Pem Kawak Liyu - පෙම් කවක් ලියූ | Pinidi Kannangara💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥

  Рет қаралды 45,885

Hiru Star

Hiru Star

Күн бұрын

Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Pinidi Kannangara
💥Hiru Star Season 3 |Super 24 round | Part 02🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super24round #Part02 #PinidiKannangara #KanduParaEthaAine

Пікірлер: 85
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
වයස අවුරුදු 16 යි කිවුවම මන් confuse una bng... ඒක මාරම වොයිස් එකක් නංගි..❤
@rasangamanamperi604
@rasangamanamperi604 2 жыл бұрын
pinidi හිරු ස්ටාර් එකෙන් ආසම ඔයාට ඔයාගේ කටහඬ බාවනාවක් වගේ ඉක්මනට ඔයාගෙම සින්දුවක් කරන්න
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 жыл бұрын
පෙම් කවක් මන් අහපු/බලපු හොදම female cover varshan එක මේක 👌❤️🥰 පිනිදි නන්නි ඔයාගෙම orginal song එකක් අපිට ලගදිම දෙනකම් මන් බලාගෙන ඉන්නව ❤️
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
නංගියෝ මේකේ කවර් එකක් කරන්...ඔයා ..පුළුවන් නම් කවර් එකක් දෙන්න ..ඒක මාර ලස්සනයි ...💖💖💖💖
@janu9087
@janu9087 Жыл бұрын
මටනම් ඔයාගෙ සිංදු ගොඩක් මිහිරියි.මාරම දුකයි. නන්ගි.ලගඩීම අලුත් සිංදුවක් කකන්න.
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
හරිම ලස්සණයි පුතේ.අලංකාර හරිම මිහිරියි .
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
මේකෙ කවර් එකක් කරන්න අනිවාර්යයෙන් . ලංකාවෙ සබුද්දිමත් ජනතාවගෙ වෝට් එක නිවරදිව ලැබුනනම් හොදයි කියල හිතෙනවා. මොකද ස්ටේජ් එකක් උඩ විලාප තියලා , වටයක් කැරකෙන අයට වඩා කනට මිහිරි හඩක් ලබන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි . හිරුස්ටාර් වේදිකාවෙ වින්ද්‍යා , සචිනි, චම්පික, තරුශි, ඉරන්‍යා කියන්නෙ හොදම හඩවල් ටිකක් . මෝඩ මිනිස්සු ඒත් වෝට් එක දෙන්නෙ නැ
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඒක වෙනම ලෙවල් එකක් මචං 😍
@IrukaTv
@IrukaTv 2 жыл бұрын
ලස්සනයි ❤️😍👌
@thamiyazz2323
@thamiyazz2323 2 жыл бұрын
නංගි ඔයා තමයි ලස්සනට ම කිව්වෙ 💝
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 Жыл бұрын
ලස්සනයි ..💕👍
@erandipathirana1681
@erandipathirana1681 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 lassanaee,tikak confidence naa wagee thama e oya sing kalle ........බුදුසරණයි ....
@Dmjbabykandydigana
@Dmjbabykandydigana Жыл бұрын
Pem kawak liwwa nubata ස්තුතිය ...nuba dinanawa ekanthayenma....obata jaya..❤
@Malinthamaduahan
@Malinthamaduahan 10 ай бұрын
අක්ෂා තමා හොදටම කිවුවේ❤❤
@SithumSadaruwan-c8o
@SithumSadaruwan-c8o 8 ай бұрын
ඕඔ
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Sinduva lassanai puthe vinisuruvan ariyadu kalado kiyala hithenava
@harshanibasnayaka7213
@harshanibasnayaka7213 2 жыл бұрын
Girlslagena mama kemathima oyata.eth oya ilaga round eke nee.dukai nangi godak.hiru star patan gaddima balanne oya innawada kiyala.
