intel meteor lake - Core ultra - Come back

  Рет қаралды 21,182

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 79
@PasanRathnayakee
@PasanRathnayakee 10 ай бұрын
Great explain ❤
@ChanakeMadushan
@ChanakeMadushan 9 ай бұрын
Good explanation ❤
@galiver9360
@galiver9360 10 ай бұрын
2024 කියන්නේ ලෝකේ තියෙන හැම තාක්ෂනයක්ම AI වලට Convert වෙන අවුරුද්දක්.. ඒකේ බේස් එක තමා Intel, AMD, Apple...2024 Prossecing Capability එක 90% ක් විතර Use වෙයි..මේකත් යුද්ධයක් වගේ..මේ Prossecer වල ගේම් තල තල ඉන්නේ නැතුව ඉගෙනගෙන ලෝකෙට වැඩක් ඇති දෙයක් කරන්න ඉගෙන ගනිල්ල..අනිත් රටවල් ලැස්තිවෙලා ඉන්නේ මේ තාක්ෂනික පෙරළියට මූනදෙන්න..
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 10 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්.
@ALFHALK
@ALFHALK 10 ай бұрын
Cpu මුල ඉඳන් හැදෙන හැටි ගැන වීඩියෝ එකක් ඕන...😍❤️❤️
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 10 ай бұрын
owu watinawa
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 11 ай бұрын
looks promising. බලමු මොකද වෙන්නේ කියලා. Competition එක තාම අපිට වටින්නේ ❤
@chana94
@chana94 10 ай бұрын
❤❤❤
@paniya5920
@paniya5920 11 ай бұрын
Amd x3d ganath video danna ❤
@noellisk1071
@noellisk1071 11 ай бұрын
ස්තුතියි ! ජේසු පිහිටයි 🙏
@isuru8080
@isuru8080 10 ай бұрын
Processor hadanne jesuge pihiten newei 👍
@Smarttech236
@Smarttech236 10 ай бұрын
​@@isuru8080😂😂
@wijewardena-rb7wz
@wijewardena-rb7wz 10 ай бұрын
​@@isuru8080සිදුහත්ගෙ පිහිටෙනුත් නෙවෙයි
@IrushaGaming
@IrushaGaming 10 ай бұрын
සුපිරි අයියේ💥🫶🥰
@CHAMA55010
@CHAMA55010 10 ай бұрын
ASUS ROG STRIX XG349C 34" FAST IPS UWQHD 3440X1440 180HZ OC TYPE-C CURVED GAMING MONITOR ඔයා monitor එකේ හරි review එකක් තිබ්බේ නෑ review එකක් දෙන්න කො ආනේ please 😔 ලොකු උදව්වක් 😢😔😔😔
@shavaniperera8448
@shavaniperera8448 10 ай бұрын
Apple M3 is 3nm , why intel and AMD still stuck in the 5-7nm
@vimuthilakarathna3347
@vimuthilakarathna3347 11 ай бұрын
හැමදාම වගෙම පැහැදිලිවම විස්තර ගෙන වටිනාම චැනල් එකක්
@akashmadusanka2718
@akashmadusanka2718 11 ай бұрын
'Qualcomm x elite' mee chip eka apple m2 chip ekata wadiya proformence kranawa kiyala sites wala thiyenwa..mee ganath video ekk oni.❤
@pcguidelk
@pcguidelk 10 ай бұрын
Real world use case scenario eka thamai balanna one. Windows Optimization is abig problem
@yihtueghf
@yihtueghf 11 ай бұрын
super bro... 400K soon 😍💫😊
@kavishka6674
@kavishka6674 11 ай бұрын
සුපිරි අයියේ..🎉🎉❤
@KALINDU01
@KALINDU01 11 ай бұрын
සුපිරි හැබැයි නැවත බලවත් උනාම එකාදිකාරිය හදාගන්න හදයිද දන්නැ. අනික ගන්න පුළුවන් මුදලට එයිද දන්නැ.ඇපල් සමාගම චිප් වල හිරවිමක් තියෙනවා m3 කමිපෙයා කරන්නේ m1 එක්ක.🤔🤔🤔 අනික රැමි අතර ප්‍රයිස් පටිටම වැඩි කරලා 8gb ඉදලා 16gb dollar 200 වෙනස.
@TravelC-ox5yz
@TravelC-ox5yz 11 ай бұрын
ගැම්මක් තමයි.. 💕💕🇰🇷🇰🇷
@sgrex545
@sgrex545 10 ай бұрын
Nice explanation aiya. Thank you
@kitsoltechhelp1997
@kitsoltechhelp1997 10 ай бұрын
very good explenation brother... keep up the good work...
@praveenmadurangawijesekara8099
@praveenmadurangawijesekara8099 10 ай бұрын
Supiriyatama pahadili karanawa.....supiri❤
@ADEEPADRSTUDIO
@ADEEPADRSTUDIO 11 ай бұрын
Title aka sinhala ( ර ) අකුර ටයිප් කරලා.
@Sajitha44
@Sajitha44 11 ай бұрын
Cpu ඔච්චර podiyta hadanna ona na ne
@sandundilshan72
@sandundilshan72 11 ай бұрын
ලොකුවට හැදුවොත් කේසින් එක පිරෙන්නම වෙනම හෙන පත කූලර් හදන්න වෙනවනෙ බන්
@Sajitha44
@Sajitha44 11 ай бұрын
@@sandundilshan72 na mn kiuwe atule tina eka (heatsink eke atule)loku unama cooling ehemt hodaine
@V3_WJJ
@V3_WJJ 10 ай бұрын
BIG Brain 😂😂
@pcguidelk
@pcguidelk 10 ай бұрын
සරල හැබැයි බුද්ධිමත් තර්කයක්. CPU එකක් ලොකුවට හැදුවොත් සරලවම වෙන්නෙ Current Bill එක ලක්ෂ දෙකක් විතර ගෙවන්න වෙන එක. මොකද Performance වැඩියෙන් තියාගන්න වගේම පාවිච්චි වෙන බලය අඩු කරගන්න නම් Chip එකක් ඇතුලෙ තියෙන කොටස් පුළුවන් තරම් ලගින් තියාගන්න ඕන.
@Sajitha44
@Sajitha44 10 ай бұрын
@@pcguidelk thankyou 🖤❤️
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 11 ай бұрын
සුපිරියි අයියෙ❤🎉
@chathurajanidu123
@chathurajanidu123 10 ай бұрын
thank you😀😀😀😀
@raveenyasas2837
@raveenyasas2837 11 ай бұрын
Interesting video Ayiye 🧔🏻💖
@ArunaNamal
@ArunaNamal 10 ай бұрын
👍❤️🌷
@mindula_batika
@mindula_batika 11 ай бұрын
Blender rendering වලට හොඳ රු.75000 විතර ගන්න පුළුවන් CPU එකක් කියන්න
@shshsjd5384
@shshsjd5384 11 ай бұрын
i7 10th gen ekak wage balanna.
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 11 ай бұрын
Rendering walata cpu eka kese wethaath GPU eka hoda ekak ganna.
@lahiru-madushan
@lahiru-madushan 10 ай бұрын
​@sehantheminda99gpu or cpu?
@mindula_batika
@mindula_batika 10 ай бұрын
@sehantheminda99 thanks
@mindula_batika
@mindula_batika 10 ай бұрын
@sehantheminda99 thanks
@theinitiator2376
@theinitiator2376 10 ай бұрын
Intel lata oka karanna thibbe 10 gen eken passe tikak iwasala. eyala thiyena hadissiyata gen deegena deegena giya kisi therumak na okkoma ekai 10 gen eken passe awurudu keepayk iwasala oka dunna nam iwarai
@roshansandaruwan3447
@roshansandaruwan3447 10 ай бұрын
Loke diyunuwa hari wegen sidda wenawa Dan. Specially technology paththen. Godaak companies wada pennanna patan aran thiyenne. Perfect. Mewa gana danaganna thiyena hodama thana thama ithin methana. Thank you ❤
@JAYASIRI_RANJITH_15
@JAYASIRI_RANJITH_15 11 ай бұрын
Very good explain, Thank you.
@saduniwathsala
@saduniwathsala 11 ай бұрын
එල එල
@chathurajanidu123
@chathurajanidu123 10 ай бұрын
godak vatina video eakak
@prasadchandima710
@prasadchandima710 11 ай бұрын
වීඩියෝ එක සුපිරියි.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍
@Susano-p7k
@Susano-p7k 11 ай бұрын
AMD graphic cards gena video ekak oone. 🙄
@PSRetouchTutorials2003
@PSRetouchTutorials2003 10 ай бұрын
Just computer shop eka iye gini gththa ayye
@adhiproduction
@adhiproduction 10 ай бұрын
❤️ ❤️ ❤️ ❤️ 🔥🔥🔥🔥
@Mahesh_Ranathunga
@Mahesh_Ranathunga 10 ай бұрын
Godak lassanata pahadili karala tiyenawa❤
@soniccrave
@soniccrave 11 ай бұрын
Nice 👍
@yihtueghf
@yihtueghf 11 ай бұрын
Aiya computer science eng. කෙනෙක්ද ?
@pcguidelk
@pcguidelk 10 ай бұрын
Enthusiast කෙනෙක් විතරයි.
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 11 ай бұрын
Super
@savidyaweerasinghe6877
@savidyaweerasinghe6877 11 ай бұрын
Tech sunday?
@raveenyasas2837
@raveenyasas2837 11 ай бұрын
First Comment 🧔🏻💖
@kavishka6674
@kavishka6674 11 ай бұрын
නෑ
@praneethjayasanka2377
@praneethjayasanka2377 11 ай бұрын
Intel fan ❤
@prabaoffcial
@prabaoffcial 10 ай бұрын
Intel da hoda amd da???
@pcguidelk
@pcguidelk 10 ай бұрын
තමන්ගෙ වැඩේට හරියන එක
@lakindubimsara6057
@lakindubimsara6057 10 ай бұрын
❤️
@mandivpathirana5470
@mandivpathirana5470 11 ай бұрын
Gmmk brother ..💗🇱🇰
@greshanchamod1261
@greshanchamod1261 11 ай бұрын
@Andrew-ee8bi
@Andrew-ee8bi 11 ай бұрын
1st view
@sithumpramuditha-z7r
@sithumpramuditha-z7r 11 ай бұрын
maru ne 🥰😍😍
@KALINDU01
@KALINDU01 11 ай бұрын
❤❤❤
@ksPAcc
@ksPAcc 11 ай бұрын
Knoladge Store ekk me❤ 😌✌️
@Aravindamadusanka
@Aravindamadusanka 11 ай бұрын
intel
@OurPlanetOurHome
@OurPlanetOurHome 11 ай бұрын
@V3_WJJ
@V3_WJJ 10 ай бұрын
Bro is AMD bias 😂 lol
@pcguidelk
@pcguidelk 10 ай бұрын
Lol. What ever that is good to the customer, will be my side. Expecting a come back from intel.
@SenuwaGaming99
@SenuwaGaming99 10 ай бұрын
Intel copy karata sama karanna be 😅
@Susano-p7k
@Susano-p7k 11 ай бұрын
😂😂😂 ammmooo 1.35
@warunajayalath5333
@warunajayalath5333 10 ай бұрын
whatsapp num ekak denna puluwanda.mage lap eka gana wistarayak ahaganna
Qualcomm Snapdragon X Elite -  Explained
23:15
pcguide lk
Рет қаралды 17 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 23 МЛН
RYZEN 7000 Explained - සිංහල
21:53
pcguide lk
Рет қаралды 20 М.
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 66 М.
Changing to Apple
17:56
pcguide lk
Рет қаралды 27 М.
intel 14th gen Explained
11:23
pcguide lk
Рет қаралды 27 М.
Warranty Issues in Sri Lanka - Explained
23:48
pcguide lk
Рет қаралды 8 М.
AMD or Intel - Strong & Weak points
10:42
pcguide lk
Рет қаралды 64 М.
Thermal Paste - Explained - සිංහලෙන්
8:16
pcguide lk
Рет қаралды 58 М.
UPS explained - Uninterruptible Power Supply
19:18
pcguide lk
Рет қаралды 66 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН