ආත්මදෘශ්ඨිය දුරුකොට කම්පාවීමෙන් නිදහස් වෙමු (self and non self)

  Рет қаралды 2,660

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #hirunews #buddhism #anxity #nibbana #saddharma #bana
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Hikkdaduwa
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya
#Bana #meditation #manasika #sad #dalailama #yoga #sinhala #awukana
#awukanapilimaya #Agama #darshanaya #awurudda

Пікірлер: 23
@skari3141
@skari3141 2 ай бұрын
ඉතාම වටිනා දේශනාවක්..ශ්‍රවනය කරන සියල්ලන්ටම නොපමාව ධර්මාවබෝධය ලැබේවා! පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ භවයේදීම නිවනින් නිවේවා! 🙏🌼🙏
@Neranjala-wk1mg
@Neranjala-wk1mg 14 күн бұрын
තේරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 2 ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa. මාගෙ නමස්කාරය වේවා පින්වත් obawahanseta 🎉
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 2 ай бұрын
එන්න දෙන්න යන්න දෙන්න දෙසු දහම සිතේ බැදි කායම් බැහැරට වීසිවිය මේ දෙසූ දහමේ අනුහසින් ඔබ වහන්සේ හට සියල් දුක් පලවා හරින්නට දිරියම ලැබේවා පින් කෙතෙහි රැදෙන්නට මාර බලවේග දුරින් දුරු වේවා...
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 2 ай бұрын
Oba wahansege darma desanawa godak hoday.thawa desana ewanna.sada sadu.
@chandrapathirana2065
@chandrapathirana2065 2 ай бұрын
වටිනාම දෙසනාවක් අපෙ හාමුදුරැවනෙ සාදු සාදු සාදු සාදු
@ChandraKudaGodage
@ChandraKudaGodage 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandayasepali1957
@sandayasepali1957 2 ай бұрын
මගේ පින්වත් බුද්ධ පුතයාණන් වහන්ස අපූරුවට ඔබ වහන්සේගේ ප්‍රඥාවට අනුව නිර්මල බුදු දහම දේශනා කරන ඔබ වහන්සේගේ ධර්මය මා කොතරම් ශ්‍රවනය කළාද ඉන් මගේ ජීවිතයට ලැබූ අස්වැසිල්ල අපමණය අද දිනවන විට මේ සා උතුම් ධර්මය චතුර ලෙස දක්ෂ ලෙස දේශනා කළ පැවිදිව මහානාම හිමි සිත දරුණු ලෙස රිදවා සමුගත්තේය එය ධර්ම අවබෝධය අනුව වටහා ගත හැකි වුවද සිත තුල ඇති කරන කම්පනය මා තුල අවබෝධය අසමත් වන අයුරු පුදුමාකාරය මගේ බුද්ධ පුතු නේ ඔබ වහන්සේට මවක් සේ හිත පුරා ඇති ගෞරවය සියලු තිහරණයේ සරණ අයදිමි ඔබ වහන්සේගේ දේශනා දිවි හිමියෙන් ඇසීමට මට ලැබේවා ඔබ වහන්සේ මේ විශ්වයේ ආරක්ෂාව ලැබී දිගුකල් වැජඹී නිවන් පසක් කර ගනිත්වා ඉහත සිදුවීම හිතට දැනෙන වේදනාව සමනය කර ගැනීමට මේ සටහන තබම්
@dilrukshiranathunga5446
@dilrukshiranathunga5446 2 ай бұрын
ඇත්ත තේරුම් කරලා දෙන්න ඔබ වහන්සේ ගන්න අපමණ වෙහෙසට mage නමස්කාර ය වේවා .gawrawaneya ස්වාමීන් වහන්ස
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 2 ай бұрын
Oba wahanse godak kalekata pasuwa dutuwe.newatha minuwangoda peththe wadinna afahasak nedda.mama passage bawana wedasatahana karanne.obawahansege wedasatahan walata minuwangoda awa.namaskara karanawa sadu sadu.
@sunethrasadamali-p1y
@sunethrasadamali-p1y 2 ай бұрын
🙏🙏🙏
@akshansandamal2758
@akshansandamal2758 2 ай бұрын
🙏❤
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@champaperera1794
@champaperera1794 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@charithfonseka8032
@charithfonseka8032 2 ай бұрын
ඔබවහන්සේ නිවනෙන් සැනසීම ලබත්වා මට පොඩි ප්‍රශ්නයක් තියනවා මේ හැම දේම මායාවක් වගේ තමයි ඒත් එහෙම හිතද්දී පොඩි depression එකක් දැනෙනවා මේ වගේ හිතෙන විදියට මොකද කරන්නෙ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 ай бұрын
ඒකට තමා ප්‍රඥාව සහ කරුණාව සමබර කෆන්න ඕන. මායාවක් බව දැනෙන විට තව තවත් අනය වෙනුවෙන් කටයුතු කරන්න
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 2 ай бұрын
🙏💐🪔🙏🌺🪔🙏🏵️🪔
@nishanthinanayakkara190
@nishanthinanayakkara190 2 ай бұрын
🙏🙏🙏
@ushakarunathilake133
@ushakarunathilake133 2 ай бұрын
🙏🙏🙏
@musicforpoetry
@musicforpoetry 2 ай бұрын
🙏🙏🙏
@adithyawaduwawala6381
@adithyawaduwawala6381 2 ай бұрын
🙏🙏
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 2,7 МЛН
හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )
50:09