පාඨලී සජිත්ගේ, අනුරගේ, ෆොන්සේකාගේ පලු අරී, රනිල්ගේ හොද කියයි ! - Patali Champika Ranawaka

  Рет қаралды 22,636

Neth FM

Neth FM

Күн бұрын

🔴 පාඨලී සජිත්ගේ, අනුරගේ, ෆොන්සේකාගේ පලු අරී, රනිල්ගේ හොද කියයි !
Full Video - • " අපි නොහිටින්න රට බංක...
👤 ආර්ථික ස්ථායිකරන අනුකමිටුවේ සභාපති, 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක ( Patali Champika Ranawaka )
Achchige Patali Champika Ranawaka is a Sri Lankan electrical engineer and Far-right politician. He is the Member of Parliament from Colombo District of Samagi Jana Balawegaya. He is currently the leader of a Civil Society named "43rd Brigade", after declaring to be an Independent Member of Parliament on 8 June 2022.
----------------------------------------------------------------------------------------------------------
⚫ NETH FM UNLIMITED ⚫
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmunlimited #PataliChampikaRanawaka

Пікірлер: 263
@SomasiriSilva-iw8sx
@SomasiriSilva-iw8sx 4 ай бұрын
කැලේ තැන තැන පදුරු අස්සෙන් ඇවිදිමින් ලොකු සත්තු කාලා ඉතිරි වුන කුණු වෙච්චි දඩමස් රස කර කන නරියෙක් ඔයා .
@vibheeshanabandara
@vibheeshanabandara 8 ай бұрын
ඔය මිනිහගෙන් අහපන් බං අර ජීප් එකේ හප්පලා සදාකාලික අබ්බගාත කල තරුණයට සාධාරණයක් ඉටු වුනාද කියල
@ALIENAGENT
@ALIENAGENT 7 ай бұрын
ඒකේ නඩුවට එන්න කිව්වහම මූට ලෙඩ වුනා. මතකද රෝද පුටුවෙන් ගියා. පව් මෙවැනි ගෝතයන්.
@jayarathnaharendrasooriya3278
@jayarathnaharendrasooriya3278 Жыл бұрын
අනේ පාඨලී නිකන් මහා ප්රඥයෙක් වගේ කයිවාරු එපා
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
අාගමිවාදය පතුරල බලයට අාපු පරයෙක්
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
නැවත බඩපිලුම කාගේ පැත්තටද ? 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@percywick7005
@percywick7005 Жыл бұрын
උඹලා තමයි වැඩිපුර ම ණයට අරන් කෙලෝල දැම්මේ රනිල් එක්ක එකතුවෙලා
@stanleyyapa9727
@stanleyyapa9727 9 ай бұрын
නිවන් සැප ලැබේවා පරබල්ලට
@GaminiNandanadadesilva
@GaminiNandanadadesilva 7 ай бұрын
හොරගෑනු පටවගෙන ගිහින් මිනිස්සු මරන සුනකය
@sadpabian4843
@sadpabian4843 8 күн бұрын
gonussa naya polanga kunakatuva mapila paththaya polaga kunakatuva
@asangamadusinghe2342
@asangamadusinghe2342 Жыл бұрын
රනිල් ගේ දෑත් sakthimath කරන්න යන්න සූදානම් වෙනවා වගේ ඔහොම දිගටම වැඩේ කරගෙන යන්න අපිට බලාගෙන ඉන්න විතරයි පුළුවන් ආයෙත් රනිල් බෝධි සත්ව නායකයෙකු වීමට නියමිත දෙයක් ද
@gomixbudi173
@gomixbudi173 Жыл бұрын
මූව npp ගන්නෙ නැ එකයි මෙ රනිල් ලගට යන ලකුණු
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
ජයවේවා NPP, පාඨලි කපටියා
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
රනිල්ගෙ වලිගෙ එල්ලෙන්න මූ හදන්නෙ
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Жыл бұрын
පාටලී හිවලාට කරගන්න දෙයක් නැතිව දොඩවනව.from GERMANY
@Silva768-z3t
@Silva768-z3t 5 ай бұрын
රනිල් ❤
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
එහාට මෙහාට පනින කෙනෙක් අනාගතයක් නැ
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
මු දැන් මොන පැත්තේ ද ඉන්නේ😂කාලයක් රනිල් ත්‍රස්තවාදියා,2015 මුගේ දෙයියා..අවස්තාවදියෙක් 😂
@AjithKumara-gh8lz
@AjithKumara-gh8lz 7 ай бұрын
අවස්තාවාදිවෙන්න එපා ඔයා දැන් අනාතවෙලා නේද ඉන්නේ
@kamalchamindakumara
@kamalchamindakumara 7 ай бұрын
Npp akd ජය වේවා
@stanleyyapa9727
@stanleyyapa9727 9 ай бұрын
2024 අපි ඔක්කොම මාලිමාවට ජය වේවා
@sureeyapeerumaanuradha5680
@sureeyapeerumaanuradha5680 Жыл бұрын
Jvp ❤️👍
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
හා ඒකට කමක් නෑ..අපි ජවිපෙට...මහ බැන්කු හොරා කනවාට වඩා හොඳයි හොරු අල්ලලා හිරේ දානවා..තොපිත් මහ බැන්කු හරා කාපු ආන්ඩුවෙ තමා හිටියේ
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
ඔක්කොම කථාවට තමයි දක්ෂ රටට අද වෙලා තියෙන විනාශයට ඔයත් වගකිවයුතුයි ඔයත් ආණ්ඩුවෙ දිගුකාලයක් හිටිය කෙනෙක් තමයි.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
"රටක පරිහානියට මුඛ්‍ය වශයෙන් බල පාන්නේ එම රටේ උගතුන්ගේ නිහඬකමයි"
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
@@sirimewan8324 මුට කවුද චන්දෙ දෙන්නෙ. සක්කිලියා.
@ushantharamachandra7714
@ushantharamachandra7714 8 ай бұрын
ඡන්ද පදනමක් නෑ. අවස්ථාවාදියෙක්
@sradassociates7033
@sradassociates7033 Жыл бұрын
අපි නම් ආයේ ඔය පච චම්පිකට රැවටෙන්නේ නැහැ
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Жыл бұрын
එහෙනම් කාටද රැවටෙන්නෙ ලපයටයි උගෙ අහිකුන්ඨයන්ටයිද.
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i 2 ай бұрын
😂😂😂Amu gonnu ban umbala
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 Жыл бұрын
මෙයා පක්ෂ කීයක් හැදුවද?
@SomasiriSilva-iw8sx
@SomasiriSilva-iw8sx 4 ай бұрын
ඔයා ඔය වටිංගොඩිං ගහන්නේ NPP එකට .අනුර රජයේ මැති ඇමති බංගලා ගැන කිව්වෙ VIP වෙනුවට සියලු දෙනා රටේ සාමාන්‍ය පුරවැසියන් වන එක.,ඊලග කිවුබාවට දීර්ඝ කාලීනව අමෙරිකානු ,යුරෝපීය සම්බාධක නොතිබුණානම් අද ලෝකයේ පොහොසත්ම රටක් .
@lasanthafernando3866
@lasanthafernando3866 2 ай бұрын
මාස 18ක් අනුරගේ අමාත්‍යාංශය ලාබ පිට ලබ ල්‍රබුව
@kgkkrishantha
@kgkkrishantha 7 ай бұрын
අර කොල්ලේක් හප්පලා චංණ්ඩිකමි දාපු එකා නේ මු
@michaelperera3009
@michaelperera3009 Жыл бұрын
හරි අපි එකගයි රනිල්ට සහය දෙන්න මහ බැංකුව හොරා කෑවේ ජනතාව
@englishclassroom1952
@englishclassroom1952 Жыл бұрын
මාලිමාවට ජය වේවා. පාටලී හිවලාට කරගන්න දෙයක් නැතිව දොඩවනව.
@NishaniUdeshika
@NishaniUdeshika 7 ай бұрын
වාසි පැත්තට හොයියා
@danasiriherath9700
@danasiriherath9700 Жыл бұрын
Npp jaya wewa!
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
දැන් නම් ,,එකම විසදුම ,, මාළිමාවම තමයි ,, වෙනත් විකල්පයක් ඇත්තේම නැත
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 9 ай бұрын
කොහොම කිව්වත් මේ රටේ ඉන්න උබල වගේ මීහරක් රැල අහුවෙන්නෙම කයිවාරුවෙන් රට පාලනය කරන උන්ටම තමයි.
@suriyabandara2880
@suriyabandara2880 Жыл бұрын
හිතාගෙන ඉන්නෙ මෙයා තමා සුදුසුම කෙනා කියල බලන් ඉන්නකෝ npp එක රට හදන විධිය ඔයාට sorry තමා
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
ඔයා කියන තරම් නම් කාටවත් කරන්න බෑ..රාජපක්ෂලා ට කතිරේ ගහලා ඉල්ලං කෑවා මතක නෑ
@manuwelkulathunga
@manuwelkulathunga 7 ай бұрын
පාටලිගෙ එක වෙනස උසපමනයි
@PitiyegedaraKarunarathne
@PitiyegedaraKarunarathne 7 ай бұрын
අනේ පාටලී ඔයා පව් අනේ ඔයා පාලනයේ හිටියනේ. ඔයාතමයි රට හදන එකම එක්කෙනා. පාට පාට ලී ඔයා ඕව කියන්න කොන්ඩෙ බැදපු චීන්නුන්ට. රේස් ඒක ගොඩාක්. දුර ගිහිල්ල. ඇයි අනේ පරක්කු උනේ ඔයාට පව්ඌඌඌ.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
රට වැටෙන්න ගත්තෙ අවෘදු 74 ක් තිස්සෙනම් ඊට.පෙර.තත්වයට රට ගෙන ආයුතුය්.....ඒ කියන්නෙ සුද්දාට ආපසු රට භාරදිය යුතුය්. ..නැත්නම් සුද්දා වගේම වැඩ කරන කලු සුද්දෙකුට. භාර්දිය යුතුය්.......මේ පම්පොරි කියවලාවත් ඒව.අහලාවත්. වැඩක් වෙන්නෙ නෑ.......
@charakarasanga8465
@charakarasanga8465 Жыл бұрын
2024 රනියගේගේ දිනුමට දන්න ඉන්න එකානේ, දීප්ති, ශ්‍රීලාල් නේ කැම්පේන් එක කරන්නේ. 🤣🤣
@chilliesuresh3895
@chilliesuresh3895 Жыл бұрын
මේයා මම තමයි හොදටම කරේ, මමත්වය ඉයවහා ගිහිල්ල හොදටම.
@jayarathnaharendrasooriya3278
@jayarathnaharendrasooriya3278 Жыл бұрын
තමුසෙගෙ දර්ශනය මොකක්ද කියල පැහැදිලි කරනවද
@JRC432
@JRC432 Жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බලන්න , මෙයා හොඳම හොඳයි කියන්න බෑ , ඒත් මෙයා කරපු වැඩ හොඳයි . ඒ තර්ක හොඳයි. ගොඩක් අදහස් තියෙනවා මෙයා ළග. ඒකයි වෙනස.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල, මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන,දෙවියන් වහන්සේට විරුද්ධව තිබෙන ලෝකයේ සෑම කුඩා දෙයක්ම ස්භාවධර්මයාගේ කිසිදු දායකත්වයක් නැතිව සෙලවෙනවා, ඒවා අකලට ගස්වලින් හැලෙන ගෙඩි බවට පත්වෙනවා ඒවා කිසිවෙකුට ප්‍රයෝජනයක් නැහැ, නමුත් මේවා හටගන්න කාලයේ බොහොම ගාම්භීරව සිංහ නාදයෙන් හටගන්නවා ඒ තමයි පාපයේ හැකියාවෙන් ශක්තිය ලබන හටගන්න ලෝකයේ සියලුම දේ.
@neshishanaya9263
@neshishanaya9263 Жыл бұрын
රනිල්ගෙ හේවායෙක් වෙන්න වගෙයි.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 8 ай бұрын
His vision is confused even 😂😂for himself
@신대혁-y9g
@신대혁-y9g 7 ай бұрын
මෙයා වැඩ්ඩනම් කරපුවා පරිහානියට ගියේ ඇයි.අපේ තාත්ත හදපුගේ ,පැන්ශන් එක දවසෙ කඩාගෙන වැටෙනවානම් ,ම්මොකක්ද ඒ හදපු ගේ.ඔයා ගත්කතු පාටලී වෙනවා චන්දෙන් පස්සෙ.
@alfabonde5054
@alfabonde5054 Жыл бұрын
මූගේ පැනිලි රිලව්වත් පනින්නෙ නැහැ මේ සැරේ උබලා ගෙදර තමා
@Tonysilva-p2t
@Tonysilva-p2t 8 ай бұрын
කියුබාව නොදියුණු උනාට වියට්නාමය දියුනුයි
@ALIENAGENT
@ALIENAGENT 7 ай бұрын
මු දන්නෑ කියුබාව සංවර්ධනය වුනේ නැත්තේ ඇයි කියලා. ආර්තික සම්බාධක කියල වචනයක් අහල තියෙනවද දන්නෑ. ඒක කියුබාවේ වැරැද්ද නෙවෙයි. ඊට හේතුව කියුබාවට පැරදුනු ඇමරිකාව ඊට ආර්තික සම්බාධක පැනවීමයි. පව් මෙයා
@sujeeudayakumar4453
@sujeeudayakumar4453 Жыл бұрын
ඔබත් හැම සන්සෝද්නයටම අත ඉස්සුව නේද
@sumanasirichandrasekara542
@sumanasirichandrasekara542 Жыл бұрын
අනේ පාටලී ඔයත් දේශපාලකයෙක් උනානෙ.ච්ක් කැතයි. ඔයාට විශේෂ ගෞරවයක් දක්වපු මට හරිම කනගාටුයි .දියවන්නා ලෙඩේ බෝවෙලා.
@amahliyanliyan704
@amahliyanliyan704 Жыл бұрын
මටත් එහෙමම හිතුනා ...
@simplehacks223
@simplehacks223 3 ай бұрын
මටත් මේ මනුස්සයා ගැන ගරුත්වයක් තිබුණා. මේ සoවාදයෙන් පස්සෙ තිත්ත උනා. කොච්චර උගත් උනත් වැඩක් නෑ. වාසි පැත්තට මිසක් ප්‍රතිපත්තියක් නෑ කියලා පැහැදිලි උනා.
@신대혁-y9g
@신대혁-y9g 7 ай бұрын
දැන් ඔය පොඩි කෑලි අල්ලගෙන සමස්තයවිග්‍රකිරීම ටිකිරි වැඩක්.ඔයා ගොඩ නගපුවා කෝ.ඔයා පව්.
@dilanpradeep3272
@dilanpradeep3272 7 ай бұрын
පාටලී උබ මුලින්ම අර.බොගේ වාහනේට යටෞනු කොල්ලට කරපු කැත වැඩේ මතක් කර ගනින්
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
ඔය මුට්ටිය දාල බැලුවෙ. හටි ගියෙ නෑ. දැන් වෙනස් වෙලා.
@titiya7125
@titiya7125 2 ай бұрын
මු ත් රනිල්ගේ ලොල්ලෙක් එදැ කැමිපස් ඉන්න කාලයේ ඉදල පාවල දුන්නා ඊලඟට හක්ගෙඩිය පාවිච්චි කලා සිවුරෙ එල්ලිලා පාර්ලිමේන්තුව ට පැන ගත්තා. සිවුරටත් පොල්ල තිබ්බා. ලැජ්ජ යි අර රාජගිරියේ හොර ගෑනියෙක් ලග තියන් යන විට කොල්ලෙකු යට කර පැන ගත්තා. දැන් කෙකර ගාන්නෙ රනිල්ගේ ලෙවකන්න ලගට යන්න. පොහොට්ටුව ඉන්න තැනකට යන්නෑ කීව බලමුකො
@ruwannissanka6734
@ruwannissanka6734 7 ай бұрын
මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 ජනාධිපති අනුර දිසානායක සහෝදරයාට ජයවේවා
@hmdhananjaya4298
@hmdhananjaya4298 7 ай бұрын
ගල් අගුරැ හොරාද ඊලග ජනාධිපති අපේක්ශක😂😂😂😂😂 අපි ආයෙත් රැවටෙමුද සහෝදරවරැනි
@simplehacks223
@simplehacks223 3 ай бұрын
පෙරලෙන පිට හොදයි කිව්වලු. වාසි පැත්තට කහින හිවලා..!
@sooriyabandara5240
@sooriyabandara5240 Жыл бұрын
ඔයාටත් ලබ්බ තමයි හැම එකාගෙම සුන්දර කතා විරුද්ධ පක්ෂයේ ඉන්න කොට විතරයි...
@NiroshanAjith321
@NiroshanAjith321 7 ай бұрын
පාඨලී ඔහේ ගැන අපි හොදට දන්නව රාජපක්ෂ ආන්ඩුව ගෙදර යනකල් එකේ ඇමතිකම් කරා කෝ දැන් පලබරවෙලාද ඔහේ පරිසර ඇමති කාලෙ වාහන දුම් සහතික කප්පම් ක්‍රමේ ගෙනාවේ මොකද්ද කියහන්කෝ ඒකෙන් පරිසරය ට වෙච්ච සුගතිය ඔහෙ හෙල උරුමේ කාලෙ ඉඳන් මාත් හො දට දන්නව ඔහෙලගෙ එදාවෙල ටුවර් දේශපාලනේ අපි හොදට දන්නව නොරොච්චෝලේ හදනකාලේ පංච බලකෙන්දරේ හදලා ඉන්දියාවටත් විදුලිය දෙන්න ලෑස්ති කියල රාජපක්ෂ වේදිකාවල බෙරිහන් දුන්නු හැට් අපට හොදට මතකයි පාඨලී ගොම්මන්පිල වීරවංශ කියන ඇති දක්ෂ කේවටයෝ වෙච්ච උබලට මම වගේම මේ මාතෘභූමියට ආදරය කළ මිනිස්සු ඇති පදන් අහුවුනා රැ වටුනා ආයේ උබලට මේ රටේ උන් රවට්ටන්න බෑ අපේ එකම බලාපොරොත්තුව විශ්වාසය ජාතික ජනබලවේගය පමණයි
@mithila677
@mithila677 Жыл бұрын
Meya nawathath UNP ekata heththu wenne wagey 😂😂
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 7 ай бұрын
රැල්ලට දුවන මිනිසුන්ට ඇසිය යුතුම කතාවක්. මිනිසුන් බුද්ධිමත් නොවුනොත් රට වෙනදේ හිතාගන්නත් බෑ.
@sunilarachchige6247
@sunilarachchige6247 Жыл бұрын
බොරු පතුරවන්න එපා මනුස්සයෝ තමුන්ගෙ උගත්කමටයි මෙච්චර කල් උපයගත්ත කීර්තියටයි හානියක්!
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
Kalakanni jeppo.........
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
@@dmgpodi3031 අපි ☎ සමගයි . ☎❌
@AjithKumara-gh8lz
@AjithKumara-gh8lz 7 ай бұрын
මයික් ඉස්සරහ විතරයි වැඩ්ඩෝ ඔයාගෙ කන්ඩායමො මොකක්ද දැන් මිනිස්සු අන්දන්නබෑ
@HelaYak
@HelaYak Жыл бұрын
අලි බබයි හොරු ටිකයි අල්ලලා හිරේ දාලා හංගපු දනය හොයාගෙන එකෙන් අපි රට දියුණු කරනවා......
@Roadhouse66
@Roadhouse66 Жыл бұрын
This man is talking about real facts. 🙏🙏👍👍
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
😂😂😂 බඩු ටෝක් කරන්න, කොල්ලො හප්පන්න, සුදු ඇදගෙන කලු ඇවිදින්
@Roadhouse66
@Roadhouse66 Жыл бұрын
@@jagathmahagammanaperera9114 Another Sajith's shit 😂 eater 😂😂
@kanchanaperera9072
@kanchanaperera9072 7 ай бұрын
This guy misleading the people and he is extremist
@Roadhouse66
@Roadhouse66 7 ай бұрын
@@kanchanaperera9072 In what way ?
@ALIENAGENT
@ALIENAGENT 7 ай бұрын
He is entitled to his opinion not facts. He cannot create facts. People who knows his actions know how this guy jumps here and there.
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
අපි හිතාගෙන හිටියෙ චමිපික ජනාදිපති කමට වුනත් හොදයි අඩුවකට අපි දැක්කෙ බොරැ ආඩමිබර කමයි චරිතය කෙලෙසා ගැනිමයි විතරයි කියලා. දැන් බැලුවම රනිල් වගේ රටටට ආදරයක් ඇත්තෙම නැති මිනිහෙකැට දොලවත්තයා වගේ කඩෙි යනවා.
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
මේවට කියන්නේ නිකන් කතා නොකර කතා
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
චංපිකත රනිල්ට කඩෙි යනවා. අනේ අපි විශ්වාස කල මිනිසුන්ගෙති කිුයාකලාපය පුදුමයි.
@ayomakanthi3421
@ayomakanthi3421 7 ай бұрын
ඔබතුමා දක්ෂ පුද්ගලයෙක්. රනිල් මැතිතුමා සමග එකතු වෙන්න.
@NishaniUdeshika
@NishaniUdeshika 7 ай бұрын
ගල් අගුරු විකුර්ති කාම
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
රට වැටිටුවෙි මෙි පරයෝ ටික. ගරැ සිරිමා බංඩාරනායක තමන්ගෙ දේපල පවා රජයට දිලා රට දිවුනු කරන්න කොචිචර දේවල් කගාද. මෙි එක ලරයෙකැට රැසියාව සමග සමිබන්ද වෙන්න තවම ඔින කමක් නැහැ. රැසියාව චිනෙ වගේ ඉන්දියාව වගේ අපේ රට අල්ලා ගන්න යන්නෙ නැහැ. ගරැ සිරිමාවො මැතිනිය සිරමා ශාස්තිු ගිවිසුම කිුයාත්මක කරන්න ගියා ඒකට පර ජේ. ආර්යා. ඉඩ දුන්නෙ නහැ .ඒක විනාස කරපු අනිත් කෙනා චන්දිුකා එය කාුයාත්මක වුනානමි රටෙි ගොඩාක් පුශ්න ඉවරයි.
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 Жыл бұрын
ඇමති කමක් ok වගේ 😂😂
@SomasiriSilva-iw8sx
@SomasiriSilva-iw8sx 4 ай бұрын
⁣අපවත් වූ සෝම හමිගෙ පිහිටෙන් දෙශපාලන බලයක් ලබාගෙන පාලක පැලැන්තියෙ සට්ටැඹි කම් කරල ලොකු ඇමති සැපයන් අවුරුදු ගණන් විදල හොදටම සැප ජනතා බදු මුදලින් සහචරයන් සමග සැප ගත්ත එකෙක්.
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
මෙයාගේ බයිලාවට නොරැවටි එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය( NPP ) මාලිමාවෙි පාලනයක් හදාගන්න එකතුවෙමු .
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Lajjei bayila pakkaliya. Ranil pimmpiya. Only hope N N P and J.V.P
@JRC432
@JRC432 Жыл бұрын
1996- චන්ද්‍රිකා 2005- මහින්ද 2015- සිරිසේන සහ රනිල් එක්ක , jvp දේශපාලන ගණිකා ව්‍යාපාරය
@stanleyyapa9727
@stanleyyapa9727 9 ай бұрын
මාලිමාවට ජය වේවා ,,පාටලි කියන්නේ ගල් අගුරු හොරෙක්
@keenapalassekassapa4637
@keenapalassekassapa4637 7 ай бұрын
Npp jaya
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb Жыл бұрын
කව්රු මොනවා කිව්ව්ත් මේ මහ පොළවේ ප්‍රායෝගික තිත්ත සත්තය එයය්
@aroshaperera8750
@aroshaperera8750 Жыл бұрын
I think Patali is gonna join RW soon '
@nethuhansamali2400
@nethuhansamali2400 Жыл бұрын
Ane pataliyo..😅
@Silva768-z3t
@Silva768-z3t 5 ай бұрын
රනිල් ❤ නැත්නම් මේ රට ලිබියාවක්
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
Lee Kuan Yew (16 September 1923 - 23 March 2015) අගමැතිට, සිංගප්පූරුව ලංකාවක් බවට පත් කිරීමේ සිහිනයක් තිබුනා. එරට ජනතාවගේ වාසනාවට එතුමා සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කළා. වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාව බඳු රටවල් තමන් දුටු සිහින බොහෝ වෙහෙස මහන්සියෙන් ඇස් පනාපිට යථාර්තයන් බවට පත් කර ගත්තා. අපි අපි ගැනම සිතලා සංවර්ධනය වෙමු. අල්ලපු ගෙදර ඇත්තන් කන-බොන, අඳින-පළඳින සහ මිළදි ගත් බඩුමුට්ටු ගැන පුරසාරම් නවතා දමමු.
@rajapaksheruwan827
@rajapaksheruwan827 Жыл бұрын
Hari patali api balagamu.මැතිවරණ තියනවා ඉක්මනට kiyapiya.
@stanleyyapa9727
@stanleyyapa9727 9 ай бұрын
පල්හොරෙක්,මාලිමාවට ජය වේවා
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
Mun Set ekatama rata karanna ba 😀😀😃😄😁 munge ekamuthuwk na , Ayi ? Thamange wasiyata pamanai wada , Rajapaksha Hora Hora kiya kiya awidina wada bari set eka 😀😀😃😃😄😁😆
@Silva768-z3t
@Silva768-z3t 5 ай бұрын
රනිල් ආයෙත් 2024 ජනාධිපති වෙනවා
@karunatilkkarunatilk9927
@karunatilkkarunatilk9927 7 ай бұрын
Hora heththe npp jayewewa❤❤❤
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 9 ай бұрын
මූ රනිලාගේ මාර්ග යෙන් .....නඩුව බලව ගනියි....වගෙයි .
@RathnayakeSomachandra
@RathnayakeSomachandra 2 ай бұрын
ශ්‍රේෂ්ට නායකයා රනිල්
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 Ай бұрын
මාලිමාවට මුත් බයයි.
@jayawickramaug2735
@jayawickramaug2735 Жыл бұрын
මූ තමයි දැන් චන්දෙ තිවුවොත් ව්කුර්ති ජන මතයක් එන්නෙ ඒ නිසා එපා කියල ...
@sradassociates7033
@sradassociates7033 Жыл бұрын
AKD මුලින්ම කිව්ව දේ තමා අද වේලා තියෙන්නේ. රටවිරුවන් අද එවන මුදල් 80%විතර වැඩිවෙලා. $එක අඩු කරන්න පැනිලා කරපු මගුල ක් නැහැ මේ රට හදන්න හොරු දාල ගොඩ දාන්න baha. එකම team එක NPP
@yohanj25
@yohanj25 3 ай бұрын
ලෝරි Talks නම් ගොඩයි හැමොගෙම නමුත් ක්‍රියා කරවන්නේ නෑ
@karuda1116
@karuda1116 2 ай бұрын
අනාත පාට ලී...ගසා යනව හැර කුමක් වෙනවද....
@GaminiNandanadadesilva
@GaminiNandanadadesilva 7 ай бұрын
මාලිමාවට ජයවේවා
@chandanalaiyanagee1400
@chandanalaiyanagee1400 Жыл бұрын
Ammoooo api ogollange baila ehucaethi ..api den dannava meniha nominiha kauda koyala.meda para.api npp .ekata...j.v.p. ජයවේවා ..
@danasiriherath9700
@danasiriherath9700 Жыл бұрын
මුන් තනිකරම ආස බලේ ඉන්න.. ඒකට ඕන දෙයක් කරනවා, කීයනවා......
@AjithKumara-gh8lz
@AjithKumara-gh8lz 7 ай бұрын
උබලගෙ කතාවලට දැන් මිනිස්සු රවට්ටන්නබෑ ඔයා හැමෝටම බැනබැන යනව ඔයා මොකක්ද රටටකරපු සෙතේ
@pcsrodrigo4418
@pcsrodrigo4418 7 ай бұрын
හදපු .පක්ෂ Ho.සංවිධාන.සති 2..3wath.Thiya.ගන්න .බැරි Gontha.
@PushpaKanthi-iy6ix
@PushpaKanthi-iy6ix 7 ай бұрын
හලෝ ගල් අගුරු
@nandanasamaraweera8232
@nandanasamaraweera8232 8 ай бұрын
දේශපාලන අනාතයෙක්... පාඨලී හොරෙක්... එකම විසඳුම මාලිමාව පමණයි ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@AjithKumara-gh8lz
@AjithKumara-gh8lz 7 ай бұрын
දේසපාලන අනාතයෝ
@jayasekaraarachchi5888
@jayasekaraarachchi5888 Жыл бұрын
❤❤❤❤❤❤only npp❤❤❤❤❤
@ranjithperera847
@ranjithperera847 Жыл бұрын
Champica Rajith welgama and a few others political future depend on RW and MR All these part of Pohotuwa and elephant alliance and they will contest on their ticket. Necessity of IMF is correct in his argument but both high taxes on professionals and technical staff with total disregard to vulnerable sectors of society will cost the economy and society enormously for foreseeable future and kill recovery immediate and medium terms. Stagnation of economy and low demand for goods and services are inevitable without exports through value addition Your vituperative speech against others won’t help your image in the eye of people Your are dead politically like Rajitha and Welgama.
@신대혁-y9g
@신대혁-y9g 7 ай бұрын
Perfect
@raveengoonathilake8739
@raveengoonathilake8739 Ай бұрын
👍👍👍
@chamilananda2498
@chamilananda2498 Жыл бұрын
Mogrth boru 2015 idan 2019 wenaksn gdp growth eka baluwoth 30 wadi wela yhiyenne
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 7 ай бұрын
Ane pala patalei anura kumara tamai niyama dakshaya eka oyata wenas karanna ba
@raveengoonathilake8739
@raveengoonathilake8739 Ай бұрын
Great leader 👌
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН