Pem Ralla Nagi - පෙම් රැල්ල නගී | Sandali Maheesha💥Hiru Star Season 3 | Super 18 round | Part 03🔥

  Рет қаралды 329,372

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 139
@SandaliMaheesha
@SandaliMaheesha Жыл бұрын
බොහොම ස්තූතියි මේ සියලුම අදහස් වලට❤️ඉදිරියට ඔයාලා හැමෝම ආදරය කරන ගීතයකින් හමුවෙමු😍හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා❤️🙏 -𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊 𝑴𝒂𝒉𝒆𝒆𝒔𝒉𝒂 -
@wathminipabasara7090
@wathminipabasara7090 Жыл бұрын
😘😘😘😘😘😘
@nilminipushpalatha4390
@nilminipushpalatha4390 Жыл бұрын
ලස්සනයි
@dasanayakakumari4416
@dasanayakakumari4416 Жыл бұрын
Sadali manisa
@anileranga948
@anileranga948 Жыл бұрын
❤❤❤❤
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
පරිස්සම් වෙන්න දුවේ,, නංගියේ,,, කොච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුනත් විනිශ්චය 3 දෙනා මනාප නොදී ඉන්න පුලුවන් .. කොහොමත් විනිශ්චය 3 දෙනා විරසක වෙලා ඉන්නේ මේ දවස් වල ... තව දෙයක් ගීතය අතර වාරේ හුස්මගන්නා හඩ මයික් එකෙන් ඇහැනෙවා.. ඒ කත් හිතාමතාම එම මොහොතේදි මයික් එක ඈත් කරන්න.... ආදරෙයි හැමදාම ... මගෙත් එකම බලාපොරොත්තුව සදලි හිරුස්ටා කිරුළ දිනීමයි.. ජය වේවා....🌞 👑 සදලි.....!!!💐💐
@oshini1234
@oshini1234 Жыл бұрын
සදලි ඔයාගේ මේ ගීතය , හරිම ලස්සනයි , මම කීප සැරයක් ම ඇහැව්වා, ජයවේවා 🎉️🎊️🎈🎉️හිරු ස්ටාර් SEASONS 03 🌟 💖
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඉතාමත් ආකර්ෂණීය සිංදුවක් පැරණි.ලස්සනයි රසවින්දා දුව.ජයවේවා.❤❤❤🌞
@jayaniuddika3915
@jayaniuddika3915 Жыл бұрын
Me para sinduwa anith watawalata wada poddak madiy.ilagapara wenada wagema supirima sing karanna nangi.jayawewa
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
ඉතාමත් ජනප්‍රිය පැරැණි ගීතයක් ....ඒත් තව හොඳ ට ගායනා කල නම් සුපිරි
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
කටහඬ මිහිරී! ගීතයට සාධාරණය ඉටුකලේ ඇහැ!
@dananjayadananjaya7664
@dananjayadananjaya7664 Жыл бұрын
Harima lassanaiiii idiriyatama yanna subapathum♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕❣️❣️❣️❣️❣️❣️
@maduamila9399
@maduamila9399 Жыл бұрын
සදලි හරිම ලස්සනට ගායනා කරා. ඒ උනාට හුස්ම ගන්න සද්දේ ඇහෙනවා එකයි අවුල
@manjulaweerasinghe8177
@manjulaweerasinghe8177 Жыл бұрын
සදලි මීට වැඩිය හිතන්න, ඉදිරියටම යන්න තව ටිකක් උනන්දුව ඇති කර ගන්න ඔයාට පුළුවන් පුතේ ඔයාට ජය බුදු සරණයි.
@nuwanwakishta8157
@nuwanwakishta8157 3 күн бұрын
හරි මිහිරි හඩක් ජයවේවා බුදුසරනයි .
@dulanilasantha2554
@dulanilasantha2554 Жыл бұрын
සඳලි...පුතේ,ගීතය ලස්සනයි රහයි .හුස්ම ගැනීම පිළිබඳ සැලකිලිමත් වෙන්න .ආදරෙයි ,ජය වෙිවා !!!
@sammani4052
@sammani4052 Жыл бұрын
සුපිරි ❤️❤️
@malikalanka8893
@malikalanka8893 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි ...
@kumarimadu9851
@kumarimadu9851 Жыл бұрын
ගොඩක් ලස්සනයි .ආදරෙයි .ඉදිරියටම යන්න වාසනාව ලැබේවා .❤❤❤❤
@wathminipabasara7090
@wathminipabasara7090 Жыл бұрын
lassanai akki sing karanawa .... 😘
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
හරිම ලස්සනයි මිහිරි කටහඬ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@pamudithakelum704
@pamudithakelum704 Жыл бұрын
Oya sinduwa lassanata kiyanwa ath husma ganna sadde ahenakota kethai kalin sadali oni
@chatu9192
@chatu9192 Жыл бұрын
ලස්සනයි නංගී congratulations ❤❤❤
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 6 ай бұрын
Very ..good ...
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි නංගියෝ 💖
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මම ආශම සිංදුවක් ගායනය හොඳයි පොඩි අඩුපඩු කියන විදිහට හදාගන යන්න සුභ පතනවා
@manelmallikarchchi8783
@manelmallikarchchi8783 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ මම දහ පාරකටත් වැඩිය ඇහුවඑපා වෙන්නෙ නෑ ඔයා හිරුස්ටා කුමාරිම වෙන්න ඕනෙ දෙයියනේ
@malinduimarshana6654
@malinduimarshana6654 Жыл бұрын
ගායනය සතතාභ්‍යාසය කළ යුතුය.හුස්ම පාලනය සහ ගායනයේ දුර්වල තැන් බොහෝය.මුල් ගායනය හොඳින් අහන්න සහෝදරිය
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
වෙනද වගේම අදත් ගොඩාක් ලස්සනයි අක්කි..♥ ඔයා Final ඉන්නම ඕනේ අනිවාර්යයෙන් ♥
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Pissu
@davidmanjula4724
@davidmanjula4724 Жыл бұрын
ඉදිරියටම යන්න .suba පැතුම්
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Lassanai lassanai lassanai. Manika.❤❤💞💞🎤🎤🎤🎤🎶🎶🎶🎸🎸🎸🎸
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 Жыл бұрын
Great
@jdjdjgggs4284
@jdjdjgggs4284 Жыл бұрын
Harima mihiri katahadak budu saranai
@priyanthanwp8308
@priyanthanwp8308 Жыл бұрын
Duwe kauru kohoma kivat oyage hada harima mihiri oyata suba anatayak prartana karanava mama itali vala inn amma kenek
@user-jl8dx7qx7l
@user-jl8dx7qx7l 8 ай бұрын
Hirustar.lamai.niyama.geetha thoragena gayanakaranne.lassanai.niyama cochesla 3 dennama.aththakathkaranawa..niyamai.nirosha.amal.honada..mathamai.
@asmmadu9493
@asmmadu9493 Жыл бұрын
Me sinduwa nm lassana na.meeta kalin godak daksha kenekwa dakka
@rukshanirukshani1027
@rukshanirukshani1027 Жыл бұрын
Woooooooow nangi supar 😘😘❤❤❤
@AnimationXAp
@AnimationXAp Жыл бұрын
සදලි මහීශා මේ පාරනම් පොඩ්ඩක් අවුල් ගායනය පැහැදි මදි, ශිහාන් මිහිරංග කිව්ව කතාව හරියටම හරි අපි මීට වඩිය හොද සද්ලි මහීශා කෙනෙක් දැක්කා
@chamathsandeepa7679
@chamathsandeepa7679 Жыл бұрын
ඉතින් උබ හොදට කියපන්කෝ
@AnimationXAp
@AnimationXAp Жыл бұрын
@@chamathsandeepa7679 🤣 ela cudda labana para mata vote eka diyanko harithe🤩😸💗
@miyuluoshada7579
@miyuluoshada7579 Жыл бұрын
@@chamathsandeepa7679 hjiyftkv
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 күн бұрын
දැන් උඹ කවුද කියල මුලින්ම කියපන්කො😂
@nuwanmadusanka5519
@nuwanmadusanka5519 Жыл бұрын
Yes
@thushari2428
@thushari2428 Жыл бұрын
Lassanai puthe
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ගායනය මදී....
@dineshmmm917
@dineshmmm917 Жыл бұрын
Lassanaiiiiiiiiiiii
@malshadewmini4188
@malshadewmini4188 Жыл бұрын
Lassanai manika adat subapatanawa
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Жыл бұрын
දුව ඔයා ගේ මේ සින්දුව අනෙක් සින්දු තරම්ම ලස්සන නෑ. ශිහාන් මිහිරන් සර් කියපු එක හරි මට ඕනේ ඔයා අන්තිම තිදෙනා අතර සිටිනවා දකින්න. ඒවාගේම ඔයාගේ ඇදුමත් ගැලපුන්නෑ. ඔයාගේ රතු ගව්ම හරිම ලස්සනයි. මේ වාගේ පොඩි දේවල් ටික හදාගෙන ඉදිරි වටවලදී ඉහලම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නවා තෙරුවන් සරණයි.
@kuwaitkkk4089
@kuwaitkkk4089 Жыл бұрын
♥️♥️♥️♥️🌷🌷🌷👌👌👌
@wimal.pereraperera9048
@wimal.pereraperera9048 Жыл бұрын
Excellent and so sweet
@mishelhiransa359
@mishelhiransa359 Жыл бұрын
Attatama ලස්සනයි
@katkag4764
@katkag4764 Жыл бұрын
Harima lassanai 👍❤
@gayanthaedirisingha3176
@gayanthaedirisingha3176 Жыл бұрын
@kantimathumagala2030
@kantimathumagala2030 Жыл бұрын
ආදරෙයි මැණික
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@racikatilak440
@racikatilak440 Жыл бұрын
Godaka lassana
@janakasampath8858
@janakasampath8858 Жыл бұрын
Mepara madi shehan kiwwa wage labana para hoda sinduwak thoragena sin karanna adu padu nathi wenna oya idiriyata yanna ona kenek ..jayawewa obata...
@pabilisappuhami7720
@pabilisappuhami7720 Жыл бұрын
සුබ.අනාගතය ක්..ඔබට.ලැබෙිවා.එය.මගේ.පැතුමයි
@miyurupathum5391
@miyurupathum5391 Жыл бұрын
Super ❤💐
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Thaththage sathuta❤❤🌷
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 11 ай бұрын
1952 දී , ගුලාම් මොහොමඩ් සංගීතවත් කල "Amber" චිත්‍රපටයට ලතා සහ රාෆි ගැයූ 'හම් තුම් යෙ බහාර්' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත . ගුලාම් මොහොමඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වූ, පැරණි සිංහල ගීත කීපයක් ඇත. ගියෙ ඇයිද මාව තනිකර, කතරගමේ දෙවිගෙ බිමේ, සටනකී ජීවිතේ යන ගීත ඒ අතර වේ.
@nihaldh
@nihaldh 8 ай бұрын
ලස්සනයි ❤️🌹
@fathimarinoza6037
@fathimarinoza6037 Жыл бұрын
Wow very nise
@udithjayasundara315
@udithjayasundara315 Ай бұрын
Lovely ❤❤❤
@aseas2429
@aseas2429 Жыл бұрын
Katahade patta nihathamanikamak thiyenne
@apkpc1257
@apkpc1257 Жыл бұрын
Melo rahak naaaaa
@user-fq4zg8sv4u
@user-fq4zg8sv4u 5 ай бұрын
Very good
@sumithpriyantha8358
@sumithpriyantha8358 Жыл бұрын
Subapathanawa.idiriyata yanna
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 Жыл бұрын
ඔයා කොහොමත් අන්‍තිම 4 ට එයි.තරගය දැන් එන්න එන්නම වැඩි වෙන නිසා අඩුපාඩු හදාගන්න .හුස්ම පාලනය කරන්න බලන්න .දෝණිට ජයවේවා 👍
@kavishkasahan2377
@kavishkasahan2377 Жыл бұрын
හිරු ස්ටාර් කියන්නෙ පිස්සුවක්
@nandananandana7439
@nandananandana7439 Жыл бұрын
Good luck akka
@shyamalifonseka6717
@shyamalifonseka6717 Жыл бұрын
සදලි දුව ලස්සනයි කටහඩත්හරිම ලස්සනි මමඅායි
@anitaa252
@anitaa252 Жыл бұрын
💥💥💥💙
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@meanmarkcallous751
@meanmarkcallous751 Жыл бұрын
වැඩිය මුකුත් නෑ සුපිරියක් 🎶❤️
@UnknownUnknown-o7o
@UnknownUnknown-o7o Жыл бұрын
Jayawewa sudu manika
@punaritharushiks9820
@punaritharushiks9820 Жыл бұрын
Congratulations 🥰
@pradeepawickramasinghe680
@pradeepawickramasinghe680 Жыл бұрын
ඔයා හුස්ම ගන්න එක සින්දුවට කරදරයක්
@heewagepriyanandani6025
@heewagepriyanandani6025 Жыл бұрын
අද නන් වෙනද තරම් ම මිහිරි නැහැ ඔයාට ගොඩක් ලස්සනට කියන්න පුලුවන් ❤❤❤
@alibakheet6986
@alibakheet6986 Жыл бұрын
Man 100parak withara ahuwa eth athi wenne naha duwa
@nayomi8153
@nayomi8153 Жыл бұрын
අනේ අක්කි අපිට කලින් සදලි ඕනි ..මේක ඔයාගේ දක්ෂතාව නෙවෙයි ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්...මීට පස්සේ සින්දු තෝරා ගන්නකොට පරිස්සමින්...ශිහාන් sir මෙයාව කැපෙන්න දෙන්න එපා 🙏
@chandiwijerathna5437
@chandiwijerathna5437 Жыл бұрын
අද නම් ඔයාට votes ලැබුණේ වාසනාවට.ඇත්තෙන්ම අවුල්.
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
සින්දු තෝරාගනිද්දි ඔයාගෙ පොඩ්ඩක්වත් අඩුපාඩුවක් පෙනෙන්නෙ නැති කටහඬට ගැලපෙන සින්දු තෝරගන්න. 100% දෙන්න හැමදාම. දවසින් දවස ඔයාගෙ ගායන මට්ටම අඩුකරගන්න නෙවෙයි, සියදහස් ගුණයක් වැඩිකරගන්න. උත්සාහය උනන්දුව දිගටම තියාගෙන අවසාවය දක්වාම full ගේමක් දෙන්න. සින්දුවට ගැලපෙන්න ඇඳුම් අදින්න. ඒක ඔයාගෙ දැක්ක අඩුවක් අද. Skin colour එකට ගැළපෙන colours ඇඳුම් තෝරාගනිද්දි තෝරාගන්න.
@nilminijayanthi9868
@nilminijayanthi9868 Жыл бұрын
Duwe apith oyage sindu balanawa harima lassanai duwe api kamburupitiye oya hiru stra unoth apitath loku deyak putata sahaktiya dairaya labewa👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
සදලි මොකක්ද මැණික ඔයා කරන්නේ කිව්වෙ ඔයාට ගැලපෙන සින්දුවක් නමුත් මට ආලෝකෙ ගෙනදෙයි සින්දුව වගේ හිතට වැදුනේ නෑ හොදේ තවටික දුරයි අනේ please හොදට පුහුණුවීම් කරන්න අපි බලන් ඉන්නවා girl කෙනෙක් hiru star කරන්න ඔයා තමයි සුදුසුම මේ තැනට ආදරෙයි හොදේ උත්සාහය ජය ගන්නවාමයි good luck God Bless you තෙරුවන් සරණයි දුව
@samanthanamal5460
@samanthanamal5460 Жыл бұрын
Oyage improvement madi..sh ..gana eka nawaththa ganna..oyata wadiya performance oyage thiyenawa..Good luck
@duncanjayasinghe5149
@duncanjayasinghe5149 Жыл бұрын
Sadalee sang very well and what was the problem didn't vote jagers trying to be smart
@nilushasandamali9157
@nilushasandamali9157 Жыл бұрын
Ththage adambare
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Sadali nangi
@setha8826
@setha8826 Жыл бұрын
❤❤❤👍
@chanukajeewanthi932
@chanukajeewanthi932 Жыл бұрын
Kalin hitiya sadali nangi oni 🥺😘 amma gena sinduwak kiwannako
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
කූෂාන් තමයි හොඳම ගායනය
@UnknownUnknown-o7o
@UnknownUnknown-o7o Жыл бұрын
❤❤❤❤❤❤❤
@حسينحسين-ذ5ت8س
@حسينحسين-ذ5ت8س Жыл бұрын
Monawa kiwuwath thawawathla deka thunakin oya daruwawa thragayen iwath kranawa eka oya riyaliti program wala thiyana thiyariyak sabama daksh daruwek mama eyage geetha ahawuwe mada peradiga rataka idan monawa kawuru kese kiwuwath sadali kiyanne api idiriyata gena aauthu daruwek sadali duwe obata mona vidiye kapili awath pasu bahinna epa idiriyata yanna boata sarthaka idiri gamanak thiyanawa hadwathinma oyata suba pathanawa mathaka rhiya ganna magadi nawathinna epa oyata thiyenne apiwa bada thaba ganna puluwa lassana hadak supiri gammak nawathinna epa suba gaman lassana duwe theruwan saranai oyata
@pallegamayalagehellen3736
@pallegamayalagehellen3736 Жыл бұрын
මේ පාර එච්චරටම අලංකාර කිරීම් අඩුයි...තව වැඩ කෑලි ටිකක් දැම්මා නම් තව ලස්සන වෙන්න තිබුණ සහ ලකුණු වැඩි වෙන්න තිබුණා ..මම ආසාවෙන් බලන තරග කාරියක්....ජය වේවා ...සිංදු තෝරා ගැනීමේදී ගොඩක් ජනප්‍රිය සිංදු තෝරා ගන්න..පිරිමි ගායකයින්ගේ ගීත වඩාත් හොදයි සිංදු තෝරා ගැනීම පරෙස්සමෙන් කරන්න...ඔයා අන්තිම වටයට යන්නම ඕනෙ කෙනෙක්..දිනන්නම ඕනෙ කෙනෙක්..ඔයා අවසන් වටයට යනවා දැකීමයි.මගේ ප්‍රාර්ථනාව..
@chanudanialahakoon1494
@chanudanialahakoon1494 Жыл бұрын
අදනමි සිංදුව හරිම නැහැ ..
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
❤❤
@ruwanithilakartne5628
@ruwanithilakartne5628 Жыл бұрын
දුව සැංගී සැංගී ගීතය කියන්න බලන්න
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
ශාන්ත ජෝන්ගේ ..හන්දියේ කඩේ...එපාද...
@threenf
@threenf Жыл бұрын
stage eka hellenna dennona
@snjnnasn7154
@snjnnasn7154 Жыл бұрын
Ada nm hari na
@thusharirajapaksha3243
@thusharirajapaksha3243 Жыл бұрын
Ada hari na
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
හුස්ම ගන්න සද්දේ මයික් එකට ඇහෙනවා ඒක හදාගන්න.....
@ashendevinda19
@ashendevinda19 Жыл бұрын
හරි හදාගන්නම් මිස් ඔයා කියන දෙයක් තමා 😂
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 Жыл бұрын
සදලි ගෙදර යවන්න තිබූනෙ
@subasuba311
@subasuba311 Жыл бұрын
Parana sindu kiyanna epa nawatale sindu kiyanna haiyen kiyanna
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
ඔයාගේ.තාත්තට.මර.සතුටුයි මටත්.එහෙමයි.දුව .ඔයාට බුදුසරණයි මමකටාර්
@shashikasonali5987
@shashikasonali5987 Жыл бұрын
Aduma galapenne Naha sinduwata.
@chamindadarmasirioo4134
@chamindadarmasirioo4134 Жыл бұрын
පැහැදිලි නෑ ගායනය කියන්නං වාලෙ කියනව👍
@udenikaluperuma4435
@udenikaluperuma4435 Жыл бұрын
melo lassanak na
@lakmallakmal2000
@lakmallakmal2000 Жыл бұрын
Very bad performance.out singing. still 7points given by Amal.I don't know why? Cheththayak nesa wenna athi.
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
දැන් දැන් සදලි කියන සින්දුවල කලින් තිබුනු රහ නෑ. මොකක් වෙලාද මන්දා
@supunmaduranga3448
@supunmaduranga3448 Жыл бұрын
තුනපහ අමතක වෙලා ඇති
@roshanaroshaneza2692
@roshanaroshaneza2692 Жыл бұрын
Me para denenene ne sinduwa
@nishanthikumari1599
@nishanthikumari1599 Жыл бұрын
නංගි අවසන් ලියුමයි සතිස් පෙරේරාගේ ඒකත් ඔයාට ගැලපෙනවා
Sandali Maheesha💥Hiru Star Season 3
19:44
මන්දාකිණිය - MANDAKINIYA
Рет қаралды 732 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 893 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 37 МЛН