(කාන්තාවක් පැවිදි වෙන්නෙ කොහොමද?) kanthawak pawidi wenne kohomada

  Рет қаралды 49,692

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 515
@niroshanideepika5961
@niroshanideepika5961 2 жыл бұрын
හමුදුරුවනේ මං කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයෙක්... මටත් පැවිදි වෙන්න මේ බැදීම් එක්ක ගෙවන ජීවිතේට වඩා වැදගත් හිතෙනවා.... O/L, A/L, CAMPUS මේ තුනම මං වින්දා... විදිනවා.. ඒත් මේ බැදීම් වල හීනවල කෙලවරක් නෑ හිතෙනවා... CAMPUS එකෙන් පස්සේ job එකක්, විවාහයක්, අවුරුදු 55 60 වෙනකම් රැකියාව මත ජීවත් වෙන්න වෙනවා.. මේ දේවල් එක්ක බුදු දහමින් තව තවත් ඈතට ගමන් කරනවා වගේ දැනෙනවා.. ආසයි කසාවතක් දරන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න.. බොහොම පිං අපේ හමුදුරුවනේ....
@himalidsilva8114
@himalidsilva8114 Жыл бұрын
හැමතැනම මෙහෙණි ආරාම තිබුනත් බාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන නිවැරදි මාර්ගය තියෙන තැන් දුලබයි. තම තමන්ට රිසි සේ ජීවිත ගෙවන යතාර්තය යටපත් කරන තැන්ම බහුලයි. ඒ නිසා හොදට හොයල බලල මාර්ගය තියන තැනක් හදුන ගන්න. අපි ඒ මර්ගයට බැසගෙන ඉදිරියට ගමන් කරමින් සිටින නිසා අවවාදයක් කලේ ඔබගේ යහපත පිනිසයි
@ranirajapaksha7250
@ranirajapaksha7250 2 жыл бұрын
මගේ දරුවත් පැවිදි වෙන්න ඉන්නෙ. වයස 19. පින්වත් මෙහෙනින් වහන්සේලා වැඩ සිටින කැලෑබද ආරණ්‍ය සේනාසනයක තමයි දරුව රැදී සිටින්නෙ. පැවිදි වීමට කැමැත්තෙන් සිටින සියලුම දරුවන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.! තෙරුවන් සරණයි
@harshikakavi3813
@harshikakavi3813 Жыл бұрын
අනෙ මටත් ඒ තැන කියන්න පුළුවන් ද.මටත් ආසයි මහණ වෙන්න.ඔයාට ගොඩක් පිං.
@herathlasantha4016
@herathlasantha4016 Жыл бұрын
Matath kiyannako aranjasenasana koheda thiyenne kiyala
@vineshapramukthinijayasoor2802
@vineshapramukthinijayasoor2802 Жыл бұрын
Ane pinsiddwey matath kiynnko.
@pathminijayawardana8675
@pathminijayawardana8675 Жыл бұрын
Matath dena gnn one ek
@Ruby-vq3qk
@Ruby-vq3qk Жыл бұрын
Ane a thana koheda?
@poornimasandali3894
@poornimasandali3894 3 жыл бұрын
මමත් මේ සසර ගමන කෙටි කර ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.මෙලෙස පහදා දීම පිළිබඳ ඔබ වහන්සේට බොහොමයක් පිං අපේ ස්වාමීන් වහන්සේ.
@dewmini2983
@dewmini2983 3 жыл бұрын
මම අවුරුදු 21ක කෙනෙක් හාමුදුරුවනේ මට මගේ ගිහි ජීවිතය අතහැරීමට ⁣දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් මට ලැබුණු අත පය හතරෙන් පුලුවන් තරමක් හම්බකරලා කන්න නැති ඉගනගන්න ආස නමුත් පාසල් යන්න විදියක් නැති අන්ත අසරණ වෙච්ච මිනිස්සුන්ටයි දරුවන්ටයි මගේ හිතට සතුටක් සැනසීමක් දැනෙනකන් පුලුවන් තරමක් උපකාර කරල මම මගේ ගිහි ජීවිතය කවදහරි අතහරිනවා. බුදුසරණයි අපේ හාමුදුරුවන්ට 🙏
@menikkandawedagedara5223
@menikkandawedagedara5223 2 жыл бұрын
A gamana yanna shakthiya dahiriya lebewa
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
මමත් මේ අදහසේම ඉන්න කෙනෙක්..
@pathminijayawardana8675
@pathminijayawardana8675 Жыл бұрын
Mamath e adahase inne
@threesisters870
@threesisters870 5 ай бұрын
මමත්....
