Patronus charm කියන්නේ මොකද්ද? | What does Patronus charm mean? | Sinhala Harry Potter

  Рет қаралды 59,861

Sri Lankan Muggle Borns

Sri Lankan Muggle Borns

Күн бұрын

Пікірлер: 686
@mohamedmarzook4252
@mohamedmarzook4252 4 жыл бұрын
mama balana youtube channels welin ithama samakaami comments daana youtube channel eke thamai meke. we are the best muggle borns ever.
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Aneehhh ඒ comment එක ගොඩක් වටිනවා මල්ලී... 💙
@mithilajayawardhana4256
@mithilajayawardhana4256 4 жыл бұрын
100%
@dthanuja6045
@dthanuja6045 4 жыл бұрын
👍❤
@pehansamindu239
@pehansamindu239 4 жыл бұрын
Sirawatam bn math eka thama hithuwe kauruth katawath banala comment karala dakalama nh 💙
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
@@SriLankanMuggleBorns එතකොට එදා grffindow කඩුව ගග පතුලෙන් ගන්නකොට එව්ව patronus එක snap ගේ ද lily ගේද
@ninjaarashi2476
@ninjaarashi2476 4 жыл бұрын
❤️hogwards❤️වලින් ලිව්මක් අවොත් එකෙන්ම යන කට්ටිය මෙ කොනට.🏰
@anycartoon3321
@anycartoon3321 4 жыл бұрын
Aniwaren yanawa ❤️
@dilshanvlog3891
@dilshanvlog3891 4 жыл бұрын
Ow bsm
@nirmani2430
@nirmani2430 4 жыл бұрын
Me 2
@rashikapriyadharshani5701
@rashikapriyadharshani5701 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ranjithweerakoon3484
@ranjithweerakoon3484 4 жыл бұрын
Aniw😊😊
@TOxIC_MaLLi
@TOxIC_MaLLi 4 жыл бұрын
Sirius black ගේ ජීවිත කතාව ඕන අය like කරන්න
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
අක්කෙ මට අද කවදාවත් බලාපොරොත්තු උනේ නැති විදිහෙ ප්‍රශ්ණ ටිකකට උත්තර ලැබුනා. තුන්වෙනි චිත්‍රපටියෙදි හැරීව බේරගන්න එන මුවා දැකලා හැරී හිතුවනේ ඒ ඇවිල්ලා ඉන්නෙ එයාගෙ තාත්තා එයාව බේරගන්න කියලා. මට හිතාගන්න බැරි උනා මුවා දැකලා හැරී කොහොමද හිතුවෙ ඒ ඇවිල්ලා ඉන්නෙ එයාගෙ තාත්තාමයි කියලා, එයා හිතුවෙ කොහොමද කියලා. අද තමයි දැනගත්තෙ ඒ තාත්තගෙ පෙට්‍රනස් එකයි, ඒක දැකපු නිසයි හැරී හිතුවෙ එයාව බේරගන්න එයාගෙ දෙමව්පියෝ ආවා කියලා කියලා. ගොඩක් ස්තූතියි.
@malkaperera8359
@malkaperera8359 4 жыл бұрын
Thank u akkiyooo...🔥❤️ අදත් විඩියෝ එක ලස්සනයි. Patronus එක ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ..😊
@EVSDS
@EVSDS 4 жыл бұрын
harry potter කතවෙ මායා වචන හැඩූනෙ කොහොමද ? ඒක ගැන video එකක කරන්නකො.
@isururandeniya3673
@isururandeniya3673 4 жыл бұрын
Spell
@thimirakaushalya9108
@thimirakaushalya9108 4 жыл бұрын
අක්කෙ මිනර්වා මැගෝනිගල්, චෝචෑන්, නෙවිල්, සෙඩ්‍රික්, ඩොලරස් අම්බ්‍රිජ්, බෙලට්‍රික්ස් , නාසිසා, නිම්ෆඩෝරා , සිරියස්, ප්‍රොෆෙසර් ස්ලඝ්හෝන්, ග්‍රේබැක්, හොග්වෝඩ්ස් ෆවුන්ඩර්ස්ලාගෙ ජීවිත කතාත් කරන්න අක්කෙ පුළුවන් නම් , මම කැමතිම යූටියුබ් චැනල් එක තමයි මේක, අගහරුවාදා වෙනකං ඇගිලි ගැනගැන ඉන්නෙ අක්කා අපිව පුදුම කරන්න මොකක්ද දාන වීඩියෝ එක ගැන දැනගන්න
@thimirakaushalya9108
@thimirakaushalya9108 4 жыл бұрын
ආ අක්කෙ නගිනි, ග්‍රින්ඩල්වොල්ඩ් ගැනත් පුළුවන් නම්, 😁😁😁😁
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Sure malli... Thank you so much 🙈🤗💙
@thimirakaushalya9108
@thimirakaushalya9108 4 жыл бұрын
@@SriLankanMuggleBorns thank you අක්කෙ , අක්කා වීඩියෝ එක දනකම් මග බලාගෙන හිටියේ , 🤗 Thank You so much
@sithiravishvajith7773
@sithiravishvajith7773 4 жыл бұрын
@@SriLankanMuggleBorns ow ane oya q n a avata vada godakma aaasa mama jeevitha katha valata
@achirasenewirathne5200
@achirasenewirathne5200 4 жыл бұрын
මේක නම් සෑහෙන වටින වීඩියෝ එකක් අක්කි. ප්‍රශ්නයක් තියෙනවා. Death eaters ලා කාටවත් petronus නැති වෙලා snapeට විතරක් තියෙනකොට සහ යහපත් අරමුණු තියෙන අයට විතරක් petronus තියෙනවා කියන කරුණු මත voldemort ට කවදාවත් snape ගැන සැකයක් ආවෙ නෑ වෙන්න පුළුවන් ද? Voldemort දැනන් හිටියෙ නෑ වෙන්න බෑ නේද snapeට petronus එකක් තියෙනවා කියලා ??
@pathumchamara2864
@pathumchamara2864 4 жыл бұрын
වොල්ඩමොට්ට ස්නේප් ගෙ හිත කියවන්න බෑ ඒ නිසා එයා ස්නේප්ව සැක කලේ නෑ අනිත් දේ එයා ස්නේප් ගැන අදි තක්සේරුවෙන් හිටියෙ.
@dayankodi884
@dayankodi884 4 жыл бұрын
Harry potter 3 කතාව පාසල පටන් ගද්දි ඩම්බල්ඩො භුත ආරක්ශකයො ගැන කියනවා එයලාගෙන් පරිස්සම් වෙන්න කියලා එ වෙලාවදි එයලාගෙ බෙරෙන ක්‍රමයක් නොකියා කියනනවා " සතුට හොයගන්න පුලුවන් ඔනම අදුරු වෙලාවක උනත් එක මතකයක් ඇති ආලොකය ලබා දෙන්න කියලා මතකද එක 🤗
@the_wizarding_world_of_hp4850
@the_wizarding_world_of_hp4850 4 жыл бұрын
Ow
@krishanthikariyawasam620
@krishanthikariyawasam620 3 жыл бұрын
ඔව්
@Methz1007
@Methz1007 4 жыл бұрын
අක්කේ ඔයාගේ channel එක තමයි best youtube channel in the world. තාම 8 mins. But over 200 views🙏🙏🙏
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much malli 🙈🤗💙
@Angelo005
@Angelo005 4 жыл бұрын
Potterheads I guess😅😅💥
@mr.pm.j8768
@mr.pm.j8768 4 жыл бұрын
ඊයේ වැඩත් එක්ක පරක්කු උනා අක්කේ. 😔 ඒත් අද උදේම බැලුවේ ඔයාගේ video ඒක. 😊 මේ video ඒකත් ඇත්තටම හොදයි. වැදගත්. 😊👌✌ BS.🙏 අක්කේ. ලබන සතියේ අනිවාර්යෙන්ම පරක්කු නොවී බලනවා. promise.😊💟
@shamaattanayaka4136
@shamaattanayaka4136 4 жыл бұрын
ගොඩක් කාලෙක ඉඳල බලාගෙන හිටපු video එකක් thank you අක්කි
@wizardmx1539
@wizardmx1539 4 жыл бұрын
ඒ කටහඩ අහන්න හැමදාම video බලනවා❤💪🔥ඇත්තටම ගොඩක් වටිනවා
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much malli 🙈🤗💙
@adrianleonard802
@adrianleonard802 4 жыл бұрын
P.S In the Half Blood Prince Novel Harry Used a Corporal Patronus. 😄
@gaveenhasirasooriyarachchi1840
@gaveenhasirasooriyarachchi1840 4 жыл бұрын
Fiendfyre curse එකයි, එක cast කරන witch or wizard ගේ spiritual animal ගෙයි අතර connection එකක් තියෙනවද ? හරියට නිකන් Patronus charm එක වගේ... Accio Akka's attention !
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Ahh ඒ ගැන හැමෝටම දැනගන්න වීඩියෝ එකක් ගේන්නම් මල්ලී... 💙
@hasithanuwan4258
@hasithanuwan4258 4 жыл бұрын
දිගටම Wizarding World එක ගැන කරන්න..... මේ වීඩීයෝ එකත් සුපිරි.......
@ryder4247
@ryder4247 4 жыл бұрын
ඇයි narcissaට patronus එකක් තිබ්බෙ නැත්තෙ? එයා එයාගෙ පුතා උන dracoට තිබුන ආදරේට dark lordට බොරුත් කිව්වනෙ. ඒ මොහොතෙදි එයාගෙ හිතේ තිබුන නරක සිතුවිලි නැති වෙන්න එපැයි. එතකොට හරිනම් එයාට එතනින් පස්සෙ draco ගැන හිතලා patronus එකක් හදන්න පුලුවන් වෙන්න එපැයි ?
@sunethhettiarachchi5645
@sunethhettiarachchi5645 4 жыл бұрын
Mn hithanneth ekamai.draco ta patronam ekak thibboth e sudu monarek venna oni neda
@peshalaanuradhi7687
@peshalaanuradhi7687 4 жыл бұрын
Eth narcissa kalin Voldemort ta udau karapu kenek nisa.... samaharawita eyata patronus 1k eya Voldemort ta Boru kiwwata passe nipadawanna Bari wena ekak na 🤨
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
0:57 මෙතන මම පැහැදිලි කලානේ මල්ලි මායා බලයෙන් ප්‍රවීන වෙන්න ඕනේ කියලා තමන්ගේ Patronus එක දැනගන්න. 💙
@ryder4247
@ryder4247 4 жыл бұрын
@@SriLankanMuggleBorns uththare Madi wage hithenawa🤔
@nisalrh7373
@nisalrh7373 4 жыл бұрын
video eka supiri harry potter katha set eke katiya wadiya dakke nathi paththak gana video ekak danna. :-)
@sachi5729
@sachi5729 4 жыл бұрын
Video එක නම් නියමයි. මන් හිතුවා මේ සතියේ video එක patronus ගැන වෙයි කියලා.patronus ගැන තිබ්බ ප්‍රශ්න ඔක්කොටම වගෙ උත්තර හම්බුනා👍😊
@mihiricharuninuwarapaksha1568
@mihiricharuninuwarapaksha1568 4 жыл бұрын
කලින් අගහරුවාදාට උදේ ඉදල wizarding world එකේ. දැන් රෑට හීනෙන් wizarding world එකේ. 😁♥️
@හැතිකරේ
@හැතිකරේ 4 жыл бұрын
ඔන්න අද එකනම් බැලුවා සුපිරි 👉🇱🇰💙🙌
@walauwenirosha2880
@walauwenirosha2880 4 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් thanks you
@dammikaratnayake879
@dammikaratnayake879 4 жыл бұрын
Oooooo mn illpuma 2n ekkakkkk THANK U AKKIIIIIII 18 weni comment eka mn mechra klin ekak dlma naaaa OMG I'm soo happyyyy once again thnku soo much akkiii💙💙💙💙💙💙💙🏅🏅🏅🏅🏅🏅🏅
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
🤗💙🤗💙
@sachinthaudayanga28
@sachinthaudayanga28 4 жыл бұрын
video එකනම් සුපිරි. මේක එනකන් කොච්චර දවසක් බලන්හිටියද. කොහොමහරි ඒකත් හම්බුනා. අක්කි patronus charm එකේදි හම්බෙන සත්තුන්ට තේරුමක් තියෙනවද ඒක ගැන කියන්නකෝ. පුලුවන්නම් ඒකගැන video එකකුත් කරන්නකෝ. 💚💚💚💚💚💚💚💚💚
@duvinduteekshana5185
@duvinduteekshana5185 4 жыл бұрын
ආසම මයාකර්මය තමා එක ⁣පෙට්‍රනස් වොල්ඩොර්මොට් පාවිච්චි කරා නම් හොග්වොට්ස් එන එක ලොකුසතුටු මතකයක් නෙවෙ නෙ අනික දරුණු හැගිම් තියන අය එක නිදපදවන්න හැදුවොත් මැරිලා යනවානෙ 🙂 සුපිරි විඩියොව නම් අක්කෙ 🙏🙂
@aparnajagoda7660
@aparnajagoda7660 4 жыл бұрын
Three cheers for sri lankan muggle borns 👏👏👏💙💙💙🧙🏻‍♂️🧙🏻‍♂️🧙🏻‍♂️🧙‍♀️🧙‍♀️🧙‍♀️
@hermoinejackson6910
@hermoinejackson6910 4 жыл бұрын
හරිම ලස්සනයි vedio එක වෙනදා වගේම akke මගේ patronas එක නම් Beagle කෙනෙක්
@milroidaglas3058
@milroidaglas3058 4 жыл бұрын
අදත් හැමදාම වගෙ විඩියෝ එක ලස්සනයි .👍👍👍
@peshansanuja2493
@peshansanuja2493 4 жыл бұрын
මං you tube එකේ කැමතිම චැනල් එක මේක........තව වීඩියෝ දිගටම කරන්න........❤️❤️❤️❤️❤️✌️✌️✌️
@devindujayasuriya5287
@devindujayasuriya5287 4 жыл бұрын
මගේ patronas එක Badger කෙනෙක්.
@inuradewasinghe7383
@inuradewasinghe7383 4 жыл бұрын
My brother and I had been waiting for a loooong time until this comes! Thankz a lot akke!!
@chameeragayashan3530
@chameeragayashan3530 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ, මට වුවමනා වෙලා තිබ්බා හරියටම මේ ගැන දැනගන්න !
@AsithaDunesh
@AsithaDunesh 4 жыл бұрын
Very descriptive.. 😇 Loved it like always ❤️❤️😘
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
💙🤗
@snj46
@snj46 4 жыл бұрын
Thank you akke💙 Cho Chang, Ron weasley ge life stories oni
@chanindudilhara6668
@chanindudilhara6668 4 жыл бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටපු video එකක්‌ 🤗 Thank you 💛🖤 ඔයා patronus වල සතුන්ගෙන් කියවෙන දේවල් ගැන posts දානවද? හරියට wands වල දැම්මා වගේ ✌️
@JeevWFI
@JeevWFI 4 жыл бұрын
නියම You tube channel එකක්.මෙච්චර කාලයක් හම්බුනේ නැති එක තමයි පුදුමෙ. Channel එකේ ගොඩක් Videos ඩවුන්ලොඩ් කරගත්තා.ටික ටික බලන ගමන්. නියම Explainations.. Good luck🖖
@lunalovegood2807
@lunalovegood2807 4 жыл бұрын
Amazing content ... keep up good work ... thank you for spending your time to keep us entertained and letting us know about the wizarding world in detail..... Wish for your success and also for the success of this amazing youtube channel
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much nanga 💙
@lunalovegood2807
@lunalovegood2807 4 жыл бұрын
@@SriLankanMuggleBorns you deserves it akki :)
@yasodharagunasekara7485
@yasodharagunasekara7485 4 жыл бұрын
😘I love you අක්කී😘 Data ඉවර වෙලා තිබුණු නිසා ටිකක් පරක්කුවෙලා බැලුවේ. කියන්න වචන නෑ. වෙනදා වගේම SUPER. 👍👍👍 👌👌👌✌✌✌👏👏👏. හැබැයි ඊළඟ video එක Cedric Diggory ගැන ඕනෙ.
@virulnirmala
@virulnirmala 4 жыл бұрын
lassanai akke hodata karanawa digatama mehem karagena yanna
@pushpakumari5639
@pushpakumari5639 4 жыл бұрын
Minerva mCGonigalg ගැන video එකක් plz...🙏
@Methz1007
@Methz1007 4 жыл бұрын
අක්කේ විනාඩියෙන් විනාඩිය clock එක දිහා බැලුවා. 😅😅😅
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Aneeehhh 🙈🤗💙
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 4 жыл бұрын
7.45 idan blgen hitiye.. 🤭 8ta wenkm
@rajithadhammika9335
@rajithadhammika9335 4 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.. Thnx අක්කේ 🤩😘
@dilhanweerasinghe4145
@dilhanweerasinghe4145 4 жыл бұрын
අයියෝ අක්කේ..පාඩම් කරන්න දෙන්නකෝ..😂😂😂😂
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Hehe 🤪 💙 උදේට upload කරන එක නවත්තන්න එක හේතුවක් උදේම පාඩම් කරන නංගීලා මල්ලිලාට disturb වෙන නිසයි... 💙🤗
@dilhanweerasinghe4145
@dilhanweerasinghe4145 4 жыл бұрын
@@SriLankanMuggleBorns ඔව් ඔව්.නැත්නම් උදේම ඔයාගෙ වීඩියෝ එක බැලුවම දවසෙම wizarding world එකේ තමයි ඉන්න වෙන්නෙ..🤣..එනිවේ..හැමදාම වගේ අදත් ගොඩක් මහන්සි වෙලා ලසස්නට වීඩියෝ එක කරල 🔥💙(අපිට පාඩම් කරන්න අමාරු වෙන තරමට)..නියමයි අක්කේ..💙🔥👍.
@vidathamunugama9962
@vidathamunugama9962 4 жыл бұрын
Oya video eka baluwath nathath wizarding world eke thama jeewath wenne video baluwama thawa thawath danuma labenawa😂💙 thx akke apita api jeewath wena lookaya gana kiyala denawata
@jinnyweasley158
@jinnyweasley158 4 жыл бұрын
Dan nam sri lankan harry potter fanlata niyama guide kenek innawa kiyala danenawa akkiyoooo👍👍
@prathi__mhee7620
@prathi__mhee7620 4 жыл бұрын
Hermione ගෙ patronus එක Otter කෙනෙක්නෙ. ඒකෙන් Harry - Hermione අතර තිබුන hidden love එකක් ගැන කියවෙනවද අක්කෙ? 😞
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 4 жыл бұрын
Ekani... ekada eke theruma akke??
@rasikaprasadini5494
@rasikaprasadini5494 4 жыл бұрын
Hermione and Harry were only bff's they didn't have feelings
@nisalrh7373
@nisalrh7373 4 жыл бұрын
Mekatanam uththarayak one
@sithiravishvajith7773
@sithiravishvajith7773 4 жыл бұрын
@Sankalpa Perera akane Hermione Ron gana video akak Danna kiyanna onee
@surekakarunarathne795
@surekakarunarathne795 3 жыл бұрын
එක එක්කොගෙ ගතිගුණ වලට අනුවද අක්කි patronus ලැබෙන්නෙ
@sandalikodithuwakku6903
@sandalikodithuwakku6903 4 жыл бұрын
Most awaited one 💚 Thanks akkee 😍😍
@Rasabandara2008
@Rasabandara2008 4 жыл бұрын
අද රෑ වෙනකම් බලාගෙන හිටියේ....... Thank you.........❤️🖤❤️ Cho change video ekak dannakooo plzzzz..🙏🙏
@virajdilipa7913
@virajdilipa7913 4 жыл бұрын
Me kathawa liyapu kena nam puduma molakariyak....hema deyakma pulul parasayakata vihidenawa.......mewa mama dengena hitiye ne....obata bohoma sthuthi....👍🌻
@mrnuwa8416
@mrnuwa8416 4 жыл бұрын
Spell gana video ekak danawata kamathi aya mekata like karanna.
@peshalaanuradhi7687
@peshalaanuradhi7687 4 жыл бұрын
හැමදාම වගේ අදත් video එක නියමයි අක්කි...... Thanks.... 😊😘😊අනෙ අක්කි Draco Malfoy ගැන vedio එකක් තිබුනද??? තිබුනා නම් link 1දාන්නකො plz.....
@chamindakumara7043
@chamindakumara7043 4 жыл бұрын
Akki thank you oyata oyage video eka dakkata passe thamayi hamadama ada Tuesday kiyala mathak wenne I love 😍 ❤ sri lankan muggle born God bless you akki 😘🖤👍
@SaNaLk
@SaNaLk 4 жыл бұрын
online class thibba hindha parakku wuna akki mea face reavel video ekai book reavel video ekai dhannako agaya karanne nathuwa appa 🤗🤩
@Methz1007
@Methz1007 4 жыл бұрын
අක්කේ Harry Potter series එක ඉවරවෙලා, cursed child පටන්ගන්නකම් Harry Potter characters ලා ගැන video එකක් ඕන. I mean 'What happened in the nineteen years between Harry Potter series and cursed child😅😅😅
@pathumchamara2864
@pathumchamara2864 4 жыл бұрын
Fox terrier kenek petronas eka una paya ganakata passe....🙊 Great video eka akke💙 thank you so much unmadaya abbahiyak kalata🙊 ඒත් එක්කම් hogwarts family fb group එකත් එක්ක කැමති අය ජොයින් වෙන්න...මේ වගේම hp පිස්සො රෑනක් එක්ක එකතුවෙලා game play කරන්න Sl muggel born අක්ක අපිට කියල දෙන දේවල් discuss කරල තවත් ගැඹුරට හොයන් යන්න
@supunasintha6254
@supunasintha6254 4 жыл бұрын
Thank you for teach about harry potter...... 👍👍👍👍👍
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
You’re welcome malli 🤗💙
@tikirithisara961
@tikirithisara961 4 жыл бұрын
එනකම්ම බලන් හිටිය වීඩියෝ එකක් තෑක්ස් අක්කේ ❤️
@chamaliwidurangi2824
@chamaliwidurangi2824 4 жыл бұрын
Ada video eka anakan maga balan hitiye. Hamasamath wage adath Godak lassana video akak akke.
@lasandirasanjaleethennakoo8777
@lasandirasanjaleethennakoo8777 4 жыл бұрын
Mama oyage nobalapu video ekak na.......... issallama me youtube channel eka hambuna dawase mama kare mula idanma e videos ekin eka balala okkoma balala iwara karala oyage ilaga videos enakan balan hitapu eka................. Sri Lankan Muggle Borns lage wizarding world eka lassana kare oyage KZbin channel eka thankuuuu akkeee......... Good Luck
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Anneeehhh thank you so much nanga 💙💙💙🤗🤗🤗
@buddhikaamarasinghe628
@buddhikaamarasinghe628 4 жыл бұрын
Akke, Dumbledore issaraha iddine snape eyage patronus eka yawanne harryta help karanna. Eth Gryffindor sword eka hoyaganna kaale weddi Dumbledore hitiye nane. Ethakota goda kaalekata kalin snape yawapu patronus ekamada Gryffindor sword eka hoyaganna harryta help karanne?
@jinnyweasley158
@jinnyweasley158 4 жыл бұрын
Me video eka aththatama godak hodai akkiyoooo👍👍 oyanm super
@nalinigunasekara4431
@nalinigunasekara4431 4 жыл бұрын
mn ahanna one kiyala hith hitha hitiya vitharai menna bole Akka e gana vedio ekak dala.Thank you so much akkiyo.E wagema oyage kathada harima lassani ane.
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Aneh thank you so much nanga 🙈🤗💙
@nalinigunasekara4431
@nalinigunasekara4431 4 жыл бұрын
@@SriLankanMuggleBorns hiiii ❤️❤️❤️
@champajayalatha2283
@champajayalatha2283 4 жыл бұрын
Akke oyage me videos okkoma mama balanawa wade supiri😍😍💓 oyata baida akka Harry Potter kathawe book collection eka voice recor ekak vidihata apita denna. Oyage voice eke hodata feelings thiyenawa.... puluwannam wade patan ganna api hamadama Oyath ekka innawa💓💓💓💓💓
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
අනේ 💙💙💙 ඒකට නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් නංගී 💔
@champajayalatha2283
@champajayalatha2283 4 жыл бұрын
@@SriLankanMuggleBorns ah ehemada akkiyo aulak na😘 oyage wade Lassanai akkiyo adarei💗💗💗💗
@nilekahasini8924
@nilekahasini8924 4 жыл бұрын
Sis Hermione ge Patronus eka otter kenek ewagema eyage animagus eka wolf kenek nedha Anehhh akki kawadada Draco Malfoy's life eka danne
@nisaldissanayake2782
@nisaldissanayake2782 4 жыл бұрын
නියමයි අක්කෙ වටිනවා ගොඩක්❤️
@nipuniishanka1727
@nipuniishanka1727 4 жыл бұрын
Niyamai Akke supiri Akke spell gana video akak karannko akke Akke Ai harryla awada kadewra crush aka use kare natte hoxrox vinasa karadddi visheshayen locat aka vinsa karaddi plz kiynna💙
@wizardingworld168
@wizardingworld168 3 жыл бұрын
මගේ patronus එක Rabbit කෙනෙක්..
@amandanipuni8936
@amandanipuni8936 4 жыл бұрын
ඒක නම් වටිනවා ...👏👏👍
@sinalifernando5136
@sinalifernando5136 4 жыл бұрын
Akki enakan dawasama balan hitiya .adarei godak akkiyo.oya clear hama deyakma pahadili kranawa 😘😘😘
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much nangi 💙🤗
@sinalifernando5136
@sinalifernando5136 4 жыл бұрын
@@SriLankanMuggleBorns 😘😘😘😘😘😘
@jayavihanransilu3557
@jayavihanransilu3557 4 жыл бұрын
ane man cochchara kal balagena hitiyada meka enakan thank you akke oya apita prashna ithirivenne nethi tharamata hodata explain karala thibuna
@danielradcliffe1939
@danielradcliffe1939 4 жыл бұрын
adath video eka niyamay akki.mna asama akki bye kiyn eka ahanna. eka nisa hamadama anthima wenkn blnw .adath baluwa.adarei hamadamath !😍😍❤💙
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
🙈🤗💙
@samadhipabasara834
@samadhipabasara834 4 жыл бұрын
අනේ අක්කේ ඇත්තටම ලස්සනයි, අගහරුවාද වෙනකම් බලාන ඉන්නේ.... ඔයා හින්ද Harry Potter ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ, Thank you so much, 😘😘😘😘😘😘 ආදරෙයී හැමදාම.... 💙💙💙💙💙💙 අක්කෙ පුලුවන් නම් Lily and James Potter ගැනත් video 1k කරන්න හොදද,
@ameeshainwara9905
@ameeshainwara9905 4 жыл бұрын
Eyala ganna ekak Dala thiyenne nangi ❤❤❤
@samadhipabasara834
@samadhipabasara834 4 жыл бұрын
ඔව්, නේද, 😊😊
@lakshandissanayake729
@lakshandissanayake729 4 жыл бұрын
Animagous Form එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අක්කා
@chamodsanjeewa383
@chamodsanjeewa383 4 жыл бұрын
Aththatama ada video eka supiri akke
@huffelepaffchochang3166
@huffelepaffchochang3166 4 жыл бұрын
Akke puluvanada ilaga vido ekakadi harry potter eke kattiya battle of hogwarts valin passe kirapu deval gena kiyanna,plizz 🙂
@newclips.516
@newclips.516 4 жыл бұрын
Video aka blanna kalin cmnt kranne blanna deyak nh asama heading akak very nice thnkz u ❤️❤️❤️
@nisaldissanayake2782
@nisaldissanayake2782 4 жыл бұрын
ඉල්වර්මෝර්නි මායා පාසල ගැන වීඩියෝ එකක් ඕන ඉක්මනට 😁😁
@dilinimadushani4768
@dilinimadushani4768 4 жыл бұрын
Thank you dear ❤️ Shooooiiiiii ane 😘😘😘
@renukabogamuwa87
@renukabogamuwa87 4 жыл бұрын
Thanks,මේ video එකට මම හරි කැමැති යි.
@mrpilot99
@mrpilot99 4 жыл бұрын
මානසික ශක්තිය හෝ මනසේ සතුට දුක බලපාන තවත් charms thiyenada
@dragonhunter5693
@dragonhunter5693 4 жыл бұрын
Thank you, Please make another video about magical creatures
@malikarasanjali8032
@malikarasanjali8032 3 жыл бұрын
Very beautiful vedio akki.
@musicwithhansana3352
@musicwithhansana3352 4 жыл бұрын
Niyamai akke,බලාගෙන ma hitiye enakam meka.
@madhuthyahasuni3917
@madhuthyahasuni3917 4 жыл бұрын
Thnk u akki.. Danagnn aswen hitiy topic ekk ❤️
@dafnianderson8804
@dafnianderson8804 4 жыл бұрын
Video eka super akky Thanks ode oyata 👍👍👍❤❤❤☺☺☺
@kanishkanadeeja2431
@kanishkanadeeja2431 4 жыл бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ❤️❤️❤️
@arunierosha4356
@arunierosha4356 4 жыл бұрын
Thanks akke...Maga balan hitiye aluth video eka danakn..😍
@yashodaradilrukshi2302
@yashodaradilrukshi2302 4 жыл бұрын
Meka nam niyamai thava oni me video baluvata aith hp series eka balanna asai
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 4 жыл бұрын
Nice video.
@madhuwanthisenarath337
@madhuwanthisenarath337 4 жыл бұрын
😍😍eeka niyamai akka..mta notherunama deyak dn dannawa 😍
@shalini_desilva
@shalini_desilva 3 жыл бұрын
අක්කි , මගේ Patronus එක Phoneix ❤️😍
@sunethhettiarachchi5645
@sunethhettiarachchi5645 4 жыл бұрын
👍👍very good math balnn hitiya me vage video ekak enakan tnx
@rasikakumara3856
@rasikakumara3856 4 жыл бұрын
විඩියෝ එක සුපිරි අක්කේ 👍👍👍👍👍👍👍👍
@warunaamarasuriya1441
@warunaamarasuriya1441 4 жыл бұрын
bohoma sthithyi akke godak dewal danuwath wuna
@cheharaharith2002
@cheharaharith2002 4 жыл бұрын
අක්කි නියමයී 👍👍👍ඒත් ස්නේප්ට තියෙන්නේ හොද හදවතක් නම් ඇයි ඩම්බල් ඩෝ මැරුවේ.....
@cheharaharith2002
@cheharaharith2002 4 жыл бұрын
@@sunethhettiarachchi5645 mkdd ee
@isurusandaruwan4735
@isurusandaruwan4735 3 жыл бұрын
වොල්ඩර්මෝට්ගේ සර්පයා උනු නගිනි ගැන video එකක් ඕන 🐍
@divyabandara2280
@divyabandara2280 4 жыл бұрын
Thank you... Akke.. Genie ge Petronius eka ashwayek ne. Eya Harry ta adarei punchi kale indala. Ithin ai eka lily ge eka wge muwa denak une natthe....??? Pls answer ❤️❤️
@methminianupama9905
@methminianupama9905 4 жыл бұрын
Matath ek prashnayak 🤔
@avishkairushan403
@avishkairushan403 4 жыл бұрын
Akki supiri video ekak
@__ruchith___savindya__7407
@__ruchith___savindya__7407 4 жыл бұрын
Kiyanna puluwan da ?? Harry potter 3 patan gaddima harry iskole n pita magic karawa aeth veda karanne mA hariyata ,,, ai aeyta liumak ave nAtte
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Magic practice කරන්න තහනමක් නෑ මල්ලී එයා කාටවත් නොපෙනෙන්න නේ එහෙම කලේ
@__ruchith___savindya__7407
@__ruchith___savindya__7407 4 жыл бұрын
@@SriLankanMuggleBorns 😍😍😍😍😍 thank you aikke ,, oyage subscribes lata harry potter eka gAna thiyena prashna ahanna kiyala instergrem ,fb post aekak dala ,, aeke thiyena prashna valata uththara dennako 😍
@agni2592
@agni2592 4 жыл бұрын
මගේ හදවතත් පිරිසිදුයි 😏😏 ඒ කියන්නේ මටත් patronus charm එකක් ඇති 😍😍😎
@mokshaerandi2231
@mokshaerandi2231 4 жыл бұрын
Tnx proff akki
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Which Hogwarts House Are You In Personality Test - Sinhala
8:14
Which Harry Potter Character Are You
10:49
SL Idea
Рет қаралды 81 М.
CEDRIC AND HARRY ~ LOVELY
1:07
H3YL0S3R
Рет қаралды 48 М.
Snape හොදයිද? | Is Snape Good? | Sinhala | Harry Potter
12:44
Sri Lankan Muggle Borns
Рет қаралды 31 М.
Marauders ලගේ කතාව | Story of Marauders | Sinhala | Harry Potter
33:03
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН