පාන්දර 3 ඉදන් මගේ දවස ගෙවෙන විදිය | Day in the life | Meal prep | Cleaning

  Рет қаралды 574,840

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 100
@jasingkandagenisansalasubo9604
@jasingkandagenisansalasubo9604 Жыл бұрын
සංසාරේ කෙදිනක හො කැමති කෙනා හමුවි මෙවැනි පවුල් ජිවිතයක් හමුවෙිවා❤
@samadhijayasinghe8189
@samadhijayasinghe8189 Жыл бұрын
ඔයාලා දැක්කමත් හිත නිවෙනවා... මාත් දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. උදේ 4ට පටන් ගත්තම රෑ 12 පහු වෙනකන් වැඩ එක දිගටම. එහෙම නැතුව දැන් ලංකාවේ ජීවත් වෙන්න බෑ. මං එක්කෙනෙක් විතරයි. මං වගේ මටත් වඩා දුක් විදින අම්මලා ඉන්නවා... ඒ හැමෝටම මොන විදිහකින් හරි ජීවිතේ දිනන්න ශක්තිය ලැබෙන්න කියලා මං හැමවෙලාවෙම ප්‍රාර්තනා කරනවා, ඔයාට වගේම....
@Deshanibhagya-
@Deshanibhagya- Жыл бұрын
අලුතෙන් අම්ම කෙනෙක් වෙච්චි ඔයාට Happy mothers day akki❤😊
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" _Aniwaryenmaaaà_ .!!"😊❤🎉
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@nimeshalakshani1343
@nimeshalakshani1343 Жыл бұрын
Harima lassanai akki
@nethmidivyanjali8871
@nethmidivyanjali8871 Жыл бұрын
Happy mother's day akki ❤️😍😍
@pawanibhagya1870
@pawanibhagya1870 Жыл бұрын
​@@pawaniperera7214 happy Mother's Day akki
@madushanathukorala3013
@madushanathukorala3013 Жыл бұрын
ජපන් ජීවිතය ගොඩක් කාර්යබහුලයි . රැකියාවත් පවුල් ජීවිතයත් සමබරව කරන්න ඔබ දෙපලටම ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා 😍❤️...
@sethushashi4005
@sethushashi4005 Жыл бұрын
Happy mother's day akki 🥺 සියලු මව්වරුන්ගෙ කිරිසිහිනය සැබෑ වේවා❤
@chamuusDiary
@chamuusDiary Жыл бұрын
චූටි පැටියා හරිම අහිංසක පාටයි.බෝනික්කෙක් වගේ.අක්කත් බෝනික්කියක්නේ❤ අක්කා අම්මා වෙලා පලවෙනි අම්මාවරුන්ගේ දිනයට සුභ පැතුම් ❤ පරිස්සමට ඉන්න හැමෝම බුදුසරණයි ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@sewminisamaraweera795
@sewminisamaraweera795 Жыл бұрын
මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා. ❤️💜️
@ChamaraPathmakumara-rp1jj
@ChamaraPathmakumara-rp1jj Жыл бұрын
චුටි පුතාට තියෙන්නේ අක්කගේ බෝල මුණ 😊 අයියගේ ඇස් 😉හරිම ලස්සනයි චුටි පැටියෙක් 😘, ඇස් වහනම් වදින්න එපා ඔයාලා වගේ දෙමාපියෝ ලබන්න චුටි පුතා හරිම වාසනාවන්තයි ❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️🤍🥰
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
ඇත්තටම ඒ තැන මායාකාර ලෝකයක් වගේ. මටත් ආසයි දවසක ඒ ලස්සන විදින්න... ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@shashiniharshika5446
@shashiniharshika5446 Жыл бұрын
චුටි බබාට තියෙන්නේ අක්කගේ බෝල මුණමයයි 🥺 සතුටින් ඉන්න විශ්ව මාතාවට ස්තුතිය ❤️❤️
@ishinihiniramindi7367
@ishinihiniramindi7367 Жыл бұрын
අලුතින් අම්මා කෙනෙක් වුන අක්කාට සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා ❤️.ඇත්ත අක්කේ අක්කාගෙ අම්මා කිව්ව දේ දිව්‍යලෝකයකටත් එහා ගිය ලස්සන ලෝකයක්.කියන්න වචන නෑ ඒ ලස්සන ගැන .සතුටුයි අක්කේ ඔහොම දකිනකොට .අක්කායි චූටි පැටියායි අයියයි අක්කාගෙ අම්මායි පරිස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@ChathuriKahatapitiya
