිය, හමුදා, පොලීසි,දේශපාලන,ආර්ථික බලය හසුවරුවන්න පුළුවන් අයව පත්කරන්න කියන්නම්, අන්තක්‍රිස්තුස්ට ගොඩාක් සතුටුවෙන්න පුළුවන්. ලෝකයේ හැමෝම දෙවියන් ගාවට යන්නේ ප්‍රාතිහාර්‍යයක්,දුකක්, තනිකමක්, පාලුවක්,කරදරයක්, ලෙඩක් ඇති වුනාම නම් අපිට ඒකට සරල විෂඳුම් දෙන්න පුළුවන් එතකොට කවුරුවත්ම දෙවියන් ගාවට යන්නේම නැහැ,ඊට අමතරව ක්‍රිස්තියානි කතෝලික පූජකයන් ගහ මරාගන්න ක්‍රම ගොඩාක් නිර්මාණය කරනවා ඒවා ප්‍රසිද්ධියේ දාල අන්තක්‍රිස්තුස්ට ගොඩාක් සතුටුවෙන්න පුළුවන්, සැබෑ පූජකයන් වක්‍රව සිරගත කරල ෆ්‍රීමේෂන් පූජකයන් හොරෙන් දාල විවිධ ප්‍රශ්න බිහිකරල ෆ්‍රීමේෂන් පූජකයන් සංක්‍යාව වැඩිකරගන්නවා එහෙම කරපුහාම ෆ්‍රීමේෂන් පූජකයන් ආගමීක වත්පිළිවෙත් කළාට අභිරහස් ප්‍රාතිහාර්‍යයන් සියල්ල නිශ්ප්‍රබාවෙනවා ඉතා රහසිගතව ලොව පුරා ඉරිදා පවත්වන දිව්‍ය පූජාව කියන එක කරන්න යහපත්ම ෆ්‍රීමේෂන් පූජකයන්ට සහ සමහර ගෑණු අයට පමණක් පවරනවා, අන්තක්‍රිස්තුස්ට පුළුවන් ස්වර්ගයේ යතුරු හොරෙන්ම පැහැරගන්න එතකොට කාටවත්ම ස්වර්ගයට යන්න බැහැ,යතුරු නැති නිසා, ලෝකයේ ලස්සනම කෙල්ලන් කැමති විදියට විවාහකරගන්නත් අන්තක්‍රිස්තුස්ට පුළුවන්කම ලැබෙනවා උපරිම සැපක් ගන්න පුළුවන්, ඔනෑම වරදක් කළත් කිසිම විනිශ්චයක් නැහැ කියන්න පුළුවන් අපි කාටවත්ම කාවවත් විනිශ්චය කළ නොහැකියි කියල අන් අයව විනිශ්චය නොකරන්න කියල ඔනම පාපයක් කරන්න කියල කියන්න පුළුවන් එතකොට කවුරුවත්ම කිසිම විනිශ්චයක් නොකර ඉහළ තනතුරු ඔනෑම පව් කාරයෙකුට උනත් දෙන්න පුළුවන්, සමලිංගික බාවය පාපයක් නොවන බවට අනුමත කර එවැනි අයට අපි ඉහළම තනතුරු ලබා දෙනවා.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 5 ай бұрын
සමහර පණිවිඩවල තිබෙනවා පාප් තුමෙක් යටතේ සාතන් රෝමයට එනවා කියලා, යක්ෂයා මිනිසා සිතනවාට වඩා බොහෝ කපටියි, යක්ෂයාගේ සියලුම අරමුණු තව කෙනෙකුගේ ආරාධනය නිසා නපුර ඉටුවෙනවා,සමහර විට ඉතිහාස කතාවලත් තියෙනවා පාප් වැනි බලවත් අයට මුලු ලෝකයම මුලාවට දාන්න පුළුවන් බව, ඉලොන් මාස්ක් වැනි දෙකයි පණහේ මිනිස්සුන්ට ලොකු වැඩක් කරන්න කවදාවත්ම බැහැ ආත්මීක රැවටීමක් කරන්න බැහැ, ප්‍රැන්සිස් පාප්තුමා ඉක්මනින් මරණයට පත්වෙලා දින තුනක් ජනතාවට සාක්ෂි සහිතව භූම දානය වෙයි සමහර විට, බොහෝ සලකුණු අනුව ප්‍රැන්සිස් පාප්තුමා තමයි කිසිම සැකයක් නැහැ, ඊටපස්සේ ඉතා ඉක්මනින් අන්තක්‍රිස්තුස් රෝමයට කැඳවාගෙන එනවා එහෙම ඇවිත් කලින් විදියට ප්‍රැන්සිස්පාප්තුමා ජනාධිපති කෙනෙක් ලඟ වැඳ වැටුනු ආකාරයට අන්තක්‍රිස්තුස් ඉදිරියේ ප්‍රැන්සිස්පාප්තුමා වැඳ වැටෙනවා, ප්‍රැන්සිස්පාප්තුමා උත්තාන වූ ආකාරයට තමයි ඊලඟ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ, අන්තක්‍රිස්තුස්ට නමස්කාර කරන්න කියල රෝම නීතියක් සම්පාදනය කරනවා, නපුර බොහෝ බලවත් කාටවත්ම හැරෙන්නවත් බැහැ අන්තක්‍රිස්තුස්ට විරුද්ධ අයව සෑම රටකින්ම සිරගත කරනවා, ලෝකයේ තෝරාගනු ලැබූ හැම දෙනාම සැඟවී සිට දෙවියන් වහන්සේව අදහනවා, අන්තක්‍රිස්තුස්ට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන අයව සමූල ඝාතනයට ලක්වෙනවා, බොහෝ කතෝලික පූජකයන් අන්තක්‍රිස්තුස්ගේ ප්‍රධානම ඉලක්කයක්, අන්තක්‍රිස්තුස් මිහිරි කට හඬක් සහිත භාෂා බොහෝමයක් කතා කරන ලතින් භාෂාවෙන් පමණක් කතා නොකරන කෙනෙක්, කඩවසම් පෙනුම බොහෝ දෙනෙක් වසඟයට ගන්නවා,ඔහුගේ ඇස් දිහා බලන්න බැහැ ඇස් හිරි වැටෙනවා පණිවිඩවල ජේසුතුමා කියල තිබෙනවා කිසිම විටෙක අන්තක්‍රිස්තුස්ගේ දෑස් දිහා බලන්න එපා කියල, අන්තක්‍රිස්තුස් බොහෝ බුද්ධිමත් ජේසුස් වහන්සේට ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනවලින් බනිනවා කියල තියෙනවා, මැදපෙරදිග මහා යුද්ධයක් නතර කිරීමකින් තමයි එළිදරව් වෙන්නේ කියල තිබෙනවා, බෝහෝ ජනකායක් අන්තක්‍රිස්තුස්ට නමස්කාර කරනවා, බොහෝ රටවල්වල නායකයන් වැඳ වැටී ඔහුට ආරාධනා කරනවා, ශුද්ධවූ තෙල්, ආශිර්වාද කළ ජලය, ඉටිපන්දම්,ශුද්ධවූ ලාංචන ලඟ තබාගෙන තමන්වත් නිවෙස් සියල්ලත් යාඤ්ඤාවෙන් ආරක්ෂා කරන්න කියල පණිවිඩයේ සඳහන්, අන්තක්‍රිස්තුස් එන්න කලින් සභාව ඔසවාගන්නවා කියල බයිබල් අය කියනවා ඒක බොරු එහෙම වෙන්නේ නැහැ කවදාවත්ම මොකද ඔසවා ගැනීමටනම් මේ පීඩා සෑම එකකටම සභාව මුහුණ දී එයින් ජයගන්න ඔන කියන අදහස දීල තියෙනවා,දෙවියන් වහන්සේ ඔසවාගැනීම සිද්ධකරන්නේ තුන් දින මහා අන්දකාරය ඇවිත් ලෝකය ස්වර්ගයේන් ආශිර්වාද කළාට පස්සේ,ජේසුතුමාගේ දෙවන පැමීණීම දවසේදී එම සිදුවීම දකින ලෝකයේ සෑම දෙනෙක්ම ජේසුව සූර්යා තමන් ලඟට එනවා වගේ දකිනවා සූර්‍යයාට වඩා ආලෝකය නිසා කිසිම කෙනෙකුට දරාගන්න බැරි මහා ආලෝක කඳන්බයක් තමන් ලඟට එනවා වගේ දකිනවා, ඒ ආලෝක ධාරාව නිසා ශුද්ධවූ මිනිස්සු සියලුම දෙනාම මුනින් අතට වැඳ වැටෙනවා, සෑමකෙනෙකුටම නියම කර තිබෙන ස්තානයෙන් සහ නියමිත ක්‍රමයෙන් පිට හෙලවෙන්න බැහැ, ජේසුතුමාගේ දෙවන පැමිණීම දකින අය ඇසිපිල්ලන් ගහන සැනින් සෑම ආත්මයක්ම ඒ ආත්මය තුලින් පණිවිඩයක් විදියට හිතට දැනීමක් සලස්වනවා මේ එන්නේ ඔබගේ අවසාන බලාපොරොත්තුව වූ සැබෑම ජේසුතුමා කියල, මේ ලෝකයේ දී ජේසුතුමාව නොදැන සිටියත් ආත්මය මඟින් දැනගන්නවා සම්පූර්ණ පව් සමාව ලැබෙන්නේ එදිනයි පව් සමාව ලැබුවාම අලුත්ම කෙනෙක් විදියට අලුත් මැල්ලකට වඩා උතුම් වූ ජේසුට සමාන වෙනවා, පව් සමාව ලැබූ සියලුම දෙනා ජේසුතුමාට සමාන ලෙසින් අවුරුදු දාහක යුගය රජකම් කරනවා, අවුරුදු දාහක යුගය ජේසුතුමා ගැලවුම් කාරයෙක් නොව රජෙකුගේ ස්භාවයක් මේ ලෝකයේ හොඳ නරක ස්භාවය නැහැ, මරණය නැහැ, මිනිසා ස්භාවික මාංශ නොවන වෙනත් ස්වර්ගයේ ස්භාවයක්, great warning එකෙන් පස්සේ කතෝලික සභාව කොටස් දෙකයි, great warning එකේ දී පාපය කියල කියන්නේ මොකක්ද කියල බොහෝ අය දැන ගන්නවා පාපය කියල කියන්නේ ජීවමාන දෙවියන් වහන්සේව අමනාප කිරීම පමණක් බව හැමෝම විනාඩි කීපයකින් දැන ගන්නවා, great tribulations එකේ දී ගැලවීමට මාර්ගයක් හැම ආත්මයන්ටම දැනගන්න සලස්වනවා,great warning එකේ දී බොහෝ අය පාපය සඟවා ගන්න උපරිමයෙන් උත්සාහ කරනවා.
@ranisilva9829
@ranisilva9829 5 ай бұрын
​Amen💓🙏💓🙏💓🙏💓🙏💓🙏Amen
@Mr.Ramanayaka
@Mr.Ramanayaka 5 ай бұрын
බුද්දාගම hariyata adhala ne ehenam oya hari kenek gen hoyala balanna dnnethuwa nikan his wachana kiyanna epa 😏
@RajaRatnam-mx3kx
@RajaRatnam-mx3kx Жыл бұрын
Jesu amme mage mahaththayata ikmanain widesha gatha weemata labenna madahath wanna.jesu pihitai.
@ruweefernando6890
@ruweefernando6890 3 жыл бұрын
මෙය ඇසීමෙන් මගේ අම්මට තිබූ රෝගාබාධ සුව උනා. ස්තූතී මගෙ ජේසු තාත්තෙ. ජේසු පීටයි. දේව අම්මගෙ පිහිට සැමට ලැබේවා . මේ කොරෝනා වසන්ගයද ඉක්මන්ට නැති කරලා දෙන්න ජේසු තාත්තෙ. 🙏🙏 ❤️❤️ 🤲 ✝ ✝
@pitarataapi
@pitarataapi 3 жыл бұрын
ජෙසු පිහිටයි
@dilanifernando4817
@dilanifernando4817 2 жыл бұрын
මගේ මහත්තයා පිලිකා රෝග තත්වයෙන් ඉන්නේ රෑට නින්ද යන්නේ ජපමාලය සවන් දෙද්දී විතරයි ජේසු අම්මේ ඔබගේ බැල්ම මොහුට දුන මැනව .සුවකළ මැනව ආමෙන්
@bs-dd6cu
@bs-dd6cu Жыл бұрын
දේව මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏
@Hlk_rafd
@Hlk_rafd Жыл бұрын
​@@bs-dd6cuයේසුස් වහන්සේ ට ඔබට උදව් කල නොහැක හේතුව යේසුස් වහන්සේ ත් මනුෂ්‍යයෙක් නිසා මේ ලෝකයේ තිබෙන වස්තූන් කවදා හෝ දවසක නැති වී යනවා යේසුස් වහන්සේ ත් දේව දූත කෙනෙක් ය දෙවියා නොවේ එම නිසා ඔබට උදව්ව නොලැබේ
@shanirifaya8517
@shanirifaya8517 Жыл бұрын
ජේසු අම්මේ ඔහුට ඉක්මන් සුවයක් ලබා දෙන්න ආමේන් ❤
@sadunkumarapriyantha512
@sadunkumarapriyantha512 Жыл бұрын
අනේ දේව මැනියනි මගේ අම්මත් පිළිකා රෝගියෙක් . ගොඩක් අසනීප වෙලා ඉන්නේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඉක්මනින් සුවපත් වේවා මගෙ අම්මා සහ පිළිකා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාම සුව කළ මැනව ආමෙන්
@gayanidilashani1361
@gayanidilashani1361 Жыл бұрын
adara josu amme Mata mage paule tukkaradara thurukara denu menawa amen
@IrinPerera1958
@IrinPerera1958 2 жыл бұрын
ස්තුතියි . මෙම ශුද්ධවු ජපමාලය ඇසිම තුලින් අපගෙ අධ්‍යාත්මික ජිවිත වැඩි වර්ධනය කර ගැනිමට මහගු අත්වැලකි. ජේසු පිහිටයි🙏
@fredikrish9946
@fredikrish9946 Жыл бұрын
මේ ලොකයේ සැම දුකකිම් පිඩා විදින අසරන හැම පවුලක්ම මගෙ ජෙසු අම්මගෙ ආශිර්වාදයෙන් සුවපත් කළ මැනව ආමේන්...🙏❤️❤️❤️✝️
@nethminimasha444
@nethminimasha444 Жыл бұрын
මගේ අම්මගේ ලෙඩ සුව කරන්න දේවයන්වහන්ස....... ඔබ ජිවමානයි ස්වාමීනි ........ ආමෙන් ජේසුනී 🙏🙏
@DanushiHemanthila
@DanushiHemanthila 5 ай бұрын
Jesu thaththe mage chuti diyaniya asnipavi sitinawa mage daruwawa suwa kara denna dewa thaththe Amen❤❤❤
@SanduAppuhamy
@SanduAppuhamy 2 жыл бұрын
සියලු නපුරු බලවේගයන්ගෙන් අප ගලවා ගත මැනව ආදර පියානෙනි.ආමෙන් 🤲 💙 🙏
@ThilakaIndrani-jy2my
@ThilakaIndrani-jy2my Жыл бұрын
Jesuni oabagepihita labava
@upekshashanthi5132
@upekshashanthi5132 Жыл бұрын
මම බෞද්ධ eth ඉතා asawen orisan kiyanawa. Mta mewa hodata padam aameen jesu.
@JudithmalleyLagasan-s5o
@JudithmalleyLagasan-s5o Ай бұрын
මගෙ පවුලේ සියලු දේනාම ආරක්‌ෂා කල මැනව ජේසුනි 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲
@anomadamayanthi7735
@anomadamayanthi7735 Жыл бұрын
ජේසුස් වහන්ස මන් ඔබ වහන්සේව ගොඩක් විශ්වාස කරනවා.. මන් විභාගයෙන් හොඳින් පාස් වීමට ඔබ වහන්සේගේ පිහිට ලබා දෙනු මැනවි.... ආමෙන්......
@kavishkamanuhara1660
@kavishkamanuhara1660 2 жыл бұрын
🙏🙏🙏🙏මම බෞද්ධ ඒත් මම මේ ජපමාලය අසනවා.මෙය ගායනා කරන රිද්ම රටාව හරිම මිහිරියි.ආමේන්❤️🙏🙏🙏
@JKBlack-w6i
@JKBlack-w6i Жыл бұрын
මගේ අම්මාව අරාක්ෂා කලමැනව ආමේනි ජේසු අම්මේ .🙏
@JM-iq4iq
@JM-iq4iq 2 жыл бұрын
සියලුම රෝගී දරුවන් සුවපත් වේවා.
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Жыл бұрын
Ane ow mage punchi puthuta masa 3i.una hodatama...pray for him.pls
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🤲🤲🤲✝️✝️✝️👫
@nalikakalukapuge8703
@nalikakalukapuge8703 11 ай бұрын
@Madushika.Dilrukshi
@Madushika.Dilrukshi 29 күн бұрын
❤❤
@danalondon100
@danalondon100 2 жыл бұрын
මගේ ආදර දේව අම්මේ. යක්ශයාගේ පරික්ෂණ වලින් හා සියලු නපුරෙන් අප ගලවා ගත මැනව. සියලු රෝග වලින් අප ආරක්ශා කල මැනව. බලාපොරොත්තු නැති කම අපෙන් ඈත් කල මැනව. අප උදෙසා ඔබගේ පුත්‍රයා ඉදිරියේ යාච්ඤා කල මැනව.
@bs-dd6cu
@bs-dd6cu Жыл бұрын
දේව මෑණියනි දේව අම්මේ පව් කාරවු අප සියලුම දෙනා වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ පව් වලට සමාව අයද මගේ රටේ සහ ලෝකයේ දුක් විදින සියලුම මනුෂ්‍යයින් හට පිහිට ආශිර්වාදය ලබා දුන මැනව 🙏🙏🙏
@SandamaliSandamalii
@SandamaliSandamalii 2 ай бұрын
Mama jesuta godak adarei.mama bhaudhdha,jesune math mage daruwath araksha karala denna.mage siyalu balaporoththu jesuge namayen ishta veeva..amen
@ashanitharushika9475
@ashanitharushika9475 7 күн бұрын
මගේ අම්මගේ හා තාත්තාගේ සියලු දුක් ලෙඩ රෝග ජෙසු පිහිටෙන් නැතිවේ වා!♥️✝️✝️ ආමේන්.jesus 🙏
@ranulyasewwandi1869
@ranulyasewwandi1869 Жыл бұрын
අම්මේ මගේ හැම දුකකදිම මට හැමදාම පිහිට වෙනවට ඔබට ස්තූතිය දෙව් අම්මේ ❤🥺✨️
@ashenchanaka7072
@ashenchanaka7072 3 жыл бұрын
අහො දේව මැණියනි මෙි වසන්ගත රොගයේන් ලොකවසි සියලුදෙනා අරක්ෂා කර දේන්න
@channakasun4981
@channakasun4981 2 жыл бұрын
සාන්ත මරියනී දේව මෑණියනී පාපී වූ අප උදෙසා දැනුත් අප මරණ වේලෙහිදිත් යාච්ඣා කල මැනව. ආමෙන් ❤️
@ranjananiwanthi7862
@ranjananiwanthi7862 3 жыл бұрын
Dewa amme suwaya denna obage daruwanta. Obage daruwan sharirikawa ha manasikawa leda wi atha. Adara amme Jesu ediriye apa wenuwen yadinna. Obage madihath kamin apage papa walata samawa di apata suwaya samaya laba denna. Apage amma obai adara amme. Amen
@ElevateFitness-111
@ElevateFitness-111 8 ай бұрын
මම බෞද්ධ ඒත් මම කතෝලික ආගම විද්වාස කරනව ඒ විශ්වාසයේන් සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවේ.!දුකෙන් මිදෙත්වා!.
@rohithaparis1443
@rohithaparis1443 Жыл бұрын
අනේ දේව අම්මේ මගේ ආම්මාව යන එන හැම තැනකදී ම අරාක්ෂා කලමැව ආමේන් ජෙසුනි !🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
Amen💓🙏💓🙏💓🙏💓🙏🙏🙏
@nilanthajayasuriya9428
@nilanthajayasuriya9428 Жыл бұрын
🙏🙏🙏🙏
@reetafernando2577
@reetafernando2577 Жыл бұрын
❤mma adarai jasuta❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤🙏❤
@dileenamendis4162
@dileenamendis4162 8 ай бұрын
@Nisansala-hh6qk
@Nisansala-hh6qk 2 жыл бұрын
ආදර දේව අම්මේ මගේ ණය බරින් මා මුදා ගතමැනව.🙏🙏🙏🙏 කරන කරන දෙය වරදින මගේ පවුකාර ඉරණම වෙනස් කලමැනව🙏🙏🙏🙏
@dilukshikamendis1588
@dilukshikamendis1588 Жыл бұрын
Amen
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏🙏🙏
@sudumenike6900
@sudumenike6900 Жыл бұрын
මන් බෞද්ධ ලමෙක් ඒත් මාත් ගොඩක් අදරෙයි යෙසුස් වහන්සේට😍🥺.ජේසු පිහිටයි හැමෝටම
@musicstudio1544
@musicstudio1544 Жыл бұрын
Good bless you
@gayaninilushika446
@gayaninilushika446 Жыл бұрын
Suranga ❤
@mylifewithwife3887
@mylifewithwife3887 3 жыл бұрын
මගේ කුසේ ඉන්න දරුවත් මගේ පවුලේ සැමටත් දේව අම්මගේ පිහිට ලැබේවා!💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@ayeshfernando6814
@ayeshfernando6814 3 жыл бұрын
ගර්භාව දෙව මෑණියනී කුඩා දරුවන්ගෙ ආරක්ෂිකාව වූ ගුවාඩලූපේ අප ස්වාමි දුවනී. ඔබ වහන්සේගෙ ස්නේහවන්ත මාතෲක රැකවරණය ඔහුනට ලබා දුන මැනව
@nishanfernando6313
@nishanfernando6313 2 жыл бұрын
ජෙසු පිහිටයි ❤️
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 3 ай бұрын
මය ැංසභාගය සෑදී දෙකකි මට සුවය දෙන්න දේනසාතාවනි ආමෙින්ජේසපිහිටයි
@samanali1234
@samanali1234 Жыл бұрын
වෙළද සැලට ගිහින් නැවත නිවසට එනවිට පය ලිස්සා වැටි දැනට එකතැන්ව නිවසේ ප්‍රතිකාර ගන්න මගේ ආදරනිය පියාණන් හට නැවත නැගිටීමට ශක්තිය දුන මැනව.. දෙව් මව්නි..ආමෙන් 🙏♥️
@samanthidilrukshi797
@samanthidilrukshi797 Жыл бұрын
Kandana church එකට එක්කන් යන්න!
@dulanjigunasekara9374
@dulanjigunasekara9374 Жыл бұрын
baya wenna epa, oyaage thaaththata ikmnta saneepa weyi, eyaata ikmnta nagitala awidala yannath puluwan wei ❤
@සුදුමැණික-ඵ9ඨ
@සුදුමැණික-ඵ9ඨ Жыл бұрын
Dangu raktha pathe
@shiraniperera1285
@shiraniperera1285 Жыл бұрын
.who 😢fatherjose 98k😮😢😊
@vincentiatechonology4431
@vincentiatechonology4431 Жыл бұрын
@shashiniweerasooriya6762
@shashiniweerasooriya6762 2 жыл бұрын
ජේසු අම්මේ අපේ ගෙදරට සැනසීමක් ගෙන දුන්නට ඔබ තුමියට ගොඩක් ස්තුතියි. 🙏🙏🙏❤😘
@nishanthisoysa7468
@nishanthisoysa7468 Жыл бұрын
ආදර ⁣දෙව ආමිමෙ මට පිහිට වෙනන ආමෙින්
@supipisithumini3054
@supipisithumini3054 Жыл бұрын
මගෙ පියානෙනී..මගෙ දේව මෑනියනී..මගෙ හිතෙ තියෙන ගැටලුව ඉක්මනින් විසදලා මට සතුට ලබා දෙන්න මගෙ පියානෙනී..ආමේන් ❤️
@sampathbandara6733
@sampathbandara6733 Жыл бұрын
ඔව් කියන්න කුමක්ද ඔබේ ගැටලුව
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤👫
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
Ns❤❤😢😢
@NilushaSujani-s9o
@NilushaSujani-s9o 10 ай бұрын
Ofozgzizgzfgzihxgfxhdog❤❤❤
@sirimajayathilake3433
@sirimajayathilake3433 2 жыл бұрын
මම ආදරෙයි ජෙිසුට.මම සිංහල බුද්ධාගම.💞💞💞💞
@AjithKumar-w4k4y
@AjithKumar-w4k4y 7 ай бұрын
මගෙ දරුවාව නීරෝගීව පරිස්සමින් හැමදාම තියන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@iroshimasandamali3091
@iroshimasandamali3091 7 ай бұрын
පියතුමනි, මේ සියලු දෙනා හට ඔබ පිහිට වනු මැනව. සියලු දෙනාට ම ජේසු පිහිටයි.
@malishasanuka5810
@malishasanuka5810 Жыл бұрын
මම බෞද්ධ.ඒත් මන් මේක විශ්වාසයෙන් අහනව.මගේ ආගමට වගේම මන් අනිත් ආගම් වලටත් ආදරෙයි.මම ගිය පෙබරවාරි 24 ඇක්සිඩන්ට් වෙල දනහිස පුපුරල තිබ්බෙ.බොරු කියන්න ඕනෙ නෑ මන් එදා ඉදල පිරිත් ඇහුව අදත් ඇහුව.මට දැන් හොදයි තාම ඇවිදින්න බැහැ.මේක අහන්න කියල මගෙ හිත කියනව ඒ නිස මන් අහනව.ජේසුස් වහන්සේගේ පිහිටෙන් මට ඇවිදින්න ශක්තිය ලබා දෙන්න මම වෙන මුකුත් ඔබ වහන්සේගේන් ඉල්ලන්නෙ නෑ ඇවිදින්න සලස්වන්න කියල විතරයි ඉල්ලන්නෙ....😢 ආමෙන්....😞🙏
@sonithakumari8142
@sonithakumari8142 Жыл бұрын
මගි පුතා චතුරංග ඔහුගි බිමත්කම ජේසුස්වහන්සේගි නාමයේන් දුරැ වෙිවා අාමෙින්🙏🙏🙏
@IroshanIroshan-i1w
@IroshanIroshan-i1w Жыл бұрын
මම බුද්දාගමේ ඒ උනාට මම කතෝලික ආගම අදහනවා💖💖💖 මගේ පවුලේ අයට පව් කමා කොට යහපත්ක්ම් වේවා! ආමෙන්!❤❤❤🙏🙏🙏💖💖💖💝💝💝
@NilushaSujani-s9o
@NilushaSujani-s9o 10 ай бұрын
🎉kvogslvjhsfobcdl
@NilushaSujani-s9o
@NilushaSujani-s9o 10 ай бұрын
❤❤❤❤❤❤❤😂🎉🎉🎉😊😊😊😊😊hddgdihdgddjdjd
@MaryFernando-fh5jd
@MaryFernando-fh5jd 6 ай бұрын
@CharithSasika
@CharithSasika 3 күн бұрын
දේව මෑනියනී මගේ සියලු පැතුම් ඔබ තුමියගේ කැමැත්තට අනුව ඉටු වේවා♥️
@ComCeill-qr3nk
@ComCeill-qr3nk 8 күн бұрын
ආදර ​ජේසු තාත්​තේ ම​ගේ දරැවන්ට සතුටින් ඉන්න පිහිට ආරක්ෂාව දුන්නට ඔබවහන්​සේට අ​නේක වාරයක් ස්තුතියි ​ජේසු තාත්​තේ ​ජේසු අමි​මෙි මට රැකියාව කරගන්ඩ පිහිට උනාට ස්තුතියි ​ජේසු තාත්​තේ ​ජේසු අමි​මෙි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilantharoshan4482
@dilantharoshan4482 Жыл бұрын
දවස් 21 හරියටම ශුද්ධ වූ කොන්තය ඇහුවා මට ගොඩක් පිහිට ලැබුනා කියලා මට තේරුණා.❤️❤️
@lakmalifrenando7934
@lakmalifrenando7934 Жыл бұрын
Amen ❤
@nalikakalukapuge8703
@nalikakalukapuge8703 11 ай бұрын
@donadona7831
@donadona7831 3 жыл бұрын
සුද්දෝව් ජපමාල මෑණියනි අපට කරුණා කළ මැනව 🌹🌹🌹🌹🙏🙏🙏ජේසු පිහිටයි
@sandalisaubagya3700
@sandalisaubagya3700 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandalisaubagya3700
@sandalisaubagya3700 3 жыл бұрын
🙏🙏
@mareyrodrigo6173
@mareyrodrigo6173 3 жыл бұрын
ආමේන්
@mareyrodrigo6173
@mareyrodrigo6173 3 жыл бұрын
ආමේන්🙏🙏🙏🙏🙏💛💛💛❤️❤️❤️❤️ 💐🌲🏵️🌵🌺🌳🌷🌳🌷🌼🌲🌸🌳🌹🍀
@mareyrodrigo6173
@mareyrodrigo6173 3 жыл бұрын
ශුද්ධවුජපමල ‍මෑණියනිඅපට කරුනාකරලනැනව 🙏🙏🙏🙏❤️❤️❤️👑️👑️👑️👑️ජෙසූපිහිටයී.🙏🙏💗💛💔💘💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
@nishanfernando6313
@nishanfernando6313 2 жыл бұрын
මගෙ රට අරක්ෂා කරන්න ජේසුනේ මගෙ රට දියුණුව කරා ගෙනියන්න ඔබගෙ පිහිට අරක්ෂව ලබා දෙන්න සමීදුනේ ජෙසු පිහිටයි 🌍🇱🇰❤️
@hemamaliimannap8756
@hemamaliimannap8756 3 ай бұрын
අහෝ දේව මැනියනේ මධුශාන් කුඩු වලින් ගලවා දුන මැනව 🙏🙏🙏
@NihalJayarathna-m2i
@NihalJayarathna-m2i 2 ай бұрын
Mage kakule වේදනාව සුව karana manavi amen jesuni
@KavindyaMadushani-ot2cl
@KavindyaMadushani-ot2cl 28 күн бұрын
මගේ අහිමි වූ ආදරය නැවත මා හට ලබා දෙන්න ජේසු පියානෙනි🥺🙏 මා සමග තරහෙන්, වයිරයෙන් සිටින් ඔහුගේ සිත වෙනස් කොට මා කෙරෙහි නැවත ආදරය කිරිමේ සිතක් ලබා දෙන්න🥺🙏 සමාව දීමෙ සිතක් ලබා දෙන්න ජේසු පියානෙනි🥺🙏 ආමේන්🙏
@kumudukumudu4633
@kumudukumudu4633 3 жыл бұрын
Jesuni oba wahanse vish washa Karami.. Mage Leda duk sanipa Kara denna... Mage Siyalu prasna visada denna.... Amen Amen Amen jesuni...
@ThisawiDesilva
@ThisawiDesilva 11 күн бұрын
ජේසුනි මගේ ශරිරයේ තිබෙන ලෙඩෙි සුව කර දෙනු මැන ජේසුනි . අශිර්වාද කරනු මැන❤
@Music-wi4lu615
@Music-wi4lu615 5 ай бұрын
මගේ දුවට අද සල්‍යකර්මයක් සිදුකරනවා මගේ දුවට නිදුක්නිරොගි සුවය ලැබේවා 🙏🙏
@donadona7831
@donadona7831 3 жыл бұрын
ශු ✝️ජපමාල දේව අම්මේ රෝගී වූ මට දේව අසරිවාදයෙන් සුවය ලබා දුන මැනව ජේසු පිහිටයි ✝️✝️✝️✝️🌹🌹🙏🙏🙏🙏🙏🙏
@sandaes2875
@sandaes2875 3 жыл бұрын
ඡේසුපිහිටයි ඔබට දේව අමිමා ගේ මැදහත් කමතුල ශූද්ධාත්මයානාන් ගේ ආශීර්වාදය නිරන්තරයෙන් ම ලැබෙවා
@roosmari8568
@roosmari8568 3 жыл бұрын
ජේසු අම්මෙ මගෙ පවුල් ජීවිතේ රෑකගත මැනව මට පිහිට වුව මැනව.ජේසු පිහිටයි
@ershaersha61
@ershaersha61 Жыл бұрын
මම බෞද්ධ එත් කතෝලික ආගම අදහනවා මේ ජපමාලාවෙන් මට ඉක්මනට ලංකාවට යන්න ලැබේවා
@RanmaliPernando
@RanmaliPernando 3 ай бұрын
ආදර දේව අම්මේ මගේ .පුතා ට සුයලු බලාපොරොත්තු ඉටු කර ලෙඩරෝගවලින් අරක්ෂා කර මැනව ✝️✝️✝️
@MaheshUdayangika
@MaheshUdayangika 5 күн бұрын
මගේ සීයාට ඉක්මන් සුව ලැබේවා! 🙏🙏ජේසු පිහිටයි !
@fatimaa2187
@fatimaa2187 Жыл бұрын
අනේ දෙවියනේ අපේ පවුලේ පස්න නැති කර සතුට සැනසීම ලැබේවා මගේ දරුවො දෙන්නාට හොදට ඉගෙන ගන්න ලැබේවා. කරදර බාදක නැති කර හිතේ තියන බලාපොරොත්තු ඉස්ට වේවා දෙවියනි 🙏
@sampathbandara6733
@sampathbandara6733 Жыл бұрын
ඔබ දෙවියන් අදහනවද
@iranganiweerasiri5263
@iranganiweerasiri5263 Жыл бұрын
Amen❤❤❤❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏🙏🤲🤲🤲✝️✝️✝️
@dinudilu9883
@dinudilu9883 3 жыл бұрын
දේව අම්මේ mage සියලු දුක් කරදර දුරු කර සැනසීම ලැබේවා amen.🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 Жыл бұрын
ජේසු පිහිටයි හලෙලුය ජෙසු තත්තෙ ඔබවහන්සෙතම මව හැම දාම අරක්සා කරෙ අමෙන් ලන්කාවෙ ඉන්න මගෙ දෙමපියන් දරුවන් අරක්ස ක ර මැනව
@nandananda8347
@nandananda8347 Жыл бұрын
ජෙසුනෙ මාගෙ කරදර සියල්ලන් ම ඔබවහන්සේලාගේ දොතට බාර කරමි ආමෙන්
@manojsuranga990
@manojsuranga990 Жыл бұрын
ජේසු තුමෙනි මගේ පවුල ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
@rangaperera5598
@rangaperera5598 Жыл бұрын
දේව අම්මා, මගේ බිරිඳගේ දත් කැක්කුම සුව කර දෙන්න ආදර අම්මා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
@sherinedehoedt6486
@sherinedehoedt6486 3 жыл бұрын
ඉස්තුති දෙව ආම්මේ අපිට දුන් සියලු දෙට මට දුන් නිදභාස මාව සැම කරදරලින් නිදභාස් කලාට අම්මේ ආමෙන් 🙏🙏🙏
@ashokasanji4109
@ashokasanji4109 3 жыл бұрын
Jesupihitai father Amen
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏❤️🙏
@sanuthi3174
@sanuthi3174 Жыл бұрын
දරුවන් හා තනිවුන තාත්තා කෙනෙකු වන මට ජීවිතේ දරුවන් වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට ශක්තිය ලබා දෙන්න දේව අම්මේ කුරිරු සමාජයේ ගැරහුම් නින්දා අපහස දරාගන්න මගේහිත ශක්තිමත් කරන්න අම්මේ, මගේ දරුවන්ට මෙන්න සියළුම දු පුතුන් ඔබගේ සළු සෙවනේ රැක ගත මැනව ආමෙන්. "නමෝ මරියනී "
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
ශුද්ධවූ පැය (Shudda Wu Paya) Holy Hour with sinhala lyrics
1:11:56
Nishantha Liyanarachchi
Рет қаралды 1,1 МЛН
I am the LORD your God, who teaches you what is best for you | Br. Prakash Dsouza | (28th Dec 2024)
34:26
Divine Mercy Konkani Charismatic Group Bandra East
Рет қаралды 6 М.