Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා)| Apoorwa Ashawari | Dream Star Season 11 | Semi Final | TV Derana

  Рет қаралды 549,057

Dream Star

Dream Star

Күн бұрын

Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා)| Apoorwa Ashawari | Dream Star Season 11 | Semi Final | TV Derana
Dream Star Season 11 | Top 04
Contesters : Apoorwa Ashawari, Anjalee Herath, Hirusha Fernando, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka, Falen Andria
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 529
@gimshan9883
@gimshan9883 11 ай бұрын
යශෝදරා⁣ කවිය අහද්දි නම් ඇඟෙ හිරිගඬු පිපුණා.. 🥺♥️ සම්පූර්ණ කවි ටිකම අහන්න ආසයි ඔය කටහඬින් අපූ.. ♥️
@padawiyerakkithathero8450
@padawiyerakkithathero8450 10 ай бұрын
Ow.apoorwa dakinawanam aniwarenma karanna..
@hasankapanditha6641
@hasankapanditha6641 10 ай бұрын
owwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww@@padawiyerakkithathero8450
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
මොන තරම් ලස්සනද❤🌷 අපරාදෙ අවසන් මහ තරගයේ ගයන්නට තිබුණ හොඳම ගීතයක් සහ ❤ කතා මිහිරිම ගීතයක් 👍👌 වාසනාවන්ත දරුවෙක් සුභ අනාගතයක් උදා වේවා දුවට !!!❤
@risithhansidu
@risithhansidu 10 ай бұрын
ඇත්ත..❤
@wijewije4683
@wijewije4683 10 ай бұрын
යශෝධරා කවිය...❤❤❤
@AmithSandaruwan-i7z
@AmithSandaruwan-i7z 10 ай бұрын
අවසානය කොහොම වෙයිද දන්නෙ නැහැ ,දැන් ඉන්න තුන් දෙනාගෙන් හොදම voice එක තියෙන්නෙ අපූර්වාට ❤️🌷
@prasanna1531
@prasanna1531 10 ай бұрын
Aniwa❤❤
@malikawithnature9833
@malikawithnature9833 10 ай бұрын
Yes APUURVA 💕❤
@aurora0534
@aurora0534 11 ай бұрын
යශෝදරා කවිය ලස්සනටම කිව්වා 💗☸️🌻🌻🌻🌻
@RMREdu
@RMREdu 11 ай бұрын
දක්ෂයාට තැන දෙනවා නම් මේ තමයි කාලය දෙරණ..හඬට වශී වෙනවා.
@EshalPerera
@EshalPerera 11 ай бұрын
Voice Feel එක නිසා සිංදුවේ Feel එක මාර විදිහට එලියට එනවා.. ❤ Classical Variations On Point ❤ අපූර්වාගෙන් දැකපු හොඳම Performance එක.. ❤ Perfect Pitching ❤❤ ඉදිරි ගමනට ජය ❤
@malapriyanthi9923
@malapriyanthi9923 11 ай бұрын
අපුර්වා දුව ඔයා නමටම ගැලපෙනන අපූරු 😘හඩක් ති යෙන වටිනා දරුවෙක්.... බුද්දිමත් පේක්ෂකයෝ අපේ රටේ හිටියොත්........ ඔයාට ජය.... 👍👍👍😘
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
Apurwa duwa oya dream star kirulaata subarttana karamy jayawewa
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
Apurwa duwa narammala wayabaaba mulujanathawa wenuween Jaya prathana .karamy
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ udeni Malli sahasissansala nnange jayan jayama pathamyee
@leekim-q5o
@leekim-q5o 10 ай бұрын
යශෝදරා⁣ කවිය අහද්දි නම් ඇඟෙ හිරිගඬු පිපුණා.. ♥ සම්පූර්ණ කවි ටිකම අහන්න ආසයි ඔය කටහඬින් ♥
@dulanjamihirani
@dulanjamihirani 11 ай бұрын
"නොමිලේ දුන් නිසා " 🌻ගීතය නම් ඔයා හදවත් සොරාගන්න විදිහට හරි ලස්සනට ගායනා කළා මැණික .......❤ 🌼🌟ඔයා ෆයිනල් යන්නම ඕනී🌟🌼 (අපූර්වා ....🔥ආශාවරී) 🌟ඔයා ගොඩාක් ලස්සන , ගායිකාවක් දෙවියන් මැවූ ........😍
@nethuc3443
@nethuc3443 11 ай бұрын
ඒක මාරම ලස්සනයි. ටීවී එකෙත් බලල you tube එකෙනුත් සින්දුව අහන්න ආස හිතිල මම වගේ බලපු අය තව ඉන්නවදෝ..........🥺😍❤️ මේ සංගීත ගමනේ ඉදිරියටම යන්න ඕනි අක්කෙ ඔයා ජය වේවා.......💐💐🌈️.
@Shaluwickramarathna.
@Shaluwickramarathna. 11 ай бұрын
Man 🤍
@amandikalakshani9203
@amandikalakshani9203 11 ай бұрын
අනේ ඒ කටහඬ භාවනාවක්. හදවතේ ගායිකාව අපූර්වා❤❤ . අක්කිට ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා💖💖 . අනිවාර්යයෙන්ම මේ show එක win කරමු💯🏆️. අක්කිත් එක්ක ඕනදේකට අපි ඉන්නවා🤝❤😘.
@senumandakini2404
@senumandakini2404 11 ай бұрын
❤️‍🔥ඊයෙ හොදම ගායනය අපූර්ව මැනික ඔයා තමයි ඉදිරිපත් කලේ.❤️‍🔥.අවසන් තුන් දෙනා අතරට යන්නම ලැබේවා!✨️ දක්ශම මැනිකක් ඔයා..ගොඩක් ලස්සනයි සින්දුව නම් කියන්න වචන නෑ ♥️♥️♥️♥️
@MLBB-dixmpt
@MLBB-dixmpt 11 ай бұрын
රටම.එක හඩින් කියන මෙවර ඩ්‍රීම්ස්ටා සිහින කිරුලේ සැබෑ හිමිකාරිය...ඔබයි..මැනික....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
Yes, හැම දෙයකින්ම සුදුසු ඇයයි...❤️❤️❤️ කාට ලැබෙයිද සැකයි....❤️❤️❤️
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 11 ай бұрын
අනිවාර්යයෙන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeerakalhari7697
@nadeerakalhari7697 11 ай бұрын
අනිවාර්යයෙන්ම . ඒක ස්තිරයි. මරු නංගි .🌹❤🔥😍
@ChanuThiwrika
@ChanuThiwrika 11 ай бұрын
@Hansi6413
@Hansi6413 11 ай бұрын
එකඟයි 💖✨️
@kasun.p
@kasun.p 11 ай бұрын
අද හැමෝම මනාප ක්‍රියාන්විතය පටන් ගත් සැනින් ඇයට මනාප ලබා දෙන්න පටං ගන්න...❤ අපේ අතිවිශිෂ්ට පුංචි ගායිකාව.. ඒ හඬට හැකියාවට සම කරන්න බෑ කිසිවෙක් 😍😍
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 10 ай бұрын
Dan moko kiyanne. Ehenam thamun gaikawo dakala nathi ekek
@yoshani_
@yoshani_ 6 ай бұрын
​@@samanthikarathnayaka.-qg7dn ඒ තරගෙ හිටිය අවසන් වටේට තේරුණු දක්ෂම දෙන්නා තමයි අපූර්වායි විදූෂයි . 1 උන කෙනාට වඩා පාරෙ බස් එකෙ ඉන්නව සිංදු කියන්න පුළුවන් දක්ෂ අය
@prsadsuranga5869
@prsadsuranga5869 10 ай бұрын
අම්මෝ ඒ හඩනම් මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බාවනාවක් වගේ ❤️🤘යසෝදරා කවි ටික ඔය හඩින් අහන්න ආසාවෙන් බලන් ඉන්නව
@nissankajayanthi3692
@nissankajayanthi3692 11 ай бұрын
අපූර්වා ආශාවරී YOU ❤️ ARE ❤️ THE ❤️ BEST... MELODIC voice❤️ Dream star The best voice ever...❤️❤️❤️❤️❤️
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn 11 ай бұрын
"ප්‍රේක්ෂකයින් ගෙ හිත් සැනසූ අපූරුව❤ All the best.
@donamie2808
@donamie2808 10 ай бұрын
She should have been the winner. She has a powerfull and euphonious voice
@SandaruwanHettiarachchi-ot1bm
@SandaruwanHettiarachchi-ot1bm 11 ай бұрын
අවුරුදු 19යි කියල හිතන්නවත් බෑ අක්කියෝ..ඔයානම් මාරයි💗☺️🥺ගමන සුභයි ..ඔයාට ජය❤️❤️
@palikaliyanage7640
@palikaliyanage7640 11 ай бұрын
අපුර්වා දුව හරිම ම්හිරියි ඔබේ ගායනය, drea star කිරුල ඔබටම හිම්වේවා❤❤❤❤
@sachiikonaara5405
@sachiikonaara5405 11 ай бұрын
ඇගත් එක්ක හිරිවැටුනා ❤ පට්ටම සුපිරි 💚 ජයවේවා.ඉදිරියටම යමු ❤
@NishanthiRathnayaka-d3d
@NishanthiRathnayaka-d3d 11 ай бұрын
සිංදුවටම ගැලපෙන ඇස් දෙකක්.මේක නම් භාවනාවක්.good luck
@babyohasna
@babyohasna 11 ай бұрын
නියමෙට කියනවා නංගි ❤ සුභ පතනවා ❤❤❤ ජේසු පිහිටයි🙏🙏
@SenuriDismika2006
@SenuriDismika2006 11 ай бұрын
මුලින්ම ගායනා කරපු කවිය හරිම හරිම ලස්සනයි අක්කි...❤️ All the best 💞
@chalakshanakawmadi9966
@chalakshanakawmadi9966 11 ай бұрын
එයත් පිස්සුවක් එයාගේ voice එකත් පස්සුවක්❤️😩🌍✨️
@kelumpremathilaka198
@kelumpremathilaka198 10 ай бұрын
😮අනිවාර්යෙන්
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 11 ай бұрын
අනිවාර්යයෙන් final inna ඕනම දරුවෙක් හරිම දක්ෂයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉subapathum අපූර්ව
@nimeshagimz4908
@nimeshagimz4908 11 ай бұрын
Multi talented dream star ❤️ ආදරෙයි හැමදාමත් . අපූර්වා ට කැමති හැමෝම vote කරන්න 🙏
@SadeepaSadeepa-qt7bq
@SadeepaSadeepa-qt7bq 11 ай бұрын
Multitalented Beauty Queen Apoorwa Ashawari ❤
@rashansenevirathna4530
@rashansenevirathna4530 11 ай бұрын
යශෝධරා කවියේ තිබ්බ feel එක...හැබැයි යශෝධරා කවියෙන් හිතේ ඇදුනු feel එක එහෙම්ම වෙනස්වුනා...හැබැයි මං හිතනවා දිගටම යශෝධරා කවිටික කිවනම් හොදයි කියලා ...anyway you are very talent ...congratulations ❤
@PadPodda
@PadPodda 10 ай бұрын
අපූර්වා අක්කෙ ඔයානම් ඇත්තමට මාරම ටැලන්ටඩ් , වාව් මරු ❤ මාරම ලස්සනයි ❤
@indrajithmabulage3578
@indrajithmabulage3578 11 ай бұрын
ඔයානම් පිස්සුවක් අපූර්වා නංගී ♥️ හිත නිවන භාවනාවක්. ඔයාට සදා ජය ❤⭐️
@p.w.hsandaruwani7794
@p.w.hsandaruwani7794 11 ай бұрын
පලවෙනි කවිය කියද්දී ඇඩුනා ඒ තරම් ඒක දැනුනා ඒක . අපුර්වා ඔයා ලස්සනට කිව්වා. අනේ අපේ රටේ මෙහෙම දක්ෂයෝ ඉන්න එක ගැන සතුටු වෙනවා . මෙතන ඉන්න ඔක්කොම දක්ෂයෝ . ඒ නිසා කාගේවත් වැරදි කියන්න එපා 🥺🥺🙏
@SLmusicblasterofficial
@SLmusicblasterofficial 11 ай бұрын
What a romantic voice she have❤ wonderful❤️‍🔥
@jesus123n
@jesus123n 11 ай бұрын
She must win this competition. Such an amazing voice and all rounder....pls vote her
@ishulakmali4480
@ishulakmali4480 11 ай бұрын
Eka nam pissuwak😮😮😮apoorwa nangige voice eka next level... Oya dinannama one nangi eee talant eka marai😊😊trending wennama one meka nam. Hadawathinma subha pathum nangi.idiriyata yannama one....adarei nangi❤❤❤
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 11 ай бұрын
ඔබට තරගය මෙන්ම ජීවිතය ද ජය ගන්න ලැබේවා, දුව!
@kemameniyo817
@kemameniyo817 10 ай бұрын
මේ කවියම ඇති ඇයට සියලුම ඡයග්‍රහණ ලබන්න.ගැයුම මාරම ලස්සනයි.
@praza_status
@praza_status 10 ай бұрын
ලස්සනයි ඒ ගායනය නම් පරිනත ගායිකාවක් වගේ...❤️
@DevikaChathuraniWikramasinghe
@DevikaChathuraniWikramasinghe 10 ай бұрын
මේ හඩටනම් ඇස් වහක් වදින්න එපා...හරිම අගෙයි❤❤❤❤
@hasinijayasena6788
@hasinijayasena6788 11 ай бұрын
Best of the best voice in Dream Star season 11👌
@thushanridmal7761
@thushanridmal7761 11 ай бұрын
She's gifted in music ❤
@dinukasirimanna
@dinukasirimanna 10 ай бұрын
apoorwa oya thma 1st wenna ooni kena.. oy echchra talented .... 3rd unta awulk ne oya anith 2nnatama wadiya dura gamank ynwa ...😓😓😍😍😍😍😍😍😍😍😍😍😍
@JAPANLIFE119
@JAPANLIFE119 10 ай бұрын
❤ekagai❤
@RuwanchamaraKarunanayaka
@RuwanchamaraKarunanayaka 10 ай бұрын
Apoorwa eththatama oya thamai anka 1 wenna oni
@sewwandipanampitiya
@sewwandipanampitiya 10 ай бұрын
ettenma e hada puduma mihiriy . . ettamy e wunishchaya asadaranay 😢
@irosh-th2kj
@irosh-th2kj 9 ай бұрын
අපූර්වාට මම ආදරෙයි අප්පා
@dinukasirimanna
@dinukasirimanna 9 ай бұрын
@@irosh-th2kj 🤪🥰
@CHAMARADHARMARATHNA
@CHAMARADHARMARATHNA 11 ай бұрын
ඒ කටහඬ ඇත්තටම ඔයා පිස්සුවක් ලමයෝ.....❤❤❤❤❤❤❤
@lifetojourney-ym8ou
@lifetojourney-ym8ou 11 ай бұрын
❤️Apoorwa❤️ මුලින්ම කියන කවිය පට්ටම ලස්සනයි .🙂🙉
@nadeekajayasingha1733
@nadeekajayasingha1733 11 ай бұрын
අපූර්වා ගිම්හානයේ පාවෙලා ගීතය ගයන්න ❤️❤️
@sujeewadadallage8539
@sujeewadadallage8539 11 ай бұрын
අපූර්වා පුතේ ඔයා තමයි සිහින තරුව. ඔයා ට ජය පුතේ❤❤❤
@gmtmjayasinghe7957
@gmtmjayasinghe7957 11 ай бұрын
බුදු හාමුදුරුවෝ , හිමවත් පව්ව, කුරහන්,මේ සියල්ල ම එක තැන තිබුණෙ කොහෙද? ඉන්දියාවෙද? මේ හෙළ බිමේද? හිතන්න. ඉතාම වටින සිංදුවක්. හරිම ලෙන්ගතුව ගායනා කළා. ෆයිනල් කියන්න තරම් වටිනව.
@Stickywickylife
@Stickywickylife 5 ай бұрын
😂😂😂 මීවනපලානේගේ බයියෝ හැමතැනම
@SudathpremakumaraJayasuriy-r5e
@SudathpremakumaraJayasuriy-r5e 11 ай бұрын
අපූර්වා ඔබේ හොදම චැලේන්ජ් එක.
@SithruwanGunasinghe
@SithruwanGunasinghe 10 ай бұрын
ආදිත්‍යා කවුද මෙයා එක්ක බලදී සිංදුවෙ හැඟීම දැනෙන්නම දෙන්නෙ අපූර්වා
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 10 ай бұрын
Eek eththa❤❤❤
@cfdProptrader
@cfdProptrader 10 ай бұрын
ආදිත්‍යා IS FAKE
@NandikaDedigama
@NandikaDedigama 7 ай бұрын
True 😊
@darshanarathnayka6636
@darshanarathnayka6636 5 ай бұрын
Adithya tamai super
@irusharashmika9421
@irusharashmika9421 11 ай бұрын
අපූර්වා fianal යන්නම ඕනි කෙනෙක් ❤🎉
@vihasna
@vihasna 11 ай бұрын
You have a magical voice akki❤🥺
@dulithisadunika5306
@dulithisadunika5306 11 ай бұрын
E Voice ekh....❤‍🩹🔥Apoorwa is the Best Singer💝💯All The Best Manika😘😘
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 11 ай бұрын
අපූර්වා සැබවින්ම අපූරුයි ❤❤❤💐💐💐👍🤝
@DulanjaleHemachandra-vf2np
@DulanjaleHemachandra-vf2np 11 ай бұрын
අපූර්වා ගෙ සිංදුවක් අහන හැම වෙලාවකම මගෙ ඇස් දෙකට කදුලු එන්නෙ ඇයි මංදා
@MenakaSandamali-l1x
@MenakaSandamali-l1x 4 ай бұрын
මටත් එහෙමයි,හේතුව..අපූ Voiceඑකෙන් රසික හදවත් feel කරනවා හරි ලස්සනට,සම්පූර්ණ ගීතයම හිතටfeel වුණාSpeciallyයශෝධරා කවිය&මගේ අමිල ආදරේ පට්ට👌මෙයාට අපේ හදවත්වල කිරුලු පැලැන්දුවෙ ෆයිනල් එකට කලිං නෙ අපරාධෙ ළමයි අපිට තිබුණෙ මෙයාට කලින් මෙයාගෙ අම්මාට👑පළන්ඳන්න❤අද අපි සැනසෙන්නෙ ඒ අම්මා මේ වටිනා වස්තුව මේ ලෝකෙට බිහි කරපු නිසානෙ.
@ChamodyaRathnasiri-pr9nd
@ChamodyaRathnasiri-pr9nd 10 ай бұрын
Wow very beautiful💚 she has very powerful voice🌻😘
@chathurahasantha3847
@chathurahasantha3847 10 ай бұрын
❤ ලස්සනයි ....ඇයි ඔහේ තිබුනාවේ කියන්නේ ...මෙහෙට දුන්නානම් ...
@මාගම්පුරනද
@මාගම්පුරනද 10 ай бұрын
පිස්සුවක් වොයිස් නම් 🙏🙏🎸🎸
@ChandimaSuriyarachchi
@ChandimaSuriyarachchi 11 ай бұрын
Good performance Apoorwa super oba final ennnama ona 🎉🎉❤❤
@Nisali_HaseenaM
@Nisali_HaseenaM 11 ай бұрын
කංචිගේ voice ekt tikk same.🧡ගොඩක් ලස්සනයි
@Tharushi85923
@Tharushi85923 11 ай бұрын
භාවනාවක් අපූර්වා ❤️❤️❤️❤️❤️ නියමයි
@chathunilakshan9297
@chathunilakshan9297 11 ай бұрын
ලංකාවේ නේහාකක්කර්❤ වාව් හරිම ලස්සනයි දක්ෂයි
@Apurwa0712
@Apurwa0712 11 ай бұрын
Apoorwa oya thama drem star ❤❤👑 you are so beautiful and you have heart touching voice too ❤
@HeavenlyBlessed66
@HeavenlyBlessed66 11 ай бұрын
Beautiful voice..wishing you every ❤ success
@ThimiraDisanayaka
@ThimiraDisanayaka 11 ай бұрын
මේ සින්දුව මම ලස්සනටම ඇහුවේ ඔයාගෙන් 🌹
@kumuduniperera
@kumuduniperera 11 ай бұрын
Aththa eka himikaraya geethayata sadharanayak itukale nedda kiya sithanawa. Amude"hondai meyata wada.
@dilankadarshini2532
@dilankadarshini2532 11 ай бұрын
Wooooooow 😍 magical voice ❤❤❤ super🎉🎉🎉 all the best petiyoo😊❤
@shashankwickramasingha5633
@shashankwickramasingha5633 11 ай бұрын
අපූර්වා all the best ❤❤❤❤
@koshidoni2001
@koshidoni2001 10 ай бұрын
මං මේ සින්දුවට අහපු ලස්සනම cover එක❤️😍
@KoreanLanguageForSriLankanStud
@KoreanLanguageForSriLankanStud 10 ай бұрын
ඇස් වලින් කදුලු ගලනව, මේ වගේ ගායනයක් , කිරුළ නොපළන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ❤ ... යශෝදරා කවි ඔක්කොම ඔයාගෙ හඩින් අගන්න ආසයි ඔයාගෙ කට හඩට , වගේම ඔයාට ආදරේ කරන අපි හැමෝම ....❤
@tharunimesha532
@tharunimesha532 11 ай бұрын
Magical voice 🦋
@rusiruhasanthaekanayake8573
@rusiruhasanthaekanayake8573 11 ай бұрын
You are amazing singer... well done... all the best... great future ❤
@EverydayFixes-vo8km
@EverydayFixes-vo8km 11 ай бұрын
Deserve winner ❤ dream star!! What a wonderful voice
@upekshadilrukshi6484
@upekshadilrukshi6484 10 ай бұрын
අම්මො ඇග හිරිවැටුනා ❤
@gayanchameera2747
@gayanchameera2747 11 ай бұрын
Age hirigadu pipenawa..atharam lassanay Nangi .😍😍
@ranilkumara565
@ranilkumara565 11 ай бұрын
අපූර්වා තමා කප් එක ගන්නේ
@sachivlog7429
@sachivlog7429 11 ай бұрын
Hirusha apurva feverite ❤️🥰
@roshiniperera3176
@roshiniperera3176 11 ай бұрын
Yashodara meniyan ge pihiten oya aniwarenma final yanwa ❤❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 7 ай бұрын
තැවෙන්න එපා දුවේ ඔයා රසික සිත් දිනල ඉවරයි මගේ තේරීම නම් ඔබ ඉදිරියෙන්මයි සිටියේ .
@NihalGurusinha
@NihalGurusinha 11 ай бұрын
මාරම ලස්සනයි සුභ පතනව ❤
@kamarypop65
@kamarypop65 11 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට ජය නියතයි මැනික
@SSumedha
@SSumedha 11 ай бұрын
දිල්කි වගෙ ටිකක් ❤
@HimashaAnjana-q3f
@HimashaAnjana-q3f 11 ай бұрын
Meeka release karanakan kochchara balan idiyada ❤❤
@nilukabanduprema1127
@nilukabanduprema1127 11 ай бұрын
Lassanai Puthe ❤❤❤❤.oya dream star wenna oni
@asithachamara897
@asithachamara897 10 ай бұрын
මන් මාරම අදරේ කරන කටහඩක් ආදරෙයි පැලෙන්ඩ ❤❤❤❤❤
@SudanthaUpali
@SudanthaUpali 11 ай бұрын
APOORWA gee siyaluma githa harima Lassanai DREEM STAR sisioun11.subapathum ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachivlog7429
@sachivlog7429 11 ай бұрын
අපූර්වයි දිල්කියි අක්කයි එක වගේ 🙂❤️
@NilminiVithanage
@NilminiVithanage 10 ай бұрын
Wow aprooawa Singing. Voice. Proframan Feeling. Auction
@PriyanthaPushpakumara-x2q
@PriyanthaPushpakumara-x2q 11 ай бұрын
ලස්සනයි කියන්න වචන නැ ඔයාට තෙරුවන් සරණයි
@malikawithnature9833
@malikawithnature9833 10 ай бұрын
We don't want to hurt 3 of them. 3 of YOU are VALUABLE TREASURES for our country .. you all are WON dear Girls, No one lost. Matter should be named as 1.2.3 that's all Congratulate to 3 of you dears😘😘😘 Bravo
@sajaniweerasinghe1615
@sajaniweerasinghe1615 11 ай бұрын
Woow❤ Amazing Voice Dear 🥺♥️
@duliyamusic2328
@duliyamusic2328 11 ай бұрын
Voice eka සුපිරි ❤❤
@sumedaindrajith9116
@sumedaindrajith9116 10 ай бұрын
Voice eka❣️🥺 all the best ❤️💯
@ishanimadhushika2803
@ishanimadhushika2803 11 ай бұрын
Super voice all the best nangi ❤😍
@cbt-ss8736
@cbt-ss8736 11 ай бұрын
Wow ...... your voice is amazing ❤
@Thinukadilshan
@Thinukadilshan 11 ай бұрын
පිස්සුවක් 🥺😘❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 11 ай бұрын
Wow fantastic &magical voice nangi❤️🔥
@achinthalakmal-f3b
@achinthalakmal-f3b 11 ай бұрын
E Hada Bawanawak...😌Apoorwa Aniwarenm final innam ona kenek...😍😍
@lalaniperera5718
@lalaniperera5718 11 ай бұрын
Woooooow❤❤ Heart touching voice
@IndunilThilakarathna-ql9vq
@IndunilThilakarathna-ql9vq 11 ай бұрын
Apoorwa tamai dream star....🤴🤴🤴🤴
@indranikuditu3013
@indranikuditu3013 11 ай бұрын
Wawwwwww ❤very nice very beautiful athtatama oya thamai kirula manika
@NiroshaKpgt-yz4ji
@NiroshaKpgt-yz4ji 11 ай бұрын
Woooww akki feeling voice ❤🥺
@elenieleni3859
@elenieleni3859 11 ай бұрын
නියමයි ජයෙන් ජයම වේවා!!!❤❤❤❤❤
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
Piya Re Piya Re | Dasith Lakpura| Derana Dream Star Season 12 TV Derana
5:32
Dasith Lakpura Official
Рет қаралды 7 М.
Sandali Maheesha💥Hiru Star Season 3
19:44
මන්දාකිණිය - MANDAKINIYA
Рет қаралды 794 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН