මිය යන්නට සූදානම් වීම වෙනුවට ජීවත් වෙන්න සූදානම් වෙමු (The MiddleWay)

  Рет қаралды 4,928

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 36
@ChandraKudaGodage
@ChandraKudaGodage 5 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට පිං සිදුවේවා ඒ වාගේම ඔබ වහන්සේ ගේ දෙමාපියන් ටත් මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
@lovefromtheheart3579
@lovefromtheheart3579 20 күн бұрын
හරිම අගෙයි ස්වාමීන් වහන්ස .. මම හැමදාම මගේ වැඩසටහන් කරන්නේ හරිම අමාරුවෙන් කාලය යොදාගන. ඉතින් එහෙම කරලා මම අහනවා දෙවියනේ මාව මොකද මෙහෙම මේ දේවල් කරන්න පොළඹවන්නෙ මේවා ස්වාමීන් වහන්සේ ලාගෙ වගකීමනේ..කියලා . ඔන්න මට දැන් නම් සතුටියි. මගේ බලාපොරොත්තු වේ මට්ටමටත් ඉහලින් ඔබ වහන්සේ එය කරනවා. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.❤❤🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@kalyanitb2797
@kalyanitb2797 5 ай бұрын
මැද මාවත පිළිබඳව ඉතා හොඳින් පැහැදිළි කර දී ඇත. එමෙන්ම අතහැරීම ප්‍රගුණ කරමින් සතුටින් දිවි ගෙවන අන්දමත්, සියල්ල සිදුවන්නේ යහපතට වන ආකාරයත්, ප්‍රාර්ථනා කළ පමණින් අපේක්ෂාවන් ඉටු කරගත නොහැකි බවත් උදාහරණ සහිතව මනා ලෙස පැහැදිළි කර දී ඇත. තව තවත් මෙවන් උතුම් දම් දෙසුම් සිදු කිරීමට ඔබවහන්සේට සවිය දිරිය ලැබේවා!!!
@roshangooneratne7008
@roshangooneratne7008 5 ай бұрын
අපල එන්නේ නිවන අරගන!! මට ඉතාම කිට්ටු කියමනක් 😊
@chandrapathirana2065
@chandrapathirana2065 2 ай бұрын
සාදු සාදු සාදු සාදු
@sandamali8173
@sandamali8173 5 ай бұрын
අපිත් දුක රසවිදින අය තමයි. ඒකෙන් මිදෙන්න මටම ගැලපෙන බොහොම වටිනා දම් දෙසුමක් . ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා !!
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 3 ай бұрын
Sadu sadu sadu
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 5 ай бұрын
අපේ හාමුදුරුවනේ මම පිළිකා රෝගියෙක් ව දැනට සුවපත් වී ඉන්නෙ .අද මෙම දේශනය සවන්දීමෙන් මම ප්‍රශ්න වල⁣ට මුහුණ දීපු ආකාරය ගැන සතුටක් දැනුනා.මම හිත හදාගත්ත බොහොම ක්‍රම සිතපු ආකාරය ඔබ වහන්සේ ගේ මෙම දේශන ය අනුව ගැලපෙනවා . මේ තරම් සරලව කියා දෙන මේ කරුණු අවබොධ කරගන්න පුළුවන් නම් ජීවිතේ කොයිතරම් පහසුද කියල යි මම හිතන්නෙ.මගේ ජීවිතේ ඉදිරි කාලය නිවන අවබෝධය ට ඔබ වහන්සේ ගේ දේශනා තව තවන් සවන් දීම මහත් උපකාරයක්ම වෙවී.පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏සාධු සාධු සාධු....
@chamilaperera3162
@chamilaperera3162 5 ай бұрын
හරවත් දේශනාව ක් තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@roshangooneratne7008
@roshangooneratne7008 5 ай бұрын
ඉතා වටිනා දේශනාවක් ❤...අපි හැමදාම මරණයට නේ ලෑස්ති වෙන්නේ 😊
@ChamindaKumara-ig8ww
@ChamindaKumara-ig8ww 3 ай бұрын
මේ බන ටික මීට අවුරුදු 7ට කලින් අහන්න ලැබුනනම් මට අද මෙහෙම වෙන්නෑ
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo Ай бұрын
Obawahansata darwo innawana pansala podihamuduruwo ayath obawahansaga darrow😊
@cottoncandywolfgirlbackup258
@cottoncandywolfgirlbackup258 2 ай бұрын
🙏🙏🙏
@champaperera1794
@champaperera1794 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 5 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා උතුම් කරැණු කාරනා පැහැදිලි කරලා දුන්න ඔබ වහන්සේ ට නීරෝගී භාවය ලැබේවා
@Ruwani-u2n
@Ruwani-u2n 5 ай бұрын
Hamuduruwanta siyalu de genat denawa hamuduruwanta daruwo na gihiyanta tibena wada saha hamuduruwanta samana karanna ba
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
ඔව් මහණ කමයි ගිහි ගෙදරයි සමාන කරන්න බෑ ඔය විදියට. නමුත් අපි සියලු දෙනා සිදු කරන්නේ සිතුවිලි වචන ක්‍රියා ගොඩ නගන එක. ඒක එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ස්වාමීන් වහන්සේලාත් ඇතැම් විට ගිහි අයෙකුට වඩා ගැටලු වලට මුහුණ දෙනව. දෙපැත්තෙම ඇතිවෙන ගැටලු තියනව. නමුත් මෙම දේශනාව ගිහි ඔබ වෙනුවෙන්ම සිදු කරන ලද්දක් මිස භික්ශූන් වහන්සේලා උදෙසා කල දෙසුමක් නෙමෙයි. තෙරුවන් සරණයි.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
Doctor කෙනෙක්ට ලෙඩේ හැදිල නෑ කියල රෝගියා Doctor ගේ බෙහෙත් ප්‍රතිල්ශේප කරන්නේ නෑ. ඒවගේ තමා. අපට ඔබට ඇති ප්‍රශ්න නැති උනාට ප්‍රශ්නත් ඒ ප්‍රශ්න වලට හේතුවත්. ඒකට විසදුමත් , විසදුමට ක්‍රම වේදයත් කියාදෙන්න පුලුවන්.
@chandrapathirana2065
@chandrapathirana2065 5 ай бұрын
අපෙ හාමුදුරැවනෙ වතුර වගෙ එනවචන හොදට හිතට වදිනවා සාදු සාදු
@A.u.A.u
@A.u.A.u 5 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ.එතකොට අාකර්ශන නිතියෙන් අපිට නෙලැබෙන දේවල් ලැබුනා වගේ හිතන එකත් මුලාවක් නේද?හිත රවටා ගැනිමක් නේද?බැදිම් කියන්නෙම දුකක්.එ්ත් අපි බැදෙනවා.නොබැදි සිටිමට උත්සාහ කරමි.ඔබ වහන්සේගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරණයි.
@NelumLanka
@NelumLanka 5 ай бұрын
හිරැ හැමදාම එනවා කොතරම් සතුටක්ද 💖 සඳ හැමදාම එනවා කොතරම් සතුටක්ද 💖 ඕනෙ දුකක් ඉහිලිය හැකී මහලු ජීවිතේ 💖. අනේ ඉතින් නුඹ නාවත් කමක් නෑ පුතේ💖 🌞🌞🌻🌞🌞
@sriyanip655
@sriyanip655 5 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼
@indramg3331
@indramg3331 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LahiruTharaka-p4y
@LahiruTharaka-p4y 5 ай бұрын
hamuduruwane oba wahanse inne kohade
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
ආර්‍ය විහාරය ගිනිමැල්ලගහ ගෝනපිනුවල( ගාල්ල)
@nirmaladesilva6880
@nirmaladesilva6880 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrapathirana2065
@chandrapathirana2065 5 ай бұрын
සාදු සාදු සාද හිතෙනැ කවුරැවත් අත්හැරිම නැතිනමි දුකම තමයි නේද හාමුදුරැවනෙ
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 5 ай бұрын
🙏🙏🙏
@suduchutti1419
@suduchutti1419 5 ай бұрын
Sadu sadu sadu
@changkuingperera6592
@changkuingperera6592 5 ай бұрын
🙏🙏🙏
@cottoncandywolfgirlbackup258
@cottoncandywolfgirlbackup258 2 ай бұрын
🙏🙏🙏
@LahiruTharaka-p4y
@LahiruTharaka-p4y 5 ай бұрын
🙏🙏🙏
@damithaseneviratne6992
@damithaseneviratne6992 5 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 5 ай бұрын
🙏🙏🙏
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 42 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
ගිහි ගෙදර සිට සෝවාන් වෙන්නේ කොහොමද?
54:10
හරියටම සිහිය ගැන දැනගනිමු (What is mindfulnes )
50:09
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН