Pem Kawak Liyu Numba | Karaoke | Without Voice | Karunarathna Divulgane | Gee LK

  Рет қаралды 1,173,199

Gee LK

Gee LK

4 жыл бұрын

පෙම් කවක් ලියූ නුඹ - Karaoke Song - ගායනයේ පහසුව සඳහා සංගීතය සමග පදවැල් highlight වන ආකාරයට සකසා ඇත
‎‍🎤 ගායනය : කරුණාරත්න දිවුල්ගනේ - Karunarathna Divulgane
තවත් මෙවැනි karaoke track එක් කල විගස දැනගැනීමට අපේ channel එක subscribe කර bell icon එක ක්ලික් කරන්න
#PemKawak #Karaoke #WithoutVoice

Пікірлер: 63
@aselachanaka2260
@aselachanaka2260 3 жыл бұрын
නියමයි.... ඔරිජිනල් මියුසික් විදිහමයි....මේ වගේ හොද වැදගත් සිංදු වල ට්‍රැක්ස් දැම්මට පිං සිද්ධවෙනවා
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 3 жыл бұрын
සිත නිවන පවන් රොදක් වන් කැරෝකේ නාදය...මම ද පිං පුදමි...සහාය වූ සැමට....
@nielrajapaksa2492
@nielrajapaksa2492 2 жыл бұрын
සුපිරියට තියෙනවා
@desilva29nishantha
@desilva29nishantha 2 жыл бұрын
මේක ඔර්ජිනල් එකේ , වොයිස් කට් කරලා.
@darshanalanka1488
@darshanalanka1488 2 жыл бұрын
@@nielrajapaksa2492 kwfcn
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 Жыл бұрын
ඔරිජිනල් එකේ කටහඬ අයින් කරලා මේ
@d.mupathissa6288
@d.mupathissa6288 Жыл бұрын
සොබාදහමේ‍අැරබුමත්,ලියා..අැති එක ඉරණමක් ගීතයත් කැරොකේ හදන්න ලස්සනයි.
@nn-ij7ok
@nn-ij7ok 3 жыл бұрын
දිවුල්ගනේ මහතාගේ ....මැනලාද සතුට මට දෙන්නේ ඉද හිට දැන් දැන්......ගීතය සහා...සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන්
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 2 жыл бұрын
ගොඩාක් ආසයි මේ සින්දුවට
@user-np2db4wm2x
@user-np2db4wm2x 8 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට කරල තියනව මියුසික්
@udayaaththanayaka3942
@udayaaththanayaka3942 2 жыл бұрын
ආදරෙයි, ආදරණීය ගීතයක්
@nilanganipul391
@nilanganipul391 10 ай бұрын
Niyamayi puduma lassanak
@nandanakumara1898
@nandanakumara1898 5 ай бұрын
නියමයි ❤
@jhdpriya9654
@jhdpriya9654 2 жыл бұрын
මරු මරු marema මරු
@hasankachamara0
@hasankachamara0 2 жыл бұрын
ලස්සනයි ❤❤
@music-wt9zq
@music-wt9zq 2 жыл бұрын
ලස්සනයි 👌
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 3 жыл бұрын
නියමයි..chorus..verse..වලදි quality එක පොඩ්ඩක් අඩු වෙනවා..
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
නියමෙටම කරලා තියනවා. තවත් කරන්න
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Lovely❤
@shanuka_Hettiarachchi
@shanuka_Hettiarachchi 2 жыл бұрын
Nice track ❣️ Thanks
@nadeeramadubashini8830
@nadeeramadubashini8830 5 ай бұрын
mamath kiwa
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
නියමයි මරු💓
@dilshandreamss7284
@dilshandreamss7284 2 жыл бұрын
God bless you
@nalinsewanagala9688
@nalinsewanagala9688 2 жыл бұрын
Superb 👌
@nn-ij7ok
@nn-ij7ok 3 жыл бұрын
කුස පබා චිත්‍රපටයේ කසුන් කල්හාර ගායනය කරන මධු චන්ද්‍රයාමේ ගීතය දෙන්න
@nn-ij7ok
@nn-ij7ok 3 жыл бұрын
තවම මේ ගීතය දුන්නේ නෑ නේ
@nilanindika8226
@nilanindika8226 Жыл бұрын
අති විශිෂ්ඨයි. බොහොම ස්තුතියි. සමනලී ෆොන්සේකයි ඉන්ද්‍රචාපයි කියන ‘එනවාදො’ සින්දුවත් හදලා දාන්න පුලුවන්ද?
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 2 жыл бұрын
👍💗💥superb
@chathurikakawshalya9756
@chathurikakawshalya9756 2 жыл бұрын
🎼👍
@karunaratnekaluarachchige4149
@karunaratnekaluarachchige4149 3 жыл бұрын
Thanks great 🎵 Can sing as rieal
@CristiWaidyarathna
@CristiWaidyarathna 26 күн бұрын
😊😊😊😊😊🎉🎉🎉❤❤❤❤
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
👍👍👍👍👍
@chaminda.wow6262
@chaminda.wow6262 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@janiyassvlogs7453
@janiyassvlogs7453 2 жыл бұрын
Nice
@anomadarshinie6343
@anomadarshinie6343 2 жыл бұрын
😘🌹
@hasividanage7267
@hasividanage7267 3 жыл бұрын
❤️
@AnjaleeMusic
@AnjaleeMusic 3 жыл бұрын
Thank you very much for the instrumental. :) Good luck with the channel!
@user-ft4mc5ri6x
@user-ft4mc5ri6x Ай бұрын
❤❤
@kumaraanton6806
@kumaraanton6806 2 жыл бұрын
Thanks
@indikakandanearachchi6889
@indikakandanearachchi6889 4 жыл бұрын
Good
@nissankaarchchilageanuniss9233
@nissankaarchchilageanuniss9233 Жыл бұрын
ane pulu waninam divulgane sarge ransalu kaseebarana song eke karoki eka dan
@CristiWaidyarathna
@CristiWaidyarathna 26 күн бұрын
🎉🎉🎉❤❤😂😂😂
@logo1st353
@logo1st353 Жыл бұрын
GOOD
@neelakaranasinghe3560
@neelakaranasinghe3560 2 жыл бұрын
මට දෙන්න පුලුවන් ද පුන්සිරි සොයිසා මහත්මගෙ සුදු මීදුම ගලනා විට හෝටන් තැන්නට කියන ගීතයේ karaoke එක ලොකු උදවුවක්
@liyanagelionel5029
@liyanagelionel5029 4 жыл бұрын
Thank you somuch to all of you.
@rasikaherath4120
@rasikaherath4120 9 ай бұрын
🙏🙏🙏❤❤❤❤👍👍👍👍👍
@isankasaranga3242
@isankasaranga3242 2 ай бұрын
Mawa sothapa sankawo karoke eka one please
@shashikamanohari169
@shashikamanohari169 2 жыл бұрын
Bachi susan
@chamara6058
@chamara6058 2 ай бұрын
Rosa malata kiyanawada ma miyagiya waga karoke eka dannako
@nakiarie7974
@nakiarie7974 Жыл бұрын
Mar
@GnGKUMARI
@GnGKUMARI 3 ай бұрын
ලොකු අකුරෙන් දාන්න
@sampathdesilva9709
@sampathdesilva9709 Жыл бұрын
I have
@nokirahas6391
@nokirahas6391 2 жыл бұрын
කලුවරයි අහසම මගේ සද නෑ මං ලග සින්දුව කැරෝකේ එක දෙන්නකෝ
@sudamthennakoon153
@sudamthennakoon153 3 жыл бұрын
👍
@thilakasiridesilva3395
@thilakasiridesilva3395 2 жыл бұрын
Hondai down lod karanna bari aka gana dukai
@sisirarohana3802
@sisirarohana3802 6 ай бұрын
para para
@nimalthilakarathna8486
@nimalthilakarathna8486 Жыл бұрын
V
@smusic677
@smusic677 4 ай бұрын
Na ahama na.dannawada...
@amaditha_a
@amaditha_a 2 жыл бұрын
මේ විදිහට original සින්දුවම අරන් ඒකේ pitch වෙනස් කරල දැම්මම සින්දුවටමයි හානිය හොදට අහන්න.. voice එක ඇහෙනවා pitch වෙනස් වෙලා...💔 but nice try... if can do your own work...I think its good
@karunaratnekaluarachchige4149
@karunaratnekaluarachchige4149 3 жыл бұрын
How do I contact you?
@dushanthaanurudha5291
@dushanthaanurudha5291 Жыл бұрын
@sureshsanjaya8490
@sureshsanjaya8490 5 ай бұрын
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 928 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
premaya lowa acostic (කැරෝකේ ) song
3:58
Sinhala Acostic කැරෝකේ
Рет қаралды 15 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 7 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 91 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,9 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 881 М.