සෝතාපන්න බාවය (The first Step to the Enligtenment)

  Рет қаралды 3,605

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

Пікірлер
@SunilAmarasinha-o9t
@SunilAmarasinha-o9t 2 ай бұрын
ආර්ය කාන්ත සීලය ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
@shiromikalansuriyaarachchi3610
@shiromikalansuriyaarachchi3610 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස......නිරන්තරයෙන්ම අපගේ සිත් සතන් සුවපත් කරන , නිවැරදි මාර්ගය පෙන්වා දෙන.. ඔබවහන්සේ අපගේ සැබෑ කල් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ.... ඔබවහන්සේට ඒ උතුම් නිර්වාණ ශාන්තිය බොහෝ දුර නොවේවා...!
@MRSMunasinghe
@MRSMunasinghe 2 ай бұрын
උතුම් නිවනින් සැනසේවා ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@RameshKumar-lo1gn
@RameshKumar-lo1gn 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිබිිබාන පරම සුකියෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏
@dilekashiranthi6322
@dilekashiranthi6322 3 ай бұрын
මාගෙ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 🙏 🙏
@kalyanitb2797
@kalyanitb2797 3 ай бұрын
කෙටි ධර්ම දේශනාවක් වුවද කුඩා දරුවෙකුට පවා තේරුම්ගත හැකි පරිදි ගැඹුරු දහමක් ඉතා සරලව සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කර ඇති ඔබවහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙකි. මෙම දම් දෙසුම තුළින් සත්‍ය දකින්නේ කෙසේද යන්න පිළබඳවත්, හේතුඵල දහම පිළිබඳවත්, සාපේක්ෂතාව පිළිබඳවත්, සියල්ල මායාවක් බව අවබෝධ කර ගන්නා අන්දමත් උදාහරණ සහිතව පැහැදිළි කර දී ඇති අන්දම ඉතාමත් ප්‍රසංශනීයයි. ඔබවන්සේට ඉදිරියටත් මෙවන් වටිනා දම් දෙසුම් පැවැත්වීමට අවැසි සවිය දිරිය ලැබේවා!!!
@chandrapathirana2065
@chandrapathirana2065 3 ай бұрын
සාදු..සාදු අපෙ හාමුදුරැවනෙ දෙශණා අහල දර්මය තුලින් ජිවත් වෙනනිසා සතුටින් අවබෝදයෙන් ඉන්නෙ ඔබවහන්සෙට ගොඩක්ම පිං සාදු...සාදු..සාදු...සාදු
@SisiliyanaRathnayaka
@SisiliyanaRathnayaka 3 ай бұрын
සාදු...සාදු සාදු ඔබ වහන්සේට නිදුක් වෙිවා ,නිරෝගී වෙිවා. දිර් ඝායුෂ වෙිවා.......සාදු...සාදු සාදු
@SisiliyanaRathnayaka
@SisiliyanaRathnayaka 3 ай бұрын
මාගේ කල්‍යාණ මිතුයාණන් වහන්ස ඔබ වහන්සේ සසර දුක්විදින සියලු ජනයාට ඇති එකම පිහිට යි.සාදු...සාදු....සාදු....
@tharangadissanayake7005
@tharangadissanayake7005 3 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු සාදු
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏. 🌹🌹🌹
@sisirakumara2310
@sisirakumara2310 3 ай бұрын
ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කරන්න ශක්තිය දහිරිය ලැබේවා.දිර්ග ආයූෂ ලැබේවා.
@Wasanthisamaranayake
@Wasanthisamaranayake 3 ай бұрын
ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...නමෝ බුද්ධාය ...
@taranganieweerasinghe9299
@taranganieweerasinghe9299 3 ай бұрын
හාමුදුරුවනේ , ඔබවහන්සේට බොහොම පින්. මේ වගේ ගැඹුරු ධර්මයන් කුඩා දරුවන්ට පවා වැටහෙන අයුරින් දේශනා කිරීම ඉතාමත්ම වටිනවා. පෙර භාග්‍යයක් නිසා මා ලැබූ මේ කල්‍යාණ මිත ඇසුර මාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sajeewasenarath4205
@sajeewasenarath4205 2 ай бұрын
තෙරුවන් සරණයි!!
@SunilAmarasinha-o9t
@SunilAmarasinha-o9t 3 ай бұрын
ධර්මය පිළිබඳ සැක මුසු තැන් නිවැරදි කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය
@sriyaniperera3980
@sriyaniperera3980 3 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර කරමි
@PagngnasagaraThero
@PagngnasagaraThero 3 ай бұрын
තෙරුවන් සරණයි
@MallikaKuruppu-ou2il
@MallikaKuruppu-ou2il 3 ай бұрын
පින්වත් අප ස්වාමින්වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි භාවය ලැබේවා
@rangathissa5204
@rangathissa5204 3 ай бұрын
ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය සහ දීර්ඝායු පතනවා.
@krkumarapperuma6745
@krkumarapperuma6745 3 ай бұрын
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා !
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 ай бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි ///
@gayangurudeniya9582
@gayangurudeniya9582 2 ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@ManelRathnpriya
@ManelRathnpriya 3 ай бұрын
සාදු සාදු සාදු...🙏🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 3 ай бұрын
සාදු සාදු සාදු
@leeladissanayaka
@leeladissanayaka 3 ай бұрын
Harima sathutuy.
@vishakaupuli1597
@vishakaupuli1597 3 ай бұрын
Theruwan Sarenai Boho pin swaminwahanse
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 3 ай бұрын
Me dahama nawatha asewa🙏🙏🙏
@Minipuraasiriya
@Minipuraasiriya 3 ай бұрын
ඔබ වහන්සේ හරියට විශ්ව විද්‍යාලයක් වගේ
@warunakohombange8334
@warunakohombange8334 Ай бұрын
සාධූ! සාධූ!! සාධූ..!!!
@JanakiNawaratne-k6k
@JanakiNawaratne-k6k Ай бұрын
ඔබ වහන්සේ ට..තෙරුවන් සරණයි !මිනිසුන්ගේ අදුරට ආලෝකයක් වෙමින් සරලව දහම පැහැදිලි කිරීම කොතරම් සතුටක්ද..
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 3 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ChandraKudaGodage
@ChandraKudaGodage 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ajithkumra728
@ajithkumra728 3 ай бұрын
Ma darma sawana anisansa balan maga siyalu akusal madalawa
@ChandaniJayasingha-h7o
@ChandaniJayasingha-h7o 3 ай бұрын
Sadu sadu sadu
@SamanthiDinesha
@SamanthiDinesha 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@merilchandrasiri9334
@merilchandrasiri9334 3 ай бұрын
Oba wahanse galu pradeshaye wada sitinawada swameen wahansa
@panchalikulathilaka7027
@panchalikulathilaka7027 3 ай бұрын
ඔබ වහන්සේ ගේ වැඩසටහන් පිලිබඳ කාල සටහනක් තිබේද සහභාගි වීමට කැමතියි
@geethamb1989
@geethamb1989 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේමස භාවනා වැඩ සටහන පැවැත්වෙන දිනයන් කවදාද හාමුදුරුවනේ
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 3 ай бұрын
ඔක්තෝම්බර් 20 උදේ 8.30-10.30
@geethamb1989
@geethamb1989 3 ай бұрын
තෙරුවන් සරණයි බොහෝම පිං ඔබ වහන්සේට
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 ай бұрын
🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
@amarakumarihami3258
@amarakumarihami3258 3 ай бұрын
36:24 සාධු සාධු සාධු
@guwikarunarathna9
@guwikarunarathna9 3 ай бұрын
සීලබිබතපරාමාස තමයි තේරුමිගැනිම අපහසු
@Maladamayanthi-f6o
@Maladamayanthi-f6o Ай бұрын
Sadu sadu sadu
@Aryasl2022
@Aryasl2022 3 ай бұрын
🙏🙏🙏🙏
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
තණ්හාව  (How to identify "Thanha" )
42:48
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 1,5 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН