මීළඟ අත්හැරීම ගැන පාඨලීගෙන් ඉඟියක් | Patali Champika Ranawaka | 10 Questions

  Рет қаралды 118,522

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

2 жыл бұрын

ප්‍රශ්න 10ට පාඨලී චම්පික රණවක දුන්නු පිළිතුරු | Patali Champika Ranawaka
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#PataliChampikaRanawaka #10Questions #News1st #SriLankaNews #lka

Пікірлер: 401
@ranjithwickramasinghe1298
@ranjithwickramasinghe1298 2 жыл бұрын
ලලිත් ඇතුලත්මුදලිගෙන් පසු බිහිවූ බුද්ධිමත් නායකයෙක්.
@atharWeerasooriya465
@atharWeerasooriya465 2 жыл бұрын
අනුර කුමාර සහ චම්පික. ලාoකික දේශපාලනයේ වෙනසක් ඇතිකර, රට හොඳ අතට හැරවිය හැකි බුද්ධමත්ම දෙන්නෙක් 👍👍
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 жыл бұрын
එකඟයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔව්
@samandesilva7415
@samandesilva7415 2 жыл бұрын
Both should unite and save my country. Only way to fight against coruption.
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
👍👍
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
Anura does not represent a corrupt political party as this guy ......
@shehansenanayake9417
@shehansenanayake9417 2 жыл бұрын
පාටලී, හර්ශ, වගේ අය jvp එකත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න ඕන.
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
Agree
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
හොඳ කතාවක්
@olivercook8097
@olivercook8097 2 жыл бұрын
හර්ෂ🤣
@antonfernando7588
@antonfernando7588 2 жыл бұрын
@@olivercook8097 harakek උඹ
@Allrounderslk
@Allrounderslk 2 жыл бұрын
මේ වගේ දැනුමක්, මේ වගේ පැහැදිලි කිරීමක්, මේවගේ දැක්මක් ඇති වෙනත් නායකයෙක් මං දැකල නෑ. රටේ අනාගතය වෙනුවෙන ඔබට ජය !
@dondamitha6409
@dondamitha6409 2 жыл бұрын
දැනුම මොකටද අවංක මිනිහෙක් නොවී
@Allrounderslk
@Allrounderslk 2 жыл бұрын
@@dondamitha6409 සාපේක්ෂව මීට වඩා කෙනෙක් කියන්න බලන්න? අවංක නොවුණු දේවල් එක්කම
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
@@dondamitha6409 100% ක් නිවැරදි මිනිස්සු කොයි ලෝකයේ ද ඉන්නේ... මීට වඩා රටට නායකත්වයක් දෙන්න නිවැරදි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න...
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
සමගි ජන බලවේගයේ නායකත්වය දිය යුත්තේ මොහුටයි
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
බෑ , නියෝජනය කරන්නෙ මේ වගේම නාකි හම්පඩ හොරු රැලක් ඉන්න සමඟි ජන බලේනේ. උන් මොනවා කරන්නද ? උන් ආපු ගමන් රාජපක්සලත් එක්ක ඩීල් දාන එක මිස. මිනිස්සු බඩගින්නෙ මැරිල යාවි. අපි දෙන්නෙ J . V . P එකට මේ අවුරුදු 74 ක් රට කොල්ලකාපු නිල් 🟦 කොල 🟩 හොර නඩ දෙකම ඉවරම කරන්න.
@sureshvitharana5710
@sureshvitharana5710 2 жыл бұрын
@@sampathk1212 ඔබ කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි හැබැයි මෙතුමා හොඳ දැක්මක් තියෙන නායකයෙක් ජාතික ජන බලවේගයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
නැ මෙතුමාට මුළු රටේම බලය ගන්න බැ.. නමුත් සියලු දෙන එක් වෙලා සහයෝගයෙන් ගෙන ආ utthe සජිත්.. මොකද ජනතාව පොදුවේ මුළු රටම හදුනනවා..
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
@@sureshvitharana5710 සජිත් වගේම පාඨලීව ජාතික ජන බලේට සම්බන්ද කරගන්න බෑ , පෙර වැරදි සහ උසාවියේ චෝදනා රොත්තක් තිබෙන නිසා. පාඨලීට බීමත්ව රිය පදවා නීතිය නැවීමට CCTV දර්ශන ඉවත් කිරීම , දුම් පරීක්ශාව හඳුන්වා දී ඒ සමාගම් හරහා කොමිස් ගැසීම , නිවසේ මෙහෙකාරයාගේ පෙම්වතිය ඉල්ලා ඔහුට වද දී මානසික රෝගියෙක් කිරීම...... සජිත්ට යාල දඩමක් නඩුව යටගැසීම , පුරා විද්‍යා භූමි ඩෝසර් කර පෙට්ටි ගෙවල් සාදා දීම , අලිමංකඩවල මහජන මුදලින් පෙට්ටි ගෙවල් සාදා ඒවා අභාවයට යාම , සහෝදරිය වන දුලාන්ජලී ප්‍රේමදාස හොරෙන් මුදල් අච්චු ගසා හසුවීම මහින්ද රාජපක්ශගේ උපකාරයෙන් යටගැසීම. ජවිපෙ දැඩි විනය සහ ප්‍රතිපත්ති නිසා ඒ දෙන්නටම ජවිපෙට රිංගන්න බෑ , විමල් වීරවන්සත් ජ.වි.පෙ. න් එලවා දැමූ එකේ මේ දෙන්නා මොනවද .....
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 2 жыл бұрын
@@udayasiriperera4762 නොදකින් ඒකා මෝඩයෙක්
@dammikahaputhanthri1488
@dammikahaputhanthri1488 2 жыл бұрын
පුළුල් දැක්මක් ඇති මෙවැනි නායකයෙක් මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍යයි .
@sameeliyanage7324
@sameeliyanage7324 2 жыл бұрын
මෙයා හොරෙක් .තරුණයෙක් හප්පල හැංගුන.මෙයා හොරෙක්.මෙයා දැක්ක ගමන් මතක්වෙන්නෙ හොරා!!!
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
@@sameeliyanage7324 aniwa ane manda minissunta podda athnam hamadema amathakai e kollata thama awidaganna baha
@sh4757
@sh4757 2 жыл бұрын
@@sameeliyanage7324 මෙයා මොනවද හොරකම් කරලා තියෙන්නෙ? 🤔
@dammikahaputhanthri1488
@dammikahaputhanthri1488 2 жыл бұрын
@@sameeliyanage7324 නොදන්න මඟුල් කතා නොකර හිටියොත් හොදයි
@senarathfernando1877
@senarathfernando1877 2 жыл бұрын
රට ගොඩ නැගීම සදහා හොර බොරු නැති විස්වාස කළහැකි දේසපාලන නායකත්වයක්.... පාඨළි චම්පික.
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ඇත්තමයි
@sajithduminda6321
@sajithduminda6321 2 жыл бұрын
තමන් ලබාගත් සැම අමාත්‍යාංශයක්ම ලාබ ලබන ආයතන කල විශිෂ්ඨ නායකත්වයක්
@sl8984
@sl8984 2 жыл бұрын
මන් නන් හිතන්නේ,මේයයි සරත් පොන්සේකයි දෙන්නම යන්න ඔනි මේ ගොන් පූතානොගෙන්,අනුර කුමාර සමග හිට ගන්න
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
ඇත්ත, දක්ෂයෝ එකතු විය යුතුයි..
@erangaindrajith6441
@erangaindrajith6441 2 жыл бұрын
That's right
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
එකගයි එකෙන් ම...👍👍👍
@sanathpeiris6942
@sanathpeiris6942 2 жыл бұрын
පාටලී සහෝදරයා ඔබ අනුර සහෝදරයාට සහය දෙයිකියල අපේ විස්වාසයි
@lathabaddage1585
@lathabaddage1585 2 жыл бұрын
Agree
@ratnayakemp762
@ratnayakemp762 2 жыл бұрын
Please join jvp sjb is only the other side of the same coin
@wasanthawijayawardana4701
@wasanthawijayawardana4701 2 жыл бұрын
Leader with good vision
@suwanthi2010
@suwanthi2010 2 жыл бұрын
බුද්ධිමත් නායකයාණනි, ඔබට ජය නියතයි
@mohamedzahir9899
@mohamedzahir9899 2 жыл бұрын
Qq1¹q
@nayananishan6901
@nayananishan6901 2 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන මේ රටේ ලැබුණ දවසක ඒක එහෙම වෙයි.
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
ඔයාගෙ කථාව ගොඩක් ශුභවාදි, චමිිපික මන්තුුි තුමා,මමත් ශුභ පතනව,
@leshanwidanagamachchi9434
@leshanwidanagamachchi9434 2 жыл бұрын
මොලයක් වගේම වැඩක් කරල පෙන්නපු නායකයෙක්... කයිවාරු පප්පලට වඩා අපිට ඕනෙ මේ වගෙ නායකයන් රට ඉදිරියට යන්න
@bandusena8305
@bandusena8305 2 жыл бұрын
My L W
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
👍
@hdsthimothies7889
@hdsthimothies7889 2 жыл бұрын
ඔබ දැනුම මුල් කරගත් හොද දැක්මක් ඇති කෙනෙක්. මේ රටේ ගැත්යන්ට තක්කඩිකම් කරන මුන්ට ඕව තේරෙන්නේ නැහ.
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
👍
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
බෑ , නියෝජනය කරන්නෙ මේ වගේම නාකි හම්පඩ හොරු රැලක් ඉන්න සමඟි ජන බලේනේ. උන් මොනවා කරන්නද ? උන් ආපු ගමන් රාජපක්සලත් එක්ක ඩීල් දාන එක මිස. මිනිස්සු බඩගින්නෙ මැරිල යාවි. අපි දෙන්නෙ J . V . P එකට මේ අවුරුදු 74 ක් රට කොල්ලකාපු නිල් 🟦 කොල 🟩 හොර නඩ දෙකම ඉවරම කරන්න.
@ianthewijewardane4302
@ianthewijewardane4302 2 жыл бұрын
No @@sampathk1212
@nilanweerasingha5480
@nilanweerasingha5480 2 жыл бұрын
ඔබට ජය...පාඨලි
@samebro8592
@samebro8592 2 жыл бұрын
වැඩ කරන මිනිහෙක්ගෙන් වැඩක් ගන්න රටේ මිනිස්සු දන්නේ නැ .
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ඇත්තමයි
@Expedition92416
@Expedition92416 2 жыл бұрын
මේ මනුස්සයා කතා කරනකොට පුදුම පැහැදීමක් ඇති වෙනවා.. නිදහස් අධ්‍යාපනයෙන් ආලෝකමත්වූ අපට අපේ මව්බිමට සේවාවක් කරන්න ඇත්තටම පින නෑ. ඉක්මණට අපේ රට ඉන්න හිතෙන රටක් වේවා✅✅✅
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
කරුනාකර ජාතික ජන බලවේගය සමග එකතු වී රට ගොඩගැනීමට දායක වන්න
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 2 жыл бұрын
👍❤️super, we need a leader like you.
@chamilalariyawansa1132
@chamilalariyawansa1132 2 жыл бұрын
What an intelligent person.. !!!
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
පාඨලී😳 හරිනි හරීන් සරත් ෆොන්සේකා ඩලස් අලහප්පෙරුම එරාන් වික්‍රමරත්න හර්ශ සිල්වා රන්ජන් රාමනායක රාසමානික්කම් පැතුම් කර්නර් හදුන්හෙත්ති වගේ සෙට් එකක් පාර්ලිමේන්තු යවාගන්න ඕනි. ලාන්සා,ජොන්ස්ටන්,මහින්දානන්ද,කුට්ටිආරච්චි,කංචන,එස්.එම් වගේ මී හරක් ටික පැත්තකට දාලා..
@Chamaraofficial123
@Chamaraofficial123 2 жыл бұрын
කුමාර වගේ ලොල්ලොත් එක්ක කොහොමද රටවල් හදන්නෙ.ගෑනියෙක්ට පාරෙ යන්න බෑ ඔය ලොල්ලා හින්දා
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
@@Chamaraofficial123 ඒක ගැන නම් මං දන්නෙ නෑ මහත්මයා.මගේ අදහස හොද මිනිස්සු එකතු වෙන්න ඕනි මේ වෙලාවෙ.අඩුම තරමේ වැරදි අඩු අය
@Zuruavailable
@Zuruavailable 2 жыл бұрын
Amo amo රාසමානික්කම් 😂
@sarathgunasena820
@sarathgunasena820 2 жыл бұрын
ඔබේඅදහස් ඉතා නිවැරදියි, එමනිසා අපි කැමතියි, සියළුම විපක්ෂ බලය නොබෙදී සිටගෙන රාජපක්ෂ බලය බිඳ දෙවනුව තම තමා ගේ අදහස් අනුව බලය ලබාගෙන රටට ගැලපෙන පාලනක්‍රමයක් නිර්මාණය කරන්නේ නම්.
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
හොඳම උපදෙසක්
@evanakuratiya65
@evanakuratiya65 2 жыл бұрын
රටට අවශ්‍ය කරන මොල .නූගතුන් රජ කරන රටක මේ වගේ අය එකතු වෙන්න කාලය හරි .
@sithunshaperera3895
@sithunshaperera3895 2 жыл бұрын
honda nayakayek 👍👍
@chandram8786
@chandram8786 2 жыл бұрын
නූගත් රාජපක්ෂ පරම්පරාව ඇසිය යුතු කතාවක්
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ඇත්තම කතාව
@risinimarasinghe3016
@risinimarasinghe3016 2 жыл бұрын
චම්පික රණවක, ජාතික ජන බල වේගය සමග එක්ව සංවිධානය විය යුතුය.
@chamilalariyawansa1132
@chamilalariyawansa1132 2 жыл бұрын
Eka wen nane dear
@Dr196903
@Dr196903 2 жыл бұрын
@@chamilalariyawansa1132 JVP alone cannot win any election. Overestimating JVP victory will only bring defeat. If Anura contest alone he can't even get 1m votes. Patali should be the common candidate and Anura maybe the PM to defeat Rajapakshas
@sunendramudunkotuwa5424
@sunendramudunkotuwa5424 2 жыл бұрын
මු ගත්තොත් npp එකට මිනිස්සු ජන්දෙ දෙන්නෙත් නැ. අැයි jvp එකට මෙයා නැතුව රට දියුණු කරන්න බැරිද?.ගොන් කතා කියන්න එපා.
@wiyalagodaasantha8567
@wiyalagodaasantha8567 2 жыл бұрын
මතු යම් දිනක ඔබතුමා මේ රට බාරගත යතුයි. මාගේ චන්දය මම නැවත යම් දිනක පාවිච්චි කලොත් ඒ ඔබතුමා වෙනුවෙන්ම පමනයි
@subhadrarathnayake4154
@subhadrarathnayake4154 2 жыл бұрын
රට ගැන පැහැදිලි දැක්මක් ඇති ඔබ මේ රටේ අනාගතයයි. ඔබට ජය.
@clickbysr
@clickbysr 2 жыл бұрын
රට වෙනුවෙන් ඉදිරි දැක්ම.. ගොඩ එමු ගොඩ නගමු.. 43 සේනාංකය
@kassyapasaikkiya464
@kassyapasaikkiya464 2 жыл бұрын
I have heard Champika talking in Australia about 12 years ago ; then he was a racist; batted only for a Sinhala Buddhist platform; this is a very mature ; changed man with wisdom and knowledge; Presidential material
@anuraherath5255
@anuraherath5255 2 жыл бұрын
Well said, Proud of you Mr. Patali, it is pleasure to listen to your analysis of matters.
@jagathfernando9351
@jagathfernando9351 2 жыл бұрын
පාටලි ට මඩ ගෙසීමට යොදා ගන්න කරුන වන්නෙ පසුපසින් ආ motorcycle කරුගේ සිදුවීම ය. මෙහි පුදුම කරුන නම් කිසිදු මාද්‍යකරුවකු මෙම motorcycle කරුගෙ inteview නොකිරීම යි. මෙහි ඉතා වෙදගත් රහසක් තිබිය යුතු යයි අනුමාන කල හැකි ය.
@Dr196903
@Dr196903 2 жыл бұрын
ඔය පාඨලීට මඩ ගහන නිකාය කියන්නේ සේනාධිපතිගේ ගෝල බාලයෝ ටික. උන් ටිකට සේනාධිපති සල්ලි විසි කරනවා හැම තැනම පාඨලී ඉන්න KZbin programmes වල ඔය හප්පපු කොල්ලා අහිංසකයි, ඌට සාධාරණය සිද්ධ වුනේ නැහැ කියලා comment කරන්න කියලා. ඔය කොල්ලගේ තාත්තා දැන් පොහොට්ටුවට වැඩ.
@chamariobeysekera6366
@chamariobeysekera6366 2 жыл бұрын
The great leadership
@roseynugaliyadde8246
@roseynugaliyadde8246 2 жыл бұрын
CONGRATULATIONS 43 SENANKAYA , JAYA WEWAAA , APE SUBA PATHUM ,43 PATALEE PRMUKA 43 SENANKAYA JAYA WEWAAAA , , 🌟🎋
@Realeye66
@Realeye66 2 жыл бұрын
පාටලී චම්පිකගේ තිබෙනවා ලලිත් ඇතුලත් මුදලි ගේ තිබුණා වූ ගතිගුණ ලක්ෂණ නායකත්වයට සුදුසු බව, ඒ වගේම ඊට අවශ්‍ය කරන පළපුරුද්ද බුද්ධිය අධ්‍යාපනික සුදුසුකම් ඒ සියලු දේවල් වලින්ම පරිපූර්ණ පුද්ගලයෙකි නමුත් එකම ප්‍රශ්නය ඔහුට නායකත්වයට පැමිණිය හැකි පක්ෂයක් නැතිකම ඕක තමයි තිබෙන බරපතළ ප්‍රශ්නය
@Vijaykumar-xj7pp
@Vijaykumar-xj7pp 2 жыл бұрын
Honorable Minister the way that you answered to the 10 questions which is highlights your knowledge about politics and the vision should be to a honest politician's May GOD BLESS you sir.......
@Dr196903
@Dr196903 2 жыл бұрын
Patali is the best politician at the moment in the country. He and Anura can really move the country in the correct direction.
@wncfernando5517
@wncfernando5517 2 жыл бұрын
Very good programme ...patalis knowledge is wide ..Have good ideas . All thr best
@raarranasinghe7133
@raarranasinghe7133 2 жыл бұрын
පට්ට දැක්මක්.! 🐥
@charithdesilva8682
@charithdesilva8682 2 жыл бұрын
Successful leader in all aspects. Respect sir!
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
👍💐
@sampathk1212
@sampathk1212 2 жыл бұрын
But he does not have a circle of intellectuals and a team.. He represents the same old bunch of looters , just as the present government. Anura is the only one who has that intellectual circle.
@pravferna4481
@pravferna4481 2 жыл бұрын
මිනිස්සු කවදා මේ වගේ නායකයෙක් ගෙනෙයිද...
@aseladewanarayana381
@aseladewanarayana381 2 жыл бұрын
A visionary man
@Realeye66
@Realeye66 2 жыл бұрын
Intelligent move , will see , he should have held a good position of any government,
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 2 жыл бұрын
අද ර ටට අවශ්‍ය මෙවැනි නායක යෝ.නීතියේ ආධිපත්‍ය තිබෙන රටක් ඇති කරන්න...
@reporterdambulla
@reporterdambulla 2 жыл бұрын
👍👍👍👍👍
@O712558558
@O712558558 2 жыл бұрын
Very intelligent. Talented
@vineethaperera1566
@vineethaperera1566 2 жыл бұрын
Thanks Sirasa for your guidance . We need this kind of intelligent politicians who could take every step in the coutry into the right track . Please get together for rebuilding our future .
@iranganikalutanthri1152
@iranganikalutanthri1152 2 жыл бұрын
Ex minister, patali Champika, greatly inspiring, convincing, talk, with valuable facts. Very refreshing. Accomplished, educated, but unassuming, with a wealth of capabilities, required to nourish, & our melancholy motherland.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
ලංකාව අද තියෙන දුප්පත්කමටත් ණය අර්බුදයකටත් ගොදුරු වෙලා තියෙන හේතුව මෝඩ චන්ද දායකයෝ තෝරපු නායකයෝ නිසා,77 හතේ උගත් බුද්දිමත් නායකයෙක් වන ජේ, ආර්, ජයවර්ධන අතට ගිය නිසා රටේ මිනිස්සු අද වන විට යම් කිසි දියුණුවක් බුක්ති විදිනව, අනාගතේ පාඨලී චම්පික මැතීතුමාගෙ අතට රටේ රටේ නායකත්වය ගියොත් ජේ, ආර් කළා වගේ ඉතාම කෙටි කාලයකදී සීග්‍ර සංවර්ධනයකට රට ගෙන යා හැකියි,
@world7450
@world7450 2 жыл бұрын
ඔබ කියන දේ හරි නමුත් පාටලි චම්පික රණවක කියන්නේ සිංහල බවුද්ද චන්ද විතරයි තියෙන නායකයෙක් සුලුජාතින් සහා අනෙකුත් ආගමික නායකයින් සහා ජනතාව මෙතුමා ගැන ඉන්නේ සැකෙන් මෙතුමාට සුලුජාතින්ගේ චන්ද සහා අනෙකුත් ආගම්වල ජනතාවගේ හිත දිනාගෙන නෑ දිනාගන්නත් බෑ ඒක ලොකු අවාසියක් ජනාධිපති වරනෙකදි
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
@@world7450 ඔබ කියන මතයේ මුලදී JVP ත් හිටිය, දැන් ඒ අය වෙනස් වෙලා, පාටලිත් මුලදී හෙළ උරුමය හදාගෙන ඒ මතයේ හිටිය නමුත් දැන් ඔහු දැඩි මතයක නෑ,නමුත් ජනාධිපති කෙසේ වෙතත් අනුරලා, සජිත්ලා, පාටලීල එකතු වෙලා බල පොරයෙන් මිදිලා අවසාන මොහොතේ හරි මේ රට මේ සාපයෙන් බේරගන්න වෙනව ජනතාව බොරුවට දුක් විදින්නේ දැන් එකෙකුගේ මෝඩ තීන්දු තීරණ නිසා, අපි ඉන්න රටවල දියුණු ව දැක්කම අපේ රට ගැන දුකයි,
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 жыл бұрын
එකිනෙකා අනිත් අය සමග එකතු වීම හෝ බෙදීම් උවමනාවෙන්ම ඇතිකිරීම නොව, සියලුම පක්ෂවල පුගතිශීලී නායකයින්ගේ එකතුවක් මත සාධාරන කාලයක් තුල,රට නැවත තිබූ තැනට ගෙන ඒමට පෙරමුණක් ගොඩනැගිය හැකි දේශපාලන පෞරැෂයක් රටට අවශ්‍යයි.
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 жыл бұрын
මෙතුමා ලංකාවේ කුනු පුශ්නය විසද්ිමට ගත් බුද්ධිමත් නායකයෙකි.මධ්‍යම අධිවෙිගී මාර්ගය සෑදීමේ වියදම් සසද්න විට,මෙතුමා කොට්ටාව ැන්තර් හුවමාරැ බස් නැවතුම කොතරම් උසස් මට්ටමින් නිමකලාද?පෑලියගොඩ මත්ස්‍ය වෙළද්පොල තවත් උදාහරනයක්.,කළ දේවල් පමනක් සලකා බලන්න.
@gayansamarasingha3286
@gayansamarasingha3286 2 жыл бұрын
රටේ දේසපාලනය ඉගන ගන්නව නම් පාටලීගෙන් ලොකු දෙයක් ඉගන ගන්න පුලුවන්.
@thanujapremadasa8807
@thanujapremadasa8807 2 жыл бұрын
Ow ow igena ganna puluwan kollek happala panala yana widiha ekanam hondatama igena ganna methumata wada kenek naha
@Dr196903
@Dr196903 2 жыл бұрын
@@thanujapremadasa8807 oka liyanawata Senadhipathi keeyak gewanawada?🤔 Dollars or Rupees as Cabraal needs dollars
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
@@Dr196903 ඇත්තටම ...පුදුම දුකක් තියෙන්නෙ මේ අයට ඒ කොල්ලා ගැන.සේනාධිපතිගේ ප්‍රධාන හතුරා සජිත් නෙමෙයි.අනුර ,පාඨලි.ඒ අය එකතු වුණිත් දෙයක් කරන්න පුලුවන් අනිවාර්යයෙන්
@bandusena7444
@bandusena7444 2 жыл бұрын
පුතානොගෙන් අයින් වෙලා , NPP එකත් එක්ක එකතු වෙන්න .පුතනෝ පුහු හිස් මිනිහෙක් . දැන්ම එකතු වෙන්න ඕනේ නැ . වෙලාව අවම එක කරන්න . NPP එකට ප්‍රදාන පක්ෂ එක්ක එකතු වෙන්න බැරි උනාට , ඔබගේ පක්ෂය දැනුම . NPP එකටත් අවශ්යය. අපි කොහොමත් NPP .
@Realeye66
@Realeye66 2 жыл бұрын
He has good leadership quality , perhaps far better than Gotha , I can see it today ,
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
චම්පික මැතිතුමා,ඔබතුමා නැවතත් ගොඩ වෙන්න ඔබේ පැරණි කඳවුරට,එතනට ඔබ අවශ්‍යයි
@sanjeewa530
@sanjeewa530 2 жыл бұрын
ඉන්ජිනේරුවෙක් තමා කවදහරි මේ රට ගොඩගන්නෙ....බොහෝ දුරට ඒ ඔබතුමා වියහැක
@tonyperera2355
@tonyperera2355 2 жыл бұрын
He's the One.
@harindukodippili8922
@harindukodippili8922 2 жыл бұрын
ඔබ ජාතිවාදය කර පින්න ගෙන ගම්මන්පිල සමග මහින්ද රාජපක්ෂට කඩේ ගිය විශාල විනාශයක් තම දේශපාලන ජීවිතයට විශාල හානියක් කර ගත් පුද්ගලයෙකි .
@ramaniellepola3603
@ramaniellepola3603 2 жыл бұрын
The most intelligent, well read politician in parliament.we desperately need people like him to lift this country out of the abyss it is in. Sadly this type of intelligent politician does not appeal to a majority of our voters who are looking for personal benefits rather than thinking about the future of the country.
@abushaheed875
@abushaheed875 2 жыл бұрын
One fourth of the country have already gone to Chinese. First of all we have to get rid of this Chinese domination to plan anything in future.
@bandaraherath4111
@bandaraherath4111 2 жыл бұрын
What is the use his intelligence if country is going to hell. He is an active politician and held deferent ministries. But see the country's sustainability. What all of these nuts did is changed their mind time by time and jumped to the ruling party for their personal benefits. So don't rely on these unfaithful politicians.
@Dr196903
@Dr196903 2 жыл бұрын
@@abushaheed875 Chinese have stopped giving money now as they've mentioned Sri Lankan government is not committed. Now Basil went to India and got $1Bn. This would provide oil and gas for about 2 months or less. Then the problem comes back. The main issue is Rajapakshas have no knowledge to govern the country. They just build things to hoodwink poor people. People are stupid and don't know what is happening in the country. We need to change how people think or we'll have to sell the country to India and the US in addition to already China. It's people's stupidity 🤔
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔබතුමා වැනි බුද්ධිමතුන්ගේ නායකත්වය මෙි රටට අවශ්‍යයි. අපට නමි හොදටම විශ්වාසයි ඔබතුමා ඔබතුමා මෙි රටෙි නායකයා වුනොත් මෙි රට සෞහාග්‍යමත් රටක් කරා ගෙන යනවා නොඅනුමානයි .
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
මොන තරම්‍ දක්‍ෂ පුද්‍ගලයෙක්‍ද? අනුරට වගේම මොහුටත්‍ රටට යම්‍ වෙනසක්‍ කලහැකි බවට විශ්‍වාසයක්‍ තියෙනවා
@jayampat23
@jayampat23 2 жыл бұрын
Yes, both Champika & Anura have the right qualities presently needed to lead this country.
@shiwanthamohottiarachchi8278
@shiwanthamohottiarachchi8278 2 жыл бұрын
අනාගතයේ කවදා හෝ දවසක අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන වගයි.අද මං මේ වෙලාවේ කිවුවා කියන එක මතක තියාගන්න . GOD BLESS You all ❤🙏
@kanchanaperera9072
@kanchanaperera9072 2 жыл бұрын
Paka tamai me Mona gotayekda
@pranamarodrigo8818
@pranamarodrigo8818 2 жыл бұрын
රට ගොඩනග බලාපොරොත්තුව 💪🏼
@rohanaratnayake4013
@rohanaratnayake4013 2 жыл бұрын
පැහැදිලි නායකත්ව දැක්මක් ඇති උගත් කමින් හිස උදුම්මානොගත් උතුම් මිනිසෙක්.
@priyantha0
@priyantha0 2 жыл бұрын
If he migrated to a western or European country, he would have been a well respected and honoured person. The misfortune of S.L is people have failed to recognise his value.
@manelgamage9610
@manelgamage9610 2 жыл бұрын
විශිෂ්ට නායක යෙක්🙏
@mohomednoorkhansahulhameed4945
@mohomednoorkhansahulhameed4945 2 жыл бұрын
මම දකින විදිහට අනුර සහ පාටලී යන දෙදෙනාම දැනුම සහ කාර්යශූර්ය භාවය අතින් බොහෝ දුරට එක සමානය්. නමුත් නායකත්වය අතින් අනුර සෑහෙන ඉදිරියෙන් හිදිනවා .
@devindatennakoon1336
@devindatennakoon1336 2 жыл бұрын
නූතන දියුණු ජාතික රාජ්‍යයක් ලෙස නැගී සිටීමේ භාරධුර කාර්යභාරය තුළ අවබෝධය සහිත දැනුම වටිනා අදහස් සහිත අත්දැකීම් සහිත ඉදිරිපෙළ නායකයෙක්! ඔබට ජය! තෙරුවන් සරණයි!!!
@chamathhettiarachchi2324
@chamathhettiarachchi2324 2 жыл бұрын
ලංකාවේ හැම දේශපාලකයකුටම මෙවන් අවබෝධයක් තිබේනම් කොතරම් අගනේද ? සැබවින්ම අපේ රට ගොඩ ගත හැක්කේ මෙවැනි අදහස් ඇති දැනුම ඇති නායකයෙකුට පමණයි. රට බාරගන්නා ඉලක්කය වෙත සෙමෙන් ගමන් කරන්න. රටේ දියුණුව බලාපොරොත්තු වන මිනුසුන් උගතුන් බුද්දිමතුන් නිසැකවම ඔබ සමගයි.
@Ceylonproperties
@Ceylonproperties 2 жыл бұрын
Congratulations personally my favourite politician.
@janithsl
@janithsl 2 жыл бұрын
Real leader
@embassyembassy8319
@embassyembassy8319 2 жыл бұрын
පාඨලී, NPP සමග එකතුවෙන්න. නැත්නම් no chance. ජරාපක්ෂ වහල්ලු නැවත හොර පවුලටම දෙනවා.
@kwasanthakumararodrigo5539
@kwasanthakumararodrigo5539 2 жыл бұрын
ඉතා හොද සාකච්ඡාවක්
@rajathilakarathna6910
@rajathilakarathna6910 2 жыл бұрын
ආයෙ ආවොත් දුම් බද්ද වාගේ මරාලයක් අපිට ලබා දෙනවනම් ඔබට පිනක් ,
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 2 жыл бұрын
Best answers to 10 questions..
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
ඔබ උගත් බුද්දිමත් ආදර්ශමත් රටට ආදරය කරන මව්බිමේ අභිවුර්දිය උදෙසා කැපවීමෙන් ක්‍රියාකල පුද්ගලයකු බව දන්නේ මේ රටේ අතලොස්සක් වන ජනතාව පමනයි ඔබවැනි පුද්ගලයන්හට මඩගැසීම අවමන් කිරීම අධර්‍යකිරීම මේ ජරා ජීරන හිවල් දේශපාලන සංස්කෘතට ගැලපීම ඉතාම අවමයි එනිසා මා පුද්ගලීව ඔබගෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේ මේ රටේ පාලනය බාරදීමට බහුතර ජනතාව තීරනය කර පමනක් නොව රට නිවැරැදි මාර්ගයේ දාවනය කිරීමට බලය ලබාදෙන ජාතික ජන බලවේගයට ඔබවැනි බුද්දිමත් පුද්ගලයකු ගේ සහයෝගය ලබාදීම කරන්න එය ඔබ බලාපොරොතුවන නිවහල් දිවුනු ජීවත්වීමට ප්‍රිය කරන රටක් බලාපොරොතු වන ජනතාවගේ අභිලාෂය වනු ඇත කිවයුතු තවත් කරැනක් නම් මා කවමදාකවත් පක්ෂ දේශපාලනයේ ඇලී සිටි පුද්ගලයකු නොවන වගයි මා ගේ පලමු චන්දය අතුලත්මුදලි මහතාට එජාපය හරහා jr. ජයවර්ධන මහතාට ලබාදුන් අතර රටේ අභිවුර්දිය උදෙසා මහින්ද මහතාට ,රනිල් මහතාට ,හා මත්‍රී මහතාට ද ප්‍රකාශ කර ඇත නමුත් මේ රටට සුදුසු ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයාමට හැකියාව තිබියදීත් මහින්ද ,රනිල්,මත්‍රී තිදෙනාම ඩීල් දැමුවා මිස වෙන කල දෙයක් නොමැත පසු ගිය මැතිවරනයේ සිට JVP එක ජයග්‍ජයග්‍රහණ නොකරන බව දැන දැනත් මා ඔවුන්ට චන්දය ප්‍රකාශ කලේ ඔවුන් වංචාවෙන් තොර නිසාමය
@kasunil1879
@kasunil1879 2 жыл бұрын
මම ඔබ ට ගරු කර න වා
@smgnanaratna3092
@smgnanaratna3092 2 жыл бұрын
කුමන තනතුරකකින් හෝ මේවගේ උගතුන් ගෙන් සේවය ලබාගතයුතුමයි නමුත් මේරටේ අවන්කව කටයුතු කරන අයට තැනක් නැත රජයේ නිලදාරින්ටද මේ දේ සිදුවෙයි
@deepthiguruge1054
@deepthiguruge1054 2 жыл бұрын
Gotata Saha ratata jaya wewa. Asamagi peramunata kela wewa
@malindakuruppu
@malindakuruppu 2 жыл бұрын
සාක්ෂරතාවය කියන්නේ, අකුරු ලියන්න, කියවන්න පුළුවන් හැකියාව. ඒකෙන් ජනතාවගේ බුද්ධිය මනින්න බෑ. සිංහල ජනවර්ගය කියන්නේ, අමු වහල්, දීන, මීහරක් කොට්ඨාසයක්. චම්පික මොනවා කිව්වත්, සිංහලයාට ජාතිවාදී සහ ආගම්වාදී විෂ බීජයක් දාලා ගොනාට අන්දපු ගමන් දීනකම මතුවෙලා ආපහු පාරම්පරික වලව්වල ගූ කන්න යනවා. අන්න ඒ කාරණය නිසා, අපේ රට කවදාවත් ගොඩ ගන්න බෑ.
@anandajayalathfernando5118
@anandajayalathfernando5118 2 жыл бұрын
Absolutely correct
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 2 жыл бұрын
ඔබ සජබ යෙන් ඉවත් වෙලා වෙනම ගමනක් යන්න . ඔබට ජයග්‍රහණය ස්තිරයි
@pubuduchamara1370
@pubuduchamara1370 2 жыл бұрын
එහෙනම් ඕකා ගෙදර 🤣
@world7450
@world7450 2 жыл бұрын
වෙනම ගිහින් දිනන්නේ කොහොමද පක්ෂයක් කැඩුනොත් චන්ද කැඩෙනවා 55%ක් චන්ද තියෙන පක්ෂයක් කැඩුනොත් එක්කෙනෙකුට 10/15 ගියොත් දෙදෙනාම පරාදයි නේද
@mihirapunchihewa2105
@mihirapunchihewa2105 2 жыл бұрын
UNP පරණ හොරුන් සමග එකට ගියොත් මේ වගේ හොද මිනිස්සුත් අනාථ වෙනවා
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 жыл бұрын
@@pubuduchamara1370 පොහො⁣ටිටුවෙ ගොබිබයෙක්
@nihalpj
@nihalpj 2 жыл бұрын
Good leader intellectually and physiologically. The impotent thing is to collaborate with all the progressive fronts to put country first.
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 2 жыл бұрын
We all hi go highly respected.we area on your mission.
@amilaviraj7540
@amilaviraj7540 2 жыл бұрын
දැක්මක් ඇති , ලබා දුන් සියලුම අමාත්‍යාංශ සාර්ථකත්වයට පත්කර පාඨලී චම්මික මැතිතුමණි. මගේ රට ඔබට භාරයි..! ඔබ අනිවාර්යයෙන් අප රටේ නායකයා විය යුතුමය.
@dpkarunaratne5420
@dpkarunaratne5420 2 жыл бұрын
Best leader to take over the ruined state! Wish you take over immediately.
@237-f1b
@237-f1b 2 жыл бұрын
Fact is Sajith is more popular among villagers,He should consider that in to any decision he makes nobody can win alone.
@lalithkuruwita8897
@lalithkuruwita8897 2 жыл бұрын
No, NPP is now more popular than any other party.
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 жыл бұрын
Yes nobody can win alone.
@priyantha0
@priyantha0 2 жыл бұрын
මේ වගේ වටිනා මිනිහෙක් වෙන රටක හිටියා නම් ඒ රට මොහුට ලබාදෙන ගරු බුහුමන් ලංකාවේ අවාසනාවන්ත ජනතාව ට හිතා ගන්න වත් බැරිය
@rmwanni5705
@rmwanni5705 2 жыл бұрын
නායකයෙක් ලොව සියල්ලේ අනිත්‍ය බව දැකීම මෙන්ම ඒ මගින්ම අට ලෝ දහමින් කම්පා නොවීම ප්‍රබල ගුනයක්.ඒ වාගේම රට සහ ජනතාව කෙරේ සහකම්පනය තිබිය යුතුයි. ලෝකයා බඩු බෙදලා ජනප්‍රිය වෙලා නායකයෝ වීම තාවකාලිකයි.එය සාපේඑක්ශව වැද ගත් නොවන බව ලෝක ඉතිහාසයෙන්ම පෙනී යනවා. බුදු හාමුදුරුවෝ ක්‍රිස්තුස් වහන්සේ කාල්මාර්ක්ස් වගේ අය බඩු බෙදුවේ නැහැ.අදටත් ඔවුන්ගේ චින්තනය අඩු වැඩි එඅශයෙන් ලෝකයේ පවතිනවා. පස් වැදැරුම් ප්‍රාතිපත්ති ය හොදයි..එහිදී සියල්ලටම වඩා නීතියෙ ආධ්පත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැදගත්.
@champikabasnayake4113
@champikabasnayake4113 2 жыл бұрын
Should be next leader... if Sri lanka to be a developed country.. Will Sajith realize this..
@gangarannayakage1128
@gangarannayakage1128 2 жыл бұрын
රටේ යහපතට බිහිවුණු දක්ෂයෝ…
@zeenianizam2594
@zeenianizam2594 2 жыл бұрын
Hey Champika, I am Dr. Zeenia from Canada. I admire your views. However remember to give credit to Muslims who contributed to build up Sri Lanka's educational reforms in the mid 50s. Badiuddin Mahmood, Siddhi Lebbe, Akbar and dont forget T.B Jayah. Include the Muslims in your words and interviews. Or else you too will be labelled a " racist". Good luck. Think of joining AKD as he is the trending choice of people, including me. Dr. Nizam from Canada.
@darshanadinashliyanaarachc1026
@darshanadinashliyanaarachc1026 2 жыл бұрын
He has made various compliments, explanations, on various occasions about the Muslim leaders you mention
@zeenianizam2594
@zeenianizam2594 2 жыл бұрын
He should have done in this one too
@lovatas
@lovatas 2 жыл бұрын
I remember Badurdeen lifting his people up by giving them English teaching posts when they could not qualify for govt. Jobs.
@zeenianizam2594
@zeenianizam2594 2 жыл бұрын
@@lovatas But I studied in his school entered Pera campus. I ended up with a PhD. What you say is true abt teachong jobs but he always insisted on the required minimum qualification. I czn vouch for that.
@katsullivan
@katsullivan 2 жыл бұрын
At those times there were genuine muslim sri lankan leaders. Now all the muslim leaders are puppets of foreign players and agendas. If muslims want to be a part of sri lankan nation. Muslims should abandon their racism,wahabism and salafism.otherwise there is no future for muslims in sri lanka.
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
හීනමානයෙන් වැ ජබෙන දේසපාලකයෙක් නොවූ පරිනත උගතුන් අතර රටට දෙයක් හැකි, දේසපාලනයෙන් ජීවත් වීම‍ට ජනතාව තුරුම්බුවක් අතකොළුවක් karàගන්න උත්සාහ නොකරන. ජනතාව කරපු පවු දුරලන්න ගන්නපෙරමුන ලක්‌ බිමේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧 👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧බඩගින්නේ පෙලෙන දරු පවුල් වලට දේසපාලන බේද නොතකා කුසපුරවන්න !පනපොවන්න!
@maheshwickramarathne7065
@maheshwickramarathne7065 2 жыл бұрын
දැක්මක් ඇති මහත්මයෙක්.... විජේවීර මහත්මයාත් හිටියානම්.!
@TheEddiem40
@TheEddiem40 2 жыл бұрын
ඔබතුමා රටේ වාසනාවට පහළවූ අති දක්ෂ නායකයෙක්. අයෝමි වැනි දක්ෂයින් කළාක් මෙන් රට හැරදා නොගිය ගුණවත් ලංකා පුත්‍රයෙක්. සජබ යට බැඳුනේ එවකට තිබූ අවශ්‍යතාවය අනුව සජිත්ගේ නායකත්වය තුල සංධානයකටයි. දැනුත් රටේ අවශ්‍යතාවය ඊටත් වඩා ඇති මොහොතක පුද්ගලික වාසිය තකා සජබය අතහැර නොයන බව ඔබ මෙන්ම රට ගැන සිතන සැමදෙනාම විශ්වාසකරනු ඇති. 43 වන බලකාය එම අවශ්‍යතාවය සපුරාලීමට මහඟු උපකාරයකි. ඔබ අනීවාර්‍යයෙන් අප රටේ භාරකරු වනවාට කිසිම සැකයක් නැහැ මැතිතුමනි. එදා මෙන්ම අදත් පුද්ගලික කැමැත්ත තාවකාලිකව පසෙක තබා මෙහි රැඳී ඉන්න. We can decide what and how we proceed after the country is on a level platform for elections...........
@cidem3308
@cidem3308 2 жыл бұрын
🤣
@mudithanavishta1866
@mudithanavishta1866 2 жыл бұрын
good explanation, japan is developed country due to technology which is developed by engineers. we have to do new inventions and increase exports.we have to make every thing in our country. that's why we need a president with mathematical and engineering knowledge with patriotic,educated,intelligent good leader ... intelligent,educated people always with you..should be president one day.
@cynicalfluffycows1238
@cynicalfluffycows1238 2 жыл бұрын
තගරි මහින්දගේ අවසානය මේ යන්නේ ඊට පස්සේ වෙනසක් දකින්න පුලුවන් වේවි
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 2 жыл бұрын
Not words but genuine person is the need of the nation.
@omilamediatech1907
@omilamediatech1907 2 жыл бұрын
මමත් කැමති උගත් බුද්දිමත් වැඩක් කරන්න පුළුවන් අලුතෙන් හිතන්න පුළුවන් එඩිතර නායකයෙක්.
@chandrawijeratne3423
@chandrawijeratne3423 2 жыл бұрын
Champika and Harini please
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
ජාතිකජනබළවේගය හා එකතු වෙන්න.
@sweerasinghe9740
@sweerasinghe9740 2 жыл бұрын
ජවිපෙ ට විරුද්ධ බලවේග අවශ්‍ය වෙලාවක්ද......................................
@leshanwidanagamachchi9434
@leshanwidanagamachchi9434 2 жыл бұрын
ඇයි ඒ ජාතික ජනබල වේගෙ ඉන්නෙ වැඩක් නොකරපු කයිවාරු පප්පලානෙ ? චම්පික වැඩක් කරල පෙන්නපු උගත් නායකයෙක් . ජේවීපී එකට පුලුවන් චම්පික එක්ක එකතු වෙන්න..
@world7450
@world7450 2 жыл бұрын
ඩීල් කාරයෝනේ ජවිපි
@rasithvidusara5868
@rasithvidusara5868 2 жыл бұрын
@@leshanwidanagamachchi9434 කොහොමහරි මේ අය එකතු වුණොත් හොදයි කියලා හිතනවා..පාඨලීගේ දැක්ම මරු.අනුරලා ඕන වැඩක් අවංකව කරන අය .දූශිතයින්ට දඩුවම් දෙන්න හොද මේ ඩබල ..ෆොන්සේකා,හරීන්,රන්ජා වගේ සෙට් එකක්.සජිත්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න අමාරුයි.
@roseynugaliyadde8246
@roseynugaliyadde8246 2 жыл бұрын
PATALEEE CHAMPIKA RANAWAKA WIPAKSHAYA GATTHOTH APE SHAYOGAYA THIYENAWA ☝️☝️☝️☝️ PREMADSA EPAAAA
@lovatas
@lovatas 2 жыл бұрын
මගේ පැතුම මෙතුමා ජනාධිපති විය යුතු වගයි. ඉංජිනේරු වෘත්තිය ඉගෙන ගත්තා. රට ගැන හිතන්න මතන්න දියුණු මොලයක් තිබුණත් ඉතා නිහතමානීයි. නිකම් SSC පන්තියට විතරක් ගිය, හමුදාවෙන් අණ දීම ඉගෙනගන මිනිසුන් මඩිමින්, මරමින් හීනමානය පිළිබිඹු කරන (මහින්ද නොවෙයි) ඇස් ඉදිරියේ හොරකම් කරලා රට හිඟන තත්ත්වයට ගෙනාව ගෝඨාභය වැන්නන්ට දන බිම තියලා බලය දීලා රටට ලැබුනේ නැස්පත්තියයි.
@downinavaratne79
@downinavaratne79 2 жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💖💖
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 186 МЛН
පරණ පුරුදු සටන | Satana | 23.07.2024
2:21:34
Newsfirst Sri Lanka
Рет қаралды 14 М.
ජ.වි.පෙ. සැලසුම හැදුවේ අපේ ගෙදර
54:51