මානසික අවපීඩනය- බුදු දහම සහ මනෝවිද්‍යාව ( Depression )

  Рет қаралды 2,220

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер: 22
@kalyanitb2797
@kalyanitb2797 4 ай бұрын
බුදුදහම ඇසුරු කර ගනිමින් නව යොවුන් වියේ දරුවන් අරමුණු කර පවත්වා ඇති මෙම දේශනාව වැඩිහිටියන්ටද ඉතාමත් වටිනවා. මානසික පීඩනයන්ට ගොදුරුව සිටින තරුණ දරුවන් ඔබවහන්සේ වැනි තරුණ හිමිනමක විසින් පවත්වනු ලබන දම්දෙසුම්වලට සවන් දීමට යොමුකළ හැක්කේ නම් එය ඉතාමත් ඵලදායී වනු ඇති. ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!
@samanthikatulanda216
@samanthikatulanda216 4 ай бұрын
බොහොම වටිනා දේශනාවක් ⁣බෞද්ධ මනෝවිද්‍යා උපදේශිකාවක් වශයෙන් කුසල් පිණිස සේවය ලබාදීමට බලාපොරොත්තු වෙමි
@ChandraKudaGodage
@ChandraKudaGodage 4 ай бұрын
කාලීනව ධර්ම පැහැදිලි කිරීම විශේෂයෙන් තරුණ දරු,වන්ට හරිම වටිනවා දෙමාපියන් තම දරුවන්ට මේ ධර්ම දේශනාවන්ට සවන්දීමට යොමු කිරීම තමා වැදගත් ඔබ වහන්සේට ත් ඔබ වහන්සේ ගේ දෙමාපියන් ටත් මේ පිං අනුමෝදනා වෙත්වා
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Ай бұрын
🙏🙏🙏 very important dharma karunu suwapath wewa suwapath wewa suwapath wewa
@GaminiWanshapura
@GaminiWanshapura 4 ай бұрын
දේශනාව ඉතාමත් හොඳයි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏
@leeladissanayaka
@leeladissanayaka 2 ай бұрын
Harima sathutuy.
@rebeccajamieson4069
@rebeccajamieson4069 4 ай бұрын
Well explained 🙏 SADU SADU SADU 🙏 THERUWAN SARANAI SWAMINWAHANSA
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 4 ай бұрын
Oba wahanse melowata payapu ran tharuwak sadu sadu sadu
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 4 ай бұрын
Sadu sadu sadu sama suwamen wahanse namakma melesa awabodathmaka kathikawath karanawa nam me lokaya mona tharam sundarada oba wahanseta sam budu saranai
@NelumLanka
@NelumLanka 4 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
@niroshananayakkara2806
@niroshananayakkara2806 4 ай бұрын
සාදු සාදු සාදු
@ramyapriyanka4802
@ramyapriyanka4802 4 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 4 ай бұрын
Sadu sadu sadu oba wahansata tharuwan sarani mamath adikriyakari charithayak thiyana kanak kuda awadiya patanma ath mama suwanma aka palnaya kargana jewathta muhuna danawa bawana karanath palbuna aka nisa dan godak a thathwaya palnaya karmin pasuwanawa
@praneethbandaralk
@praneethbandaralk 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nalanijayalatha6569
@nalanijayalatha6569 4 ай бұрын
මේ දේශනා ක්‍රමය පාසල් අද්‍යාපනයේ,අට,නවය,දහය එකොළහයන.ශ්‍රේණි සදහා යොමු කරනවානම් දරුවන්ට අවබෝධය ලැබිය හැකි නේද ස්වාමීන් වහන්ස....
@ChandaniWanigasinghe
@ChandaniWanigasinghe 4 ай бұрын
🙏🙏
@RaksasanSS1234Vikrant_Rona
@RaksasanSS1234Vikrant_Rona 4 ай бұрын
swameen wahansa podi prashnayak, 3 saha 3 indan ehata thiyena kisima lakshanayak nam na. habai wenada man sathutu unu dewal(eg:- film balana eka) karanna etharam uwamanawak nani. Meka une habai ara ABC wala A wage siduweemak hinda nam neme. Mata awla thiyenne mage wate inna aya sathutu wenna kiyala karana dewal walin mata lokuu sathutak danenne nathi hinda ewa karanna uwamanawak nathi ekai, ayalata wage diunu wela,mewa mewa labagaththoth sathutin inna puluwan kiyala hithenne nathi ekai (mewa mewa thibboth sathuta hambenwa eth, sathuta iwaara wenawa kiyla danenawane), e hindama loku aramunak nathi ekai, oba wahanseta me sambandeyan adahasak denna puluwanda?
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 4 ай бұрын
එහෙම අදහසක් එකපාරට කියන්න අමාරුයි. නමුත් ඔබේ ජීවිතය තෘප්තිමත්ව ගත කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඔබට තියනවාඅ. 091 2294545 අංකයට 3-5 අතර වෙලාවක කතා කරන්න.
@RaksasanSS1234Vikrant_Rona
@RaksasanSS1234Vikrant_Rona 4 ай бұрын
@@PepiliyaneAryadevaRathanaThero bohma sththui swameen wahansa
@nishanthinanayakkara190
@nishanthinanayakkara190 4 ай бұрын
🙏🙏🙏
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 4 ай бұрын
🙏🙏🙏
@dilekashiranthi6322
@dilekashiranthi6322 3 ай бұрын
🙏🙏🙏
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
සෝතාපන්න බාවය  (The first Step to the Enligtenment)
38:10
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 3,3 М.
ජීවිතයේ අරමුණ කුමක්ද?  (The purpose of life )
58:19
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 2,1 М.
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН