KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ත්‍රිපිටකය Season2 Episode 3 (සම්පූර්ණ ත්‍රිපිටකයම බුද්ධ භාෂිතයක්ද?)
17:44
ත්‍රිපිටකය කියවමු (ආධුනිකයින් සඳහා) tripitakaya kiyawamu, adhunikayin sadaha
12:38
“Don’t stop the chances.”
00:44
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
How Strong Is Tape?
00:24
Tripitakaya S02E02 (ත්‍රිපිටකය s02e02) සූත්‍ර අධ්‍යනය
Рет қаралды 17,032
Facebook
Twitter
Жүктеу
1
Жазылу 28 М.
Pepiliyane Aryadeva Rathana Thero
Күн бұрын
Пікірлер: 91
@diniwijerathna7990
Күн бұрын
වෙහෙසක් දරමින් me දැනුවත් kireem kala පින්වත් oba වහන්සේට බොහෝම pin ස්වාමීනි ..🙏🙏🙏theruwan saranai..🌻🌻🌻🌻🌻🌻
@newvision3441
2 ай бұрын
සාදු සාදු සාදු මේ උතුම් සද්ධර්මයම මට අවබෝධ වේවා ඔබ වහන්සේට දීර්ගායු වේවා
@PremaLatha-wx1zg
2 күн бұрын
Theruwan saranai පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu 🎉🎉 🙏🙏🙏t
@KusumVidanapathirana
2 күн бұрын
ඔබ වහන්සේට දිර්ගායු වේවා නිරොගි සුව අදිටන් කරමි
@indrasamarakkodi9934
3 күн бұрын
🙏🙏🙏🌺🌺🌺ඇත්තටම අපට ත්‍රිපිටකය ගැන අඩු දැනුමක් ගොඩක් පින් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@amaraweeratunge2047
2 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස.!!
@jayanthijayanthi4795
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා
@PathiminiPathimini-s9z
3 күн бұрын
තෙරැවන්සරණයි෴🙏🙏🙏 සාදු සාදු සාදු ,,,
@benthotadammasarahimi1382
2 жыл бұрын
සාදු සාදු සාදු
@Pradeeppradeep-nt3dy
Жыл бұрын
Sadu sadu sadu 🌹🌹 🌹 theruvan saranai oba vhanseta
@MithulraajSam
23 сағат бұрын
❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤️❤️
@NimalRahakaruna
3 күн бұрын
Oba Wahanseta Deergarusha Labewaa Pathami. ❤
@nayanadarshanie4874
4 жыл бұрын
ඉතා වටිනවා ස්වාමින්වහන්ස !!!. ධර්ම දේශනා ඕනැතරම්, එහෙත් ත්‍රිපිටකය ගැන අපිට තියෙන්නේ අඩු දැනුමක්. මේ කටයුත්ත දිගමට කරන්න. ඔබට මාගේ නමස්කාරය ස්වාමින්වහන්ස!!!
@NimalRahakaruna
3 күн бұрын
❤
@NimalRahakaruna
3 күн бұрын
❤
@nandanagunarathna1367
3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@alaka.
3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. සාදු සාදු සාදු..🙏🙏🙏
@ayeshindika7762
3 жыл бұрын
මහමෙව්නාවේ ත්‍රිපිටකය පරිශීලනය ගැන ඔබ වහන්සේගේ අදහස පවසනු මැනවි..
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
ඒක ග්‍රන්තයක් ලෙස හොදයි. ඒත් ත්‍රිපිටකය ලෙස අධ්‍යනය කිරීමට තරම් වටින්නේ නෑ.
@oshansirimewan8552
2 жыл бұрын
Theruwan saranai oba wahanseta. .
@SSswarna-qk7is
3 күн бұрын
Sadu.sadu sadu.sadu
@janakiebalasuriya1032
2 жыл бұрын
🙏🙏🙏
@sunethchaminda9580
3 жыл бұрын
Saadu saaadu saaadu ape hamuduruwana magaa guruwaraya oba wahansai.
@Mindyourownbusiness-l1r
10 ай бұрын
Im not a Buddhist. But like to learn Buddhism. Thanks
@ven.kiulakalegnanalankarathero
3 сағат бұрын
තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස.. මේ ත්‍රිපිටකය හා අටුවාව online ලබා ගන්නේ කොහොමද?
@DisnaSriyanjani-q6x
4 ай бұрын
Sadu 🎉sadu🎉sadu🎉
@NiroshaDisanayake-l9j
10 ай бұрын
Sadu sadu sadu
@kasunsampath1049
2 жыл бұрын
අටිිඨ කතාව හොයා ගන්නෙ කොහොමද අපේ හමුදුරැවනේ
@PepiliyaneAryadevaRathanaThero
2 жыл бұрын
Internet eke thiyanawa
@dilekashiranthi6322
2 ай бұрын
🙏 🙏 🙏
@ruwansanjeewa4571
2 күн бұрын
ඔබවහන්සේ අපට පානාතිපතා සූත්‍රය ත් පැහැදිලි කර දෙනවාද
@suneethrahettiarachchi1529
3 жыл бұрын
මස් මාංශ අනුභවය හෝ දන් දීම පවක් නොවෙි නම්, ප්‍රාණඝාතය පවක් නම්, කොහොමදමේ කාරණා දෙක විසඳගන්නෙ. තමුන් නොමැරැවට කවුරැ හරි මරන්න එපායැ මුදලට හරි ගන්න.
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
ඔබට මිලදීගැනීමේදී ද්වේශ සිතක් හෝ ප්‍රාණගාතමය සිතක් පහල වනවානම් ඔබ එය මිලදී ගැනීමෙන් වළකින්න. එය කර්මයක් රැස් කරයි. එසේ නොවේ නම් ගැටලුවක් නොවේ. බුදු දහම ක්‍රියාකාරකමට නොව සිතුවිල්ලට ප්‍රමුඛස්ථානය දී තිබේ
@fai3379
Жыл бұрын
@@PepiliyaneAryadevaRathanaTheroඉතින් අපි මස්වලට ආස නැත්නම් මිලදි ගන් නැනෙ
@PepiliyaneAryadevaRathanaThero
Жыл бұрын
@@fai3379 මෙතන ආශාව ගැන නෙමෙයිනෙ කතාකරන්නෙ ප්‍රානගාතයක්ද කියලනෙ. ඒකට පිලිතුර නෑ. ආශාව පාන් ගන්න ගියත් තියනවනෙ ඔහොම බැලුවොත්
@fai3379
Жыл бұрын
@@PepiliyaneAryadevaRathanaThero ඒක හරි මැතක video දාලා නැත්තෙ ඇයි
@PepiliyaneAryadevaRathanaThero
Жыл бұрын
@@fai3379 ත්‍රිපිටක වැඩ්සටහන මගදි නැවතී තිබෙන්නෙ. ඉදිරිටයට සිදු කරනව. දැනට භාවනාව සහ මනස සුවපත් කරගැනීමට අදාල දේශනා තමයි විකාශය කෙරෙන්නෙ
@L0rdtheClikkie
2 жыл бұрын
hamuduruwane oya therumganna pahasu tripitakaya pitapathe pdf hoyaganna puluwan website ekak kiyanna puluwanda? mulu tripitakayama salli dila ganna tharam mama laga wathkamak nahe...
@PepiliyaneAryadevaRathanaThero
2 жыл бұрын
pitaka app eken balanna puluwan android
@L0rdtheClikkie
2 жыл бұрын
@@PepiliyaneAryadevaRathanaThero godak sthuthiy hamuduruwane
@හුදකලාසිංහයා
2 жыл бұрын
ස්වාමීන් වහන්ස සූකර මද්දවය නම් ලපටි හතු ව්‍යංජනයක් වේද නැතිනම් මාංශ වේද එය පහදනු මැනවි තෙරුවන් සරණයි
@PepiliyaneAryadevaRathanaThero
2 жыл бұрын
ඒ හතු වෑංජනයක්
@mayasri609
Жыл бұрын
සඳුන් ගසෙන් හැදෙන හතු කියලා මම අහලා තියනවා එය ඇත්තද
@ChampaBasnayaka-sy7bo
3 ай бұрын
තව suwamin වහන්සේ kanak thipitaka සූත්‍ර කිහිපයක් ma video danawa awath හරිම පැහැදිලි
@mayasri609
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ත්‍රිටක පොත් වහන්සේ මිලදි ගන්න පුළුවන් ද
@PepiliyaneAryadevaRathanaThero
Жыл бұрын
බෞද්ධ සංස්කෘ තික මධ්‍යස්තානයෙන් පුලුවන්.
@indrasamarakkodi9934
3 күн бұрын
සුකර කියන්නෙ හේතුවක්
@lahirusilwa9417
Жыл бұрын
Me potha ganna nadda
@thejadias2358
3 жыл бұрын
Don’t know who translated the Magadhi version ?!?!
@tinysiriwardhana3868
3 күн бұрын
Ane.matath.marenna.kalin.tripitakaya...kiyawanna.oonakohomahari.
@layannandika
3 жыл бұрын
ස්වාමින් වහන්ස සුත්‍රයට අදාල ගැලපෙන අට්ට කථාව සොයාගන්නේ කෙසේද? අනුකම්පාවෙන් පහදා දෙන්න.🙏🙏🙏තෙරුවන් සරණයි!!!
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
නිකාය 4ට වෙන වෙනම අට්ට කතා තියනව. ඒවා පෙලගස්වා ඇත්තේ ත්‍රිපිටකයේ අනුපිලිවෙලටයි. අට්ටකතා පිලිබද සිදුකල වැඩසටහන බලන්න
@nisansalageethika6849
3 жыл бұрын
හාමුදුරැවනේ මස් මාංශ පුජා කරන එක හොදද?.
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
ඒක තමන්ගේ කැමැත්ත. නමුත් පවක් සිදු වෙන්නේ නෑ. දානයක් නිසා පිනක් සිදු වෙනවා. සතුන් මරා සිදු කිරීම අකටයුත්තක්. බුද්ධ කාලයේ ඕනෑ තරම් මස් මාංශ සංඝරත්නය උදෙසා පූජා කරල තියනව. අදටත් ඒක සිදු වෙනවා.
@happytourselders5947
5 ай бұрын
මස් මාන්ශ අනුභවය සුදුසු නොවේ.මම නිර්මාණ්ශ පුද්ගලයෙක් .
@chathu_ranga_1.2
Күн бұрын
ඔයා නිර්මාංශයි කියලා අනිත් අයට සුදුසු නෑ කියන්නෙ කොහොමද.දේවදත්ත හාමුදුරුවෝ බුදුන් වහන්සේ ලගට ඇවිත් ඉල්ලීම් කරනවා භික්ෂූන් දුශ්සීල නිසා නීති කිහිපයක් පනවන්න කියලා ඒ නීති අතර භික්ෂූන්ට මස් මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ කියන දේ සදහන්.ඒත් බුදු හාමුදුරුවො සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.ඒවා විනය නීතියක් විදිහට පනවන්නෙ නෑ.
@geekiyanagepremadasa4850
3 жыл бұрын
Learn more and more
@JagathSilva-z4e
Жыл бұрын
පැහැදිලි මදි කමක් තේරෙනවා සාරංසය හරියට පැහැදිලි කලානම් මැනවි
@gayansanjeewa8774
2 жыл бұрын
Oya katha boru wenna barida budu hamuduruwo sukara hathu kawa kiyala kiyanne .mata nam pili ganna amarui mas waladuwa kiyala.hamuduruwane vidio akakin mas kama pili bada thawa hodata pahadili karanawada
@RuwanWickramasinghe-t7w
11 ай бұрын
මට නම් මේ දේවල් විශ්වාස කරන්න අමාරුයි.. සියලු සත්වයාට මෙත් සිත් වඩන සහ සියලු සතුන්ගේ සසර ගමන දකින සම්මා සම්බුදු වරයෙක් සත්ව මස් වළදයි ද?? කෙනෙන් මරන්නෙ අපි කන නිසානෙ අපේ ඉල්ලුම යනු ප්‍රානඝාතයට අනුබල දීමක් නොවන්නේද??.. සූකර මද්දව කියන්නෙ සූකර මාංශ නොවේ නේද?? අනික ප්‍රනීත භෝජන යනු දිව පිනවීම නෙවෙයි ද?? බුදුන් වහන්සේ දේශනා කලේ දානයෙහි රසය නොව එය උපයා සපයා ගත් අයුරු අනුව කැපද අකැපද යන්න තීරනය කරන ලෙස නොවේද?? .
@r0shendilisha546
3 жыл бұрын
අපේ හාමුදුරුවනේ, මම නිර්මාන්ශි මම මහණවෙන්න කැමති කෙනෙක් මම දැන් මොකක් ද කරන්න ඔනේ
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
පැවිදි වීමට අවශ්‍ය ගුරුවරයෙකු සොයා ගන්න. ඒ අතර ධර්මය පුහුණු කරන්න
@danukaprabath8182
Жыл бұрын
Oba thuma kohida inne
@ChampikaSajeewani-p6j
7 ай бұрын
Pothe gothama gauthama nowe,
@roccreation2245
2 жыл бұрын
හාමුදුරුවනේ මස් මාංශ පිලියෙල කර දානය දුන්නහම ඒ අයට පින ඇතිඋනාට දානය අනුභව කරන හාමුදුරුවන් ට මස් අනුභව කරන්නේ දැනගෙන සහ එතන චේතනාවත් නිසා එතන පවක් ඇති වෙනවා නේද පහදා දෙන්න. අනිත් එක අපිත් මේ මස් කියා ආහාරයට ගන්නවා නම් ඒකත් පවක් නේද පහදා දෙන්න
@thejadias2358
3 жыл бұрын
මස් මාංශ කනකොට කටාහොමෙයි සියලු ලෝක සත්වයන්ට පරම ෛමයිත්‍රිය කරන්නෙ?!?!
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
"ධාතු මත්තකො නිස්සත්තෝ නිජ්ජීවෝ ..." මස් මාංශ කන්නේනම් එසේ කල නොහැකි වුවත් කන්නේ ධාතු මාත්‍රයක් පමණක් බව දන්නේනම් ගැටලුවක් නොවේ. ගැටලුව ඇත්තේ සිතේ මිස කන දේ තුල නෙමෙයි
@thejadias2358
3 жыл бұрын
අවසර හාමුදුරුවනේ එතකොට සතුන් මැරීමේ වරදට අනුබල දීමකි නොවන්නේද?
@lahirumadusanka2396
2 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස.. මාංශ පිණිස සතෙකු මැරීම ප්‍රාණ ඝාතයක් නේද.. එසේ නම් එම ප්‍රාණ ඝාතය සිදුකරන්නේ තවත් කෙනෙකුගේ ආහාරය පිණිස නම් ඔහුද එම පවේ කොටස් කරුවෙකු නොවන්නෙහිද..
@PepiliyaneAryadevaRathanaThero
2 жыл бұрын
මරන්නේ කා වෙනුවෙන්දැයි අදාල නෑ . තමන්ගේ චේතනාවේ විපාකය තමන්ටයි
@mallikachandrawathi1889
3 жыл бұрын
ජ්චක්ක සුත්‍ර්‍ය අත්තෙ කුමන පොතෙද් ස්වම්න් වහන්ස
@PepiliyaneAryadevaRathanaThero
3 жыл бұрын
හරියට සූත්‍රයේ නම සදහන් කරන්න
@anuradhaperera3802
3 жыл бұрын
චචක්ක මම හිතක්නේ...
@කැළණියේපේමජිනහිමි
Жыл бұрын
🙏🙏🙏
@kelumperera........
Жыл бұрын
🙏🙏🙏🙏
@sanduuu...
2 ай бұрын
🙏🙏🙏
@miyurijayasili-dl4qi
Күн бұрын
🙏🙏🙏🙏
@miyurijayasili-dl4qi
Күн бұрын
🙏🙏🙏🙏
17:44
ත්‍රිපිටකය Season2 Episode 3 (සම්පූර්ණ ත්‍රිපිටකයම බුද්ධ භාෂිතයක්ද?)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 3,3 М.
12:38
ත්‍රිපිටකය කියවමු (ආධුනිකයින් සඳහා) tripitakaya kiyawamu, adhunikayin sadaha
Uditha Makandugoda
Рет қаралды 113 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
53:14
පෙර නොඇසූ විරූ දහම (අකුසල් කුසල් බවට පත් කරන රහස)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 7 М.
30:19
ඉංදියානු ආක්‍රමණයට එරෙහිව අනුර කල සුපිරි කතාවක්. දැනගෙන ඔළුව දැමීම
YOUTH PILOT
Рет қаралды 93 М.
1:13:16
ත්‍රිපිටක ප්‍රවේශය / සාමාන්‍ය ඥානය / සංයුක්ත නිකාය
අපේ දහම් පාසල / Ape Daham Pasala
Рет қаралды 649
19:27
දුක හිතෙන දුෂ්කර ක්‍රියා සමය (මහා සීහනාද සූත්‍රය) - ත්‍රිපිටකය කියවමු
Uditha Makandugoda
Рет қаралды 2 М.
1:00:58
තේරෙන සිංහලෙන් සක්කාය දිට්ඨිය (පැපිලියානේ ආර්යදේව රතන හිමි)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 44 М.
47:56
Amagandha Suthraya | ආමගන්ධ සූත්‍රය | මස් මාංශ ප්රශ්නය ධර්මය ඇසුරින් | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 1,1 М.
8:53
Breaking news 🔴 " මේ රට ඔයාගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 451 М.
1:42:35
හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කළ වෛද්‍යවරයා පැවිදි වෙයි | Pansil Maluwa #sirasafm
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 31 М.
20:58
වැරදි කරලා අපායේ යනවා, කියන වැරැද්ද කරන්නෙපා - ත්‍රිපිටකය කියවමු
Uditha Makandugoda
Рет қаралды 8 М.
56:46
යෝනිසෝමනසිකාරය හරියට පුරුදු කරගැනීමට පියවර 4ක් ( movement of attention)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 1,1 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН