Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Karunarathna Divulgane | Cover By Isuru Madushan

  Рет қаралды 7,200,682

Isuru Madushan

Isuru Madushan

Күн бұрын

#Pem_Kawak_Liyu_Nuba #Isuru_Madushan #Cover
Pem Kawak Liyu Nuba- පෙම් කවක් ලියූ නුඹ
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Karunarathna Divulgane
Music - Nandasena Katuwawala
Lyrics - Suramya Mapitiya
---------------------------------------------------------------------------------------------------------
Cover By Isuru Madushan
Mixing & Mastering - Sanjula Kushan | Miracle Night Music Studio
Reviewing The Song - Dhammika Bandara
Video & Editing - Tharindu Hennayake
---------------------------------------------------------------------------------------------------------
Join Us :-
Facebook - / isurumusic96
Instagram - / lsurumadushan
Spotify - open.spotify.c...
Apple Music - / isuru-madushan
TikTok - / isurumusic96
KZbin - / @isurumadushan2863
---------------------------------------------------------------------------------------------------------
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------------------------
ප්‍රේමයෙන් ආතුර වූ සිතකට සහනය ද, විපතද ගෙන එන්නේ ප්‍රේමයයි. ලෝකයේ සෑම දෙනාම විවිධ කාලවල විවිධ ආකාරයේ ප්‍රේමයක් කවදාහෝ අත්විඳ ඇත. ප්‍රේමයක් නොලැබි නැතිනම්, ඒකපාර්ශවිකව හෝ ප්‍රේමය අත් විඳින්නට ඇත. ප්‍රේමය හැමදෙනාටම හමුවූ නමුත් එය මේයැයි වටහාගත් කෙනෙක්ද ලෝකයේ සෙවිය නොහැකිය. එහෙව් ප්‍රේමයක් ප්‍රේම මාවතේ ඉදිරියට නොයා, ගමන අතරමඟ අවසන් වන්නේ නම්, ප්‍රේමය පැවැති තැන හිඩසක් ඉතිරි වන්නේ නම්, එවැනි හිතකට තවත් නැවුම් ප්‍රේමයක් කෙසේ දැනෙනු ඇති ද...
කවිකම් ද කවි ද මනරම්ය. වඩාත් සුන්දර අසම්පූර්ණ කවිය. මන්ද කවියක් සම්පූර්ණ වූ විට එහි කුතුහලයක් නැත. අවසානය තහවුරු වී අවසානය. නමුත් අසම්පූර්ණ කවියක අවසානය දන්නේ කවිය ඉපැදුණු හදවත පමණි. එවන් කවි හිතක, ඉහළම තැනක ලියවෙන ප්‍රේමයේ කවියක් කෙතරම් සොඳුරු ලෙස දැනෙනු ඇති ද.
ඇය විසින් ඔහුගේ හදවතේ පෙම් කවියක් ලීවාය. ඒ කවිය ඔහුට දැනුනේම රාධා ක්‍රිෂ්ණා, රාමා සීතා වැනි ප්‍රේම වෘත්තාන්තයක් ලෙසිනි. ඔහුට ද ඇයට ද අයිති ප්‍රේම වෘත්තාන්තයේ, පෙම් කවිය හදවතේ ලියන ලද, ඇය ම විසින් ඒ කවිය මකා දමා කිසිවක් නොසිදුණු ලෙස නොදැනුනු ලෙස ඉවත යන්නේ නම් හදවතට දැනුන හැඟීම් ඒ රිදුම කෙතරම්දැයි පහදාදිය නොහැකිය.
සැම විටම වියෝගයේ දුක දැනෙන්නේ නික්ම යන්නාට නොව නතර වන්නාට ය. අතු අගකින් මලක් වැටෙනා විට හඬන්නේ ගසය, හිස් අහසින් තරුවක් කඩා වැටෙන විට හඬන්නේ අහසය. ප්‍රේමය ජීවිතයට රැගෙන පැමිණි ඇය නික්මුණු කළ පෑරෙන්නේ ඔහුගේ හිතය. ලොවට රහසින් හඬන්නේ ඒ පිරිමි හිතය. පෙරදිග පිරිමි හිතක් සහ අපරදිග පිරිමි හිතක් අතර වෙනසක් ඇත. දැනෙන හැඟීම එක ම වුව එය දරා ගන්නේ සහ පිට කරන්නේ දෙයාකාරයකටය. සංස්කෘතික ලෝකයේ වැට මායිම්වලට සීමා වූ පෙරදිග පිරිමියකුගේ හිතට, වියෝගයේ දුකට පවා හඬන්නට තහනම් වේ. මන්ද පිරිමින් යකඩින් තැනූ හදවත් ඇත්තන් යයි පෙරදිග සංස්කෘතිය හඬගා කියන බැවිනි. හඬන්ට වත් තහනම් පිරිමි හිතක ඇතිකරන ප්‍රේමයේ වියෝගය ඒ පිරිමි හිත මොහොතින් මොහොත පුළුස්සන්නේය, පාරවන්නේය.
තුවාලයේ රිදුම දන්නේ තුවාලය තියෙන එකාය. ඇය සිත අම්බලමක් සේ සිතා, ඇය ම පැමිණ ඇය ම නික්ම ගොස් අවසන්ය. නමුත් ඇයට ඔහුගේ හිත අම්බලමක් වනවිට ඇයට හිතෙන දිනෙක නික්මුණා මෙන්ම හිතෙන දිනෙක නැවත පැමිණිය හැකිය. ලෝකයේ යම් සෝචනීය සිදුවීමකින් ඛේදවාචකයක් ඇතිවිය හැකිය. නමුත් සියල්ලම දැනුවත්ව ඒ සෝචනීය සිදුවීම නැවත නැවත සිදුවන්නේ නම් ඛේදවාචකය අවසන් වන්නේ විගඩමකිනි. ඇය හදවතට පැමිණි ලෙසම නැවත නික්මුණාය. ඔහුගේ හදවතේ ඛේදවාචකය ඇතිවූයේ එ් නිසාවෙනි. නමුත් නික්මුණු ඇයම නැවත පැමිණ, නැවත නික්මගියහොත් ප්‍රේමය විගඩමක් වෙනවා නොඅනුමානය. ඔහු විසින් ඇයට නැවත හදවතට පැමිණීම තහනම් කිරීම ඒ නිසාවෙන් පුදුමයක් නොවන්නේය. කෙතරම් ආදරය කළත් ආදරේ රන් කරඬුවෙන් හදවත පසාරු කර ගත නොහැකිය .යථාර්ථය නම් එයමය.
ප්‍රේමයට ලොබ බැඳීමද යථාර්ථයයි. ප්‍රේමයේ සොඳුරු ඉසව් කරා ගොසින් සැනසෙන්නට හදවත සැමවිටම කල් යල් බලමින් සිටින කාලයක, ප්‍රේමය එක්වරම අතුරුදහන් වන්නේ නම් ප්‍රේමයේ සොඳුරු බව මෙතකැයි කියා එහි දොරටු වසන්නේනම්, ප්‍රේමය දැනුන හිත, ප්‍රේමයේ සීමාව, සොඳුරු බව මෙතෙක් දැයි ප්‍රශ්නකාරී ව විමසනු ඇත.
සඳේ සහ පොළොවේ සම්බන්ධය ද එවන් මග වැරදුණු සිතකට ප්‍රශ්නකාරී වනු නොඅනුමානය. සඳේ එළිය ලැබෙන්නේ පොළොවට ය. පොළොව සඳට ඈත බව සැබෑය. එහෙත් පොළවට සඳඑළිය එපා කියන්නට නොහැකි වන අතරම, සඳට උවමනා වුවද පොළොවට ඒ එළිය නොදී සිටිය නොහැකිය. ප්‍රේමයේ සඳ එළිය ඇය විසින් ඔහුගේ ධරණි තලය නැමති හදවතට ලබාදී නික්ම ගොසින්ය. සඳ දුරස් උවද පොළවට සඳඑළිය හොඳහැටි මතකය. මන්ද සඳඑළියේ අගය දන්නේ අමාවක ඝනකලුවරට තනිවූ පොළව නිසාවෙනි, සඳවතිය නික්මගිය පසු අමාවක අහසේ තනිවූ පොළව නැවත අයදින්නේ සඳවතියගේ නැවත පැමිණීමයි. සඳවතියට ඒ හැගීම නොතේරෙන්නේ ඇයට අඳුර ගැන වැටහීමක් නැති නිසාවෙනි. නමුත් දිනක සූර්ය කිරණ පොළව විසින් සඳවතියට නොදී තබාගතහොත් සඳවතිය අඳුරට හැරී පොළවේ අගය එදාට ඇයට දැනෙනු ඇත. එවිට හොදටෝම ප්‍රමාදවී ඇය එනවිට පොළව සදඑළියට තහනමක් දමා හිතහදාගනු ඇත. පොළව සියල්ල හැමදා දරාගත්තද, ආඩම්බරකාර සඳවතියන්ද දිනෙක පාඩම් ඉගෙනගන්නවා සත්තය.
Dhammika Bandara -
------------------------------------------------------------------------------------------------
03 -- 2020 / 07 / 24

Пікірлер: 5 600
@geethwansiriwardana3554
@geethwansiriwardana3554 3 жыл бұрын
තනියම අහ අහ තනියම අඬන අවස්ථා බොහොමයි මේ සිංදුවත් එක්ක.මං වගේ තව උං ඉන්නවනං මේ කොනට 💔✊
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️
@hiruniherath7872
@hiruniherath7872 2 жыл бұрын
Mth
@geethikadivyanjali3699
@geethikadivyanjali3699 2 жыл бұрын
Mamath
@senniesvibe
@senniesvibe 2 жыл бұрын
Mamth
@shashihansani6508
@shashihansani6508 2 жыл бұрын
💚
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
මං වගේම විරහවෙන් දුක් වේදනා විදින අයෙක් වේ නම් ඒ සියලු දෙනාගේ සිත් දහමෙන් සුවපත් වේවා 🙏😌🙏
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️
@damayanthinilanthi1044
@damayanthinilanthi1044 3 жыл бұрын
Nuba.yannama.yanawa.nam.mata.inna.keyanna.ta.ba.ne.ithen
@sasankaprabath5474
@sasankaprabath5474 3 жыл бұрын
Mth ehmai bn...🥺🙏🙏😓
@chamithaththanayaka8931
@chamithaththanayaka8931 3 жыл бұрын
@samankumara6977
@samankumara6977 3 жыл бұрын
Esema wewa !!!
@luluu8767
@luluu8767 Жыл бұрын
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...// නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...// යළි එන්නම එන්නම හිතුනේ නම් යළි එන්න එපා මගෙ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන්...// සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසෙ රැදුනාට රත්තරනේ පෙම් කවක් ලියූ ඔබ...
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@chandanaudayashantha5636
@chandanaudayashantha5636 Жыл бұрын
❤️‍🩹
@thilinadarshana3002
@thilinadarshana3002 Жыл бұрын
Thanikama 🥺
@imalkaweerasooriya9927
@imalkaweerasooriya9927 10 ай бұрын
❤️‍🩹
@dewikadamayanthi6008
@dewikadamayanthi6008 8 ай бұрын
❤❤️♥️
@SLG_PRASHA_YT
@SLG_PRASHA_YT Жыл бұрын
රැයක් දවාලක් නැතුව හිතින් විඳවන අය ගොඩක් ඉන්නවා😔ඒ අයට ඉක්මනටම ඒ දුක නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@shashinishashini5505
@shashinishashini5505 Жыл бұрын
අනේ ඔව් 🥺😔
@hashensenevirathna1245
@hashensenevirathna1245 Жыл бұрын
හරියට කන්න බොන්නවත් බෑ, නින්ද යන්නෙත් නෑ, කතා කරන්න පුළුවන් උනානම් phone එකයි handsfree එකයි කියාවි අඬන තරම් 😢
@prabanikaushalya4012
@prabanikaushalya4012 Жыл бұрын
මේ දුකනම් කාටවත් දැනෙන්න හොද නෑ...හිනාවෙවි හිතින් අඩන මන් වගේ අය කොච්චර ඉන්නවා ඇතිද 🥺😞
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
@sakumadu5566
@sakumadu5566 8 ай бұрын
😢
@SachiniKm
@SachiniKm 8 ай бұрын
Dukak dannenne dukak widapu kenekta pamania me loke
@hashiniamasha6735
@hashiniamasha6735 7 ай бұрын
දුකත් එක්ක සතුට හරිම අමුතු හැගීමක් ඒක ❤
@tharangatharanga1453
@tharangatharanga1453 7 ай бұрын
මමත් ඒ වගේ කෙල්ලෙක් ලෝකේට හිනා වෙලා රහසින් අඬනවා 😢
@rukmanwks
@rukmanwks 2 жыл бұрын
පුතේ දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන් පුතේ... බුදු සරණයි මගේ පුතාට.... ඔයාලා වගේ තරුණ දරුවෝ මෙවැනි ගීත වලට පන දෙන එක ගැනත් සතුටුයි පුතා...
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.. බුදුසරණයි 🙏
@dilrukshirodrigo6377
@dilrukshirodrigo6377 Жыл бұрын
ලෝබ නැතුව ඇත්තම කියලා ❤❤❤❤❤
@supipidahamsa
@supipidahamsa Жыл бұрын
@@isurumadushan2863 හාවනාවකට සමවැදුනා වගේ හරියටම ඒ තරමට මිහිරියි
@KavindaRajapakshe-ol8qr
@KavindaRajapakshe-ol8qr Жыл бұрын
ඒ වචන වල තියෙන ආදරේට ආදරේ හිතුනා 🧡
@gayashanwijesundara8456
@gayashanwijesundara8456 10 ай бұрын
එකෙන්ම..❤️
@chandaniweiarava3463
@chandaniweiarava3463 Жыл бұрын
අවුරුදු 9ක් ආදරේ කරපු එයා wedding එක ගන්න wedding rings එහෙමත් හදලා තියෙද්දි මාත් එක්ක ජීවිත කාලේම ඉන්න බැ කියලා යන්න ගියා...... මට මුණගැසුණු හොදම කෙනා ඔයා. මම වෙඩියෙන්ම මේ ලොකයේ අදරේ කරපු ඔයා නැතුව හෙට ඉදලා මන් තනියෙන් කොහොමද ඉන්නේ
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ජීවිතේ එහෙමයි ❤️
@pavithrasandamali6801
@pavithrasandamali6801 Жыл бұрын
🥲
@Vimukthi_Methsiluna
@Vimukthi_Methsiluna Жыл бұрын
2024 නෙන් පස්සෙ අහන්නෙ මම විතරද 🎉❤❤
@SanjuPutha-km4se
@SanjuPutha-km4se 9 ай бұрын
🥰
@SLGamingLion9304
@SLGamingLion9304 9 ай бұрын
😊😊
@진주눈물
@진주눈물 9 ай бұрын
@NilminiDesika-sh1vk
@NilminiDesika-sh1vk 9 ай бұрын
@dumindusanjaya805
@dumindusanjaya805 8 ай бұрын
@lahirulakshanjayawardana8361
@lahirulakshanjayawardana8361 9 ай бұрын
අද 2024/01/06 වෙලාව මධ්‍යම රාත්‍රි 12.33 ජයවර්ධනපුර හොස්ටල් එකේ ඇදක් උඩ...... වචන නෑ ඉතින් හිත නිවෙනව මේකට නම් ❤🥺
@nimeshrathnayaka8915
@nimeshrathnayaka8915 2 жыл бұрын
ආදරය ලැබිලා පරිස්සම් නොකරන අය අතරෙ නොලැබෙන ආදරක් පරිස්සම් කරන අය කොච්චර ඉන්නවාද?
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@sampathdilshan9715
@sampathdilshan9715 Жыл бұрын
Eka nm ඇත්ත 😢
@umayangilakmali6829
@umayangilakmali6829 7 ай бұрын
😢
@Ricoomthar
@Ricoomthar 7 ай бұрын
😢
@kalpanimadushani9070
@kalpanimadushani9070 7 ай бұрын
😢
@janith7137
@janith7137 8 ай бұрын
2024 ත් අහන අය කෝ...❣️
@NishadiNishadi-b3h
@NishadiNishadi-b3h 7 ай бұрын
Yes
@duggy97
@duggy97 9 ай бұрын
2024 දිත් මේ සිංදුව අහන මං වගේ අය ඉන්නවද?
@ThushariPG
@ThushariPG 7 ай бұрын
Hmm
@DineshChamara-qx2qt
@DineshChamara-qx2qt 7 ай бұрын
Hmmmm
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 7 ай бұрын
hmm
@DILSHAN5558
@DILSHAN5558 7 ай бұрын
❤❤
@PrabodhaniMaduvanthi-hf1zv
@PrabodhaniMaduvanthi-hf1zv 7 ай бұрын
මාත් ආසයි ඒ සිංදු ව හැමදාම අහනව
@stylishs.w
@stylishs.w 2 жыл бұрын
ගිනි ඇවිලෙන හදවත් නිවේවා... නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා... සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!! විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️🙏
@sanduniweerarathna1597
@sanduniweerarathna1597 Жыл бұрын
දැකපු ලස්සනම comment එක. ❤
@stylishs.w
@stylishs.w Жыл бұрын
@@sanduniweerarathna1597 thank you 💓
@vishwaakashsithumina9493
@vishwaakashsithumina9493 Жыл бұрын
@lochanadulanja4087
@lochanadulanja4087 10 ай бұрын
@@sanduniweerarathna1597ඇත්තටම ❤
@vinoperera8972
@vinoperera8972 3 жыл бұрын
සති 3 කට කලින් අම්මා hospital addmit කරලා ඉද්දි එහෙදි අම්මට covid හැදිලා නැති උනා,මේ සින්දු වත් එක්ක අයියාගෙ voice එක අහෙද්දි අම්මව විතරයි මතක් වෙන්නෙ
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
වචන නෑ මගෙ සහෝදරයා❤️.. ඔයාගේ අම්මට නිවන් සුව ලැබෙන්න ඕන 🙏
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
😥😥
@amandinimesha5702
@amandinimesha5702 2 жыл бұрын
😭😔😭😭
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 жыл бұрын
අම්මා සුගතිගාමී වේවා.. ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා ! මගේ තාත්තා නැතිවෙලා තවම මාසයකට කිට්ටුයි. 😔 සසර ස්වභාවය එහෙමයි. උපන් මොහොතේ ඉදන්ම අපි මරණය කරපින්නාගෙනයි ජීවත්වෙන්නෙ, දිනය සහ විදිය විතරක් නොදැන. 😔 තමන්ගෙම කෙනෙක්ට ඒ දේ සිද්ධ වෙද්දි තමයි අපි අපිට දැනෙන්නෙ..
@dinuwewalwala8662
@dinuwewalwala8662 2 жыл бұрын
එයා හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති🥺🙏🙏🙏
@hunter3752
@hunter3752 Жыл бұрын
😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....
@shashiudari4358
@shashiudari4358 7 ай бұрын
මේවට නම් කියන්න වචන නෑ කොයි කාලේට ඇහුවත් ගැලපෙන සින්දු......තනිකරම භාවනාවක් ❤
@PasinduAbishek1229
@PasinduAbishek1229 Жыл бұрын
මේවට ගහන්න සිංදු අද කාලේ නෑ,,එන්නෙත් නෑ.... 🎶❤️‍🔥👈👌
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@ishancharithvlogs
@ishancharithvlogs Жыл бұрын
එකෙන්ම ❤
@theekshanaanandian5234
@theekshanaanandian5234 6 ай бұрын
Charitha❤
@MalkaUdayangani-f3q
@MalkaUdayangani-f3q 5 ай бұрын
Aniwaryenma
@slsapumalvlogandtraveling9174
@slsapumalvlogandtraveling9174 5 ай бұрын
Yep😊
@DulinBotheju
@DulinBotheju 4 ай бұрын
අඩන්න ලේසි නමුත් කදුළු හංගගෙන හිනාවෙන්න හරිම අමාරුයි. අපිට කියලා අයිති කිසිම දෙයක් නෑ මේ ලෝකේ තේරුම් ගන්න අමාරුයි. දුක ලස්සනයි විදවීම් ඊට වැඩිය ලස්සනයි.
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
දිවුල්ගනේ මහත්මයාගේ තරුණ කාලේ කටහඩ මේ වගේ ඇහෙන්න ඇති.. හරිම හැගීම්බරයි.. සුබපතනවා හදවතින්ම 🎶🎵🎵🎵😍
@himathprabash3981
@himathprabash3981 3 жыл бұрын
Patta lassanai malleyo
@RK-gd2xl
@RK-gd2xl 3 жыл бұрын
@seneshgimhan5093
@seneshgimhan5093 2 жыл бұрын
Hmmm😍
@supunlakshithabandaranayak293
@supunlakshithabandaranayak293 2 жыл бұрын
Dara gannna Bari dukak danena Mata meka bawanawak
@chamaralakshitha8580
@chamaralakshitha8580 2 жыл бұрын
හමි...🙏
@user-up35
@user-up35 10 ай бұрын
දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන්
@niroshi3075
@niroshi3075 2 жыл бұрын
පෙම් කවක් ලියූවත් සිත් අහසේ එය මකා දමා ගියෙ නුඹ රහසේ.. නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කලේ අද නුඹ කෙලෙසේ.... හුරතලෙන් දැවටිලා නුබේ ලගින් දුන් සතුට මදි වුනිද මට පවසන් නුබෙ දෑත ඇයටදෝ හිමි වූයේ මං හිතේ රැදුනාට රත්තරනේ .... ආදරේ කියන්නෙම වේදනාවක්..රැයක් දවාලක් නැතුව ඉකිගහන්න පුලුවන්..😞😞😞
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@teclanayomiperera5159
@teclanayomiperera5159 6 ай бұрын
Beautiful
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 3 жыл бұрын
හදවත් සනසන එකම ලොකු පිනක්. ඒ පිනෙන් මතු ආත්ම වලත් මේ වගේ හඬක් ලැබෙන්න ඕනේ. 😊💕
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@asankadilhani3945
@asankadilhani3945 2 жыл бұрын
සත්තකින්ම
@arunaudara4888
@arunaudara4888 Жыл бұрын
@@isurumadushan2863 කියලා ඊඊක්කිiuuiiuuuiui
@shanisampath3638
@shanisampath3638 Жыл бұрын
😢
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
💓
@malinga4089
@malinga4089 2 жыл бұрын
කවදවත් අදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා අදරෙ දුක කටවත් දැනෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥺🥺🥺
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@asankadilhani3945
@asankadilhani3945 2 жыл бұрын
අනිවාර්යයෙන්
@hashiniamasha6735
@hashiniamasha6735 7 ай бұрын
දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤
@hashiniamasha6735
@hashiniamasha6735 7 ай бұрын
දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤
@Chiran_04
@Chiran_04 Жыл бұрын
ගිනි ඇවිලෙන හදවත් නිවේවා... නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා... සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!! විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@renukajay1068
@renukajay1068 11 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤
@Heart2591
@Heart2591 6 ай бұрын
ලොවට පේන්න හිනා වුනාට හදවතින් බොහෝ දෙනෙක් හඬනවා මම වගේ මේ ලෝකේ....
@SHalus_Vlogs
@SHalus_Vlogs 3 жыл бұрын
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..... එය මකා දමා ගිය හැටි රහසේ...... නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..... පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ.... නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නනම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසම් සඳ එලිය පොළොවටයි හිමිවූයේ සඳ අහසෙ රැදුනාට රත්තරනේ
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️
@damsara2054
@damsara2054 3 жыл бұрын
Good work
@ishan0976
@ishan0976 3 жыл бұрын
සතියකට විතර කලින් දවසක මං බස් එකේ ගෙදර එන්න කොනකටවෙලා ඉඳගෙන හිටියෙ, මේ සිංඳුව යන්න ගත්තා, යෙන කල්පනාවක හිටිය මං වෙනම කල්පනාවකට වැටුණා, සිංඳුව ඉවර වුණා, ඒත් මට ආයෙත් අහන්න ඕනි වුණා, වෙන සිංඳුවක් යන්න ගත්තා, මං කිවුවේ නෑ, ඒත් අපේ බස් එකේ ඩ්‍රයිවර් මාමා ආයෙත් ඒ සිංඳුව දැම්මා, මට ආයෙත් අහන්න පුලුවන් වුණා🙂❤️
@MalkaUdayangani-f3q
@MalkaUdayangani-f3q 5 ай бұрын
සිත එක අරමුණකට සම වැදිලා අහන්න පුළුවන් සින්දුවක් ඇත්තටම දිවුල් ගනේ මහත්තයාගේ ගායනයට වැඩිය හිතට දැනෙන ගායනයක් තමයි ඔබ කරන්නේ ඇත්තටම තෙරුවන් සරණයි සුභ අනාගතයක්
@isurumadushan2863
@isurumadushan2863 5 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️
@poorni1996
@poorni1996 3 жыл бұрын
සීතල රෑක, තනියම, හඳ පායපු අහස දිහා බලාගෙන, අමතක කරන්න බැරිම කෙනාව මතක් කරගෙන මේක අැහෙද්දි දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ... සත්තකින්ම භාවනාවක් ඔයාගේ කටහඬ.❤❤❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@pasindumalinda9782
@pasindumalinda9782 3 жыл бұрын
💯
@0715733030
@0715733030 3 жыл бұрын
😍
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
අනිවා
@sinhalaacademy1001
@sinhalaacademy1001 3 жыл бұрын
අනිවා බන්
@prabashravi5326
@prabashravi5326 7 ай бұрын
කාලයක් විහහවෙන් දුක් විඳි මාගේ ජීවිතය සුවපත් කල මාගේ දයාබර බිරිඳ උපදින මතු සෑම භවයකම මාගේම ආදරණීය භාර්‍යාව වේවා...❤
@SanjuSamarakoon-u5d
@SanjuSamarakoon-u5d 2 ай бұрын
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා❤❤❤
@rusiruchathuranga7606
@rusiruchathuranga7606 10 күн бұрын
මගේ කතාවත් ඕකමයි
@keshisrilanka1425
@keshisrilanka1425 2 жыл бұрын
තනියම අහන ගමන් අඩනවා....හිතට මෙච්චරටම දැනෙයි කියලා හිතුපු නැති සිංදුවක මගෙ කතාව හරි ලස්සනට ලියවිලා..... බාවනාවක් මේක...❤️❤️❤️🙏
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ශානි-ඛ4ඛ
@ශානි-ඛ4ඛ 2 жыл бұрын
මටත්
@ireshikaudarshani8678
@ireshikaudarshani8678 11 ай бұрын
​ioiiiojkooiiioii😊ioj😊ijii
@nadeerarajapaksha1636
@nadeerarajapaksha1636 7 ай бұрын
මේ comment දාලා තියෙන, ලෝකෙට හිනා වෙලා හිතින් ada ada ඉන්න කොල්ලනේ kellane,. කවුරු හරි අපිව දාල ගියේ මොකක් හරි අඩු paduwakata නම්, ඒ අඩුව hada ගන්න අධිෂ්ඨාන කර ගන්න. Jeewithayata අරමුණක් හදා ගන්න හිතට ශක්තිය thamai ඕනේ. Ada ada ඉන්නෙ නැතුව අමාරුවෙන් හරි ඒ වගේ target එකකට යන්න වැඩ කරන්න. බැහැ කිය කියාma ඉන්නෙ නැතුව try karanna. ලස්සන madinam ලස්සන වෙන්න . රස්සාවක් karann, ගුණ kama කන්න, exercise කරන්න, හොඳම දේ බණ අහන්න භාවනා කරන්න. ඔය දාල ගිය අයත් thaman පස්සේ ei එතකොට. Jeewitheta ජය ගනිල්ලා
@lakshikajayaweera5599
@lakshikajayaweera5599 2 жыл бұрын
ප්‍රර්ථනා කරන්නෙ ප්‍රේමය නිසා ඇවිලෙන හැම සිතක්ම නිවේවා!!!!🙏
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@manojamila8831
@manojamila8831 Жыл бұрын
හ්ම්ම්
@anuupeksha4433
@anuupeksha4433 Жыл бұрын
කිසිම කෙනෙක්ට මට මේ දැනෙන දුක නොදැනේවා .කිසිම ආදරනීය හිතක් තව කෙක් ගාව අසරණ නොවේවා . හැම හිතකටම එයාලට ආදරය කරන ආදරණීය හිත් ඇතිඅය හමු වේවා . ❤
@madurathnayaka-pu4dm
@madurathnayaka-pu4dm 11 ай бұрын
සද එලිය පොලවටයි හිමි වූයේ... සද අහසෙ රැදුනාට රත්තරනේ...❤️🥀
@Samaonline16
@Samaonline16 Жыл бұрын
හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්.. 💔🖤
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@piyumisri8212
@piyumisri8212 Жыл бұрын
නොලැබෙන ආදරක් පරිස්සම් කරන්න අපි විදින දුකක් .ඒ මිනිස්සු ඒ ලෝකවල සතුටින් ඉන්නකම් අපි අපේ ලෝක වල තනියෙන් ආදරේ කර කර දුක් විදිනවා 😥😥😥😥
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@supunlakshan3435
@supunlakshan3435 Жыл бұрын
Hm
@kasunjayathissa9186
@kasunjayathissa9186 11 ай бұрын
Aththa..
@madumalithilakarathna868
@madumalithilakarathna868 10 ай бұрын
Hmmm
@ThilankaDeZoysa-t8n
@ThilankaDeZoysa-t8n 2 ай бұрын
ඇයි දෙයියනේ ඒ මට්ටමට අපිව අසරන වෙන්නෙ මොනතරම් දුකක් හිත යටින් විදවනද 😢
@pavithradilhari1227
@pavithradilhari1227 3 жыл бұрын
මේක දැන් ඇබ්බැහි වීමක් වුනා...මේ සින්දුවේ මේ තරම් ලස්සන තේරුමක් තියනවා කියලා හිතුනේ මේ cover එකෙන්! ඒක එච්චරටම ලස්සනයි.... ස්තූතියි ඔයාට!💐 බැදීමක යාථාර්තය අවුස්සපු මොහොතක්.... මොස්කව් නුවර අහස යට තනිවූ මොහොතක.... 🇷🇺
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@dumidumi770
@dumidumi770 3 жыл бұрын
😘
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
අනිවා
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/eGSuia1rm7B4l8U
@indirawijayanthi8213
@indirawijayanthi8213 3 жыл бұрын
Oya ehe medicine da karanne 🙂🙂🙂❤️🇱🇰
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2021දී අහන සෙට් එක කෝ? 👇 🖤🔥
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️
@sunethvijayanga7197
@sunethvijayanga7197 3 жыл бұрын
Thamath ahanawa ❤️
@Hiruu-tv1ez
@Hiruu-tv1ez 5 ай бұрын
ආදරය ලැබිලා ත් ඒක පරිස්සම් කරගන්න බැරුව මගේ අතින් ම ගිලිහිලා ගිහින්.. කාලය ආපස්සට හරවන්න පුළුවන් නම් ඒ ආදරේ මම පරිස්සම් කරගන්නවා හුස්ම වගේ..... 🙂💔 මේක දකින කෙනෙක් ට කියන්න තියෙන්නේ ඔයාලා ගාව ආදරේ තියෙද්දී ඒක ට වටිනාකම ක් දීලා පරිස්සම් කරගන්න... 😊❤ සමහර සමු ගැනීම නැවත හමු නොවන ඒව විය හැක🙂💔
@isurumadushan2863
@isurumadushan2863 5 ай бұрын
ඇත්ත ❤
@avishkapriyashan1371
@avishkapriyashan1371 4 ай бұрын
True ❤
@nilukapranandu9418
@nilukapranandu9418 3 ай бұрын
ඒක නම් හදවතට දැනුනා
@chandimadamayanthi5051
@chandimadamayanthi5051 2 жыл бұрын
දුකින් පෙලන සියලුම සිත් සුවපත් වේවා.......🙏😊😍
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@sheharalakmal1945
@sheharalakmal1945 Жыл бұрын
😔
@pubudufonseka2981
@pubudufonseka2981 Жыл бұрын
Sith nivana bavanawak me kata hada
@hansidissanayake13
@hansidissanayake13 3 жыл бұрын
මේ වගේ ගීත අනිවාර්යෙන්ම නම්බර් වන් ට්‍රෙන්ඩින් විය යුතුමයි 💛
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️😊🙏
@charindudissanayake9684
@charindudissanayake9684 3 жыл бұрын
Deweni inima trending wena rate mewa place na.ape minissunge rasaye loku aduwak thiye👌❤️
@dinushaabeygunasekara2562
@dinushaabeygunasekara2562 3 жыл бұрын
Me sindu me rate trend 1k karanna puluwan hith thiyena minissu innawa nam, ape ratata ada mehema wenne naa Daruwo. 🙏💐
@shaggylanka7346
@shaggylanka7346 3 жыл бұрын
Oya hariyatama hari 💖
@Prabodamdissanayake
@Prabodamdissanayake 2 жыл бұрын
Adarei machan a voice akata..hitha goodak dura giya
@CRavihara
@CRavihara 3 жыл бұрын
මිනිස්සු මේ සිංදු හොයාගෙන එනවා නම් මීට වඩා මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙයි..ඇබ්බැහියක් සහෝදරයා 🤍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@RTTPOPTHimeshInduwara
@RTTPOPTHimeshInduwara 3 жыл бұрын
ඇත්ත❤
@sumii03
@sumii03 2 жыл бұрын
🖤
@anshsonu1686
@anshsonu1686 2 жыл бұрын
No any body come back 😭😭😭
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 2 жыл бұрын
Eka athta apiwa rawatana minissu me sindu ahanne na
@ShalithaShamantha-e6b
@ShalithaShamantha-e6b 10 ай бұрын
ඒකනම් මාරයි පුදුම සහනයක් ලැබෙන්නෙ හිතට මේක අහනකොට 💖
@swijesinghe9520
@swijesinghe9520 3 жыл бұрын
මත භවේවත් අපේ වෙමු ♥️😔 තේරුම් අරන් ඉන්නෙ මැනික මමත් දැන් මේ ලොකේ ආදරේ කරන හැමෝටම තමන්ගෙ ආදරේ කරන කෙනා ලැබෙන්නෙ නෑ අවාසනාවම නෙමෙයි ඒක ඔයාගෙයි මගෙයි අසරණකම වෙන්නත් පුලුවන් අපි අපිට අයිති වුනේ නෑ කියල කවදාවත් ඔයාට මං වෙනුවෙන් ඉන්න වෙන්නෑ සම්මතය විදියට තව කෙනෙක් එක්ක ජීවිතේ ඉස්සරහට ඔයාට යන්න වෙයි කැමැත්තෙන්ම නැතත් කැමැත්තක් මවාගෙන හරි එයාලා එක්ක ඔයාට ජීවත් වෙන්න වෙයි ඒ ලෝකෙට අලුත් අය එකතු වෙද්දි ඔයාට ඉබේට ඒ ලෝකෙට හුරුවෙයි ටිකින් ටික ආදරේ කරන්න පුරුදු වෙයි ඔයා පිලිගන්නෙ නෑ මෙහෙම කිව්වට දවස ගානෙ නැතත් විටින් විට හරි ඔයා එක්ක ගෙවපු ලස්සන දවස් මටත් ඉදල හිටල මතක් වෙයි කදුලක් අරගෙන අඩන්න බැරි හිතට මහ වේදනාවක් දැනෙයි මුලු ලෝකෙටම හොරා ඔයාට තිබ්බ ආදරේ හිත අස්සට කරන් විදවන්න වෙයි කිසිම කෙනෙක්ගෙ හදවතින් මට ඔයාව දකින්න බැරි වෙයි ඔව්.... ඒ ඔයා කියන්නෙ අමුතු චරිතයක් බොරුවක් නෙමෙයි මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනා ඔයා ඒත් රත්තරන් වසන්තය හමාරයි ඉඩෝරයට ටික ටික හුරු වෙන්නවෙයි මැරෙන මොහොතෙත් මාව මතක් වුනොත් මං වගේමඔයත් පතන්න මගෙ මැනික ලබන ආත්මෙවත් ඔයා මගෙම වෙන්න.... 😔 සචි ___
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️
@kumarikonarasingha6609
@kumarikonarasingha6609 2 жыл бұрын
🥺❤
@____t_h_u_s_h_a_r_a____6294
@____t_h_u_s_h_a_r_a____6294 2 жыл бұрын
🥺❤️
@arunirenuka2963
@arunirenuka2963 2 жыл бұрын
😓
@jemilamohamady2531
@jemilamohamady2531 2 жыл бұрын
Deiyane...kohoma daragannawa athda.
@ඔසදසස්මිත
@ඔසදසස්මිත 3 жыл бұрын
වචන වලට මේ තරම් හිත නිවන්න පුලුවන්ද ? මේව ගීත නෙමේ ඇබ්බැහිකාරක .. හිත නිමන භාවනවක්...🌸❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
ස්තුතියි ❤️
@ඔසදසස්මිත
@ඔසදසස්මිත 3 жыл бұрын
තව මේ වගෙ සින්දු කරන්න....සුභ පතනවා....😍❤️
@Chamo-k2q
@Chamo-k2q 3 жыл бұрын
Ekanm aththa gdk lassanai 😍❤️🔥
@nethmid3625
@nethmid3625 3 жыл бұрын
~නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්•~💔
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
❤️💔
@chaminduavishka8693
@chaminduavishka8693 3 жыл бұрын
අසම්මත adare maha pudumai
@gamagehg9675
@gamagehg9675 3 жыл бұрын
😥😥😥😥
@lahirurajapaksha1456
@lahirurajapaksha1456 Жыл бұрын
විරහවේදනා විදින හදවත් මේවන් සන්ගීතයෙන් සුවපත් වේවා...!!
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@thilinabandara7920
@thilinabandara7920 3 жыл бұрын
කිසිදු වයිරයක් නොමැතිව සමුදුන් සැමදා අලුත් වන අහිමි පෙමක අරුත හැමදාම නිදාගන්න කලින් විදින අපි😒❤
@nadunishadilrukshi9966
@nadunishadilrukshi9966 3 жыл бұрын
මමත්💔
@thilinabandara7920
@thilinabandara7920 3 жыл бұрын
@@nadunishadilrukshi9966 😪😪❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@Chamo-k2q
@Chamo-k2q 3 жыл бұрын
😣😑
@Shashika274
@Shashika274 3 жыл бұрын
වෛරයක් නැ කවදාවත් .....නුබ යන්නම යන්න ගියාට ආද⁣රෙයි හැමදාමත් ..... යනකන්ම ආදරෙන් බලා ගෙන සතුටින් තියන් නුබ ගියාම මම ඉන්න ඔින විදිහත් කියලා දීලා නුබ යන්නම යන්න ගියා...... ඒත් නොකියාම ගියේ ඇයි ?????
@සයූහ්
@සයූහ් 2 жыл бұрын
විරහවෙන් වේදනා විදින අයගේ සිත් තවත් පාරන ඇබ්බැහි වෙන සුලු කටහඩක්......🥺❤
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@Vihagianuththara-d3r
@Vihagianuththara-d3r 4 ай бұрын
ආදරය අහිමි උ සියල්ලන්ටම නැවත ආදරය හිමි වෙවා.ආදරය ලැබි ඇති සියලු දෙනාට ඒ ආදරය දෙගුන තෙගුන වේවා ❤️🔐
@supundassanayaka3064
@supundassanayaka3064 3 ай бұрын
ehm adara naa me lokee . 😢
@KavindiAnuththra-uw5cr
@KavindiAnuththra-uw5cr 2 ай бұрын
2023 එයා මාව දාලා අපි හැමෝම නොයෙන්නම යන ගමන ගියා ...තාමත් එයාව මතක් වෙනවා ඒ රෑපේ මැවි මැවි පේනවා මං තාමත් එයාට ආදරෙයි ❤️😢😢
@pramodya
@pramodya 3 жыл бұрын
ළගදි status එකකින් දැක්කේ. දැන් හැමදාම දවසට දෙතුන් පාරක් අහනවා. පුදුම තරම් ලස්සනයි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@nethviduwijesinghe9319
@nethviduwijesinghe9319 3 жыл бұрын
Math states ekk nisa
@hasithamanohara8149
@hasithamanohara8149 3 жыл бұрын
මමත්
@sasidudivyanja_
@sasidudivyanja_ 3 жыл бұрын
Mamatha ehemai 🥺❤️‍🩹
@ayeshasbandara8482
@ayeshasbandara8482 3 жыл бұрын
Me too
@Tharu957
@Tharu957 Жыл бұрын
සඳ එළිය පොලොවටයි හිමි වූයේ .... සඳ අහසේ රැදුනාට රත්තරනේ ...🥺💔
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@chamiladilhan3654
@chamiladilhan3654 2 жыл бұрын
විරහවෙන් දුක් වේදනා අයෙක් වේ නම් දහමෙන් සුවපත් වේවා ❤😔
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@himabolecoversong3514
@himabolecoversong3514 6 ай бұрын
ආදරය හිමිවෙලත් පරිස්සම් නොකරන අය අතරෙ එකම කෙනෙක් දිහා හැමදාම බලන් ඉන්න අය කොච්චර ඉන්නවද 💗
@yashodaindeewari9515
@yashodaindeewari9515 Жыл бұрын
අනේ ඇත්තටම ම්න් මේ සින්දුව නිකම් ඇහුවේ මේ වගෙ හිත නිවන්න පුළුවන් කටහඬක් තියන එකට මේ අයියා කොච්චර සතුටු වෙනවා ඇතිද හරිම ලස්සනයි 💖
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 3 жыл бұрын
මාරම ලස්සනයි.wtsapp sts එකක් දැකල හොයාගෙන ආවෙ..ලස්සනයි අයියා..හිත නිමෙන කටහඬක්.ඇයි මේවට views නැත්තෙ..super job.good luck 👍❤
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි❤️
@hasividanage7267
@hasividanage7267 3 жыл бұрын
මාත්. Status දාලා like කරලා යන්න ආවේ. හැමදාම අහනවා. මාරම ලස්සනයි 😍❤️👌❤️😍
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
@@hasividanage7267 බොහොම ස්තුතියි ❤️
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 3 жыл бұрын
සිව් මසකට පෙර ඉහත කොමෙන්ටුව මා දමනාවිට මතක ඇති ලෙස වීව්ස් 8000ක් පමණක් වූ මෙම අමෘත ගීතය අද මිලියනයකට ආසන්න වී ඇත.සහෝදරයා ඔබට සුභ පැතුම් ❤🤜🤛
@hunter3752
@hunter3752 Жыл бұрын
😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....
@anjaligunarathna5301
@anjaligunarathna5301 3 ай бұрын
ඉස්කෝලේ උදේ රැස්වීමේ ගමට කලින් සින්දුව කීව පොඩි කොල්ලා දැන් ලොකු වෙලා නේ ලස්සනයි මල්ලී සතුටුයි ඔයා එක්ක එකට ඉස්කෝලේ හිටියා කියන්නත් ගොඩක් පාරක් ඇහුවා අද comment ekak danna hithuna
@vishudanthanarayana7989
@vishudanthanarayana7989 3 жыл бұрын
සිංදුවල අර්ථ හොයන මට සිංදුවල අර්ථයට ගැළපෙන කට හඩක් මේකෙන් ඇහෙනවා. ❤️ භාවනාවක් වගේ.හරිම ලස්සනයි 💗
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@funvlogs9314
@funvlogs9314 9 ай бұрын
ආදරේ කරලා විදවන හැම හිතක්ම සුවපත් වේවා!!! ❤❤❤
@shammithathsara7021
@shammithathsara7021 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනෙනවා.ඒ කටහඩ භාවනාවක් වගේ.අමතක කරා කියලා හිතාගෙන හිටපු මතක අයෙත් ඇවිස්සිලා පපුව පිච්චිලා යන්න තරම් ප්‍රභල කටහඩක්.සුබ පැතුම් ඒ කටහඩට.
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 2 жыл бұрын
එයා කොහේ දුරක ඇත්ද දැන් ආයි දකින්න ලැබුනොත් කවදා හරි එක දවසක් මේ ලෝකේ මේ අහස යට.
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@pnndreams3015
@pnndreams3015 2 жыл бұрын
🥺🥺
@shashi....333
@shashi....333 2 жыл бұрын
matath innawa ehema kenek aurudu9kin dakala nathi thamath eyage mathaka hadawathe thiyagena innawa
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 2 жыл бұрын
@@isurumadushan2863 😣
@SANJAYA_WIJESINGHE
@SANJAYA_WIJESINGHE 2 жыл бұрын
@@pnndreams3015 😣
@craftidea1399
@craftidea1399 3 жыл бұрын
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න හදවතින්ම සුබ පතනවා ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@craftidea1399
@craftidea1399 2 жыл бұрын
5 m
@ManojhLakmal
@ManojhLakmal Жыл бұрын
හිතට දැනෙන සින්දුවක් . මේ වගෙ සින්දු අහන්න සමහරු ආස නැහැ ඒත් පරන ලස්සන අතීතකතා හැම දෙයක් ම ආයිආයි සිහි පත් කරව ගන්න පුලුවන් ලස්සන බාවනාවක් ☺️ ඔබ යන්නම යන්න ම යනවා නම් ඔබ ඉන්න කියන්නද කෙලෙස ද මන් . 😥අතීතයක් ලස්සන
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤
@heshanjayanandana4652
@heshanjayanandana4652 2 жыл бұрын
සඳ එලිය පොළොවටයි හිමි වූයේ... සඳ අහසෙ රැඳුනාට රත්තරනේ...❤️ හැම වචනෙම මට කතා ගොඩක් කියනව සගෝ.. සුබපැතුම් 👌💖
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@indikasanjeewani7276
@indikasanjeewani7276 Жыл бұрын
හැමදාම රෑට මෙ සින්දුව අහගෙන නිදාගන්න එක දැන් පුරුද්දකට ගිහින්...ඒ තරම්ම භාවනාවක් වගේ ...🙂
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@nethrajayawardhana4466
@nethrajayawardhana4466 2 жыл бұрын
සත්තකින්ම...අර්ථවත් නිර්මාණ බිහි වෙන්නෙ..කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත වේදානාවන්ගේ එකතුවක් විදිහට...❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nethmirajasekara1253
@nethmirajasekara1253 11 ай бұрын
එකගයි💖
@Dr.Fathy_
@Dr.Fathy_ 3 жыл бұрын
භාවනාවක්..සිංදුව අහද්දී හිත ඇඬුවා. description එක කියවද්දී කඳුලු හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ.. වචනවලට මේ තරම්ම හිතට කතා කරන්න පුලුවන් ඇති කියලා හිතුවේ නෑ.. ❤️😥💔💔
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@dhammikabandara6312
@dhammikabandara6312 3 жыл бұрын
ස්තුතියි
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
මේ කමෙන්ට්ටුව නිසා තමයි description එක බැලුවෙ. නැත්තං මට ලේසියෙන්ම miss වෙන්න ඉඩ තිබ්බා ඒ ලස්සන අදහස් ටික. ස්තූතියි ෆාතිමා. ❤️
@kaweennethsara9105
@kaweennethsara9105 2 жыл бұрын
ලස්සන සින්දුවක මගෙ කතාව ලස්සනට ලියවෙලා 🙂💖
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️
@Rushgsming1122
@Rushgsming1122 Жыл бұрын
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...// නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...// යළි එන්නම එන්නම හිතුනේ නම් යළි එන්න එපා මගෙ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන්...// සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසෙ රැදුනාට රත්තරනේ
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@kaushifernando6728
@kaushifernando6728 Жыл бұрын
@DMSKart
@DMSKart 3 жыл бұрын
ආදරය ❤❤❤❤ කියන්නෙ ⁣කවදාවත් වෛරයක් ඇතිවන දෙයක් නොවෙි සමහාර අවස්ථාවල අපට ආදරය අහිමි වෙනවා ඵවා අපි සතුටින් හෝ දුකින් බාර ගත යුතුය ......එහෙම අවස්ථා වල ලියවුණු ගීත තමයි මෙවා ආදරය අහිමි වුනාම ජිවිතයෙන් වන්දි ගෙවන්න ඵපා ලස්සන නිර්මාණයක් කරන්න ඵක තවත් කෙනෙකු⁣ගේ සිත සුපත් කරනවා ........... හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා අපි යමි දෙයකට ආසාකරයිද එය දුකට😥😥😥😥😥😥😥😥😥 හේතු වෙි
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏
@sajiththarindu1184
@sajiththarindu1184 2 жыл бұрын
සියලුදෙනාගෙම සිත් සුවපත් වේවා 🙏❤️❤️
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️🙏
@sachinthaamali609
@sachinthaamali609 3 жыл бұрын
හිත් සුවපත් කරන මේ වගෙ හඩක් ලැබෙන්න කොයිතරම් පිංවන්තද ඔබ ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@asankadilhani3945
@asankadilhani3945 2 жыл бұрын
සත්තයි..හරිම හැඟීම්බර සිංදුවක්...හිතට දැනෙන එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤️
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@manojamila8831
@manojamila8831 Жыл бұрын
ඒක නම් ඇත්ත❤
@madhushikanilanthi5375
@madhushikanilanthi5375 Жыл бұрын
නුඹ යන්නම යන්නම යනවා නම් 🚶‍♂️ මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං..// යලි එන්නම එන්නම හිතුනේ නම්.... නුඹ එන්න එපා මගේ හිත තහනම් 💆‍♀️
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
@mohomad298
@mohomad298 Жыл бұрын
ඇත්තටම හිතක් සනසන්න පුළුවන් . හිතේ තියෙන දුක නිවන්න පුළුවන් කට හඩක් ඔයාට තියෙන්නේ. සුබ පතනවා සහෝදරයා 👍😍
@slrox2181
@slrox2181 3 жыл бұрын
ඔන්න one million ගහනකන් බලන් හිටියේ ඒකත් හරි 😘😘😍😍😍❤️👍💪💪
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
ආදරෙයි ❤️
@IsuruDilanka-w6r
@IsuruDilanka-w6r Жыл бұрын
හැමකෙනෙක්ටම අවන්ක හිතක් ඇති මිනිස්සු මුන ගැහෙවා.😌.වෙදනාවෙන් දුක් විදින හැම කෙනාගෙම හිතට සැනසිම ලැබෙවා.😢.
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 Жыл бұрын
නියම meditation එකක්... හිතට මාරම විදිහට දැනෙනවා... ඒතරම් ඒ voice එක හැගුම්බරයි...❤🌍 අමුතුම ලෝකෙක තනිවුනා වගේ හැගීමක් මට නම් දැනුනෙ..❤
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@dasunmax1890
@dasunmax1890 4 жыл бұрын
සඳ එළිය පොළවටයි හිමි වූයේ සඳ අහසේ රැදුනාට රත්තරනේ හදවත හොරා ගත්ත ගීතයකට හදවත හෝරා ගත්ත කටහඩක් එකතු උනාම ඒකේ තියෙන්නේ අමුතුම රහක් ඇත්තටම කියන්න වචන නෑ අයියා ආඩම්බරයි ඔබ ගැන ❤❤❤❤
@kapilarugeewa9761
@kapilarugeewa9761 4 жыл бұрын
Aththamae.saththae. Saudi Jeddah sea port
@isurumadushan2863
@isurumadushan2863 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ❤️
@harshananayakkara4854
@harshananayakkara4854 3 жыл бұрын
සඳ එලිය පොලවටයි හිමි වූයේ. සඳ අහසේ රැඳුනාට රත්තරනේ
@madhumadhuwanthi6345
@madhumadhuwanthi6345 4 жыл бұрын
බලාගන හිටියා සිංදුවක් කියනකන්.හරිම ලස්සනයී.භාවනාවක් වගේ😊.නියම කටහඩක්." සිලිලාර සිත නයනා" සි‍ංදුවනම් තාමත් අහනවා❤️.නියමයි.සුභ පතනවා හැමදාමත් මෙහෙම දැනෙන්න සිංදු කියන්න ලැබෙන්න කියලා🙂.හදවතට දැනෙන හඩක්😍.ජය වේවා💪.බුදු සරනයි අයියේ..😎😎😎😎😎
@isurumadushan2863
@isurumadushan2863 4 жыл бұрын
බොහොම ස්තුතියි ... බුදුසරණයි ❤️
@sriyanifernando687
@sriyanifernando687 3 жыл бұрын
Aaaaa
@sriyanifernando687
@sriyanifernando687 3 жыл бұрын
Qwa wwqqqqqjy
@priyanthakumara2702
@priyanthakumara2702 3 жыл бұрын
aàaaaàaaaaaaaaa
@niroshanreshika5734
@niroshanreshika5734 3 жыл бұрын
Mas kallak denna be🙈
@AmandiRathnasekara
@AmandiRathnasekara Ай бұрын
ජීවිතේ සමහර තැන් එනවා.. හමුවුන ජීවිත අමතක කරගන්න පුදුම විරහවක් එක්ක තනිවෙන්න වෙන.. මම වගේ විරහවෙන් දුක් විදින හැම සිතක්ම සුවපත් වේවා❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ගිණි ගත් හදවත් විරහා දුකින් සුවපත් වේවා 🌒 සිසිලෙන්.... දෝතට ගත් පැන් මිහිරි ලෙසින් පවස නිවේවා ගී දහරින්
@isurumadushan2863
@isurumadushan2863 2 жыл бұрын
❤️🙏
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😔🙂🙏
@travelingdudesrilanka
@travelingdudesrilanka Жыл бұрын
ලියන්නට බැරි වුණා කාලෙකින් කිසි දෙයක්. දිව්වා විතරයි හැල්මේ. හුස්මක් ගන්න මොහොතක් හොයමින් සිටින මොහොතක ඇසුණු කරුණාරත්න දිවුල්ගනේ මහතා ගයන මේ ගීතය මා කවදත් පෙම් කළ ගීයක්. ඔහුගේ ලයාන්විත හඬ, සරල වචන සංකලනය සහ සියුම් සංගීතය හිතක් සනසන සහ රිඳවන එකතුවක්. "පෙම් කවක් ලියූ උඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරා වතක්, නිමා කරන්නද මා කෙලෙසේ ” මා සිතේ මහ විසල් ආකාසයේ කවියක් ලියුවේ ද එය මටත් හොරැහෙන් ම මකා දැම්මේ ද නුඹමයි. ඒ කවියේ පද අතර මා මාගේ තනි සිතින් ගිය දුර බොහෝමයි. ඉතින් සුපෙම්වතිය, ඒ සිතින් නුඹ මා එකතු වූ පෙම් පුරාවෘත්තය නුඹ ගිය නිසාවෙන් මා කෙසේ නම් අවසන් කරන්නද! නුඹට පුළුවනි ද? “නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් යළි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්...” එහෙත් සුපෙම්වතිය, නුඹට යන්නට වුවමනා නම් මා නුඹට රැඳෙන්නට යැයි කියන්නේ කෙසේ ද? යන්නම ඕනෑ නම් ඉතිං නුඹට යන්නට අවසරයි. නැත නුඹට මගේ අවසරයක් පවා වුවමනා නැත. නුඹ දැනට ම බොහෝ දුරකට ගොස් අහවරය. නමුත් පෙම්වතිය, ආයේමත් එන්නට සිතුණෝතින් නම්, නැවතත් පැමිණ මා රිඳවන්න නම් එපා. මේ ගීතයට සවන් දෙන මොහොතේ මට හැඟෙන්නේ මේ ගීය ගයනා පෙම්බරා මේ ලෙසින් ගයන්නේ නම් හිතක් පුරා උතුරන දුකක් සඟවමින් ඔහුගේ හිතටම එකඟව නොවෙමින් බවයි. නො එසේ නම් මෙවන් පෙමක් දැරූ හිතකින් ඔහු ගයන්නේ කෙළෙසකඳ ඇයට නැවතත් නො එනා ලෙසින්. “හුරතලෙන් දැවටිලා මගේ ළඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එළිය පොළොවටයි හිමි වූයේ සඳ අහසේ රැඳුණාට රත්තරනේ" එක්තරා සමයක මා ළඟ හුරතලයෙන් දැවටෙමින් ගත කළ කාලය අති මනරම් ය. ඒ කාලය නම් රන් රිඳී මුතු මැණික් දුන්න ද යළි දෙන්නට ලෝබය. පෙම්වතිය සඳ අහසේ පායන්නට හැකිය. නමුඳු සඳ කවදත් එළිය දුන්නේ නම් මහ පොළොවට ය. ඉඳින් ඒ උණුසුම් මතකය මෙලෙසක හදවතක පතුළක තිබුණාවේ. නමුඳු පෙම්බරිය මට පවසන්න, ඒ සමයක සතුට එපමණක් වූ කළෙක ඒ මතක සහ මිහිරියා ව මෙතැකින් අවසන් ද? නදීශ දිලුම් දිසානායක
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ස්තුතියි හිත නතර කරපු ඒ වචන වලට ❤️
@nisha5970
@nisha5970 Жыл бұрын
ගොඩක් හිතට වැදුන වචන ටිකක්.
@user-uh7sz5td4r
@user-uh7sz5td4r 3 жыл бұрын
රසවින්දනය දන්න උන් මෙතන. රැල්ලට යන උන් වෙනම තැන්වල... මගේ හදවතේ #trending ❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lasanthijayasundara5834
@lasanthijayasundara5834 Ай бұрын
තනි වුණු වෙලාවට වේදනාවෙන් අහන් ඉන්නවා තාමත් මේ සිංදුව... 🥲❤️
@gihanchathura8605
@gihanchathura8605 3 жыл бұрын
Original සිංදු අහන්නැති නවකයින්ට මේ ක්‍රමය මරු...
@nisansalasamaraweera1859
@nisansalasamaraweera1859 3 жыл бұрын
දවසට විසි වතාවක් විතර මේ සිංදුව අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. භාවනාවක් වගේ ♥ ♥ ♥
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
Status එකකින් අහල ආවේ... මරු Brother!!!! ඇස් වහන් දවසක් ඇහුවැකි.....
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@ShashmiAnjana
@ShashmiAnjana 7 ай бұрын
Original song එකට වඩා මෙ වගේ cover song හිතට දැනෙනවා වැඩි 😢❤
@subhashisulanjala8250
@subhashisulanjala8250 3 жыл бұрын
....නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්....😞💔💔💔 ලස්සනම ලස්සන සින්දුවක් ඒ වගේම ඔය කටහඬ බාවනාවක් 🙏🙏🙏💖💖💖
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/eGSuia1rm7B4l8U
@punyasudharshani1733
@punyasudharshani1733 Жыл бұрын
"නුබ යන්නම යන්නම යනවා නම්... මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්... "
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
@gifthouse6007
@gifthouse6007 3 жыл бұрын
මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න පුලුවන් කටහඩක් ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් ❤ තවත් ඉස්සරහට හදවත් සුවපත් කරන්න ලැබේවා❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/eGSuia1rm7B4l8U
@sandunichathurangani8572
@sandunichathurangani8572 Жыл бұрын
නුබ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක්‌ නිමා කරන්නද මා කෙලෙසේ 🥺 භාවනාවක් වගේ 🤍
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@sakunaadeepa4099
@sakunaadeepa4099 3 жыл бұрын
විනාඩි 3.51 ක් සින්දුව ඇතුලෙ ජීවත් වුනේ ..... කියන්න වචන නෑ...... භාවනාවක් ඒක 🥺❤️
@isurumadushan2863
@isurumadushan2863 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@anushaharshanianusha9460
@anushaharshanianusha9460 Жыл бұрын
හැමදාම අහන සින්දුව ක්🎧♥️♥️♥️
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@pruuugirl6099
@pruuugirl6099 2 жыл бұрын
ආදරේ නිසා වේදනා විදින මo වගේ අය තවත් ඉන්නවනම් මේ සිoදුව අහලා හිතට සහනයක් දැනේවා.....අද valentine දවස...ඒත් මට valentine නෑ...ගොඩක් ලොකු වේදනාව විදිනාවා ජීවිතේම බිලි ගත්තු ආදරයක් නිසා..😭😭😓
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
සඳ එලිය පොළවටයි හිමිවූයේ, සඳ අහසේ රැන්දුනාට රත්තරනේ 💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💛💜💞
@isurumadushan2863
@isurumadushan2863 Жыл бұрын
❤️
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 139 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
3:58
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 979 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 68 М.
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 390 М.
Diana Ismail - Сені кездестіргелі (Mood Video)
2:51
Ozoda - Lada ( Official Music Video 2024 )
6:07
Ozoda
Рет қаралды 18 МЛН
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 151 М.