@ChathuriKahatapitiya Жыл бұрын
ඔයාට වගේ හැම ගෑනු ලමයෙකුටම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි ❤
@ahinsaahinsa6750
@ahinsaahinsa6750 Жыл бұрын
අක්කි ඔයා ගිය ආත්මෙක මහා ලොකු පිනක් කරලා.. ඔය වගේ ජීවිතයක් ගත කරන්න.. ඔය සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.. ❤🥺🌻
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
ඔයානම් ගොඩාක් වාසනාවන්ත ය් නන්ගී.ඔයාගේ අම්මත් ගොඩක් ලස්සනය් ඒවගෙම වාසනාවන්ත ය් ඔයා වගේ දුවෙක් ,බෑනා කෙනෙක් ලබන්න.happy mother,s day
@villagelife5885
@villagelife5885 Жыл бұрын
ඇත්තටම ජපානය දියුණු වෙන්න ඇත්තේ ඒ මිනිසුන්ගේ තියෙන නිර්මාණශීලී බව මොලේ තමයි ඉතින් .... ඔයාලට පිං අපිට දැකගන්න බැරි දේවල් පෙන්නනවාට..... බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 Жыл бұрын
හරිම ලසනයි අක්කා...ඔයා ඔයාගේ වයසට ගොඩක් ලස්සන දේවල් ලස්සන අත්දැකීම් වගේම ලස්සන ජීවිතයක් ගත කරනවා.ඒ ඔයා ගොඩක් පින් කරපු නිසා..නැන්දා හරියට සතුටු ව වුනා..ඒ ඔයා නිසා.. ජේසු පිහිටයි අක්කිටයි හැමෝටමයි 🙏💖❤️❤✝️💖🙏❤️❤💖
@dilmitharushika8114
@dilmitharushika8114 Жыл бұрын
Happy mom 's day akkii 💗😊 ඔයාගේ කටහඬ භාවනාවක් වගේ අක්කි අහන් ඉන්න ආසයි ඇත්තටම ඔයාලාගෙ පුංච් පවුල හරිම ලස්සනයී මන් මේ ලගදි තමා අක්කිගේ වීඩියෝස් බලන්න ගත්තේ ඇත්තටම හිත සැහැල්ලු වෙනවා අක්කී ඔයා ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙන විදිය දැක්කම මාර සතුටුයී අක්කි ❤ දවසක අනිවාරෙන් මගේ අම්මටත් එයා ආස හැමදේම දීලා එයාව හැමදාම සතුටින් තියනවා අක්කී ඒක අහිංසක බලාපොරොත්තුවක් 🥺❤ අක්කිගෙ පුංච් පවුලට සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා බුදු සරනයි ඔයාලට 💗😊✨️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️ Adarei ♥️
@dilmitharushika8114
@dilmitharushika8114 Жыл бұрын
@@pawaniperera7214 Adareii akki ❤
@user-li4sg3er5k
@user-li4sg3er5k Жыл бұрын
ඔයා වගේ දුවක් ලද අම්මා ගොඩාක් වාසනාවන්තයි .හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා .බුදු සරනයි
@dulminiih.607
@dulminiih.607 Жыл бұрын
කාර්යබහුල ජීවිතෙන් මොහොතකට හෝ මිදී.... රැයක් දවාලක් නැතුව ඔහේ ඇවිදගෙන යන්න.... නිදහස් පරිසරයක... හරි ලස්සනට ජීවිතේ විඳින්න.... ඒකත් හරි ලස්සන හීනයක්... අක්කි හරිම වාසනාවන්තයි...❤ චූටි පැටියාටයි ඔයාලා දෙන්නටයි අම්මටයි බුදුසරණයි🙏❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Eka aththa ♥️
@crazybrotherssisters6394
@crazybrotherssisters6394 Жыл бұрын
Mn hari asai akki oyage vlogs balann.athatama oya jewethe lassant geniyanna godk Dewal kiyla denwa.akkta thwath me wage vedios karnn mn suba pathnwa.
@malshasewwandi9868
@malshasewwandi9868 Жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන් අක්කී....වෙන වීඩියෝ බලන ගමන් නොටිෆිකේශන් එක දැක්කා...අරක කට් කරලා ආවා අක්කිගෙ වීඩියො එක බලන්න....ආදරෙයි අක්කී..පරිස්සමින් සතුටින් ඉන්න..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@Lukachanal
@Lukachanal Жыл бұрын
මම ඔයා වගේ තැනක් දැක්කම පුදුම උනා. ගොඩක් පිං මේ දේවල් දැකබල ගන්න සලස්සුවට. ඔයාගෙ මුලු පෞලටම දළදා සමිදු පිහිටයි.
@nishssp9523
@nishssp9523 Жыл бұрын
ඔයාටත් , මගෙ අම්මාටත්, ඔයාගෙ අම්මටත්, මුලු ලෝකෙම ඉන්න ආදරණීය අම්මලා හැමෝටම සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!! 🥰🥰🥰🥰🥺🥺🥺
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi ♥️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අනේ අක්කි කියාගන්න බැරි තරම් ලස්සනයි පුදුම ලස්සනක්. අක්කිට ගොඩක් thanks ඇත්තටම බලාගන්න බැරිවුනත් මෙහෙම හරි පෙන්නවට. පුතු පැටියා අනේ අක්කි අම්මා හරි පිලිවෙලට හැමදේම කරනවා මටත් හරි ආසයි බලාගෙන ඉන්න ගොඩක් ආදරෙයි අක්කි ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@shyami3689
@shyami3689 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි...😍😍😍😍කියන්න වචන නෑ, ඒ තරම් ලස්සනයි... අක්කිගෙ අම්මා ඇත්තටම වාසනාවන්තයි අක්කි වගෙ දුවෙක් ලැබෙන්න.❤මටත් අක්කි වගේම එහෙම අම්මට සලකන්න ඕනි.. ඒත් ඒකට මට තව ටික කාලයක් ඕනි.. එතකම් අක්කිගෙන් ඉගෙන ගන්නවා මේ වගේ ලස්සන චූටි චූටි දේවල්❤ අද තමා දැක්කෙ හරියටම චූටි බබා අයියා වගේමයි. 🌸🌸 ඉතින් අක්කි හැමදාමත් වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි මගෙ අක්කිට ගොඩක්...❤❤❤❤❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️Adarei ♥️
@Teddy_craft001
@Teddy_craft001 Жыл бұрын
මම සුභ පතනවා ඔයාලා දෙන්නට. ඔය වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්න ryouskeh බබා නම් ගොඩ ගොඩාආආආආආආආආආක් වාසනාවන්තයි 6:16 මමත් දවසක ජපානේ එන්න හිතන් ඉන්නේ. මම තාම දහය වසරේ මම ජපන් ඉගෙන ගන්නවා. මම දවසක් ජපන් ආවහම ඔය ලස්සන පවුල බලන්න අනිවාර්යයෙන්ම එනවා හොදේ ❤❤❤❤❤❤❤
@isuripiumali1514
@isuripiumali1514 Жыл бұрын
මොන හේතුවක්ද මන්දා ඔයාගේ vlog එකක් බලද්දී හැමදාම ඇස්වල කදුලු පිරෙනවා 🥺❤️😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️
@S.S.Sathsarani
@S.S.Sathsarani Жыл бұрын
කොච්චර වැඩ තිබ්බත් අක්කගේ වීඩියෝස් නම් මඟාරින්න හිතෙන්නේ නෑ.. ඇත්තටම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා අක්කිගෙ කටහඬ ඇහුවත්❤️ Anyway, Happy mother's day akki love❤️🌸
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Happy Mother's Day ❤ අක්කි.... අක්කිගෙ 1st mother's day එක නේද... අම්මලා අපි චූටි කාලේ ඉදන් අපිට කිසිම අඩුවක් නොකර අපිව බලාගත්තා වගේම සිය දහස් ගුණේකින් අපි අම්මා තාත්තාව බලා ගන්න ඕනි අක්කී ඒක තමයි මගේ ලොකුම හීනේ ලොකුම ආසාව....❤ Mother's day කියල එක දවසක් අම්මා වෙනුවෙන් වෙන් කරන්න බැ අම්මා කියන්නෙම සසරක්...❤ අක්කි❤ අයියා❤ චූටි පැටියා❤ Aunty❤ ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ❤😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
අක්කත් දැන් අම්මා කෙනෙක් වෙලා නේද..happy mothers day akki මැනික..මං ඔයාගෙ චැනල් එක පටන් ගත්ත දවසෙ ඉදන් බලන්නෙ..ඉස්සරහටත් ඔයාගෙ වීඩියෝ බලනවා.ආදරෙයි අක්කෙ
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
අනේ අක්කියෝ මටත් ඔය වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ💜 හිත් ලස්සන අය අවංක හිතින් කරන ලස්සන ප්‍රාර්ථනා දවසක අනිවාර්යයෙන්ම ඉෂ්ඨ වෙනවලු ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕන 💜 අම්මාවරුන්ගේ දවසෙම මේ වීඩියෝ එක දැම්මට තැන්ක්යූ😍💜
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Oya mahansi wenna nanga jeewithe lassana karaganna … aniwaryenma oyata lassana jeewithayak labei ♥️ budhusaranai ♥️
@dinushikasewwandi471
@dinushikasewwandi471 Жыл бұрын
Thank you Akkiyoooo💜🥰
@indunildhammika7389
@indunildhammika7389 Жыл бұрын
හැම අම්මා කෙනෙකුටම ඔයා ආදර්ශයක් නන්ගි බුදු සරනයි නන්ගි ඔයාලට ..ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .❤️
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔයා වගේ දුවෙක් ලැබුන .මේ අම්මා කොයි තරම් වාසනාවන්තද ?සිය පවුලට ම තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ පිහිටයි .
@hirunideshanika651
@hirunideshanika651 Жыл бұрын
Happy mother's day my beautiful girl.මං ආසම ඔයාගේ වීඩීයෝ බලන්න.කොච්චර බැලුවත් ජීවිතේට ගන්න දේවල් ගොඩයි.ඔයාගේ ලස්සන වචන වලින් මං මගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා😍.ඔයා නම් ඇත්තටම මායාකාරියක්😘.ඒ තරමටම ඒ කටහඩ හිතට මාර සැනසීමක්.ඉක්මනටම මටත් ආස හිතෙනවා ඔයා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න.මැරි කරන්න , බබෙක් ගේන්න අලුත් අත්දැකීම් ගොඩක් එක්ක ජීවිතේට මුහුණ දේන්න.ඒත් තාම ඒ හීන හැබෑ කරගන්න බැරි උනා.ඒත් මම ඔයා ජීවිතේ විදින දිහා බලන් ඒ සතුට විදිනවා ගොඩක්.හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න මැණික😍.ආදරෙයි ❤️😘 බුදුසරණයි ඔයාලට🙏
@NimeshaSanjeewani-m8i
@NimeshaSanjeewani-m8i Жыл бұрын
මේ කාලෙට ඔය හම්බෙන උදව්ව ගැන නම් කියන්න වචන නැ...අපෙ අම්මලාට පිං❤
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo Жыл бұрын
ඒ volg එක අද ඇත්තටම ලස්සනයි ..චුටි බාබා..අනේහ් ඒ ආදරේ ..ඇස් වහක් නම් වදින්න එපා..ආදරේයි ..😍😍❤
@sanjanadevindi1217
@sanjanadevindi1217 Жыл бұрын
අදත් vlog එක වෙනද වගේම ලස්සනයි අක්කියෝ,,,,ඔයාගේ vlog එකක් බැලුවම ඇත්තමයි කියන්න බැරි තරම් හිතට සතුටුයි වගේම සැහැල්ලුයි❤️❤️ Happy Mothers' day අක්කියෝ ,, සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න💖💖 බුදුසරනයි
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
10:20❤ අම්මගේ මූණෙ තියෙන සතුට...❤🥺🥰💞
@umeshagunasekara4518
@umeshagunasekara4518 Жыл бұрын
අපිටත් මේ වගේ ලස්සන දේවල් පෙන්නවට අක්කගේ ජීවිතේ තවත් මේ වගේම ලස්සන වෙන්න ඕනේ..😍❤️❤️පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️❤චූටි රියූට ආදරෙයි කිව්වා කියන්න😍❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@methminikaushalya7038
@methminikaushalya7038 Жыл бұрын
මං අද තමා අක්කගේ වීඩීයෝ එකකට කමෙන්ට් එකක් දාන්න හිතුවේ..ඔයාගේ වීඩියෝ බැලුවම හොද මෝටිවේශන් එකක් එනවා..ඇත්තටම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
අක්කි.. මම මේ ඇත්තමයි කිය්න්නේ.. ඔයාලව මම ඊයෙ රෑ හීනෙනුත් දැක්කා.. දැන් ඔයාලා අපේ පවුලේ අය වගේ.. ගොඩක් ආදරෙයි.. ❤බුදු සරණයි ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane Adarei ♥️
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
@@pawaniperera7214 godaaaak adareii 😍❤️🥺🥰
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 Жыл бұрын
මේ ලස්සන අපටත් බලන්න දුන්නට බොහෝම පින් හිතට සතුටක් ඔබනම් හදවතේ යෙහෙළියක්
@poornichamathka3765
@poornichamathka3765 Жыл бұрын
වාසනාවන්ත දරුවෙක් ලැබුණු ❤ඔයාට අක්කී🎉 Happy mother 's day🎉
@madu7264
@madu7264 Жыл бұрын
පලවෙනි පාර අම්ම කෙනෙක් වුනු ඔයාට happy morther' s day අක්කියෝ❤❤ ඔයාගෙන් අපිට ලැබෙන දේවල් ගොඩායි අක්කෙ ජිවිතෙට ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කියෝ❤❤ ඔයාට ලැබුනු මහත්තයත් ගොඩාක් හොද කෙනෙක් ඔයාට ගොඩාක් වාසනාවන්තයි ❤♥️♥️ ඔහොම ජිවිතෙ විදින වෙලාවට හිතට දැනෙන ඒ හැගීම වචනවලට පෙරලගන්න බෑ වගේම කියන්නත් බෑ හිත සැහැල්ලු කරන්න ඔනි උන ගමන් අක්කගෙ විඩියො එකක් බලනවා අක්කේ ❤❤ පුංචි පුතු පැටියට ගොඩාක් ආදරෙයි අනෙ හුරුතලේ බලන්නකෝ ඇස් වහක් කටවහක් වදින්න එපා 😘😘😘😘😘❤❤❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න ඔක්කොම.ඩීප් ක්ලීන් කරන එක මාරම නිදහසක් තමා අක්කියෝ😘😘 එක කියන්න බෑ. මරම සැහැල්ලුවක් 😊✨️ බුදුසරණයි
@arunidilrukshi9963
@arunidilrukshi9963 Жыл бұрын
චුටි පැටියා හරිම ලස්සනයි ඇස්වහ නම් වදින්න එපා ඔයාලා හැමොටම බුදු සරනයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi ♥️
@nishadisithumini5609
@nishadisithumini5609 Жыл бұрын
අනේ අක්කි අපේ අම්මාත් මල් වලට ගොඩාක් ආස කෙනෙක්.ඔයාලාගෙ අම්මා දැක්කාම මට මතක් වුනේම අපේ අම්මාව. චුටි පුතු පැටියාටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. පරිස්සමෙන් ඉන්න බුදු සරනයි හැමදාමත් ආදරෙයි 💞💞💞
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@chethanachandrasiri114
@chethanachandrasiri114 Жыл бұрын
අක්කගෙ වීඩියෝ එකක් එනකම් ආසාවෙන් බලන් ඉන්නෙ ❤ හිතට සැහැල්ලුවක් ගේනව අක්කගෙ වීඩියෝ වලින් ❤😌
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
චූටියා නම් අයියා වගේමයි අනේ..උම්මා මැණික...තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම💓🤍
@dulminiliyanage5553
@dulminiliyanage5553 Жыл бұрын
අක්කා බෝලේ😍❤️happy mother's day "aluth ammii"
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@sadunisithara8176
@sadunisithara8176 Жыл бұрын
තුනුරුවන්ගේ සරණයි ඔයාලා හැමෝටම. ඔයා කැමති විදියට ඒ හිතේ සතුට හැමදාම රැදේවා ! 💕💕
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
වීඩියෝ එක දැක්ක ගමන් බලන්න ආවා නංගි ජීවිතේ ටිකක් දැන් කාර්‍යබහුල වෙලා නේද සතුටෙන් පරිස්සමෙන් ඉන්න නංගි බුදුසරණයි ❤❤🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai akki ♥️
@Dula699
@Dula699 Жыл бұрын
අක්කිගේ Motivation වලට ඇත්තටම මං හරිම ආසයි අක්කි ඒවා මාර විදිහට හිතට වදිනවා. අක්කියෝ අයියටත් අක්කිටත් චූටි මැණිකටත් අක්කිගේ අම්මටත් එමීටත් බුදු සරණයි.❤😗
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 Жыл бұрын
Happy mother's day අලුත් අම්මි බබා & Aunty 💐♥️ අදත් වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි අක්කි... බලන්න බලන්න ආස හිතෙනවා.... ම්ම් කෑම ටික නම් රස පාටයි....අනා සුදු මහත්තයා හරිම පිං පාටයි.... බුදු සරණයි දෙවි පිහිටයි මගෙ වස්තුවට....ආදරෙයි මනිකෝ හැමදාමත්.... එමී කෝ අක්කි....අනේ එයාව දැක්කෙම නෑ.... Wow amazing city.... ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න සුදු අක්කි... බුදු සරණයි ඔයාලට ♥️♥️♥️♥️♥️♥️
@JanithMalinka-ye8wh
@JanithMalinka-ye8wh Жыл бұрын
ඔයා ගොඩක් පින් කාරයි.ඔයගෙ අම්මට මෙ තරම් සතුටක් දෙන්න.චුට් පුතගෙ චුටි අම්මිටත් අම්මා අම්මාටත් ආදරනිය මවුවරුන්ගෙ දිනයක්.❤️❤️❤️❤️
@sanduninimeshika1474
@sanduninimeshika1474 Жыл бұрын
හැමදාම වගෙ අදත් බලන් ඉදියා .. අක්කටත් අයියටත් . චූටි බබාටත් අක්කිගෙ අම්මටත් බුදු සරණයි ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai ♥️
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඕනි අක්කි ඔයා බුදුසරණයි 🌸
@pasindunimsara5832
@pasindunimsara5832 Жыл бұрын
Happy Mother's Day akke 🤱😊 ආදරෙයි අක්කෙ ඔක්කටම ❤ බුදු සරණයි 🙏🥰 පරිස්සමෙන් ඉන්න 🤗😊 ..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you ♥️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ඔයා දකින ලස්සන අපටත් පෙන්නන එකට පින් අක්කේ ❤❤ හරිම ලස්සනයි.. Happy mother's Day ❤
@gampovsgs4730
@gampovsgs4730 Жыл бұрын
Happy mother's day අක්කී...ඔයාටයි,අයියටයි,චූටටයි,නැන්දාටයි බුදුසරනයි 😍😍😍😍පරිස්සම්න් ඉන්න ❤️❤️❤️❤️මමත් හරිම ආසයි ජපන් එන්න...දැන්නම් language එකත් ටිකක් පුලුවන් 💛,,,😎😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak hodai ehenam 🥰♥️
@ankank6747
@ankank6747 Жыл бұрын
අලුත් අම්මෙක් උන අක්කි බබාට Happy Mother's day බුදුසරණයි!!! සතුටින් පරිස්සමින් ඉන්න
@Dilini-s5o
@Dilini-s5o Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කි අම්මාගේ සතුට ❤️❤️❤️❤️❤️ චූටි බාබා ලස්සනයි ගොඩක් සතුටින් වීඩියෝ එක බැලුවා සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@milnacharuni
@milnacharuni Жыл бұрын
ජීවිතේ අමාරු තැන් පවා අක්ක හරිම සතුටින් ආදරෙන් ඒ දේවල් බාර ගන්නව මන් හිතන්නේ ඒක තම අක්කගෙ තියන විශේෂත්වය අක්කගේ ජීවිතේන් අපිට ගන්න ගොඩාක් වැදගත් දේවල් තියනවා ඒව අක්ක හරි ලස්සනට කියල දෙනවා මේ හැමදේටම ගොඩක් ස්තුති 🙏 ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@ayomijayasinha8377
@ayomijayasinha8377 Жыл бұрын
Happy mother's day akki ❤ අදත් වීඩියෝ එක ලස්සනයි. ඒවගේම ඔයාගේ vlogs වල ඔයා දෙන ආදර්ශ අපේ ජිවිතයට හරි වැදගත් අක්කි. අක්කි, අයියා,චුටි පුතා, නැන්දා, බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
අක්කිගේ වීඩියෝ බලන එකෙන් මගේ ජපන් යන්න ඕනි හීනේ දවසින් දවස වැඩිවෙනවා අක්කි ❤️ තෑන්ක්ස් ඒකට. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. කොච්චර කරන වැඩේ අමාරු උනත් ඒවා ආසාවෙන් කරන විදිහ ඉගෙන ගත්තේ අක්කිගෙන් 🥺❤️ Happy mother's day මගේ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන්ට ❤️
@OT7Army8760
@OT7Army8760 Жыл бұрын
hai..අක්කි.. 😊 කොහොමද..හැමදාම සතුටින් ඉන්න...කවදද චූටි පැටියවත් අරන් ලංකාවට එන්නේ...🥰..❤ අක්කිගෙ vedio එක දානකං බලං හිටියෙ ..😊happy mother's day..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
පවනි අක්කේ 🌸... වීඩියෝ එක දාපු ගමන්ම බලන්න උනේනෑ study wedth ekk...ඒත් මන් අනිවාර්යයෙන් වෙලාවක් වෙන් කරගන්නවා පවනි අක්කගේ ලස්සනම ලස්සන වීඩියෝ එක බලන්න අක්කා ඇත්තටම ගොඩක් හොද දුවෙක් ගොඩක් හොද බිරිඳක් ගොඩක් හොද අම්මා කෙනෙක් ❤️❤️❤️❤️ අක්කා අපිවත් ලස්සනම ලස්සන සුරන්ගනා ලෝකෙකට අරන් ගියා අක්කාට ගොඩක් පින් 💙💙 හැමදාමත් කියනවා වගේ මේ ඉන්නවටත් වඩා ගොඩක් සතුටින් 😘 ආදරෙන් 😍 ඉන්න ලැබේවා විශ්ව මාතාවනි ඇයට ශක්තිය ලැබේවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 🙏💦💙🙏💙💦
@nethmeehapugoda2002
@nethmeehapugoda2002 Жыл бұрын
පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න අක්කී අයියා චූටි පැටියා නැන්දි 🥺❤❤🥰 ආදරෙයි ඔයාලට. බුදු සරණයි 🥰😍🖤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@nimeshisilva6775
@nimeshisilva6775 Жыл бұрын
ආදරනීය මතක පිරුණු තවත් එක ලස්සන වීඩියෝ එකක්....... ඒ සුන්දර දේවල් අපිත් එක්කත් මේ විදිහට බෙදා ගන්නවාට ගොඩාක් ස්තූතියි අක්කී....... පුංචි පැටියා ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි ❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@rangajithhasanka4572
@rangajithhasanka4572 Жыл бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කි. අලුත අම්මා කෙනෙක් උනාම තමන්ගෙ අම්මා අපේ හයියට ඉන්නවා කියන්නේ කොච්චර ලොකු හයියක්ද ❤
@rukshihewawasam9645
@rukshihewawasam9645 Жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් ඉදියේ . ඇත්තටම හරිම සතුටටුයි . හැමෝම පරිස්සමින් ඉන්න ❤
@lilakshimedamulla9348
@lilakshimedamulla9348 Жыл бұрын
Happy mother 's day akki❤,vlog එක දානකන් බලන් හිටියෙ අක්කී පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤ බුදු සරණයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@dhammikapriyanthi7160
@dhammikapriyanthi7160 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම ...සතුටින් පරිස්සමින් හැමදාමත් .ඉන්න ලැබේවා ...ආදරෙයි හැමදෙනාටම ❤️❤️❤️
@Dewmi_Rashmi
@Dewmi_Rashmi Жыл бұрын
Happy mother's day our new mother😍❤ Stay happy forever akki....🥰🥰💕💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@Memorella.
@Memorella. Жыл бұрын
අම්මාගේ හිත සතුටු කරනවා කියන්නේ.. හ්ම්ම්ම් ලොකු පිනක්♥️
@ChamaraPathmakumara-rp1jj
@ChamaraPathmakumara-rp1jj Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤, අම්මලා ළමයි වෙනුවෙන් කොච්චර කැපවෙනවද, චුටි පුතා නිසා අලුත් උන ඔයාගේ ජිවිතේ ඔයාගේ husband එක්ක තවත් ආදරෙන් සතුටින් පිරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 🙏♥️♥️♥️😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi 🌸🤍
@harshanihewage5190
@harshanihewage5190 Жыл бұрын
අනේ අක්කේ ඔයා නම් මාරම luky...අම්මත් ඔයා වගේ දුවෙක් ලබන්න...අම්මත් එහෙමමයි...හැමදාම ඔයාලා සතුටින් ඉන්න...
@AnnNatasha_
@AnnNatasha_ Жыл бұрын
අක්ක අපි හැමෝටම ලොකූ ආදර්ශයක් ,වෙලාවකට සහෝදරියක්,යෙහෙළියක්,මවක්,බිරිඳක්,දුවෙක්. හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න , බුදු සරණයි ඔක්කොටොම..❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️
@navodyasandeepani7129
@navodyasandeepani7129 Жыл бұрын
Akki mn oyage videos balnna gaththe lagakadi idan dan godak asawen hama video ekkma balanawa. Oyage wada wala piliwela dakkma hrisama asa hithenwa. Chuti patiya hrima shok akki aiya hama sama sathutin inna budusarani 😘💖💖😘
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ නංගා මැණික ගොඩක් කාලෙකින් ඔයාව බලන්න ආවේ..චූටි පුතා දැක්කම පුදුම සතුටක් දැනුණේ..දවසක එයා ලොකු වෙලා අම්මි කරපු වීඩියෝ දකිද්දී එයා ගොඩක් සතුටු වෙයි..අර මල් යාය දැකලා පිස්සු හැදුන නන්ගි පුදුම තරම් ලස්සනයි..🥺 මන් මේ වීඩියෝ එක අපේ අම්මට පෙනන්නව එයත් මන් වගේ මල් වලට මාර ආසයි..මෙහෙම දැකලා ගොඩක් ආස වෙයි..අනේ ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏🥰 එමි මැණික ත් ඉන්නවා දැක්ක..සතුටින් පරෙස්සමෙන් ඉන්න නංගා මැණික..ආයේ එන්න..බුදු සරණයි චූටි පැටියට ඔයාලා හැමෝටම..🙏❤️🥰🤗
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg Жыл бұрын
අද නම් අක්කගෙ අම්මා ගොඩක් සතුටෙන්❤ අම්මගෙ හිනාවෙන් මූනෙන් ඒක දැනෙනවා..අද විඩියෝ එක නම් supiri .thankyou akke.බුදු සරණයි ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@kaveeshanawodani9144
@kaveeshanawodani9144 Жыл бұрын
1st comment ❤. Happy mothers day akki 😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@nawoddyadilshan4413
@nawoddyadilshan4413 Жыл бұрын
ඇත්තටම එතන නම් මාරම ලස්සනයි අක්කි.. ♥️♥️.. පරිස්සමට ඉන්න ඔක්කොමලා.. බුදු සරණයි..♥️♥️
@tharushiroopasinha4791
@tharushiroopasinha4791 Жыл бұрын
Happy Mother's Day Akki 🎉🎉 God Bless You ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@sacinisacinisankalpani845
@sacinisacinisankalpani845 Жыл бұрын
මම ඔයාගේ videos බලන්නේ දැන් මාස කීපයක ඉදල ඒත් අද තමයි ඔයාට මම පලවෙනි පාරට කමෙන්ට් කරන්නේ ඇත්තටම මට නම් ඔයාගෙ වීඩියෝ බලද්දී හිතට දැනෙන්න පුදුම නිදහසක් ඒ වගේම ඔයාගෙ කටහඩ ඒක උනත් අහන් ඉන්න පුළුවන් ඇස් වහගෙන හරිම නිදහස් ඔයාට සුබ පතනව ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ඒ වගේම ඔයාල තුන්දෙනාට හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රර්තනා කරනව ❤ Happy mothers Day❤
@lihininawodya4493
@lihininawodya4493 Жыл бұрын
Happy Mother's Day Akki❤අක්කී , අයියා , චුටී බොලේ,නැන්දි හැමෝම සතුටින් , ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයලාට😊❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@dilinikanchana8919
@dilinikanchana8919 Жыл бұрын
අනේ අපේ මැණිකත් බලාගන්න පුළුවන් වුනා ලස්සන දවසක් ආසයි නංගි විඩියෝ එකක් අරන් එනකන් අපි මග බලාගෙන ඉන්නේ ආදරේයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හතරදෙනාටම ජේසු පිහිටයි ආදරේයි ❤❤❤ අපෙ පුංචි මැණිකත් එක්ක තව විඩියෝ අරගෙන එන්නේ ආදරේයි
@ajanthafdo6160
@ajanthafdo6160 Жыл бұрын
දුවට තුණුරුවන් සරනයි ,හරිම ලස්සන වටිනාම සුන්දර ,ආදරනීය vidio එකක්, thank you darling shareing us
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
හැමදාමත් වගේ අදත් නංගිගේ වීඩියෝ එක හිත නිවන භාවනාවක්. චූටි පැටියා හරිම අහිංසක පාටයි.මම නංගිගෙන් ජීවිතේට ගොඩාක් දේවල් ඉගන ගන්නවා.හරිම ලස්සනයි අදත් Vlog එක.හරිම නිදහස් පරිසරයක් එක්ක හරිම නිදහසක් හිතට දැනුණා.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@premalalporage3909
@premalalporage3909 Жыл бұрын
Hi අක්කි හරිම ලස්සනයි ගොඩක් අද වීඩියෝ ඒක. හැමදාම සතුටින් ඉන්න. අක්කි පුංචි දෙයක් අහන්නම් කියලා දෙනවා ද අක්කි අක්කගේ වීඩියෝ එඩිට් කරන්න කොහොමද කියලා. ඊලග සතියේ හරි. ලගදීම දවස ක හරි. අක්කි ලස්සනට වීඩියෝ එඩිට් කරනවා. Happy mother akki ඔයාට. බුදුසරණයි ❤
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
මමත් හොයන්නෙ ඔය වගෙ life එකක් අක්කී 🥺 නිදහසේ හැමතැනම ඇවිදින්න,පුංචි දේවල් වලින් ගොඩක් සතුටු වෙන්න ❤ අනිත් දේ තමයි මගෙ අම්මටත් ලස්සන දේවල් පෙන්නන්න,ලස්සන දේවල් අරන් දෙන්න ❤ මගේ එකම ආසාව 🥺❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
E asawa ishta karanna puluwan wena dawasak ei nanga ♥️
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
@@pawaniperera7214 thank you akkii e wish ekata ❤
@damikafianka72
@damikafianka72 Жыл бұрын
සියලුම අම්මාලාට අම්මා වරුන්ගේ දිනයක් වේවා දුවත් දැන් ආදරණිය අම්මා කෙනෙක් ❤❤❤ආදරේයි
@vinothchathuranga9821
@vinothchathuranga9821 Жыл бұрын
Lassanai nangiyo.oya godak piliwelata weda tika karanawa.otagw video balanna mao me lagadi patan gatte hebei okkoma wage den balala inne.ane oyalata budu saranaiii.happy mothers day nangi petiyo.nangiyo oyage kalin video ekaka dekka malli japan kiyala denawakiyala eka gena vistharayak kiyanawada.
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ඔබගේ videos බලන්න ආසයි අම්මායි දුවයි හරිම ලස්සනයි
@Chamaaaaa_12.
@Chamaaaaa_12. Жыл бұрын
සුබ අම්මාවරුන්ගෙ දිනයක් අක්කෙ ❤️ ඔයාගෙ videos ලස්සනයි 💖 දිගටම අපිට ලස්සන videos දෙන්න අක්කො ආදරෙයි ❤️💕
@maheshpradeep3020
@maheshpradeep3020 Жыл бұрын
මමත් අම්මා කෙනෙක් පැටව් දෙන්නෙක් ඉන්න.හරිම ආසාවෙන් නංගගේ වීඩියෝ බැලුවා.සුභ පැතුම් නංගා..පුතු පැටියා මල්ලී ඔයාගෙ ආදරනීය අම්මා ඇතුලු ඔයාගෙ බව් පැටියාටත් තෙරුවන් සරනයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you akki ♥️
@maheshpradeep3020
@maheshpradeep3020 Жыл бұрын
@@pawaniperera7214 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maheshpradeep3020
@maheshpradeep3020 Жыл бұрын
@@pawaniperera7214 පැටියට මොට්ටුවක් තියන්න නංගෝ
@sureniperera4670
@sureniperera4670 Жыл бұрын
අම්මගෙ සතුට 🥺 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා අක්කේ 🥰ආදරේ හිතෙනවා ඔයාලා ඉන්න විදිහට 😍
@anjusbliss96
@anjusbliss96 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි පවනි..ඇත්තටම මාරම ලස්සනයි ඒ මල් දැක්කම ඇස් උඩ ගියා..😍❤
@ydmkumara2102
@ydmkumara2102 Жыл бұрын
ඔයා හරී වාසනාවන්තයි අක්කි ඔයාගේ අම්මා එක්ක ඔයත් අම්ම කෙනෙක් වෙලා ඉද්දි මෙ වගේ අත්දැකීමක් ගන්න ❤❤❤.සතුටින් ඉන්න.බුදු සරනයි ඔයාලට
@tharushijayasooriya3362
@tharushijayasooriya3362 Жыл бұрын
adarei akkiii😍😘harima shok ane oyage video 😍godak adarei oyala okkotoma.parissamen akki.budu saranai🙏😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@imeshanishani-re2fw
@imeshanishani-re2fw Жыл бұрын
අපේ හිත නිවෙනවා ඔයාගේ vedios දැක්කම අක්කේ...තෙරුවන් සරණයි ඔයලාට. ❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН