හිත හදාගන්න මං වෙනුවෙන් | යන්න හදන එයාව බලන්න ගියා 🍂 | Life in Japan 🇯🇵

  Рет қаралды 35,147

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 583
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Сағат бұрын
මාස ගාණක මහන්සියේ ප්‍රතිඑලය හෙටින් එළබෙන A / L විභාගය මුහුණදී තමන්ගේ හිතේ තිබෙන හීනයට යන්න හැමෝටම ලැබේවායි මම මුලු හදවතින් ඔයාලා හැමෝමට විෂ් කරනවා . 👍 Good Luck...!! හැමෝමටම 👍
@Chalu668
@Chalu668 2 сағат бұрын
හෙට Exam 😢❤ අක්කිගේ විඩීයෝ එක දැක්ක ගමන් ආවා❤❤ කෝ බලන්න 2024 A/L set eka ❤
@madubashinwijesooriya9778
@madubashinwijesooriya9778 2 сағат бұрын
Relax wenna awa❤
@kavindi0278
@kavindi0278 2 сағат бұрын
@Chalu668 oya wgma hta a/l exam liyna hmotma hdtma exam liynn puluwan wenna kiyla prarthana krnwa ❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 2 сағат бұрын
❤️😊
@vihangavihanga9748
@vihangavihanga9748 2 сағат бұрын
Hodata liyanna ❤😊
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Ane hamoma hodata exam eka karanna one hodeee ♥️♥️♥️
@oshadhichamodya5057
@oshadhichamodya5057 2 сағат бұрын
Exam එකට වැඩ කරලා මානසික නිදහස වෙනුවෙන් පවනි අක්කගේ වීඩියෝ බලන අය කෝ♥️🥹
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Hodata exam eka karannaaaa ♥️♥️♥️
@wathsalachamodi5385
@wathsalachamodi5385 2 сағат бұрын
Api api❤
@lahirusampath2643
@lahirusampath2643 2 сағат бұрын
Me man
@Nethmi19Anjalika
@Nethmi19Anjalika 2 сағат бұрын
මේ මාත් ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 сағат бұрын
හොදට විබාගය හෙට ලියන්න
@hirunishashikala4132
@hirunishashikala4132 Сағат бұрын
අවුරුදු ගානක් දුකින් දරුවෙක් නැතුව ලතවුනු මට අද බන්ඩි අම්මා කෙනෙක් වෙන්න ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මගෙ හිත හැදුවා ඒ බලාපොරොත්තුව මට දන්නා,ඉතින් මගෙ ආදරණීය පවනි අක්කෙ ඔයාට විස්වාශ කරන්න පුළුවන්ද ඔයෑගෙ වීඩියෝ මට ලොකු ශක්තියක් හේතුවක් උනා අද මේ සතුට විදින්න❤මටයි මගෙ පැටියටයි ඔයාගෙ ආදරණීය ආශීර්වාදයත් දෙන්න❤ හරිම ආදරෙයි ❤❤❤❤
@Dimplegirl-z4l
@Dimplegirl-z4l Сағат бұрын
🥺❤️
@nilushifernando9981
@nilushifernando9981 Сағат бұрын
නංගි අද ඔයා කතා කල විදිහට මට දැනුන ඉගිය ඔයා ගේ පවූලට තාව අමුතෙක් එන බව මම හරිද ❤❤❤❤❤
@Dewmihasinika
@Dewmihasinika 2 сағат бұрын
හෙට එක්සෑම් අනේ..😢❤ අක්කිගේ විඩියෝ එක දානකන් බලාගෙන හිටියේ මාරම strees එකකන් ඉන්නේ බයයිත් වගේ දැන්නම් අනේ..😢 කට්ටියම එක්සෑම් එක හොඳට ලියන්න ඇැ ඔක්කෝටම හදවතින්ම සුබපතනවා...🌼❤️🫂 ALL THE BEST AND GOOD LUCK..❤🎉🥳🌼🤍
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Ane exam eka hodatama karanna puluwan wenna one oyalata ♥️
@user-mali11-23
@user-mali11-23 2 сағат бұрын
හෙට exam අද ඔයාගෙ වීඩියෝ එක බලනව stress එක නැති කරගන්න මේ පුංචි සුරංගනා ලෝකෙට හරිම ආදරෙයි මම අපේ චූටි රියූ පැංචටත් 😭❤️😘😘😘😘
@KawyaSandapiyumi
@KawyaSandapiyumi Сағат бұрын
හෙට exam එකට ගණන් හදලා හදලා ඔලුව relax කර ගන්න අක්කිගේ video එක බලන්න ආපු මම 🥺❤️‍🩹
@ChathumadhuWithana
@ChathumadhuWithana 45 минут бұрын
එක දවසක් අහම්බෙන් ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ අක්කී කෙනෙකුගේ වීඩියෝ එකක් දැකලා අද වෙනකොට ඒ ලස්සනම ලස්සන සුරංගනාවිය හැම ඉරිදාවකම ගේන ව්ලොග් එක බලන්න ඇගිලි ගැන ගැන ඉන්නවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඔයයි පවනි අක්කී.ඇත්තටම එදා ඔයාගේ වීඩීයෝ එක දැක්කම මට මාරම සැනසීමක් ආවේ.ඒ වගේම අක්කී ඔයාගේ ව්ලොග්ස් බැලුවම මාරම motivation එකක් එනවා.ඒ සැනසීම හැමෝටම දෙන්න බෑ ඒ අතින් අක්කී මාරම වාසනාවන්‍තයි.ඒකයී අක්කිට හැමෝගේම ආදරය ලැබෙන්නේ.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.අක්කිගේ හැම වැඩක්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න.ඔයාට ගොඩාක් ආදරෙයි මගේ ලස්සනම ලස්සන සුරංගනාවී🧚🧚🥰🥰🥰
@NiranjalaPriyangani-p1t
@NiranjalaPriyangani-p1t 2 сағат бұрын
ඇත්තමයි හරිම ලස්සනයි ❤️ ඔයාගේ මේ වීඩියෝ එක බලද්දි මගේ හිතටත් පුදුම සැහැල්ලුවක් දැනුනා...ජීවිතේ මොනතරම් ලස්සනද ඒක විඳින ආකාරයට ❤️🥰
@Madhushankorean12
@Madhushankorean12 2 сағат бұрын
මේකනම් මෙගේ හිත නිවන වීඩියෝ එකක් .තමන්ගෙ සතුටත් අනිත් අටත් එක්ක බෙදා ගන්න තරම් අක්කි ඔයා නිහතමානී වගේම හරිම ආදරණීයයි❤ මං දන්නවා අක්ක දැනටමත් අනිත් අයගෙ හිත් දිනාගෙන ඉවරයි❤මම දෙවියන්ගෙනුත් ඉල්ලනව අක්කිවයි ,රියූ බබාදයි ,අයියවයි , අක්කිගෙ අම්මවයි සතුටින් තියන්න කියල 🙏❤හැමදාම සතුටින්😊පරිස්සමෙන් ඉන්න ❤ 🥰
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@omeshadev5782
@omeshadev5782 2 сағат бұрын
අක්කගේ vedios වල මම ආසම කොටසක් තමයි vedio වල play වෙන back ground mucik එකට ❤️. හෙට A/l තියාගෙන ඉක්මනට අවා බලලා යන්න ❤️😁🥰
@vishubhagy3660
@vishubhagy3660 53 минут бұрын
ඔව් අක්කී......❤❤🥺🥺 ඉක්මනින් වසන්තය එනවාමයි 🥰❤️🌹
@GinuriYasasma
@GinuriYasasma 2 сағат бұрын
වැස්සෙ සද්දෙත් අහගෙන අක්කිගෙ vlog එක බලනනෙ හරිම ආසවෙන් අක්කිගෙ vlog වලට දැන්නම් ඇබ්බැහි වෙලා හොදටම. ඉතින් හිත නිවන පුන්චි මයාකරියෝ මන් ඔයට ආදරෙය්❤❤❤
@tashanimaldi7411
@tashanimaldi7411 2 сағат бұрын
Hi Akki....Assignment ගොඩක් තියන්....මේ vedio එක එනකල් මග බලන් හිටිය මං...😊 හෝ ගාලා වහින වැස්සෙ..අකුණු හඩත් එක්ක බයක් ආවත් මේ විනාඩි කිහිපයට ඇබ්බැහි උන මං..❤ පවනි අක්කගෙ vedio එක වෙනුවෙන් ඇගිලි ගනින මං...😍 කොහොම කියන්නද අක්කි ඉතින් ඔයානම් භාවනාවක් වගේ...❤ රියූ බබාව දැක්කෙ නැත්තම් මොක්ද්ද අඩුවක් වගේ දැනෙන තරමට අපි ලං වෙලා ඉන්න තරම්...මගේම පවුලෙ කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න හැගීමක් හිතේ තියන් ඉන්නෙ පවනි අක්කගෙ Family එකට ❤ පරිස්සමෙන් ඉන්න අක්කි...අදත් ලස්සන vedio එකක් රසම රස කෑම එක්කම....😋 ඇත්තටම ආසයි අක්කගෙ අතින්ම හදන කෑම එකක් කන්න...ඒත් අපි දුරයි...😊 කමක් නෑ අක්කි...ඔයාට බුදුසරණයි...🌼🌸 පවනි පණ...❤
@vihagatharaka2478
@vihagatharaka2478 2 сағат бұрын
Exam eka හෙට තියෙද්දීත් අද අක්කගේ vedio බලනවා❤❤ පුදුම තරම් නිදහසක් වගේම ලොකු සැහැල්ලුවක් දැනෙනවා❤❤ Thank you akke hamadamath 💜❣️😘
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@dilkichamoddya1839
@dilkichamoddya1839 2 сағат бұрын
වැස්ස වෙලාවෙ අක්කිගෙ වීඩියෝ එකක් බලනකොට දැනෙන නිදහස 😩💕 ආදරෙයි පවනි අක්කේ.... 🥺❤️🧚‍♂️
@achalagimsara6888
@achalagimsara6888 2 сағат бұрын
සුපුරුදු ඉරිදා නෑදෑයන් එනවා වගේ අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ සිත නිවන තවත් ලස්සන vlog එකක් අරන් එනකම් ආදරෙයෙන් ආසාවෙන් බලන් ඉන්නම්...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@winky8716
@winky8716 51 минут бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝස් ඔයාගෙ කටහඬ මායාවක්.. මොන තරම් හිතේ පීඩනයක් හිතේ තියාන් හිටියත් ඔයාලව දැක්කම මේව බැලුවම හිතම නිවෙනව. හැමදාම ඔයාලා ඔය වගේ සතුටින් ඉන්න ඕන. මං වගේ මිනිස්සුන්ගෙ හිත් නිවන පිනම ඇති ඔයාලට හරියන්න ❤
@Sandu-2002
@Sandu-2002 Сағат бұрын
මොන ප්‍රශ්නෙක හිටියත් අක්කගේ වීඩියෝ බැලුව ගමන් සේරම අමතක වෙනවා...ගොඩක් පින්... හිතට නිදහසක් සතුට දැනුනා අදත්..හැමදාම සතුටින් ඉන්න අක්කි...ආදරෙයි ❤️💐
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 сағат бұрын
Vlog එක පටන් ගනිද්දිම මාරම රිලැක්ස් එකක් දැනෙන්නෙ.......❤❤❤ අක්කිව වගෙ තමා මාත් ආසයි travel කරන්න ආසම සිංදුත් අහන ගමන්.......❤❤ christmas day එක එනකම්මයි ඉන්නෙ......ලස්සන vlog එකක් ඔනේ...... අනේ අක්කියෝ මේ විඩීයෝස් මාරම ලස්සනයි අනේ මට කියන්න තෙරෙන්නෙත් නැ.......ඔයා හිතන විදිහ ,වොයිස් එක , තව දේවල් තියෙනවා විස්තර කරලා කියන්න දන්නෙ නැ ......❤❤ කොහොම උනත් ගොඩක් ............ලස්සනයි අනේ..............❤❤❤❤❤ ආදරෙයි ගොඩාරියක්
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@MalkiDilsara-2001
@MalkiDilsara-2001 Сағат бұрын
අක්කා ආසම වගේ දවසක වෙලාවක් මං දැන් මේ vlog එක බලන්නේ වැස්සේ සද්දෙත් අහගෙන අක්කගේ කටහඩ අහනකොට මනසට මාර නිදහසක් දැනෙනේ මට❤❤
@himasharanasinghe3072
@himasharanasinghe3072 2 сағат бұрын
අක්කි මම Emi Japanese Academy එකේ student කෙනෙක්... ඔයා නිසා මං motive වෙලා මහන්සි වෙලා වැඩ කරනවා...ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් කරන හැමදේකටම....ආදරෙයි හැමදාමත් ඔයාලාට....❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Hoda lamaya ape 🥰 ikmanin hambawemu 🥹♥️
@isurikamalka6983
@isurikamalka6983 2 сағат бұрын
Monada academy eket join wenn oni qulification kiynko
@himasharanasinghe3072
@himasharanasinghe3072 Сағат бұрын
@@pawaniperera7214 අනිවාර්යයෙන් 🥰
@himasharanasinghe3072
@himasharanasinghe3072 Сағат бұрын
@@isurikamalka6983 A/L
@DimthuDimuthumangalika
@DimthuDimuthumangalika 2 сағат бұрын
අනේ මම ආසම ගොඩාක් ලස්සන වීඩියෝ එකක් නංගි .පුදුම නිදහසයි හිතට.. ආදරෙයි හැමදාමත් ..💗
@Ishu_Ruchini
@Ishu_Ruchini 2 сағат бұрын
වචනෙන් කියා ගන්න බැරි තරම් සතුටක් සැනසීමක් දැනුනා අක්කගේ vedio එක බලලා. ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤.
@keshikamandakini4397
@keshikamandakini4397 Сағат бұрын
හිතට මාරම නිදහසක් දැනෙනවා අක්කිගේ කට හඩ ඇහෙනකොට ❤️ ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාගේ විඩියෝ ❤😘 ආදරෙයි අක්කියෝ ඔයාලා ඔක්කොමටම ❤️
@SithmiAnjana-y1l
@SithmiAnjana-y1l 2 сағат бұрын
Exam එකට පාඩම් කරලා මනස නිදහස් කරගන්නත් එක්ක මේ වීඩීයෝ එක බැලුවම 🥺❤️
@DinithiRasangi-b2r
@DinithiRasangi-b2r Сағат бұрын
Jiwithe widinne keseda....widinawa yanu kumakd..amaru kala pawa sundarawa gewanne keseda...e siyalla mn igena gaththe oyagen akke...a/l liyana kale idam ma mn mage hitha relax karagaththe oyage vedio s balala...dan mn university select...ithim...me yana gamanedi...oyage samahara ekama eka wachanayak pawa mt loku haiyak una.... good bless you akka....you are very fourtuanatly girl❤
@SachiniAwandi
@SachiniAwandi Сағат бұрын
විදින්න උපරිමයෙන් දවසක කියන්න තියෙන්නේ එච්චරයි .hamadama sathutui inna akki ❤❤
@chamindhaashoka7311
@chamindhaashoka7311 2 сағат бұрын
හරිම ලස්සනයි අක්කියෝ හැමදාම සතුට සැනසීමෙන් ඉන්න ලැබේවා ඔයාලා ඔක්කෝටම ආදරෙයි හැමදාමත් මේ ලස්සන සුරගන පව්ලට ❤️❤️❤️
@rashmikavishka5304
@rashmikavishka5304 2 сағат бұрын
Family life එකකට niyama අර්ථකථනය denne oya darling .........❤
@harshanimaduwanthi2512
@harshanimaduwanthi2512 2 сағат бұрын
හැමෝම හෙට විභාගය හොදට ලියන්න ඕනි 2024 A/L.❤️❤️
@gayanimadushani
@gayanimadushani 2 сағат бұрын
බබාවත් ඉක්මනින් නිදි කරල ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ. පුදුම විදිහකට හිත නිවන කෙනෙක් අනේ ඔයා. ආදරෙයි ❤
@AmandiLaksarani
@AmandiLaksarani 2 сағат бұрын
අක්කගේ ව්ලොග් එකක් එනකම් මඟ බලන් හිටියේ 🥰😍 ඇත්තටම කිව්වොත් අක්කගේ ව්ලොග් ඇතුලේ තියෙන්නේ Life එකට අවශ්‍යම දේවල් වගේම , Positive Vibes ❤ මං අක්කගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා ❤🥰 ආ... අක්කේ අනේහ් අක්කා ව්ලොග් ගේන එක නවත්තන්න එපා ප්ලීස් අක්කියෝ 🫶❤️🥰😢 අක්කට ඉක්මණින් සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍💖 හැමදාමත් වගේම හෙටින් පටන් ගන්න සතිය අක්කට වගේම අයියටත් හිතේ තියෙන හැම හීනයක් ම බලාපොරොත්තුව ක්ම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්‍ර්ථනා කරනවා ❤️❤️ ආදරෙයි අක්කියෝ ❤😘 අලුත් සුභ ආරංචියත් ගේනකම් බලන් ඉන්නවා❤😁 හෙට A/l Exam එක ලියන හැමෝටම හිතේ කලබලයක් නැතුව ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@LeshaniHansika-q8b
@LeshaniHansika-q8b Сағат бұрын
ඔයා ගොඩාක් ලස්සන අක්කා කෙනෙක් .ආදරෙයි අක්කියෝ... 🥰💗
@Dilini-s5o
@Dilini-s5o 2 сағат бұрын
අනේ විඩියෝ එක ලස්සනයි පවනි අක්කි..සතුටින් බැලුවා❤❤❤❤සතුටින් ආදරෙන් පරිස්සම්න් ඉන්නෙ ඔයාලා ආදරෙයි අක්කි.. බුදුසරණයි ❤❤❤❤
@dewminiweerasinghe9027
@dewminiweerasinghe9027 2 сағат бұрын
පුදුම තරම් ඇබ්බැහි වෙන ඒ විනාඩි කිහිපය . ආදරෙයි . ඔයාලා හැමෝටම ❤🎉
@nithuananya
@nithuananya Сағат бұрын
අපේ මනස සැහැල්ලු කරනවට පොසිටිව් දේවල් අපිට කියල දෙනවට තැන්කියූ අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤
@hansiraveena3210
@hansiraveena3210 Сағат бұрын
හැම අවසානයකම තවත් ලස්සන ආරම්භයක් තියෙනවාමයි.🥺❤️ ලස්සන සරත් සමය අපට කියල දෙන පාඩමත් ඒකමයි..අද vlog එක ලස්සනම ලස්සනයි අක්කී...🥰🥰❤️❤️
@TusharaPriyanga-er5tk
@TusharaPriyanga-er5tk 2 сағат бұрын
මොකට කියනවද ඉතින් හැම සතියම බලන් ඉන්නෙ මේ හිත නිවන ලස්සන වීඩියෝ එක බලන්නනේ...❤ අපිටත් නොදැනිම අපේ ජීවිත වලට අලුත් බලාපොරොත්තු ගෙනවා අක්කේ ඔයා ❤😊 ලෝබ හිතෙනවා මේ විඩියෝ එක ඉවරවෙද්දී අනේ❤ ඉතින් අපේ චූටි රියූ මැනිකත් දැන් ලොකු වෙන්වා එන්න එන්නම❤ හැමදාම සතුටින් ඉන්න අක්කේ ආදරෙයි හැමදාම ❤🎉 මන් විනූ❤
@ThakshilaAnurudhdhi
@ThakshilaAnurudhdhi 47 минут бұрын
අනේ නංගො. අද නම් හරිම ශෝක්. මාරම නිදහස්. මේ විදියට දකිද්දින් අපිටත් ආස හිතෙනව. ඔහෙට එන්න හිතෙන තරමටම. ❤❤❤❤❤
@DusheniFonseka
@DusheniFonseka 2 сағат бұрын
ඉරිදා දවසේ මං ආසම ලස්සනම විනාඩි කිහිපයක් තමයි මේ...🫶😘❤️ පුදුම තරම් සැනසිල්ලක් හිතට දැනෙන මොහොතක් 💆‍♂️
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
♥️♥️♥️
@ThariniAkesha-nn9ox
@ThariniAkesha-nn9ox 2 сағат бұрын
Ane akkiyo oy punchi suranganaviyak wage ♥️😍akkiwa dekkath athi hithat sathutak denenna babai ayyai akki hemadama oy surangana loke sathutin inna lebewa thawa thawath ....adarei akkiyo 😚
@User-nethmithathsarani
@User-nethmithathsarani 2 сағат бұрын
5:24 අක්කා මේ එක එක movements වලට දාන musics මාර matching ... හරිම ලස්සනයි .....❤🌼
@chamathkaimashi1649
@chamathkaimashi1649 Сағат бұрын
පවනි අක්කාගේ vlogs කියන්නේ හිතට දැනෙන්නේ මාරම නිදහසක්.... භාවනාවක් වගේ...🥰🥰😃
@JesikaMadushani
@JesikaMadushani 2 сағат бұрын
පවනි නංගා හරිම ලස්සනයි.. හැමදාම කියනවනේ මගේ භාවනාව කියලා....ආදරෙයි හැමෝටම❤❤❤❤❤
@AnandaJayalal-j2s
@AnandaJayalal-j2s 2 сағат бұрын
Thank you akki❤❤❤❤ stress eka adu karaganna beluwa...love you and your family members ❤❤❤❤heta idan patan ganna A/L exam ekata hodata muna denna puluwan wenna kiyala wish karanawa❤❤❤All the best to you all❤❤❤.🙏❤❤❤
@ALPHA_WEST
@ALPHA_WEST 2 сағат бұрын
වහින වෙලාවට අක්කි විඩියො එක බලද්දි හිතට මාර සතුටක් දැනෙන්නේ. 😊අක්කිගේ කටහඩ හරිම ලස්සනයි. 😊ආදරෙයි අක්කි පැටියා ❤❤❤
@RaveeshaSandumini-fk5di
@RaveeshaSandumini-fk5di 2 сағат бұрын
අද ව්ලොග් එකත් හරිම ලස්සනයි අක්කේ.. 🤗🩷
@Dinithi.25
@Dinithi.25 2 сағат бұрын
අනේ අදනම් vlog එක දාපු ගමන් බැලුවා අක්කියෝ.... මම විතරක් නෙවේ මගේ අම්මත් අක්කි vlog බලන්නේ පුදුම තරම් ආසාවෙන්.... මං හිතන්නේ මටත් වඩා මගේ අම්මා තමා අක්කිගෙ vlogs බලන්න ගොඩාක් ආස.... මමත් ආසයි.... 🥰🥰🌸🤍 මම ආසම අක්කි පවුලේ හැමෝටම එකම පාටින් ලස්සනට ඇදුම් තෝරන එක... මමත් දැන් එහෙමයි... ඒක මන් අක්කිගෙන් තමා පුරුදු උනේ.... අදත් පල්ලියේ මංගල්ලෙට මං අපේ අම්මටයි, අප්පච්චිටයි, මගෙයි ඇදුම් එකම පාටින් හදාගත්ත... ඒකත් අක්කිත් ආස මමත් ආසම lavender දම් පාටින්.... 💜💜 ඉතින් අක්කිට හැමදාමත් ස්තුතියි! අපිට ලස්සන දේවල් පෙන්නනවට, ආදර්ශයක් දෙනවට.... 🥰🥰 ඒ වගේම හෙට උසස් පෙළ විභාගයට පෙනී සිටින අක්කලා, අයියලා හැමෝටම සුභ පතනවා.... 👍👍 ආදරෙයි අක්කි, අයියා, අම්මම්මා, රියූ බබා, එමී පැටියා... 🤍🤍 සතුටින් පරිස්සමින් ඉන්න... 🙏🙏
@AmaranathGuruge
@AmaranathGuruge 2 сағат бұрын
ඔයානම් බාවනාවක් පවනි මට හිතා ගන්න බෑ ඔයා කොහොමද මෙච්චරටම හොද උනේ කියලා ❤❤❤
@dewminiPabodha-b8y
@dewminiPabodha-b8y 2 сағат бұрын
අක්කිගෙ vlogs බලන එකම මටනම් me time එකක්..🥰❤️
@isharagunawardhana2798
@isharagunawardhana2798 2 сағат бұрын
අක්කි වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤ මේ කට හඩ ඇහෙනකොට නම් හිත නිවෙනවා හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ඔයා වගේම පවුලේ හැමෝම ❤❤ ආදරෙයි ❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@Indusau-d4m
@Indusau-d4m 27 минут бұрын
කටහඩ ඇහෙනකොට හිතට මාරම නිදහසක් දැනෙනවා 😘💜 Exam එකට පාඩම් කරලා දැනෙන මහන්සිය අක්කිගෙ කටහඩ ඇහෙනකොට නැති වෙනවා🥰ආදලෙයි අක්කියො මෙච්චර ලස්සනට අපි වෙනුවෙන් vlog එක edit කරනවාට පරිස්සමින් ඉන්න අක්කි ,අයියා, රියූ මැනික❤🥰 A /level කරන යාලුවො හොදට exam ලියන්න ❤🥰
@Ruwinisansala429
@Ruwinisansala429 30 минут бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️ ආසා හිතෙනවා අක්කේ ... හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ ඇත්තමයි ❤️ අක්කාට ගොඩක් ස්තුතියි අක්කේ 🥺❤️ මේ වගේ ලස්සන vlog එකකින් හිත නිවන එකට.... හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️ ආදරේයි .... බුදු සරණයි .....
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Сағат бұрын
Video එක බලලා ඉවර වෙනවා දැනෙන්නෑ හැමදාම ඔයාගෙ video බලන්නෙ ගොඩක් ආසාවෙන් ❤❤❤❤
@SenuriUpeksha-u2v
@SenuriUpeksha-u2v 2 сағат бұрын
අනේ අක්කි චූටි vlog එකක්නෙ 🥺❤️ මෙච්චර ඉවසිල්ලක් නැතුව සතියක් බලන් ඉන්නෙත් දෙයියනේ හෙට එක්සෑම් තියාගෙනත් මේ 🥺
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@SenuriUpeksha-u2v
@SenuriUpeksha-u2v Сағат бұрын
❤​@@pawaniperera7214
@nilupahettige4069
@nilupahettige4069 2 сағат бұрын
අනේ අමිමාගේ බත් එක රසම රස ඇතිමෙි විඩියෝ එක හරියට බලන් බලන් ආස හිතෙකනා අපේ රියෝ දැන් ලොකු බබෙක් වෙලා ❤ පවුල් ලේ සැමටම බුදුසරනයි 🙏
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 2 сағат бұрын
හරීම ලස්සන වීඩියෝ එකක් නන්ගී. හිත නිවන භාවනාවක් වගේ. ආදරෙයි ❤❤❤
@SanduniPrabhavi
@SanduniPrabhavi 15 минут бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දී පුදුම තරම් සැනසීමක් හිතට දැනෙනවා..ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤
@dinusha8772
@dinusha8772 Сағат бұрын
හරිම ලස්සනයි අක්කෙ❤ ඔයා දාලා තියෙන සිංදුත් එක්ක මේ වීඩියෝ බලනකොට හිතට මාරම විදියට දැනෙන්නෙ ඔයා කියන හැමදෙයක්ම.ආදරෙයි අක්කෙ🥹❤
@disnajayasekara1725
@disnajayasekara1725 Сағат бұрын
හිතේ තියෙන හැම දෙයක්ම අමතක කරන සිත නිවන භාවනාවක් ඕයා ආදරේ ඕයාලට ❤❤
@sachisandhu601
@sachisandhu601 2 сағат бұрын
හිත නිවන භාවනාව ආදරනීය පවනි නන්ගා අද video එකත් පුදුම තරම් හිත නිවන ලස්සන එකක් නන්ගා🥰🥰🥰. හැමදාමත් පුන්චි පවුලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏
@Janindukodithuwakku
@Janindukodithuwakku 2 сағат бұрын
කිසිම ලාබ ප්‍රයෝජනයක් මගෙන් බලාපොරොත්තු නොවන. 💐❤️මට ඉන්න එකම නෑයා, 🌹🌹මෙ ඉන්නේ ඒ වගේම හිතට සැනසීම දෙන සහෝදරිය 💐❤️බුදුසරණයි!!! නංගියේ. ❤️❤️❤️💐🙏
@SauriniSaurini
@SauriniSaurini 2 сағат бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤❤❤ Royu බබා හරිම cute 🎀 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අක්කි ❤ ආදරෙයි අක්කේ 🧡
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 56 минут бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@duneeshahiswell271
@duneeshahiswell271 Сағат бұрын
සුරන්ගනා කතාවක් වගේ ලස්සන ඔයාගෙ ජීවිතේට මම පුදුම ආසයි අක්කෙ❤️🥺
@lochanianjika131
@lochanianjika131 2 сағат бұрын
අක්කියෝ හැමදාම වගේ අදත් ව්ලොග් එක ලස්සනයි ❤හැමදාම වගේ ආදරෙයි ගොඩාරියක් ඔයාට ❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 сағат бұрын
ඇත්තමයි හරිම ලස්සනයි ඔයාගේ මෙි වීඩියෝ එක බලද්දී මගේ හිතටත් පුදුම සැහැල්ලුවක් දැනුනා හැමදම ආදරෙයි ❤❤❤
@slsavi5989
@slsavi5989 2 сағат бұрын
වෙනදා වගේම අදත් හිත නිවන විනාඩි කිහිපය 🥺❤️ ආදරෙයි අක්කියෝ ❤️🥰
@madhushikapremarathna7782
@madhushikapremarathna7782 Сағат бұрын
සතියක් පුරාවට බලන් ඉන්න අක්කිගෙ vlog එක ලෝබයි ඉක්මනින් ඉවර වෙනකොට 🥹
@himansakawshi5474
@himansakawshi5474 Сағат бұрын
හරිම lassanai api baluwa මැණික oyalata තව තවත් සතුටින් inna ලැබේවා ...සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ....🥰🥰😘😘😍😍😍❤️❤️adareii.pawani මැණික
@Activegirl-0
@Activegirl-0 2 сағат бұрын
සිතල වැස්සේ කිරි තේ එකක් හදාගෙන, අක්කිගෙ vedio එක බලන්න අසාවෙන් හිටියේ....❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@Hansamalijayasundara123
@Hansamalijayasundara123 38 минут бұрын
ජීවිතේ තවත් පරිච්චේදයක් හෙටින් ආරම්භ වේ❤️❤️..හැමෝටම සුබ පැතුම් හොදින් exam ලියන්න ලැබේවා...🌻💫
@PahasaraSithumi
@PahasaraSithumi 2 сағат бұрын
ඔයාගෙ කටහඩ නම් භාවනාවක් වගෙ අක්කේ 🥺❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
♥️
@Science_for_life_05
@Science_for_life_05 33 минут бұрын
අක්කිගේ හැම vlog එකක්ම ඉවර වෙන්න ළං වෙද්දි හිතෙනවා අනේ තව ටිකක් vlog එක දිග උනානම් කියලා🥺 එච්චරට හිත නිවෙනවා🥺❤️‍🩹
@Swarnamalani-dk5ev
@Swarnamalani-dk5ev 26 минут бұрын
ඔයාගෙ කටහඬ දිව ඔසුවක් මම බලාගෙන ඉන්නෙ ඉරිදාට දානකල රියු ට මම ගොඩක් ආදරෙයි
@Swarnamalani-dk5ev
@Swarnamalani-dk5ev 24 минут бұрын
මම කොයි කාලේ ඉදන්ද බලන්නෙ රියු එන්නත් කලින් ඉදන්
@rukshisenadeera323
@rukshisenadeera323 58 минут бұрын
ඔන්න ඉතින් අක්කි වීඩීයෝ එක බලන්න ආවා...දැන් නම් ඉතින් එන්නෙම රියූ මැනිකව බලන්න ...අක්කි දන්නවද ඔයාගේ වීඩියෝ එකක් කියන්නෙ පුදුම තරම් සැනසීමක්...මොකක් හරි ප්‍රශ්නයක් ආව උනත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවම ඒ ඔක්කොම අමතක වෙනවා......ඔයාගේ පරණ වීඩීයෝ මම තාමත් බලනවා අක්කි...ඒවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ....ආදරෙයි පරිස්සමෙන් සතුටින් අක්කි ඔයාලා ඔක්කොම බුදු සරණයි ❤️😘😘😘😘
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 2 сағат бұрын
තමන්ගෙ මානසික නිදහස වෙනුවෙන් අනිවර්‍යෙන් තමන්ට වෙලාව වෙන් කරන්නම ඕනෙ❤ පින්වන්ත පව්ලක් ඉන්න නිසාමය් ඒ සතුට විදින්න ලැබෙන්නෙ❤ හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනෙ.❤ නිදුක් නිරොගිමත් වෙන්න ඕනෙ.මුලු ජීවිතයම සාර්ථක වෙන්න ඔනෙ❤
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v Сағат бұрын
@ 🥰😘🍃 ආදරෙයි ආදරෙය් ගොඩාක් 🍃🌿 මේ කියන වචනයක් ගානෙ ඒ ආශීර්වාද ය එලෙසින්ම ලැබෙන්න ඔනෙ 😘
@gangachathurika5656
@gangachathurika5656 2 сағат бұрын
ඉස්සර ඉදන්ම හරි ආසවෙන් බලන ව්ලොග් එක...😍❤
@ChandimaRathnayake-sj2fn
@ChandimaRathnayake-sj2fn Сағат бұрын
හරිම ලස්සනයි නංගී ❤ තෙරුවන් සරනයි ආදරෙයි ඔයලට සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤
@PrabodhaMihisarani-l4y
@PrabodhaMihisarani-l4y 34 минут бұрын
දවස තිස්සෙම පොත් එක්ක දඟලලා ආවා අක්කිගෙ video එක බලන්න ❤🎉 ආදරෙයි අක්කි❤ එ වගෙම හෙටින් ඇරඹෙන A/L exam එක කරන මන් ඇතුලු ඔක්කොම සහෝදර සහෝදරියන්ට හදවතින්ම සුභ පතනවා❤
@nethmidivyanjalee3912
@nethmidivyanjalee3912 2 сағат бұрын
හරිම ලස්සනයි අක්කි. හැමදාම වගේම වරද්දන්නෙ නැතුව අක්කිගෙ ආදරනීය සුන්දර කැදැල්ල බලන්න ආවා. හිතට පුදුම තරන් නිදහසක් දැනුනා අක්කි. ගොඩාක් ආදරෙයි.💕💕💕 ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මේ අරගෙන එන ලස්සනම ලස්සන vlog වලට. තෙරුවන් සරණයි අක්කි ඇතුලු පවුලේ හැමෝටම.💜💜💜
@pawaniperera7214
@pawaniperera7214 2 сағат бұрын
Adarei 🥹♥️
@HashiniKawshalya-m1v
@HashiniKawshalya-m1v 2 сағат бұрын
ගොඩක් ලස්සනයි අක්කේ විඩියෝ එක.ආදරෙයි ❤❤❤❤❤❤❤
@maneeshasanju1873
@maneeshasanju1873 Сағат бұрын
අක්කි දන්නවද මන් ආසම කරපු ජිවිතේ තමා ඔයා ගෙවන්නෙ අක්කි❤❤❤❤මන් හිතනව මටත් මන් වගේ ආසවෙන් ඉන්න හැම ගෑනු ලමයෙක්ටමටත් ඔයාට වගෙ ලස්සන සුන්දර ජීවිතයක් ලගදිම ගෙවන්න ලැබෙයි කිය්ලාඅ...❤❤❤❤ඔව් මම පාර්තනා කරනවා හැම ගෑනු ලමයෙක්ටම එහෙම වේවා!කියලා..ඉතින් අක්කි අදත් මාරම ලස්සන ව්ලොග් එකක්....❤❤❤❤බලන්න.බලන්න ආස හිතෙන ව්ලොග් එකක්..ඉවර උනේ අපරාදෙ කියලා හිතෙන ව්ලොග් එකක්..ඔව් අක්කි ඒකනම් මාරම ෆීලින් එකක්❤❤❤.... ඊලග අවුරුද්දේ සරත් සමය ව්ලොග් එක රියූ බබා කරන්නත් ඉඩ තියනව...😊😅දැන් එයා ස්ට්‍රෝන් බෝයි කෙනෙක්නේ ඉතින්..අනේ හරිම ලස්සනයි අක්කි පැටියත්...❤❤❤❤ඔයාලගේ ආදරේටමම් ඇස් වහක් වදින්න එපා අක්කි..🥰🥰🥰🙏🙏ඔයාට පුලුවන් උනානම්.දවසෙම් දවස ව්ලොග් දාන්නෙ අනේ එහෙනම් ඉරිදා වෙනකම්.අමාරුවෙන් බලන් ඉන්න ඕනි නෑනේ😢😢😢😢ඒත් අක්කිට වෙලාවක් නෑනේ කමක් නෑ ඉතින්..කොහොම හරි ඉවසලා බලන් ඉන්නව...❤❤❤❤❤❤ඉතින් අක්කි ලස්සන දිග ව්ලොග් එකක් ආයෙ එනකම්.ඉවසීමෙන් බලන් ඉන්නව..එහෙනම් ඔයාලට බුදුසරනයි!❤❤❤පරිස්සමින් ඉන්න අක්කි...හැමදාමත් ගොඩාරියක් ආදරෙයි....🥰🥰🥰🥰🥰🥰🥰🥰බායි අක්කි..පරිස්සමින් සතුටින් හැමදාමත් ඉන්න...😍😍😍😍😍😍😍😍😍😍
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 30 минут бұрын
අද ගොඩක් පරක්කු උනා බලන්න...ඒත් කීයට හරි බලලම තමා දවස ඉවර කරන්නේ....අක්කගේ වීඩියෝස් මේ දවස්වල වැස්සත් එක්ක මාරම ගැලපීමක් තමයි තියෙන්නේ..මහන්සී වෙලා දවස ඉවර කරන්න කලින් මෙහෙම අක්කගේ වීඩියෝ එකක් බලන්න පුලුවන් වෙන එක මාරම හොදයි...අක්කා අපේ ජීවිතේට මාරම ශක්තියක්...දුකක් උනත් සතුටක් උනත් කොහොමද දරාගන්නේ කියලා අක්කා අපිට කියලා දෙනවා...❤
@IreshaPriyadarshani-h6c
@IreshaPriyadarshani-h6c 19 минут бұрын
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි අක්කේ ❤..ලස්සන ජීවිතයක් ගත කරන්න ❤❤❤බුදුසරණයි!!
@kaushalyaperera7455
@kaushalyaperera7455 2 сағат бұрын
Nangi ape ammath ala thel danne oya widihata ala badala eka aththatama rasai.😋❤️. oyala hamotama budusaranai.💕🌺.
@SunandaSenarathna-jm8zy
@SunandaSenarathna-jm8zy 2 сағат бұрын
හැම ඉරිදම අක්කිගෙ ව්ලොග් බලන්න සැදී පෑදි ඉන්න මන් 🥺💗
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 Сағат бұрын
අනේ අක්කේ 😭😭 හෙට එක්සෑම් 🥺❤️ දැම් නම් මාරම බයයි 🥺 මාරම stress අක්කෙ 🥺❤️ පාඩම් කරන ඒවත් මතක නෑ වගෙ 🥺 මේපාර එක්සෑම් කරන හැමෝටම ඔයාලා ආසම විදිහට ලස්සන රිසාල්ට් එකක් ලැබෙන්න ඕනි ❤️🎉 Mind එක පොඩ්ඩක් හරි නිදහස් වෙන්න අක්කි වීඩියො ගෙනාවට තැම්කු අනෙ 🥺❤️ ආදරෙයි අක්කෙ ❤️
@Nethmi-56
@Nethmi-56 2 сағат бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි ❤
@pramodividunayani8883
@pramodividunayani8883 33 минут бұрын
මට හොදට මතකයි ගිය සැරේ autumn එකට දාපු vlog එකෙ අක්කා අයියට කිව්වා රියූ බබා ඇවිදගෙන දුවලා ඉදියිනේ කියලා මේ කාලේදී.එතකොට තමා හිතෙන්නේ හරිම ඉක්මනින් කාලය ගෙවිලා යනෝනේ කියලා 🥺❤️
@Shey_girl725
@Shey_girl725 Сағат бұрын
Exm stress eka නැතිවෙන්න බලන්න ආවෙ.ඒත් වැඩ ටික මතක් වෙනො අක්කියො.exm එකෙන් පස්සෙම බලන්නම් 🥺❤ හැබැයි මේක නම් කියන්නම ඕනි අක්කියො මාස 3කට විතර කලින් ගොඩාක් mentaly down වෙලා ඉදියෙ අක්කගෙ video වලින් තමයි ගොඩාක් හිත හැදුනෙ. එහෙම බැලුවොත් අක්කත් නොදැන හරි හේතුවක් වෙලා exm එකට මහන්සි වෙන්න.🥺❤
@KaushalyaKumari-m8z
@KaushalyaKumari-m8z 9 минут бұрын
හැම අවුරුද්දකම ගොඩාක් ආසාවෙන් මග බලන් ඉන්න vlog එක මෙක 🥰 ගොඩාක් ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදුසරණයි ❤️ දළදා සමිදු ❤පිහිටයි ❤❤🥰
@KaushanMalshika-gj5hv
@KaushanMalshika-gj5hv 40 минут бұрын
ඔයාගේ විඩියෝ එකක් දාන හැමදාම බලනවා අක්කේ ...මගේ මානසික නිදහස තමයි ඒක❤❤
@KarunaKarunasili-h8k
@KarunaKarunasili-h8k Сағат бұрын
Hari ikmanata video eka ewara una wage danenne....hamadama sathutin inna
@HiruniPrabodika-y3p
@HiruniPrabodika-y3p 2 сағат бұрын
Oyg voice1 hitha niwana bawanawak Nanga😘💖💖Aththami oyg jivithe sathuta ,nidahasa dakiddi e hageema math vidinaw💖💖💖Thanx
@tharukanethmi
@tharukanethmi 2 сағат бұрын
හිත නිවෙන තරම්.💆‍♀️💫💛
@tulip_girl04
@tulip_girl04 25 минут бұрын
හෙට exam එකට පාඩම් කරලා relax වෙන්න ආවෙම අක්කගෙ vedio එකක් හොයන් ☺
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 45 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
U KUHINJI SA MULEKELEFELEKETOM | seadhr x imanhrustanovic
10:13
HRUSTANOVIĆI
Рет қаралды 70 М.