@lasheensampath3253
@lasheensampath3253 2 жыл бұрын
Eknm aetta math issellm blnne pinidi nangii innwd kiyl..mokd eee katahdt puluwn manasak suwapath krn.කටහඬ පමණක් නෙවෙයි පිනිදි කියන full packge ekm ගත්තම හරිම ලස්සනයි හැමදේම අතින්.😊🥳💫..
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
@@lasheensampath3253 Eyata apahu awasthawa labuna
@lasheensampath3253
@lasheensampath3253 Жыл бұрын
@@shehanmalsha2121 yes ow mn eye dekka.😊
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
@@lasheensampath3253 😊
@imalshadilshan357
@imalshadilshan357 2 жыл бұрын
Mama dangena hitiya kochchara lassanta kiwuwath pindiwa kapanawa kiyala kattiya ekathu wela
@nalinrathnayake1395
@nalinrathnayake1395 10 ай бұрын
නියමයි....
@anojarajaguru3687
@anojarajaguru3687 11 ай бұрын
හරිම ලස්සනයි පුතේ. ඔයාට තව කල් තියනවා. දිනන්න. අත් අරින්න එපා ගායනය. ඒ තරම් ලස්සනයි.
@chathurangasandaruwan2825
@chathurangasandaruwan2825 Жыл бұрын
kochchara ehuwath epawenne.mara lassanai pinidi
@lasheensampath3253
@lasheensampath3253 2 жыл бұрын
Lassanai pinidi nangiyoooo❤️ .oya thmi bestm.🥰.
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි
@neelapabalu2868
@neelapabalu2868 2 жыл бұрын
Pinidi monade karath igena ganilla Loki kama nathuwa wadak karanna
@janu9087
@janu9087 Жыл бұрын
හාරිනම් එදා pinidi තමයි හොඳින්ම සිංදුව කිව්වෙ.
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
අද ලස්සනම ගායනය පිනිදි කන්නන්ගර ❤️
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
හරියට හරි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
@nilminiperera8643
@nilminiperera8643 Жыл бұрын
@risminaakrismina6028
@risminaakrismina6028 10 ай бұрын
Chamudi eka tama maru
@amilap9404
@amilap9404 Жыл бұрын
Maru selection. Prawinayan lu a unata. Vote ekak denna danne nati prawinayan. Shihan kiyanwa meka madi lu.kiyala pennuwa nam hari hada ganna tibuna adu padu tika. Poor comments.
@gavinduyashesh3294
@gavinduyashesh3294 2 жыл бұрын
ඇත්තටම ආසදරනයක් උනේ අන්‍තිමට 😒
@niduwaradulaj2764
@niduwaradulaj2764 2 жыл бұрын
ඕක අමතක කරලා අලුත් වැඩක් කරමු❤️‍🔥
@vpchandrasena7583
@vpchandrasena7583 2 жыл бұрын
Issahata yana ayata hint gahan netuwa thamnge gamana nihathamani vidiyata yann.neththm kala loke redenn amarui daksha unath🙂🙂🙂
@nimaliudula1350
@nimaliudula1350 2 жыл бұрын
Lassanai
@neelapabalu2868
@neelapabalu2868 2 жыл бұрын
Prada Sho eka wadi Una issarahata yanna gaddi
@bandukulasiri7760
@bandukulasiri7760 2 жыл бұрын
Ane palayan yanda uba danna redda. Ethakota ara senurila ohomawath hina wenawada.ita.ada me kelle kochchara hodai da
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
පිනිදි හොදට ගායනා කලා නමුත් මේ ගොල්ලො දෙමලට ඇද්දා
@Sayu1512
@Sayu1512 Жыл бұрын
දෙමල කියන්නෙපා.තමුන්ලට ජාතිබේද තිබ්බත් අනිත් මිනිස්සුන්ට එහෙමනෑ🙂 ජාතිබේද තියෙන්නෙ දේශපාලුවන්ටයි,දේශපාලුවන්ට කඩේ යන උන්ටයි 😊
@vijitharuwan8969
@vijitharuwan8969 Жыл бұрын
Aoe trane ake malli
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 ай бұрын
Pinidi nawatha enna
@tharushanethmina7118
@tharushanethmina7118 2 жыл бұрын
උරේශයි පිනිදියි දෙන්නම ලස්සනට සිංදුව කිවිවා..අර කොල්ලට වඩා ..stage එක උඩ කෑගහලා නැටුවනමි පරිනතයිලු ...🙄🥴.. 🤣..නිරෝශගේ ගොං කතාව නිසා තමයි පිනිදිටත් අමල්ගේ vote එක නැති වුනේ.
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
පිනිදිගෙ කටහඩේ පනක් නෑ.හඩ එනව මදි.විජේ ඊටවඩා හොදින් පන ඇතුව ජවයෙන් ගායනාකලා 😊 පිනිදිගෙ ගායනයයි විජේගෙ එකයි අහල බලන්න හරියට අහසට පොළව වගේ.ඒකයි පිනිදිට දැන් එන්න එන්න වෝට් අඩු උනේ.එයා මුල් දවස්වල හොදට දැනෙන්න ගායනාකලා වෝට් ගොඩක් ලැබුනා පස්සෙ පනක් තිබ්බෙනෑ ගායනාවල.හඩ ඇහෙන්නෑ.ඒකයි හේතුව😊
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
දිවුල්ගනේ පරජය කලා හැගීම් බර බව අතින්.විනිසුරන්ගේ කන් නොඇසුනේද?
@neelapabalu2868
@neelapabalu2868 2 жыл бұрын
Okkotama hethuwa oluwata gattha ekai minissuntath epa une math ekai mepara ganan gatthe natthe
@bandukulasiri7760
@bandukulasiri7760 2 жыл бұрын
Tharagayak kiyana de oluwata dagatthe netham komada idiriata yanne.
@sahan9289
@sahan9289 7 ай бұрын
hiru ekeshehan witrai hitiye hoda coach kenek t ut ne den
@pinidikannangara
@pinidikannangara 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් මනාපය පල කරපු සියලුම දෙනාට💚 ඉතින් අද මම යම් තැනක ඉන්නවනම් ඒ මේ වේදිකාව නිසා...ඉතින් එතැනින් ලබාදෙන තීරණය මට බාරගන්න වෙනවා 🙏.... මේ තරම් දුර ආපු එක ගැන මට සතුටුයි 😍... ඉතින් අවංකව ම වෝට් දෙකක් අරන් ඉවත් උන එක ගැන සතුටුයි💚... නැවතත් ස්තූතියි 💚💚💚💚
@bandukulasiri7760
@bandukulasiri7760 2 жыл бұрын
Budu saranai pute. Oyage loku rasikayek mama.
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 11 ай бұрын
අන්තිමට විජය ගියෙත් නෑ. පිනිදි ට යන්ඩත් නෑ
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
අම්මෝ මේ අමල්ට බනින ඔක්කොම වෝට් කලානන් අදමෙයා දෙවෙනියටහරි ඉස්සරහට ගිහින්නෙ.කෝච්ල දෙන්නෙක් වෝට්කලා.අනිත් කෙනාට එක්කෙනයිනේ 😂 අවුට් උනාම හැමෝටම බනින්න විතරයි දන්නෙ😂 මුන් ඔක්කොම වෝට් කලානන් මෙයා ඇතුලෙ.අනේ මංද ඉතින් මිනිස්සුත් ☺️😂 දැන් කියාගෙන එන්නෙපා වෝට් බ්ලොක් කලා කියල. කවුරු අයින් උනත් හැමදාම කියන ඒ බනේ අහල ඇතිවෙලා 😂😂
@harshashehan3545
@harshashehan3545 2 жыл бұрын
Mekita pana na wage sindu kiyanne
@bandukulasiri7760
@bandukulasiri7760 2 жыл бұрын
Umbta ehemawath pana thiyenawa sindu kiyanna thiya appudiyak,, gahannawat
@niduwaradulaj2764
@niduwaradulaj2764 2 жыл бұрын
Sinduwa apitanm bawanawk api dnna shruthiyakuth na hbai bokkatama waduna.pana na wge ahenawanm ube kan wala awlk chek kara ganin😹💔
@djsenaya2651
@djsenaya2651 2 жыл бұрын
Hodata kiyana ayata thanak nea oke
@neelapabalu2868
@neelapabalu2868 2 жыл бұрын
2000 n passene ithin monawa karannada Mata am song Hari yannema na
@niduwaradulaj2764
@niduwaradulaj2764 2 жыл бұрын
Etakota 2000ta kalin un ali pukenda awe 😂💔renne nathuwa palayn fake bijja😹
@nelumka4197
@nelumka4197 2 жыл бұрын
😟
@PrabathSadaruwan-v3t
@PrabathSadaruwan-v3t 10 ай бұрын
Ane sorry oyage aulak tiyanawa akke sorry ane😢
@aa-zr2yo
@aa-zr2yo 2 жыл бұрын
Kiyanna barinam ma sindu kanna apa tharaha wenna apa karunarthna diulgane mahaththayage sindu kiyanna lesi ne
@bandukulasiri7760
@bandukulasiri7760 2 жыл бұрын
Ubata ehemawath kiyanna puluwanda
@neelapabalu2868
@neelapabalu2868 2 жыл бұрын
Giyapara Amal pereratath PADA park dala giye oya lassanai kiyala owa dakinna Kota minissunta epa wenawa yako PADA sho Danna epa danwath igena ganilla
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
දෙමළාට වඩා හොඳින් පිනිති ගායනා කරා
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
ජාතිබේද ඔයාල ළග තිබ්බට අනිත් මිනිස්සු ළගනෑ 😊 මේ ගීතයේ පිනිදිගෙ හඩ හරියට එළියට ආවෙනෑ.පණනෑවගේ ගායනා කලේ.ඒකයි ජජස්ල වෝට් නොකරන්න හේතු ☺️
@jdjdjgggs4284
@jdjdjgggs4284 2 жыл бұрын
කියන්න වචන නැ
@jdjdjgggs4284
@jdjdjgggs4284 2 жыл бұрын
Man asama sinduwak
@ෂෙහාන්බබා
@ෂෙහාන්බබා Жыл бұрын
සින්දුව ලස්සනයි ...ඒත් කරුනාරත්න මහත්තයා කියන විදියට කියන්න බෑ ...ඒ හඩට සමාන කරන්න බෑ 🥺
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් ගෙදර යවන්න උබ අමිෂටත් කරන්නෙ ඔය ටිකම යි
@vpchandrasena7583
@vpchandrasena7583 2 жыл бұрын
😯😯😯😯
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
😝
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
දෙමළ උන් යම් දීයල්ලා
@sithijanethuranga106
@sithijanethuranga106 2 жыл бұрын
ජාතිබේද අවුස්සන්නෙපා 😊
@sanjayasilva5740
@sanjayasilva5740 Жыл бұрын
සිංදුව කනවා තුක් නොදකින් කාලකණ්ණි
@NandaSena-u5v
@NandaSena-u5v 8 ай бұрын
Denenna.kiwa.kiyala.wedak.ny.
@kavinduthushan1593
@kavinduthushan1593 3 ай бұрын
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 2 жыл бұрын
අමල් පෙරේරා හරියන්නෙ නෑ එලවමුද
@ShyamaChandani-dn4jr
@ShyamaChandani-dn4jr 6 ай бұрын
@kasunichandrasena5686
@kasunichandrasena5686 10 ай бұрын
❤❤❤
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН