අමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ 1973

  Рет қаралды 115,511

Nihal Munasinghe

Nihal Munasinghe

Күн бұрын

Пікірлер: 74
@SandarekaDewumini-wn2gx
@SandarekaDewumini-wn2gx Жыл бұрын
දරුවොත් එක්ක උනත් ඒ ජවනිකා නැරඹිය හැකියි.. ඒකට දැන්🤔🤔🤔.. ලස්සන පිරිසිදු රගපෑම්.. සදා අමරනීයයි ඔබ මාලනී මැතිනිය ගාමිණි මතිදු.
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 9 ай бұрын
aththamaii
@neelkantha2898
@neelkantha2898 5 ай бұрын
දැන් කෝ මේ කලාව තවම අපේ හදවත්තුල මේ ගීත කිදාබැස ඇත.
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
මේ ගීත විනාශ වෙන්න දෙන්න එපා 50 60 70 80 90 දශකයේ ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 10 ай бұрын
ගාමිණී ❤මාලනී කළා ලොවේ සූන්දර පෙම් යූවල ❤️👍👍❤️💖❤️💖❤️💖❤️💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@DnK-bx1uy
@DnK-bx1uy Күн бұрын
Mahathmayaneni me sindu me chithralati ape wayasedi api balala thynwa me wge lassana itha dakumkalu daruwan samaga ekata idagena narabanna puluwan lassana nirmana.dn balanna salaswimath oba thumata sththuthi.❤❤
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 Жыл бұрын
73 o/ලිව්වා අපි සිංහල සිනමාවට ආකර්ශනය කළ චිත්‍රපටය හා ගීතය....අදටත් ලා....ස්සනයි..👍👍👍👍
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 Жыл бұрын
මාලනී මැතිනියගේ හා ගාමිණී මහතාගේ රංගනය සදා අනුස්මරනියි
@sunilnimal9786
@sunilnimal9786 2 жыл бұрын
නිහාල් මැතිදුනි , අද අපට සිනමාවක් නැති නිසා අපේ අනාගත පරපුරට දැක බලාගැනීමට මෙවන් ගීත සංරක්ෂණය කරමින් ඉදිරිපත් කරන ඔබ තුමන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි 🙏 සුනිමල් ඩුබායි සිට ....
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
අතීතයත් වර්තමානයත් අනාගතයත් රසවත් කරන සදාඅමරනීය ගීත
@sriyanilahandapurage4991
@sriyanilahandapurage4991 2 жыл бұрын
අපිත් නැලවෙනවා ඔබට ස්තුතියි
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 8 ай бұрын
සේන සමරසිංහයන්ගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය.. සරත් දසනායක ගේ ඉමිහිරි සංගීතයට..ජෝති ගේ හඩ ඇන්ජලීන්ගේ ඒ හඩ කොතරම් ලයාන්ව්තතද🌹👆
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 Жыл бұрын
මේ කලා කාරයෝ නැති අඩුව දැන් තමයි තේරෙන්නේ.
@sirirajmodana1260
@sirirajmodana1260 Жыл бұрын
Me film eke art derector " Gamini samaraweera" mage thaatha. ! Mata mathakayi mama podokaale mage thaatha , me song eke gamini+ malani ta " Costumes design " eka kalu paata indian ink valin saha sudu " pelikon" ink valin drowing karanava ❤ shooting valata kalin😍 sarath dasanayaka , jothipala , ms thaaththa ge hondama yaaluvo. A kaale!
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
Oba thuma koheda
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
Oba thuma koheda
@laksila7367
@laksila7367 Жыл бұрын
සදහටම මතකයේ රැ⁣ඳෙන ගිතයකි
@PreethiNanayakkara
@PreethiNanayakkara 2 ай бұрын
Beautiful
@ට්රිනිටිවිද්යාලය
@ට්රිනිටිවිද්යාලය 2 жыл бұрын
දොළ රිදී සිනා මැද බැසයන්නේ රළ හඬා වැටී වෙරළට එන්නේ මද පවන හමන්නේ තුරු වදුලු සිඹින්නේ ඔබ සසර පුරුදු විත් රහසේ මා අසල රැඳුනු පසුවයි සුහදේ .......Gamini Fonseka -The LEGEND
@tarachi1994
@tarachi1994 Жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබ තුමාට පින් කොතරම් lassanada පැරණි gita me දේවල් සොයා nawata මතකයන් apita පෙන්නුම් කරලා දෙනවට ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🥰🥰🥰💞😍
@niroshandarshana-lv3pm
@niroshandarshana-lv3pm Жыл бұрын
සවනට මී පැණි වගේ මේ ගීත
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
ලස්සන ගීත ඉදිරිපත් karana obata ස්තුතියි
@preetinanayakkara1818
@preetinanayakkara1818 3 жыл бұрын
Sowonderful
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
මාලිනීගේ රූපයට සරිලන මියුරු මනමෝහනීය හඬ ඇන්ජලින් ගුනතිලක මැතිනියනි දායාද කොට දුන්නේය මාලනී රඟපාන ලද හුගාක් වානිජමය චිත්‍රපටවල ඇන්ජි සුජාතා ගේ ගීත තිබුනානම් ඒච්ත්‍රපට අති සාර්ථක චිත්‍රපට විය ඒගීත අපට තාමත් වචනයක් වචනයක් පාසා මතකයි එහෙව් ගායිකාවන් දෙදෙනාට මාලනී කලගුන සැලකුවේ නැත මේගායිකාවන් දෙදෙනා ගැන කොතන මොන සාකච්ඡාවකට ගියත් නිකමටවත් මතක්කරන්නෙ වත් නැත මාලනී හැමදාම ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ලතා සහ නන්දා මාලනී විතරයි ඔවුන්ගේ ගුන ගායනා ඒ වැඩසටහන පුරා කතාකලත් ඇන්ජි සුජාතා ගැන නෝ කතා ඒ අතින් මාලිනී ෆොන්සේකා මහ කුහක මුල මතක නැති නිලියක් මාලනී ශ්‍රියානි සෝනියා ගීතා අතරින් සෝනියා සහ ගීතා ඇන්ජිව අමතක කලේ නැත ඔවුන් දෙදෙනා පසුකාලයේ නිශ්පාදනය කරන ලද චිත්‍රපට වල එක් අවස්තාවක් එක් ගීතයක් හෝ දුන්නේය එකල සුජාතා ගීත ගායනයෙන් ඉවත්ව සිටියේය නමුත් මාලනීල ශ්‍රියානිල නිශ්පාදනය කරපු එක චිත්‍රපටයකටවත් ඇන්ජිට අවස්තාවක් දුන්නේ නැත
@srilankabodymassagecolombo4692
@srilankabodymassagecolombo4692 Жыл бұрын
Aniwaryenmalanige kuhaka kama.soniya malanita wada shreshtai
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
@@srilankabodymassagecolombo4692 සෝනියා වගේම ගීතාගෙත් ඒ ගුනය තිබුණේ ය
@ChandanaHettiarachchi-zd8yu
@ChandanaHettiarachchi-zd8yu 10 ай бұрын
Ha
@chandraniranaweera5777
@chandraniranaweera5777 9 ай бұрын
ඒක ඇත්ත
@pgswickramaratna8280
@pgswickramaratna8280 Ай бұрын
Ààaaaé
@muzicfilmhub4545
@muzicfilmhub4545 9 ай бұрын
මාලිනි ගේ ලස්සන
@RanganaShameera-o2w
@RanganaShameera-o2w 10 ай бұрын
Favorite song ❤ 2024 🌹
@udayasenarath7026
@udayasenarath7026 Жыл бұрын
Gamini + Malini - superb acting Jothi +Anji - beautiful singing ❤️❤️❤️❤️
@danielantony3362
@danielantony3362 2 жыл бұрын
Wooooooow beautiful Songs
@janakakumara6635
@janakakumara6635 2 жыл бұрын
අපේ රටේ අනාගතය ඉදිරියටම ගෙනයන ඔබට සුභ පැතුම්..ස්තුතියි
@gracieperera473
@gracieperera473 2 жыл бұрын
Thankyou for shering butuful 🎵 songs Melanie so prti gaining is good a accter
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
We got lost in s dream world after seing these love storys
@uvaizyoosuf4445
@uvaizyoosuf4445 2 жыл бұрын
Nice song
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
ඒ කාලේ මොනතරම් සුන්දර ද🌺🌺🌺🌺🌺💐💐💐💐💐🎈🎈🎈🎈😂🎈😂🎈
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Everything was so beautiful them days ...Country was alright... People were happy.. I really wish this will happen again .. Thanks so much for showing this film songs ... We really lived them days... All the best to you and Shri Lanka. I Like to call it Shri Lanka. Not Sri Lanka. I am praying for My Mother Land Everyday.
@Robinson0610
@Robinson0610 11 ай бұрын
Nice to hear that.
@anandaneeyasinhalacinema7578
@anandaneeyasinhalacinema7578 2 жыл бұрын
Beautiful song
@gunarathfernando9915
@gunarathfernando9915 Жыл бұрын
Mr. Gamlnl Fonseka; My best Actor and Mrs. Malini Fonseka my best Acfress. I was in the balcony of Jayamini Cinema in Panadura with my father and mother at the age of 17years. Thosd days were beautiful. Now I am 65 years of age and stlll enjoy Kasthuri Suwanda.
@lalaniperera4685
@lalaniperera4685 Жыл бұрын
Api wayasa 16 kaledi ahapu me geeta dan ahanna salasapu eka gana nihal sirta tanks godak
@chithraneedodampegamage9295
@chithraneedodampegamage9295 2 жыл бұрын
Thank You
@sarathedirisingha4970
@sarathedirisingha4970 Жыл бұрын
Sthuthiyi
@dharmasirikalupahana2668
@dharmasirikalupahana2668 Жыл бұрын
Malani Gamini Very very nice
@rukshanteen1643
@rukshanteen1643 2 жыл бұрын
Thanks
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
An absolute treat
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
සදා අමරණීයයි🌎🌎🌎🌎🌺🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
කියන්න වචන නෑ මොනතරම් ලස්සන සින්දුද
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Nice
@preetinanayakkara1818
@preetinanayakkara1818 2 жыл бұрын
2022 Wonderful
@dharmasirikalupahana2668
@dharmasirikalupahana2668 Жыл бұрын
Good
@hearttoheartsrilanka4933
@hearttoheartsrilanka4933 11 ай бұрын
❤❤❤❤
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 5 жыл бұрын
කැමරා කෝණ නිර්මාණය-මිල්ටන් ජයවර්ධන Cinematographic Storyboard-Milton Jayawardena
@susanthajanaka7942
@susanthajanaka7942 2 жыл бұрын
Lama kalayata yanawa
@sandeshdewasiri5798
@sandeshdewasiri5798 2 жыл бұрын
supirin gayakaya jothi
@lasanthikawjiewardhana6648
@lasanthikawjiewardhana6648 2 жыл бұрын
Sena samarasinha Ge nam ithin spiri thamai
@AsokaRajarathna
@AsokaRajarathna 10 ай бұрын
Samarasingha.mati.tumani.mage.adara.paranamay
@devikakottahachchi7640
@devikakottahachchi7640 2 жыл бұрын
Hima wage sisila de Gimana sanside... Adarei !!! Mano mandire .. Dotha de pili gami obage jeevithe...
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Adare mahima.. da
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Aa sadahatama oba mgene...
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 5 жыл бұрын
Lyrics of this song is by Karunaratne Abeysekara.
@subashiranewaka8943
@subashiranewaka8943 2 жыл бұрын
💐💐💐💐💐❤❤❤❤❤❤❤
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 Жыл бұрын
Anjali and jothige thawath nomakena gitayak.
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
රංගනයෙන් මාලනී ෆොන්සේකා සිනමා සක්විති ගාමණී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈❤❤❤❤❤❤❤💐💐💐💐💐💐🌺🌺🌺🌺
@GaminiKurugaspitiya-id4et
@GaminiKurugaspitiya-id4et Ай бұрын
a..kalamata api yanwa me hiya ahanakota
@Ananda-n1f
@Ananda-n1f 2 ай бұрын
GAMINI .VAGE .PINKALA KOLLEK .VUNANAM. MAN SAJIYAGE JALANI. EKKA
@ranjiththilakasiri4464
@ranjiththilakasiri4464 Жыл бұрын
නිල්ලසොයා filme එකේගීත සේරම ටික දාන්න
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 Жыл бұрын
Baun waddannage dahan bindei.
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 6 жыл бұрын
මෙම ගීයට තරුණ පරපුර ආදේශ කරපු වචන "ආදර පෙම්වතා නේ-රෑ දොළහට නිදියන්නේ" ඒක හරියට "පෙර දිනයක මා පෙම්කළ යුවතිය" ගීතයට වෙනත් වචන ආදේශ කළා වගේ.
@m.v.dsenaveratna4425
@m.v.dsenaveratna4425 Жыл бұрын
Malani ponseka tamai ethin nili rajina.
@sampath6319
@sampath6319 Жыл бұрын
💐💐💐…
@hearttoheartsrilanka4933
@hearttoheartsrilanka4933 11 ай бұрын
❤❤❤❤
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 44 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 350 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
Gimhane Hada Niwuna - Madhura Wasanthaya Mawuna
3:58
Prasanna Perera
Рет қаралды 371 М.
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 195 М.
"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)
3:58
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 44 МЛН