KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිර්වාණය - දැනගන්න, දැකගන්න, ප්රත්යක්ශ කරගන්න. (NIRVANA)
55:19
ඔබටත් සෝතාපන්න වෙන්න පුලුවන් / Who is Stream-enterer
47:56
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Из какого города смотришь? 😃
00:34
Human vs Jet Engine
00:19
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
මමත්වය පිලිබදව සිදු කරන ප්‍රායෝගික විග්‍රහය /Who Am " I " ?
Рет қаралды 10,578
Facebook
Twitter
Жүктеу
1
Жазылу 27 М.
Pepiliyane Aryadeva Rathana Thero
Күн бұрын
Пікірлер: 55
@kalyanitb2797
7 ай бұрын
මම නමැති සංකල්පය පිළිබඳව ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. එමෙන්ම සියල්ල මායාවක් බවත්, අතහැරීම ප්‍රගුණ කරමින් සිත හදා ගැනීම සිදුකරන අන්දමත් සියළු දෙනාටම අවබෝධ වන ලෙසින් ඉතාමත් සරලව පැහැදිළි කර දී ඇත. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
@IsharaMadushanka-td1uu
7 ай бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏
@dammikapeiris6638
7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාන මිත්ර ස්වාමීන් වහන්ස, බුද්ධිය අවධි කර අවිද්‍යාවෙන් මිදීමට ඉවහල් වන ඔබ වහන්සේගේ දේශනා ඇසීම අප ලද භාග්‍යයක්.ඔබ වහන්සේ ට මේ මහගු කාර්යය කිරීමට තවත් ධෛර්ය ශක්තිය නිදුක් නිරෝගී බව ලැබේවා.දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ධර්ම ඇස පෑදීමේ ආනිසංසයෙන් වහ වහා අමා මහ නිවනින් සැනසේවා!
@SriyaniRathnayake-gv3gm
10 күн бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.
@nalanijayalatha6569
7 ай бұрын
නිහඩව ඒ ඒ මොහොතක් තුල සිහියෙන් සිටීම.සුවපත්වේවා ගරුතර ස්වාමින් වහන්ස..........
@achinimayolika1658
20 күн бұрын
සාදු!! සාදු!! සාදු!! 🙏🏻
@SumithraKumudhuni
7 ай бұрын
Sadu ...sadu.sadu
@neetharathnayake4368
7 ай бұрын
හැමෝම හොද අවධානයෙන් මේ වගේ දහම අහනවනං නිවීම ඉතාම ආසන්නයි..very well preached Rev.sir,may you attain supreme nibbana soon.🙏🙏
@chitrajayasinghe8378
7 ай бұрын
ඔබවහන්සේගේ උතුම් දෙශනාවලින් නිවන් මග පසක් කර ගැනීමට බොහෝ උත්සාහවත් වෙමි ඔබවහන්සේ අවබෝධ කොට ගත් දහමට එය උපහාරයක්ම වේවා 🙏
@m.k.dpriyadarshani1268
7 ай бұрын
සාදු 🙏සාදු.. 🙏සාදු.. 🙏.. 🌹🌹🌹
@deviudumbara5884
7 ай бұрын
ඉතාමත් වටිනා දේශනාවක් දේශනා කළාට බොහෝ ස්තූතියි.
@wimalijayasooriya8868
7 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් පැහැදිලියි ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධ වේවා
@roshangooneratne7008
2 ай бұрын
මමත්වය අවබෝධ කිරීමට බොහෝ උදවු වුණා 😊
@tharangadissanayake7005
7 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා!
@ramyapriyanka4802
7 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ආර්‍යයන් වහන්ස .
@RARKamaniRanasinghe
4 ай бұрын
තෙරැවන්සරනයි 🙏🙏🙏
@kleelawethililalila8431
7 ай бұрын
Sadu sadu sadu pinwath swamini deergau wewa sadu sadu sadu ///
@musicforpoetry
6 ай бұрын
Thamawa therum ganna thama koi wagey kenekda kiyala kiwwey prayogikawa karanna oney dey asava hethu karagena apita wena sanna vipallasaya nisa manasata aramunu wena dhamma therum ganna kiyala. Mano pubbangama dhamma mano setta manomaya mana sa ce pasannena bhasativa karotiva. Oba wahansey ge prayogika deshana itha watinawa 🙏🙏🙏🙏
@leeladissanayaka
Ай бұрын
Harima sathutuy.j
@S.kRamya
6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sithirakakatugampala5545
7 ай бұрын
Theruwan Saranai 🙏🙏🙏
@chandrapathirana2065
7 ай бұрын
අපෙ හාමුදුරැවනෙ තෙරෙණවා මම ඉන්න නිසා තමයි මෙහැමදෙම නැකියල හිතෙනවා අඩුයි මම ඉන්න නිසා තමයි හැමවිටම රිදෙන්නෙ ඉස්සරට වඩා මම දහමනිසාම සතුටින් ඉන්නවා
@ramaniamarsinghe390
6 ай бұрын
Yatharthaya nodakina thana mama ipadeemama sankalpayak drushtiyak
@ramaniamarsinghe390
6 ай бұрын
Ea kandath mage thamai me kandath mage thamai kadu yayama ape thamai
@leeladissanayaka
7 ай бұрын
Ma hithana dharmayAma Thamaí
@nirmalajayasena8536
7 ай бұрын
Marsha Allah! praise the almighty God in the name of Jesus! Namaste 🙏🙏🙏
@nirmalajayasena8536
7 ай бұрын
🙏
@ChampaBasnayaka-sy7bo
Ай бұрын
🙏 🙏 🙏
@Minnachaturi
7 ай бұрын
Ape hamuduruwane😊
@hansiashara88
6 ай бұрын
🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻
@kusumpriyanthi8710
5 ай бұрын
👍🙏
@PushpaPathirana-g6h
7 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼
@RangikaKumari-wy8cu
7 ай бұрын
🙏🙏🙏
@KeerthiAbe
5 ай бұрын
"මම" කියලා කෙනෙක් නැහැ කියලනෙ කියන ඒක වැරදියි නේද ගරැ ස්වාමීන් වහන්ස ? සිංහල භාෂා පරිවර්ථනය කියන වැරදි කතාවක් මිසක්, මාගධී භාෂාවේ එහෙම එකක් කියලා නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස? මාගධී භාෂාව සිංහල පරිවර්ථකයෝ හිතලා තියෙන්නේ, "මම නැහැ, මගේ නොවෙයි, මගේ ඇහැ නෙමෙයි, මගෙ කන නෙමෙයි" වෙන කාගෙද එහෙනම් මේ ඇහැ? සම්මතයෙන් "මගෙ ඇහැ කියලා එකක් තියෙනවා". හැබැයි, මට කැමති සේ නිච්ච සේ, සුඛ සේ, අත්ත සේ පවත්වන්න පුළුවන්ද ඔය ඇහැ? දවස ගානෙම ඔයා ඇහැ දුර්වල වෙනවා.නේද? බුද්ධ ධර්මයට අනුව පවත්වන්නේ හේතු ඵල පරම්පරාවක් නේද? හේතු කරන්නෙක් ඉන්නවා, ඵල බුක්ති විඳින්නෙක් ඉන්නවා. ඵල උරුම කර ගත්ත කෙනෙක් ඉන්නවා නේද? නේතං මම, නේතෝ හමස්මිං, නේතෝමේ අත්තාසි කිව්වේ, "මම" යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට, එහෙම අරගෙන දිගටම ඒ තත්වයෙන්ම පවත්වාගෙන යන්නට බෑ කියල මිසක, "මම" නෑ කිව්වේ නැහැ නේද ගරැ ස්වාමීන් වහන්ස? සියල්ල ශුන්යයි කියන උච්චේධ වාදය නේද ගරු ස්වාමීන් වහන්ස? සියල්ල ශූන්‍ය නම් නලකලාප සූත්‍රය සඳහන් කරන බටමිටි දෙක, නාම රෑප දෙක කොහෙද තිබෙන්නේ, ගරැ ස්වාමීන් වහන්ස ? ආනාපාන සති සමාධි භාවනා පූර්වකෘත්‍යෙයෙහි කියා තියෙනවා ශුන්‍යාගාර ගතෝවා, ඒකයි මේ පටලැවිල්ල. එයයි මේ අය ලෙස පටලවාගෙන සිටින්නේ ශුන්‍යතාවය කියා නේද ගරු ස්වාමීන් වහන්ස?
@ChandraKudaGodage
7 ай бұрын
🙏🙏🙏🙏🙏
@priyankabandara7909
7 ай бұрын
Obawahansege idikerena meme viharaya pihita aththe koheda
@PepiliyaneAryadevaRathanaThero
7 ай бұрын
ගාල්ල ගෝනාපීනුවල ගිනිමැල්ලගහ
@RaksasanSS1234Vikrant_Rona
6 ай бұрын
Podi prashnayak swameen wahansa, dan kawruhari apita bannoth apita redenwa kiyana aka sankalpamaya washayen api hithe hadagaththa deyak neda(kalin api labapu athdakeem anuwa)?(ehema neda?) , Mn me jathiye kanthawanta thama kamathi kiyla, mata ahuna,penuna dewal anuwa mamada hada gena inne?{me jathiye ganulamayek dakkoth mata ragaya athiwenwa kiyla mamada dagena inne(kalin labapu athdakeem anuwa)}Athkota maduruwek apita kawoth apita redenwa kiyana akath api podi kale ammala,thaththala gen labana athdakeem anuwa api hithe hadagaththa deyakda?(mn kiyanne nikan maduruwek kana aka wedanawak,karadarayak,naraka deyak kiyla apida dagena inne).....mn kiyana de waradi nm ai waradi kiyla kiyla denna puluwanda swameen wahansa?
@PepiliyaneAryadevaRathanaThero
6 ай бұрын
බැනුම් නිසා ඇතිවෙන පීඩාව සංකල්පීයයි තමා. ඒත් අපේ ඇතුලාන්ත ස්වභාවය තීරණය වෙන්නේ අත්දැකීම් අනුවම නෙමෙයි. නියාම ධර්ම පහකට අනුව එය සිදු වෙනවා. ඒක ඉදිරියේදී වීඩියෝවකින් විස්තර කරන්නම්
@RaksasanSS1234Vikrant_Rona
6 ай бұрын
Bohoma sthuthi swameen wahansa@@PepiliyaneAryadevaRathanaThero
@sandyad.6129
7 ай бұрын
🙏🙏🙏
@rupalanarol3158
7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@devikathilakarathna4191
7 ай бұрын
🙏🙏🙏
@seetharathnayaka2614
7 ай бұрын
🙏🙏🙏
@bihanrandika9086
7 ай бұрын
🙏🙏🙏
@eashacooray7259
7 ай бұрын
🙏🙏🙏
@carlife9698
6 ай бұрын
🙏🙏🙏
@CalmGondola-yr8qj
7 ай бұрын
🙏🙏🙏🙏
@renukajayaweera4996
5 ай бұрын
🙏🙏🙏
@iresharoshani9278
5 ай бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
3 ай бұрын
🙏🙏🙏
@dilinikumarapperuma9461
2 ай бұрын
🙏🙏🙏
@dilekashiranthi6322
2 ай бұрын
🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
4 күн бұрын
🙏🙏🙏
55:19
නිර්වාණය - දැනගන්න, දැකගන්න, ප්රත්යක්ශ කරගන්න. (NIRVANA)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 10 М.
47:56
ඔබටත් සෝතාපන්න වෙන්න පුලුවන් / Who is Stream-enterer
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 16 М.
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 23 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,4 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 200 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 6 МЛН
1:06:48
මේ ටික කලොත් ඔබ සෝතාපන්න වේවි/ පඤ්චස්කන්ධය කියන්නෙ ශරීරයට නෙමෙයි? (episode 8) I am the world
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 5 М.
55:32
සිත පිලිබදව නිවැදිව දැනගනිමු
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 15 М.
43:37
කතිඡින්ද සූත්‍රය | සිඳිය යුතු, දුරු කල යුතු, වැඩිය යුතු දේවල් | සංයුක්ත නිකාය
Gampola Mudithawansha Thero
Рет қаралды 936
2:04:22
අපි නොසිතන තැනකින් හමුවු ධර්ම චක්‍රය | Pansil Maluwa | #sirasafm #pansilmaluwa #budubana
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 20 М.
47:56
338. දේව බැල්ම ලැබෙන හැටි... | මහා සුතසෝම ජාතකය 7 | 2024-05-06
Shraddha TV Dhamma Series
Рет қаралды 16 М.
58:08
මිය යන්නට සූදානම් වීම වෙනුවට ජීවත් වෙන්න සූදානම් වෙමු (The MiddleWay)
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 5 М.
2:47:09
නුවන් රාජපක්ශ මහතා විසින් පවත්වනු ලබන "මේ මොහොතේ අබිරහස" අධ්‍යාත්මික වැඩසටහන.
Nihada Arana Meditation Center
Рет қаралды 10 М.
49:17
ගිහි ජීවිතයේදී සෝවාන් වීමට වැඩපිළිවෙළක්.2437Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග
Рет қаралды 10 М.
2:54:53
සතර අපායෙන් මිදෙන්නේ කොහොමද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 8 М.
1:49:20
නිර්වාණවබෝධයට අවශ්‍ය වීර්යයද? වාසනාවද? (නිදහස්වීමේ මාවත Ep7 ) SAMMA SANKAPPA
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 2,5 М.
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 23 МЛН