@rasikasampath9739
@rasikasampath9739 Жыл бұрын
මට තවත් මේ බැදිම් එක්ක හැප්පෙන්න බැ🙏🙏..මගෙ හිත ශක්තිමත් වෙන්න...මේ සියලු බැදීම් අත් හරින්න..🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට ස්වාමීන් වහන්ස හැකිනම් පැවිදි වීමට අවශ්‍ය ගාථා සියල්ල පිලිවෙලින් දන්වන ලෙස පාද නමස්කාර පූර්වකව සිහිපත් කරන්න කැමතියි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nandikawelagedara3515
@nandikawelagedara3515 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පිංවත් ස්වාමින්වහන්ස මෙලෙස දැනුවකිරීම. බොහොම පිං
@MenakaEkanayake-m7g
@MenakaEkanayake-m7g Жыл бұрын
ඉතාම වටිනා වැදගත් විග්‍රහයට පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට බොහෝ පිං මම වයස අවු50 ක දෙදරු මවක් තරුණ වයසේ සිටම කැමත්ත තිබුනත් එයට ඉඩක් නොලැබුන නිසා කවදා හෝ මේ බලාපොරොත්තුව ඉශ්ට කරගැනීමට සිටියෙමි දැන් එයට මට හැකියාව ඇත ඒ සදහා සුදුසු මනා ගුරු ඇසුරක් යටතේ පැවිදිදම් පිරිය හැකි මෙහෙනි ආරාමයක් මා හට අනුකම්පා කොට දැන ගැනීමට හැකි නම් ඔබ වහන්සේට බෙහෙවින් පිං සිදු වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස එයට මාහට උපකාර කරන මෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ඉල්ලාසිටිමි ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
@Suduaraliyai6290
@Suduaraliyai6290 3 жыл бұрын
මමත් මේ ගමන යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් අපෙ හාමුදුරුවනේ මගේ හිතේ තිබුන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sdhanushka8689
@sdhanushka8689 Жыл бұрын
පිංවත් ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏 ...නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා 🙏 නිවනින් සැනසීම වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@amaliamali3593
@amaliamali3593 3 жыл бұрын
අපෙ හාමුදුැවනේ ගොඩාක් පින්.මම මෙි ගමන යන්න මගබලන් හිටියෙ.තැනක් හොයාගෙන විස්වාසයෙන් යන්න.අද මට මග එලි උනා.සන්සාර දුකින් මිදේවා.සසර ගවන කෙටි කරගන්න ලැබෙිවා.තෙරැවන් සරණයි.
@samanmalidilrukshi1520
@samanmalidilrukshi1520 3 жыл бұрын
Matath pawadi wenna onii mata udau karannaluu 😔
@isharamadushani2323
@isharamadushani2323 3 жыл бұрын
@@samanmalidilrukshi1520 oya mahana wenna kematida
@tutu3310
@tutu3310 2 жыл бұрын
@@isharamadushani2323 anee math asai
@amashahashani9174
@amashahashani9174 2 жыл бұрын
මමත් කැමති .මට උදව් කරන්න
@isharamadushani2323
@isharamadushani2323 2 жыл бұрын
@@tutu3310 oyalage gedarin kematida dr
@hasithalakmal3988
@hasithalakmal3988 3 жыл бұрын
හාමුදුරුවනේ මේ දේවල් දේශනා කලාට ගොඩාක් පින් හාමුදුරුවනෙ... මමත් සන්සාර ගමන කෙටි කර ගන්න යනවා...🙏🙏🙏
@isuruhewapathirana689
@isuruhewapathirana689 2 жыл бұрын
මෙම වටිනා කරුණු දැන ගැනීමට සැලැස්වුවාට ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින් වහන්ස!
@SaraSara-jf1qc
@SaraSara-jf1qc 3 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා අපේ්හාමුදුරුවනේ අප්‍රමාණ පින් ...නිවනම වෙිවා
@hashinishaalikaa8398
@hashinishaalikaa8398 3 жыл бұрын
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@madhavimenaka6715
@madhavimenaka6715 3 жыл бұрын
Math asai mage damapiyo kamathi hoda guruwarak one mata suwamini mata pihita wenna. theruwan sarani !!
@kanchanamala1
@kanchanamala1 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!🙏🏻🙏🏻🙏🏻
@dilekashiranthi6322
@dilekashiranthi6322 11 күн бұрын
🙏 🙏 🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 🙏 🙏
@සදහම්සදහම්
@සදහම්සදහම් 4 жыл бұрын
තෙරැවන්සරණයි ! පින්වත් ස්වාමින් වහන්ස , අප කෙරෙහි අනුකම්පාවෙන් ත්‍රිපිටක පාඨමාලාව අඛණ්ඩව කරගෙන යනමෙන් ගෞරවයෙන් පාද නමස්කාර පුර්වඉල්ලා සිටිනවා
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 4 жыл бұрын
kzbin.info/www/bejne/pnfYiomObNyBfbs
@wasanthipadmalatha4018
@wasanthipadmalatha4018 7 ай бұрын
Godag pin ඔබ වහන්සේගේ දැනුවත් කිරීමට .මගේත් බලාපොරොත්තුවක් තියෙනවා .භික්ෂුණින් නමක් වෙන්න .එවැනි ස්ථානයක තොරතුරු ලබාදෙන්න කාරුණික වන්න .
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 3 жыл бұрын
ගොඩාක් පින් ඔබවහන්සේ ට. මම පැවිදි වෙන්න කැමති නිවන අවබෝධ කර ගන්න. නමුත් කාන්තාවන් ගොඩ්ක් සමග ඉන්න හරිම අමාරුයි . තනිවම ඉන්න එකත් තහනම්නෙ . ඒකයි පසු බාන්නෙ. සමහර සිල් මෑණි වරු හරිම් නපුරු විදිහට කතා කරන්නෙ. නපුරු කාන්තාවො එක්ක ඉන්න මට බෑ . 😒
@nadeeshapriyangika7472
@nadeeshapriyangika7472 3 жыл бұрын
ඒක නමි ඇත්ත ,,මමත් කැමති ,,මට ත් නපුරැ අය එක්ක ඉන්න බැ,,
@D.sSarojani
@D.sSarojani 5 ай бұрын
​@@nadeeshapriyangika7472matha eawage api eakata mahsnawmu oya mage kayai miththryea api mahanadam puramu
@Money12126
@Money12126 Ай бұрын
Hamoma ahema na pinwantha maivaru innava 🙏🙏🙏🙏🙏🙏🙏
@danushkasanjeewa2277
@danushkasanjeewa2277 3 жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ.. මං එක් දරු මවක්. සියලු බැදීම් වලින් මිදිලා පැවිදි වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ආසාවක් නෙවෙයි. ගිහිගෙයි ඇත්තේ බැදීම් විතරක්ම බවත් එහි ඇත්තේ දුකක්ම නිසාත් බැදීම් අතැරලා නිර්වාණය අවබෝධ කරගන්න මට පින ලැබේවා.. සාධු සාධු සාධු 🙏🙏
@kawishkadenuwan3615
@kawishkadenuwan3615 3 жыл бұрын
Mn wiwahaka kantawak.gihi jiwite bedim reka ganna utsaha karat kawadawat mage jiwiteta satutak lebune na.anit ayata ape jiwite watinakamak na.hemadeyakma ata arala dala jiwite wenas mawatak osse yanna kematie.pewidi jiwiteta atulat wenna kalayak tisse mage hite tibuna lokuma pala porottuwak
@amashahashani9174
@amashahashani9174 2 жыл бұрын
@@kawishkadenuwan3615 මමත් මටත් එක් දරුවේක් ඉන්නවා..මටත් මේ ජිවිතේ දුකක් ..මටත් බැදිම් අත ඇරගෙන නිර්වානය ලබාගන්න මට උදව කරන්න.
@D.sSarojani
@D.sSarojani 5 ай бұрын
Anemata oya sambanda weanna api deanna mahana weannayamu​@@kawishkadenuwan3615
@shehanthamesh9680
@shehanthamesh9680 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා ....🙏🙏🙏....අනෙ...මටත් මහණ වෙන්න..ගොඩක් කැමතියි ...එත් ...
@බඹරවානකිතුල්හකුරු
@බඹරවානකිතුල්හකුරු 3 жыл бұрын
Ape හමුදුවනි මට අවුරුදු 18යයි මට මේ ගිහි බැවින් මිදී හුදෙකලා ජිවිතයක් ගතකරන්න ඕනී
@NawodhikaSubashini-ss3gb
@NawodhikaSubashini-ss3gb Жыл бұрын
මටත් හාමුදුරුවනේ ...අනේ නම්බර් එකක් නැද්ද මට කතා කරලා හොයාගන්න ...මට මහන වෙන්න ඕනි.මේ දුකින් පිරුණු ගිහි ජීවිතේ මට අත අරින්න ඕනී.. මට උදවු කරන්න ...
@Seelavimukthithero
@Seelavimukthithero 7 ай бұрын
Theruwan saranayi
@සංඝමිත්තාදෙල්ගොඩ
@සංඝමිත්තාදෙල්ගොඩ 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන ගොඩාක් පින් තෙරුවන් සරණයි..
@TanTin-vg4hw
@TanTin-vg4hw 8 ай бұрын
අනේ බොහොම පින් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏
@Paragatha
@Paragatha 3 жыл бұрын
කාලෝචිත වූ වටිනා ම විග්‍රහ පෙළක් අපෙ හාමුදුරුවනේ. බොහෝ කලක් පැවති ලොකු පුරප්පාඩුවක්....
@LasaniSubodanee
@LasaniSubodanee 3 жыл бұрын
අපගේ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!!!...
@kalpanikalpani9438
@kalpanikalpani9438 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්.මමත් ආසයි මේ ධර්ම මාර්ගෙයේ යන්න මට උදව් කරන්න .ඔබ වහන්සේට බුදු සරනයි
@manelpeiris3222
@manelpeiris3222 Жыл бұрын
අපමන පිං ඔබ වහන්සේට!
@nadishadillhani3684
@nadishadillhani3684 2 жыл бұрын
ස්තුතියි අපේ ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි ..
@sugandikagunarathne8865
@sugandikagunarathne8865 2 жыл бұрын
මමත් මේ සසරින් එතෙර වෙන්න කැමති අපෙ හාමුදුරුවනේ ...මේ බැදීම්වල දුක විතරයි..පින් මේ දැනුවත් කිරීම්වලට.
@nilanthajanaka9332
@nilanthajanaka9332 2 жыл бұрын
හාමුදුරුවනේ, මමත් මෙ සසර කෙටි කටගන්න ඉන්න කෙනෙක්...ඔබ වහන්සේට බොහොම පින් මෙහෙම කරනා පැහැදිලි කරනවට...තෙරුවන් සරනයි ..🙏
@kaushigamage8916
@kaushigamage8916 3 жыл бұрын
අනේ හාමුදුරුවනේ මටත් මේ සසර ගමන් කෙටි කර ගන්න ඕනේ.. 🙏 මට උදව් කරන්න
@suddi3715
@suddi3715 Жыл бұрын
දිර්ඝායු වේවා අපෙ හාමුදුරුවනෙ 🙏
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහොම පිං අපේ හාමුදුරුවන්ට මමත් මහණවෙන්න ඉන්නේ තව ටික දවසකින් බොහොම පිං තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා
@YohXtv
@YohXtv 3 жыл бұрын
අනේ මට වයස 17.2022 උසස් පෙළ කරන්න ඉන්නේ.අනේ මම ගොඩක් ආසයි ඉගන ගන්න ගමන් මෙහෙනින් වහන්සේලාට උපස්ඨාන කරන්න.කවුරැහරි ඒ දේට මට උදවු කරන්නකෝ.ලොකු පිනක් 🙏🙏
@dakunumagaladhammadeera5720
@dakunumagaladhammadeera5720 3 жыл бұрын
Mekata col karanna
@YohXtv
@YohXtv 3 жыл бұрын
@@dakunumagaladhammadeera5720 mkkd
@himalidsilva8114
@himalidsilva8114 Жыл бұрын
පුතේ ඔයා කොහෙද... මම මෙහෙණින් වහන්සේ නමක්.
@samarasingherankiriyagolla6322
@samarasingherankiriyagolla6322 2 ай бұрын
මමත් මෙ ජිවිතය තෙරුන් ගෙන කලකිරීම එක්ක ඉන්නෙ. මටත් පැවදි වෙන්න ඔන. හිත සන්සුන් කරගන්න අමාරුයි මෙ ජිවිතයෙදි. මට දැන් නම් මෙ ජිවිත වටයෙන් එතෙර වෙන්න ඔබ වහන්සේට පිං
@shehanimadhubashini8558
@shehanimadhubashini8558 2 жыл бұрын
ane ape hamuduruwne godak watina vidiyo ekk. bohoma pin..mn hoya hoya hitiye me wge vidiyo ekk..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharuekanayaka5068
@tharuekanayaka5068 3 жыл бұрын
මමත් ගොඩක් ආසාවෙන ඉන්නෙ අපෙ හාමුදුරුවනේ...මගේහිතෙ තියෙන ලොකුම ආසවක්..මේ සසර ගම කෙටි කරගන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ....මේ බැදීම් වලින් ඈත් වෙන්න මම කැමති...🙏🙏🙏තෙරුවන් සරණයි 🙏
@classhutswimming5748
@classhutswimming5748 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@piyuminisansala4709
@piyuminisansala4709 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏 අනේ හාමුදුරුවනෙ මට මේ සසරෙන් එතර වෙන්න ඕන හාමුදුරුවනේ මේ හැමදේම දුකක් හැම සතුටක් අවසානයම දුකක් තියෙන්නෙ කියල වැටහෙද්දි අපේ මේ ජීවිතේ කල කිරෙනව හාමුදුරුවනේ තවතව බැදීම් ඇති කර ගන්න නම් බෑ හාමුදුරුවනේ අනේ මට පැවදි වීමට සහයෝගය ලබා දෙන්න කියල මම.ඔබ වහන්සේගෙන් 🙏 ඉල්ලනව
@shoinilinara8719
@shoinilinara8719 2 жыл бұрын
මටත් මහනවෙන්න ඕනි
@dammaudari1535
@dammaudari1535 3 жыл бұрын
Bohoma pin ape pinwath hamuduruwan wahanse apita kiyala dunnata sadu sadu sadu sadu sadu
@amashahashani9174
@amashahashani9174 2 жыл бұрын
මමත් කැමැත්තෙන් ඉන්නෙ..මටත් නිර්වානය අවබෝධ කරගන්න පින් ලැබේවා
@SPathirana...-gn1pb
@SPathirana...-gn1pb 5 ай бұрын
මගේ සිත ශක්තිමත් වේවා
@apsaraPavi
@apsaraPavi Ай бұрын
මමත් ගොඩක් ආසයි පැවිදි දිවියට එන්න.උදව් කරන්න
@achalaneranjani6084
@achalaneranjani6084 Жыл бұрын
Theruvan saranai suvamin vahansa.mamath asaven inne pevadi venna.
@piyumisinduja6314
@piyumisinduja6314 3 жыл бұрын
හාමුදුරුවනේ මං මහණ වෙන්න හිතං ඉන්නේ ඒ සදහා සූදානම් විය යුත්තේ කෙසේද ? පහදා දෙන්න .අපේ හාමුදුරුවනේ
@uthpalawijayasinghe457
@uthpalawijayasinghe457 3 жыл бұрын
ස්වාමීන් වහන්ස .... බාවනා වඩන්න සුදුසු මෙහෙනින් ආරමයක් ගැන් දැනුවත් කරන්න පුළුවන් ද....බුදු සරනයි..
@NilukshikaJayasinha
@NilukshikaJayasinha 5 ай бұрын
Math jiwithya gana loku kalakirimakin pasuwena kenen ape hamuduruwane.daraganna bari tharam hith pidanayakin hembath wela.thawath dura yanna bari tharamata wehesayi ape hamudhuruwane.oba wahansege ma videowa baluwahama hithata sahanayak danuna.ape hamudhuruwanta godak pin.
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Mamah godak kamathhen innawa sasun gath wenna .oba wahanseta godak pin me vidihata danuwah karata.oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏 🙏 Germany
@lakshanimadumali2099
@lakshanimadumali2099 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මට වයස අවුරුදු 23 යි. මමත් මහණ වෙන්න ආසාවෙන් පෙරුම් පුරනවා .... මේ සංසාර ගමන බොහොම නිස්සාර දෙයක් .... මටත් පැවදි වීමට අනුගමනය කළ යුතු දේ මා හට කියා දෙන සේක්වා .... මට උපකාර කරන සේක්වා... මම අවිවාහක තරුණියක්.🙏🙏🙏🙏
@VihangakWerapitiya
@VihangakWerapitiya Жыл бұрын
ඔයා මහමෙව්නාවෙ අනගාරිකා අසපුවකට ගිහින් විස්තර දැනගන්න. එතන හොදයි
@himalidsilva8114
@himalidsilva8114 Жыл бұрын
නිවැරදි තැනකට යොමු කරන්නම්. මමත් බාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් නිවැරදි මග යන මෙහෙණින් වහන්සේ නමක්.
@himalidsilva8114
@himalidsilva8114 Жыл бұрын
මගේ නම්බර් එක අවශ්‍ය නම් කියන්න.
@lakshanimadumali2099
@lakshanimadumali2099 Жыл бұрын
මට නම්බරේ දෙන්න පුළුවන්ද? මම ලෝලු ගස් වැව භාවනා අසපුවටත් යනවා .. පුළුවන්ද මට උදව් කරන්න🙏🙏🙏
@himalidsilva8114
@himalidsilva8114 Жыл бұрын
ඔයා කොහෙද. ඉන්න තැන අනුව පහසුව බලල තැනකට යොමු කරන්නම්. ලව්කික ජීවිතය නිස්සාරයි කියල දැනගත්තනම් ස්තීරවම නිවන්ම අරමුනු කරගන්න ඕන. නිවන් මාර්ගයම අනුගනය කරන ගුරුවරයෙක් හොයා ගන්න ඕන.
@nethusenadeera5757
@nethusenadeera5757 8 ай бұрын
අනේ මටත් ඕනි මේ හැම බැදීමකින්ම නිදහස් වෙන්න. මට ඕනි ආරාමේකට වෙලා මේ බැඳීම් වලින් අයින් වෙලා ඉන්න.
@isharasenavirathne6860
@isharasenavirathne6860 9 ай бұрын
මට මෙහෙනින් ආරාමයක් සම්බන්ද කර දෙන්න ගොඩක් පින් 🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 9 ай бұрын
0713931004 WhatsApp අංකයට කෙටි පණිවුඩයක් දාන්න.
@kaveeshanethmi8967
@kaveeshanethmi8967 5 ай бұрын
මගේ වයස අවු.20 ,මම කතෝලික කෙනෙක් මටත් පුලුවන්ද මහණ වෙන්න? 🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 5 ай бұрын
ඔව් පුලුවන්.
@idunilnuwanthika3145
@idunilnuwanthika3145 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...මමත් මේ ගිහි ජීවිතය අත්හැරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ.
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@roshanwijesooriya5210
@roshanwijesooriya5210 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මාත් කැමතියි මහන වෙන්න... ඒත් ගෙදර අය කැමති නෑ. මට විසදූමක් දෙනවද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
විසදුමගෙදරින් කැමැත්ත ගන්න එක තමා මට වසර හයක් ගත උනා අවසර ගන්න
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 2 жыл бұрын
Namaskara wewa pinwath swaminwahanseta Saadu saadu saadu
@PradeepWijekoon-qm2gx
@PradeepWijekoon-qm2gx Жыл бұрын
Ane pinwath swamin wahansa🙏🙏🙏🙏 mage daruwan denna tawa masa 2 mahana wenawa. mage puthala denna thamai mage jivithe. mata hitha hdaganna amarui. mama hamadama daruvan nidagaththahama hithe dukata adanava. matath mehenin wahanse namak venna hithenava.ath mahathithayakamathina. ane svamini mama enne dan davena gini godaka. mata phia venna.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
0912294545
@PubuduSandaruwan-kp1cy
@PubuduSandaruwan-kp1cy 5 ай бұрын
ස්වාමීන් වහන්සේ මන් මේ වීඩියෝ එක දකින්නේ අවුරුදු දෙකකට පස්සෙ.. පැවිදි වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්න නිසා හොයාගෙන ඇවිල්ලයි බලන්නේ..මේ කමෙන්ට් එක දකින කෙනෙක් ඉන්නවනම් පැවිදි වීමට හැකි ආර්ණයක් ගැන කියන්න ගොඩක් පින්
@Nimesha2003
@Nimesha2003 5 ай бұрын
Budu saranaii ape hamuduruwane 🙏🙏🙏
@livechethianddhanu6639
@livechethianddhanu6639 3 жыл бұрын
Hamuduruwane mamath me sasara dukin midenna godak asai
@kavidupiyumal7015
@kavidupiyumal7015 8 ай бұрын
Math godak prshna walta muna dunna.thawath mata me jivithe prshna ekka getenna godak amarui. Hema bedimakma mata loku dukak.mata one jivithe yatharthya gena therum aran pevidi jivithayak gewnna. Mata ekata uadau krnna
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Жыл бұрын
ගරු ස්වාමින් වහන්ස මෙහෙනියක් ලෙස පැවිදි උනත් භික්ෂුනින් යන නාමය නොගෙන භික්ෂු සීලය ආරක්ශා කිරීම සුදුසුද?
@nilminiperera7104
@nilminiperera7104 Жыл бұрын
Garu suwamin wahansa.matet punchi kaly idan pavidi wanna asi.mn vivahaki.ath badim walin nidahaswala pavide wannaatet udu karanna
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Oba vahanseata namaskarea veava nodana hiti deyak danuvath kalata apea hamuduruveanea
@erandiindika8649
@erandiindika8649 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මමත් මහන වීමට කැමැත්තෙන් ඉන්නෙ.අනුකමිපාවෙන් මා හට ස්ථානයක් කියා දී මට එ සඳහා අවස්ථාවක් ලබා දෙන්න.ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
@erandiindika8649
@erandiindika8649 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්.whatup පණිවිඩයක් එවිමට මට දුරකථන අංකයක් ලබා දුන මැනවි 🙏🙏🙏
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Kalkirima athi unam nowei awbodayen mahan veemat kamathi.. ... Obat bohoma pin hamuduruwane.. Godak visthar dangaththa.. Theruwan saranai
@hsnnnsooriyabandara3031
@hsnnnsooriyabandara3031 2 жыл бұрын
Nisansala parisarayaka aramayak thiyenawa oyalawa sambanda kara ganne kohomada?
@චූටික්කි-ට7ඥ
@චූටික්කි-ට7ඥ 3 жыл бұрын
ස්වාමීන් වහන්ස මට වයස 19 යි.මට මේ හැම බැදීමකම තියෙන්නේ දුකක් කියලා තේරෙනවා.මම ගොඩාක් කැමති මහණ වෙන්න.ඒත් තැනක් හම්බවුනේ නෑ.මට මහණ වෙන්න පුලුවන්ද ස්වාමීන් වහන්ස ? සංසාර බැදීම් වලින් ටිකක් හරි මිදෙන්න මට ඒක හේතු වෙයි නේද ස්වාමීන් වහන්ස ?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
ow
@ireshanilmini4066
@ireshanilmini4066 2 жыл бұрын
අනේ පින්වත් hamudruwan වහන්ස මටලොකු දෙයක් තියෙනවා කියන්න කාගෙන් හරි ඒකට විසදුමක් ගන්න itama ඉක්මනට
@deepanigunasekara7818
@deepanigunasekara7818 4 жыл бұрын
මේ උතුම් මගට මා පැමිණීමට බලාපොරොත්තු වෙමි ...
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 4 жыл бұрын
තෙරුවන් සරණයි
@shanzthomas5052
@shanzthomas5052 4 жыл бұрын
මටත් හරි ආසයි.ඒත් ඉගෙන ගන්නත් ආසයි. මට තාම සමහර දේවල් අත අරින්නත් ටිකක් අමාරුයි.
@arunamaduranga4813
@arunamaduranga4813 3 жыл бұрын
,
@hasaniimasha6384
@hasaniimasha6384 3 жыл бұрын
තෙරුවන් සරණයි.. මමත් ගොඩක් කැමැත්තකින් සසුන් ගත වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා..ස්වාමීන් වහන්ස භික්ෂුනියකට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් හිමිවෙනවාද..
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
ow
@saduniseapalika9767
@saduniseapalika9767 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Bohom pin oba wahanset... Theruwan saranai..
@sanukasadeeshan7872
@sanukasadeeshan7872 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ.මම අවුරුදු 24ක කාන්තාවක් අවුරුදු 2ක් වයසැති කුඩා දරුවෙක් සිටින.ස්වාමීන් වහන්ස මගේ ලොකු ආසාවක් තියෙනවා පැවිදි වෙන්න.අපේ හාමුදුරුවනේ මට හැකි වෙයිද මේ ශාසනයේ පැවිදි වීමට.🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
පැවිදි වෙන්න පුලුවන් ඒත් දරුවා ටිකක් ලොකු වෙනකන් ඉන්න එක තමා හොද
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනෙ මේ යකො ලමයා ලොකු වෙනකම් ඔන්න අවුරුදු 10. පනිකම් පොඩ් කාලෙ අම්මා ඕන
@sudilinathadini5686
@sudilinathadini5686 2 жыл бұрын
Ape hamuduruwa ne, mama me gamana yanna godak perum puranawa...ape hamuduruwane mage maniyan piyannm mekata akamathi eth ape hamuduruwane mata mage sasara gamanin ethera wenna one mata sil aramayakata yanna mata udau karanna ape hamuduruwane🙏
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
මංගල ඇඳුමෙන් සැරසිලා මහණෙක් ඒත් මහණ වෙන එකේ තේරුම කුමක්ද
@sanjeewapriyadarshana4644
@sanjeewapriyadarshana4644 2 жыл бұрын
හාමුදුරුවනේ මට තවම වයස අවුරුදු 14. මට පැවිදි වෙන්න දෙමාපියන්ගේ කමැත්ත අනිවාර්යයෙන්ම අවශ්‍යද හාමුදුරුවනේ 🙏🙏🙏
@fairy3560
@fairy3560 2 жыл бұрын
14 නෙමෙ මොන වයසක උනත් අනිවාර්යයෙන් ඕන.
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනෙ මේ 14 ක පොඩ් එකෙක් කොහොමත්. පැව් දි වෙන්න නෙමෙ යකො අවුරුදු 18 පහල කෙනෙක් ලමයෙක්. ලමයෙක් කැමැත්ත ත් දෙයක් කරත් නීතියෙන් පිලිගන් නෑ
@fairy3560
@fairy3560 2 жыл бұрын
නිකන් පිස්සු නැතිබ ඉගෙන ගන්න
@anudilrukshi-y1z
@anudilrukshi-y1z 8 ай бұрын
අපේ හාමුදුරුවනේ මට අවුරුදු 24 තරුනියක් .මටත් පැවිදි වෙන්න කැමති .බැදීම් කියන්නෙ දුකක් .සසර ගමන කෙටි කරගන්න ඕනේ මම කුරුණෑගල මට පින්වත් මෙහෙනිවහන්සේලා වැඩ සිටින ස්ථානයක අංකයක් දෙනවාද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 8 ай бұрын
0713931004 whatsApp කෙටි පණිවිඩයක් දාන්න
@chammibandara6334
@chammibandara6334 3 жыл бұрын
Suwamin wahansa mamath පැවිදි wenna kamathii
@sachinithakshila6524
@sachinithakshila6524 9 ай бұрын
මට කියන්නකො කොහොමද පැවිදි වෙන්නෙ කියලා.. කොහෙද එහෙම කරන්නෙ
@deepaweerasinghe878
@deepaweerasinghe878 2 жыл бұрын
Sadu sadu bagya vathun vahansa mea visthara mea desanava ahuvata passea Thama dannea oba vahanseta deergausa veava
@janakikumari7646
@janakikumari7646 2 жыл бұрын
Math kamathi pavidiwenna .
@madutharanga7654
@madutharanga7654 3 жыл бұрын
Budhusaranai!
@erandakulatgunga
@erandakulatgunga Жыл бұрын
මමත් කැමති මහන වෙන්න පුතා එක්ක ane ape හාමුදුරුවනේ mata උදව් කරන්න පුතා එක්ක nawathila inna පුළුවන් ආරාමයක කියන්න පුතාට thama අවුරුදු 2 mata pahedili uttjarayak දෙන්න හාමුදුරුවනේ ගිහි jiveethe කළkirila inne මැරෙන්න හිතෙනවා වේලාවකට ගොඩක් pin mata උදව් කරන්න හාමුදුරුවනේ
@suchikalapriyadarshani3254
@suchikalapriyadarshani3254 3 жыл бұрын
අනේ හාමුදුරුවනේ මට වයස 17 යි මට මහන වෙන්න ගොඩාක් ආසයි ඒ සදහා සුදුසු ස්තානයක් කියන්න.... 🙏🙏🙏මට ඒ අවස්තාව සකස් කරලා දෙන්න ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
0713931004 වට්ස් ඇප් අංකයට කෙටිපණිවිඩයක් එවන්න. මම මෙහෙනින් වහන්සේ නමක් සම්බන්ද කරන්නම්
@suchikalapriyadarshani3254
@suchikalapriyadarshani3254 3 жыл бұрын
ගොඩාක් පින් හාමුදුරුවනේ
@suchikalapriyadarshani3254
@suchikalapriyadarshani3254 3 жыл бұрын
මම මේ පාර සාමාන්‍ය පෙල ලියලා ප්‍රතිඵල ආවා ඒක සමත් ඒ නිසා මට උසස් පෙල හදාරන්න බැරි වෙයිද... හාමුදුරුවනේ
@suchikalapriyadarshani3254
@suchikalapriyadarshani3254 3 жыл бұрын
@hiruni amanda mmmmmm
@suchikalapriyadarshani3254
@suchikalapriyadarshani3254 3 жыл бұрын
@hiruni amanda matath kohoma hari mahana wennamayi onaaa ඉගෙන ගන්නත් ඔන...😔
@sandunidilrukshi3301
@sandunidilrukshi3301 3 жыл бұрын
Theruwan saranai...!
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Awasarai, Swameen wahansa, diyaniyaka mahana kala haki aduma wayasa kiyada? Theruwan saranai obawahanseta!!!!
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
මම යෝජනා කරන්නේ 15 වඩා වැඩි විය යුතුයි කියල. ඒත් අවුරුදු 6 ට වැඩි අය විනයට අනුව පුලුවන් පැවිදි කරන්න
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Theruwan saranai pinwath swameen wahansa!!!!
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 жыл бұрын
Sadhu Sadhu Sadhu!Theruwan Saranai! An identity in Gautama Buddha Sasana can be or has issued only by Buddha and it remains as long as Buddha Sasana remains on earth. Dhamma has taken the place of Buddha after Buddha Parinirvana. By becoming a true to type Bhikkhu or a Bhikkuni in Buddha’s Sasana is the most noble identity one could possess in one’s life time and it could be achieved only through practicing Dhamma which means living within and according to Dhamma, leaving a lay life, abandoning all worldly attachments and abiding by all Vinaya requirements. No one has any right or power to refuse the recognition of Bhikkhood or Bhikkunihood. Buddha sasana belongs to all worldly beings who follow Buddha’s Teachings. 🙏🙏🙏
@vinithakumari2077
@vinithakumari2077 2 жыл бұрын
Hamudiruwane math kamathima jiwithe pawidi jiwithe.
@udanigamage3785
@udanigamage3785 3 жыл бұрын
ස්වාමීන් වහන්ස.. මන් දැන් 10 වසරේ.. මට මහණ වෙන්න ඕනේ.. මට මේක ගෙදරට කියන්න බයයි..මගේ අම්මා තාත්තා අක්කා මේක කොහොම පිලිගනිද කියල මන් දන්නේ නෑ.. ස්වාමීන් වහන්ස කොහොමද මන් ගෙදරින් කැමැත්ත ගන්න ඕනේ..🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
ඒක ටිකක් අමාරු වැඩක් වෙන්න පුලුවන් නමුත් එයට අවශ්‍යතාවය තියනවනම් මුහුන දෙන්න වෙනව. ඒ නිසා මව්පියන් හා සාකච්චා කිරීම වැදගත් ඉවසීමෙන් යුතුව. මට පැවිදි වීමට අවසර දෙන්න අවුරුදු හයක් ගත උනා
@udanigamage3785
@udanigamage3785 3 жыл бұрын
ඔව් ස්වාමීන් වහන්ස.. කොහොමහරි කැමැත්ත ගන්න ඕනේ මම මගේ ගමන යන්න නම්🙏
@tharushinavodya8290
@tharushinavodya8290 3 жыл бұрын
🥺උත්සාහ කරන්න බැරිවෙන එකක් නැ අවසරගන්න
@udanigamage3785
@udanigamage3785 3 жыл бұрын
@@tharushinavodya8290 ♥️🙏
@nadishaninadishani5507
@nadishaninadishani5507 2 жыл бұрын
දියණියකට 6 ශ්‍රේණියේ සිට පිරිවෙන් අධ්‍යාපනය ඉගෙනීමට තැනක් තියෙනවා ද ස්වාමින්වහන්ස
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 2 жыл бұрын
ඇතැම් විද්‍යායතන වල ගැහැනු දරුවන් හා සිල් මාතාවන්ද බඳවා ගන්නවා. උදා- හොරණ වික්‍රමශීළා පිරිවෙන
@nethmivishara7943
@nethmivishara7943 3 жыл бұрын
Mn thama awrudu 14ka gahanu lamayek.mn habai katholika.namuth mata mahana veemata avashyai.ma hatada ma men sithana anith ayatada me darmaya awaboda karagena mahana weemata labewa ..prarthana karanawa!
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
හොදයි. ධර්මය පුරුදු කරන්න. ආගම ප්‍රශ්නයක් නෑ, ඒ නිසා දේශනාවන් අහල පුලුවන් විදියට පුරුදු කරන්න. ඔබේ බලාපොරොත්තුව ඉටුවේවා
@nethmivishara7943
@nethmivishara7943 3 жыл бұрын
@@PepiliyaneAryadevaRathanaThero ehemai swaminwahansa
@swa5531
@swa5531 3 жыл бұрын
හාමුදුරුවනේ මහන් වෙන්න වයසක් බලපානවද මාත් හරි කැමති මහණවෙන්න මන් ඉන්නේ පිට රටක මේ සංසාර දුකින් මිදෙන්නට 🙏🙏🙏🙏
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 жыл бұрын
පොඩිම ළමයි විතරයි මහණ කරන්න බැරි
@nisansalapanchali2075
@nisansalapanchali2075 10 ай бұрын
හාමුදුරුවනේ. මමත් මහණ වෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා එත් මගෙ දෙමාපියන් එකට අකමැතියි.
@pradeepakumari4222
@pradeepakumari4222 2 жыл бұрын
Ape hamuduruwane mamath ehema hithagena innawa bikshuni aramayak hoyaganne kohomada
@ShaheliAnuththara-e5z
@ShaheliAnuththara-e5z Ай бұрын
මමත් අසයි පැවිදි වෙන්න ගෙදරින් අකමැති එකට 🙂💔මට විසදුමක් නැද්ද
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Ай бұрын
අවසර ගන්න එකම තමා විසදුම .මටත් අවුරුදු 6ක් අවසර ඉල්ලන්න උනා
@shanu6536
@shanu6536 2 жыл бұрын
ජීවිතෙ සියලුම දේ අත්හරින්න පුලුවන් ...ඒත් තවම අත්හරින්න බැරි එක දෙයක් තියෙනවා ..
@sashinihasangika7136
@sashinihasangika7136 Жыл бұрын
මට අවු . 23 . මං ඉන්නේ ලොකු මානසික පීඩනකින් . ඒ මොකද කියනවා නම් මං හොයා ගත්ත සම්බන්දයට ගෙදරින් කැමති නැ . කවදා හරි දවසක කැමති වෙයිනේ කියලා ගොඩක් කල් බලන් හිටියා ඒත් එහෙම උනේ නැ .ඒ නිසා එක පාරටම නවත්තනවා කියලා මට කියන්න බැ ඒ නිසා මං හැමදේම අතඇරලා පැවදි වෙන්න බොහෝ කැමති හාමුදුරුවනේ 🙏🥺
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero Жыл бұрын
පැවිදීම හොදයි. ඒවගේම ඊට කලින් මානසික පීඩනය අඩු කරගන්න ඕන. සුදුසුකම් ලත් අයෙකු සමග කතාකරන්න. පසුව පැවිදි වීම හෝ නොවීම ගැන තීරණය කරන්න
@sadamalinluka2188
@sadamalinluka2188 3 жыл бұрын
Suvamin wahansa matha kemathi me sasara badima keti kara ganna anne matath udau karanna me jivithen midenna theruwan saranai
@hsnnnsooriyabandara3031
@hsnnnsooriyabandara3031 2 жыл бұрын
Nisansala parisarayaka aramayak thiyenawa oyawa sambanda kara ganne kohomada daruwo
@gayangayandananjaya2643
@gayangayandananjaya2643 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏 වැඩිහිටි වයසක ඒ කිව්වෙ වයස අවුරුදු 18ට වැඩි කෙනෙක්ටත් පැවිදි දිවියට පිවිසීමට දෙමාපිය අවසරය අත්‍යාවශ්‍ය දැයි දැනගත හැකිද?
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
මටත් එහෙමයි අනේ හමුදුරුවනෙ කියන්න කො 😓
සෝවාන් වෙන්නේ කොහොමද?
53:54
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 14 М.
පැවිදි වෙන්න අහන මගේ පින්වත් දූලට..
10:01
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
මේ ජීවිතයේදීම සෝතාපන්න වීම
58:52
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 51 М.
කර්මය අභිබවා යන්නේ කොහොමද? / How to overcome Kamma
51:53
මහණ වෙන්න ආස අයට සොදුරු ඔවදනක්...🙏🌼😊
7:42
අසිරිමත් බුදු සසුන🙏🌼
Рет қаралды 6 М.
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33