Qualcomm Snapdragon X Elite - Explained

  Рет қаралды 17,952

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 63
@SLPCLK
@SLPCLK 5 ай бұрын
Good content aiya ❤🔥
@chathukaheshan7246
@chathukaheshan7246 5 ай бұрын
ගයාන් අයියේ.. used GPU එකක් 98% - 90% විතර run වෙනවනම් ඒක හොද නැද්ද...ආයු කාලය ඒවෑ අඩුද...😮😮
@sarasavikavigeedehena3033
@sarasavikavigeedehena3033 5 ай бұрын
හොද මනුස්සයෙක් මම අදුරන්නෙවත් නෑ ඒත් නොදන්න දෙයක් ඇහවම තමන්ගෙ දෙයකක් වගේ කියල දුන්න. අත්තටම හොද මනුස්සයෙක්
@CharithKalhara-ig4du
@CharithKalhara-ig4du 5 ай бұрын
මේ කොරෝනා කලෙන් පස්සේ අපේ ලංකාවේ සෙට් එකේ මාත් ඇතුළුව තාක්ෂණය පිළිබද තිබ්බ උනන්දුව සෑහෙන්න අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද අය්යේ. මට ෆෝන් එකක් හම්බුනේ 6 වසරෙන් lap එකක් නම් පොඩි කාලේ ඉඳන් තිබ්බා. ඒත් 6 වසරේ ඉඳන් 9 වගේ වෙනකං තාක්ෂණය ගැන මාර උනක් තිබ්බේ. ඒත් දැන් එන්න එන්න ඒක අඩු වෙලා තියෙන්නේ. ලංකාවේ tec youtubers ලාගේත් wow කියවෙන level එකේ content දැන් වැටෙනවා අඩුයිනේ. ඉස්සර amd hype එකක් තිබ්බ කාලේ එහෙම පිස්සුවෙන් වගේ ඒව ගැන හෙව්වේ. ඒත් මට හිතෙන්නේ මේ corona seen එකෙන් පස්සේ හැමෝම මේකට ආවට පස්සේ social media වල ප්‍රයෝජනවත් content වලට වඩා කිසිම තේරුමක් නැති දේවල් share වෙන්නේ. ඒකත් එක්ක ඉතින් අපිත් පෘතග්ජන මිනිස්සුනේ. Facebook, Insta එහෙම මොකක් හරි බලන්න ගත්තාම දන්නෙම නැතුව පැය ගානක් නාස්ති වෙලා. ඉස්සර අපි පොඩි එවුන් ඉස්කෝලෙත් කතා වෙන්නේ tech ගැන සෙට් එකක් එකතු උනාම. වෙන මොකුත් ඕනේ නෑ ඉස්සර පොඩි උන් කොච්චර game ගැහුවද. ඒවට අබ්බැහි වෙන එක හොඳ නැති උනත් ඒවත් එක්ක මාර දැනුමක් නේ ආවේ. මම නම් ඒ කාලේ හිතුවේ ඉස්සරහට එන පොඩි පරම්පරාව මේවා මාර විදියට ඉගෙන ගෙන මාර ගේමක් ගහයි කියලා. ඒත් උන් දැන් gossip බලන්නේ. ඉතින් මේක අපිට ආයෙත් කලින් තිබ්බ තත්වෙට ගන්න බැරිද. ඇත්තටම facebook, insta වල gossip බැලුවා කියලා බලන වෙලාවට විතරයි ඉවර උනාම screen එක දිහා බලන් හිටපු ඇස් වල අමාරුව විතරයිනෙ ඉතුරු වෙන්නේ. ඉතින් අපිට ආයෙත් මේ පරණ සෙට් එකයි අලුත් සෙට් එකයි ආයෙත් පරණ focus එකට ගෙන්න මොකුත් කරන්න බැරිද. මොකද දැන් පිස්සු කෙළියට ඉස්සර අර tech වලට පිස්සුවෙන් වගේ ආදරේ කරපු එකා අපි හැමෝගෙම ඇග ඇතුලේ තාම ඉන්නවා. පොඩි කම්මැලි කමක් සහ focus out ගිය ගතියක් විතරයි තියෙන්නේ. අයියාගේ අදහස මොකක්ද ඒක ගැන
@heshan_ps
@heshan_ps 5 ай бұрын
PC GUIDE LK එකේ music intro එකයි Background music එකයි තිබ්බනම් ❤‍🩹
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 5 ай бұрын
අයින් කරපු එකම හොඳයි, පෙරහැරක් යනව වගෙ tech channel එකකට ගැලපෙන් නෑ.😅
@ishanmadushanka3709
@ishanmadushanka3709 5 ай бұрын
@@madusankasandaruwanranasin5060 pissuda .eka maru
@MR.SITHIJA17
@MR.SITHIJA17 5 ай бұрын
Notification ආව ගමන් බලනවා
@chathurajanidu123
@chathurajanidu123 5 ай бұрын
godak vadagath video eakak 😀😀
@viralmotivation_9905
@viralmotivation_9905 5 ай бұрын
Aiye oyage channel ekata intro ekata music ekk dammanm hodai❤
@kamaldilshan4125
@kamaldilshan4125 5 ай бұрын
Thanks aiya ❤
@dinithkumudika6459
@dinithkumudika6459 5 ай бұрын
as always good content ayyah. windows AI features ekka issrhta integrate weddi NPU eken loku wadak gnna plwn wei locally offline run krnna
@ManugaJayasinghe
@ManugaJayasinghe 5 ай бұрын
1.Msi cyborg 15 i7 12th gen ,4060 8gb(45W) 2.Msi cyborg 15 i7 13th gen ,4050 6gb(45W) 3.Acer nitro 5 i7 12th gen , 40506gb(75W) 4.Acer nitro 5 i7 12th gen , 4060 8gb (75W) මොකක්ද හොදම? හොදම එකේ ඉදන් අනුපිලිවෙල මොකක්ද? 1.? 2.? 3.? 4.?
@hasithasampath7670
@hasithasampath7670 5 ай бұрын
Supiri ayye video hemadama balannawa..❤
@inamulbhuyan
@inamulbhuyan 5 ай бұрын
Snapdragon X Elite ❤❤
@disnadisna9171
@disnadisna9171 5 ай бұрын
Thamnel eka maru😊 watina video ekak
@androidgameslk
@androidgameslk 5 ай бұрын
Aluth intro eka supiri
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 5 ай бұрын
Supiri tharagayak yayi wage
@Tharindu111.
@Tharindu111. 5 ай бұрын
ඒක සුපිරියක්
@Nuhancreation
@Nuhancreation 5 ай бұрын
Maruu ada video eka❤❤
@mapkumara2121
@mapkumara2121 5 ай бұрын
සුපිරි
@PubuduVlogs
@PubuduVlogs 5 ай бұрын
Best explain ❤️
@maliya6704
@maliya6704 5 ай бұрын
Ryzen 5 5600x , Ryzen 5 7500F , Ryzen 7 7500x අයියෙ මෙ තුනෙන් හොදම processor එක මොකද්ද කියන්නකො plz plz. 🙂
@mmmaasjalk
@mmmaasjalk 5 ай бұрын
Ryzen 5 7500F R5 7500F , Ryzen 5 5600X , Ryzen 7 5700X අයියෙ මෙ processors තුනෙන් හොඩම එක මොකද්ද කියන්නකො😮‍💨😮‍💨 plz plz.......
@user-fx8fp5dp9
@user-fx8fp5dp9 5 ай бұрын
2030 වෙද්දි අපි 2020 දැකපු technology ඔක්කොම උඩුයටිකුරු වෙනවා. බොහෝවිට අපි දැන් පාවිච්චි කරන සියලුම technology 2035 වෙද්දි RIP...
@Don_Sahiru
@Don_Sahiru 5 ай бұрын
R5 7500F eke gen eka aluth
@MemeDiscovery.
@MemeDiscovery. 4 ай бұрын
Adarei ❤
@tharindudeshanhimahansa
@tharindudeshanhimahansa 4 ай бұрын
මේ වෙනස එක්ක එන Devices වල ගණන් වෙනස් වෙන්නෙ කොමද?
@_SixStrings_
@_SixStrings_ 5 ай бұрын
Interesting ❤
@GraphicEditLK
@GraphicEditLK 5 ай бұрын
Intel & AMD Kiyana Brand ekka Happenna Bari weyi . mokada Intel & AMD walata Godak Loku Fan Base ekak Innawane ❤‍🔥
@senuradilshan8095
@senuradilshan8095 5 ай бұрын
Background eke pc eka athin thiyannako back eka tikak blur karanna ko😊
@raveenyasas2837
@raveenyasas2837 5 ай бұрын
Interesting video 💖
@sisiladilshanmadhusanka368
@sisiladilshanmadhusanka368 5 ай бұрын
අද වීඩියෝ එකේ සවුන්ඩ් මට නං සෙට් නෑ. බලාගෙන හිටිය ටොපික් එකක්
@VectorBeats_7
@VectorBeats_7 5 ай бұрын
Mkdd use krn device ek😂
@FerdiOfficial-b9w
@FerdiOfficial-b9w 5 ай бұрын
Mage birthday eka dawase lunch kale ❤❤
@d.wanisundara1956
@d.wanisundara1956 5 ай бұрын
20:09 eyala benchmarks waladi intel core ultra 9 ekka compare karala naane...
@pcguidelk
@pcguidelk 5 ай бұрын
Power to performance
@raveenyasas2837
@raveenyasas2837 5 ай бұрын
Nice 💖
@kumaridisanayaka7949
@kumaridisanayaka7949 5 ай бұрын
Issara hithanna thibne Intel da amd da Mac da kiyala Dan thawa Ekak hari weedanayi mata
@SonerMasterLK
@SonerMasterLK 5 ай бұрын
great
@uFamous_Breakfast1792
@uFamous_Breakfast1792 5 ай бұрын
thinkpad ekt me chip eka awanan watinawa godak thiyenne intel u processors ne ewala
@lakindubimsara6057
@lakindubimsara6057 5 ай бұрын
It feels bad without PCG Intro 😩
@T__C.9
@T__C.9 5 ай бұрын
ඒ උනාට අපි වෑලි වෑයට 🗿🧠
@piggyfroggy809
@piggyfroggy809 5 ай бұрын
sound sync vela madi vage😞
@2DAnimax
@2DAnimax 5 ай бұрын
dGPU support nedda owata?
@lokuaiya
@lokuaiya 5 ай бұрын
parana intro music eka use karanne nadda bosa ?
@actionshorts23X
@actionshorts23X 5 ай бұрын
owa monda intel ultra 9 185H cpu ekath ekka🤣🤣
@pamodmanodya7471
@pamodmanodya7471 5 ай бұрын
nice
@Ghostkgamer99
@Ghostkgamer99 5 ай бұрын
mona awath intel walata adarei
@adhiproduction
@adhiproduction 5 ай бұрын
❤❤❤❤🔥🔥🔥🔥
@imethmethsararajakaruna
@imethmethsararajakaruna 5 ай бұрын
❤❤❤
@sib1212
@sib1212 5 ай бұрын
Okkoma hodai chip eke nama tamai katha😂 meeta wada hoda namak apita kiuwwath danawa😂
@murder1028
@murder1028 5 ай бұрын
AMD >>> 😼💯
@randayajayasinghe1659
@randayajayasinghe1659 5 ай бұрын
Ayyage Muuna dakala awe😂
@pcguidelk
@pcguidelk 5 ай бұрын
😂😂😂
@raveenyasas2837
@raveenyasas2837 5 ай бұрын
First Comment 💖
@shashikamalith4061
@shashikamalith4061 5 ай бұрын
😐😐
@thamudithahansidu8271
@thamudithahansidu8271 5 ай бұрын
Indian karayo English kiyaddi patta 😂😂😂
@pcguidelk
@pcguidelk 5 ай бұрын
කියල වැඩක් නෑ. Native English කතා කරන අයගෙ කතාව අහද්දි මාරම පැහැදිලියි මේ Video එකේ
@kosalamadhusanka2054
@kosalamadhusanka2054 5 ай бұрын
@KALINDU01
@KALINDU01 5 ай бұрын
❤❤❤
Tech Sunday Episode 213
32:37
pcguide lk
Рет қаралды 9 М.
intel meteor lake - Core ultra - Come back
16:46
pcguide lk
Рет қаралды 21 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 11 МЛН
ALL 12 Snapdragon X Elite / Plus Laptops Ranked & Compared
16:36
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 85 М.
Learn From Thomas Shelby Of Peaky Blinders In Sinhala
8:24
Ares Perera
Рет қаралды 66 М.
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 54 М.
Mac Q n A
28:04
pcguide lk
Рет қаралды 13 М.
AMD vs intel 2023 Comparison - Performance - Power
11:59
pcguide lk
Рет қаралды 34 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН