KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
17:40
1st Day in Hospital with the girls 😍 | බබාලන්තෙ පළවෙනි දවස 😆 | Saranya and Krisharya 💕
17:19
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
It works #beatbox #tiktok
00:34
Гениальное изобретение из обычного стаканчика!
00:31
It’s all not real
00:15
අලුත් ජීවිතේ ගෙවුණු මුල්ම සතිය | එයත් එක්ක ගෙවුණු ලස්සන දවස් | Welcome baby Ryouskeh 💙
Рет қаралды 1,086,153
Facebook
Twitter
Жүктеу
1
Жазылу 378 М.
Pawani Perera
Күн бұрын
Пікірлер: 2 500
@pawaniperera7214
Жыл бұрын
ගොඩක් අය අහලා තිබුණ නිසා මම video එකේ පැහැදිලිව ඒ ගැන කිව්වේ නැති නිසාත් මෙහෙම කියන්න හිතුවා . • ජපානේ Covid තත්වය නිසා අලුත් නීතිය යටතේ husband ට wife hospital එකේ admit වුණු දවසේ ඉදන් ආයිමත් discharge වෙන දවස වෙනකන්ම hospital එකට එන්න බෑ . දවස් 5 ක් හෝ 7 ක් යනකම් බබාව විතරක් නෙමෙයි අම්මාවත් දකින්න වෙන්නේ නෑ . මේ දවස් වල ඒ නීතිය ගෙනල්ලා තියෙන්නේ බබාලාගේම ආරක්‌ශාව වෙනුවෙන් . • එහෙම තත්වයක් යටතේ වුනත් මගේ hospital එකෙන් මට මගේ private room එකේ husband ව තියාගන්න hospital management එකෙන් අවසර දුන්නා . ඉතින් අනිත් නීති වලට එකගව අපිට ඒ අවස්ථාවේ එහෙම අවස්ථාවක් හරි ලැබුණු එක ලොකු උදවුවක් . ඒ නිසා labor room එකටවත් NICU එකටවත් husband ව ගත්තේ නැති එක එයාලාගේ වරදක් නෙමෙයි . එයාලාගේ රටේ අම්මලා බබාලා තනියෙන් දවස් ගානක් ඉද්දී මගේ husband ට මෙහෙම හරි මං ලග ඉන්න ලැබුණු එක අපිට ලොකු උදවුවක් වුණා ♥️ • බබාට දෙන්නේ අම්මාගේ breast milk pump කරලා වගේම hospital එකෙන් දෙන vitamin එකක් . ( බබාට breastfeed කරන්නේ නැද්ද කියලා අහලා තිබුන නිසා මේකත් කියන්න හිතුවා 🙂)
@sujeewanishanthi9467
Жыл бұрын
මගේ උපන් දිනේ තියෙන්නෙත් 3/16 අක්කි😘😘
@dilhanidilhani8413
Жыл бұрын
❤❤❤❤❤❤
@ගගනනෙම්සර-ම7ඡ
Жыл бұрын
❤❤❤❤❤බුදු සරණයි දෙව්පිටයි පරිසමින් දරුසම්පතක් අරක්ෂා කරගන්න
@nipuniayodya5154
Жыл бұрын
Welawe hetiyata aka godak watinawa.
@Prasangi2002
Жыл бұрын
❤❤
@nhanznethminavodhya7073
Жыл бұрын
ඒ වගේ ආදරණීය සැමියෙක් ආදරවන්තයෙක් හැම ගැහැණියකටම ලැබේවා...!! තෙරුවන් සරණයි පවුලටම චුටී පැටියාටත් ❤❤
@janakithiroshakasturiarach8332
Жыл бұрын
හොද සැමියෙන් ලබන්නට පෙර පිං තියෙන්න ඔනා. ඔයා ඒ පින කරලා තියෙනවා දු ඔයාලා 4ම බුදුගුණ පිහිටයි.
@hansikavindi9941
Жыл бұрын
මේ වගේ සැමියෙක් ලබන බිරිදක් මාරම වාසනාවන්තයි...ඇස් වලට කදුලු ආවා අක්කේ. බුදු සරණයි චූටි බබාටත්❤️🥺
@gamalthgamalath2976
Жыл бұрын
ඇත්තමයි. මනුස්ස කයෙන් ඉන්න තිරිසන් වැඩ කරන. ස්වාමියා විදිහට නමින් සෝබනේට අවස්ථාවාදීව ඉන්න ලෝකෙක ඉන්න අපි මෙහෙම දකින්නත් ආසයි හරිම සතුටුයි.ආශිර්වාද කරනවා හැමදාම මියෙනතුරු ඔය විදිහට ආදරෙන්, සමගියෙන් ඉන්න. සතුටුයි❤ බුදු සරණයි!
@EvaChandani-jg7tk
Жыл бұрын
ඔයා කතා කරන විදිය කෙනෙක් වශී වෙනව. නිවී සැනසිල්ලේ, කාරුණිකව, නිහතමානීකම,සුහදශීලිව, ඉදිරිපත් කීරීමෙ හැකියාව මේ සියල්ලම අනර්ඝ.යී. ආදර්ශමත්. චූටී පැටියාටත්, ඔය දෙදෙනාටත් සම්මා සම්බුදු සරණයි!!!
@ayeshaperera4508
Жыл бұрын
එමී බිරුවේ නැත්තේ එයාට තේරුනා ඒ චුටි පැටියාව.එයත් හරිම ආදරෙයි එයාට
@saviniimasha2583
Жыл бұрын
එයාට ඒක තේරුනා මනුස්ස ගතිගුණ තියෙන බව්වෙක් 🥺🥺😘
@amalshagunasena2879
Жыл бұрын
මේ වගේ ආදරයක් ලෝකේ හැම ගැහැනු ළමයෙක්ටම ලැබෙන්න ඕනි දෙවියනී....එහෙම පිටින්ම මේ වාසනාවන්ත ජීවිත ගත කරන වාසනාවන්ත දෙන්නෙක්..බුදු සරණයි අක්කියෝ අයියේ චූටි පැටියෝ.....
@nirmalasrinarayana6003
Жыл бұрын
අනේ නංගියෝ මට සතුට වැඩිකමට අඬ අඬා video එක බැලුවේ.. චුටි තාත්තගේ මූණේ තිබ්බ හැඟීම, ආදරය..♥ ඔයාගේ චූටි පුතත් තාත්තා වගේ හොඳ පිරිමියෙක් කරන්න..එතකොට ඔයාට වගේ ආදරණීය ජීවිතයක් තව ගෑණු ළමයෙක්ට ලැබෙයි..😘 ඔයාට වගේම මට පණ වගේ ආදරය කරන රත්තරන් husband කෙනෙක් මටත් ඉන්නවා..හැබැයි අවුරුදු ගානක් උත්සහ කලත් මගේ රත්තරන් husband ව තාත්තා කෙනෙක් කරන්න මට බැරි වුණා.. මටත් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වෙන දවසට ඔයා විඳපු අත්දැකීම විඳින්න මමත් ආසාවෙන් ඉන්නවා..♥
@Ruceylonwithnavo
2 ай бұрын
ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක එයාගේ vlog එකක් කියන්නෙම සැනසීමක් 🩷 මම හරි ආදරේ කරන චරිතයක් 💞 Pawani Perera 🖤
@malshi7500
Жыл бұрын
දෙවියනි ඔබට ගොඩක් ස්තුතියි ඇයට ලබා දීල තියෙන ලස්සන පවුල වෙනුවෙන් , මම ප්‍රාර්ථනා කරනවා ඔය සතුට සැනසීම ජීවිතේ පුරාවටම ඔයාට ලැබෙන්න කියලා..ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම ඔයාට වගේ ආදරණීය හස්බන් කෙනෙක් වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ❤ තෙරුවන් සරණයි හතර දෙනාටම 💑 🚼 🐕
@methmalakshani3169
Жыл бұрын
දුවෙකුට අම්මෙක් කියන්නෙම පුදුම හයියක් 💖 ඒ තරම්ම ආදරණීය මහත්තයෙක්...💖 ඇත්තටම ඔයාලව දකින එකම සැනසීමක් අක්කා...❤️ තෙරුවන් සරණයි හැමෝටම
@nishadiniweerasinghe6159
Жыл бұрын
මේ වගේ ආදරණීය සැමියෙක් තමයි හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි....💖ආදරෙයි අක්කේ සතුටින් ඉන්න..
@shashihansani6508
Жыл бұрын
ලංකාවේ hospital එක්ක බැලුවම ඔය කට්ටිය දෙවිවරු තමා 🥺 ඔයාටයි පැටියටයි බුදු සරනයි
@madukanchana3511
Жыл бұрын
Mehema dakkama lankawe hospital gana kiyanna deyak ne ane
@vinushkaarundika0211
Жыл бұрын
🥺❤මේ වගේ Family එකක් තමයි මේ ලෝකෙ හැම කෙනාම ප්‍රාර්ථනා කරන්නෙ 🥰 හැමදාම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි🥰❤
@pawaniperera7214
Жыл бұрын
Adarei ♥️♥️
@rambari871
Жыл бұрын
❤️
@hashinibhagya393
Жыл бұрын
ඒක ඇත්ත 😊
@subhanivitharana501
Жыл бұрын
@@pawaniperera7214 and
@ShaniDissanayake
Жыл бұрын
ඇත්තම කතාවක්...හැම කෙනෙක්ටම හම්බවෙන්න ඕනෙ මේ වගේ ආදරයක් 😥
@savindijayasinghe
Жыл бұрын
"තාත්තට ඒම කරන්නේ ඇයි ඒගොල්ලෝ.."🥺 දුක හිතුනා එකටනම... බුදුසරණයි lovely family 😍
@Maleeperera-j5x
Жыл бұрын
ඔව්
@shashininikeshala1365
Жыл бұрын
ඇස් වලට කඳුලු ආවා... තාත්තා බබාව අතට ගත්ත වෙලේ.. ඒ තරම් ආදරණීයයි❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා❤❤
@milesofsmilespreschoolwith2303
Жыл бұрын
අනේ දෙවියනේ මේ ලෝකෙ හැම ගැහැනියකටම මේ වගේ ආදරණීය සැමියෙක් ලැබෙන්න ඕනෙ...ඇස් වලට කඳුලු ආවා video එක බලද්දි...ඔයා ගොඩක් පිංවන්ත කෙල්ලෙක් නිරෝධා...කියන්න ගොඩක් දේවල් හිතට ආවත් ඒ දේවල් වචන කරන්න අමාරුයි comment එකකින්... හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරන්නම් උපදින හැම ආත්මයකම ඔයාලා ඔයාලගෙම වෙන්න කියලා...තෙරුවන් සරණයි පුංචි පවුලට ❤❤❤❤
@channasanjeewa9535
Жыл бұрын
ආදරනීය සැමියෙක්,වාසනාවන්ත පව්ලක් හැම දුවෙකුටම ලැබෙන්න ඕනි මෙහෙම පව්ලක් ජපානේ හොස්පිට්ල් නම් නියමයි ලෙඩ්ඩු ගැන මේ දක්වන සැලකිල්ලට ස්තුතියි අලුත් පැටියත් එක්ක වාසනාවන්ත ජීවිතයක් ඔයාලට ලැබේවා
@jwmadhushani5883
Жыл бұрын
අම්මා ගැන හිතලා අම්මට නිදාගන්න විවේකෙන් ඉන්න රෝහලෙන් දෙන ඒ උදව්වනම් හරිම පුදුමයි.ඔයාලා වාසනාවන්තයි නංගී 😇❤️
@PrabuddhiWijesooriya-de6cp
Жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත .ලංකාවෙ එහෙම නම් බලන්න තිබ්බා
@sumedhapalliyaguru2741
Жыл бұрын
ඒකට අපේ ලංකාවේ...
@nimeshasadamali5731
Жыл бұрын
💐💐💐💐❤️❤️❤️❤️❤️
@chamimanchanayaka1512
Жыл бұрын
@@PrabuddhiWijesooriya-de6cpnethuwa lamaya hambenna iddith mona mona katha kiyanawada
@madukanchana3511
Жыл бұрын
Aden behala awidinna kiyala dana sadde kohomada ape lankawe...
@kumudumali1298
Жыл бұрын
කියාගන්න වචන එන්නේ නෑ අක්කා.....පුුදුම සතුටක් දැනෙන්නේ.හරිම ආදරණීයයි.පින්වන්තයි.බුදුසරණයි පුංචි පැටියටත්, එමීටත්,ඔයාලා දෙන්නටත්.❤
@thiliniisanka6256
Жыл бұрын
අනේ ඇස් වලට කදුලුත් ආවා 🥺🥺❤️ චුටි පුතා හරිම වාසනාවන්තයි ඔයාලා වගේ දෙමාපියෝ ලබන්න, හැමදාම ඔයාලගේ පවුල ආදරේන් පිරේවා ❤️🙏 බුදුසරණයි 🥰🥰🥰
@rambari871
Жыл бұрын
❤️
@oshadiwithanageoshadiwitha3623
Жыл бұрын
හැමෝටම සතුට හමුවේවා...පුංචි පව්ලට දලදා සමිදු පිහුටයි....💞❣️❤️
@simplewind5167
Жыл бұрын
Momma වගේම පවනක් වගේ හිත් සනසාලන Papa වගේම වචනෙන් චතුර කරුණාවන්ත පුතෙක් වේවා ! ☺️🥰🤰🏼🤱🧑🍼 අක්කියි අයියයි බබායි ඇතුලු පවුලටම වාසනාවන්ත අනාගතයක් පතම්! 👨👩👦 Emi chan ටත් ආදරෙයි 🐶
@ishara4479
Жыл бұрын
පිපුණු මලකි වසන්තයේ සකුරා සෙනෙහස පිරුණු මුතු පලසකි ඔබෙ අම්මා ආදරය බෙදන ඒ පිරිමි සිතයි ඔබෙ තාත්තා සකුරා වසන්තයේ අරුත කියයි පුංචි මල Ryouskeh මැණික බුදුසරණයි.❤️
@sandasisenaya234
Жыл бұрын
ලස්සන දවස් විතරක්ම ලැබෙන්න ඕනි 💕🥰🌏
@pawaniperera7214
Жыл бұрын
Adarei ♥️
@dini3776
Жыл бұрын
අමේ ඇස් වලට කදුලුත් ආව ❤❤ හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනි චූටි පව්ලත් එක්ක ❤❤❤
@warunikashani9273
Жыл бұрын
හරිම ආදරණීය ස්වාමිපුරුෂයෙක්.ඔයා ගොඩක් වාසනාවන්තයි එහෙම කෙනෙක් ලබන්න.චුටි පුතාට බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා🙏 බුදුසරණයි දෙවිපිහිටයි පුතේ සතුටින් ඉන්න හැමදාමත්
@nadeegunarathne4907
Жыл бұрын
පුතු පැටියා හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්න වගේ අම්මෙක් තාත්තෙක් ලබන්න.. ලබන ආත්මෙනම් එමීත් ඔයාලගෙ දරුවෙක් වෙයි.. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.. බුදු සරණයි පුංචි පවුලට..❤❤️
@kasunwanigasekara07
Жыл бұрын
ආදරෙයි අක්කි බබා අයියා බබා පවුලට අලුතින් එකතු උන චූටි බබාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🤍🍃 බුදුසරනයි ඔයාල හැමෝටම 🤍🍃 🥰
@pawaniperera7214
Жыл бұрын
Adarei ♥️
@ashasewwandi8548
Жыл бұрын
අනේ ඇස් වලට කදුළු ආවා. අයියගේ ඒ ආදරේ.... මෙහෙම ආදරයක් රැකවරණයක් සතුටක් සැනසීමක් මටත් මේ ලොකේ හැම ගැහැණියක්ට මත් ලැබේවා 🥺🙏 අක්කා හුඟාක් වාසනාවන්තයි. ඒ වගේම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි පවුලේ ආදරය සතුට දෝරේ ගලන්න කියලා 🥰❤️
@rasikamaduranga3459
Жыл бұрын
හරිම සතුටුයි නංගි ඔයාගේ පෙර පිනට තමයි ඒ වගේ ආදරණිය මහත්තයෙක් ලැබුනේ
@nethmi9545
Жыл бұрын
අයියා වගේ Husband කෙනෙක් ලබන්න අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ අක්කියෝ.අක්කිටත් බබාටත් අයියාටත් බුදුසරණයි 🙏❤️🙏
@thakshithakshi9805
Жыл бұрын
මල්ලි ලමය දිහා බලපු විදිය ඇස්වලට කදුලු ආව. බුදුසරණයි ඔයාල තුන් දෙනාටම.
@salanimalsha2693
Жыл бұрын
ගැහැණියක් විදිහට ජිවිතේ අඩියෙන් අඩිය තබන පියවර හරි ලස්සනට ආදරේන් මේ යන ගමන් ගැන හරි ආඩම්බරයි🙏💪... හැමදාමත් ආදරේන් ජිවිත් වෙන්න❤ඔයාලගේ පුන්චි පව්ලට හුගක් ආදරේයි❤️..
@nayomi8153
Жыл бұрын
අනේ ඒ ආදරය...මේ ලෝකේ හැමෝම හොයන්නෙ මේ වගේ ම ආදරයක්🥺..අනේ මේ ලෝකේ කොච්චර ලස්සන ෆැමිලි තියනවා නේ...😒..හැමදාම මේ වගේ ම ආදරයෙන් ඉන්න අක්කි අයියයි.බබායි😍.. ඇස් වලට කදුළු awaa සතුට ට 😍ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි පණ
@pawaniperera7214
Жыл бұрын
Adarei nanga ♥️
@kavindyamadurangi3521
Жыл бұрын
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරණීය පවුලක් 🥺❤️ පුංචි පවුලට ආදරෙන් සුබ පතනවා 💗
@akeeshamansari6635
Жыл бұрын
පුංචි කැදැල්ලේ සතුට පිරී ඉතිරේවා හැමදාමත් 🥺💕✨️
@thushimadilrukshi4854
Жыл бұрын
තව කෙනෙක්ගෙ ජීවිතයේ සතුටක් මේ විදිහට බෙදා ගනිද්දී දැනුන හැඟීම මොන තරම් අපූරුද කියලා දැනෙන්න සැලැස්සූවාට ඔයාට බොහොම පිං මැණික...😘❤ ඒ හැඟීමට සතුටු කඳුළු පිටවුනේ මටත් නොදැනීමමයි.....😢 මේ ආදරය, සෙනෙහස, රැකවරණය, ඔයාගේ ආදරණීය පුතු පැටියටත් නොමදව ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි හැමදාමත්...😘😘 බුදු සරණයි හතර දෙනාටම🙏🙏
@darshaneekumudumalee958
Жыл бұрын
අනේ මටත් ලබන ආත්මෙවත් ඔය වගේ හොද husband කෙනෙක් ලැබෙන්න ඔනේ ජිවිතේට වෙන කිසිම දෙයක් එපා .තව තවත් ඔයාලගෙ ජීවිත ලස්සන වේවා සතුටින් පිරේවා. බුදුසරණයි හතර දෙනාටම
@ishinihiniramindi7367
Жыл бұрын
අයියාගේ හැගීම💙.චූටි පුතාව බලන්න අක්කාට විතරයි යන්න දෙන්නේ කිව්වාම ඒ කියපු දේවල්.හරිම ආදරණීය අක්කේ. මට හරිම සතුටුයි .ආදරණීය පව්ලක් .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ .අක්කටයි අයියාටයි බබාටයි අක්කාගෙ අම්මාටයි එමී පැටියා ටයි බුදුසරණයි ආදරේයි අක්කේ .💙🥺❤💐
@rambari871
Жыл бұрын
අනේ ඔව්
@paulfairy22
Жыл бұрын
දවසම ලොකූ දුකකින් දුකකින් ගෙවුනේ..ඒත් මේ චූටි සකුරා මල මගේ මූනට ලස්සන හිනාවක් ගෙනාවා.මං ආසම fairy tale එකේ චූටි angelව අපේ ලෝකෙට ආදරයෙන් පිළිගන්නවා.👀👼☁️♥️🌸 බුදු සරණයි♥️
@poornimadilrukshi9774
Жыл бұрын
අපේ රටෙත් මේවගේ ලස්සන සේවාවන් තියනවානම් කොච්චර හොදද තුන් දෙනාටම බුදු දරණයි 🎀🎀
@Maleeperera-j5x
Жыл бұрын
මගේ ඇස් දෙකටත් කදුලු ආවා❤️😍 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම
@Dew422
Жыл бұрын
කියන්න වචන නෑ අක්කෙ..ඇස්වල සතුටු කදුලු විතරයි.. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🥺❤ පුතු පැටියටත්, අක්කටත්, අයියටත් තෙරුවන් සරණයි..🤗❤
@thilinimaheshika7243
Жыл бұрын
මේ වගේ ආදරයක් ලබන එක මේ වගේ ලස්සන පවුලක් ලබන එක හැම කෙල්ලෙක්ගෙම හීනයක්... ඔයාලා හතර දෙනාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🥺💓❤️🥰😘😘🥺
@shalanitharuka1611
Жыл бұрын
හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි මේ වගේ හස්බන් කෙනෙක්මයි ❤️🥺 මාත් ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි 💕🙏
@BuBoooBi
Жыл бұрын
ආදරණීය මිනිස්සු එක්ක ජීවත් වෙන්න කාලය ගත කරන්න හැමෝටම ලැබෙන්නේ නෑ.මෙහෙම දකිද්දිත් හිත නිවෙනවා❤
@dilanimadurika8539
Жыл бұрын
මේ වගේ ලස්සනට ආදරේ ලැබෙන්න මේ ලෝකේ හැමෝම වාසනාවන්ත වෙන්න ඔනි ඔයාලගේ ලස්සන ආදරණිය පව්ලට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි 🙏❤️❤️❤️
@Shashis-diary
Жыл бұрын
මට කියන්න කිසිම දෙයක් හිතාගන්න බෑ. ඒ තරම් සතුටුයි ..කදුලුත් ආවා. පරිස්සමෙන් ඉන්න මැණික. මේ ලෝකේ හැම සතුටම ඔයාලට ලැබෙන්න ඕනේ. ❤
@thilininimathsala7692
Жыл бұрын
ඇස් වලට කදුලු ආවා නංගී,හැම ආත්මේම ඔය දෙන්නාට ඔය දෙන්නා ලැබෙන්න ඕන🙏💐 ආදරේ 4 දෙනාටම
@rasikaruvanmali574
Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා පැටියෝ මේ වගේ සැමියෙක් ලබන්න හැමදාම මෙහෙම සතුටින් ඉන්න හතර දෙනාම බුදුසරණයි ❤🌹❤🌹❤🌹❤🌹🎉️🎉️🎉️🎉️
@achalagimsara6888
Жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා..මාරම සතුටක් දැනෙන්නේ අක්කේ මට නම්.... මටත් දවසක අයියා වගේ වෙන්නයි ඕනේ..❤ ඒ feelings කියන්න තේරෙන්නෙ නම් නෑ.. ගොඩක් ආදරෙයි.. චූටි බබාටත්.. බුදු සරණින් ජයෙන් ජයම වේවා හැමෝටම ❤❤ සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@resanjaninavoda1637
Жыл бұрын
මම දැකපු වාසනාවන්තම පවුලක් හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ පවුලක් ඕනී මෙහෙම අනාගතයක් 🥰❤️
@achalaranasingha2098
Жыл бұрын
චූටි පුතාටත් ඔය දෙන්නටත් බුදු සරණයි. ❤️ඔය දෙන්නා හරිම හොඳයි කිසිම ආඩම්බරයක් නැතුව අපිට පැටියාව පෙන්නුවා. පැටියා හරිම වාසනාවන්තයි. ඔය දෙන්නා වගේ ආදර ණීය දෙමාපියන් ලැබෙන්න. ❤️
@sashikalaudari148
Жыл бұрын
චූටි මැණිකට 💎 ❤,අක්කිට,අයියට දලදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා !!
@nirmaniayeshma5885
Жыл бұрын
අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා අයියා...අයියට එමීව අමතක වුණා පව් අනේ ...ලස්සනයි බබා...❤️❤️😍😍
@gayaninimesha6867
Жыл бұрын
ඔයාලා හැමොගෙම ජීවිතවලට සතුට සැනසීම නොඅඩුවම හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....අලුත් පැංචාටත් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙන්න ඕනි....ඔයාලගෙ වීඩියෝස් හරිම ලස්සනයි ආදරණීයයි....සැබෑවටම විදින මේ සතුට හැමදාමත් දෙවියන් රැකදෙන්න ඕනී...❤❤❤
@lakshaniperera8805
Жыл бұрын
ආදරණීය පවනි නංගී චතුරංග මල්ලි, ඔයාලගේ අලුත් ජීවිතේ වෙනුවෙන් ජේසුගේ ආශිර්වාදය ලැබේවා කියලා එකටම ප්‍රාර්ථනා කරනවා🙏 හැමදාමත් වගේ ආදරණීය හිත සනසන වීඩියෝ වලින් අපේ හිත් සුවපත් කරන්න හැකි වෙන්න ඕනේ... හැමදාමත් වගේ ඔයාලට සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏 චූටි පැටියටත් දේවාශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
@madhu9558
Жыл бұрын
තියන සතුට කියන්න වචන නෑ අපේ පවුලට අලුත් කෙනෙක් ආව වගෙ අක්කි ❤❤❤❤ බලන්නකො එමීගෙ සතුට 😍🥰
@hapiness8617
Жыл бұрын
ජීවිතේ හැම දවසක්ම මීටත් වඩා ලස්සනට ගෙවන්න ශක්තිය ලැබෙන්න ඕනෑ... පුංචි පුතාට තෙරුවන් සරණයි.😘😘
@t.p.g.roshankumara3340
Жыл бұрын
උතුම් වූ දළදා සමිදු පිහිටයි....තුන්දෙනාටම ..එමී පැටියටත් එක්කම...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න...❤️❤️❤️😘😘😘😍😍😍
@irangiliyanage3167
Жыл бұрын
Teruwan saranai ammitai thaththitai chooti puthatai
@sachianuththara8764
Жыл бұрын
මම හරිම ආසයි... අක්කගේ හැගීම් අක්කා ලස්සනට වචන කරනවට.. ඇත්තටම හැගීම්බර ලස්සන වීඩියෝ එකක්.. වගේම ඔයාලගේ ලස්සන මතක ටිකක්.. ❤ welcome chuti pancha... 🎉🥰✈
@jandijandi324
Жыл бұрын
හැම කෙනෙක්ගෙ හිතේ තියන සිහින ජීවිතය. අහල තිබ්බට හීන තිබ්බට ඇත්තටම විවාහ වෙලා ඒ හීන වල මැවුව ජීවිතේ විදින්නෙ පුංචි කොටසයි. ඒ අතරෙ මම දැකපු ලස්සනම family එකක්. මගෙත් හීනයක් ඒක. ආත්මගත බැදීමක් සතුටින් ඉන්න අක්කි & අයියා සංසාරය පුරාවටම. ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවත් අපිට ලොකු සතුටක් දැනෙන්නෙ. ඒ ආදරේ හැමෝගෙම ආදරේ දිනාගත්තා.🌍❤️
@hirushaarunalee2320
Жыл бұрын
ඇත්තටම ඇස්වලට කදුලු ආවා.අය්යා අක්කිට ආදරේ තරම් දැක්කම.චූටී බාබාටයි,අක්කිටයි ,අය්යටයි බුදුසරණයි .සතුටින් ඉන්න.ආදරෙයි අක්කි.❤️❤️❤️
@sithumibanduwadewayalage6431
Жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කේ චූටි පවුලට දැන් ලස්සන කුමාරයෙක් එකතු වුනානේ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ..බුදු සරනයි .🤗
@imayasathyangi2434
Жыл бұрын
හැමෝටම මේ වගේ ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ 🥺❤️
@VishwaUdani-ed1ud
Жыл бұрын
මේ ආදරය හැමදාමත් මේ විදියටම ඔයාලගේ ජිවිත වල මැරෙනකන්ම තියෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කා. ඔයා ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හස්බන් කෙනෙක් ලැබෙන්න. චුටී පැටියටයි ඔයාලා දෙන්නටයි අක්කගේ අම්මටයි ඒමිටයි බුදු සරනයි 🙏🥰🌻
@vinudi5924
Жыл бұрын
හරිම ආදරණීය පවුලක් ❤ ලෝකේ හැම පවුලක්ම මේ වගේ සතුටින් ඉන්න ඕන 😇
@medhabhashini8074
Жыл бұрын
අනේ ඒ අම්මටයි තාත්තාටයි පුංචි පුතු පැටියටයි ඇස්වහක්නම් වදින්න එපා.....❤❤❤
@dilakshiishara7314
Жыл бұрын
🥰 අනේ ශෝයි මගේ බෝල අක්කි... හැමදාම හිනාවෙලා සතුටින් පරිසසමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... මං දැක්ක ලස්සනම පුංචි පවුල... ❤️ බුදු සරණයි !! අක්කි පන... 😊 චුටි පැටියාට තෙරුවන් සරණයි!! 🙏🙏
@u.jayalath1599
Жыл бұрын
තෙරුවණ් සරණයි ඔයලගේ මුලු පවුලටම .චුටි මැනිකව බලන්න එයාගේ හුරතල් බලන්න ආසාවෙන් ඉන්නේ අපිත් .ආදරෙයි චුටි පැටියෝ අක්කි.නිදුක් නීරෝගී හැමදාම සතුටින් ඉන්න හැමෝම❤ 😘
@samindunavodya8490
Жыл бұрын
කියන්න වචන නැති තරම් 😍 ඒ ආදරේ උතුම් 💐❤️ එමිටත් චූටි මල්ලි පැටියගෙ ආදරේ දැනෙන්න ඇති. එමිත් අම්මි තාත්ති තරමට එයා එනකම් මග බලන් ඉන්න ඇති😍 එමිත් දවසක හොද අම්මි කෙනෙක් වෙන්න ආස ඇති 😍ඒ නිසා බුරන්නෙ නැතුව සතුටින් වටේට ඇවිදින්න ඇති. 😍💐 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ! චූටි ෆැමිලි එකටම නිදුක් නීරෝගි සුව දීර්ඝායුශ ලැබේවා ! 💐❤️
@reallyWhat-eo8rk
Жыл бұрын
මාස තුනක් ගියත් ,මම අද තමයි බැලුවේ ...හරි ම,හොඳ මහත් මයෙක් ලැබිලා තියෙන්නේ ...ඔයාලට බුදු සරනයී ...
@dulanjimadumali5445
Жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි
@chathu7122
Жыл бұрын
අයියාගෙ ආදරේට ලෝභ හිතෙනවා අක්කියෝ❤️🥺හැමදාම ආදරෙන් ඉන්න පරිස්සමට❤️
@kavindayaekanayaka6420
Жыл бұрын
තවමත් මට නම් හිතා ගන්න බෑ අක්කි අම්මියෙක් නේද දැන් කියලා...අක්කිගේ හිනාව හරි ලස්සනයි අක්කි හරි නිහතමානී ඔයා අයියත් එහෙමමයි... ඔයාලා හැමෝටම හැමදාම සතුට විතරක් උරුම වෙන්න...දළදා සමිදු පිහිටයි...අපිටත් පුළුවන් වෙලාවට vlogs ගේන්න අක්කි..❤🥺ආදරෙයි
@srimalimadavi3401
2 ай бұрын
Channel එක හම්බෙනකං මුල vlogs මග ඇරුණත් ඒවාත් ගොඩක් කෝම හරි බැලුවා, දැං නං අලුතෙන් vlog එකක් දැම්ම ගමං අනිවාරෙන් බැලෙනවා.. හිත නිවෙනවා..හැම වීඩියෝ එකකින්ම ඔයා අපේ ජීවිතේට මොනවහරිම පාඩමක් වැදගත්, ජීවිතේට වටිනාකමක් එකතුවෙන දෙයක් අපිට දෙනවා...ජීවිතේට වටිනාකම් එකතු කරගන්න බලං ඉන්න හැමෝටම ඒ දේවල් ගොඩක් වටිනවා.. ඒ හැම වචනයකම සැනසීම පිරිලා...ඔයාලා දෙන්නම හරිම නිහතමානී... අපිට දැනෙන්නෙ අපේම අය වගේ... කොහේ ඈත තියා දැක්කත් හඩ ඇහුණත් අපිට අදුර ගන්න පුලුවන් වෙයි, ලෙන්ගතු බැදීම් නැති ජීවිතවලට තව දුරටත් දුකක් දැනෙන එකක් නැති තරමට ඔයාල සමීපයි, බොරු මවා පෑම් නැති නිහතමානිකම මනුස්සකම උතුරන ආදරණීය මිනිසුනේ...සතුට සැනසීම ළග රැදේවා සැමදා!!!💐💐💐
@thakshilaswarnamali6146
Жыл бұрын
පුංචි පවුලට ජේසු පිහිටයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න චුට්ටි පැටියට ජේසු පිහිටයි
@sandamaliathauda3488
Жыл бұрын
අනෙ සූරංගනා කතාවක් වගේ, හරිම ආසාවෙන් බලාගෙන හිටියා, ඉවර වෙද්දි හිතට දුකයි වගේ, ඔයාලට හැමදාම සතුටින් ආදරයෙන් ජිවත් වෙන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .🙏🙏💐😘💕💕
@tharanganirupasinha7707
Жыл бұрын
මාරම හැගිමක් හිතට ආවා නගෝ චුටි පැටියා සහ සැමටම තෙරැවන් සරනයි 🙏💕
@anuththarasewwandi8770
Жыл бұрын
අනේ අපේ චූටි සකුරා මල... 🌸🌸❤️ අක්කියි අය්යයි එමී පැටියයි චූටි බබයි සතුටින් පරිස්සමින් ඉන්න..😘 තෙරුවන් සරණයි.. 🙏🏻❤️
@pawaniperera7214
Жыл бұрын
Adarei ♥️
@anuththarasewwandi8770
Жыл бұрын
@@pawaniperera7214 😍❤️
@rambari871
Жыл бұрын
Ow
@rameshisanjuni8944
Жыл бұрын
අනේ හරිම ලස්සනයි...ඔයාලගෙ පුංචි පවුලෙ සතුට ගතවෙන තප්පරයක් ගානෙ තවත් වැඩිවෙන්න ඕන... හරිම ලස්සන ආදරනිය partner කෙනෙක් ඔයාට ඉන්නෙ අක්කෙ..ඔයාල තුන් දෙනාට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල මම විශ් කරනව ❤️🐼
@hirunideshanika651
Жыл бұрын
දන්නවද නංගා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඔය වගේ ලස්සන ආදරයක්.😍ඔයා ගොඩක් වාසනාවන්තයි මැණික ❤️ . හැමදාම වගේ අදත් ඇස්වලට කදුලු එනවා ඔයාගේ ඔය වීඩීයෝ බලද්දී. පුංචී පවුලට හරිම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි කියලා තමා මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ🙏💙.බුදුසරණයි .ආසයි ඒ වගේ ආදරයක් දවසක මටත් හම්බෙනවනම්. ඉස්සරහටත් තවත් ලස්සනම වීඩීයෝ එකක් එනකම් මග බලන් ඉන්නවා.😍
@sewminikeshala8535
Жыл бұрын
"හරි අසාධාරණයි...හම්බෙච්ච වෙලේ ඉදලා මට බලන්න දුන්නේ නෑ...ඇයි එයාලා තාත්තට එහෙම කරන්නේ " 🤭❤️ අයියා ඉවසීමක් නැතුව හිටියේ බබා බලනකම් 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ බුදුසරණයි ඔයාලා හැමෝටම ❤
@hiruninelusha5453
Жыл бұрын
චූටි පැටියාත් එක්ක ගෙවන හැම දවසක්ම සතුටින්, ආදරයෙන් පිරේවා !!🙏💗
@vinudiflowers2189
Жыл бұрын
අනෙ අපිටත් සතුටුයි ඔයාලගෙ ලස්සන දවස් අපිත් එකක් බෙදාගත්තට.......🌸🌼✨️ Congratulations .....❤❤❤🎉🎉🎉 ඔයාලා හතරදෙනා සතුටින් පරිස්සමින් ඉන්න ........... අනෙ අපෙ RYOUSKEH පැටියා......❤❤❤❤❤❤❤
@vasithagunaratne5303
Жыл бұрын
ඇස් දෙකේ කදුළු පුරෝගෙන මුළු video එකම බැලුවෙ. හරිම සතුටුයි. සුබ පැතුම්!
@sriyanijayanthi5263
Жыл бұрын
ඒවගේම ඔයාලගෙ මේ ලස්සන ජීවිතය හැම දාම මෙලෙසිම්ම ලස්සන වෙවා. ඒවගේම හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න.පවුල් ජීවිතය කියන්නෙ මොකද්ද කියල අවබෝධ වෙවා !!
@hashanihimasha8657
Жыл бұрын
එයාගෙ පවුලත් සම්පුර්ණ උනා ❤🎉ඉතිම් අපිත් එ පවුලට එකතු උනා 💐🖤🙈
@sandalinethmini1913
Жыл бұрын
අක්කි ඔයා හරීම වාසනාවන්තයි... මේ වගේ පවුලක් ලබන්න....තෙරුවන් සරණයි අක්කියෝ මේ පුංචි පුතා ලෝකය දිනන පින්වන්ත නීරෝගී පුතෙක් වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා🤗🤗🤗😘😘😘💙💙💙💙
@irushiihani4264
Жыл бұрын
චුටි සකුරා මල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පැටියෝ....love you cute baby ❤️❤️❤️
@HasimotoPriyanka
Жыл бұрын
හරිම ලස්සනයි.දුවේ.ඔයාටත්.චූටි පැටියා ටත්.නිරෝගිමත් වාසනාවන්ත..අලුත් ජීවිතයක් ලැබේවා❤❤❤❤❤.ඒ වගේම පුතාලා.ජපානයේ .මොන පලාතෙද.ජීවත් වෙන්නේ
@oshadhijayasundara5885
Жыл бұрын
අනේ අක්කේ හරිම සතුටුයි....මට දැනෙන්නේ නිකන් මගේම කෙනෙක් ගේ විශේශ දවසක් වගේ ඔයාගේ ඒ ලස්සන දවස ❤️🥰🥰🥺
@radeeshajayasena
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා..අපිත් එක්ක ඔයාලගෙ සතුට බෙදාගන්නකොට අපිටත් හරිම සතුටුයි ❤🎉
@dilinikanchana8919
Жыл бұрын
මාරම සතුටු යි අපිට අපේ චුටි බබාව බලන්න දුන්නට නංගි මල්ලි සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හතරදෙනාටම ජේසු පිහිටයි ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤
@Dilthara
Жыл бұрын
මේ video එක ගේන්නේ කොයි වෙලේද කියල බලන් ඉදිය මන් ❤🎉 congratulations අක්කි & අයියා❤ පරිස්සමෙන් ඉන්න සතුටින් තුන් දෙනා එක්කම 🎉❤ ඇත්තටම ගොඩක් සතුටුයි❤🎉 ගොඩක් ආසාවෙන් ඉදියේ මේ video එක දානකන්❤🎉 චූටි බබාටයි, අම්මිටයි, තාත්තිටයි තුන් දෙනාටම බුදුසරණයි ❤🎉 පරිස්සමෙන් ඉන්න චූටි පැට්ටෝ ❤අක්කි❤ & අයියා ❤.
@pawaniperera7214
Жыл бұрын
Thank you patiyo ♥️
@sopithaekanayaka7752
Жыл бұрын
😍😍😍😍😍
@induhansi8193
Жыл бұрын
චූටි පුතු පැටියා ගොඩාක් වාසනාවන්තයි අක්කයි අයියයි වගේ හොද අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න.හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ.ආදරෙයි අක්කි පන
@hansiananda9717
Жыл бұрын
පුංචි පවුලට බුදුසරණයී අක්කී. හැම ගෑනු ලමෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගෙ ජීවිතයක් තමයී ... ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයී ♥️ හැමදාම ඔය සතුට මේ විදියටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥺😘
@chamiladilrukshi8164
Жыл бұрын
අනේ පව් තාත්තාගෙ සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤ අරන් ගියා කියලා කියද්දි දුක හිතුනා ❤❤❤❤ ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 oyalata
@deenethraudani
Жыл бұрын
හතර දෙනාටම බුදු සරණයි...❤❤✨️✨️.. ආදරණීය මතක වලින් පිරුණු ලස්සන දවස් පමණක් වේවා..🥰🥰❤️❤️ ආදරෙයි හැමදාමත් ✨️❤️😘
@mine4465
Жыл бұрын
අද vlog එක විනාඩි 17ක එකක් කියල දැක්කම තමයි සතුටුම හිතුනෙ 😍❤️
@pawaniperera7214
Жыл бұрын
♥️🥰
@samanmaleewanigasundara7318
Жыл бұрын
ඇස් දෙකට කදුළු අවා. නංගි ඔයාලගේ සතුට dekala. හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ. මල්ලි හරිම ජෝක් නේ. ඔයාලගේ පුංචි paula ගොඩක් සතුටින් ඉන්න ලැබේවා!🌹🌹🌹🌹🥰.
@hamrastreet8019
Жыл бұрын
ඔයා ගොඩක් ගොඩක් ගොඩක් වාසනාවන්තයි. ඔය වගේ පවුල් ජිවිතයක් හැමෝටම ලැබෙන්නේ නෑ. ඇත්තටම කසාද බැන්දට පස්සේ ජිවත් වෙන්න ආසම විදිය ඒත් ඒ දේ හැමෝටම ලැබෙන්නේ නෑ ඔයා ගොඩක් ලකී 🥰🥰
17:40
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
Pawani Perera
Рет қаралды 195 М.
17:19
1st Day in Hospital with the girls 😍 | බබාලන්තෙ පළවෙනි දවස 😆 | Saranya and Krisharya 💕
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
15:33
පාන්දර 3 ඉදන් මගේ දවස ගෙවෙන විදිය | Day in the life | Meal prep | Cleaning
Pawani Perera
Рет қаралды 574 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 451 М.
19:17
Maayavi (මායාවී) | Episode 90 | 07th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 237 М.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Sachini Nipunsala
Рет қаралды 667 М.
14:32
👼 Bringing newborn baby home from hospital 👨👩👧 / welcome to the family our little princess 🧚♀️
Samee and Sandu
Рет қаралды 471 М.
53:54
අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා - මට මැණිකක් හදාගන්න ඕනි කිව්වා - කඳුළු සලමින් දමිත්‍රි කිව්ව කතාව
Rangana De Silva
Рет қаралды 350 М.
33:58
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
Pawani Perera
Рет қаралды 904 М.
13:44
එයත් එක්ක මුල්ම vlog එක | Introducing baby Ryouskeh | Day in the life 🫶🏻🌸
Pawani Perera
Рет қаралды 451 М.
17:24
පාන්දර 2 වෙනකම් ගෙදර වැඩ කරන මම | මගේ busy රාත්‍රිය 😪| Night routine | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 347 М.
39:52
ආයෙත් දැම්මා🥳 එයා නැති first TRIP එක😭❤️ගමේ ගියා | family vacation | පවුලම යන trip | vacay vlog
Shanudrie
Рет қаралды 947 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН