Pavi Adi Enna - Pawan Mallawarachchi | Hiru Unplugged

  Рет қаралды 527,840

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 289
@srilankanmemesgossips1012
@srilankanmemesgossips1012 3 жыл бұрын
ඇග හිරිවැටිලා යනවා මේ කටහඬ ඇහෙද්දී.. සීයාම තමයී❤️
@ONEClicklife2
@ONEClicklife2 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@dulajgunatilaka2558
@dulajgunatilaka2558 2 жыл бұрын
milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.
@සීතරාත්රිය
@සීතරාත්රිය 4 жыл бұрын
වාවු මට හිතුනෙම මිල්ටන් මල්ලවආරච්චි මහතා කියලමයි... ගොඩක් ආඩම්බරයි. මොකද ඒ හඩ අප රසික හදවත්වලට සවනට දෙන්න පුළුවන් ඔබට පමණක්ම වීම පවන්.. සුභ පැතුම් හදවතින්ම ..
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 3 жыл бұрын
සන්ගීත කන්ඩායමේ සන්ගීතය සැපයීම ඔරිජිනල් එකේ විදිහටම තියන නිසයි සින්දුව තවත් ලස්සන. කට හඩත් මරු
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Mamath hithuve ehemay
@hpriyantha1774
@hpriyantha1774 3 жыл бұрын
Gg
@ONEClicklife2
@ONEClicklife2 2 жыл бұрын
බොරු කියන්න එපා.මේක video එකක් .හොදට පේනවා මේ පවන් මල්ලවාරච්චි කියල
@chanduparanawithana514
@chanduparanawithana514 2 жыл бұрын
@@ONEClicklife2 ekane. Boruwa pahadili
@anilbandara2082
@anilbandara2082 3 жыл бұрын
ඇති යන්තම් මිල්ටන්ගෙ හඬ මැරෙනකම් ලයිව් අහන්න පුලුවන්... රනිල්ටයි, පුතාටයි දෙන්නටම ඒ හඬ තියනවා... ඒ ගීත මැරෙන්නෙ නෑ කවදාවත්...😥😥😥😥😥😥😥
@dulajgunatilaka2558
@dulajgunatilaka2558 2 жыл бұрын
milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 Жыл бұрын
V3 e e pdf gr
@rohan3260
@rohan3260 3 жыл бұрын
පුතා ඔයා සිංදු කියන එක නවත්තන්න එපා. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට කැමති හැමෝම ,පුතාටත් ඒ වගේම කැමති වෙනවා. පුතාට බුදු සරණයි.. දෙවි පිහිටයි!!!
@HkSUGA
@HkSUGA Жыл бұрын
Welawak නැහැලූ 😅😅😅
@nipunsangeeth840
@nipunsangeeth840 Жыл бұрын
@@HkSUGA 😅😅
@Wasantha.Dissanayake
@Wasantha.Dissanayake 5 жыл бұрын
වයසට වඩා මෝරපු ගැඹුරු හැඟීම්බර අපුරු කටහඬක්. මිල්ටන් ම තමයි. අපූරු පිහිටීමක්.
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
රනිල්ට වඩා ඉදිරියෙන් ඉන්නවා පවන්, සීයාගේ හඩට ආසන්නම හඩ. දක්ශයෙක් .
@surangamacwud3040
@surangamacwud3040 5 жыл бұрын
mohamad Fathima aniwaryen
@hemanthadharmarathna1196
@hemanthadharmarathna1196 5 жыл бұрын
ඔයාලා වගේ මුස්ලිම් අය අපේ රටට ඕනේ.
@pwsunanda2681
@pwsunanda2681 3 жыл бұрын
එක ඇත්ත 😍
@jayasinghe077142
@jayasinghe077142 5 жыл бұрын
පවන්,ඔය හඬ දිගටම අපටම දෙන්න.එවිට,අපට දැනෙන්නෙ මිල්ටන් මල්ලවආරච්චි නම් ඒ විශිෂ්ට ගායකයා නැවත ඉපදුනා වැනි හැඟිමකි.
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 5 жыл бұрын
ඇස්වලට කදුලු ආව ඔබේ සීයා මතක් වෙලා😢😢
@kasunmax8130
@kasunmax8130 8 ай бұрын
අඩන්න එපා
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
තාත්තට වඩා ගොඩක් ඉදිරියේ ඉන්නවා ..... සියාගේ හඬ වගේ.......ලස්සනයි ....👌👌👌👌👌
@chandranihettiarachchi5815
@chandranihettiarachchi5815 3 жыл бұрын
👍👍👍👍👍👍
@nirmalad1856
@nirmalad1856 5 жыл бұрын
සියා කොයේ හරි හිදන් ඔයා දියා බලා සතුටු වෙනවා ඇති
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
🙏🙏🙏🙏
@nipunasandaruwan9540
@nipunasandaruwan9540 2 жыл бұрын
🙏👌👍
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
ආදරණීය ගායකයාගේ හඩට වඩා සාදාරණයක් ඉටු කරන්නේ මුණුබුරුගේ හඩයි.
@chamilmadushanka642
@chamilmadushanka642 5 жыл бұрын
මිනිස්සුන්ගේ හදවතේ රැදෙන අලුත් නිර්මාණ එලියට දෙන්න සහෝදරයා මල්ලවාරච්චි පරම්පරාවට හොද ජවයක් උබත්.. සුභ ගමන්..❤️
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
පුදුමයි ඔබ නම් හාස්කමක් වගේ අපූරුවට එතුමාගේ කටහඬින්ම ගයන ලස්සන 🤗🤗😘😘😘
@raveen1992
@raveen1992 2 жыл бұрын
සීයා යන්න කලින් කටහඩ මුනුපුරාට දීලා ගිහින්.ගොඩක් ස්තුති ඔබට.නිවන් සුව 👃
@shanakadilshan8610
@shanakadilshan8610 3 жыл бұрын
Next gen මේ සිංදු අහන්න අපි කොච්චර වාසනාවන්තද ❤❤😍😍 weldone brother keep it up
@wisanga82
@wisanga82 4 жыл бұрын
අනේ මගේ නම් ඇහැට කදුඑත් ආවා මං පොඩි කාලේ අහපු ඒ සිංදු මිල්ටන් සර්ගේ ඇත්තමට විශීෂ්ඨයි
@chandraalwis3874
@chandraalwis3874 5 жыл бұрын
සියා ගෙ සිංදු හරිම ලස්සනයි පුතේ 😘😘😘 ඒ කටහඩම නැතුවට කමක් නැහැ ඔයාගේ කටහඩත් ලස්සනයි පුතේ ඉදිරියට යන්න සියාගේ නම ගෙනි යන්න 💕💞💕💞
@pragathipriyankara1167
@pragathipriyankara1167 5 жыл бұрын
මිල්ටන්ම තමා ඉතිං ❤️❤️
@නිරෝෂානිරෝෂනී
@නිරෝෂානිරෝෂනී 5 жыл бұрын
මේ ගීත හැමදාමත් පරම්පරාවෙන් පරම්පරාවට ගායනා කරන්න පින් සිදුවෙය් 😢😢😢😢 අපිට මතක කාලේ ඉදන් මේ ගීත ඇහෙනවා කොය් තරම් ඇහුනත් එපා වෙන්නේ නෑ ....❤❤❤❤👍👍👍
@navhelp6757
@navhelp6757 4 жыл бұрын
සීයාගෙ කටහඩ වර්ථමානයට හා අනාගතයට ජීවමාන කරන ඔබට සුභ පැතුම් !!!
@gayathrikavi8222
@gayathrikavi8222 3 жыл бұрын
පුදුමයි .ඒ ලයාන්විත හඬ එලෙසින් ම පිහිටලා තියෙනවා අපූරුවට ..ඒ තැන්පත් විලාශය ද එලෙසින්මයි..තෙරුවන් සරණයි
@dulajgunatilaka2558
@dulajgunatilaka2558 2 жыл бұрын
milton mahathage voice eka mita wada wenas saha mita wada mihiri.කාටවත් E කටහඬta Sama wenna baha.
@hemanthadharmarathna1196
@hemanthadharmarathna1196 5 жыл бұрын
මේවගේම කියන්න නන්ස්ටොප් කරන්න එපා සිංදු.රැප් කරන්න එපා මේ ගීත මේ තාලෙට තමයි ලස්සන.
@SHAYAM_ofc
@SHAYAM_ofc 3 жыл бұрын
Aniva
@yukthidesilva6127
@yukthidesilva6127 3 жыл бұрын
හරියට හරි.ආයේ මේවයේ රීමේක් කරන්න දෙයක් නැහැ
@chathuralakshan7517
@chathuralakshan7517 3 жыл бұрын
Aniwa🙏🙏🙏
@pandagemonahari6914
@pandagemonahari6914 3 жыл бұрын
Hriytama hri eda sindu gelapennama hadapu nisa thamai api thawamath me ahanne echchara adareth eekai❤
@krishanikrishani4589
@krishanikrishani4589 5 жыл бұрын
අපව ආයිත් අතිතයට යනවා වගේ. .මේ හඩට...තෙරුවන් සරණයි. ..
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 2 жыл бұрын
සීයව ජීවමාන කරවන පින්වන්ත මුණුබුරෙක්... තෙරුවන් සරණයි...
@udariamanda2529
@udariamanda2529 2 жыл бұрын
හරිම ලස්සනයි මිල්ටන් මල්ලවආරච්චි මහතාගෙ හඩමයි ☺ සුබ පැතුම් ඔබට..
@pasannachaminda8646
@pasannachaminda8646 5 жыл бұрын
සීයාගෙන් ,තාත්තාගෙන් පුතා ඉතා විශිශ්ඨයි.රටට සම්පතක්.මම බලාපොරොත්තු උනා.ඉතා ආදර්ශමත් මුනුබුරෙක්.සීයාට පණ දෙන්න.ජය වේවා ! ! .
@erandi8784
@erandi8784 5 жыл бұрын
හොද ගැබුරු කටහඩක්...❤
@buchiraj5617
@buchiraj5617 2 жыл бұрын
සීයගේ නම ගෙනියන්න ඒ රුව ,හඬ නොඅඩුව පිහිටලා තියෙනවා💚
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
දෙයියො දුන්න ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි හඩට පන දුන් පවන් මල්ලවආරච්චි මහතා නිසා නැවතත් අපිට ඒ සුමියුරු හඩට රොදබැන්දා 🦋🦋💛🦋🦋
@MallikaAbevardana
@MallikaAbevardana 3 ай бұрын
මා පුියතම...ගායකයා ඔබෙි...සියා....මිල්ටන් මල්ලවආරචිචි ......ඒ හඩින්ම...පුතා...ඒ ගීත ගයන කොට අහන් ඉන්න ආසයි
@udithasooriyaarachchi9549
@udithasooriyaarachchi9549 4 жыл бұрын
හරිම ලස්සනයි පුතා ඔයා හරිම දක්ෂයෙක් ..ඔය⁣ාගේ සීයගේ ගීත ඇහුවේ අපි පාසල් යන කාලේ ..පුදුම ආසාවකින්.....අදටත් එසේමයි.......මගේ ආදරණීය ගායකයා..❤
@champikadodam7588
@champikadodam7588 5 жыл бұрын
මේක ඇහෙද්දි සීයගෙ spirit එකවත්දෝ කියලත් හිතුනා ...හරීඊඊඊඊඊඊඊඊ ම ලස්සනයි .
@madhumadhu-vg5ry
@madhumadhu-vg5ry 4 жыл бұрын
ලස්සනයි ...harima ගැඹුරු හඬක් congratulations පුතේ 👌👌👌
@suranjafernando3959
@suranjafernando3959 6 жыл бұрын
I think we got again that loving voice of Milton Mallawaarchchi. Really beautiful. All the best Pavan.
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
තාත්තගෙ වොයිස් එකට වඩා ගැඹුරු වොයිස් එකක් තියෙන්නෙ. සීයගෙ වගේමයි. මේ වයසට ඔය ඇති.තව වයස යනකොට ඒ වොයිස් එකම එයි. නියමයි ඉතිං 😌♥️
@kumuduopatha6350
@kumuduopatha6350 Ай бұрын
හරිම ලස්සනයි .සුබ අනාගතයක් පුතා තෙරැවන් සරණයි
@sanjayadissanayaka7684
@sanjayadissanayaka7684 2 ай бұрын
හොද ජාන වලට අද්විතීය උදාහරණයක්.ස්තූතියි මිල්ටන් මහතානෙනි ඔබගේ ඒ වටිනා ජානය රනිල්ට දායාද කරාට.ස්තූතියි රනිල් ඒ වටිනා ජානය පවන්ට නොමසුරුව දායාද කරාට.ස්වභාවධර්මයා යනු මොනතරම් ආශ්චර්යයක්ද....!!!
@kingvideo1340
@kingvideo1340 5 жыл бұрын
ලස්සනයි ගොඩක් teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා paulie සියලු දෙනාටම teruwan සරණයි
@ashikakarunaratna1679
@ashikakarunaratna1679 3 ай бұрын
සීයා පුතාට ආශිර්වාද කරනවා 🌸🌸🌸🌸
@kasunperera299
@kasunperera299 Жыл бұрын
Legend never dies. Origin voice. Just like Milton
@IroshaMandara-on7up
@IroshaMandara-on7up Жыл бұрын
තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා❤. සීය පරාදයි පුතේ......... ඒ කටහඩට❤❤❤
@praneethleelarathne7084
@praneethleelarathne7084 Жыл бұрын
Patta voice.patta backing
@rohancooray7698
@rohancooray7698 Жыл бұрын
Ammo😮.. මේ මිල්ටන් මල්ලවාඅරච්චි ...රනිල්ටවත් මෙහෙම පිහිට්ටිමක් නෑ...බුදු අම්මො 🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹
@-thusithaya7608
@-thusithaya7608 2 жыл бұрын
Milton මල්ලවආරච්චි tharuna kale kata hadamay.........teruwansarany puthaa
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
ලස්සනයි .හැම විඩියෝ එකක්ම බලනවා.නිතරම බලන එකක් තමා විකසිත පැතුමන් සුභ පතනවා හැම දෙයක්ම සාර
@ccb91ful
@ccb91ful 11 ай бұрын
කටහඬ නම් නියමයි. ඇස් වහගෙන ඇහුවම මිල්ටන් මහතාම තමයි.
@miyurusangeethe4852
@miyurusangeethe4852 2 жыл бұрын
ඒ හඬ පිස්සුවක්🙏❤
@sachiniparthana2522
@sachiniparthana2522 7 ай бұрын
සීයගේ හඩම මුණුබුරාට ඒ විදිහටම පිහිටලා❤
@sashadesilva6071
@sashadesilva6071 2 жыл бұрын
Pawan son grat, wonderful, wish all the best, kumara sydney Australia
@thisara9978
@thisara9978 4 жыл бұрын
සුපිරි කටහඬක්..මල්ලී...සුභ පතනවා ඹයාට...
@danushkas.perera7344
@danushkas.perera7344 2 жыл бұрын
ඇත්තමයි මට දැනෙන විදියට මිල්ටන් මල්ලවආරච්චි තරුණ කාලේ මේ කටහඩම තියෙන්න ඇති.මොකද අපි ඔහුගේ ගීත අසන්න ගත්තෙ ඔහු තරුණ විය පසු කර සිටින කාලේ ගායනා කරපු ගීතයි.ඒත් ඒ හඩට සමාන මිහිරි හඩක් මොහුට තියෙනවා.සමහරක් විට මොහුත් වැඩිහිටි කාලයක ඒ කටහඩටම උරුමකම් කියයි.
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
Legend never dies. Origin voice. Just like Milton. Effortless singing.
@udayakumara9764
@udayakumara9764 Жыл бұрын
Comment ටික කියවපුවම මට දාන්න දෙයක් ඉතුරු කරලා නෑ පවන් පුතේ ඔයා රටට සම්පතක් ෙ හඬ අපිට මහත් අස්වැසිල්ලක්
@mohomadirfan1891
@mohomadirfan1891 3 жыл бұрын
පරම්පරා තුනක අපූරු සංයෝගය.
@extremesl4x4
@extremesl4x4 4 жыл бұрын
සියාගෙ හඩමයි පවන් මල්ලි 😘😘😘ර😘
@nadeekasurangi2922
@nadeekasurangi2922 3 жыл бұрын
Aththatama puthe oyage katahada siya wagemaiiii.oyata budusaranaiii puthe....
@sajeewanifernando8823
@sajeewanifernando8823 5 жыл бұрын
එතැමා නැවත ඉපදුනා වගේ.
@pandagemonahari6914
@pandagemonahari6914 3 жыл бұрын
Adaraniiya voice eke sebeeeema urumakkaraya obai pawan malli... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sagarehandadige4207
@sagarehandadige4207 6 жыл бұрын
Podi milton ..great work pavan all the best😍😍😍
@Suseema-o2x
@Suseema-o2x 9 ай бұрын
Adatath hamadath mathakaye radunu gayakayek.obath 2:44 ewagemai.budusaranai.❤❤❤❤👍👍👍
@සිහිනඅහස
@සිහිනඅහස 6 жыл бұрын
අසාදාරන නෑ සීයගේ හඩට ටිකක් ලගයි ඒත් ඒ හඩට ගහන්න බෑ පුතෝ
@SujeewaJayaweera-ns6cf
@SujeewaJayaweera-ns6cf 3 ай бұрын
සීයගේ කටහඩම තමයි...... රනිල්ටත් නැහැ මෙි හඬ ......... බුදු සරණයි ....!
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Putha oyata theruwan sarani.suba anagathayak. Jayawewa
@chandarane-uz9sl
@chandarane-uz9sl 8 ай бұрын
ලස්සනයි ගොඩක් ♥️♥️💯
@mashawickramasinghe8856
@mashawickramasinghe8856 4 жыл бұрын
It's my lovely voice..wooow amazing..💖💖💖💖💖💖💖💖💖💖
@dinushkamahawedage3186
@dinushkamahawedage3186 4 жыл бұрын
Supiri bro.. Please as a nation we all request you to carry on the great Milton Mallawarachchi's legacy by singing his songs more and more in time to come....
@dinusankalpani8536
@dinusankalpani8536 2 жыл бұрын
හරිම ලස්සන කටහඬක්.හරිම ලස්සනට ගයනවා👌👌👌👌
@srigunasekara5609
@srigunasekara5609 3 жыл бұрын
පුතේ ,බුදු සරණයි
@mohammadsalim25
@mohammadsalim25 2 жыл бұрын
Wow same voice of your seeya putha ,we are very lucky to hear that seeyas wonderful voice from you again putha , there is nothing to say no same voice , Cheers putha
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Seeya jeevathun athara hitiyanum, vadaganeevi kolupatiyava. Theruvan saranai pavan putha.❤❤❤❤❤❤💜💜💜💜💜💜
@sriyanichandrika1543
@sriyanichandrika1543 5 жыл бұрын
Seeyage hadamai.harima lassanai...hadavathinma suba pathanava puthe oyata...suba anagathayak.budu saranai
@nuwansilva4452
@nuwansilva4452 5 жыл бұрын
හොදයි... හැබැයි මිල්ටන් ගෙ කටහඩට challenge කරන්න බැ පුතා... එ හඩ අපෙ හදවත් වල ගැබුරුම තැනක තැන්පත් වෙලා ඉවරයි
@janithadecosta9361
@janithadecosta9361 5 жыл бұрын
අභියෝගයක් උනත් මොකෝ මුණුපුරානෙ.
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 5 жыл бұрын
නෑ නෑ මේක ඊට එහා ගිය කටහඩක්.
@madhumadhu-vg5ry
@madhumadhu-vg5ry 4 жыл бұрын
එහෙම hithnna epa...sahoo...eya thama podi...ළමයෙක් ...සියාගේ hada laginma යනවා ...challenge karath aulak ne e eyage...grandfather ne
@mashawickramasinghe8856
@mashawickramasinghe8856 4 жыл бұрын
Amazing voice..❤️
@kanchanapremasiri8166
@kanchanapremasiri8166 4 жыл бұрын
Pawan oba milton mallawaarachchi asahaya gayakayage prathiroopyk. Ohu ada kothenaka hoo hinda oba desa bln ethi. Digtama e handin rasika sith pinawanna.. obata suba anagathayk..
@chandimalperera9935
@chandimalperera9935 Жыл бұрын
Ado කොල්ල සසුපිරි .
@dilanikiepert4105
@dilanikiepert4105 6 жыл бұрын
Anee godak Lassanai...Super Voice Ferfeckt..Ranil Mallawaarachi mahathage puthada???
@DinuraRukshanOfficial
@DinuraRukshanOfficial 6 жыл бұрын
yes
@ajithnalin2709
@ajithnalin2709 6 жыл бұрын
Good
@chamalkagiara8598
@chamalkagiara8598 3 жыл бұрын
Wooow beautiful voice pavan 🌷🌷🌷🌷🌷budu saranaiiiiiiiiii......
@nilankaperera8793
@nilankaperera8793 5 жыл бұрын
Milton sirge sindu oyage katahadin ahanna asai. Aluth nirmana kochchra karath e hithata wadunu geetha tharam danenne na. Jaya wewa
@wmsl9754
@wmsl9754 2 жыл бұрын
Beautiful voice as your grand father's voice
@sakuninavodhya4818
@sakuninavodhya4818 4 жыл бұрын
Brilliant voice 😍🥰😘❤
@shashikapiumi2855
@shashikapiumi2855 2 жыл бұрын
Meka mage adare mathak karana geethayak.......
@chana94ru
@chana94ru 2 жыл бұрын
video එක නොබලා හඩ විතරක් ඇහුවා නම් මිල්ටන් මල්ලවආරච්චි මැතිතුමායි...........
@ruvanchamara7491
@ruvanchamara7491 7 ай бұрын
Pin karapu minusun budu saranai obatat paule sematama❤❤❤❤❤❤❤❤❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
සීය සීයගෙ කටහඬ මුණුපුරාට දීල ලෝභ නැතුව 🌹
@rasikathennakon2417
@rasikathennakon2417 3 жыл бұрын
Mata namhithunema miltan mallavaarachchi mahathma navatha avilla kiyalamai thanks oya atharinna apa me thamai mavatha
@nilanthisadamali3393
@nilanthisadamali3393 5 жыл бұрын
ane harima sathutui.seeyage hadamai.budusaranai malli.......apita asi voice eka ahanna.
@anurangawewelpanawa7192
@anurangawewelpanawa7192 2 жыл бұрын
Puduma lassanai....
@udithajayangaliyanapathira6247
@udithajayangaliyanapathira6247 Жыл бұрын
ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
@SarangaGamage-p3e
@SarangaGamage-p3e Жыл бұрын
සුපිරියක්❤❤
@nilukagamage2857
@nilukagamage2857 4 жыл бұрын
very good super good luck
@achanigunawardane5436
@achanigunawardane5436 4 жыл бұрын
ලස්සනයි පුතේ
@CT-vl3iu
@CT-vl3iu 4 жыл бұрын
.....he is getting very close to his grandfather's voice,....happy to see this
@kithmikithmi8656
@kithmikithmi8656 4 жыл бұрын
Thaththa godak tharunakale eyata thibuna katahada thamai me puthatath thiyenne,ahan inna asai lassanai,apita kawadawath amathka nowana hadawathey gayakaya Mintan M.❤️💐
@subadawasaksubadawasak7460
@subadawasaksubadawasak7460 4 жыл бұрын
Lassanai puthee...👍👍👍
@shabeez
@shabeez 6 жыл бұрын
Super sonic ..keep up that legacy 👌
@ManelJayawathi-l1z
@ManelJayawathi-l1z Жыл бұрын
🎉🎉❤
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
අති විශිෂ්ටයි පවන් අයියේ
@dhanushinethmi6363
@dhanushinethmi6363 4 жыл бұрын
Pavan aiye oyage katahadata mn asi
@chathuperera9280
@chathuperera9280 5 жыл бұрын
God bless you godak lassanai
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 Жыл бұрын
Kiyanna wachana na deiyoo supiri aiye 🙏❤
LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI
25:48
Ranil Mallawarachchi
Рет қаралды 110 М.
parpal range 1st tv show 🎤🎶🎹🎸💕
36:32
Piumal fonseka
Рет қаралды 92 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 132 МЛН
Leya Saha Laya | 26th April 2019
1:07:26
TV Derana
Рет қаралды 187 М.
Vikasitha Pathuman   O Mere Mash UP   Sahan Hasthi & Pavan Mallawarachchi
3:34
Rukshan S. Samaradheera
Рет қаралды 59 М.
Milton Mallawarachchi_Pavi Adi Enna Aye
3:56
lal san
Рет қаралды 68 М.
Vikasitha Pathuman - විකසිත පැතුමන්
4:10
Lakmini Udawatta
Рет қаралды 1,2 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН